Suneth Chithrananda | " ඒ කලේ විනෝදෙට කරපුවගේ බරපතලකම දැං තමයි තේරෙන්නේ ! " | Life Story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 เม.ย. 2022
  • " ඒ කලේ විනෝදෙට කරපුවගේ බරපතලකම දැං තමයි තේරෙන්නේ ! "
    - රංගන ශිල්පී, සුනෙත් චිත්‍රානන්ද -
    ----------------------------------------------------------------------------------------------------------
    DOP ‍| Editor - JANITH S
    Presenter | Producer - DULMINI MAHESHI
    ----------------------------------------------------------------------------------------------------------
    නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
    📌 www.nethfm.com​​
    📌 nethnews.lk​​
    Like our Official Facebook Page :
    / nethfm
    / nethnewsofficial / nethgossip​​
    Follow our Official Instagram Page : / nethfmlk
    #nethfm #mabalakale​​​​​​​​​​​​ #SunethChithrananda

ความคิดเห็น • 107

  • @tharushaya
    @tharushaya ปีที่แล้ว +29

    දුක කියන්නේ මේ දෙන්නා බාල කුණුහරප නැති බුද්ධිමත් හාස්‍ය නිර්මාණ යුගයේ අවසාන නිර්මාණ කරුවන් වීමට බොහෝ අවස්ථා තිබීමයි

  • @gayathriedirimanne1583
    @gayathriedirimanne1583 ปีที่แล้ว +77

    ඇල්විටිගල flat එකේ අපි එකම සහෝදර සහෝදරියෝ set එක.... සුනෙත් මල්ලි එදා වගේමයි අදත්... ඒ නිහතමානීකම.. පොලවේ පයගහල.. ඇත්ත කතා කරන එකත්... අතීතය අමතක නොකරන එකත් ලොකුදෙයක්.. ආදරෙයි හැමදාමත් 🙏🙏❤️❤️

  • @ashokajayarathna4803
    @ashokajayarathna4803 ปีที่แล้ว +4

    සුනෙත් ආදරෙයි ඔබේ නිහතමානීකමට...අපි ඔයාව දන්නේ චූටි මල්ලි වශයෙන් ..සුභ හෙට දිනක් ඔබට ......

    • @cristianowalker6807
      @cristianowalker6807 ปีที่แล้ว

      සුනෙත් කියන්නෙ ඇත්තටම නිහතමානී කෙනෙක්.මගේ ලගටම ඇවිත් කතා කලා මට මතකයි.කිසිම ආඩම්බර කමක් තිබුනෙම නෑ.ඒක අගය කරන්න ඕන එකක්

  • @ravindusenadeera4621
    @ravindusenadeera4621 ปีที่แล้ว +7

    අපේ පුංචී කාලේත් දැනුත්..අපි ඇත්තටම හිනා උනා ඔයාලා නිසා..

  • @roshanjayasinghe3701
    @roshanjayasinghe3701 ปีที่แล้ว +13

    අපේ ගමේ කොල්ලෙක් වාද්දුව පොතුපිටියේ ආඩම්බරයි

  • @natashafernando3503
    @natashafernando3503 2 ปีที่แล้ว +13

    My favorite voice artist Suneth ayya ❤️

  • @dilshanthenuwara2669
    @dilshanthenuwara2669 ปีที่แล้ว +7

    My favorite voice artists.
    Chooty Malli & Podi Malli ❤❤

  • @alankaabeysekera8006
    @alankaabeysekera8006 ปีที่แล้ว +3

    කල්දේරා මැඩම් මේක බැලුවා. ඇය ගොඩක් සතුටු උනා. ඔබට සුබ පැතුවා.

  • @dushanfonseka9444
    @dushanfonseka9444 ปีที่แล้ว +4

    හැමෝම ආදරේ කරන චරිතයක් ❤

  • @ucan5579
    @ucan5579 8 หลายเดือนก่อน

    බුදු අයියේ ...
    බුදු සරණයි

  • @Nipun47
    @Nipun47 8 หลายเดือนก่อน

    Fatta charithayak legend kenek

  • @rajifernan8428
    @rajifernan8428 ปีที่แล้ว +3

    ඇත්තමයි ලස්සන බාල කාලයක් ආදරේ සුනෙත්…❤

  • @sajitheranga4180
    @sajitheranga4180 ปีที่แล้ว +6

    වැඩක් නැහැ ඒ කාලෙ පට්ට 👍👍👍

  • @chrismarlon7146
    @chrismarlon7146 ปีที่แล้ว +5

    I like him for his Simple life🙏 I saw one Poltical Based interview Clip
    Brave Speaker 💪👍

  • @user-fk5vx8kp9j
    @user-fk5vx8kp9j 4 หลายเดือนก่อน

    Supiri real vedakarayo dennek thamai podi malli chuti malli
    Mama adath e dennage vihilu katha ahala thami nindata yanne.
    Meeta peya baageta isselath beluva.eke nam mathakaya hetiyata nama kiyana tharam seen ekak ne 😂.me
    Veda sataha parana unth adath beluva.
    Thavath vihilu katha liyanna shakthiya dhirya neeroghi suvaya podi chuti mallita lebeva prarthana karami.❤❤❤❤

  • @CharikaSatahan
    @CharikaSatahan ปีที่แล้ว +4

    One of favorit Artist ❤

  • @sagii9937
    @sagii9937 ปีที่แล้ว

    Thank you Suneth for entertaining us.

  • @neilpehembiya8879
    @neilpehembiya8879 ปีที่แล้ว +3

    Such a lovely programme with nice person chutie malli ❤️ 🙂🙂 !!!!!! I wish to next invitation podi malli too !!! 🙂🙂🙂

  • @Samsam-pm3vo
    @Samsam-pm3vo ปีที่แล้ว +2

    හොද මනුස්සයෙක්

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 5 หลายเดือนก่อน

    One of the best actor ❤❤❤❤❤❤❤❤❤❤❤😂

  • @pandulajayathilake521
    @pandulajayathilake521 ปีที่แล้ว +1

    Agreed 👍

  • @sahanmadhawag
    @sahanmadhawag 2 ปีที่แล้ว +3

    Favourite 🤩

  • @asithasilva3268
    @asithasilva3268 2 ปีที่แล้ว +2

    All the best aiya

  • @prasannak1000
    @prasannak1000 ปีที่แล้ว

    මම ආසම දෙන්නෙක් මෙයාලගෙ වැඩසටහන් මම නොවරදවාම බලනවා

  • @tiyuligirl6871
    @tiyuligirl6871 ปีที่แล้ว +6

    ශ්‍රව්‍ය මාධ්‍යයෙන්, ඒකියන්නෙ.... නෙත් පියන් අහනකොට වෙනම ලෝකෙකට යනව....

  • @arunahewage1900
    @arunahewage1900 ปีที่แล้ว

    Supiri bro. Please continue 👍

  • @janakamadusanka5658
    @janakamadusanka5658 ปีที่แล้ว +2

    ❤️❤️👏👏

  • @anushkamadurawala3690
    @anushkamadurawala3690 2 ปีที่แล้ว +4

    SH..yakoo Sherlock holmes 🥹😍

  • @Pema417
    @Pema417 ปีที่แล้ว +1

    Sundarama ateerhayk🤗❤

  • @khswa910
    @khswa910 2 ปีที่แล้ว +3

    අසම චරිතයක් බුදුසරණයි !

  • @user-jz5yh3zq8t
    @user-jz5yh3zq8t ปีที่แล้ว +2

    Mama asama charithayak

  • @sahangunawardana4859
    @sahangunawardana4859 2 ปีที่แล้ว +5

    ඇත්ත, ඒ කාලේ පිට්ටනිවල,ඉස්කොලේ කියන්නෙ දැනට සාපෙක්ශව පාරාදිසයක්.

  • @manulahewage4858
    @manulahewage4858 ปีที่แล้ว +1

    asama charithayak ❤❤❤❤

  • @dragoz6120
    @dragoz6120 ปีที่แล้ว +1

    තාමත් එහෙමයි ඉස්කෝලෙට යන එන තරමට තමා සැලකිලි

  • @anonymouseighteen
    @anonymouseighteen ปีที่แล้ว +1

    මහින්ද රාජපක්ෂ ඉස්සර හිටියෙත් ඇල්විටිගල, එවකට ඔහුගේ තාත්තා නියෝජ්‍ය කථානාකයක ඉන්න කාලේ.

  • @spacefinder111
    @spacefinder111 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Eka patta

  • @npglmnd5131
    @npglmnd5131 ปีที่แล้ว +1

    My favorite ❤❤

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว +1

    👍👍👍

  • @ishanrathugamage7329
    @ishanrathugamage7329 ปีที่แล้ว +1

    ❤🔥

  • @sarangachulasinghe8636
    @sarangachulasinghe8636 ปีที่แล้ว +1

    ❤️👍...

  • @janiduakalanka
    @janiduakalanka ปีที่แล้ว +4

    අඩෝ අද වෙනස😮💔

  • @user-fq4xi7rn3r
    @user-fq4xi7rn3r ปีที่แล้ว

    මගේ චූටි කාලෙ ගොඩක් රසවත් කලේ චූටි මල්ලි පොඩි මල්ලි සුදු මල්ලි ❤

  • @techmail4540
    @techmail4540 ปีที่แล้ว

    😍😍😍😍 asama charithayak

  • @shaslwow3967
    @shaslwow3967 ปีที่แล้ว +1

    Nihathamaanee athi daksha kalaakaruwek!!

  • @kasunfernando1679
    @kasunfernando1679 2 ปีที่แล้ว +3

    Chooty malli❤

  • @nilangaherath8318
    @nilangaherath8318 ปีที่แล้ว +2

    Dan aiya wayasai neda aiya EA kale apeth hodama kale API nodanna live

  • @taneeheenatigala5186
    @taneeheenatigala5186 ปีที่แล้ว +2

    Godak adatei obathumata

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Legends comdy

  • @gkcnalaka
    @gkcnalaka ปีที่แล้ว

    ❤️

  • @sampathbandara8403
    @sampathbandara8403 ปีที่แล้ว +1

    වයසට යන එක සොභාවික උනාට.. උබල වයසට යන එකට අපි කැමති නෑ අයියේ... ❤❤

  • @Meghambara-ye4n
    @Meghambara-ye4n ปีที่แล้ว +3

    Dubbing walath supirima waddek

  • @NADEESHAN12
    @NADEESHAN12 ปีที่แล้ว

    රියල් වැඩ්ඩො❤

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 ปีที่แล้ว +1

    💑🌱🌌

  • @dinesheranga5219
    @dinesheranga5219 หลายเดือนก่อน

    Thappe uda indala naminan kadanne kohomada? naminan hadenne gaha mula ne