නිවසේ තිබෙන අමනුෂ්‍ය බලවේග පලවා හරින ක්‍රම | DR CHAMIN WARNAKULA | NETH FM

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 56

  • @thushariganga8297
    @thushariganga8297 3 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි .ඔබතුමාට ගොඩක් පින් .ඔබතුමා කියන දේවල් කිහිපයක් මම දිනපතා කරනව.හරිම සතුටුයි .ඇත්තටම හොඳයි .බොහොම ස්තුතියි සර්.බුදුසරණයි !නිදුක් නිරෝගි දීරඝායුශ ලැබේවා !

  • @shiromiedirisinghe2832
    @shiromiedirisinghe2832 2 หลายเดือนก่อน

    Thank you so much

  • @WAJIRAMadarasinha
    @WAJIRAMadarasinha 3 หลายเดือนก่อน +5

    කසුනි නංගියෝ ආදරෙයි ගොඩාක්.තරංග මල්ලිටත්ආදරෙයි.චාමින් සර් ස්තූතීයී ස්තූතීයී❤❤❤❤❤❤❤❤

  • @RitaJayasinghr
    @RitaJayasinghr 3 หลายเดือนก่อน +1

    ඉතා යහපත් කරණු වලින් සැම දෙනාව දැනුවත් කළ චාවිත ගුරුතුමාට සහ එම දියණියට සහ පුතාට ස්තුතියි තෙරුවන් සරණයි

  • @sunildharmarathna7263
    @sunildharmarathna7263 3 หลายเดือนก่อน +3

    ගොඩාක් ස්තුතියි ඔබතුමාටත් නිවේදනය කරන දුවටත් පුතාටත් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Kumudunihemalatha-g6q
    @Kumudunihemalatha-g6q 3 หลายเดือนก่อน +2

    විශ්ව mathawata අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති.oba සියලු දෙනාටම ස්තුති

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 3 หลายเดือนก่อน +2

    සුබ දවසක් වේවා . තෙරුවන් සරණයි ඔබ තුමාට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 3 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට ...තෙරුවන්සරනයි ..
    ඉතාමත්ම වැවගත් පැහැදිලි කිරිමක් .අගය කල යුතු වැඩසටහනක් .ස්තුතියි නිවේදිකාවට සහ නිවේදක තුමාට ...❤❤

  • @thusharinanayakkara1056
    @thusharinanayakkara1056 3 หลายเดือนก่อน +4

    බොහොම ස්තුතියි ඔබතුමාට
    සැමටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kalyanipathma7853
    @kalyanipathma7853 3 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුති ඔබ තුමාට සහ ඔබ දෙපලටම 🙏🙏🙏

  • @malikajayalath3036
    @malikajayalath3036 3 หลายเดือนก่อน +1

    ගොඩක් වට්නා වීඩියෝ එක හරිම සතුටුයි හොද දැනුම ලබාදෙනවාට ඔබ තුමාටත් නිවේදක මහතාටත් නිවේදිකා මහත්මියටත් තෙරුවන්සරනයි

  • @achaladesilva6132
    @achaladesilva6132 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට 🙏

  • @SrimathiEriyagama
    @SrimathiEriyagama 3 หลายเดือนก่อน

    Obathumata deergau wewa ❤❤❤

  • @podiakka5096
    @podiakka5096 3 หลายเดือนก่อน +1

    ඔයාලා සියලු දෙන්නාටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @Asanka-d1l
    @Asanka-d1l 3 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් ඔබට🎉

  • @PriyankaWijerathne-z4m
    @PriyankaWijerathne-z4m 3 หลายเดือนก่อน +3

    අදත් හරිම සතුටින් නැරඹුවා.ස්තූතියි ඔබතුමාටත් ඔබ දෙපලටත්.

  • @JanakiJanaki-fj1yh
    @JanakiJanaki-fj1yh 3 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @samiya_bus_kingdom
    @samiya_bus_kingdom 3 หลายเดือนก่อน +4

    මම මෙම වැඩසටහන හරිම ආසාවෙන් අහන්නෙ

  • @kusumkusum7419
    @kusumkusum7419 3 หลายเดือนก่อน +2

    මගෙ ඉඩ්මට ම්නි අලුදාලා තියෙන නිසා ඒකට මොනවාද කරන්නේ ස්තුති ස්තුති ස්තුති ඔබ තුමා ට බුදු සරනයි

  • @sheelarathanayaka5316
    @sheelarathanayaka5316 3 หลายเดือนก่อน +2

    සුබ දවසක් වේවා🙏🙏🙏🙏🙏

  • @SherineJayasinghe
    @SherineJayasinghe 3 หลายเดือนก่อน

    ස්තුති video එක interesting 🙏විශ්වයට ස්තුති වන්ත වෙනවා මහත්තයා සහ මහත්මියට ස්තුති 🙏🦋 bonjour

  • @dayanizoysa
    @dayanizoysa 3 หลายเดือนก่อน

    bohoma sththi obathumata oba thuma pawasana siyalu dewal ithma wedagath bohoma sthuthi oba thumata theruwan saranai

  • @ShiraniAbewardana
    @ShiraniAbewardana 2 หลายเดือนก่อน

    ❤❤

  • @NihalSantha-h2l
    @NihalSantha-h2l 3 หลายเดือนก่อน

    සුබ දවසක් වේවා ඔබලා සියලු දෙනාටම

  • @AyeshaRavihari-b5e
    @AyeshaRavihari-b5e 3 หลายเดือนก่อน

    Sthuthi sir 🙏💐💚

  • @surangisurangi6040
    @surangisurangi6040 3 หลายเดือนก่อน +1

    Thank u..❤

  • @kumarifdo31_
    @kumarifdo31_ 3 หลายเดือนก่อน

    සුභ දවසක් වෙවා 🙏🙏🙏

  • @BeNk-j8w
    @BeNk-j8w 3 หลายเดือนก่อน

    Thanks lot

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 3 หลายเดือนก่อน

    bohoma sthuthee sir

  • @sameeramanchanayaka1446
    @sameeramanchanayaka1446 3 หลายเดือนก่อน

    tks

  • @kanthiyapa7413
    @kanthiyapa7413 3 หลายเดือนก่อน

    Adanam harima lassana wadasataha sarta sthuthi 🙏🙏🙏🙏

  • @NilanthaJude-l9e
    @NilanthaJude-l9e 3 หลายเดือนก่อน +1

    ඉදිරි යෙ තිබෙන ශිෂ්‍යත්ව විභාගය ට පෙනිසිටින දරුවන් ට මතකය රදව ගන්න පුළුවන්.. දරුවන් ට කරන්න පුලුවන් දෙයක් තියෙනවා නම් ගොඩක් පීං..,,🙏🙏🙏🙏

  • @hemanthawickramasinghe1277
    @hemanthawickramasinghe1277 3 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ritamanohari1103
    @ritamanohari1103 3 หลายเดือนก่อน

    Suba dawasak wawa

  • @anubaby2210
    @anubaby2210 3 หลายเดือนก่อน

    Suba dawasak 🎉🎉🎉🎉

  • @nayanaabewardhana8221
    @nayanaabewardhana8221 3 หลายเดือนก่อน

    🙏🙏🙏❤❤❤

  • @shashijayasekara2951
    @shashijayasekara2951 3 หลายเดือนก่อน

    සර්, බොහොම ස්තූතියි! නිවේදක ඔබ දෙපලටත්. මම හැමදාම අහනවා මේ වැඩසටහන. අපිට ගොඩාක් කරදර වේලා තිබුණා. මේ වැඩසටහනින් අහන දේවල් කරන්න මම උපරිම උත්සාහ කරනවා. ඒවා පුළුවන් විදියට කරනවා. දැන් ඉස්සර තරම් කරදර නෑ. බොහොම ස්තූතියි. මේ විදියට අපිව දැනුවත් කරනවට. අපේ ගෙදරත් සුරතලේට බල්ලෙක් ඇති කරනවා. අපි එයා එළියේ තමයි තියන්නේ. ඒක ප්‍රශ්ණයක් නෑනේද?

  • @anula8491
    @anula8491 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹❤❤❤

  • @KanthiHitihamu
    @KanthiHitihamu 3 หลายเดือนก่อน

    Teruwansaranai methiduni bjomadewal igenagatta me vidio eken nawaguna weleth eta 108 tiyanawane

  • @KanthiGodakanda
    @KanthiGodakanda 3 หลายเดือนก่อน

    Mage siyalu pathum etu Kara dun wiswa mathawata sttutyi sttutyi sttutyi sttutyi sttutyi sttutyi sttutyi 🙏🙏🙏🌹🌹🙏🌹🌹❤❤❤❤❤

  • @monicawijewardena1874
    @monicawijewardena1874 3 หลายเดือนก่อน +1

    10:40

  • @CH-jh7jz
    @CH-jh7jz 3 หลายเดือนก่อน

    සර් මට අපේ ගෙදර වෙනස් කිරීම් කිරීමට අපහසු යි.මොකද කිරි අම්මලත් එකක් කිසි දෙයක් කරන්න බෑ.මම ආසයි වෙනස් වෙන්න.මට වෙනස් වෙන්න උපදෙස් දෙන්න

  • @deepikand5722
    @deepikand5722 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබතුමාට ඒ වගේම නිවේදක මහත්මයාට ඒ මහත්මියට ඒ හැම වචනයකම ගොඩක් හොඳම දේවල් අපිට තේරුම් කරලා නිසි පරිදේව කරගන්න කොහොමද ජීවිතේ හරියට යහපත් විදිහට ගත කරන්නේ කොහොමද සතුට තියාගන්නේ කොහොමද ඒ හැමදේම ඒ හැම වචනෙකම සියුම් තැන් පවා අපිට දැනෙන විදිහට එතුමා කියලා දුන්නා ඇත්තටම අපි විශ්වාසයෙන් කරන දෙයක් පිරිසිදු සිතිවිලි වලින් කරන දෙයක් අනිවාර්යෙන්ම සාර්ථක වෙනවා මමත් විශ්ව ශක්තිය පිළිබඳව හැම වීඩියෝ එකක්ම බලනවා මෙතුමාගේ විඩියෝ බලනවා. ඒ වගේම මට ගන්න පුළුවන් හැමදේම මම ගන්නවා මම අර විදේශ රටක ගෘහ වැඩ කරන්නේ ගොඩාක් පීඩනය මැද්දී ඒ ඒ හැම මොහොතකම මට මේ විශ්වාකර්ෂණ නීතිය පිහිට වෙනවා. මට ඒකෙ ගොඩක් දේවල් ලැබෙනවා. විශේෂයෙන් මානසිකව ඉතින් මෙවැනි වැඩසටහන් මේ වාගේ කාලවල් වල හොඳට තේරුම් කරලා දීලා කෙනෙක්ට එක එක විදිහට ගන්න පුලුවන් නමුත් හරි පැත්තට හොඳ දේ ගත්තොත් ඒකෙන් කාටද හොඳක් වෙන්නේ අපිටමනේ ඒ නිසා බොහොම ස්තූතියි තවත් මෙවැනි හොඳ දේවල් කියල දෙන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී බාවය ලැබේවා ඒ වගේම මේ වගේ හොඳම දේවල් මා වෙත ආකර්ෂණය වීම පිළිබඳව විශ්වයට ස්තූතිවන්ත වෙමින් හදවතින්ම අනේක වාරයක් ස්තූති වේවා! ස්තූති වේවා ස්තුති වේවා තෙරුවන් සරණයි ඔයාලා සියලු දෙනාට🎉🎉🎉🎉🎉

  • @SanChan-q4z
    @SanChan-q4z 3 หลายเดือนก่อน +1

    Sir ගෙදර මලගෙයක් උනාම දේහය ලග පහනක් දල්වනවනේ.ඒ පොල්තෙල් එකට කුරුදු තෙල් mix කරලා පත්තුකරාට කමක් නද්ද. එකෙන් bad energy අයින් වෙනවද

  • @EnokaSandaya-xy9ho
    @EnokaSandaya-xy9ho 3 หลายเดือนก่อน

    Une welawete koththemalli iguru thulsi daala thamba bonne ikmenin suwewe

  • @samanthaweerasekara1407
    @samanthaweerasekara1407 3 หลายเดือนก่อน

    👃👃👃👃👃

  • @samantharamanayaka4360
    @samantharamanayaka4360 3 หลายเดือนก่อน

    Wachana tika dannsko

  • @Kamalashriyani-ly9sn
    @Kamalashriyani-ly9sn 3 หลายเดือนก่อน

    Obtuma kiyana..liyanna.ona.karana.deval.tiraye danna.barida

  • @thanushawickramaarachchi5077
    @thanushawickramaarachchi5077 3 หลายเดือนก่อน +1

    වාස්තු විද්‍යාව නිවරැදි ව නැති ගෙවල් වලට අමනුෂ්‍ය දෝෂ බල පෑම් තියෙනවා නේද ?

  • @KuwaitCity-e8y
    @KuwaitCity-e8y 3 หลายเดือนก่อน

    Bada aduwenna pranayam dodaida.

  • @melanirathnayaka5932
    @melanirathnayaka5932 3 หลายเดือนก่อน

    Mata adayam margayak naha namuth mata ge lassanata hafa ganna ona mekata 3 6 9 karanna puluwan da mokada v d o ekaka thibuna rakiyawak thiyenna ona kiyala

  • @sathismdunne8692
    @sathismdunne8692 3 หลายเดือนก่อน

    anee mee mona gon kathaa saha wishwaasha da , chinthanaya pallehaatama adinawaa, budu bana anuwa oya mukuthma naa. Apee gewal wala pitarata nisaa ballo gee athulee, pusoth gee arhulrr, adan uda. Apita sallith thiyenawaa, lamayinuth innawaa , maara somiyee innawaa. pitaratawala oya mona magul wishwaasha monawath naa.

  • @samiya_bus_kingdom
    @samiya_bus_kingdom 3 หลายเดือนก่อน +12

    මම ඉන්නෙ බණ්ඩාරවෙල.මම හැමදාම අහනවා බලනවා.මට සෙරෙප්පු දාන්න ඕන ගෙදරට.මම ඉන්නේ ගෙදර.සෙම හැදෙනවා නැත්නම්.ගෙ ඇතුලට වෙනම දෙකක් දාන්නද. එලියට වෙනම දෙකක්.

    • @BeNk-j8w
      @BeNk-j8w 3 หลายเดือนก่อน +4

      Wenama 2k aran ge athule danna.mamath ehemay

  • @leelawanasundara
    @leelawanasundara 3 หลายเดือนก่อน

    Bhomapln

  • @DhamayandhuLanka-ss1zz
    @DhamayandhuLanka-ss1zz 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏❤❤❤❤