Delighted Female Nonstop // Rasika Liyanarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มิ.ย. 2024
  • #FemaleNonstop #EmbilipitiyaDelighted
    මෙම ගීතවල මුල් අයිතිය හිමි නිර්මාණකරුවන් හට අපගේ ස්තූතිය පුද කරමු 🙏
    #embilipitiyadelighted
  • เพลง

ความคิดเห็น • 696

  • @UserAkiya
    @UserAkiya หลายเดือนก่อน +207

    ටික්ටොක් එකේ සින්දුව දැකලා ආපු උන් කෝ😌

  • @PrabodMunasinghe
    @PrabodMunasinghe หลายเดือนก่อน +123

    දවසක ඔයාලා හිරු මෙගා බ්ලාස්ට් වේදිකාවක ඉන්නම ඕනි 👊👊👊

    • @ThanujaSandaruwan-xe8md
      @ThanujaSandaruwan-xe8md 27 วันที่ผ่านมา +5

      Aniwarenma

    • @DILA_WRX_46
      @DILA_WRX_46 14 วันที่ผ่านมา +2

      ඒකට ගෙන්නන්නේ flash back විතරනෙ 😒

    • @Sithu-jb4gg
      @Sithu-jb4gg 12 วันที่ผ่านมา +1

      ❤❤🎉

    • @manojrukshan1451
      @manojrukshan1451 8 วันที่ผ่านมา +2

      Hiru mega blast හරි ෂා nonstop night එක හරි ගහන්න ඕනි. ❤❤

    • @Kanimax6456
      @Kanimax6456 7 วันที่ผ่านมา

      Aniwa❤

  • @manishaawinashofficial
    @manishaawinashofficial หลายเดือนก่อน +140

    ආසාවෙන් අහන් ඉන්න පුළුවන් රසික ආදරෙයි ඩිලයිටඩ් මරූ 🤍🤍

    • @Mahesh..Kumara98
      @Mahesh..Kumara98 หลายเดือนก่อน +13

      එකෙන්ම. Rasika අයියා හිරුට දෙන්නෙ නෑ සිංදුවෙන් හැදුවා රැල්ලක් දැන් හැමෝම අදිනවා පැරනි සිංදු ටික ❤️❤️ 💪💪

    • @jananibhagya562
      @jananibhagya562 หลายเดือนก่อน +3

      Meka balanna balan hitiya mama❤❤❤❤

    • @MusicChat-ou5cb
      @MusicChat-ou5cb หลายเดือนก่อน +2

      මෙකේ කැරොකියක් ඔනේ❤️🙃

    • @manishaawinashofficial
      @manishaawinashofficial หลายเดือนก่อน

      ​@@MusicChat-ou5cb dennam 🤍

    • @KumaraarunaAduna
      @KumaraarunaAduna หลายเดือนก่อน +1

  • @sahananuradha3527
    @sahananuradha3527 หลายเดือนก่อน +90

    ඇඹිලිපිටිය ඩිලයිටඩ් කොහොමත් දැන් බෑන්ඩ් එකක් නොව බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි හදවත්වල....ආදරෙයි රසික අයියා පරණ සින්දු ආයෙමත් මතු කරලා හිට් කරවනවට ❤️😘🥰

  • @isuruprasanna9054
    @isuruprasanna9054 หลายเดือนก่อน +119

    Mekakth supiriyak kiyna kattiya like ekk dgena ynnooo ♥️♥️🤘🤘

  • @rajithgimhan1788
    @rajithgimhan1788 หลายเดือนก่อน +62

    උඹලා කාලෙන් කාලෙට කොහෙන්හරි අස්සක මුල්ලක් තියන පට්ට සින්දු ටිකක් හොයලා හිට් කරනවා....❤❤❤

    • @WasanthaKumara-qr6wj
      @WasanthaKumara-qr6wj 22 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් bn

    • @supunmalindu-di8ly
      @supunmalindu-di8ly 21 วันที่ผ่านมา +4

      @@WasanthaKumara-qr6wjසිරාවටම... සින්දුවකට වටිනාකමක් දෙනවා සැපටම

    • @manojrukshan1451
      @manojrukshan1451 8 วันที่ผ่านมา

      කාලෙකට කලින් රුක්ශිලා serious ඉන්න කාලෙ වගේ 😢

  • @gayanmadusanka3795
    @gayanmadusanka3795 หลายเดือนก่อน +69

    Acoustic පිස්සුව නම් උඹල හදා ගන්න එපා අර සමහර බෑන්ඩ් වගේ.මෙහෙම මරු❤

    • @dhanushkasampath6402
      @dhanushkasampath6402 หลายเดือนก่อน +2

      Adoo sirawatama

    • @dinukairesh3513
      @dinukairesh3513 27 วันที่ผ่านมา +1

      Aththa bn. Band music ahanna asa api vage aya innavane

    • @chinthakagayan5677
      @chinthakagayan5677 23 วันที่ผ่านมา +2

      100% true..ඉලෙක්ට්‍රක් ඩ්‍රම් එකේ quality එක ganna ba එකෝස්ටික් එකෙන්..flash back eka cora parana quality aka dan na...😂

  • @RUSH.CHAMARA
    @RUSH.CHAMARA หลายเดือนก่อน +30

    මාරම ලස්සනයි... හැමදාම මේ වගේ නන්ස්ටොප් ඕනෙ.... කට්ටියම එක ඇදුම ඇදගෙන හිටියනම් තවත් සුපිරි...

  • @pathummadushan304
    @pathummadushan304 หลายเดือนก่อน +56

    අඩෝ පට්ටයී ඩිලයිටඩ් රසික අයියා කන හරහා හදවතට හිරිගඩු පිපෙන්නම.ආදරෙයි ජය වේවා.❤️💪

  • @benjamuthukuda
    @benjamuthukuda หลายเดือนก่อน +40

    දැන් brand එකක් වෙලා ඉවරයි.💙

  • @ashenharshana6356
    @ashenharshana6356 หลายเดือนก่อน +28

    ඩිලයිටඩ් ඇත්තටම මරු.මගේ ආසම band එක.ඉස්සරහටත් මේ වගේ nonstop gahamu.එල ජයෙන් ජය ❤

  • @Sathsaramalshan-wk9lc
    @Sathsaramalshan-wk9lc หลายเดือนก่อน +14

    පොඩි කාලෙ ඉදන් ආස බෑන්ඩ් එක ඩිලයිටඩ්❤️❤️✌️ ආදරෙයි රසික අයියෙ ❤️ ශේනු අයියා 🥁🥁🥁🤩🤩🤩❤️❤️❤️😊

  • @M.D.THARUKAKAUSHAN
    @M.D.THARUKAKAUSHAN หลายเดือนก่อน +18

    සුපිරි nonsatop එකනම් ♥️♥️ තව පැරණි නන්ස්ටොප් ඕන රසික අය්යයගේ voice එකෙන්ම් ♥️

  • @VihagaDamsara-e7d
    @VihagaDamsara-e7d หลายเดือนก่อน +12

    රසික අයියා මරු♥️🎧සුපිරි ඩිලයිටඩ් අයියා සෙට් එක♥️❤🎉එවාගෙම ඔක්ටපැඩ් අයියාත් සුපිරියක්♥️ඩම්ස් අයියා මරුවට ඩම් එක ගහනවා♥️🎧🎧💍

  • @isuruprasanna9054
    @isuruprasanna9054 หลายเดือนก่อน +14

    Rasika aiya voice eken mona sinduwa kiwwath lassanai..🤩😘
    Delighted superb

  • @user-ls1ip8iy6w
    @user-ls1ip8iy6w 13 วันที่ผ่านมา +3

    නන්ස්ටොප් අමුනන්න නම් ඩිලයිටඩ් ඇරෙන්න ලංකාවෙ වෙන කවුරුත් නෑ...සමන් වෙනමම ලෙවල් එකක් ❤️❤️ නන්ස්ටොප් යක්ශයා රසික ❤️❤️..ආයෙත් කිව්වොත් ලංකාවෙ නන්ස්ටොප් නම් ඇබිලිපිටිය ඩිලයිටඩ් 💪💪❤️

  • @Asankadilshan-nq1gy
    @Asankadilshan-nq1gy หลายเดือนก่อน +15

    රසික අයියේ නොන්ස්ටෝප් එක පට්ට ලස්සනයි...good luck❤❤❤❤❤❤

  • @Kavibro24
    @Kavibro24 18 วันที่ผ่านมา +5

    Flash back කට්ටියගෙ හදවතේ බෑන්ඩ් එක කිව්වාට ඒකේ nonstop වලට විව්ස් නෑ ඒකට ඩිලයිඩට් සුපිරි මේවා තමයි හදවතේ බෑන්ඩ්❤️❤️❤️❤️❤️❤️

  • @Asanga_Mahesh
    @Asanga_Mahesh หลายเดือนก่อน +8

    මාර රහයි රසික අයියේ ජය වේවා ඩිලයිටඩ්💓

  • @oshadhalawanya8651
    @oshadhalawanya8651 หลายเดือนก่อน +10

    රසික අයියානම් පිස්සුවක් ....ආසම වොයිස් එක ආදරෙයි රසික අයියා❤💯

  • @prabathsanjaya6997
    @prabathsanjaya6997 หลายเดือนก่อน +14

    ලස්සනයි ඩිලයිටඩ් කොල්ලෝ සෙට් එක සුපිරි.

  • @ShashikaMadushan-jk4di
    @ShashikaMadushan-jk4di หลายเดือนก่อน +37

    බන්ඩාරවෙලත් ඔය ටික කියන්න ඔනී ජුලි 6💗😚

    • @Madushan-xv5wj
      @Madushan-xv5wj หลายเดือนก่อน +2

      ado ado apith enawablnna ❤😊

    • @LahiruMadhusanka-nk5to
      @LahiruMadhusanka-nk5to หลายเดือนก่อน +2

      ඒ ජූනි 6 ගහනවද බන්ඩාරවල

    • @Madushan-xv5wj
      @Madushan-xv5wj หลายเดือนก่อน +1

      @@LahiruMadhusanka-nk5to ouou 🙂❤

    • @LakshithaPradeep-cm3ey
      @LakshithaPradeep-cm3ey หลายเดือนก่อน +1

      Aniwa ❤

  • @shamilasubasinghe2703
    @shamilasubasinghe2703 25 วันที่ผ่านมา +2

    සුදම් චාමර nonstop ekak one ❤ aniwaryenma... loweth hit wenawa trending ennama 💯

  • @chamanwimalanath4236
    @chamanwimalanath4236 หลายเดือนก่อน +5

    මරේ මරු...😍 ෆ්‍රෑඩා සුපිරි😍

  • @MUSIC-yd1pb
    @MUSIC-yd1pb หลายเดือนก่อน +13

    ඒක මරු එකෙන්ම 🥰

  • @user-bx4nt5vr8x
    @user-bx4nt5vr8x หลายเดือนก่อน +6

    සුපිරී❤️❤️ හැමදාම හිට්ම වෙන්න ඕන මගේ උන්🎉❤

  • @samankumara6494
    @samankumara6494 หลายเดือนก่อน +1

    සුපිරි

  • @susantharajapaksha6604
    @susantharajapaksha6604 หลายเดือนก่อน +3

    සුපිරියක් කියන්නෙ ,සුපිරිම එලම පට්ටම nonstop,පෑඩා නම් මරු,ජයවේවා ඇඹිලිපිටිය ඩිලයිටඩ්..❤❤❤❤❤❤❤

  • @VishvaKeshan
    @VishvaKeshan หลายเดือนก่อน +8

    Supperfriends Purplerenge ඉස්සර play කරපු රනවිරු සිංදු ටිකක් දුන්නනම් 👌

  • @user-uj3po4hm9h
    @user-uj3po4hm9h หลายเดือนก่อน +2

    ඇත්තටම ලස්සනයි.❤සුපිරියක්

  • @nuwanindika5937
    @nuwanindika5937 หลายเดือนก่อน +3

    සුපිරි මචන්ල බුදුසරනයි දිර්ගායුශ 👌👌👌👌

  • @w.m.h.chathurangachathuran1170
    @w.m.h.chathurangachathuran1170 19 วันที่ผ่านมา +1

    විස්වාස කරනවනමි විස්වාස කරන්න ගෙදර දවසකට 7 පාරක් මෙික දානවා කොචිචර අැහැවිවත් ඒපා වෙන්නෙ නෑ නියමයි තවත් මෙි වගේ ඔනා

  • @crickupdate
    @crickupdate หลายเดือนก่อน +1

    Oyl karoth sinduwk eka mru ❤❤

  • @user-ds3ky7hm9l
    @user-ds3ky7hm9l หลายเดือนก่อน +5

    Supiriyakma thamai rasika aiye.....
    Dilaitad adarei ekemma...❤❤

  • @AvishkaChathuranga-lj5pt
    @AvishkaChathuranga-lj5pt หลายเดือนก่อน +4

    ආසම සිංදු ටිකකින් ගහලා තියෙන සුපිරිම Nonstop එකක් ආදරෙයි රසික අයියේ ❤️

  • @user-ip6tp2dt6o
    @user-ip6tp2dt6o หลายเดือนก่อน +5

    අඩේ සුපිරි බන්. මරු සිංදු ටික ❤ පස් පාරක් බැලුවා ❤

  • @nipunviraj1
    @nipunviraj1 9 วันที่ผ่านมา +1

    සුපිරි පහරක් හොදේ 15පාරකට වඩා බැලුවා😜❤❤😍

  • @MJayawickrama-ct2ix
    @MJayawickrama-ct2ix หลายเดือนก่อน +3

    Delighted ඒ කාලේ ඉදන්ම ෆට්ට ❤️

  • @isharapathum3644
    @isharapathum3644 24 วันที่ผ่านมา +1

    මගේ ගමෙි බැන්ඩි ඒකට ආදරේයි සුපිරි ගැමිමක් 💫💙

  • @dineshchathuranga7703
    @dineshchathuranga7703 หลายเดือนก่อน +7

    Eekh patttah🌝💗

  • @wenusali8406
    @wenusali8406 หลายเดือนก่อน +4

    ජයවේවා ❤

  • @ArunaSandalal
    @ArunaSandalal หลายเดือนก่อน +3

    ඒක 👌 ❤❤❤❤

  • @dilansenarath8425
    @dilansenarath8425 26 วันที่ผ่านมา +1

    හිත වෙනස් වෙන සුලුයි song එකේ full song එක ලගදිම ඕනී...😍😍😍

  • @Error_404_48
    @Error_404_48 หลายเดือนก่อน +4

    සුපිරියක් බං ඉතින් " ⏸️

  • @Kanimax6456
    @Kanimax6456 7 วันที่ผ่านมา +1

    එකල නිවි මෙලඩි ගෙන් පස්සෙ වැදුන බෑන්ඩ් එකක් තමා ඇබිලිපිටිව ඩිලයිටඩ්❤❤❤❤

  • @danusri4536
    @danusri4536 หลายเดือนก่อน +3

    ඒක සුපිරියක්

  • @maheshkrishantha2591
    @maheshkrishantha2591 หลายเดือนก่อน +3

    ලස්සනයි මචන් ඒක ❤❤ 👍👍👌👌

  • @kenu123
    @kenu123 27 วันที่ผ่านมา +1

    ඩිලයිටඩ් අද මේ තැන ඉන්නේ රසික නිසා...❤
    ඌ කියන හැම සිංදුවක්ම අහන්න ආසයී....🎉🎉🎉

  • @user-gl8dg6lq7r
    @user-gl8dg6lq7r 3 วันที่ผ่านมา +2

    ලස්සනයි bro

  • @LochanaDesilva-iy7xz
    @LochanaDesilva-iy7xz หลายเดือนก่อน +3

    අාසම බැන්ඩ් එක🎉

  • @SLMUSIC-n1n
    @SLMUSIC-n1n วันที่ผ่านมา +1

    ලස්සනයි music video එක

  • @KasunBeat-zn2bi
    @KasunBeat-zn2bi หลายเดือนก่อน +4

    පට්ට බං😮❤

  • @Madushan615
    @Madushan615 หลายเดือนก่อน +3

    රසික අයියා ඒක මරු...❤

  • @kapilakumara5675
    @kapilakumara5675 หลายเดือนก่อน +3

    මූ නැති දවසට බෑන්ඩ් එක ඉවරයි ඈ

  • @isuruudayanga8363
    @isuruudayanga8363 หลายเดือนก่อน +2

    එකනම් පහරක් රසික අයියෙ 🎶❤️

  • @p.aindikaperera4305
    @p.aindikaperera4305 หลายเดือนก่อน +2

    ඩිලයිටට් නියමයි ❤

  • @RenukaSupun-r5c
    @RenukaSupun-r5c หลายเดือนก่อน +3

    දානකන් බලන් හිටියේ ❤

  • @isuruudayanga8363
    @isuruudayanga8363 หลายเดือนก่อน +2

    නොන්ස්ටොප් එකෙ පලවෙනි සිංදුවනම් පිස්සුවක්❤️🎶😍

  • @kalharahsk3321
    @kalharahsk3321 หลายเดือนก่อน +4

    සුපිරි❤

  • @kanchanaupulijayaweera5673
    @kanchanaupulijayaweera5673 24 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි. All The Best Delighted ❤️🤍. Bandarawela & Hakmana Api.....

  • @user-ux9ni7sx2u
    @user-ux9ni7sx2u หลายเดือนก่อน +2

    ගමන පැහැදිලියි delighted ❤️

  • @KesharaKavinda
    @KesharaKavinda หลายเดือนก่อน +2

    Female nonstop නම් ඩිලයිටඩ් 🪘🫶🤍

  • @panther_ff_30
    @panther_ff_30 17 วันที่ผ่านมา +1

    ඒ සද්දෙ දැං අධිමාත්‍රාවක් වෙලා💆‍♂️❤

  • @user-bg4gr8qt8e
    @user-bg4gr8qt8e 27 วันที่ผ่านมา

    10පාරක් ඇහුවා දනට රසික අපේ කොල්ලා ආදරෙයි

  • @ErangaManojWEERASINGHE
    @ErangaManojWEERASINGHE หลายเดือนก่อน +2

    Supiriyak oi❤🎉

  • @sajithpathirana6303
    @sajithpathirana6303 หลายเดือนก่อน +1

    පට්ට❤❤

  • @JanithSandeepa-wq6xm
    @JanithSandeepa-wq6xm 25 วันที่ผ่านมา +1

    කොව්ච්චර ඇහුවත් එපා වෙන්නැ ඒකමරු ❤️💐

  • @lasithapriyankara7786
    @lasithapriyankara7786 22 วันที่ผ่านมา +1

    කන හරහා හදවතට රසික අයියා❤❤❤❤❤❤

  • @EagleSalon
    @EagleSalon 4 วันที่ผ่านมา

    ඇත්තටම perfect 💯 backing .... good luck 💙 අපි ඇබිලිපිටිය ඩීමන්ස් 😍

  • @dilshanaravinda9349
    @dilshanaravinda9349 หลายเดือนก่อน +1

    මේ වගේ nonstop තමයි ඔනේ, ඩිලයිටඩ් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් ❤️❤️

  • @truckmankada
    @truckmankada หลายเดือนก่อน +1

    අඩෝ ඒක මරු..ඩිලයිටඩ් කියන්නේ ඉතින් වෙනම රහක්...❤❤❤🎉🎉🎉

  • @DarshanaGunathilake
    @DarshanaGunathilake หลายเดือนก่อน +2

    ඩිලයිටඩ් දැන් හයිලයිට්.👍👍

  • @DhananjayaWanasinghe
    @DhananjayaWanasinghe 9 วันที่ผ่านมา +1

    දුර බස් වලට සෙට් වෙනවා ඩිලයිටඩ් මරු ඒක අමුතුම ආතල් එකක්❤

  • @viranrandika8154
    @viranrandika8154 22 วันที่ผ่านมา +2

    ආසම පෑඩ් වාදකයෙක්❤

  • @ymsarada4864
    @ymsarada4864 หลายเดือนก่อน +1

    තැනට කලාවට ඔනී විදියෙට වැඩ දාන සුපිරිම බැන්ඩ් එකක්. අපි ආසම එක. කොච්චර 1st කියන බැන්ඩ් වලට වඩා නම් මුන් සුපිරිම ටීක් එකක්. අනේ එකෝස්ටික් dramak දාගෙන පච වෙන්න නම් එපා අපි ආස ඔය හඩට 🎉

  • @pramithdilshan3747
    @pramithdilshan3747 หลายเดือนก่อน +1

    සැරින් සැරේ හිත රිදවන කතා කිය කියි ❤️ ඒක ලස්සනයි

  • @HasithaMadu-jn3nk
    @HasithaMadu-jn3nk หลายเดือนก่อน +1

    රසික අයියෙ එක මරු ❤👌

  • @PrabodaPrasadini
    @PrabodaPrasadini หลายเดือนก่อน +1

    Malli oya Mona song eka kiuwath lassanai

  • @DulnethAkarsha
    @DulnethAkarsha 29 วันที่ผ่านมา

    නියමයි හොදේ.... ඩිලයිටඩ්.❤❤

  • @chamaraks5278
    @chamaraks5278 หลายเดือนก่อน +1

    පට්ට❤️

  • @AsharaThilini
    @AsharaThilini 27 วันที่ผ่านมา

    ගැම්මක් තමයි .අපේ කොල්ලෝ ඇඹිලිපිටියේ

  • @surajmadusanka2685
    @surajmadusanka2685 9 วันที่ผ่านมา

    100 වතාවක් විතර ඇහුවා. එකනං මරු Dilaitad 😮😮❤❤😮😮

  • @tharushamaduranga6063
    @tharushamaduranga6063 หลายเดือนก่อน +2

    ❤❤❤❤ patta aiye oya mona sinduwa kiwath lassanaii 😍😍😍

  • @ලක්ෂිතgaming
    @ලක්ෂිතgaming 13 วันที่ผ่านมา +1

    හදවතෙ බැන්ඩ් එක ❤❤❤❤

  • @user-qp1tz1vb3p
    @user-qp1tz1vb3p 27 วันที่ผ่านมา

    එ.හඩට.වශි වේනවා.අයියේ ...😃.අසාවෙන්.අහන්න්.ඉන්න.පුලුවන් ..❤😍

  • @dinushaarachchi9786
    @dinushaarachchi9786 4 วันที่ผ่านมา

    සුපිරියක් නියමට කියනවා තව ඔයවගේ සින්දු වලින් ඕනේ

  • @PRaDiYa1993
    @PRaDiYa1993 หลายเดือนก่อน

    ඩිලයිටඩ් කොහොම ගැයුවත් ඒ වොයිස් නම් හදවත කිරී ගැහෙන්නමයි...සුපර් Perfect voice රසික මල්ලි ❤❤

  • @IsuruKawinda-zu5fh
    @IsuruKawinda-zu5fh หลายเดือนก่อน +1

    මරු සින්දුව අයියාහ්. ලස්සනයි❤

  • @rZheeshuM3
    @rZheeshuM3 หลายเดือนก่อน +3

    තඹුත්තේගම ට එද්දි සුපිරි සිංදු ටික ක් දෙන්න 🥰

  • @manishkawarnakulasuriya9064
    @manishkawarnakulasuriya9064 หลายเดือนก่อน +1

    Nonstop eka iwara wenakanma dnne ne ❤❤❤❤

  • @malinduheshan5258
    @malinduheshan5258 หลายเดือนก่อน +1

    Niyamai 🙂🎧

  • @hashanmadusanka5013
    @hashanmadusanka5013 8 วันที่ผ่านมา

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.රසිකගෙ වොයිස් දැන්නම් පොලිශ්..කනට මාර රසයි

  • @NkmpunMadushanka
    @NkmpunMadushanka หลายเดือนก่อน

    ඒ ගැම්ම මරු හිරු මෙගාබ්ලාස්ට් යමු අනිවාර්යයෙන්ම ❤

  • @RivinduRishan-vs7xh
    @RivinduRishan-vs7xh หลายเดือนก่อน

    ආදරෙයි රසික අයියෙ ඔය voice එක සුපිරියක් ❤
    ජය වේවා Delighted 💗🔥💪

  • @sandunsampath7124
    @sandunsampath7124 หลายเดือนก่อน +2

    Palaweni comment ek magen

  • @chaliff7825
    @chaliff7825 26 วันที่ผ่านมา

    සුපිරියක් සුපිරියක් එකොස්ටික් නම් එපෝ ඔහොම ටොප් ලෙවල් පට්ට ආසම බෑන්ඩ් එකක් 🤍✨️🫶😚

  • @ruwanabeywardana1662
    @ruwanabeywardana1662 28 วันที่ผ่านมา

    අහං ඉන්න පුලුවන් සිංදු විතරමයි..❤❤💪👍

  • @userhirusanduwenwe
    @userhirusanduwenwe หลายเดือนก่อน

    අඩේ ඒක මරු ඕයි ❤❤❤❤දැන් ඩිලයිටඩ් පෑඩත් මරු❤❤ඔය වගේ ඒවම දෙන්න වස්තුලා❤❤

  • @chamaraks5278
    @chamaraks5278 28 วันที่ผ่านมา

    දැනෙනවා බොක්කටම රසික අයියේ.... ආදරෙයී...❤️❤️🙂🙂🙂🙂❤️❤️🎧🎧🎧🎧🎧🎧🎧.......

  • @MenushaMalsara
    @MenushaMalsara 28 วันที่ผ่านมา

    ඕනී සින්දුවක් අලුත් රසයකට එකම වැඩ්ඩා රසික ලියනආරච්චි ❤️‍🩹❤️‍🩹