කොළඹ ඉස්සෝ + ගී රයිස් + පරිප්පූ 🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • 🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
    🔴 DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    ► SHOP ASHEN'S MERCH -
    ► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
    👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    ► Instagram :
    / ashensrilanka
    ► Facebook :
    / ashensenarathnalk
    ► Tiktok :
    / ashensrilanka

ความคิดเห็น • 332

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 2 ปีที่แล้ว +80

    මෙ පිනම ඇති🙏❤️ රිස්නා අම්මා ආදරෙයි❤️❤️පින් හැමෝටම දීර්ඝ ආයුෂ ලැබේවා නිරෝගි වේවා හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා බුදුසරණින් සියළු දෙවි පිහිටෙන් 🙏❤️

  • @kavishkakodithuwakku9727
    @kavishkakodithuwakku9727 2 ปีที่แล้ว +61

    මුස්ලිම් ,සිංහල ,දෙමළ හැමෝම එකතු වුනාම මාරම ලස්සනයි..❤️

    • @lasithadilshan1250
      @lasithadilshan1250 ปีที่แล้ว +5

      මුස්ලිම් , සිංහල , දෙමළ කියලා අයත් ඉන්නවද?🤔
      ඔක්කොම මිනිස්සු✌️

  • @dilshangamage5171
    @dilshangamage5171 2 ปีที่แล้ว +106

    චාමායි උඹයි හොදට Vibe වෙනවා. එකට කරන තව Vlogs ගොඩක් ඕනෙ. ❤❤❤👌

    • @INF.RIZONE
      @INF.RIZONE 2 ปีที่แล้ว +3

      ඇත්තාක් ❤

  • @tharushahathurusingha6941
    @tharushahathurusingha6941 2 ปีที่แล้ว +75

    මේ වගේ අහිංසක මිනිස්සුන්ට කන්න දෙන එක මාරම වටින වැඩක්, පින් ඔයාලට, මේ සාමජෙට දෙන ආදර්ශෙට ❤️👊🤛

  • @sorxromio8316
    @sorxromio8316 2 ปีที่แล้ว +20

    මේ කාලෙ මේ වගේ පින් වැඩක් කරන එක ගොඩක් වටිනවා....වැඩිවැඩියෙන් ලැබිලා තවතවත් දියුනුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා👍👍❤️

  • @melakaamanthakumara6143
    @melakaamanthakumara6143 2 ปีที่แล้ว +20

    එක පට්ට අනිත් මිනිස්සුන්ගෙ දුක දැනෙන්නෙ අද කාලෙ ගොඩක් අඩු පිරිසකට විතරයි. ජයෙන් ජයම වෙන්න ඔනෙ සෙට් එකටම..❤🙏

  • @madushanharshana9143
    @madushanharshana9143 2 ปีที่แล้ว +108

    ඒවගේම ඒ කෑම ටික උයපු අපේ රිස්නා අම්මටත් බුදුසරණයි.❤️‍🔥

    • @oshaniamasha3900
      @oshaniamasha3900 ปีที่แล้ว +5

      risna amma hri lassanai neda 🥺❤️ adre hithenwa

    • @shnzenal7626
      @shnzenal7626 ปีที่แล้ว +1

      ඒ කාගෙ අම්මද බන්🤣

    • @madushanharshana9143
      @madushanharshana9143 ปีที่แล้ว +1

      @@oshaniamasha3900 Aththa🥺❤️‍🔥

    • @madushanharshana9143
      @madushanharshana9143 ปีที่แล้ว +4

      @@shnzenal7626 Kage unat amma kenek bn tipper wenna epa oya😹

  • @hansimahel5136
    @hansimahel5136 2 ปีที่แล้ว +26

    හරිම සතුටුයි .....මේ කාලේ කාටහරි කෑම වේලක් දෙනවා කියන්නේ මහා පිනක්....

  • @xl10x
    @xl10x 2 ปีที่แล้ว +8

    ගොඩක් පින් වැඩක්.මම තවම ඉගෙනගන්න නිසා මේ වගේ දෙයක් කරන්න තවම හැකියාවක් නෑ.
    ඒත් දියුණු වුණ දවසක කැමරාවක් නැතුව ඇවිත් මේ වගේ අයට අනිවාර්යයෙන්ම උදව් කරනව.....❤️❤️

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 2 ปีที่แล้ว +20

    මෙ පිනම ඇති🙏❤ ඔයාලට ගොඩක් රිස්නා අම්මා ආදරෙයි❤❤පින් හැමෝටම දීර්ඝ ආයුෂ ලැබේවා නිරෝගි වේවා හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා බුදුසරණින් සියළු දෙවි පිහිටෙන් 🙏❤

  • @dulanthakshila8129
    @dulanthakshila8129 2 ปีที่แล้ว +14

    ආගම් බේදයක් නැතිව ඔය වගේවැඩ ඉස්සරහටත් කරන්න good luck ❤💖 මේක රිස්නා අම්ම්ට 💛💛💛

  • @lahirumadhushan7525
    @lahirumadhushan7525 2 ปีที่แล้ว +17

    මගේ හිත ටිකකට නිව්නා..තව තවත් ඉදිරියටම ඔහොම පින් කරපන්..උබට වරදින්නෑ..❤️❤️

  • @ShanShan-vo7dj
    @ShanShan-vo7dj 2 ปีที่แล้ว +26

    එක මරු බන්, ඔයලාත් විනොදවෙනගමන්, තව කෙනෙකුගේ බඩගින්නක් නිමන එක සුපිරිම පිනක් මචෝ ❤️❤️👌👌

  • @sltechshamma9542
    @sltechshamma9542 2 ปีที่แล้ว +11

    දැක්ක සුපිරිම චරිත උඹලට හරියනව බන් අනිවාර්යයෙන් මේ වගේ හොඳ වැඩ කරන්න ශක්තිය ලැබේවා 🙏❤️

  • @jktradingSL
    @jktradingSL ปีที่แล้ว +6

    ඉස්සො නම් මරු ඈ... ආසම කෑමක් 😊
    ඇත්තටම පින් bro ඔය කරන වැඩේ.

  • @madushanharshana9143
    @madushanharshana9143 2 ปีที่แล้ว +6

    මේ කාලේ ඔය වගේ දෙයක් කරනවා කියන්නේ ඔයාලට ගොඩක් පිං මචං කරන කියන වැඩ හැම එකක්ම සාරත්ක වේවා කියලා ප්‍රාර්තනා කරනවා Good Luck bro❤️‍🔥

  • @roxmalee3375
    @roxmalee3375 2 ปีที่แล้ว +8

    අශේන් ඔන්න ඕකයි බං උබෙයි චාමගෙන් බලාපොරොත්තු වෙන්නේ...මම ආසම ඩබලක් උබලා දවසක ලංකාවට ආවම මම අනිවා එක දවසක කන්න සෙට් වෙනවා උබලා එක්ක ❤

  • @SL-Towns
    @SL-Towns ปีที่แล้ว +5

    රිස්නා අම්මා & අශේන් එස් Great Work 💙

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +17

    කටට කෙල උනනවා මරු මරු😜😜😜

  • @dasundissanayaka7203
    @dasundissanayaka7203 ปีที่แล้ว +1

    මලිත් කෝදාගොඩ,අශේන්,චාමා කියන්නේ ඉතින් බැරැන්ඩ් එකක්......ඒ වගේම රිස්නා ඇන්ටිතත් සියළුම දෙනාට ගොඩක් පින් 👍❤️

  • @virangalakvindu6506
    @virangalakvindu6506 2 ปีที่แล้ว +7

    Appreciate the work you did man!!!! God bless!!!!

  • @biyonudawatta8390
    @biyonudawatta8390 2 ปีที่แล้ว +5

    මේ පිනෙන් අශේන්ගේ රැවුල වැවුනොත් 🤔🤣🤣🤣🤣🤣🤣

  • @imanthakaveen3366
    @imanthakaveen3366 2 ปีที่แล้ว +11

    කෑම උයන්න උදව් කරපු කෙනාට ආදරේ හිතුන මං🙂❤️

  • @sudmadu3540
    @sudmadu3540 2 ปีที่แล้ว +5

    Risna Amma 💌

  • @hansana1034
    @hansana1034 2 ปีที่แล้ว +5

    12:56 ඒ මනුස්සයා කෑම එක ගන්න විදිහට නම් ගොඩක් දුක හිතුනා... අහිංසක මනුස්සයෙක්...❤️

  • @amilachathuranga6197
    @amilachathuranga6197 2 ปีที่แล้ว +5

    කම්බිනේෂන් එක ලස්සනයි ! තංගච්චි හරි ලස්සනයි ඔයාගෙ මුහුවීම ❤

  • @p.a.kavinduchamod2723
    @p.a.kavinduchamod2723 2 ปีที่แล้ว +7

    ගානක් හදන විදිහ බලන්න YT ආපු මම..🥲😄

  • @ගොටුකොලයා
    @ගොටුකොලයා 2 ปีที่แล้ว +12

    චමා හැම vdo එකකටම ගන්න එතකොට vdo එක ලස්සන වෙනවා ❤️❤️👍👍

  • @sahansadaruwansahansadaruw8197
    @sahansadaruwansahansadaruw8197 ปีที่แล้ว +2

    ඒ වැඩේටනම් ගොඩාක් පින් අයියෙ ❤️🥺

  • @mohamedaroozzain4172
    @mohamedaroozzain4172 2 ปีที่แล้ว +7

    Atthetema niyamai good luck ashen and team 🥰🥰🥰🥰🥰🥰

  • @EDGYs_
    @EDGYs_ 2 ปีที่แล้ว +2

    Patta bn I really appreciate ❤️🙂
    Good job guys ❤

  • @ruwannima8686
    @ruwannima8686 2 ปีที่แล้ว +1

    Ashen,malith sir,chama...attama oyla may karana they nam oylta sahenna pin....pau ape rate may welawe kanna natuwa asarana wela inna minissu godak innwa...attama godak watinwa oyla may krna dewal...❤️oylta jathi jathi pin.oyla 3n denatama.issrhatath may wage dewal krnna....❤️

  • @mauradusmanatha4895
    @mauradusmanatha4895 2 ปีที่แล้ว +1

    What a great...... Brother.......... බුදුසරණයි....god bless to u allll

  • @Wonderworld0515
    @Wonderworld0515 2 ปีที่แล้ว +4

    බුදුසරණයි ගොඩක් පිං

  • @buddikanuwan9992
    @buddikanuwan9992 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්.. 🔥🔥 ඉස්සරහට තව හොද දේවල් කරන්න පුළුවන් වෙන්න ඕනේ ජය වේවා..❤❤❤❤

  • @garaj8465
    @garaj8465 2 ปีที่แล้ว +5

    තව හරියන්න ඕන අශේන් ඔයාට 💚

  • @hashinijayasinghe3420
    @hashinijayasinghe3420 2 ปีที่แล้ว +1

    ලොකු පිනක්...ගොඩක් පින් ඔයාලට

  • @DulshanjackdowsonFOOD
    @DulshanjackdowsonFOOD ปีที่แล้ว +1

    😥 කොච්චර කන්න නැති අය ඉන්නවද තව . මේ වීඩියෝ එක බැලුවම ඒක පේනව . කොච්චර නැති බැරි අය ඉන්නවද . මිනිස්සු ඒවගේම සත්තු 😥 . මේ ලෝකෙ කාටවත් සතෙකුට වත් බඩගින්න කියන දෙය දැනෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනව හැමදාම 😥. හැමෝම පුලුවන් විදිහට උදව් කරන්න බුදුසරණයි ☸️💖

  • @sadeeshakavishanalamerart9292
    @sadeeshakavishanalamerart9292 2 ปีที่แล้ว +2

    Superb .good job. Thava machan me vage deval karanna .eka patta. Rate minissunge oluvalata oka yavanna. Rallak nokara oka gathigunayak karanna help karanna . Budusaranai

  • @janithsandaru229
    @janithsandaru229 2 ปีที่แล้ว +5

    අශේන් උබය් චමය් සෙට් බ්න්..වෙනස් කරගන්න එපා❤️❤️

  • @thefishyflex
    @thefishyflex 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින වැඩක් සහෝදරයා.. නියමයි ❤️

  • @Hashankp
    @Hashankp 2 ปีที่แล้ว +1

    නියමයි අයියා ♥️✌️

  • @tiktokfunyvideo5502
    @tiktokfunyvideo5502 2 ปีที่แล้ว +5

    සුපිරියක්

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 2 ปีที่แล้ว +1

    Wonderful Job God Bless All Of You.👈✌💔

  • @sasankasachithra6613
    @sasankasachithra6613 2 ปีที่แล้ว +1

    Oya wage hoda wada hama dama aiya lata karande ශක්තිය labenda one බුදු සරණයි

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 2 ปีที่แล้ว +1

    බොහෝම පින්.සර් ඇතුලු සැමට ❤🙏🌸

  • @mastermevan6422
    @mastermevan6422 2 ปีที่แล้ว +5

    ගැම්මක් තමයි🎉

  • @kalanadilshan398
    @kalanadilshan398 2 ปีที่แล้ว +1

    Nice and good one.. Respect 👌

  • @pcvideopradeep4130
    @pcvideopradeep4130 2 ปีที่แล้ว +5

    ලස්සන වැඩක්...සුභ පැතුම් ඔක්කොටම 🙂🙂🎉️🎊️

  • @otunupalandanakumara2289
    @otunupalandanakumara2289 2 ปีที่แล้ว +1

    Sir godak hoda nihathamani genek.ashen chama oba siyalu denata godak pin.api eya daka bala satutu unemi.

  • @chamikadilshan7421
    @chamikadilshan7421 2 ปีที่แล้ว +1

    Keep going on chama ayya,sir and ashen

  • @navinduhishara7195
    @navinduhishara7195 ปีที่แล้ว +1

    Good job aiya... වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි...❤

  • @babyfood5886
    @babyfood5886 2 ปีที่แล้ว +1

    Eka patta ashen ela ela machan 🙏👍 I appreciate that and chama and sir good ok ela ela

  • @sathixmadushan5993
    @sathixmadushan5993 2 ปีที่แล้ว +3

    Chamai + Ashen = superb

  • @tharakamuthumal1255
    @tharakamuthumal1255 ปีที่แล้ว +1

    Ado උබල ගැන හෙන ආඩම්බරයි බං....අනිවර්‍යෙන් ඉස්සරහට තව ඔයවගෙ ලොකු වැඩ්ක් කරමු

  • @isuruupekshana932
    @isuruupekshana932 2 ปีที่แล้ว +1

    ඒකනම් සුපිරිම වැඩක්.......... බුදු සරණයි ඔක්කොටම ......❤️‍🔥

  • @sandaruweerakoon2297
    @sandaruweerakoon2297 2 ปีที่แล้ว +2

    නියමයි අයියේ ගොඩක් හොඳ වැඩක්👍

  • @milindalakshan2772
    @milindalakshan2772 2 ปีที่แล้ว +2

    Well done Ashen 💜️ Keep it up bro ❤

  • @foodchutta
    @foodchutta 2 ปีที่แล้ว

    සුපිරි වැඩක් ..මේ වගෙ කාලෙක කියන්න බැරි තරම් වටිනාකම ක්...බඩගින්නක් නිවන එක.....Good luck ..😍😍❤️❤️❤️

  • @asmusic6873
    @asmusic6873 2 ปีที่แล้ว +1

    supiri bn anthima 2min

  • @imanthakaveen3366
    @imanthakaveen3366 2 ปีที่แล้ว +1

    Great work brothers❤️‍🔥

  • @methmalbandara1507
    @methmalbandara1507 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් respect ❤💖

  • @rashanishihara4710
    @rashanishihara4710 ปีที่แล้ว +1

    තව තවත් මෙවැනි පින් වැඩ කරන්න ශක්තිය වීර්යය ලැබේවා ❤️💕💕💕

  • @UDB947
    @UDB947 2 ปีที่แล้ว +5

    ඊලග පාර වීදි සුනකයන්ට😍

  • @Kiyomi_Hana388
    @Kiyomi_Hana388 2 ปีที่แล้ว +1

    සෙට් එකම සෙට් වෙලා කරපු ඒ ක්‍රියාව පිනේ පිං 🙏🙏🙏 ජයවේවා you tubes 🔥👍🔥👍

  • @gamingweere4357
    @gamingweere4357 2 ปีที่แล้ว +2

    එ මූනු වල තියන අහිංසක හිනාද🥺❤️

  • @tharushafernando3597
    @tharushafernando3597 2 ปีที่แล้ว +3

    සුපිරි අයියා . 🤩

  • @chamikaflash8833
    @chamikaflash8833 2 ปีที่แล้ว +3

    Gansiya❤️Pin Kadawal Mewa

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +1

    රිස්නා අම්මා ❤️🙏🙏🙏

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +2

    චාමා සුපිරි හුත්තො 😂😂😂

  • @yusiru102
    @yusiru102 2 ปีที่แล้ว +2

    මරු බන් සමගිය ❤️✔️

  • @vimukthiama
    @vimukthiama 2 ปีที่แล้ว

    Great work guys පට්ට දැන්නම් අශේන් ඔයා 💛

  • @GAMEOVER-ly8tv
    @GAMEOVER-ly8tv ปีที่แล้ว +1

    මේ අහින්සක මිනිසුන්ට උදවි කරන දේ ලොකු දෙයක් තව තව හරිටනවා ඔගොල්ලන්ට

  • @rashmianuththara995
    @rashmianuththara995 2 ปีที่แล้ว +1

    Godak pin aiye oyala hamotama. Budusaranai

  • @chandumarathnayaka8858
    @chandumarathnayaka8858 2 ปีที่แล้ว

    මේ වගේ තවත් යහපත් වැඩ කරන්න ලැබේවා.බුදු සරණයි 🥰

  • @mrminshad
    @mrminshad 2 ปีที่แล้ว +2

    Hitha pichchila yanawa sad😢😢😢

  • @MJsickRap
    @MJsickRap 2 ปีที่แล้ว +3

    කැප් එක ගලවන් කැවනම් තවත් මරු 😊😊

  • @lasithadilshan1250
    @lasithadilshan1250 ปีที่แล้ว

    මේ සතුට වෙන කිසිම විදියකට ගන්න බෑ. අවුරුදු 15ක 20ක විතර ඉඳලා අවුරුද්දක් ගානේ මේ සතුට විඳින කෙනෙක් මාත්❤️

  • @isuruchanuka4295
    @isuruchanuka4295 2 ปีที่แล้ว +1

    Jayaweewa okkotama

  • @saneeradilshan7868
    @saneeradilshan7868 2 ปีที่แล้ว +1

    Good job bros and sir ❤️‍🔥🇱🇰

  • @rashmika.t.ranaweera1471
    @rashmika.t.ranaweera1471 ปีที่แล้ว

    අන්තිම ටික් බලනකොට නම් ඇග හිරිවැටිල ගියා ඒ අහින්සක මූනු ටික දැක්කහම 🥺❤️

  • @mohamedijaz6917
    @mohamedijaz6917 ปีที่แล้ว

    Great work ashen bro ❤ hats off

  • @sasankakasun
    @sasankakasun 2 ปีที่แล้ว +1

    වැඩේට පිං සෙට් එකටම. ආදරෙයි! ජය!

  • @GayanJayasingha-td6ze
    @GayanJayasingha-td6ze หลายเดือนก่อน

    Respect for you journey!

  • @sirimathsadaruwan1274
    @sirimathsadaruwan1274 ปีที่แล้ว

    E pinama athi oyalata ayya. Risnal amma tath pin. Eya nam Thawa podi ekkenek wage cute ❤️😘

  • @dropshippingschool571
    @dropshippingschool571 2 ปีที่แล้ว +1

    Marma සතුටුයි me Wage Dewal Krnda Eka digta සුපිරි Ashen Bro❤️💪

  • @fazcapz
    @fazcapz 2 ปีที่แล้ว +3

    rizna aunty 🥵🥵🥵 my crush 😍😘😘😘

  • @isurusenavirathne61
    @isurusenavirathne61 2 ปีที่แล้ว

    මු හෙන හොද මනුස්සයා හරකා වගෙි දෙශපාලනේ එක්ක ගැවුනාගෙන් සම්පුර්න විනාස වුනා ආපහු හොද වැඩ ටිකක් කරනවා සතුටුයි උබව මෙහෙම හරි දකින්න හම්බුන එකට

  • @thepeople6430
    @thepeople6430 ปีที่แล้ว +2

    මොනා උනත් චාම කැප් එක ගැලෙව්ව නම් වටිනවා. මොකද ජීවත් වෙන්න කන එකට කන බත් පතට ගව්රවේ දෙන්න ඕනෙ

  • @sachinzee9411
    @sachinzee9411 2 ปีที่แล้ว +2

    සෙට් එකටම පට්ටම පිං හොදේ ❤

  • @sdvlog69
    @sdvlog69 2 ปีที่แล้ว +1

    පට්ටම පට්ට 🙏🙏🙏

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +1

    චාමා මහත වැඩි හොදෙ හිටාන් ඉන්නාත් ආමාරුයි 🥺

  • @ishansilva8243
    @ishansilva8243 2 ปีที่แล้ว +2

    ashen ashif azlam ekka vidioe ekak ona vera level vevi....

  • @Lara
    @Lara 2 ปีที่แล้ว +1

    👏👏👏👏

  • @danuuu940
    @danuuu940 2 ปีที่แล้ว +1

    Godak pin oyata eheliyagodath duppath aya innawa aiye .. bs

  • @akiladinesh5917
    @akiladinesh5917 ปีที่แล้ว

    Saaaaha machooo godak pin ubalata jaya wewaa

  • @hawatalk07
    @hawatalk07 2 ปีที่แล้ว +1

    ලස්සන වැඩක් ❤️

  • @dailycinema720
    @dailycinema720 ปีที่แล้ว

    මලිත් සර් හරි හොද මනුස්සයෙක්❤

  • @arushasandaruwan1587
    @arushasandaruwan1587 2 ปีที่แล้ว +2

    😍😍😍😍😍

  • @shakilaperera9075
    @shakilaperera9075 2 ปีที่แล้ว +2

    අපේ තාරක අයියත් ඉන්නවා ❤️