Sudu Pata Gawume | සුදු පාට ගවුමේ ආදරය බැදුනේ | Tango Chill | කවුරුත් හෙව්ව එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 142

  • @PRaDiYa1993
    @PRaDiYa1993 4 หลายเดือนก่อน +9

    ඒක නම් තනිකරම පිස්සුවක්...ශෙනූගේ හඩින් ඒ ගායනය නම් මාරයි...ම්ම්

  • @user-oc7ff8yr4y
    @user-oc7ff8yr4y 4 หลายเดือนก่อน +8

    චිල් maxa backing all team ❤❤❤👍👍voice මරු ශේනු මල්ලි

  • @thanujadarshani7205
    @thanujadarshani7205 4 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි අයියා ගොඩක් ලස්සනයි තව me wage sindu one good luck ❤❤❤❤❤❤

  • @WasanthaKumara-k7s
    @WasanthaKumara-k7s 4 หลายเดือนก่อน +4

    පට්ට සුපිරිම සුපිරියී ❤️ජයවේවා ශෙනු මල්ලි 👌👌👌👌👌💐💐💐

  • @DimuthuRoyalEditionOffcial
    @DimuthuRoyalEditionOffcial 4 หลายเดือนก่อน +14

    පරණ සිංදුව අහද්දි එන ගැම්ම මේකෙන් නෑ, ඒත් රසික කියන හිරුට දෙන්නෙ නෑ සිංදුව ඒ විදියටම තියෙනවා

  • @nalinahenna7995
    @nalinahenna7995 4 หลายเดือนก่อน +2

    ශේනූ ඒක පට්ට ජය වේවා හැමෝටම...

  • @JinaNanda-qv3bj
    @JinaNanda-qv3bj 4 หลายเดือนก่อน +9

    සීරියස් කාලේ ඉදලම ඔයලා පරන සිංදු අලුත් කලා.. ඔයලාව coppy කරලා ගොඩක් bands එලියට අවා.. තව තවත් මේ වගේ සුපිරි වැඩ ඕන.. අපිට.

    • @user-oc7ff8yr4y
      @user-oc7ff8yr4y 4 หลายเดือนก่อน

      Serious sanidapa backing තියෙන්නේ. මේ සෙට් එක සෙල්ලම් කල කාලේ . ඒ වගේම ඒ බ්‍රෑන්ඩ් එක වෙනම level එකක් tango chill 👍❤❤

  • @UdaraMuthukumarana
    @UdaraMuthukumarana 4 หลายเดือนก่อน +5

    Ridham 🎸 sithara aiya.❤❤

  • @tharangalakmal329
    @tharangalakmal329 4 หลายเดือนก่อน +9

    අපේ විජිත මල්ලිගෙ සින්දුව ලස්සනට ගයනවා ශෙනු ...👍🤗❤️

    • @WijithaKumaraGunathunga
      @WijithaKumaraGunathunga 4 หลายเดือนก่อน +4

      ඔව් අපෙ අයියෙ ...කොල්ලො ටික සුපිරියටම කියනවා...ලස්සනයි ...

    • @SinethMalaka-je7ob
      @SinethMalaka-je7ob 4 หลายเดือนก่อน

  • @VishwaNavodyea
    @VishwaNavodyea 4 หลายเดือนก่อน +2

    මම මේකෙ ආසම පටන් ගන්න intro එකට ❤❤❤wow👌

  • @Dilmitharushika-b1e
    @Dilmitharushika-b1e 3 หลายเดือนก่อน +1

    Marama lassanai hithata danena song ekk ❤❤❤❤❤❤❤

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 4 หลายเดือนก่อน +2

    Niyamai shenu aiya issaratama yanna thawa thawath lebewa ❤❤❤

  • @Sameerasanjaya2217
    @Sameerasanjaya2217 4 หลายเดือนก่อน +1

    අඩෝ ඒකනම් මරු ශෙනු අයියෙ. දැනට ඔයාගෙ voice එකෙන් අහපු ලස්සනම සිංදුව❤️

  • @chamikainduranga9187
    @chamikainduranga9187 4 หลายเดือนก่อน +5

    බේස් ගිටාර්,කී බෝඩ් wow ❤

  • @kasunwijethilaka
    @kasunwijethilaka 4 หลายเดือนก่อน +1

    අම්මෝ ඒක මරු.... ශෙනූ මල්ලී... ආදරෙයි..❤❤❤

  • @SLCooking_
    @SLCooking_ 3 หลายเดือนก่อน +1

    ලස්සනයි ලස්සනයි ❤

    • @TANGOCHILL
      @TANGOCHILL  หลายเดือนก่อน

      තැන්ක්ස් ❤️❤️

  • @MAHESH-cm5xr
    @MAHESH-cm5xr 3 หลายเดือนก่อน +1

    Supiri sinduwa lassanata gahanawa ❤

    • @TANGOCHILL
      @TANGOCHILL  หลายเดือนก่อน

      ❤️❤️

  • @NilshanBasnayaka
    @NilshanBasnayaka 4 หลายเดือนก่อน +1

    නියමයි සුපිරියක් කොල්ලෝ❤ආදරෙයි ශෙනූ අයියෙ❤🥰

  • @DushanDushan-zm2yd
    @DushanDushan-zm2yd 4 หลายเดือนก่อน +2

    එක මරු අා අාදරේයි හැමදාම

  • @dushan991
    @dushan991 4 หลายเดือนก่อน +1

    ඒක පාරක් ❤ ශෙනූ අයියා

  • @Sanju-y9u
    @Sanju-y9u 2 หลายเดือนก่อน +1

    ශෙනු සහොදරයා ආදරේයි ඔයි එක පට්ට බන්

    • @TANGOCHILL
      @TANGOCHILL  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...

  • @supunsandaruwan6374
    @supunsandaruwan6374 4 หลายเดือนก่อน +1

    සුපිරියක් ❤❤❤

  • @sanjupradiya4660
    @sanjupradiya4660 4 หลายเดือนก่อน +2

    මේ දවස්වල Tik Tok කළඹපු video trailer එකේ Full video එක. ඒක මරු ශෙනූ අයියේ.

  • @SVimu-tk8hy
    @SVimu-tk8hy 4 หลายเดือนก่อน +48

    මේ වැඩේ හොදයි අපේ යට ගිය සින්දු ආයේ එලියට එනවා.. රසික ලියනාරච්ච්ට ස්තුතිය... එයා මූලිකයා

  • @sachithmadushan7103
    @sachithmadushan7103 4 หลายเดือนก่อน +1

    Supiri hithata wadina song me wage song patta bend ekata becking supiri mewa palay karannako supiri ❤️❤️❤️

  • @sawbhagyaupekshi5158
    @sawbhagyaupekshi5158 4 หลายเดือนก่อน +1

    Eka nm patta supiri ela❤️❤️❤️❤️❤️

  • @tharusandu8027
    @tharusandu8027 4 หลายเดือนก่อน +2

    කී බෝඩ් ගහන්නෙ රොහාන් අයියා ❤️ වැඩ්ඩෙක් 👌💪🖤

  • @OmeshsadakalumKarunagama
    @OmeshsadakalumKarunagama 4 หลายเดือนก่อน +3

    මරු ✌️

  • @manishaawinashofficial
    @manishaawinashofficial 4 หลายเดือนก่อน +2

    ඒක මරු ෂෙනූ ආදරෙයි 💗

  • @Sajith-st3rg
    @Sajith-st3rg 4 หลายเดือนก่อน +1

    ඒකත් සුපිරියක් වෙයි වගේ❤❤❤

  • @chanushkamadushan5690
    @chanushkamadushan5690 4 หลายเดือนก่อน +2

    ලීඩ් ගිටාර් ෆට්ට❤❤

  • @sameerajeewan7256
    @sameerajeewan7256 4 หลายเดือนก่อน +2

    එ් බෙිස් ගිටාර් පාර❤❤❤

  • @dilshanudayanga3993
    @dilshanudayanga3993 4 หลายเดือนก่อน +1

    Niyamai shenuwa patta aa

  • @KASUNJEEWANTHA-ss7ws
    @KASUNJEEWANTHA-ss7ws 4 หลายเดือนก่อน +2

    පට්ට 😍

  • @ManojBuddhika-wv6rp
    @ManojBuddhika-wv6rp 4 หลายเดือนก่อน +2

    Ado ekanm paharak ❤️❤️❤️❤️

  • @ayeshaindumathi6729
    @ayeshaindumathi6729 2 หลายเดือนก่อน +1

    මරු♥️♥️

    • @TANGOCHILL
      @TANGOCHILL  2 หลายเดือนก่อน

      ❤️❤️

  • @pradeepsuranga6921
    @pradeepsuranga6921 4 หลายเดือนก่อน +1

    ඒක සුපිරි ශෙනුවගෙ හඬින් 💪😎

    • @dilshanlakvidu6299
      @dilshanlakvidu6299 4 หลายเดือนก่อน +1

      WOW Super voice ❤❤❤❤❤❤

  • @dilshanlakvidu6299
    @dilshanlakvidu6299 4 หลายเดือนก่อน +1

    Shenu aiye maru.❤❤❤❤

  • @Userdoni524
    @Userdoni524 4 หลายเดือนก่อน +1

    මාර clear 😮❤

  • @rk3337
    @rk3337 4 หลายเดือนก่อน +3

    හැමදේම සුපිරි.ඒත් උඹලගේ නිර්මාණයක් ඔය විදියට කරානම් වටිනවා.

    • @speedy0.111
      @speedy0.111 4 หลายเดือนก่อน

      මුන්ගෙ ඒවත් කරල බං තියෙන්නෙ.. ගිහින් බලපන් අඩන්නැතුව 😂

  • @Ashanibagya
    @Ashanibagya 4 หลายเดือนก่อน +3

    Mama kochchara meka hewwada 😪 ❤️

  • @MalindaLakshan-v6b
    @MalindaLakshan-v6b 4 หลายเดือนก่อน +1

    Lassanai lassanai❤

  • @DILA-z6m
    @DILA-z6m 4 หลายเดือนก่อน +1

    සිත නුඹගෙ ලගමයි 🥰🥰

  • @DushanChamika-gi5oe
    @DushanChamika-gi5oe 4 หลายเดือนก่อน +1

    සුපිරි

  • @dinushpriyamal2652
    @dinushpriyamal2652 2 หลายเดือนก่อน +1

    Me voice kadaganna epa supiri sapama gmnk thiynawa lokko❤❤❤

    • @TANGOCHILL
      @TANGOCHILL  หลายเดือนก่อน

      ❤️❤️

  • @Dineshindikaekanayaka
    @Dineshindikaekanayaka 4 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤

  • @geethupesh5666
    @geethupesh5666 3 หลายเดือนก่อน +1

    පට්ට❤❤❤

    • @TANGOCHILL
      @TANGOCHILL  หลายเดือนก่อน

      ❤️❤️

    • @TANGOCHILL
      @TANGOCHILL  หลายเดือนก่อน

      ❤️❤️

  • @harshakathilakarathna5202
    @harshakathilakarathna5202 4 หลายเดือนก่อน +1

    මරු අයියා...❤❤❤

  • @supunchanaka8128
    @supunchanaka8128 4 หลายเดือนก่อน +2

    රත්නපාල මාමගේ එකක් ඕන❤️

  • @TharindaNimesh
    @TharindaNimesh 4 หลายเดือนก่อน +2

    Eknm patta 😍❤️

  • @madhuwaofficial95906
    @madhuwaofficial95906 4 หลายเดือนก่อน +1

    Full sinduwa piira pira hitiye.❤❤❤❤

  • @isharalakshan7917
    @isharalakshan7917 4 หลายเดือนก่อน +1

    ඒක සුපිරියක් 😍🤙

  • @sampathprasad--9000
    @sampathprasad--9000 4 หลายเดือนก่อน +2

    චීල්....චිල්...❤❤👌💪

  • @chathuradayasara5632
    @chathuradayasara5632 4 หลายเดือนก่อน +1

    Supiri machan ❤️❤️

  • @thisarukavinda1514
    @thisarukavinda1514 4 หลายเดือนก่อน +2

    රත්නපාල මාමා වැඩ මදයා ❤

  • @MinuraShehan-u1j
    @MinuraShehan-u1j หลายเดือนก่อน

    ❤❤මරු

  • @leone_99
    @leone_99 4 หลายเดือนก่อน +2

    එදා මහව show එකෙ විඩියො එක ❤

  • @Nis.Dee.
    @Nis.Dee. 4 หลายเดือนก่อน +1

    Fav. song ❤😍

  • @WarunaKavinda-q6m
    @WarunaKavinda-q6m 4 หลายเดือนก่อน +2

    Me sinduvanam kochchara ahuvath epa venna❤❤

  • @krishanvishwa8685
    @krishanvishwa8685 4 หลายเดือนก่อน +1

    Eka ftt macho🥰❤️

  • @aselabandara2560
    @aselabandara2560 4 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍 niyamai kollo

  • @සංජුවා-ට8ඟ
    @සංජුවා-ට8ඟ 4 หลายเดือนก่อน +1

    මහව ❤❤

  • @kf-zq7zb
    @kf-zq7zb 4 หลายเดือนก่อน +1

    ෂා මරු 👍

  • @YoshithaSirimanna-s5r
    @YoshithaSirimanna-s5r 4 หลายเดือนก่อน +2

    Superb❤

  • @thamarathilakawardhana2967
    @thamarathilakawardhana2967 4 หลายเดือนก่อน +1

    Super

  • @speedy0.111
    @speedy0.111 4 หลายเดือนก่อน +2

    විජිත කුමාර 🥺🥺🥺

  • @kavishkasandaruwan6612
    @kavishkasandaruwan6612 4 หลายเดือนก่อน +1

    Eka maru❤

  • @Hasidila
    @Hasidila 4 หลายเดือนก่อน +1

    Lassanay shenu Aiya

  • @lahirushyaman2387
    @lahirushyaman2387 4 หลายเดือนก่อน +1

    Lassanai manika❤️

  • @lembaofficial38475
    @lembaofficial38475 4 หลายเดือนก่อน +1

    ඒක මරු ❤️

  • @chamilaniroshani3615
    @chamilaniroshani3615 4 หลายเดือนก่อน +1

    wow shenu good job

  • @ishanrandika745
    @ishanrandika745 4 หลายเดือนก่อน +1

    කී බෝඩ්❤️

  • @yasirusampath4825
    @yasirusampath4825 4 หลายเดือนก่อน +1

    ශේනු අයියා අාදරෙයි පැලෙන් න ❤❤❤❤

  • @GihanMihiranga-hk9ic
    @GihanMihiranga-hk9ic 4 หลายเดือนก่อน +1

    Pissu wge shenu eka nam 😊😊

  • @upulkumara2283
    @upulkumara2283 3 หลายเดือนก่อน +1

    Suppa.😊😊😊😊

    • @TANGOCHILL
      @TANGOCHILL  หลายเดือนก่อน

      ❤️❤️

  • @MalingaBhhghfg
    @MalingaBhhghfg 4 หลายเดือนก่อน +1

    Supiriyak

  • @LahiruMadhusanka-nk5to
    @LahiruMadhusanka-nk5to 4 หลายเดือนก่อน +1

    Karoke eka oniii

  • @sampathmaduranga6443
    @sampathmaduranga6443 3 หลายเดือนก่อน +1

    උබ මුල ඉදන්ම ගහපු ගේම දැක්කා මචං fb සහා youtube අපිත් උබේ සමහරක් videos වලට comment දාලා අපිත් report කෑවා block වෙලත් හිටියා මුල්ම කාලේ උබේ මාර ආතල් එකක් අපි ගත්තේ බං good luck මචං ❤❤😊

    • @TANGOCHILL
      @TANGOCHILL  หลายเดือนก่อน

      ❤️

  • @YasithSamaranayaka
    @YasithSamaranayaka 4 หลายเดือนก่อน +1

    Keyboard best❤❤❤

  • @lakpura4129
    @lakpura4129 4 หลายเดือนก่อน +1

    ෆට්ට❤

  • @sumithkumara1770
    @sumithkumara1770 4 หลายเดือนก่อน +2

    👍👍👍👍

  • @indunilarunasiri9005
    @indunilarunasiri9005 4 หลายเดือนก่อน +1

    ❤🤟

  • @chanakamadushan2803
    @chanakamadushan2803 4 หลายเดือนก่อน +2

    ✨️🔥

  • @malkasuranga4893
    @malkasuranga4893 4 หลายเดือนก่อน +2

    Lesatama denawa❤

  • @ThanukaDilhara
    @ThanukaDilhara 4 หลายเดือนก่อน +2

    ❤🎉

  • @shaniii0r
    @shaniii0r 3 หลายเดือนก่อน +1

    ආයේ මේක කියන්නේ කවුද 😔💔 Shenu 🥺

    • @TANGOCHILL
      @TANGOCHILL  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Rehanashel
    @Rehanashel 2 หลายเดือนก่อน +3

    Sri lankawa හොද රටක් එක හදන්න නායකයෙක් තමය් නැත්තෙ

    • @TANGOCHILL
      @TANGOCHILL  2 หลายเดือนก่อน

      ❤️❤️

  • @dlpunchihewa8505
    @dlpunchihewa8505 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤ 3:19

  • @SajithMadusanka-gl5ki
    @SajithMadusanka-gl5ki 3 หลายเดือนก่อน

    Yako Dan Secret neweida ???

  • @SanjuwaOfficial
    @SanjuwaOfficial 4 หลายเดือนก่อน +1

    ❤️😍

  • @sahanachar7644
    @sahanachar7644 4 หลายเดือนก่อน

    පටිට ❤

  • @KavinduLakshan-df1xu
    @KavinduLakshan-df1xu 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @sarath5638
    @sarath5638 4 หลายเดือนก่อน +1

    👍👍👍

  • @dlpunchihewa8505
    @dlpunchihewa8505 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @TANGOCHILL
      @TANGOCHILL  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @samudithabandara376
    @samudithabandara376 3 หลายเดือนก่อน

    Bass giutar 🤤❤️

  • @eshanlakshitha9456
    @eshanlakshitha9456 4 หลายเดือนก่อน

    සකුරා රෙන්ජ් වැඩ්ඩෙක් පිටිපස්සෙ , කීබෝඩා

  • @Sithminianuradhi
    @Sithminianuradhi 4 หลายเดือนก่อน +1

    Awwww ❤😍😘

  • @nishedadananjaya3607
    @nishedadananjaya3607 4 หลายเดือนก่อน +1

    Lssnai❤

  • @SujithNishshankaS
    @SujithNishshankaS 4 หลายเดือนก่อน +1

    😍😍😍😍😍😍😍😍😍👌

  • @isururangika5648
    @isururangika5648 4 หลายเดือนก่อน +1