Thank you so much, auntie. We can learn more important things from your videos. Auntie, could you please give tips for improving our English knowledge? ❤❤
Thank you nangi for watching the video. Yes, previously I used a straw, but after I watched the following video I stopped doing it. You may want to watch this video and may I suggest that you follow this doctor. th-cam.com/video/ZVa-z6J0DIw/w-d-xo.html
ගොඩක් කාලෙකට පස්සේ, මම හිත හිත හිටියේ මොකද නැත්තේ කියලා, ඔයාගේ උසස් වීම ගැන හදපිරි සුභ පැතුම් 💐. කතාවට,හිනාවට මුහුණ දැක්කම හිත පිරෙනවා.ආදරෙයි හැමදාම ❤
ගොඩක් ස්තුතියි ආදරේට 🙏
ස්තුතියි ඔයාට..... ජීවිතය ට බොහොමයක් වටිනා දෙයක් හැමවිටම දෙනවට....❤❤❤❤❤
💖
මැඩම් ඔයා හරිම බුද්ධිමත්.මැඩම්ට තවතවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ගොඩක් ආදරේ හිතෙනවා බුදු සරණයි. පරිස්සමට ඉන්න.
ගොඩක් දවසකට පස්සේ❤ ඔයාට සුබ පැතුම් උසස්වීමට🎉🎉🎉🎉
අක්කා කතා කරනවා අහන් ඉන්න ආසයි❤ගොඩක් ස්තුතියි විඩියෝවට.
ව්‍යායාම කරන එක පෙන්නුව එකනම් ගොඩක් වැදගත්.කාලයක් මම ව්‍යායාම කලා.මගදි නැවතුනා.ආයම ව්‍යායාම කරන්න පටන් ගන්න හැදුවට තාම මට බැරි උනා. රෙසිස්ටන්ස් බැන්ඩ් වලින් ප්‍රතිඵල මොනවද අක්කේ ?
රැට කියටද ඔයා නිදාගන්න යන්නේ ?
ලෙමන් මිරිකලා ශීතකරණයේ පහළ කොටසෙද තියන්නේ ?ප්ලාස්ටික් බෝතලයක දැම්මට කමක් නැද්ද?
ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට 🙏 resistance band එකක් පාවිච්චි කිරීමෙන් මාශ පේශීන් ශක්තිමත් කර ගන්න පුළුවන් හරියට gym එකක තියෙන equipment / weights පාවිච්චි කලා වගේ. මම සාමාන්‍යයෙන් 8-9 වෙද්දී නිදා ගන්නවා. Lemon තියෙන්න ශීතකරණයේ උඩ කොටසේ. සාමාන්‍යයෙන් මම කෑම / බීම ශීතකරණයේ තියන්න plastic භාජන පාවිච්චි කරන්නේ නම් නැහැ . ඔයාට විදුරු බෝතලයක් නැත්නම් , වතුර බොන වීදුරුවක හරි mug එකක හරි දාලා cover කරලා තියා ගන්න පුළුවන්.
@@PasanNivasaබොහොම ස්තුතියි අක්කේ ❤
සතුටින් සුවෙන් ඉන්න හැමදාම! තෙරුවන්සරණයි!
ගොඩාක් දවසකින් ඔයාගේ උසස් වීමට උණුසුම් සුබ පැතුම් 🌹ඒ වගේම ඔයාට නිදුක් නිරෝගී බව ලැබේවා කියා එක සිතින් ප්‍රාර්ථනා කරනවා .🙏 ඔයාගේ කතා අහන්න හරිම ආසයි ඉතින් දැන් බලමු වීඩියෝ එක ස්තුතියි ඔබට ඔබට ජය ✌🙏💓
ගොඩක් ස්තුතියි ඔබට 🙏
දිගු නිහැඩියාවකින් හඩ අවදි කිරීම සතුටුයි නගී..ලස්සන video එකක් බැලුවා ...සතුටුයි ඔයා ගැන..බුදුසරණයි!
ස්තුතියි අක්කෝ 😍🙏
හරිම ආදර්ශමත් කාන්තවක් aunty ඔයා ❤️💐
මගේ ජීවිතේ එක් සොදුරු කාන්තාවක් තමා අක්කා ❤️
බොහොම ස්තුතියි නංගි ඒ අගය කිරීමට 🙏
🙏
රස්සාවක් කරන කොට, කැප් වීමෙන්, බොරු නොකර, කාලය නාස්ති නොකර උපරිම කරන්න කියලා ඔබ කි දේ ගොඩක් වටිනවා 💐
🙏🙏
දැක්කත් හිත පිරෙන නංගියෙක් හඬත් එසේමයි. හිතමින් හිටියේ මොකද සද්දයක් නැත්තේ කියලා. හැමදාමත් වගේ වටිනා කාරණා කීපයක් මතක් කරලා දුන්නේ. ❤💐
ගොඩක් ස්තුතියි අක්කා🙏
Blooper eka thamai maru akke.
ගොඩක් දවසකින් ගොඩක් වැදගත් විඩියෝ එකක් අරගෙන ඇවිත් නංගී . ❤❤❤
ස්තුතියි අක්කා🙏
You are a humble woman. Wish you all happiness and success ❤
Thank you so much Shermila ❤️
කාලෙකට පස්සේ ඔයාව දකින්න ලැබුනේ. හරිම ආසාවෙන් ඔයාගේ පැහැදිලි කිරීම් අහගෙන හිටියේ. ජීවිතයට වැදගත් අදහස් ගොඩක් එහි ඇතුළත් වෙලා තිබුනා. ඔයාට ගොඩක් ස්තුතියි ඒ උපදෙස් ලබා දුන්නාට. ඉතිං ඔයා ඇතුළු පවුලේ සියළු දෙනාටම ශ්‍රී දළදා සමිඳුන්ගෙම පිහිට හා ආරක්ෂාවම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
ගොඩක් ස්තුතියි ඔබට 🙏
❤❤❤ අක්කේ කොහෙද අනේ හිටියේ... ආසයි අක්කව දැකගන්න ලැබීම ගැන
අනේ නංගියෝ , ලංකාවට ගිහිල්ල ආවට පස්සේ surgery එකක් කලා . ඉතින් vidios කරන්න බැරි වුණා . ලංකාවට එන්න කලින් මමං ඔයාට comment එකකුත් දැම්මා. ඔයාට මිස් වෙන්න ඇති.
@@PasanNivasa අයියෝ..දැක්කෙ නෑනේ අක්කේ. මට whatsapp calla කරන්න එපැයි..අපරාදේ
ඉස්සර ඔයාගේ වීඩියෝ බලනවා හැමදාම. අද ගොඩ දවසකින් බැලුවේ
ගොඩක් ස්තුතියි රුකමනි🙏 මම ගොඩ දවසකින් තමයි video එකක් දැම්මේ
ජොබ් එක ගැන කතා කරද්දි හරිම ආසා හිතුනා ආන්ටී... Morning routine එකේ මට නම් කවදාවත් ඇඳෙන් බැස්ස ගමන් ඇඳ හදන්න වෙන්නේ නෑ.. හස්බන්ඩ් නයිට් ඩියුටි නිසා එයා ඇඳෙන් බහින්නේ 9ට විතර... දවල්ට බලන්න වෙන්නේ නැති නිසා සේව් කරලා තියාගෙන ඉඳලා දැනුයි බැලුවේ ආන්ටී ... ආන්ටි එක්ක කතා කරන්න ලැබුන එකටත් ගොඩාක් සතුටුයි.. ආන්ටි අංකල් මල්ලී බව් බබාලා දෙන්නා හැමෝටම බුදු සරණයි ජේසු පිහිටයි ❤❤❤❤❤❤😍😍😍💖💖💖🙏🙏🙏ආඅ..... දාන්න එපා කිව්වට දාලා නේද අංකල් 😂😂😂😂😂😂😂
ස්තුතියි පුතේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට. ගොඩක් දෙනෙක්ට අන්තිම කොටස ගොඩක් දෙනෙක් දැකල තිබුනේ නැහැ 😀😀කොච්චර එපා කිව්වත්, uncle ඕවා දානවා.
Congratulations so proud of you ❤❤
🙏🙏
ගොඩක් ආසාවෙන් beluwa akka. Anthima tika 👍👍
😂😂😂
සුබ පැතුම් අක්කා! 💐 👍
අක්කාට රැකියාවේ තව බොහෝ ජයග්‍රහණ ලබාගන්නට හැකිවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 💞 🥰
ගොඩක් ස්තුතියි නංගියෝ 🙏
@@PasanNivasa 🥰 💞
සුබපැතුම් තනුජා....හුග දවසකින් ඔයාගේ වීඩීයෝ එකක් බැලුවේ ....ඔයා ගොඩක් ලස්සන වෙලා...කොන්ඩෙත් හරිම ලස්සනයි ....ඉස්සර ඉදන් මං ඔයාගේ වීඩියෝ බලනවා...ගුඩ් ලක්...
ගොඩක් ස්තුතියි ඔබට 🙏
Harima sathuti miss❤❤❤ mewage wada satah walata thank🙏🙏🙏
🙏
Happy to see u after long time
Thank you so much 😀
Congratulations ❤
ඔබෙඋසස් විමට සුභපැතුමි ❤❤❤❤
Proud of you as a Sri Lankan..👍
God bless you !
Best wishes from Canada..🤗
Thanks a lot Samudra for your kind words! God bless you too🙏
Very useful vedio.Thank you so...much pasan nivasa .♥️♥️♥️♥️
Thank you Jennifer!
Samavenna aunty wish karanna Bari unata. Congratulations 🎉🎉🎉.
Harima sathutui auntyge video akak balanna labuna akata.
ගොඩක් ස්තුතියි පුතේ 🙏
All the best good luck❤
🙏
Very motivational vedio. Thank you!
Glad you liked it!
So proud of you Thanuja! Best wishes to you! I love the way you think. Great advice for everyone! Hard work pays off! 👌👏👏💐❤️❤️🙏🏼
Thank you so much dear Champi!!
I love you soft and lovely voice. It makes me happy ❤
Congratulations for you promotion 🎉
Thank you 😊 🙏
ඔයාව දැක්කත් සතුටුයි
ධනාත්මකව හැම දේ දිහාම බලන්න හොදට කියල දෙනවා
Thank you so much, auntie. We can learn more important things from your videos. Auntie, could you please give tips for improving our English knowledge? ❤❤
Thank you duwa. Will talk about that in a future video.
ඔයාගෙ නිහතමානී කමට මම ගොඩක් ගරු කරනවා ඔයාගෙ ජීවිත කතාව මුලින්ම ahapu දවසේ ඉදලා මම තේරුම් gatha ඔයා gana ඉතින් ඔයාට සුබ පැතුම් මම උදේ වැඩට යන්න කලින් me vidio එක බැලුවේ ithaly velawa දැන්නම් උදේ 8 ඔයාට සුබ දවසක් නංගී බුදු සරණයි
ගොඩක් ස්තුතියි අක්කේ ඒ අගය කිරීමට. බුදු සරණයි ඔයාටත් 🙏
ඉතින් ඔයාලා එන්න ko නිවාඩුවකට ithaly visit කරන්න ❤
ඔයාගේ අදහස් ගොඩක් වටිනවා අක්කෙ මට පුතාල දෙන්නෙක් ඉන්නේ මමත් බයවෙලා හිටියේ ඔයා english ප්‍රස්නේ නිසා
අක්කා ගොඩ කාලෙකින් දැකීමත් සතුටක් නිරෝගී සුවයෙන් ඇති කියලා හිතනවා අක්කාගෙ වීඩියෝස් නැතිව ලොකූ අඩුවක් තිබ්බා වගේ දැනුණා අක්කට තෙරුවන් සරණයි , 😍
ගොඩක් ස්තුතියි නංගියෝ 🙏
Wow..happy . God bless you !
Thank you 😊
😍😍😍😍😍❤️harima sathutui aunty inna තැන ගැන
🙏
Blessings sister blessings family
දකින්න හරිම ආසාවෙන් හිටියෙ.සතුට දනවන ආරංචියකුත් අරගෙන ආවාට බොහොම ස්තුතියි.රැකියාවෙ නව පෙරලියට මගේ හද පිරි සතුට.
ගොඩක් ස්තුතියි අය්රංගනී වීඩියෝ එක බැලුවට සහ ඔබේ ආදරණීය සුබ පැතුමට 🙏
Thanks dear, I watched all the videos ,
So nice of you!
හුගක් කාලෙකින්.....දැකීමත් සතුටුයි ....❤🎉අලුත් රැකියාවට සුබ පැතුම්
ගොඩක් ස්තුතියි අක්කා 🙏
Akka u r inspiration.when u drink apple cider viniger use straw.otherwise it will damage enamel
Thank you nangi for watching the video. Yes, previously I used a straw, but after I watched the following video I stopped doing it. You may want to watch this video and may I suggest that you follow this doctor.
th-cam.com/video/ZVa-z6J0DIw/w-d-xo.html
@PasanNivasa thx Akka .very informative
Congratulations & God bless you.
Thank you! You too!
The way you present is so simple n attractive good luck
Thank you so much ❤️❤️❤️
අක්කී ..බුදු සරණයි.. දෙවි පිහිටයි ... ගොඩාක් හොද දේවල් ,රාජකාරිය ගැන කීව දේවල් තවත් වටිනවා ..අපි හැමදේමකදීම අවංක විය යුතුයි..❤❤❤
ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට. බුදු සරණයි ඔයාටත් 🙏
Congratulations ❤❤ aunty 🎉
Thank you puthe🥰🙏
Congratulations !❤
May very wishes for your promotion 🎉 God bless you and USA 🇺🇸
Thank you very much
ගොඩක් ආදරෙයි ඔයාගෙ විඩියො වලට හුගදවසක් බලන් හිටියා ඔයාව බලන්න,!!! තෙරුවන් සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න!! සුභ පැතුම් ඔබේ රැකියාවේ උසස් වීමට!!!
ගොඩක් ස්තුතියි 🙏
Goda dawasakin godak wadagath akke❤❤❤
ගොඩක් ස්තුතියි නංගියෝ 🙏
Thanks good massage to all.
Thanks to you 🙏
අන්තිම ටික තමයි ලස්සනම......
❤❤❤
😄😄
හරිම සතුටුයි ඔයාව දැක්කෙ හුග දවසකින්. සතුට වැඩිකමට vlog එක බලන්නත් කලින් comments කලා.❤️
😆😆ගොඩක් ස්තුතියි 🙏
ඔයා මොකද නැත්තේ කියලා දුකින් හිටියේ. ඔයාගේ වීඩියෝත් හරියට වටිනව.
❤❤❤❤
ගොඩක් ස්තුතියි darling🙏
Actually I'm very glad about your lifestyle and congratulations. On your promotion..
🙏
Godak sathutui akke oyawa dakkama video nathi unama harima duken hitiye lassana video ekak aran avith neda promotion ekata hadawathinma suba pathanawa akki ❤️❤️
ගොඩක් ස්තුතියි නංගියෝ 🙏
Congratulations, duwa....
ගොඩාක් කාලෙකට පස්සෙ අක්කෙ ,my congratulations god bless you
හුගක් කාලෙකින් දැක්කේ බලන් හිටියා ඔබ එනකන් God bless you ❤
God bless you too!
අද තවත් පියවරක් ඉදිරියට යන නංගිට සියලුම දෙ සාර්ථකව කරගෙන යන්න ලැබේවා!!! ආදරෙන් සුබ පතමි ❤
ගොඩක් ස්තුතියි අක්කා ඒ ආදරණීය ප්රර්තනවට 🙏
ගොඩක් ධෛර්යමත් වෙනවා ඔබගේ කතා අහලා. බොහොම ස්තූතියි. තව තවත් ජය පතනවා.
🙏
Congratulations Akki.....
Thank you nangi!
Congratulations Thanuja...
So proud of you 💖💖
Thank you so much darling!
After long time, wish you all the best and bright future 🎉.
Great Episode after long time.
Thank you so much!
Godak kalekin Harima watinawa. Good luck 👌 ❤️. Budu saranai hamotama ❤️ 💙 💖.
බුදු සරණයි ඔයාටත්, පව්ලේ සැමටත් 🙏
අනේ ගොඩක් සතුටුයි නංගා ❤❤❤ පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ආදරෙයි මම දෝහා ඉන්නේ
ගොඩක් ස්තුතියි අක්කා 🙏
ඔබට නීරෝගී සම්පත ලැබේවා
🙏
Happy to see you again n All the very best to your next step aunty...💐♥️ last scene is more funny ..😂😂 Love yaa😘
Thank you doni, love you too ♥️... Glad that you like the last scene, that was uncle's idea😂😂
Katahada ahawwath hitha niwena katahadak ❤️.congratulations 💐
Thank you darling!
Congratulations on your promotion 💐💐
Thank you so much 😊
උගත් බුද්දිමත් නිහතමානී මිස් කෙනෙක් ඔයා දිනෙන් දිනම ඉදිරියට යන්නට ශක්තිය ධර්යය ලැබේවා
🙏🙏🙏
Congratulations ❤❤❤
Congratulations for your promotion Thanu. Proud of you
Thank you ප්‍රදීපා මාව තාමත් මතක තියෙනවට 🙏😍😍😍
Congratulations for your achievements! Love you Thanuja nangi. Budusaranai
Thank you so much akka🙂
Congratulations 🥰🥰🥰 I like ur personality ever....so proud of u...
Thank you so much 🙏
හායි අක්කා ඔයා නැති නිසා මේ දවස් වල ඔයාගේ පරණ video නැවත බැලුවේ මම ආදරෙයි ඔයාට හැමදාම සතුටින් ඉන්න පුළුවන් හැමවෙලාවෙම vedio දාන්න මගේ පැටවු දෙන්නත් ඔයාගේ video download කරලා බලනවා ඒ දෙන්නත් හොඳට ඉගෙනගෙන ඔය රටට එනවලු.නැන්දාට ආදරෙයි කියන්න කීවා❤❤❤❤❤❤ පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි.❤❤❤❤
අනේ, මමත් එයාලව ආදරෙන් මතක් කලා කියන්න. උවමනාව තියෙනවනම් කරන්න බැරි දෙයක් නැහැ නංගියෝ දරු පැටව්න්ට හොඳින් උගන්වන්න. පුලවන් තරම් ඉංග්‍රීසි උගන්වන්න.මෙන්න මේ වගේ විඩියෝස් එයාලට පෙන්වන්න. මම මගේ නංගිගේ බබාලට මේ වගේ channels නිතරම share කරනවා.
th-cam.com/users/shortsac0lRAh37Go?feature=share
th-cam.com/users/shortsac0lRAh37Go?feature=share
@@PasanNivasa ස්තූතියි අක්කේ වචනයෙන් හරි ඔයාලා කරන උදව් ලංකාවේ අපිට හරි වටිනවා ❤️🙏
අම්මො විනාඩි 22 ගියා දැනුනෙවත් නැහැ .
ඔයාගෙ presenting super ❤. මම ඔයාගෙ action දිහා බලා හිටියේ .
කාලෙකින් ඔයාගෙ සද්දයක් නැති නිසා chanal එකට ගිහිල්ලම බැලුවා මොකද කියලා .
ආදරෙයි ❤ සතුටින් ඉන්න 💕
ගොඩක් ස්තුතියි ඒ අගය කිරීමට 🙏💛
ලොකු ආන්ටි ඔයා ❤❤❤ සුභ පැතුම් මගෙන් ❤❤
අනේ පුතේ ඔයා කවුද? TH-cam profile නමින් ඔයා කවුද කියලා හොයන්න බැහැනේ.
බන්ටිගේ දෝනි අක්කි😍
@@nipunichandula7801 ane, kohomada purhe?
@@PasanNivasa හොදින් ඉන්නවා ආන්ටි.. 😊
අක්කා ගොඩාක් දවසකින්. මම ඉ මෙල් 2ම දැම්මා 😊 කමක් නැ ගොඩාක් වැඩ කියලා දන්නවා. පුලුවන් නම් මැසෙන්ජර් බලන්න අක්කේ මම මැසෙජ් එකක් එවලා තියනවා ❤
සතුටුයි ....
ස්තුතියි 🙏
නිහතමානී ආදරනීය ඔබතුමියට අපි ගොඩක් ආදරෙයි හැමදාමත් අපි .❤❤❤❤❤අක්කියෝ තෙරුවන් සරණයි !
ස්තුතියි නංගියෝ 🙏
You look great Manrine! I miss you 🥰
I miss you too Maria 😢 It is my last day tomorrow with the adjustment team, and I feel so sad to leave my team. You guys were my 2nd family 😢
Congratulations on your promotion. All the very best ! 😊
Thank you so much Primali😊
උත්සාහ වන්තයා ජය ගන්නව කියන්නෙ අන්න ඒකයි අක්ක . ජයෙන් ජයම වේවා
Udeeta deviyanta pahana thiyanne nadda?
අනිවාර්යෙන් තියනවා, හැබැයි තියන්නේ මගේ මහත්තයා ❤️
හරිම ලස්සනයි වීඩියෝ එක❤❤😊😊
ගොඩක් ස්තුතියි🙏
ඔයා සවස පටන් ගන්න කොට යාච්ඤා කාලයක් එකතු කලානම් තවත් ලස්සනයි ඔයාට ජේසු පිහිටයි!
දවස පටන් ගන්න කලින්
ගොඩක් ස්තුතියි ඔබේ අදහසට. අපේ ගෙදර හැමදාම උදේට පහන තියන්නේ මගේ මහත්තයා. ඉතින් ඒක නිසයි මම ඒ කොටස එකතු කලේ නැත්තේ . හැමද රැට අපි දෙන්නා එකතු වෙලා rosary එක කියන එකනම් පුරුද්දක් විදියට කරනවා. ඔයාටත් ජේසු පිහිටයි.
@@PasanNivasa බයිබලය කියවන්න ආරම්භ කරන්න
@@PasanNivasao😮😮
අනේ අක්කා ගොඩාක් කාලෙකට පස්සෙ අලුත් විඩියෝ එකක් අරන් ඇවිත්.ඔයාගෙ විඩියෝ බලලා මම පිලිවෙලට පිරිසිදුවට වැඩ කරන්න ගොඩාක් දුරට දැන් පුරුද්දක් වෙලා.පුතා සහ අයියා සනීපෙන්ද?
අදරෙයි ඔයාලට හැමදාම
සතුටින් ඉන්න.
අපි හැමෝම හොඳින් ඉන්නවා නංගියෝ.ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට 🙏
Congratulations !!!!!!..........
Thank you!
Duwa....
Good morning
කොහොමද අම්මා , ගොඩ දවසකින්. ඔයා හොඳින් නේද ?
Thanks
Ane kathawa ahan inna asai.e thatam pahadiliwa kiwwa.oya athulu paule samata budusaranai dewi pihitai.
ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට. ඔයාටත් පව්ලේ සැමටත් බුදු සරණයි 🙏
Akkoooooo goda dawasakin.dakkath sathutui.jeau pihitai oyawa.thama video eka baluwe na .oyawa dakalai me damme
ගොඩක් ස්තුතියි 🙏😍😍
Congratulations GOD bless u 💖
Thank you so much. God bless you too 🙏
ඔයාව හමුවුනෙ ගොඩ කලකින්.සුබපතනවා ඔයාගෙ ලස්සන ජිවිත යට.
ගොඩක් ස්තුතියි ඔබට 🙏
I really appreciate you nandi
Thank you puthe!