පිවිතුරු කවි මඬුව | 2023.12.14 | පැල්මඬුල්ල මිතුරු මිතුරෝ ආයතනයේ දී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 71

  • @manelnandasiri5386
    @manelnandasiri5386 ปีที่แล้ว +10

    තුෂාර, කිවිදුනි ඔබතුමාගෙන් කවි අහන්න මම,හරිම, ආසයි,අමුතුම, මිහිරියාවක් ඒ හඩ තුල,තියන,බවයි,මට,සිතෙන්නේ,ඔබ,තුමාට,තවතවත්,කවි,ලොව,ජය,කෙහෙලි,නංවන්නට, දිරිය ශක්තිය ලැබේ වා තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායු ලැබේවා

  • @anulasd3731
    @anulasd3731 ปีที่แล้ว +2

    ඔබ සියලුම දෙනාටම තෙරුවන් සරන පතමි. ❤❤

    • @sriyahindurangala
      @sriyahindurangala  ปีที่แล้ว

      ඔබටත් තෙරුවන් සරණයි

  • @NiranjalasriyaniColombage
    @NiranjalasriyaniColombage ปีที่แล้ว +2

    Thanks......❤❤

  • @BandulaEW
    @BandulaEW ปีที่แล้ว +3

    අපේ හදවත් සැමදා කවිරසෙන් සනසන ඔබ තුමිය ඇතුලු සියලු කවිකිවිඳියන්ට නිදුක් නීරෝගි දීඝායු වේවා චිරං ජයතු

  • @pvcrathnayaka7349
    @pvcrathnayaka7349 7 หลายเดือนก่อน +1

    හසරැලි උතුරනවා මෙම වගෙ වැඩ බැලුවාම. මිහිරක් දැනෙනවා මී පැණි සේ ම පාලුව තනිය යයි අප නොදැනීම මෙම කවි රෑන ලොව දිනනවා හැමදාම ❤ බුදූ සරණයි

  • @WMAWaranasoriya
    @WMAWaranasoriya ปีที่แล้ว +2

    සියළුම කවි කිවිඳිය න් හට සරසවි මැනියක්ගෙ පිහිටයි.

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 ปีที่แล้ว +1

    Suwamin වහන්සේ ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි🙏 ගොඩක් ලස්සනයි කවි මඩුව ❤

  • @NalandaWicramasingha
    @NalandaWicramasingha ปีที่แล้ว +1

    සියලුම දෙවි පිහිටයි

  • @Kslellapitiyage
    @Kslellapitiyage ปีที่แล้ว +1

    Lassanai ❤❤❤ budusarana i

  • @tharushiwathsala7703
    @tharushiwathsala7703 ปีที่แล้ว +2

    ශිුයා.ඇතුළු.කන්ඩායම.මරේ.මරැ...මාකදුරේ.අමරසේන.කවි.අරටුවට.නිවන්.සුව.පතමි.....

  • @ramanilowe3168
    @ramanilowe3168 ปีที่แล้ว +3

    යන එන හැම තැනම කවි මල් කැකුලු පිපෙයි
    ඒ මල් සුවඳ මුලු සිරිලක පුරා හමයි
    සොම්නස,සතුට උතුරා හද පුරා ගලයි
    මුලු සිරිලකට කවි රැජිනිය ශ්‍රියා තමයි

  • @harshanakrishantha4417
    @harshanakrishantha4417 ปีที่แล้ว +1

    සැමට තෙරැවන් සරනයි

  • @MdOmano-qx5ex
    @MdOmano-qx5ex ปีที่แล้ว +1

    ශ්‍රියා කිවිදිය හරි හරියට අපෙ අමරෙ හිටියනම් ඇත්තටම හිතාගන්න බෑ කොහෙ හොසිට අසා ඇති ඔබතමිය ඇතලූ හැමදෙණාටම දීර්ඝායු වෙවා ගොඩාක් රසවත් කවි මඩුව

  • @jayasiriherath425
    @jayasiriherath425 ปีที่แล้ว +2

    Tharaha aa witadi hema kavinata benna. ... Eya Sinhala kavi lokaye aga rejiniya wanna

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.තෙරුවන් සරණයි සැමට.

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 ปีที่แล้ว +1

    ❤❤❤... විශිෂ්ටයි.... ❤️❤️❤️

  • @WickramaSinghe-w4c
    @WickramaSinghe-w4c ปีที่แล้ว +1

    නියමයි බුදු සරනයි

  • @MdOmano-qx5ex
    @MdOmano-qx5ex ปีที่แล้ว +1

    menike oya inna thana hina rasya aithi ekanm kiyala wedak ne kividiyani obatath dirgayu wewa❤

  • @jayathissabandara1313
    @jayathissabandara1313 8 หลายเดือนก่อน

    සියලු දෙනාටම තෙරුවන් සරණයි,

  • @samanthanayanakumara3782
    @samanthanayanakumara3782 5 หลายเดือนก่อน +2

    ශ්‍රියා අමරේ නැති කවි මඩුව වැඩක් නෑ මොන කවි කිව්වත්......😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @sriyahindurangala
      @sriyahindurangala  5 หลายเดือนก่อน

      නැතිවුණ දේ ගැන නොහිත තියන දේ සමග ඉදිරියට මුහුණ දෙමු ස්තුතියි

  • @somahhsomalata
    @somahhsomalata ปีที่แล้ว +1

    කවි මඩුව සියලු දෙනාටම ඛුදු සරණයි

  • @jayasiriherath425
    @jayasiriherath425 ปีที่แล้ว +2

    Hidurangal methiniyan sriya...Rasa wegirena kavi pada gayai Rasa Kiya.

  • @anupushpakumara36
    @anupushpakumara36 ปีที่แล้ว +7

    අමරෙ මාමයි කුඩාගොඩයිත් හිටියනම් පට්ට තමයි.ලලිත් සරත් චන්ද්‍ර දෙන්නත් මරු ඉතින්

  • @udayawijenayake8148
    @udayawijenayake8148 ปีที่แล้ว +1

    අත්පොලසමත් ස්ටයිල් එකට 😊😊😊

  • @abhayamonarawila4537
    @abhayamonarawila4537 ปีที่แล้ว

    මේ කවි සංවාදයෙනුත් බොහෝ රසයක් වින්දා. කුඩාගොඩ, ලලිත් යන අයත් හිටියා නම් හොඳයි. කෙසේ නමුත් තුෂාර මහතාත් කදිමට මුලසුන කරගෙන ගියා. ඔබ තුමිය ඇතුළු සියලුම කවි කිවිඳියන් හට මාගේ නමස්කාරය හිමිවනු ඇති.❤❤❤🙏🙏🙏

  • @chamindachmindasarath6114
    @chamindachmindasarath6114 11 หลายเดือนก่อน

    මැණිකේ .💞👍👍👍👍👍👍

  • @sdfiuy6136
    @sdfiuy6136 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @niranjalacolombage2595
    @niranjalacolombage2595 ปีที่แล้ว +1

    Hamotama adarai. Wadiyan. Sankalpata. Pavithara sankalpa. Obata jaya

  • @NiranjalasriyaniColombage
    @NiranjalasriyaniColombage ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @අමරසීලිකේ.බී
    @අමරසීලිකේ.බී ปีที่แล้ว +1

    ඇම දුන් නිසා රත්නේ කවි රසය හලා
    පන්සල තුලදි රාගෙන් මුසපත්ම කලා
    තේරුම් ගන්න මුලසුනෙ
    හිස දෙසම බලා
    අද බණ කියයි ඔහු සිවුරෙන්
    අයින් වෙලා

  • @jayathissabandara1313
    @jayathissabandara1313 หลายเดือนก่อน

    නැතිකර නැති බැරි අයගේ නැතිකම සතුටින් තබනා එකවෙයි යුතුකම කවියෙන් ඔබලා දෙන මේ ඇරයුම පිළිගෙන අතදී ගොඩගමු බැරිහැම

  • @අමරසීලිකේ.බී
    @අමරසීලිකේ.බී ปีที่แล้ว +1

    ඉතිරිය මුදල් නොගෙවුව හොත් විදුලි බිල
    මොහොතක ශ්‍රියා ඔබෙ මුලු ගේ අඳුරු කල
    ඉටිපන්දම නොගසනු කිව් බකට් වල
    ගෙන දෙයි එලිය එය දල්වා
    හටන්ගල

  • @darshanpati3366
    @darshanpati3366 ปีที่แล้ว +1

    Siyalum kavi .kivdiyanta ..b.s

  • @surangibasnayake
    @surangibasnayake ปีที่แล้ว +5

    දල ඇති ඇතෙකු මෙන් ගිය තැන කර සද්ද හිදුරන්ගල සමග මී කවි රස විද්ද හදවත රිදෙයි සිහිවී ඒ රස ලද්ද අයියෝ .......මාකදුරෙ අද කොතැනක ඇද්ද

  • @ireshanisansala8438
    @ireshanisansala8438 ปีที่แล้ว +1

    මැදමුලනේ කවියා කෝ

  • @keerthikularathne304
    @keerthikularathne304 7 หลายเดือนก่อน

    ශ්‍රියා අමරේ වගෙ මැනිකේ සිරිසේන නියමෙටම ගැලපෙනවා

  • @jayathissabandara1313
    @jayathissabandara1313 ปีที่แล้ว +1

    දැම්මට ලාම්පුව ඉවතට එපා කියා දැන් හිතෙනවා එය ගත්තොත් හොදයි කියා

  • @surangibasnayake
    @surangibasnayake ปีที่แล้ว +2

    උඩරට ඔසරියෙන් සින්හල කම පෙන්නා හැම කවි මඩුවකම මුල් අසුනෙම උන්නා සෙන්පතිනියකි කුරවී ,රැජිනකි දන්නා හිදුරන්ගල තබා සරසවි පිට පැන්නා

  • @AriMuthugama
    @AriMuthugama 10 หลายเดือนก่อน

    😢

  • @samanthanayanakumara3782
    @samanthanayanakumara3782 5 หลายเดือนก่อน

    තුශාර අයියේ ඔයත් හිදුරන්ගල වගේම මුලසුනට හොදයි

  • @AvindaAvinda-wh2cl
    @AvindaAvinda-wh2cl ปีที่แล้ว +2

    මැණිකේ නැති කවි මඩු මෝකටද

    • @sriyahindurangala
      @sriyahindurangala  ปีที่แล้ว +1

      මොන මැණිකෙද ඔයාගෙ මැණිකෙද ? මැණිකෙ නැත්නම් ඔය කවි කියන්නෙ කවුද එතකොට ?

    • @ireshanisansala8438
      @ireshanisansala8438 ปีที่แล้ว

      ශ්‍රියා මිස් එයා කියන්නේ මැණිකේ නැතිව කවි මඩු වැඩක් නෑ කියලා. ඒ තරමට මැණිකෙට එයා කැමැතියි

  • @dutugamunutv2588
    @dutugamunutv2588 ปีที่แล้ว +1

    මල් හතයි කිව්වා

  • @sujeewapriyantha5578
    @sujeewapriyantha5578 ปีที่แล้ว +1

    Amare nathi kavi madu mokatada

    • @sriyahindurangala
      @sriyahindurangala  ปีที่แล้ว

      අමරේ වුණත් කවුරු වුණත් නැහැ කියල කවි මඬු නොකර ඉන්න බැහැනෙ. අතීතයේ සිටි ශ්‍රේෂ්ට කවිකිවිඳියන් පවා මිය ගියා. එහෙම කියල කවි මඬු නැවතුණේ නැහැ. ඒ අයගෙන් ගත හැකි ආදර්ශ අරගෙන මෙය ඉදිරි පරම්පරාවටත් ගෙන යා හැකි පරිදි වඩ කිරීම තමයි වැදගත්.

  • @dumindajayawardhana1194
    @dumindajayawardhana1194 ปีที่แล้ว +1

    Wisistayi

  • @dilhankumara5288
    @dilhankumara5288 ปีที่แล้ว +1

    ❤❤❤

  • @darshanpati3366
    @darshanpati3366 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @tharakaamarasekara
    @tharakaamarasekara 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤