ආදරය කරන කෙනාගේ නම නිතර දකිනවා ද? ❤️ SEEING THEIR NAME CONSISTENTLY

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 308

  • @EshanaGardiyawasam
    @EshanaGardiyawasam ปีที่แล้ว +88

    මම ආදරේ කරපු කෙනා මට ආදරේ කරලා නෑ කියලා දැනගද්දි මට දැනුන වේදනාව මේ ලෝකේ කාටවත් ලැබෙන්න එපා කියලා මම ප්‍රාර්තනා කරනවා. මඟක් දුර එක්ක ගිහින් මඟින් අතාරින්නනම් ඇයි දෙයියනේ මට ලං උනේ. අද මම විඳවන තරම් එයාට ඒක ගානක්වත් නැති තරම්.. කොහොමද එයා එහෙම හිත හදාගෙන ඉන්නේ.
    ඇස් ඉස්සරහා යන හැම වාහනේකම මම එයාව හොයනවා. දැං ටිකකට කලින් එයා වගේ කෙනෙක් දැක්කා මේ පැත්තවත් නොබලා ගානක්වත් නැතුව යනවා.සමහරවිට ඒ එයාම තමයි. මුකුත් නොවුන මුකුත් මතක නැති මේ තැන හුරුවක් නැත්තටම නැති ගානට ගියා.
    මගේ උඟුර ලොකු වේදනාවකින් හිරවෙලා කඳුලු තද කරගෙනම ඉඳලා.
    මට මේවා කියන්න කවුරුත් නෑ. මට පිස්සු වගේ. මාව රිද්දන්න ඇයි එයා මගේ ජීවිතේට ආවේ.😢 මට මැරෙන්න තරම් දුකයි. ඒත් අම්මා තාත්තා වෙනුවෙන් ජීවත් වෙනවා මම.
    මට එයා අකමැතිනම් කෙලින් කියලා යන්න තිබ්බා ඒත් එයා එක එක බොරු බොරු හේතු කියලා මාස ගානක් තිස්සේ මාව මානසිකව වැට්ටුව එක කලේ.. මේක කියවන කවුරුහරි ඉන්නවා නම් අනේ කාටවත් මෙහෙම කරන්න එපා.මම මැරි මැරි ජීවත් වෙන විදිය කවුරුවත් දන්නේ නෑ..
    ලස්සනට ලියන්න තරම් වචනයක් ගලප ගන්නවත් හිත නිදහස් නෑ... හුස්ම ගන්නෙ පවා අමාරුවෙන් මේ වෙලාවේ.
    කවුරුවත් කාටවත් රවට්ටන්න ආදරේ කරන්න එපා. එහෙම උනොත් විඳවන කෙනා මාර පව්.මම මාර ගේමක් දෙනවා හුස්ම අල්ලං ජීවත් වෙන්න දෙමාපියෝ නිසා හරි😭😭😭😭😭😭😭😭😭😭

    • @Deshaa_R
      @Deshaa_R ปีที่แล้ว +3

      අපිට අපිවත් පාලනය කර ගන්න බැරිකොට අපිට අපේඇගේ හැදෙන ලෙඩවත් පාලනය කර ගන්න බැරි කොට අපි කොහොමද වෙන කෙනෙක්ව පාලනය කරන්නේ,සමහරවිට ඉස්සරහට එන්නෙ ඔයාගෙ හොදම කාලය වෙන්න පුළුවන් ❤

    • @nishanwijesinha2651
      @nishanwijesinha2651 ปีที่แล้ว +4

      ඕනෑවට වඩා බැඳීම් ලං කරගන්න එපා.මිනිස්සු කියන ජාතිය ඕන වේලාවට වෙනස් වෙනවා කියන යාථාර්තය සිහියේ තියා ගන්න..

    • @thanujaperera6701
      @thanujaperera6701 ปีที่แล้ว +2

      ජීවිතේ වෙන්න පුළුවන් හොදම දේට වගේම නරකම දේටත් මුණ දෙන්න වෙනවා ආදරේ කරද්දී.ඒ නිසා හිත හයිය කරගෙන ජිවිතේ ආයේ අලුත් තැනකින් පටන් ගන්න.හැමදේම හොදින් වෙයි...

    • @dilshanirashmika5290
      @dilshanirashmika5290 ปีที่แล้ว +3

      Ane oya hitha hadagnna. Low of attention anugamanaya karanna. Oyta waradine saththai. ❤

    • @chiraniwanigasooriya1930
      @chiraniwanigasooriya1930 ปีที่แล้ว +2

      ඔයාට වරදින්නෑ...❤
      විශ්වයට ස්තූති කරන්න...

  • @Nimsara7547
    @Nimsara7547 ปีที่แล้ว +19

    මගෙ ex boyfriendge නම ඒ වගෙ නම් මන් නිතරම දකිනවා..එයා මන් ගාවට ආයෙ එයි කියලා මන් ගොඩක් විශ්වාස කරනවා.. විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි..❤❤❤

  • @sepalikapriyadarshani4112
    @sepalikapriyadarshani4112 ปีที่แล้ว +18

    මම නිතරම වගේ එයාගෙ නම තියෙන අය fb එකේ දකිනවා. එයාව සම්බන්ද කරගන්න කියලා එයාගෙ account එක පෙන්නුම් කරනවා. එයාව හීනෙන් දකිනවා. එයා තරම් කිසිම කෙනෙක් මගේ ජීවිතේට ලo වෙලා නෑ. මම විශ්වාස කරනවා එයා ආපහු එයි කියලා.

  • @nuwanthidewmini111
    @nuwanthidewmini111 ปีที่แล้ว +35

    මිස්ට ආදරෙ ගැන කියද්දි මුන ලස්සන හිනාවක් තියෙනවා🤭❤️ ලස්සනයි මිස්.මම සතියක ඉදන් කහපාට,සුදුපාට සමනල්ලු ගොඩාක් දකිනවා මිස්.මන් ගාවට එනවා.මන් හිතනවා මට ලොකු පනිවිඩයක් එතන 🧚 ලා කියනවා කියලා.thank you univers and my dear beautiful angels. thank you miss.. අලුත් video එකක් ඉකමනින් ගේන්න💛🙏

  • @sududoni3652
    @sududoni3652 ปีที่แล้ว +46

    එයාගේ නම නමේ අකුරු ගොඩක් දකිනවා ඒත් දැන් එයා මාත් එක්ක තරහා වෙලා😔😔😔 එයාව හැමදාම වගේ හීනෙන් පේනවා මට කෝල් කරනවා.ඉක්මනටම ආයෙත් මන් ලගට එයි කියලා බලන් ඉන්නවා😍😍

    • @DakshithaTharanath-ci5ru
      @DakshithaTharanath-ci5ru 10 หลายเดือนก่อน

      මටත් එහෙමයි. ඔයා කෙනා ඉක්මනට ඔයා ලගට එන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤

  • @shashikadilrukshiperera8727
    @shashikadilrukshiperera8727 ปีที่แล้ว +140

    එයා මව දාලා ගිහින් දන් මාස 5ක් වෙනවා ...😢..අදටත් මම දන්නේ නැහැ හේතුවක් ..එත් මම නිතරම එයාව හිනේන් දකිනවා,,මට නිතරම හිතෙනවා එයා ආයේ එනවා කියලා❤මට විස්වාසයි මගේ ආදරනිය විශ්ව මතාව මට මගේ ආදරය මටම ලබා දෙනවා🙏🙏🙏🙏🙏🙏🙏

    • @ThilinaMadushan-jq6qi
      @ThilinaMadushan-jq6qi ปีที่แล้ว

      මාසයක් වෙනවා මාව දාලා ගිහින් මමත් හීනෙන් දැක්කා ඒත් මමම මගේ හිත හදා ගත්තා දවසම ඇඩුවා කෑවේ බිව්වේ නෑ 😢 ඒත් අපිට ඇත්තටම ආදරේ අය කවදාවත් අපිව දාලා යන්නේ නෑ.. එයා දවසක් යන්නත් කලින් වෙන කෙනෙක් යාලු වෙලා tik tok fb demma අවුරුදු 4 අපේ සම්බන්ධය තිබ්බා ඒත් ඇත්තම ආදරේ කරලද නෑ ඒ වගේ අයව ඕනී නෑ කියලා මම හිතන්න ගත්තා...... ආදරේ කරපු තරමටම මම වෛර කරන්න ගත්තා ....

    • @oshalaperera5751
      @oshalaperera5751 9 หลายเดือนก่อน +4

      ඔයාගේ ආදරේ අනිවාර්යයෙන් ඔයාට ලැබෙනවා❤️🙏 විශ්වාසයෙන් ඉන්න ❤ විශ්ව මාතාවගෙ පිහිටයි ❤

    • @Hiruni-hk7hq
      @Hiruni-hk7hq 6 หลายเดือนก่อน +4

      විශ්වාසෙන් ඉන්න.... මටත් ඔය වගේ දැන් එයා මාත් එක්ක කතා කරනවා ..... විශ්ව මාතාවට ස්තූතියි

    • @Lahiru_sandaruwan-bandara
      @Lahiru_sandaruwan-bandara 5 หลายเดือนก่อน

      Hello mage gf magen ath wela gya oy vidihatama dnne na eyge kalin bf ekka hbai.dan lov ekak nh kynwa.math vishwa මාතාව විශ්වාස කරනවා.එයාට කවුරුත් එපා කියන්ව ඇහුවාම ඒත් මට නිකම් හරි මැසේජ් එකක් දානවා gm mk kiyala kalin ආදරෙ න් කතා කරා වගේ නැති උනත්.ඔයාගෙත් එහෙම ද උනේ😢 මේ විදිහට කරහම හරි යනවව sis.මම දැනටත් මේ වීඩියෝ ස් වල විදිහටම කරන්නෙ.විශ්වාස කරනවා.හරි නේද මේ ,tricks 😢​@@Hiruni-hk7hq

    • @Lahiru_sandaruwan-bandara
      @Lahiru_sandaruwan-bandara 5 หลายเดือนก่อน

      Sis මගෙත් ඔය ප්‍රශ්නෙම තමා එයාගෙ කලින් bf කත කරන්ව කියල දැන එයා මාත් එක්ක කතා නැහැ හැබැයි msg කරන්වා
      මගෙත් හරියයි නේද 😢​@@Hiruni-hk7hq

  • @shashisandeepani6269
    @shashisandeepani6269 ปีที่แล้ว +11

    අක්කේ ඔයාට පුලුවන්නම් " අපි කැමති කෙනෙක් , අපිට කැමතිද "කියලා හොයා ගන්න විදිහක් සම්බන්ධයෙන් video එකක් ගේන්න... ලොකු help එකක් වෙයි ඒක.. ඔයාගේ videos බලද්දි ලොකු විශ්වාසයක් තියෙනවා.. ඉතින් පුලුවන්නම් ඒ වගේ video එකකුත් ගේන්න... ❤❤ thank you thara akka❤

  • @chiraniwanigasooriya1930
    @chiraniwanigasooriya1930 ปีที่แล้ว +5

    ඒ නම සෝශල් මීඩියාවල හැමතැනම වගෙ...අහම්බෙන් වගෙ පේනවා...🥺❤️
    විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතී මට මගෙ ආදරෙ ලබා දුන්නට❤️

  • @anuruddikarathnayake9589
    @anuruddikarathnayake9589 ปีที่แล้ว +5

    ජීවිතේ කවදාවත් කිසිම කෙනෙකුගෙ හිතක් අඩවලා රිදවලා ,තනිකරලා නැහැ කියලා හිතෙද්දි මගෙ හිත හරිම නිදහස්,කිසිම දවසක කිසිම කෙනෙක්ට බලාපොරාෙත්තු දීලා සැනෙකින් බිඳ දමන්න හිතක් නැහැ,කවදාවත් එ් පවු කාර වැඩෙිිි කරලා නැහැ කරන්නෙත් නැහැ,හොඳ හිතක් මට ලැබීම පිලිබඳ මගෙ දෙමාපියන්ට ස්තූතියි 😘😘😘😘😘😘😘😘😘😘😘

  • @u.s.llanki5805
    @u.s.llanki5805 ปีที่แล้ว +15

    විශ්වයට ස්තූති වේවා .මට මේ ලබා දෙන පනිවිඩ සියල්ල නිවැරදිව වෙනවා.අවුරුදු ගානක් වෙන්වෙලා ජීවත් වුන අපේ පව්ල හිතාගන්න බැරි විදිහට සතුටින් එකතු උනා.දිගින් දිගටම ඔබේ පනිවිඩ සියල්ල මා බැලුවා.පුදුම සහගතව ඒ සියල්ල නිවැරදිව වෙමින් පවතිනවා .ඔබට ස්තූති සුරංගනාවිය. සහ මේ මුලුවිශ්වය ටම ස්තූති .

  • @thanujaroshani9472
    @thanujaroshani9472 ปีที่แล้ว +21

    ආදරනිය විශ්ව මාතාවටත්,ඉශ්ට දේවතාඋන් වහාන්සේලාටාත් , ඔබ තුමියටත් අනෙක වාරයක් ස්තුතිය .

  • @bromusic4049
    @bromusic4049 ปีที่แล้ว +23

    එයාගෙ නමේ මුල් අකුරනම් නිතරම දකිනවා ඇහෙනවා " S " අකුර ,ඒයාට ආදරේයි කියලා මාසයක් යන්න හම්බුන්නෑ එයා රට ගියා..🥀ගියා ගියාමයි කිසිම තොරතුරක් නෑ තාම,බලා ගෙන ඉන්නවා කවදා හරි දවසක කතා කරයි කියලා 🙂💔

  • @sheshyumihen9339
    @sheshyumihen9339 ปีที่แล้ว +6

    ඇත්තෙන්ම මගෙන් වෙන්න කෙනෙක්ට ගොඩක් මතක් වෙද්දි වගේම ඒ නම හැම තැනම දකිද්දී,මට මොකද මේ වෙන්නෙ කියලා හිත හිතා ඉද්දිම මේ විඩියෝ එක මං දැක්කෙ,ඒකත් හරිම පුදුමයක්,ඔයා කියපුවා ඒ විදිහටම සිද්ද වෙනවා කියලා මට ලොකු විශ්වාසයක් ඇතිවුණා,🙏♥️🌹🙏

  • @HansikaSandam-zj8pu
    @HansikaSandam-zj8pu ปีที่แล้ว +2

    මම එයාගේ නම ගොඩක් වෙලාවට දකිනවා ඒ වගේම එයාගේ නම මට ගොඩක් වෙලාවට ඇහෙනවා ටීවී එකේ රේඩියෝ එකේ එහෙම මම එයාට ගොඩක් කැමති එයා ලැබෙනවා නම් ගොඩක් කැමති විශ්ව මාතාවටත් ඔබටත් ගොඩක් ස්තූතියි පින්...🙏❤️

  • @Piyumiaparna
    @Piyumiaparna ปีที่แล้ว +8

    මටත් එයාව හිනෙන් පේනව.එයාගෙ නම මට ගොඩක් ඇහෙනවා.මන් හිතනවා එයා ආයේ මන් ගාවට එයි කියලා .විෂ්ව මාතාවට ගොඩක් ස්තූතී❤🙏

  • @shashiniumesha6924
    @shashiniumesha6924 ปีที่แล้ว +11

    එයගේ සම්පුර්ණනමේ අකුරු දෙක, එයාගේ එක අකුරකුයි මගේ නමේ අකුරකුයි දකිනවා ගොඩක් වෙලාවට ❤️❤️❤️ ආදරනීය විශ්ව මාතාවට ස්තූතිය 🙏♥♥🌏💫 ස්තූතිය අක්කේ ඔයාටත්

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 ปีที่แล้ว +1

    මමත් අවුරුදු නවයක් ආදරේ කලා ඒත් එයා මාව රවටල කියල දැනගෙන හිටියෙ නැහැ එයාට තව සම්බන්ද දෙකක් තිබිල තියෙනව ඒත් මම එයාට ආදරෙයි අපි අතරෙ ප්‍රශ්න ඇති උනා දැන් මාව බ්ලොක් කරල මාස තුනක් වෙනව නිතරම මට එයාගෙ නම පේනව මතක් වෙනව මට ලොකු විශ්වාසයක් තියෙනව මගෙ ආදරෙ නැවත මා ලගට එනව කියල මම එයාට ගොඩාක් මහ මෙරක් තරම් ආදරෙයි මගෙ ආදරෙ නැවත මට ලැබෙනව ඒ ආදරෙනැවත ලබා දෙන්න මගෙ විශ්ව මාතාවට ඉශ්ට දේවතාවට ඒන්ජල්ලට අනේක වාරයක් ස්තූතිය් ස්තූතිය් ස්තූතියි ඔයාටත් ස්තූතිය් මිස් ❤❤❤❤🎉🎉🎉🎉

  • @Shanu677
    @Shanu677 ปีที่แล้ว +11

    විශ්වයටත් 🙏❤️😘🌎
    මාගේ ඉශ්ට දේවතාවන්ටත් 🌎😘❤️🙏
    ඔබ තුමියටත් ස්තූතී 🙏❤️🥺

  • @nimalihw5153
    @nimalihw5153 ปีที่แล้ว +12

    අදරණිය විශ්ව මාතාවටත් මගේ ඉශ්ට දේවතාවන්ටත් ඔබ තුමියටත් බොහොම අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏❤️🌎🤗

  • @sanathzoysa9665
    @sanathzoysa9665 ปีที่แล้ว +3

    මම දකින කෙනාගේ නම් දෙකේ අගයයි,මගේ නම් දෙකේ අගයන් අංක විද්‍යාව අනුව සමානයි, එයාව අහම්බෙන් දැක්කෙ මුලින්ම දැක්කට එච්චර දෙයක් වුණේ නෑ. මට එයා ගැන මතක් වෙනවෙලාවක් අවේලාවක් නෑ. මං එයා ගැන හිතින් දැක්ක දෙයක් වුණා මගෙ ඇස් දෙකෙන් ම දැක්කා, මං එහෙම දැක්කම මට හිතාගන්න බැරි වුණා, ඇයි කවදාවත් හම්බවෙලා නැති කෙනෙක් ගෙ දෙයක් කොහොමද මට හරියට පෙනුනේ කියලා.මං කියන එක්කෙනා ඔය අක්කාත් දැකලා තියෙනවා අනිවාර්යයෙන් ම.🙄🤔😍🙃

  • @smicreations3042
    @smicreations3042 ปีที่แล้ว +7

    ඔයාටත් විශ්ව මාතාවටත් මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤🙏🙏🙏🙏🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️

  • @Tharu0613
    @Tharu0613 10 หลายเดือนก่อน +1

    මම ආදරේ කරපු කෙනා මගෙන් ඈත් වෙලා මාසයක් වෙනවා. මම එයාගේ නම මගේ phone එකේ නිතරම දකිනවා. ඒ මන් හැමතිස්සෙම එයාගේ chat එක බලන නිසා 🙃. මම එයාට ගොඩාක් ආදරෙයි. මම දන්නවා එයා ආයෙමත් මගේ ලගටම එනවා. මට විශ්වාසයි. විශ්ව මාතාවට ගොඩාක් ස්තුති. ❤

  • @inokakumari5179
    @inokakumari5179 ปีที่แล้ว +1

    මං අවුරුදු 04 වෙන්න ආදරේ කරා ඒත් ප්‍රශ්නයක් වෙලා දැන් අපි වෙන් වෙලා ඉන්නේ එයා රට ඉන්නේ ඒත් මම නිතරම දකින්න අහන්නවා එයාගේ නම ගොඩක් මම දකිනවා බස් එකේ යනකොට ටීවි බලන්නකෝට මේ වගේ නිතරම මම තවමත් ගොඩක් ආදරෙයි හැමදාමත් එයා ආයෙත් මගේ ජීවිතේට එන්න විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏❤️

  • @kamaljayalal2070
    @kamaljayalal2070 ปีที่แล้ว +8

    විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් මගේ ආදරේ මට ලැබේවා 🙏🙏🙏 අනිත් අයගේ ආදර ප්‍රාර්තනා ද ඉටු වේවා 🙏🙏🙏😍❤️

  • @kavindyajayasekara5909
    @kavindyajayasekara5909 ปีที่แล้ว +1

    මම හැමවෙලාවෙම මගෙ bf ගේ නම දකිනවා.කොහෙහරි ගියත් එතනදි මට හම්බෙන අයටත් එයාගෙ නම තියෙන්නෙ .Fb එකට ගියත් එයාගෙ නම තියන අය හුගක් දකිනවා.මේක ඇත්ත එයා ගැන මම ගොඩක් හිතෙනවා ගොඩක් ආදරෙයි .ඉතිම් මම හිතනවා මේ කියන විදිහට එයත් මට එහෙම ඇති කියලා 😊❤️

  • @rukshanithiyashani1503
    @rukshanithiyashani1503 ปีที่แล้ว +4

    කාලයක් සිට මටත් තිබුනු පුශ්නයක්..ගොඩක් ස්තුතියි.විශ්ව මාතාවට...❤❤❤

  • @araliyasenarathne-vk1er
    @araliyasenarathne-vk1er ปีที่แล้ว +2

    විශ්ව මාතාවට ඔබතුමියට ගොඩාක් ස්තූතියි කියපු හැමදේම ඇත්ත..මම පාරක කොහේ ගියත් මං එයාගෙ නම නැත්තන් ඒ නම තියෙන කෙනෙක් හරි අහම්බෙන් හම්බෙනවා.එයාගේ කාර් එකේ මොඩල් එකේ කාර් දකිනවා.ඒ හැමදේම ඇත්ත...ඔබතුමියට ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤🙏🙏🙏

  • @ShaniShani-mz1mn
    @ShaniShani-mz1mn หลายเดือนก่อน

    ස්තූතියි ,මම කතා කර සම්බන්දේ නතර කරලා මස 4 ක්ට කිට්ටුයී, මම එයාගෙන් අයින් වෙලාම ඉන්නේ,මොන විදියකින් වත් කතා කරන්නේ නෑ ,, ඒ අයින් උන දවසේ ඉදල අද දවසත් වෙනකන් එයාගේ නම සැරින් සැරේම මම දකිනවා,. 😢

  • @lilashidevindi222
    @lilashidevindi222 ปีที่แล้ว +8

    ඇත්තටම කාලයක් තිස්සේ හිතේ තිබුන මේ දේට අද උත්තරයක් හම්බ උනා thank you universe and akki❤

  • @Dinujasankalpa-e7y
    @Dinujasankalpa-e7y ปีที่แล้ว +8

    විශ්ව මාතාවනි මං ආදරෙ කරන කෙනා ආයෙ මං ගාවට ගෙනත් දෙන්න🥺❤️එයා මට ඉස්සරටත් වඩා ආදරෙ කරන්න🥺❤️

  • @omansrelanka5761
    @omansrelanka5761 2 หลายเดือนก่อน

    මම මෙි ප්‍රශ්නයම.ඔයාගෙන් අහන්න හදලා ඇහුවෙි නෑ මිස් ඇයි එහෙම නමි නිතර දකින්නේ කියා විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .❤❤❤🙏🙏🙏

  • @kavinduekanayaka1252
    @kavinduekanayaka1252 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එක බලන ගමන් ඉද්දි එයා කතාකරේ 🙂thanak universe ❤❤❤❤❤

  • @sandaruwanisamarakoon1185
    @sandaruwanisamarakoon1185 ปีที่แล้ว +3

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏🙏🙏

  • @NalakaNalaka-ko5tq
    @NalakaNalaka-ko5tq 3 หลายเดือนก่อน

    මම ඔයාට ගොඩක් ආදරෙයි මැනික ❤මම දන්නවා ඔයාට මම නැතුව බැ ඔයත් මට ගොඩක් ආදරෙයි කියලා .තරහ වෙලා හිටියා ඇති දැන් වෙනදා වගේ ආදරෙන් ඉන්න එන්න මන් ලගට ..ආදරෙයි පන වගේ ❤❤ සතුටෙන් ඉන්න හැමදාමත් විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏🙏

  • @isurigajanayaka6808
    @isurigajanayaka6808 ปีที่แล้ว +6

    මං දන්නෙ නෑ මං කවදාවත් එහෙම පිරිමි ළමයෙක්ට ආදරේ කරලා නෑ එයාව මුණගැහුණු මොහොතෙ ඉදලා ආදරයක් දැනුනා දැකලවත් කටහඩක් අහලවත් නෙවෙයි ඒක මාස 4කට විතර පස්සෙ එයා දැනගෙන එයා මාත් එක්ක තිබ්බ යාලුකම නැති කරනවා මං දාන මැසේක් බලනවා විතරයි මං මට ම පොරොන්දු වෙනවා එයා මට ආදරේ නොකරත් කවදාවත් මැරෙනකම්ම මං එයාට ආදරේ කරනවා කියලා ඒ විදියට ම දුකින් මංඉන්නවා මාසෙකින් වගෙ ආයෙ එයා යාලුවෙක් විදියට එනවා මං මගෙ හැගීම්. හංගගෙන එයා එක්ක සතුටින් ඉන්නවා යාලුවෙක් වගෙ ඒත් මං ආදරෙයි අවුරුද්දක් වගෙ යද්දි එයා මං ගැන උනන්දුයි පස්සෙ එයා මට ආදරේ කිව්වා ආදරෙන් හිටියා ඒත් එයා මාව දාලා ගියා එයා කිව්වෙ සල්ලි තියෙන කෙනෙක් ව ඕන කියලා ගෙදර අයට ඒත් මං තාමත් ඒ විදියටම ආදරෙයි මගෙ ආදරේ ට අවුරුදු 4ක් දැන් නතර වෙලා අවුරුදු 2කට ආසන්නයි නිතර ම එයාව මතක් වෙන සිදුවීම් වෙන්නෙ එයාගෙ නම එයාගෙ යාලුවො එයාව මතකයට ගේන හේතුමයි ස්මතු වෙන්නෙ මං අදටත් එයාට ආදරේ කරනවා හොයනවා ඒත් එයා මාව block කරලා සතුටින් ඉන්නවා මාව මතකයවත් ඇති කියලා හිතෙන්නෙ නෑ මට

  • @nimarshasadaruwani3929
    @nimarshasadaruwani3929 ปีที่แล้ว +3

    මගේ නැතිවුන ආදරේ ආයේ මට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥺❤️🙏

    • @oshalaperera5751
      @oshalaperera5751 9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ලැබෙනවා❤️🙏

  • @Nethminithrushika
    @Nethminithrushika 6 หลายเดือนก่อน +1

    Thank you my mother universe and Thank you my guardian angel .
    Thank you
    Thank you
    Thank you 🪬🧿🧚🩵🦋🙏🌍

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa ปีที่แล้ว +3

    අක්කි ඔයාට පුලුවන්ද කියන්න අපිට marry කරන්න හම්බෙන කෙනා කොයි වගේද කෙනෙක්ද කියලා කියන video එකක් කරන්න.❤️

  • @chehanilankeshwara8349
    @chehanilankeshwara8349 ปีที่แล้ว +1

    අනෙ අක්කි ඔයා හැමදේම හරියටම කියනවා.... මම මේ දැනුත් එයාගෙ නම දැක්කා ❤🥺🌝

  • @yashshriya5187
    @yashshriya5187 ปีที่แล้ว +2

    අනේ මං මේ වීඩියෝ එක බලද්දිත් එයාගෙ නම දැක්කා😊❤️විශ්ව මාතාවටත් මාගේ ඉශ්ට දේවතාවන්ටත් ඔබ තුමියටත් බොහොම ස්තුතියි❤️❤️

  • @Nisha-rv6xb
    @Nisha-rv6xb ปีที่แล้ว +1

    මමත් එයාගේ නම ගොඩක් වේලාවට දකිනවා ❤️❤️ ව්ස්ව මාතාවට ගොඩක් ස්තුතියී ❤️❤️🙏🙏

  • @METHU-qc3kp
    @METHU-qc3kp ปีที่แล้ว +8

    විශ්වයේ ආශිර්වාදය හැමකෙනෙකුටම ලැබේවා💖

  • @අනුහස්-ඡ3ණ
    @අනුහස්-ඡ3ණ ปีที่แล้ว +1

    ඔව් අද මන් එක පරක් එයාගේ නම you tube එකෙන් දැක්ක
    එක මරයි 👆🌸😀Ra
    ඇත්ත කාතවක් එක
    ගොඩක් ස්තුති

  • @nishanilakmali3758
    @nishanilakmali3758 ปีที่แล้ว +1

    ආදනීය විශ්වමාතවට ඉටු දෙවියන්ට අනේක වාරයක් ස්තුති වන්තවෙමි ස්තුති වන්තවෙමි ස්තුති වන්තවෙමි 😚😚😚♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏❤❤❤😘😘😘😍😍😍😍

  • @bhagi6076
    @bhagi6076 ปีที่แล้ว +3

    මාගේ උතුම් ආදරණීය විශ්වයට හදවතින්ම ස්තූතිවන්ත වේවා..

  • @hiruniperera1108
    @hiruniperera1108 ปีที่แล้ว +15

    මමත් නම නිතරම දකිනවා විතරක් නෙමේ මේ වීඩියෝ එක පටන් ගද්දී උදහරණේට ගත්තෙත් එයාගේ නම😮

  • @anjanaliyanage1285
    @anjanaliyanage1285 ปีที่แล้ว +5

    එයා තාම මං ගැන හිතනවද තාමත් මට ආදරේ කරනව ද ආයෙම එයා එනවද කියල දැනගන්න reading එකක් ගෙන්න පුළුවන් ද plzzz❤😟

  • @nawodaekanayaka4721
    @nawodaekanayaka4721 ปีที่แล้ว +2

    විශ්වයටත් මගේ ඉෂ්ට දේවතාවන් වහන්සේටත් ඔබතුමියටත් ගොඩාක් ස්තුතියි 🙏🙏🙏

  • @SithuAadhi
    @SithuAadhi 3 หลายเดือนก่อน

    මාත් එයාගේ නම එයාගේ යුනිෆෝර්ම් එක එයා මට ආදරේ කරපු විදිහ ගැන මැසේජ් මං දකිනවා...මට විශ්වාසයි එයා මට එයාගේ ආදරේ ආයේ දෙයි කියලා...මං වරදක් කරන්නේ නෑ...එයාත් ඒක දන්නවා...ඒ නිසා මගේ මහත්තයෝ එන්න ඔයා මං ලගට😢😢❤️❤️

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 8 หลายเดือนก่อน

    සියලු දෙනාගෙ හිත් සුවපත් වේවා.පතන ආදරය ඒ විදියටම ලැබේවා.විශ්වයේ අනන්ත වූ සුබවාදී කිරණ ආශිර්වාදය ලැබේවා .මගෙ ආත්මීය සහකරුගේ අවංක ආදරය නොඅඩුව බහුලව ස්තීරවම මා වෙතට ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය❤

  • @xtratelecom1035
    @xtratelecom1035 ปีที่แล้ว +1

    ඔයා කියන එක ඇත්ත නංගී එයාගේ නම මටනම් හැමතැනම පේනවා හැම තැනකදිම ඇහෙනව මග තොටේදි උනත් එයා වගේ ගොඩ අය ඉන්නවා වගෙ දැකලා එයා වගේමයි කියලා හිත කියනවා විශ්වයට ස්තූතියි වේවා ඔයාටත් ගොඩක් ස්තුතියි

  • @Lahiru_sandaruwan-bandara
    @Lahiru_sandaruwan-bandara 5 หลายเดือนก่อน +1

    මගෙර් gf ගේ නම ලගින් යන නම් පේනවා.දකිනවා❤ විශ්ව මාතාවට ස්තූතිය මගේ ❤ මට ලග කරල දෙනවට

  • @nishanthiwickramasinhe9394
    @nishanthiwickramasinhe9394 25 วันที่ผ่านมา

    විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි ❤❤

  • @rukzha
    @rukzha ปีที่แล้ว +3

    මගේ ex.breakup වෙලා මාස 8ක්.ඒත් දවසට 7 8 සැරයක්වත් එයාගේ නම දකිනවා...සමහර වෙලාවට ඒක හරි දුකක්.

  • @GeethmaSewwandi-fr3ns
    @GeethmaSewwandi-fr3ns ปีที่แล้ว +1

    මාත් එයාගේ නම ගොඩක් වේලාවට දකිනවා.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @sadunikavindya645
    @sadunikavindya645 ปีที่แล้ว +1

    විදෙස් සිහිනය යන්න කැමැත්තෙන් ඉන්න රටට යන්න ලැබෙනවද කියල දැන ගන්න reading එකක් දෙන්න්නකෝ 🥲

  • @ufffydhdfc7243
    @ufffydhdfc7243 ปีที่แล้ว +3

    100% correct..thank u universe & dear sister..🙏🙏❤

  • @nadeeshadissanayake6967
    @nadeeshadissanayake6967 ปีที่แล้ว +1

    ආදරණීය විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා 💛🙏

  • @kusumalatha2159
    @kusumalatha2159 ปีที่แล้ว

    මමත් දකිනවා D නිතරම මට ලැබේවා කියලා මට ව්ශ්වාසෙන් ඉන්නවා ව්ශ්ව දේවතාවාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔයාට බුදුසරණයි ස්තුතියි ❤️❤️❤️❤️☁️☁️☁️☁️☁️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshaattanayaka1140
    @nadeeshaattanayaka1140 ปีที่แล้ว +1

    විශ්ව මාතාවටත් මාගේ ඉශ්ට දේවතාවුන් වන්සේලාටත් ඔබ තුමියටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️🙏

  • @leelakahadagamage9783
    @leelakahadagamage9783 ปีที่แล้ว

    ආදරණීය vishwayata ස්තුතිවන්ත වේවා ❤❤සිංහ

  • @pawaninipunika3044
    @pawaninipunika3044 ปีที่แล้ว

    මගෙ ආදරණීය විශ්ව මාතාවුණි ඔබතුමියට අනේක වාරයක් හදවතින්ම ස්තූතියි වන්ත වෙමි!ඒ වගේම මගෙ ආදරණීය ඉශ්ට දේවතාවුන් වහන්සේලාටද අනේක වාරයක් මගෙ හදවතින්ම ස්තූතියි වන්ත වෙමි!මා මේ බොහොම සතුටින්,ප්‍රීතියෙන් කරන්නා වූ ස්තූති පූර්වක කෘතවේදීත්ව සතුටින් පිරිණමමි.😊❤️🌍

  • @mashifrenando6954
    @mashifrenando6954 ปีที่แล้ว

    අනේ ඇත්තටම මම මගෙ ex ගේ නම නිතරම දකිනවා ඇත්තටම අද මම 3න් පාරක් දැක්කා හැමදාම ටික් ටොක් එකේ හරි දකිනවා ඒ නම තියන වෙන පිරිමි ලමයිගේ ..එයාවත් මට නිතරම මතක් වෙනවා..එයාව මම හැමවෙලේම මතක් කරන නිසා එයාගෙ නම දකින්නේ කියලා හිතුවේ❤😢 එයා ලන්කාවේ නෑ ඇත්තටම ඉදලා හිටලා තාම කෝල් කරනවා..

  • @dilininavodyaedirisingeara3185
    @dilininavodyaedirisingeara3185 8 หลายเดือนก่อน

    මේ video එකට ගොඩක් ස්තුතියි ඔයාට ❤

  • @k.a.hemalishiwanthikaperer9259
    @k.a.hemalishiwanthikaperer9259 ปีที่แล้ว +3

    මට මේ දේ මේ විදිහට ම උනා. එයාගෙ හැඩරුව තියන කෙනෙක්ව හරි දකිනවා . ඒත් ඒක ලොකු රැවටීමක් උනා. ඇයි විශ්වයත් මට ඒකට උදව් කරේ..

  • @ireshaherath5364
    @ireshaherath5364 ปีที่แล้ว

    ආදරනීය විෂ්වමාතාවට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏

  • @Omasha-v2
    @Omasha-v2 2 หลายเดือนก่อน

    අක්කෙ මේ හේතු ඔක්කොම තියෙන නිසාද නම පේන්නෙ නැත්තම් මේ හේතු එකක් දෙකක්වත් සිද්ද වෙන නිසා ද ? reply අනිවාර්යයෙන් දාන්නකො 👀😫❤

  • @jayanisenadheera5303
    @jayanisenadheera5303 ปีที่แล้ว +2

    Thank you my dear universe ❤️🙏 ,thank you my dear angels.😊🦋❤️❤️❤️🙏🙏🙏

  • @dineshilayanga4394
    @dineshilayanga4394 ปีที่แล้ว +2

    akke single ayata video ekk krnnko next relationship eka gena🌝♥️

  • @WorldAround01
    @WorldAround01 ปีที่แล้ว +4

    Thank you universe, yeah I kept seeing the name for the past few months, and while reading the comments for this video, I saw the name several times. Thank you so much for explaining the reasons. Thank you universe, you are divine. ❤

  • @arunimadhuwanthi4222
    @arunimadhuwanthi4222 ปีที่แล้ว

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🌍🌼තැන්ක් යූ අක්කේ 🌼☺️

  • @sandunijayalath6106
    @sandunijayalath6106 ปีที่แล้ว +2

    අනේ අහන්නකෝ මට මේ video එක බලන්න වෙලාවක් නෑ exam නිසා save list එකට දැම්මා පස්සේ බලන්න කවුරු හරි කියන්නකෝ මොනාද අක්කා කියන්නේ කියලා මන් එයාගේ නම හැමවෙලේම දකිනවා සම්පූර්ණ නම ම ඒත් එයා නෑ මාත් එක්ක

  • @thushi99
    @thushi99 ปีที่แล้ว

    Thank u akki 🥰❤️
    Thank u Universe 🌎❤🙏
    Thank u my guardian angels 🧚❤️

  • @SA-yv6nm
    @SA-yv6nm ปีที่แล้ว +1

    මන් ගොඩක් වෙලාවට දකිනවා..එයාගෙ නම 🥺😍❤️

  • @sandunidananji8282
    @sandunidananji8282 ปีที่แล้ว

    ආදරණිය විශ්ව මතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි !මගේ ආදරය මගේ කරාට ව්ශ්ව මතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි !

  • @Mayuri668-e6k
    @Mayuri668-e6k ปีที่แล้ว

    හරියට හරි එයා මට ගොඩක් ආදරේ කරා. පොඩි දේකට තරහා වෙලා ඒක දුර දිග ගියා ඉතින් එයාට තාමත් මාව මතක් වෙනවා ඇති මට වගේම

  • @piumichandima3450
    @piumichandima3450 ปีที่แล้ว +2

    Aththa iye mage bf mata aye ktha kara.mawa godak mathak wenawa kiyala.mawa one kiyala api denna aye hitiya wage imu ki katha una.thank you universe.🙏☺️

  • @dananjanisapna1111
    @dananjanisapna1111 ปีที่แล้ว +1

    Thank you universe and miss 🥰🌌✨️💖💫✨️

  • @dilmi983
    @dilmi983 ปีที่แล้ว +2

    Video එක පැහැදිලි නෑනෙ relationship partner ගෙ නම පේන්නෙ ඇයි නිතරම 😒👀

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 6 หลายเดือนก่อน

    ම්ස් මන් එයාගෙ නමේ මුල අකුර නිතරම දකිනව මන් ආදරේකර කෙනා මන් ව්ශ්වමාතාවට අනෙකවාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏🙏

  • @gimhani879
    @gimhani879 ปีที่แล้ว +2

    හරීම ලස්සනයි අක්ක ඔයා ඔයා දැක්කම දවසම හරීම සුබවාදී විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතීයි ❤❤❤❤❤

  • @sumaliwathsala3585
    @sumaliwathsala3585 ปีที่แล้ว +1

    Puduma widihata ehema penune..a wagema loku soul connection ekk tibba...den eka adui...eya married anika...

  • @nilanthaperera7151
    @nilanthaperera7151 ปีที่แล้ว +1

    දීපිකා 🌏❤ ආදරය ලැබුණා විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ ඉස්ට දෙවතා වහන්සේට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @Chanudi-m8u
    @Chanudi-m8u 7 หลายเดือนก่อน

    Thank you and Thankful for Universe ❤

  • @pramusilva
    @pramusilva ปีที่แล้ว

    මම විශ්ව මාතාවට ස්තූති වන්ත වනවා මගේ ආදරේ මට ලබා දුන්න එකට🥺♥️

  • @SHYAMALEEINOKA-vb6jv
    @SHYAMALEEINOKA-vb6jv 4 หลายเดือนก่อน

    ව්ශ්ව මාතාවට ස්
    තුතී🙏🙏

  • @Shanu677
    @Shanu677 ปีที่แล้ว +1

    අක්කී ගොඩක් ලස්සනයී ගොඩාක් 🥺❤️😘🌎

  • @Madumora-hw2ch
    @Madumora-hw2ch ปีที่แล้ว

    මගේ ක්‍රශ් එක කෝල් ගන්නව හීනෙන් දැක්කා.ඒත් එයා කවදාවත් මට ආදරේ කරලත් නෑ.සමහරවිට මං එයාව මැනිෆෙස්ට් කරන නිසා වෙන්න ඇති එහෙම දකින්න ඇත්තෙ❤

  • @HiruniChamika-s1y
    @HiruniChamika-s1y ปีที่แล้ว +2

    එයා ආයි මගෙ උනානම් 🥺🙏

  • @thiliniedirisinghe1850
    @thiliniedirisinghe1850 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට ස්තුතියි ❤❤

  • @malshakavindi9921
    @malshakavindi9921 ปีที่แล้ว +1

    Thank you so much akke ❤️❤️❤️🥰🥰🥰

  • @pavanidilhara3180
    @pavanidilhara3180 ปีที่แล้ว

    Thank you akki ☺️ Oya kiyana dewal matama kiyanw wage danenne.Oya kiyana dewal walin gdk mage hitha shakthimath wenawa.Oyage hama wadakma success wenna kiyala prarthana karanawa.Oyata hamadama sathutin inna labenna kiyalth prarthana krnw ❤️

  • @Hiruni-hk7hq
    @Hiruni-hk7hq 6 หลายเดือนก่อน

    ඇත්ත කෝල් කරා නම ඇහුනු දවසෙම❤

  • @chabodavithanage6552
    @chabodavithanage6552 ปีที่แล้ว

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතිය !🙏

  • @gangadias-v3q
    @gangadias-v3q ปีที่แล้ว

    Thank you so much Mother universe 🙏🙏🙏❤️❤️❤️

  • @SakunthalaekanayakeSaku
    @SakunthalaekanayakeSaku ปีที่แล้ว

    Thank you so much❤️mother universe

  • @nimeshaamandi4631
    @nimeshaamandi4631 ปีที่แล้ว +1

    Everything is correct 💞 thanks for universe and you akka 💖

  • @sarathdissanayaka7946
    @sarathdissanayaka7946 ปีที่แล้ว

    Thank you universe and my lovely guardian angels... I love my romantic partner 😊😊😊 my lovely madushanaka

  • @sudarshisanjeewani8675
    @sudarshisanjeewani8675 ปีที่แล้ว

    Thank you❤
    Thank you universe❤