Gaminda Priyaviraj & Suneth Chithrananda | GOOD MORNING SRI LANKA | 10 - 01 - 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2021
  • වෙන කෙනෙක්ගේ එකෞන්ට් එකට අපි දෙන්න බිව්වා | GOOD MORNING SRI LANKA | 10 - 01 - 2021
    The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
  • บันเทิง

ความคิดเห็น • 41

  • @shanitvhd5369
    @shanitvhd5369 3 ปีที่แล้ว +13

    දැන් ඉන්න යූ ටියිබ් කොමිඩී කරන අයගේ ගුරැවරැ දෙන්නා...වැඩ්ඩෝ දෙන්නෙක්..චූටී මල්ලි පොඩි මල්ලී..ආදරේ ❤💙💜

  • @luckywijerathne2954
    @luckywijerathne2954 ปีที่แล้ว +24

    අනික් උන් දෙන්නා අපි නොදන්න ලයිව් කරනවා...

  • @channakasandaruwan676
    @channakasandaruwan676 ปีที่แล้ว +23

    නිවෙදකය අවුල්

  • @nimdine5190
    @nimdine5190 ปีที่แล้ว +7

    අනේ ඔයාලා දෙන්න නම් වයසට යන්න එපා ආසම චරිත 2ක්

  • @KavinduDewage
    @KavinduDewage ปีที่แล้ว +8

    ආසම චරිත දෙකක් 💙

  • @janakawathugedara5979
    @janakawathugedara5979 ปีที่แล้ว +2

    දගලලා,අැඹරිලා,හිනස්සන්න දගලන අයට වඩා..වැඩිය සද්දබද්ද,දැගිලිලි නැති නියම ප්රහසන ඉදිරිපත් කරන ඩබලක් තමයි සුනෙත් සහ ගාවින්ද..ඒ වගේම හොද සමාජ දැක්මක් තියෙනවා..වෘත්තීය ගෞරවය රකිමින් කටයුතු කරනබව පේනවා ජයවේවා.🌷👍

  • @freecitizen4600
    @freecitizen4600 ปีที่แล้ว +5

    සුනෙත් අයියටයි ගාමින්ද අයියටයි ලැබුන සුවිශේෂි අවස්ථාවක්. අපි නොදන්න LIVE වැඩසටහනේ special segment එකක ආරාධිතයන් විදිහට සහභාගිවෙන්න ලැබුන අවස්තාවක්.
    ඕයි අපි නොදන්න LIVE බලපු උන් තවම ජීවත්වෙලා ඉන්නව.. 🤣

  • @sarangadilshanpussella5872
    @sarangadilshanpussella5872 ปีที่แล้ว +2

    ape podi kale lassana karata oya dennatama godak pin budusaranai! adarei dennatama

  • @freecitizen4600
    @freecitizen4600 ปีที่แล้ว +2

    ආදරෙයි.. උබල දෙන්න පරිනත වෙලා.. ආඩම්බරයි..

  • @sithumsudhararanjithpriya8411
    @sithumsudhararanjithpriya8411 3 ปีที่แล้ว +2

    Niyamay..❤️

  • @science5230
    @science5230 ปีที่แล้ว +1

    කාලෙකට පස්සෙ ආපහු අපි නොදන්න ලයිව් බැලුව වගේ

  • @TheMayura301
    @TheMayura301 ปีที่แล้ว +1

    awa dennagen wedak ganna danne...............

  • @thelife5632
    @thelife5632 2 ปีที่แล้ว

    Amoo

  • @nilmininilmini6954
    @nilmininilmini6954 3 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @JanakaWathugedara-pp2qk
    @JanakaWathugedara-pp2qk ปีที่แล้ว

    වෘත්තීය ගරුත්වය රකිමින්..පොඩි,පොඩි කෑලි දාන්න යන්නැ...👍

  • @sameeraprabath7612
    @sameeraprabath7612 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @nishshankaabesinghe3541
    @nishshankaabesinghe3541 ปีที่แล้ว +2

    ගාමින්ද අයියා මහත් වෙලා

  • @prb.g
    @prb.g ปีที่แล้ว +6

    presenter pissekneh..Rangana 2 wage. e minissu talk show karanne, gonek wage hematissema araka karala pennanna pennanna ahanawa. un denna kawadaaawath ehema karanne ne, un thamange job eka devalue karanne ne.

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 ปีที่แล้ว

    Ayubowewa..😆🤣😂😅😜🙏🐘🌱🏟🌐🏵🌼🌿🐦👊

  • @liyoshiyona
    @liyoshiyona ปีที่แล้ว +2

    නිවේදකයකු වීමට අත්‍යාවශ්‍යම ලක්ෂණයක් වන ඉවසීම, නොමැති මහත්මයා නිසා වැඩසටහනෙ රසය අඩු වී ඇත

  • @SamSam-cx9ny
    @SamSam-cx9ny ปีที่แล้ว +3

    නිවේදිකයන්ට පිස්සු, හඬකවලා පෙන්නනලු. 🙄 ලෙජන්ඩ්ස්ලාව මුන් බාල්දු කරනවා 😏

  • @pushpikashani7036
    @pushpikashani7036 ปีที่แล้ว

    නිවේදක දෙන්නට කියන්න දෙයක් නෑ මෙයාල එක්ක බලද්දි

  • @channaviraj2527
    @channaviraj2527 ปีที่แล้ว

    Bandula masterta kiuwanam kaviyak kiyannna kiyaks thena adala ne kiyanawa loweth

  • @sampathupul1048
    @sampathupul1048 3 ปีที่แล้ว +3

    Waddo dennek

    • @chamithweerasinghe3996
      @chamithweerasinghe3996 ปีที่แล้ว

      මේ වගේ දක්ශ මිනිස්සු වැඩසටහනට ගෙනැල්ලා ගොන් ප්‍රශ්ණ අහන එක තමයි ලොකුම විහිලුව 😃 මරු නිවේදකයෝ, උන් දෙන්නා අපි නොදන්න ලයිව් කරනව එතන 😃😃😃

  • @thilabro2403
    @thilabro2403 2 ปีที่แล้ว

    😂😂😂😂😂😂

  • @sprodrigo146
    @sprodrigo146 ปีที่แล้ว +2

    ගොබ්බ ප්‍රශ්නනේ අහන්නේ.

  • @roshanperera7020
    @roshanperera7020 ปีที่แล้ว

    බඩු නැත්තේ athe gahanwa wadi ඇති

  • @samanthapkumara3632
    @samanthapkumara3632 2 ปีที่แล้ว +2

    Me denna waddo tamai..e වුණාට podi කෑල්ලක් karala pennanna kiwwama කවදාවත් karanne na...mun සල්ලි natuwa adiyakwat tiyanne nathi දෙන්නෙක් ...මෙයාලා කවදාවත් ජනතාවගේ kala karayo නෙමෙයි ...බිස්නස් karayo vitarai......කලාව බිස්නස් ekak vidiyata karanawa..එච්චරයි ...වැඩක් na කොච්චර waddo unath....

    • @user-dn5ge4tx7n
      @user-dn5ge4tx7n 2 ปีที่แล้ว +2

      ඔයා කිව්ව කතාව වැරදියි..මෙයාල ඒකට හේතුව කිව්වා..එක සැරයක්..මෙයාල වෙඩින්ග් එකකට ගියත් මෙයාලට එතනත් ඕවා කරන්න කියනවලු....ආරාධිතයෙක් විදියට ගියත් එහෙමලු..

    • @samanthapkumara3632
      @samanthapkumara3632 2 ปีที่แล้ว

      @@user-dn5ge4tx7n eka hari..namuth meyalage show සල්ලි දීල balanna yanna bari aya කොච්චර innawada..e මිනිස්සු wenuwen tv programne ekakadi podi කොටසක් karala pennanna bari nam meyalagen athi wade මොකක්ද ...meyalata wada වටින උතුම් කලාකරුවන් මිනිස්සු වෙනුවෙන් ona තැනක තමන්ගෙ kala නිර්මාණ ඉදිරිපත් karala tiyenawa..මෙයාලා කලාකරුවෝ නෙමෙයි ..mun sallima vitarai hoyanne

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත.මෙයාලා මෙයාලාගෙ අහංකාරකම වැඩී

    • @user-xq8bi6is8k
      @user-xq8bi6is8k ปีที่แล้ว +8

      නොමිලෙ කෑලි කර කර ගියාම ,අපේ ලංකාවෙ නොමිලෙම තමයි එතනින් එහාට,ඒක උං දන්නවා..අනික නොමිලෙ කෑලි කරන්න මෙයාලගෙ තියෙන්නේ බන්දු ටෙනී කොමඩි නෙමෙයි....👈

    • @samanthapkumara3632
      @samanthapkumara3632 ปีที่แล้ว

      @@user-xq8bi6is8k hondai ..පිළිගත්ත..