ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගුරු හාමුදුරුවනේ අවසරයි.මන් මාස 5 වගේ ඉදලා ඔබවහන්සේගේ තෙවෙනි ඇස බාවනා ප්‍රගුණ කරන කෙනෙක් .මේ ලගදි ලොකු ආසාවක් ඇති උනා ශ්‍රීමහා බෝදිය රුවන්වැලි සෑය වන්දනා කරන්න .ඊටපස්සෙ මන් ගියා රුවන් වැලි සෑයෙ දී එහි බුදුරැස් විහිදුනා.ඒක දිහා බලාගෙන ඉද්දි මගෙ ඇග සීතවෙලා අවුවට පිච්චි පිච්චී තිබුන කකුල් පිච්චෙන්නෙ නැති උනා වගේ සිසිලසක් දැනුනා .හරියට ම දවල් 1.30 ට.ඊටපස්සෙ මට කවුරුහරි කියනවා වගේ ඇහුවා දරුවො වන්දනා කරන්න කිවුවා .වැදගෙන ඉන්නකොට ඈතින් වගේ ඇහෙනවා අදිශ්ඨාන කරන්න කිවුවා .ඒත් අදිශ්ඨාන කරන්න ඕනි මොනාද කියලා හිතාගන්න බැරි උනා ඊටපස්සෙ ඇහුනා.මේ බවයේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා,,මාතුල තිබෙන සියලුම කලු අදුරු කිරන ඉවත් වේවා කියලා . අනේ අවසරයි ගුරු හාමුදුරුවනේ ඔබ වහන්සේ වැඩ සිටින ස්තානයක් හා ඔබවහන්සේ බැහැදැකීමට මට අවශ්‍යයි හාමුදුරුවනේ .මාහට මග පෙන්වීමක් කරන ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.......🙏🙏🙏
සාදු සාදු සාදු නමස්කාරය වේවා ඔබ වහන්සේ ඇතුලු ආර්‍ය මහ සංගරත්නයට ..පිංවත් ගුරුදේවෝත්තම කල්‍යාණමිත්‍රයණ් වහන්සේ ට මේ උතුම් කුසල් අනුමෝදන් වේවා නිදුක් වේවා නීරෝගි වේවා දීර්ඝ ආයු ලැබේවා ඔබ වහන්සේලා ප්‍රාර්ථනා කරන්නාවූ බෝදියකින් උතුම් නිර්වානය අවබෝධ කරනු පිණිස ම මේ සියලු කුසල් හේතු වේවා ....සාදු සාදු සාදු ..මගෙ සිත කය වචනෙන් මේ උතුම් තිසරනයට දෙවි බබුන් නාගයන් ට යම් වරදක් උනා නම් මට...පලමුව..දෙවනුව ද...තෙවනුවද...උතුම් සමාව ලැබේවා ....අවසරයි ස්වාමීන් වහන්ස...🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාර වේවා ..
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමස්කාර කරමිඋතුම් බුද්ධ ධර්මයෙන් සැමට යහපතක්ම වේවා
මගේ පවුලෙ අයවත් කවුරැත් භාවනාව කරන්නෑ නමුත් මම ඒ පැත්තට ආසයි.ටික කලක් කරගෙන යද්දි මග ඇරෙනවා.තාම මට අවු 21 යි.මම කාලයක් ගොඩක් දුක් වින්ද දෙමව්පියන්ගෙ අඋත් වීම නිසා එක එක තැන් වල මට හැදෙන්න වුනා නමුත් ඒ ඉන්න අය තුළ යහපත් සිතිවිලි ඇති අය නැහැ.නමුත් මගේ මනසට එනවා එයාල හිතන විදිහ නරකයි කියලා.සාමාන්‍යයෙන් කියනවනෙ අසත්පුරැෂ ඇසුර නිසා අපිට එයාලගෙ තත්වෙට වැටෙනවා කියලා නමුත් මම පොඩි දන්න කාලෙ මට එහෙම හිතෙනවා.දැන් මම බැදලා.එතකොට අදටත් ගෙදරම ඉන්නෙ එහෙම අය නමුත් මං එයාලගෙ නරක ගති දකිනවා මම එයාලට එහෙම කරන්න එපා කිව්වම එයාලගෙ හිත හොද නැති වෙනවා.නමුත් මගේ වයසට භාවනාවට හිත යොමු කරන්න පංසිල් රකින්න ඕනි කවුරැ නරක වුනත් මම එහෙම වෙන්න හොද නැහැ කියන සිතිවිලි හිතට එනවා.මම දුක්විදපු හැටියට සහ ඇසුරැ කරන්න හම්බවුන අයත් එක්ක මට මං ගැන ආඩම්බරයි.කොහොමද එහෙම හිතෙන්නෙ කියලත් හිතෙනවා.අනික මට කවුරැ මොනවා කලත් මගේ හදවත මාර විදිහට වුණු වෙනවා.කේන්ති යන ගති තියනවා නමුත් අඅනිත් අයත් එක්ක බලද්දි මම එයාලට වඩා හොද ගති ගුණ වලින් ඉහල තැනක ඉන්නවා කියලා මට හිතෙනවා.ඒකට හේතුව පෙර සංසාරික පුරැදු වෙන්න ඇති කියලා හිතෙනවා ස්වාමීන් වහන්ස🙏🙏
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනට. නිදුක් නිරොගි භාවය ලැබෙවා..🙏 🙏 🙏
මමත් ඔබ වහන්සේගේ දේශනා අහනවා මේ ලගදි ඉදලා ඒ මගින් හිතට පුදුම සක්තියක් දැනෙනවා
ඔබ වහන්සේට ඔය වගේම ධාතූන් වහන්සේලා ගැන වීඩීයෝ එකක් ගේන්න පුළුවන් නම් වටිනවා.. සමාජයේ විවිධ මත තියෙනවා ධාතුන් වහන්සේලා පුද සත්කාර කරන නිවෙස් වලට වඩිනවා වගේ මේවගේ මත ගැන ඇතුලත් කරලත් වීඩීයෝ එකක් ගේනවානම් ගොඩාක් වටිනවාතෙරුවන් සරණයි ✨️
සාදු සාදු සාදු ❤ 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
තෙරුවන් සරණයි 🌹🙏
සාධු සාධු ඔබ වහන්සේට නමස්කාර කරමි 🙏🙏💐
Teruwan saranai hamuduruwane 🙏🏿🙏🏿🙏🏿🌞🌞🌞🌞🌞🌞🌞🌟🌟🌟🌲🌲🌲🌲🎄🎄🎄🎄💚💚💚💚🌤️🌤️🌤️🌤️💥💥💥💥💥💥🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
තෙරුවන් සරණයි භික්ෂූන් වහන්ස🩷🙏🙏🙏
මහ සැයේ අනුහසින් ඒ වට ශක්තියක් විහිදෙනවා..සත්තයි මට ඒක අත්දැකීමෙන් කියන්නේ ..
Theruwan .sarani pinwath swaminwahanseta mage namaskaraya wewa🙏🙏🙏🙏🙏🙏🙏🌷🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🌸
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Saadu Saadu Saadu maage namaskaarya wewa pinwath obawahansete thuruwan sarany!!!
Oba wansata budu saranae🙏🙏🙏🙏
තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි හාමුදුරුවනේ🌸🌷
Theruvansaranai swaminwahansa 🙏🙏🙏
Theruwan saranai swamin wahansa🙏🙏🙏🙏🙏❤️❤️
🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
I've had such experiences many a time. Sithulpawwa was one of them.
❤️🙏
භාවනාවට තියන ඇල්ම උනන්දුව නැතිව යනවා ටික දවසකින් ඇස් පියන් භාවනා කරන්න උත්සාහ ගත්තත් හිත කියන්නෙම දැන් ඇස් අරින්න කියලා.කරුමයක් 1නම්
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐
🙏🙏🙏🙏🙏🙏
Desana kala siyaluma karunu saththiyamai
🙏🙏🙏🌹🌹♥️
ස්වාමින් වහන්සෙ රුවන්වැලි සෑයට යද්දි මග දිගට පවා ඇඩෙන කෙනෙක් මම. ඒකට හේතුව විදියට මට හිතෙන්නෙ ස්‍රද්දාව වෙන්න ඇති කියලා. පුලුවන් නම් පිලිතුරක් ලබා දෙන්න.....
🙏🙏🙏
ගුරැ හාමුදුරුවනේ මට ඔය දේවදේවල් සියල්ල සිදුව්‍ි අැත මට උදවු කරන්න පුලුවනිද
මට ඕනෑම පෞරාණික ආගමික ස්තානයකට ගියාම ශක්තියක් නෙමි.හුරු පුරුදු බවක් සමීප බවක් ඒ හැමතැනක්ම මගේ ගෙදරට ගියාවගේ සමීප බවක් දැනෙනවා.ඒත් මං භාවනාව අතින් තාම දියුණුවක් නෑ
❤❤❤❤❤❤❤
Mn channel eka ahanawa godak kal edan. Bawana karanna mara asai e unata mta eka monama hari hethuwak nisa walakinawa.hithe thiyena kemeththa aparimithai.
🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
මම රුවන්වැලි ta rathri kalyadi වන්දනා karna giya තරුණ කාන්තාවක mata ඇවිල්ල katha kala aya mata කිව්වා kamatawala nawithina නැතුව ma gas යට ඉඳගෙන භාවනා karana කිව්වා alaga nugahayata ayaga dawalyak තියනවා කියලා කිව්වා උවමනා වුනාම athanta ඇවිල්ල ඇයව හමු wana කිව්වා matama පුදුමයට karnawak suwamin wahansa aya ma තරම් sangak innakota matama ඇවිත් කියලා ගියා වටපිට බැලුවා aya ko කියලා ගිය තැනක් හොයා ගන්නත් නැහැ හරිම පුදුමයක් 🙏 🙏 🙏
කියවන්ට හිතෙන්නේ නෑ. සිංහලයි ඉංග්‍රීසි මිශ්‍ර කරලා. සිංහලෙන්ම ලියන්ඩ.
Akanam aththa@@xavatarx8635
🪷🪷🪷🪷🪷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏
ගුරු හාමුදුරුවනේ අවසරයි.මන් මාස 5 වගේ ඉදලා ඔබවහන්සේගේ තෙවෙනි ඇස බාවනා ප්‍රගුණ කරන කෙනෙක් .මේ ලගදි ලොකු ආසාවක් ඇති උනා ශ්‍රීමහා බෝදිය රුවන්වැලි සෑය වන්දනා කරන්න .ඊටපස්සෙ මන් ගියා රුවන් වැලි සෑයෙ දී එහි බුදුරැස් විහිදුනා.ඒක දිහා බලාගෙන ඉද්දි මගෙ ඇග සීතවෙලා අවුවට පිච්චි පිච්චී තිබුන කකුල් පිච්චෙන්නෙ නැති උනා වගේ සිසිලසක් දැනුනා .හරියට ම දවල් 1.30 ට.ඊටපස්සෙ මට කවුරුහරි කියනවා වගේ ඇහුවා දරුවො වන්දනා කරන්න කිවුවා .වැදගෙන ඉන්නකොට ඈතින් වගේ ඇහෙනවා අදිශ්ඨාන කරන්න කිවුවා .ඒත් අදිශ්ඨාන කරන්න ඕනි මොනාද කියලා හිතාගන්න බැරි උනා ඊටපස්සෙ ඇහුනා.මේ බවයේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා,,මාතුල තිබෙන සියලුම කලු අදුරු කිරන ඉවත් වේවා කියලා . අනේ අවසරයි ගුරු හාමුදුරුවනේ ඔබ වහන්සේ වැඩ සිටින ස්තානයක් හා ඔබවහන්සේ බැහැදැකීමට මට අවශ්‍යයි හාමුදුරුවනේ .මාහට මග පෙන්වීමක් කරන ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.......🙏🙏🙏
සාදු සාදු සාදු නමස්කාරය වේවා ඔබ වහන්සේ ඇතුලු ආර්‍ය මහ සංගරත්නයට ..පිංවත් ගුරුදේවෝත්තම කල්‍යාණමිත්‍රයණ් වහන්සේ ට මේ උතුම් කුසල් අනුමෝදන් වේවා නිදුක් වේවා නීරෝගි වේවා දීර්ඝ ආයු ලැබේවා ඔබ වහන්සේලා ප්‍රාර්ථනා කරන්නාවූ බෝදියකින් උතුම් නිර්වානය අවබෝධ කරනු පිණිස ම මේ සියලු කුසල් හේතු වේවා ....සාදු සාදු සාදු ..මගෙ සිත කය වචනෙන් මේ උතුම් තිසරනයට දෙවි බබුන් නාගයන් ට යම් වරදක් උනා නම් මට...පලමුව..දෙවනුව ද...තෙවනුවද...උතුම් සමාව ලැබේවා ....අවසරයි ස්වාමීන් වහන්ස...🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාර වේවා ..
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමස්කාර කරමි
උතුම් බුද්ධ ධර්මයෙන් සැමට යහපතක්ම වේවා
මගේ පවුලෙ අයවත් කවුරැත් භාවනාව කරන්නෑ නමුත් මම ඒ පැත්තට ආසයි.ටික කලක් කරගෙන යද්දි මග ඇරෙනවා.තාම මට අවු 21 යි.මම කාලයක් ගොඩක් දුක් වින්ද දෙමව්පියන්ගෙ අඋත් වීම නිසා එක එක තැන් වල මට හැදෙන්න වුනා නමුත් ඒ ඉන්න අය තුළ යහපත් සිතිවිලි ඇති අය නැහැ.නමුත් මගේ මනසට එනවා එයාල හිතන විදිහ නරකයි කියලා.සාමාන්‍යයෙන් කියනවනෙ අසත්පුරැෂ ඇසුර නිසා අපිට එයාලගෙ තත්වෙට වැටෙනවා කියලා නමුත් මම පොඩි දන්න කාලෙ මට එහෙම හිතෙනවා.දැන් මම බැදලා.එතකොට අදටත් ගෙදරම ඉන්නෙ එහෙම අය නමුත් මං එයාලගෙ නරක ගති දකිනවා මම එයාලට එහෙම කරන්න එපා කිව්වම එයාලගෙ හිත හොද නැති වෙනවා.නමුත් මගේ වයසට භාවනාවට හිත යොමු කරන්න පංසිල් රකින්න ඕනි කවුරැ නරක වුනත් මම එහෙම වෙන්න හොද නැහැ කියන සිතිවිලි හිතට එනවා.මම දුක්විදපු හැටියට සහ ඇසුරැ කරන්න හම්බවුන අයත් එක්ක මට මං ගැන ආඩම්බරයි.කොහොමද එහෙම හිතෙන්නෙ කියලත් හිතෙනවා.අනික මට කවුරැ මොනවා කලත් මගේ හදවත මාර විදිහට වුණු වෙනවා.කේන්ති යන ගති තියනවා නමුත් අඅනිත් අයත් එක්ක බලද්දි මම එයාලට වඩා හොද ගති ගුණ වලින් ඉහල තැනක ඉන්නවා කියලා මට හිතෙනවා.ඒකට හේතුව පෙර සංසාරික පුරැදු වෙන්න ඇති කියලා හිතෙනවා ස්වාමීන් වහන්ස🙏🙏
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනට. නිදුක් නිරොගි භාවය ලැබෙවා..🙏 🙏 🙏
මමත් ඔබ වහන්සේගේ දේශනා අහනවා මේ ලගදි ඉදලා ඒ මගින් හිතට පුදුම සක්තියක් දැනෙනවා
ඔබ වහන්සේට ඔය වගේම ධාතූන් වහන්සේලා ගැන වීඩීයෝ එකක් ගේන්න පුළුවන් නම් වටිනවා.. සමාජයේ විවිධ මත තියෙනවා ධාතුන් වහන්සේලා පුද සත්කාර කරන නිවෙස් වලට වඩිනවා වගේ
මේවගේ මත ගැන ඇතුලත් කරලත් වීඩීයෝ එකක් ගේනවානම් ගොඩාක් වටිනවා
තෙරුවන් සරණයි ✨️
සාදු සාදු සාදු ❤ 🙏🙏🙏🙏
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺