Bangkok's Sri Lankan Restaurant 🇹🇭

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 270

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 ปีที่แล้ว +35

    ඇත්තටම මානෙල් ලංකා එකේ කෑම සුපිරි. සර්විස් එකත් ඒවගේමයි. ගනනුත් සාධාරණයි. මානෙල් අක්කාට වැඩිවැඩියෙන් හරියන්නම ඕනැ❤ මේ වීඩියෝ එක දැක්කාම මට මතක්වුනේ 2019 නොවැ. 14 ඉදන් දවස් 05 මානෙල් ලංකා එකෙන් කාපු හැටි. මතකය අලුත්වුනා සතුටුයි මානෙල් අක්කව ආයෙත් මෙහෙමෙ හරි දැකපු එක

  • @vidunawarathna4486
    @vidunawarathna4486 ปีที่แล้ว +23

    vlog එකක් පටන්ගෙන neat එකට finish කරනවයි කියන්නෙ වෙනම කලාවක්. Much love ashen ❤❤

  • @ruwandiihalage1482
    @ruwandiihalage1482 ปีที่แล้ว +12

    අශේන් ගේ ඒ තියන නිහතමානී කමට හරි ආදරෙයි මල්ලි ❤️

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 ปีที่แล้ว +108

    පොල් සම්බලුයි මැල්ලුම් පරිප්පුයි බතුයි තරම් දෙයක් නැ ඉතින්👍❤️❤️

    • @hssa8147
      @hssa8147 ปีที่แล้ว +5

      Ohomwath kiypan gode eka 👍

    • @sameerarathnayake9618
      @sameerarathnayake9618 ปีที่แล้ว +2

      @@hssa8147 හරි මචන් බුදුසරණයි පරිස්සමින්

    • @shehanshamisu2186
      @shehanshamisu2186 ปีที่แล้ว +2

      @@hssa8147 එහෙමද 🤣

    • @zebel1032
      @zebel1032 ปีที่แล้ว +2

      Nedakin hu

    • @sankalparathsara6871
      @sankalparathsara6871 ปีที่แล้ว +3

      ඔහොම කිව්වට ඇත්තටම ඉටවඩා ඔය කෑම රහයි සිරාවටම

  • @dinuvlogs6792
    @dinuvlogs6792 ปีที่แล้ว +43

    ලන්කාවෙ වත් ඔහොම කන්න නැතුව ඇතී..කොච්චර ලස්සන ද කෑම ටික..ආස හිතෙනවා .🥺

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs23 ปีที่แล้ว

    අශේන් ගේ ඒ තියන නිහතමානී කමට හරි ආදරෙයි මල්ලි ✌✌ ජය වේවා එහෙනම් 🤗

  • @Mahela_s
    @Mahela_s ปีที่แล้ว +37

    ලංකාවේ කෑම වල රස කියලා නිම කරන්න බෑ බන් ඉතින්, කොත්තුව ගහන එකා දැක්කම හිතුනා කොත්තුව සුපිරී කියලා, ජය වේවා එහෙනම් 🤗😂❤️

    • @isurumalshan18
      @isurumalshan18 ปีที่แล้ว +4

      hi bad bunny 🙂 im big fan of you 🤭

    • @Mahela_s
      @Mahela_s ปีที่แล้ว +4

      @@isurumalshan18 What really Thansk bro 😂🥰❤️

    • @tilini965
      @tilini965 ปีที่แล้ว +3

      Sirawatama ban ❤❤

    • @Sswert-h7j
      @Sswert-h7j ปีที่แล้ว +1

      @@Mahela_s really bn nodnn english nokiy idhn

    • @Mahela_s
      @Mahela_s ปีที่แล้ว +2

      @@Sswert-h7j hari hari itin eka tiyping misteek ekak 😂💔 ubalanan ane manda ban anunge ada kudamayi hoyanne 😂💔 Thanks waradda pennuwata ❤️

  • @SLPCLK
    @SLPCLK ปีที่แล้ว +11

    Nice brother 😍😍

  • @thiliniiresha9251
    @thiliniiresha9251 ปีที่แล้ว +13

    අපේ රටේ මිනිස්සු කොහෙ හරි සතුටින් ඉන්න ඕන. හීන හැබෑ කර ගන්න ඕන. ❤️

    • @nuwanghhgfvvvisavvvfhhh2933
      @nuwanghhgfvvvisavvvfhhh2933 ปีที่แล้ว

      ඇට දෙක පිලිබද වාක්‍ය පහක් කියන්න .

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว +6

    💗💗💗💗සියලු කටයුතු සාර්තක වේවා හදවතින්ම පාර්තනා කරනවා ජයවේවා 💗💗💗💗

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +56

    අශේනයගෙ vlog වලට ගහන්න එකෙක් නෑ බන්. You're the best!

    • @EnglishWithSHAN
      @EnglishWithSHAN ปีที่แล้ว +1

      @@ASHEN_ONLINE-Bhathiya_Ashen Sirama 😃

    • @shehanshamisu2186
      @shehanshamisu2186 ปีที่แล้ว +3

      උබ දන්නැ එහෙනම්

    • @EnglishWithSHAN
      @EnglishWithSHAN ปีที่แล้ว +1

      @@shehanshamisu2186 Monada

    • @beastboy6486
      @beastboy6486 ปีที่แล้ว +2

      labba thama

    • @beastboy6486
      @beastboy6486 ปีที่แล้ว +1

      @@EnglishWithSHAN uba wena channel dakala na

  • @chathurathiyunuwan1660
    @chathurathiyunuwan1660 ปีที่แล้ว +2

    තායිලන්තෙ තව සිංහල කෑම කඩයක් තියනව සියම් සිලෝන් කියල. පැන්ටිප් ප්ලාසා එක ඉස්සරහ. වෙනුක අයිය කර⁣න්නෙ. දැන් වහලද දන්නෙ නැහැ. කොරෝන වලට කලින් පතාය වලත් කෑම කඩයක් දැම්ම. දැන් තත්වය දන්නෙ නැහැ. මානෙල් එකයි සියම් සිලෝන් එකයි දෙකම හොදයි.

  • @OTRontheroad
    @OTRontheroad ปีที่แล้ว +6

    This is awesome! So glad to see one of our very favorite restaurants get some great publicity. We adore Sri Lankan cuisine and can't wait to go back- but for now Manel Lanka keeps us happy. (Check out our channel if you want, we did a video with Manel Lanka just a few weeks ago too, cooking Dhal with chef Manel)

  • @Slmusix1
    @Slmusix1 ปีที่แล้ว +1

    තව sri lankan රෙස්ටුරන්ට් එකක් තියෙනවා ඔය කඩේ ලගම siam ceylon

  • @ViralGenZ
    @ViralGenZ ปีที่แล้ว +2

    quality and content of vlogs are getting better day by day mchn.....keep it up.

  • @madushanimunasinghe7246
    @madushanimunasinghe7246 ปีที่แล้ว

    Me vlog eka nam supiri...gammak thamai malli...hithata danuna video ekak

  • @dewmi4381
    @dewmi4381 ปีที่แล้ว +4

    Apith Bangkok giya para meh restaurant eken kewaa. Kemath rasai ganath sadaranai❤️

  • @bhanukamanupriya
    @bhanukamanupriya ปีที่แล้ว +1

    Oya brand ekak ashen aiyah... aye ekata gahanna ba katawath...ගැම්මක් තමයි...😌❤💥

  • @isurumadushan1844
    @isurumadushan1844 ปีที่แล้ว +2

    අශේන් අයියාගේ විඩියෝ බලන්නේ ගොඩක් ආසාවෙන් සුපිරි විඩියෝ 🥰❤️

  • @dilavlogs3854
    @dilavlogs3854 ปีที่แล้ว +8

    මේකේ කොත්තුව දැකලා දැන් ගිහින් කාල ආවා එකක් 😅😂

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว

    Pattai athtatama supiri rasa patai video eka superb good luck 👍👍👍👍👍 jayawewa ❤️❤️❤️❤️

  • @prabathjayasekara5452
    @prabathjayasekara5452 ปีที่แล้ว +1

    සුරා අයියා සුපිරිම නිහතමානී කෙනෙක් අෂේන්ට කෑම බෙදනකොට උනත් තමන්ගේම සහෝදරයේක්‌ වගේ 💪💪🇱🇰🇱🇰💞💞💞

  • @rajithdarshana6046
    @rajithdarshana6046 ปีที่แล้ว +2

    මමත් එක පාරක් මානෙල් ලංකා එකෙන් කාල තියෙනවා ලංකාවේ අපේ හෝටලයකට ගියා වගේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 ปีที่แล้ว +2

    Niyamai kollo ape srilankan food & Manel lanka restaurant. So delicious food love it 😋❤️❤️🌹🌹🇱🇰🥘🥘🥘

  • @anusharajangana4138
    @anusharajangana4138 6 หลายเดือนก่อน

    ඒක නම් මසුරන් කතාව.දවස් දෙක තුනක් ගියාම ලංකාවෙ කැම නැති ව මැරෙන්න යනවා වගේ,ඉතින් මානෙල් ලංකා ,ජය වේවා.කඩේ දැක්කත් හිත නිවෙනව

  • @Hashankp
    @Hashankp ปีที่แล้ว +2

    පිස්සුවක් mchan ♥️😍

  • @nethnavodya7291
    @nethnavodya7291 ปีที่แล้ว +1

    අශේන් අයියා ඕනි තැනක අතින් කන එකනම් මරු❤❤❤❤❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +1

    Manel Lanka subapethum 🥰💐🥰.Ashen Thank you 👍😍

  • @1986irshad
    @1986irshad ปีที่แล้ว

    Beautiful Ending Bro ❤❤❤ , Math eka parak try karala thiyenawa othana

  • @durneyperera3617
    @durneyperera3617 ปีที่แล้ว +2

    මානේල් ලන්කා.මරම රසයි කැම..මාරම හොදයි එයලා.ලන්කවෙන් යන ඔනම කෙනෙක්ට මාරම ව්දිහට උදව් කරනවා.මාරම හොද මිනිස්සුඑයලා.පටුනාම් වලට ගිහාම එයාලව හොයාගන්න හැමොටම ලේසි..ගානත් මාරම සාදරනයි.හැමදාම වැඩි වැඩියෙන් හරියන්න ඔනා මානෙල් අක්කාට.එයානම් මාරම හොදයි.ඉන්න හැමොමත් මාරමහොදයි.

  • @codmobile7058
    @codmobile7058 ปีที่แล้ว +1

    බොරු කියන්න ඕනෙ නෑනෙ එකෙනම් උබට ආදරෙයි 😂🌍😚❤️

  • @vidux9668
    @vidux9668 ปีที่แล้ว +2

    this resturant's food is really tasty and very friendly I visited it 5 years ago in Thailand '

  • @krishanjayamaha7074
    @krishanjayamaha7074 ปีที่แล้ว

    Super ..මම 7 parak බැංකොක් ගිහින් tiyanwa ..7 parama මානෙල් 🇱🇰 ඒකෙන් kewa..පට්ටම rahai කෑම ..super

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 ปีที่แล้ว

      ටිකට් එකක් කීයක් විතර වෙනවද බැංකොක් යන්න?

  • @Ishanka15.4Rashan
    @Ishanka15.4Rashan ปีที่แล้ว

    Jayawewaaa Manel akkeeee api ithaly idala ashen Malli oyatath jayawewaaa!!!!

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว

    ජයවෙිවා අෂේන්

  • @amayamapatuna2461
    @amayamapatuna2461 ปีที่แล้ว +1

    අපිත් ඔතනින් කෑවා superb .tea eka😋😋 මාස 5 තාම රස මතකයි

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว

    🎉special thanks to you ashan bro where ever you go it’s given feedback so amazing 😻 cool manel restaurants dedication and hard work 😓 god blessed 🥹.

  • @harindrasampath5842
    @harindrasampath5842 ปีที่แล้ว

    Supiri machan sub kala oyawa Jaya wewa

  • @damiyacreations_official
    @damiyacreations_official ปีที่แล้ว +1

    uba elakiri charithayak sago. supiriii ❤❤😻

  • @kaviya4295
    @kaviya4295 ปีที่แล้ว +2

    ඉදි ආප්පයි , පොල් සම්බෝලයි පරිප්පු......😲❤️

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 ปีที่แล้ว

    අපි මල්වානට යනකොට රබුටන් අරන් යන්නෙ නැනෙ. රබුටන් ඔන තරම් මල්වානෙ තියෙනවා .
    Thailand ගිහිල්ලා thai food තමා කන්න ඔන.For what sake we eat sri lankan food.

  • @Shan-00
    @Shan-00 ปีที่แล้ว +5

    සුරා හිත හොඳ මනුස්සයා👉👈

  • @athahurrahman2178
    @athahurrahman2178 ปีที่แล้ว

    Ado ashen api giya bn me kade bankok eke anika meka thiyenne bazar ekat opposite

  • @nakashismail6984
    @nakashismail6984 ปีที่แล้ว

    Ashen, that lady's husband's name is Nimal?

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +6

    කොත්තුව දාපු එකා අශෙන්ට 5 ක් දැම්මෙ නැහැ නෙ 🤣👍

  • @dmadhuwa1446
    @dmadhuwa1446 ปีที่แล้ว +1

    Mm මේ video එක බැලුවේ පට්ට බඩගින්නේ ඉන්න වෙලාවක.. 😐 හිතපන්කෝ මං කොහොමද මේක බලාගෙන ඉන්නේ.. 😪

  • @deepalmeegamma6537
    @deepalmeegamma6537 ปีที่แล้ว

    Please let me know location for sri lanka restaurant

  • @dushanjayasekara800
    @dushanjayasekara800 ปีที่แล้ว +2

    මාරම සතුටක් දැනෙන්නේ අපේ කෑම ටිකක් කන්න සෙට් උනාම...

  • @susanthadinesh5414
    @susanthadinesh5414 ปีที่แล้ว

    rply ekak onemai mchn Ashen. mama rata yanna balagena inne. puluandha manel hotel ekata wedata yanna chance ekak aran denna.contact karala denna manel akkawa.

  • @mohamedaroozzain4172
    @mohamedaroozzain4172 ปีที่แล้ว +1

    Ashente saha hemotema jaye 🥰🥰🥰🥰🥰🥰

  • @chanukaprabhasara9945
    @chanukaprabhasara9945 ปีที่แล้ว +2

    අපිත් තායිලන්ඩ් ගිහින් කෑවෙ ඕකෙන්. ආයිත් මතක් උනා ඒ කාලෙ 🥺

  • @kavishkalakshansiriwarnasi7313
    @kavishkalakshansiriwarnasi7313 ปีที่แล้ว

    Asen bokka සුපිරියක් තමයි

  • @infazmarikkar6238
    @infazmarikkar6238 ปีที่แล้ว

    nice video!

  • @sankamadushan3343
    @sankamadushan3343 ปีที่แล้ว +4

    සුරේෂ් ඉතින් කන බොන මිනිහනේ👌👌

  • @thdxpertgaming9954
    @thdxpertgaming9954 ปีที่แล้ว

    අයියෙ එ රෙස්ටුරන්ට් එකෙ ජොබ් නැද්ද

  • @dihanuduwana8331
    @dihanuduwana8331 ปีที่แล้ว +3

    We also ate from this hotel
    'Manel lankaaa'

  • @sarathananda9890
    @sarathananda9890 ปีที่แล้ว +1

    මගේ හොදම යාලුවෙක් නිමල් මල්ලි මානෙල් නංගි මම චන්ද පුරි සරත් අයියා

  • @maleeshadilhara8896
    @maleeshadilhara8896 ปีที่แล้ว

    Maru ayye oya oya missuth ekka katha krana widiha kisima lokukamak na maru supiri

  • @sandalisvlog8630
    @sandalisvlog8630 ปีที่แล้ว +1

    නියමයි අශාන් අයියා❤️

  • @TheIsuruwa
    @TheIsuruwa ปีที่แล้ว

    api thailand htiya dawas 3k kaawema oya kaden patta rahai

  • @chamaralakshan6670
    @chamaralakshan6670 ปีที่แล้ว

    Ubata adarei bn malli ube gathiguna lasannai mallj

  • @Nadunwarnakulasooriya
    @Nadunwarnakulasooriya ปีที่แล้ว +2

    Our people who take our things to the world 🇱🇰❤️ @manelakka

  • @saddex5908
    @saddex5908 ปีที่แล้ว

    nice work

  • @lifestyle306
    @lifestyle306 ปีที่แล้ว

    Sura hoda manusaya ❤️ ashen jaya wewa ❤️

  • @vishakamawaththa2933
    @vishakamawaththa2933 ปีที่แล้ว

    මාත් කාලා තියෙයි. හරිම රහයි. ඉන්න කටිටයත් හරිම සුහදශීලියි.

  • @slcryptoschool360
    @slcryptoschool360 ปีที่แล้ว +1

    Patta jayawewa

  • @shehanzoysa4491
    @shehanzoysa4491 ปีที่แล้ว +1

    ජය වේවා මානෙල් අක්කා❤

  • @mihirichandima1333
    @mihirichandima1333 ปีที่แล้ว

    One more restorant in bangkok city close to Metro resort hotel . I can't it name properly , siam sri lanka or like . I tasted both .

  • @nimalrathna8548
    @nimalrathna8548 ปีที่แล้ว

    සුපිරි විඩියො එක. 😍❤

  • @krishanjayamaha7074
    @krishanjayamaha7074 ปีที่แล้ว

    Ammmmo මානෙල් 🇱🇰 අපි kale tiyanwa otanin

  • @harshirajapaksha3814
    @harshirajapaksha3814 ปีที่แล้ว

    මානෙල් ලන්කා....රසයි ...අපිත් ගියා....❤❤❤

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +1

    මානෙල් අක්කාව නම් දාන්නෙ නැති කෙනෙක් නැහැ එච්චරට ප්‍රසිද්දායි 👍

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว

    සුපිරියක් තම aiye

  • @ssajath5637
    @ssajath5637 ปีที่แล้ว +1

    Supiri mage aiyya❤️❤️❤️

  • @sudeepavlogs1622
    @sudeepavlogs1622 ปีที่แล้ว

    Ashen bro Manel lanka eke mutten curry eka maru

  • @wajeekonsamandara2741
    @wajeekonsamandara2741 ปีที่แล้ว

    Malli koha giyath kanna atin raspat

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +1

    Sura aiyath inanwane niyamai ❤️

  • @Stmax2009
    @Stmax2009 ปีที่แล้ว +2

    ඒකනන් පිස්සුවක්...🥺♥️

    • @sammanipathirana5414
      @sammanipathirana5414 ปีที่แล้ว

      ඇයි මෙහෙම අපිව පිස්සු වට්ටන්නේ

  • @sarathpriyankara5075
    @sarathpriyankara5075 ปีที่แล้ว +1

    Nice brother 💖💛

  • @akshalafernando5568
    @akshalafernando5568 ปีที่แล้ว +5

    ඇත්තටම හරිම රසයි මානෙල් ලංකා එකේ කෑම 😊Thai foods මට නම් අප්පිරියයි

  • @salonsanju5235
    @salonsanju5235 ปีที่แล้ว

    ජයවේවා Mcn

  • @SandunZ99
    @SandunZ99 ปีที่แล้ว

    Ministri of crabs ekata yanawada

  • @sonalsoysa4330
    @sonalsoysa4330 ปีที่แล้ว

    apith giya othanata kaama kanna 2018 di supiri 😇

  • @Aroshfdo
    @Aroshfdo ปีที่แล้ว

    Bankok ගිහින් දාගෙන පරිප්පු හෙව්වම හම්බුනේ ඔය කඩේ විතරයි 😍

  • @sammanipathirana5414
    @sammanipathirana5414 ปีที่แล้ว

    ආසාවේ බෑ දැක්කම...😛😛😛

  • @Chamith-e4l
    @Chamith-e4l ปีที่แล้ว +1

    අසම kewa kottu ❤️😗

  • @khvlogs27
    @khvlogs27 ปีที่แล้ว +1

    පොල් සම්බලුයි,මස්,ඉදිආප්ප 👍❤

  • @lahiru2002
    @lahiru2002 ปีที่แล้ว +1

    සුරා කියන්නේ පට්ට ඩයල් එකක්...

  • @raveeneranda3639
    @raveeneranda3639 ปีที่แล้ว

    නියමටම කරනවා වීඩීයෝ එක❤️

  • @iamvihaga989
    @iamvihaga989 ปีที่แล้ว

    අම්බෝ මරු😍

  • @saliyamadush2827
    @saliyamadush2827 ปีที่แล้ว

    නියමයි මචන්

  • @shehanjayakantha1958
    @shehanjayakantha1958 ปีที่แล้ว

    කොච්චර අමාරුවෙන් ගොඩ නගපු දෙයක් නෙද අයියා අම්මො අයියා කෑම නම් නියමයි අයියා 😋😋😋😋😋😋❤️🥰💕

  • @yasithsanmika5326
    @yasithsanmika5326 ปีที่แล้ว +1

    Mmm ekanam maru

  • @NipunaSankalane
    @NipunaSankalane ปีที่แล้ว

    Thailand 🇹🇭 ගිහින් මානෙල් ලංකා එකේන් කෑවේ නෑකියන්නේ ඉතින් වැඩක්ම නෑ... ❤

  • @kalanamaduranga1685
    @kalanamaduranga1685 ปีที่แล้ว +1

    මානෙල් ලංකා එකේ ටී එකනම් කියල වැඩක්නැහැ 👍👍

  • @funnycartoon7535
    @funnycartoon7535 ปีที่แล้ว

    supiriy😍😍😍

  • @thusith_vlogs
    @thusith_vlogs ปีที่แล้ว

    නියමයි ❤

  • @Travelwithසෙනේබංඩාර
    @Travelwithසෙනේබංඩාර ปีที่แล้ว

    සුපිරි

  • @ChandupaHerath
    @ChandupaHerath ปีที่แล้ว

    බඩගිනි කාටද?

  • @chamindagayan4416
    @chamindagayan4416 ปีที่แล้ว +1

    මමත් 10 පාරකට වඩා ගිය මානෙල් ලන්කා