මගේ පුංචි කුස්සිය..💚 My tiny minimalist kitchen tour👩🏻‍🍳♥️ - DIY ideas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2022

ความคิดเห็น • 283

  • @hansi5539
    @hansi5539 ปีที่แล้ว +124

    ඔයාට ගොඩක් පින් මන් mrry karala දැන් ඉන්නේ husband ගේ ගෙදර , අපිට නිදහසේ ඉන්න ඕනී නිසාම මහ ගෙදර ට උඩින් තියනවා සාමාන්‍යයෙන් ලොකු කඩ කාමරයක්,, ඉතින් අපි දැන් ඉන්නේ ඒකේ,, මන් දෑවැද්ද ට කුස්සියට ඔනී බඩු වගේම ගෙදරකට ඕනී බඩුත් සේරම ගෙනාවා,, එත් මගේ husband ට උවමනාවක් නෑ පොඩියට හරි ගෙදරක් හදන්න😥😥😥, මම ඉතින් මහ ගෙදර ට ගිහින් ඔක්කෝටමත් එක්ක උයලා උඩත් අරගෙන එනවා,, මට මේක ගොඩක් ලොකු මානසික ව්දයක් වෙලා තියෙන්නේ,, දන්නවනේ සමහර වෙලාවට හිත රිදෙන දේවල් ඒ ගෙදර අයගෙන් පිට වෙන්නේ බත් එක අතට ගත්තාම,, මගේ හිතට හරි නෑ වගේ එත්කොට ,, 😥 ඒ දේවල් husband ට කියලා එයාට එයාගේ පවුලේ අය ගැන අහිතක් හිතනවට මම කැමති නෑ,,, මන් මේ දේවල් ඔයාට ලියන්නෙත් අවුරුද්දක් විතර කාටවත්ම නොකියා හිතේ තියාගෙන ඉදලා,,, අනික මන් ගොඩක් කැමති නිදහසේ ඉන්න,,,, මේ නිසා මන් මේ දැනුත් දුකෙන් හිටියේ මට විතරක් මෙහෙම වෙන්නේ ඇයි කියලා,, එත් දැන් ඔයා කියල දුන්නු විදියට මන් පුන්චි kitchen එකක් ලස්සනට හදා ගන්නවා,, ඔයාට ගොඩාක් පින් ... බුදුසරණයි ඔයාට ,, තව තවත් දියුණු වෙන්න,, සතුටින් ඉන්න ලැබෙන්න ඕනී 😘😘😘😘😘😘😘😘😘

  • @sanduninimesha2728
    @sanduninimesha2728 ปีที่แล้ว +6

    හරිම පිලිවෙලයි.. පිරිසිදුයි.. ලස්සනයි.. දැක්කම ආසයි..😋💕 ගොඩක් ලස්සනයි අක්කේ.. තෙරුවන් සරණයි ♥️

  • @dushanifernando6665
    @dushanifernando6665 ปีที่แล้ว

    Eththamai harima lassanai piliwelai nangi math me dawas wala mage kitchen eka tikak aluth karana gaman inne oyage video eken mata godak ideas ganna puluwan una 🙏❤️thank you nangi . Hemadamath lassanata sathutin jeewath wenna wasanawa lebenna ona budusaranai 💝

  • @aahh1958
    @aahh1958 ปีที่แล้ว

    Balaporoththu una video ekak nangi.....thank u so much....

  • @darshimahagodage177
    @darshimahagodage177 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි kavita ඔයාගෙ වැඩ කොහොමත් පිළිවෙලයි දරුවෝ❣️❣️❣️

  • @OviniHS
    @OviniHS ปีที่แล้ว

    Wow nangi ❤️ harima lassanai oyage kitchen eka. Man godak asai oya decorate karala tiyana vidiyata ❤️ 💙 💜 Video eka dapu gaman balanna bari una me para..kohoma hari awa oyage lassana kitchen eka balanna..wenada wagema me video ekat godak lassanai nangi 💋 😘

  • @taniyasilva6738
    @taniyasilva6738 ปีที่แล้ว

    Lassanaiii❤️❤️❤️nangi .thawa vedio akak arn enna ikmanata.budusaranai.adareiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @panchayt8606

    Niyamai.mama yakada bar kiyala dakke oya kiwata passi.modern kussiyak vagema niyameta hadala tiyenawa❤❤

  • @sewwandinisansala9520
    @sewwandinisansala9520 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි. දැක්කහම ආස හිතෙනවා ඔයාගේ කිචන් එක. 😊

  • @ashasumudu3756
    @ashasumudu3756 ปีที่แล้ว +2

    හරි ලස්සනයි නංගී ඔයාගෙ kitchen eka❤❤

  • @sltechpro231
    @sltechpro231 ปีที่แล้ว +4

    So beautiful your kitchen 💕💕💕

  • @shanika4937
    @shanika4937 ปีที่แล้ว +1

    Aththatama akki harima piliwelai .oyage kichan aeka harima lassanai .

  • @Nethu-rk6pu

    හරිම ලස්සනයි අක්කී ඔයාගේ කුස්සිය හරිම පිලිවෙලයි🥰🙂

  • @kumari9822
    @kumari9822 ปีที่แล้ว

    ශා.....නියමයි...කවී..ඔයාගෙ වීඩියෝ ..කුස්සිය ලස්සනයි....අහම්බෙන් වගේ දැකලා බැලුවෙ ...ලස්සන පොඩි කුස්සිය.මමත් බලන්න ඕන ට්‍රයි එකක් දීලා...කුස්සිය පිලිවෙල කරගන්න...

  • @ApeMSKitchen
    @ApeMSKitchen ปีที่แล้ว +4

    Harima neat lassana kitchen ekak dear❤️

  • @dilmimadushani3174
    @dilmimadushani3174 ปีที่แล้ว +1

    ලස්සනයි........ පිළිවෙළයි.......... පිරිසිදුයි.......... ආසයි දැක්කම. Very nice akki..... ❣️❣️❣️

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ..හැමදාම සතුට්න් ඉන්න ..බුදු සරනයි

  • @sahelitharunethu5435
    @sahelitharunethu5435 ปีที่แล้ว

    Nangi eththatama oyata bohoma sthuthikiyannoni mulinma.mamath oyagen nitharama illuwa kitchen tour ekk..thank u so much nitharama wage oyage page ekat ghin balanwa monawama hari oya dala ethi kiyala..eka paratama dekke mn asawenma hitapu vedio eka..kitchen tour ek..harima happy hithuna eka husmata beluwa..harima piliweli nngi..sralai cham adaarshmath..math me dawas wala ape ge maru karala ena thenakata awith inne..me gedaeath kitchen ekk nhe..ane gdk pin epama wela inna welawaka oya aluth jawayak dunna mata..

  • @chandimakumari6386

    Godariyak ලස්සනයි oyage kitchen eka mn ada thamai oyage vedio dakke 😘

  • @samudra4160
    @samudra4160 ปีที่แล้ว

    Iassanata inna gedara ayage udaw nathi aka thamai mata thiyana ?