අනෝජ් අපි හැප්පෙමු | Diyasen | Diyasen kumara | Rawana upatha | Gagana prathap

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 226

  • @Varunilakshika
    @Varunilakshika 5 หลายเดือนก่อน +12

    මගේ බුදුපියාණනවහන්සේගේ සත්‍ය දහම සියලූම දෙනාට අවබෝධ වේවා...නිවැරදි දහම කියාදෙන්න, නිර්වාන මාර්ගය කියාදෙන්න මේ විශ්වයට පැමීණී සෑම කෙනෙක්ටම තමන් මේ විශ්වයට පැමිනීයේ කුමක් සදහාද යන්න අවබෝධ වේවා..🙏🙏🙏 ගගන මහතානනි ඔබට ජය...🙏🙏🙏 තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @kumariakke6525
    @kumariakke6525 2 หลายเดือนก่อน

    බුදු න්ට ත් දෙවි දත්ත ඒ වගේම අනොජ්ද සිල්වා හෙළ වෙද මහතා රජ වේවා

  • @ravindukalhara8943
    @ravindukalhara8943 5 หลายเดือนก่อน +16

    එකතු වෙලා යන්න ඕනි ගමන වාද කර කර ඉන්න වෙලාවක් නෙමෙයි මේක ... පෞද්ගලිකව මේව විසදගන්න ..
    කණගාටුවෙනවා...

  • @සමන්සමගහඩක්
    @සමන්සමගහඩක් 5 หลายเดือนก่อน +3

    Pluuto ග්‍රහලෝක යටම යන්න මෙතුමාට පින් අනු මොද්ම් කරන්න

  • @MadhumaliSenavirathne
    @MadhumaliSenavirathne 5 หลายเดือนก่อน +1

    ඊයේ ඔබතුමාගේ වීඩියෝ බලලා මේ දේත් වෙනව නම් කියලා හිතද්දි අද වීඩියෝවෙන් ඒ ගැන කතා කරලා... ස්තූතියි ඔබතුමාට...🙏

  • @gaminikumara25
    @gaminikumara25 3 หลายเดือนก่อน +1

    Helain wenuwen nayakathwaya dun anojsilwa wedamahathmaya ta budu saranai devipihitai !me vidio eka karana ekata maraya wahila

  • @OmanOman-kd3qh
    @OmanOman-kd3qh 5 หลายเดือนก่อน +10

    එකටඑකා කාකොටා ගන්නෙ නැති ව හෙලයෝ එකට එකතු වෙලා ජයගන්න

  • @DohacareservicesW.L.L
    @DohacareservicesW.L.L 5 หลายเดือนก่อน +6

    රට ජාතිය වෙනුවෙන් කකියන ලේ තියෙන පිරිසක් මේ වෙන්කොට බිහිවෙලා ඉන්නවා. මේ සැමදෙනා එකට එක්විය යුතුය .තෙරුවන් සරණයි

  • @chamindachaminda5748
    @chamindachaminda5748 5 หลายเดือนก่อน +8

    මෙ වෙලාවෙ කවුරැවත් විවෙචය කරගන්න ඵපා අඩුපාඩු තියෙන්නෙත් මනුසයට අඩුපාඩු පෙන්නෙත් මනුසයට අපි එක අමිමගෙ දරුවො බුද්ධ මතාව මිහිකත මතාව⁣ විෂ්ව මතාව එකතුවෙමු❤

    • @chamindachaminda5748
      @chamindachaminda5748 5 หลายเดือนก่อน +3

      අඩුපාඩු හදාගෙන යමු.තරගයක් එපා දිනුමක් අවශ්‍ය නැ මනුස්සත්වයෙන් හැම දෙ වාසදගන්න පුක්ඣා වන්තයින් තර්ක කරන්නෙ නැ අහගෙන ඉදලා අඩුපාඩු හදාගන්නවා.

    • @chamindachaminda5748
      @chamindachaminda5748 5 หลายเดือนก่อน +5

      අනොජ්ට අබියොග කරන්න එපා. පොඩි දෙයක් දැනගත් පමනින් මහා ලොකු ටොක් දෙන්න එපා .

    • @bhanuka0092
      @bhanuka0092 5 หลายเดือนก่อน +1

      ඔව් අනොජ සිල්වා 2005 ඉදං තමයි රට ජාතිය ගැන හඩ නැගුවේ.. පෙර හා දැනට පවතින දේශපාලනයේ නොපෙනෙන සත්‍ය ජනතාවට මනාව පැහැදිලි කරල ⁣දුන්නා එවයේ සත්‍ය දැන් ඇස් ඉදිරි පිටම පේනවානේ මිනිස්සුන්ට.
      ගගන ප්‍රතාප් මේ මැතකදි ඇවිල්ලා රාවනයි , දියසෙනුයි ගැන කින්න ගත්තේ
      රාවනා කියන්නේ මාරයාට මුලින්ම කියන්න එ⁣පැයි මොකද මෙක දැන් කියන්නේ මුලින් කියන්න අමතක වෙන්න ඇති පවු වැඩෙ 🤭. ඒකාලේ මාරය ගගනට වැහිල ඉන්න අැති 🙃.
      දැන් ඉන්න 225 කෙරැවාව අවුරැදු කීයක් තිස්සේ බලන් හිටියද ?කෝ මුං මොනාද රටට කෙරැව හොදේ ?? ජනතාවට අන්ත අසරණ කරල ජන්දයක් ලං වෙන කොට පොඩි සහනයක් දෙනවා ඉතින් අපේ වහල් රැල රැවටෙනවා. ඔක තමයි හැමදාම උනේ. ඔය 255 උං කවද්දවත් ⁣පිටින් දේශප්‍රේමී මිනිස්සුන්ට පාර්ලිමේන්තුවට යන්න දේ⁣න්නේ නෑ මොකද හොරැ, මැරයෝ, දුශකයෝ කැමති නෑනේ ඒව නොකරන උං ඉන්නවට. ඉතින් ගගන ඔයා දැන් පවතින පක්ෂවලට කඩේ යන එක නවත්තලා (වක්‍රව ) සැබෑ දේශපෙමි මිනිස්සුට පාර්ලිමේන්තුවට යවන්න උදවු කරන්න. නැතිව එහෙම මිනිස්සුගේ කකුල්ලෙන් අදිනනැතිව. අනොජ සිල්වා සමග රාවනයි මරයයි ගැන තර්ක කරල ඇති වැඩක් නෑ. ඒකෙන් මිනිස්සුගේ ප්‍රශ්න විසදෙන්නේ නැනේ. කරැන⁣ාකල මේක තෙරැන් අරන් ඔයා පක්ෂ වලට උදවු කරන එක නවත්තන්න.🙏✅

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 5 หลายเดือนก่อน +2

    ඔබතුමාහටනිරෝගීකායිකමානසිකසුවයලැබේවා! ඔබ යමක් නිසා බයවීමක් වෙලා විවේකසුවයෙන්සැනසේවා

  • @helabimatv1
    @helabimatv1 5 หลายเดือนก่อน +16

    තැටිය රත් උන වෙලේ ගගන අයියා ආප්පේ පුච්ච ගන්න හදන්නේ.. අනේ අපේ ඉතිම් මෙහෙමත් රටක මිනිසුන්.. මේ රට මෙහෙම හරි තියෙන එක ලොකු දෙයක්...

  • @NishanthaNishantha-xi8pg
    @NishanthaNishantha-xi8pg 5 หลายเดือนก่อน +4

    Anoj de silva mahaththayatath oba thumatath karana kiyana siyaluma de karaganimata shakthiya dahiriya labewa siyaluma deviyange pihitai labewa.❤❤❤❤❤

  • @JayasiriBogahawaththa
    @JayasiriBogahawaththa 5 หลายเดือนก่อน +1

    දන්නව කාරනාව ඔබතුමා ම්..👊❤️

  • @ThakshilaMaduwanthi-kj2qq
    @ThakshilaMaduwanthi-kj2qq 5 หลายเดือนก่อน +14

    තර්ක කර කර ඉන්න වෙලාවක් නෙවේ මේක.හැමෝම එකතුවෙලා වැඩ කරන්න ඕන වෙලාවක් මේක.🙂🙂🙂🙂🙂🤨🤨🤨🤨🤨 😡😡

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 5 หลายเดือนก่อน +1

    තැන්කියු ගගන ..
    අභියෝග තර්ක විතර්ක ගොඩක් හොඳයි .. සුපිරි ..
    සුපිරි සංවාදයක් බලන්න පුළුවන් වේ යැයි සිතනවා ..
    ආයුබෝවන් ජයවේවා .. !

  • @isurufernando9674
    @isurufernando9674 5 หลายเดือนก่อน +3

    ඔබ තුමා කියපු ඒ එකමුතුව වැඩ කිරීමේ යෝජනාව ගොඩක් වටිනවා. ස්තූතියි ඔබ තුමාට. ජේසු පිහිටයි 🙏👍🌻🌻🌻🌻

  • @krishanthielapathage7568
    @krishanthielapathage7568 5 หลายเดือนก่อน +2

    ඔබ තුමා හැමදාම කරන්නෙත් තමන් ගැන වාරණනා කරන එක තමයි. අනුන් විවේචනය නොකර ඉන්න

    • @GaganaPrathap
      @GaganaPrathap  5 หลายเดือนก่อน +1

      adath karanawa

  • @DamayanthiChandrika-b2r
    @DamayanthiChandrika-b2r 5 หลายเดือนก่อน +1

    මහත්තයා සත්‍යය පමණයි ඡයගන්නේ ඔබතුමාට බොහොම පින්

  • @thariduSilva-k5v
    @thariduSilva-k5v 5 หลายเดือนก่อน +2

    Oba sathya dakina kenek gagana prathapa niyamai

  • @InduniBandara
    @InduniBandara 5 หลายเดือนก่อน +5

    ගුරුතුමනි පළමුව කියන්න ඕන ඔබගේ ගුප්ත දැනුම ඉතා විශිෂ්ටයි ❤ ආනෝජ සිල්වා මහතා යන්නේ වැරදි පාරක මේ රටේ නැවත ඡන්දයකින් පාලකයෙක් පත්වන්නේ නෑ දියසෙන් රජ වී අවසන් සත්‍යය නොදත් රට වැසියන් තාමත් ඉබාගාතේ

    • @chamindapriyadarshana8238
      @chamindapriyadarshana8238 5 หลายเดือนก่อน +1

      මේ තවත් එක ගොන් ගෝලයෙක් මයෙහිතේ......🙄

    • @dnatapaththu2093
      @dnatapaththu2093 5 หลายเดือนก่อน

      😂😂😂Ko yako diyasen kiyapanko den lanawe diyasen a godai

    • @Nilanka_karunadhara
      @Nilanka_karunadhara 4 หลายเดือนก่อน

      ❤❤❤

  • @mddammananda8100
    @mddammananda8100 5 หลายเดือนก่อน +1

    ආසිර්වාද වේවා

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 5 หลายเดือนก่อน +1

    බෞද්ධ රූපයෙන් අපෝසත් ගිහිපැවිදි බොහෝ දෙනෙක් මර ලතෝනි දෙයි ලෝක පාලක එනතුරු
    ඉවසීමෙන් කටයුතු කරන්න ජයධරණී 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳💖

  • @imalsandanayake96
    @imalsandanayake96 5 หลายเดือนก่อน +55

    ගගනප්‍රතාප් ලෝකයක් එක්ක හැප්පෙන්න තියෙන වෙලාවේ මේකද ඔයාගේ යුතුකම.. පවතින දේශපාලනය පුළුවන් තරම් ගල්මුල් ගහන වෙලාවක ඇරුනහම වෙන වෙලාවක් ඔයාට තිබුණේම නැද්ද.. ඔයාට නිහතමානීව ඇත්තටම ප්‍රශ්නෙ විසඳගන්න නම් අවශ්‍යව තිබ්බේ.. ඇත්තටම ඔයා ඔය කියන විදිහට ඔයා පට්ට විදිහට ගරු කරනවා නම් වෙද මහත්තයට ඔයාට තිබුණනේ ඔය කාරණාව පුද්ගලිකව අහන්න.. ඔයා වෙද මහත්තයට චෝදනා කරනවා අභියෝග කරනවා වගේම මටත් තියෙනවා ඔයාට චෝදනාවක් කරන්න ඔයත් නිකන් පොර වෙන්න හදන මිනිහෙක් විතරයි.. පොදු වැඩක් පටන් අරගෙන තියෙනකොට පරය ඔක්කොම විනාශ කරන්න පටන් අරගෙන තියෙන වෙලාවක පවතින දේශපාලන ක්‍රමය විනාශ කරන්න සියලු ශ්‍රී ලාංකික එකතු කරගන්න වෙලාවක.. ඕකද ඔයාට තිබ්බ ප්‍රශ්නේ.. ප්‍රශ්නයක් තිබ්බනම් ඔයාට පුද්ගලිකව අහන්න තිබ්බනේ.. ත්‍රිපිටකයේ සඳහන් ධර්මය බොරුයි කියලා ඔයා කියනවනේ.. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරේ ගණින්නාන්සේලා කියලා ඔයා කියනවානේ.. ශාස්තෘන් වහන්සේ එහෙම දේශනා කළේ නෑ මෙහෙම දේශනා කරේ නෑ කියලා ඔයා කියනවනේ... ඇයි ඔයා ශාස්තෘන් වහන්සේව දැකලා මුණගැහිලා බණ අහලද ඇවිල්ලා ඉන්නේ.. ඔයා හොඳට මතක තියාගන්න ඔයා හැප්පුනේ ත්‍රිපිටකයත් එක්ක.. වෙද මහත්තයයි කතාව නම් වැඩක් නැහැ.. නමුත් ඔයා කියනවනේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩකරෙක් ගනින්නාන්සේලා කියලා...ඔයාගේ විනාශය අද ඉඳන් පටන් ගන්නවා ඒක මතක තියාගන්න... පොඩි දෙයක් දැනගත්තා කියලා ඉදිමෙන්න එපා.. ත්‍රිපිටකය කියන්නේ මහා සාගරයක් වගේ ඔයා වගේ මිනිහෙක්ටවත් මං වගේ මිනිහෙක්වත් ගුරු ඇසුරකින් කියවලා ඉගෙන ගන්න ඉතාම බොහෝ කාලයක් යන මහ බැරෑරුම් විෂය පතයක්.. ඔයා ඔය අහන ඕන ප්‍රශ්නෙකට උත්තර දෙන්න වෙද මහත්තයා ඕනේ නෑ මටත් පුළුවන්.. මොකක්ද ඔය මහාමායා ගැන ඔයා කියන කතාව.. ලෝකයේ යම් කතුවරයෙක් ලෝකයට යම් දැනුමක් ග්‍රන්ථාරූඩකරොත් ඒ විෂය සඳහන් ඒ පොතට පිටින් ඔයාගේ මනෝ විකාර කියෙව්වා කියලා ඔයා පොරක් වෙන්නෑ.. ත්‍රිපිටකයේ සඳහන් හැම වචනයකටම නිරුත්තියක් තියෙනවා.. මහාමායා කියන තැන ඔයා කියන ඔය විශ්ව මාතාවගේ කුණුහරපයක් ඔතන නැහැ.. ලෝකෙ තියෙන සේරම ගැටගහගෙන නැට්ටපාගෙන දඟලන්න එපා වෙද මහත්තයාට ගරු කරනවනම් යන ගමනට ගරු කරනවනම් කරන්න තිබ්බේ ඕක නෙමේනේ සරලම ඔයාට තිබ්බේ පොරවීමේ උවමනාවමනේ.. සිංහලයෙක් නෙමෙයි ශ්‍රී ලාංකිකයෙක් නම්.. එන්න නායකත්වය අරන් මේ වැඩපිළිවෙළට උදව් කරන්න.. හිතලු කියෝ කියෝ බොරුවට දඟලන්න එපා.. ඔයාගේ ඔය කුණුහරප වලට උත්තර දිදී ඉන්න වෙද මහත්තයට වෙලාව නෑ ඕනෙ නම් ඇවිල්ල සාකච්ඡා කරලා අහගන්න.. නිකන් පොර වෙන්න වීඩියෝ දදා දඟලන්න එපා.. මේ වෙලාවේ වචනයෙන් හරි උදව්වක් කරන්න බැරිනම් කට පියාගෙන පාඩුවේ ඉන්න.. අමනකම ප්‍රදර්ශනය කරන්න එපා..

    • @GaganaPrathap
      @GaganaPrathap  5 หลายเดือนก่อน +1

      ඔබේ නිර්බීතකමට අචල ශ්‍රද්දාවට ගරු කරමි එතුමා වෙනුවෙන් ඔබ එන්න. කවදද දිනය.

    • @imalsandanayake96
      @imalsandanayake96 5 หลายเดือนก่อน +20

      ​@@GaganaPrathap මම වෙද මහත්තයා වෙනුවෙන් නම් පෙනී හිටින්නේ නැහැ... නමුත් ඔබතුමත් සමග මගේ මතය සහ ගුරු ස්වාමීන් වහන්සේලා යටතේ ඉගෙන ගත්ත මගේ දැනුම උපයෝගී කරගෙන කෙරෙන සජීවී වැඩසටහනකට මම කැමති. දිනය වෙලාව ඔබතුමා කියන්න හැබැයි තැන කියන්නේ මම.. හැබැයි ඒ වැඩසටහන අනිවාර්යයෙන්ම සජීවී වැඩසටහනක් විය යුතුයි.. කැමතිනම් රිප්ලයි එකක් දෙන්න..

    • @renrathnayake4654
      @renrathnayake4654 5 หลายเดือนก่อน +6

      පව් සඳා අයියන්ඩී මූගේ රස්සාව ....😅😅😅😅😅 කොහෙ හිටපු බාලයෙක්ද මේ.....😅😅

    • @dinushajayasundara8908
      @dinushajayasundara8908 5 หลายเดือนก่อน +2

      ​@@imalsandanayake96 ekata be kiyai aniwaren

    • @dinushajayasundara8908
      @dinushajayasundara8908 5 หลายเดือนก่อน +12

      තනි මනුස්සයෙක්ට සමාජ මාද්‍ය හරහා චෝදනා කරන්න තරම් නිවට උනේ කොහොමද .. දෙයක් තියනවානම් හරි හෝ වැරදි කෙලින්ම ඇවිත් වෙදමහත්තයා හමු වෙලා කතා කරන්න ...

  • @nppremathilaka
    @nppremathilaka 5 หลายเดือนก่อน

    Kattiya hitana inne anoj wedamahatha diyasen kiyala...e waradi watahima duruwewa...

  • @nppremathilaka
    @nppremathilaka 5 หลายเดือนก่อน

    Mena thripitakacdahama thula niyama niwan maragaya thibe nm...budu dahama berimata budu dahama babalawimata nayakayek pamininata awashyada...amisaya thula niwana natha...obathumage sinha nadayata pranamaya...🙏

  • @SwrnamaliKumari-ny9wj
    @SwrnamaliKumari-ny9wj 5 หลายเดือนก่อน +1

    👍

  • @ThilankaSilva-tw6ix
    @ThilankaSilva-tw6ix 5 หลายเดือนก่อน +9

    ප්‍රශ්නයක් තියෙනවනම් පෞද්ගලිකව කතාකරනව හැර මෙහෙම කරනව කියන්නෙම මේ වගෙ තැනකදි මේ වගෙ වෙලාවකදි මේක මඩ ගැහීමක් පමණි….මෙයාගෙ බලාපොරොත්තුව සත්‍ය වෙනුවෙන් එක් වීම නොව පිස්සු විකාර නැටීම පමණමයි 😂 ගිණුම තර වුනාද දන්නෙ නෑ

  • @Marlonridma
    @Marlonridma 5 หลายเดือนก่อน +1

    මම දන්න විදිහට සැබෑ දියසෙන්ගේ සටන් ජවනිකා තියෙනවා.. ගුටිකෙලි සීන් 👈🙏

  • @nusaibaalbatini921
    @nusaibaalbatini921 5 หลายเดือนก่อน +2

    Gagana prathap mahathanani...obata yamak amathaka weladoo mata hethuna..anojaya weda mahathagen kumak ho pali genimakda mepamana kalak ai balan unne ooka kalin ahanna thibba needa poddak nivenna obathuma samagiyen athvel bedha ganna rata idiriyata geniyanna tharkayakata sudusu kalayak nevei me velava eakathuvela weda karanna nivaduva me prasnaya ahanna.jaya weva oba thumata🎉

    • @GaganaPrathap
      @GaganaPrathap  5 หลายเดือนก่อน

      මනා සිහියෙන් නරබන්න. හොදම දේ සිදුවෙයි..

  • @ranjeewapushpakumara4135
    @ranjeewapushpakumara4135 5 หลายเดือนก่อน +2

    ❤oba thuma Yana vidiya dannam awul, anojda silva weda mahata ta api adarei.

  • @AsankaNisansala-bg5ny
    @AsankaNisansala-bg5ny 5 หลายเดือนก่อน +26

    අනෝඡ්‍යය සිල්වා තමා අපේ දියසේන් රට ඡාතිය ආගම බෙිිරගන්න ඉන්න එකම නායකයා

    • @chamindaperera7097
      @chamindaperera7097 5 หลายเดือนก่อน +2

      සිංහලයෝ වෙනුවෙන් කෑගැහුවට දියසෙන් වෙන්න නම් අනෝජ්‍ට මොලේ තියෙනවානම් ද සිල්වා අයින් කර ගන්න කියපල්ලා බං. ද සිල්වා සුද්දා දිපු සහ දාපු නමක්. දියසෙන් ද සිල්වා

    • @RohanaKumara-u6l
      @RohanaKumara-u6l 5 หลายเดือนก่อน

      බලමු කෝ

    • @RohanaKumara-u6l
      @RohanaKumara-u6l 5 หลายเดือนก่อน

      එතකොට කුඩා රාවණා ට මොකෝ වෙන්නේ කියලා බලමුකෝ

    • @nppremathilaka
      @nppremathilaka 5 หลายเดือนก่อน

      Anoj hoda mahathmayek habai diyasen nm nowei diyasen kiynne adyathmika nayakayek adyathmika nayakayek kiynne koiwageda kiyala ethumagenma balagamu me thiranathmaka wasarai...

    • @upulmanavadu5057
      @upulmanavadu5057 4 หลายเดือนก่อน

      උගෙ අම්මගෙ දියසෙන්.පිස්සු හිකනලෙක්නෙ.මෙ ගගන කියන්නෙත් උගුඩුවෙක්.මුන් මොක්කුද රටක් ගොඩ ගන්න තරම්.රටට කෙලවෙලම ඉවර වුනාමත් මුන් අසුචි ගොඩවල් වල ලැගගෙන මමයි දියසෙන් කියයි..මුන්ට රටක් වැඩක් නැහැ.මුන්ට ඕනි පොරවල් වෙන්න

  • @SriyaniPiyarathna-l7w
    @SriyaniPiyarathna-l7w 5 หลายเดือนก่อน +9

    ත්‍රිපිටකය විස්වාස නොකරන ඔබ නමට බෞද්ධ වෙන්න ඇති ත්‍රිපිටකය හරියට කියවන්න නිවැරදි බුදු දහම මුණගැහෙයි

    • @asankakumara2683
      @asankakumara2683 5 หลายเดือนก่อน

      තමාටම ඇත්තද නැද්ද කියලා බලන්න මාර්ගය පෙන්වලා තියෙනවා තිපිටකයේ.....

  • @rupahettiarachchi7005
    @rupahettiarachchi7005 5 หลายเดือนก่อน +3

    ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන්න එපා කියලා නෑ බුදුන් වහන්සේ සංස්කෘත භාෂාවෙන් ලියන්න එපා කියලා කීවේ

  • @SampathKumara-io3vy
    @SampathKumara-io3vy 5 หลายเดือนก่อน +2

    Me rata jathiya wenuwen singhala ape ekak perata eddi oyata marama passe amaruwak thiyenne oyata me rata wena anith dewal gena kisima prasnayak ne anojda silwa wedamahaththayatane abiyoga karanne oya porakwenna dagalana kenekne prthap mahaththayo

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 5 หลายเดือนก่อน +2

    Comment කරන අයත්, ගගන ප්‍රතාප් කියන්නෙ මානසික රෝගීන් ..

  • @aselasuranga6214
    @aselasuranga6214 5 หลายเดือนก่อน +1

    ජයවෙිවා ගුරැතුමණි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aselasuranga6214
    @aselasuranga6214 5 หลายเดือนก่อน +1

    නමස්කාරවෙිවා සත්‍යය පැවසීම වෙනුවෙන්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AyeshaNilanthi-ln1hj
    @AyeshaNilanthi-ln1hj 5 หลายเดือนก่อน +2

    Oba thumata wena weradi neda waradi neththa louthura amameni budu piyanan vitharai.oba podi baredda horunta wediya lokuda ?hithina hodai welawa narakai budu saranai

  • @bhanuka0092
    @bhanuka0092 5 หลายเดือนก่อน +11

    ගගන ප්‍රතාප් ඔයා කොහොමද කියන්නෙ ත්‍රිපිතකය තියෙන්නේ සත්‍ය නොවෙයි කියලා?
    එහෙම කියන්න ඔයා සත්‍ය අවබෝධ කරගත් කෙනෙක් වෙන්න එපැයි නේද? අඩු ගානේ ඔයා සොවාන් වෙලාවත් තියෙනවාද ? නෑනේ.
    අනෙක බුද්ද වචනය ග්‍රන්ටා රෑඩ කරන්න එපා කියලා බුදුන් කිවා කියල කොහෙද සදහන් වෙන්නේ? කරැනාකරල මුලාශ්ර පෙන්වන්න..?😊

    • @bhanuka0092
      @bhanuka0092 5 หลายเดือนก่อน +1

      කෝ ගගන ප්‍රතාප් මගේ ප්‍රශ්න වලට උත්තර කෝ???
      මොකද ආයි ඔයාට මරය හරි මොකා හරි වැහුනද???🤭
      මෙතන අනුන්ට වාද වලට එන්න කියන්න කලින් මේවාට උත්තර දීල ඉන්න ඔයා???😊🤭

  • @TishArtandNature-yl9sw
    @TishArtandNature-yl9sw 5 หลายเดือนก่อน +10

    Gagana me welawe pissu kelinna hadanna epa plzzzzzzzzz..weda mahaththayata udau karanna plzzzzzzz

  • @චූටිපුතා-ඳ4ඩ
    @චූටිපුතා-ඳ4ඩ 5 หลายเดือนก่อน +2

    මුන් ඔක්කොටම ට්‍රැක දැන් හොඳටම 😂😂😂

  • @sahanvidanage681
    @sahanvidanage681 5 หลายเดือนก่อน +1

    Gagana prathap mahathq, vikramarachchi weda mahatha, anoj silwa mahatha, digoda kumara mahatha,agni shakthi wedamahatha,j silwa mahatha... me siyalu denage katha asa... niwaradi awabodayakata emata uthsaha krana ma wani aya thawath sitida😊

  • @sanathchandrawansha3368
    @sanathchandrawansha3368 หลายเดือนก่อน +1

    Ane.danna.deyak..karanna..nodanna
    De.nokara.inna...

  • @jagathkumarawickramasinghe2916
    @jagathkumarawickramasinghe2916 5 หลายเดือนก่อน +1

    බුදුහාමුදුරුවෝ්‍ ත්‍රිපිටකය ලියන්න එපා කියපු බව තහවුරු කිරීමට ඇති හේතුසාධක පැහැදිලි කරන්න

  • @chamindapriyadarshana8238
    @chamindapriyadarshana8238 5 หลายเดือนก่อน +15

    කොපමණ විස්වාසයක් තිබුනත් මෙි යකාත් දැන් යන්නෙ වෙන කොහේදෝ.... මොනවද ඕයි දොඩවන්නේ.... යකෝ මේ මගුල් මේ වෙලාවේ මොන ලබ්බකටද? මොංගල්ද බං? අර අසේල කියන පිස්සත් එදා කුමේරාවේදී පිස්සු කෙලියා.. මේ යකා දැන් පිස්සුකෙලිනවා..... මාරයා දැන් වැහිලා ඉන්නෙ ඔබට..දැන්වත් පියවිලෝකෙට එන්න. මේ කරගෙන යන වැඩේට මො අඩුපාඩුව තිබුනත් එකතුවෙන්න...එතුමා සමඟ රට ගොඩදාලා ඔබගේ කෙඩිට් එක ගන්න.. අපට එපා කිසි දෙයක්.. අපට ඕන ශක්තිවන්තයො බලවන්තයො සද්දන්තයො මේ කාර්යයට උරදෙන්න පුළුවන්... ඒ නිසා මාරයයි බුදුදහමෙ කරැණුයි අල්ලගෙන පිස්සු කෙලල මේ යන ගමන චොර කරල දාන්න එපා මනුස්සයෝ.. තමුන් තව දුරටත් මේ මගුල කරගෙන ගියොත් අපි හිතන්නෙ දෙකක් නෑ ⁣මාරාවේශ වුනු පාදඩ දේශපාලන පක්ෂයක උවමනාවල් තමයි තමුනුත් මේ කරන්නෙ කියලා... ඒ නිසා නම්බු තනාන්තර ලොකුකම් පැත්තක දාලා එකතුවෙනවා.... මෙන්න 🙏

    • @bhanuka0092
      @bhanuka0092 5 หลายเดือนก่อน

      අසේල කියන එකාත් එක්කද ගගන වැඩ කරන්නේ

    • @chamindapriyadarshana8238
      @chamindapriyadarshana8238 5 หลายเดือนก่อน +2

      @@bhanuka0092 ඇයි බං ගගනයි අසේල කියන යෝගී තුමයි නේ මේවට කතාකරේ... අසේලයා එදා කුමේරාවට ගිහිල්ලා එතන ආරක්ෂාවල් දාල කාටවත් පිටස්තර අයට ඇත්ල්වෙන්න නොදී බොහෙම අවධානෙන් ඒ පූජාව කරේ. වෙදමහත්තයා කතාකරේ නැතෙයි එතුමා අග්නි පූජාව කරන තැනට එයාටත් යන්න දුන්නෙ නැතෙයි කියලා මහ රෑ එතනින් යන්න ගිහින් රෑම වීඩියෝ දානව මේක හරියන්නෙ නෑ ස්වස්තිකය වැරදියි අරකයි මේකයි.. යකෝ මොනව හරි අවුලක් තියෙනවනම් දීපාල් මහත්තයත් එක්ක කතාකරන්න තිබුනනෙ පුද්ගලිකව රටට ලෝකෙට කියන්න කලින්.. අපේ වෙද මහත්තයත් එක්ක වුනත් එතන එළිවෙනකන් හරි ඉඳල කකාකරන්න තිබුනනේ..එහෙම නෑ ගිනිපුග්ගාය මුන්ට... මෙච්චර දවසක් ඉඳලා වෙදමහත්තය පටන්ගත්තු මේ ගමනට තමන්ගෙන් වෙන්න ඕනදේ නොකර දැන් මේ යකාත් ඒකේක මගුල් දොඩවනවා.. මාරයා මේකාට වැහිලා වගෙයි මට පේන්නෙ දැන්.

    • @bhanuka0092
      @bhanuka0092 5 หลายเดือนก่อน

      @@chamindapriyadarshana8238 සිරාට අසේලයි, ගගනයි හීං සැරේ ගේම දෙන්නේ. හරියට ⁣JVP වුං වගේ මොකක් හරි හොද වැඩක් කරන්න යද්දි මොකක් හරි ඇදයක් හොයන් කඩාකප්පල් කරන්න හරන්නේ. මුං දෙන්න ජෙපපෝ න්ට උදවු කරන සෙට් එකක්ද කොහෙද🤔. මුං කියන්නේ අනිත් උං ඔක්කොම බොරැ කාරයොලු අපි කොහොමද පිලි ගන්නේ මුං කියන්නේ ඇත්ත කියල..??!!!😏

    • @රාවනx1c
      @රාවනx1c 5 หลายเดือนก่อน

      මේ යක්කු දැන් සල්ලි අරන් මේ වැඩේ කන්ක හදන්නෙ.කාලකන්නි

  • @samirasankalpa2186
    @samirasankalpa2186 5 หลายเดือนก่อน +1

    Oya anoj kiyana eka Loka hora wedek.peradeniyata awith mahaknden ahanna okage boruwa danaganna

  • @nppremathilaka
    @nppremathilaka 5 หลายเดือนก่อน +1

    Athabulak se danagatha yuthu niwana thripitakaya thula natha atha ....

  • @RohanaKumara-u6l
    @RohanaKumara-u6l 5 หลายเดือนก่อน +1

    මොකා මොන දේ කරත් වැඩක් නෑ සුර අසුර යුද්ධය පටන් ගෙන ඉවරයි දැන් බලාගමු මොකෝ වෙන්නේ කියලා වරෙව් වරෙව් දැන් බලාගමු

  • @kamalperera7948
    @kamalperera7948 5 หลายเดือนก่อน +1

    Yahapathakma weva

  • @arunashantharodrigo5062
    @arunashantharodrigo5062 5 หลายเดือนก่อน +3

    මේ යකාට මාරයාගෙම පිහිටයි .බුදු දහම විකුර්ති නොකර හිටපන් යකෝ😂😅😂😂

    • @rupahettiarachchi7005
      @rupahettiarachchi7005 5 หลายเดือนก่อน +1

      ඔය යකා මෙත්තා නුස්සති භාවනාවත් අග මුල මාරු කරලයි කරන්න කීවේ

  • @RasanjaliDisanayaka-vb6iy
    @RasanjaliDisanayaka-vb6iy 5 หลายเดือนก่อน +1

    මට පෙන්නෙ ඔබ තුමා කුවකය්

  • @Manika832
    @Manika832 5 หลายเดือนก่อน +1

    Anththe silwe. Raju parabawe ma bawen diyasan lak manika putu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumuduirangika5390
    @sumuduirangika5390 5 หลายเดือนก่อน +2

    අනෝජ්ද සිල්වා මහතා සමස්ත සමාජයක් හමුවේ උඩුගං බලා යන මොහොතක ඔබතුමා මේ කරන වැඩේ නම් හොද මදී. මාරයත් එක්ක තමා කොහොමත් සටන් කරන්නෙ නම්. දහම මාතෘකා කර නොගන්න තරමට හොදයි. මොන දේටත් වඩා කර්මය හා කර්මපලය බ්‍රබලයි. නිකරුනේ කර්මයන් රැස්කරගන්න එපා.

    • @GaganaPrathap
      @GaganaPrathap  5 หลายเดือนก่อน +1

      මට යන පැත්ත අදාල නෑ උඩුගම් බලා යනව කියල ඔයා ඇත්ත දැක්කට මට පේනව හරහට කියල. කර්ම පලය හදන්න මගෙ හර්ද සාක්ශිය දන්නවද ඔබ

  • @ajithgamage104
    @ajithgamage104 5 หลายเดือนก่อน +2

    Oyage diyasen anuradhapura dakka api oya hadahanak balagena inna.

  • @champamendis7021
    @champamendis7021 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ගුරුතුමනී!!

  • @skolesuresha5233
    @skolesuresha5233 5 หลายเดือนก่อน +1

    සත්‍ය දහම ජය ගනී 🙏🙏🙏

  • @Languagesloveyou
    @Languagesloveyou 5 หลายเดือนก่อน +1

    Oba thuma aththakiyanne eth owa passe kiyamu palamuwa rata.

  • @darashanafernando3354
    @darashanafernando3354 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාට. ගොඩක් පිං ඔබතුමාට 🙏🙏🙏❤️❤️❤️

  • @code-slprogramming3301
    @code-slprogramming3301 5 หลายเดือนก่อน +1

    ඔබතුමාට මෛත්‍රී කරම්... 🙏🙏🙏
    ත්‍රිපිටකය හොදින් කියන්න... අවබෝධ කරගන්න... එක පාරට කියවන්න බෑ... අවුරුදු 5ක් වත් යයි...
    හදිස්සි වෙන්න එපා... කලබල වෙන්නත් එපා...
    ත්‍රිපිටකය කියන්නේ නවකතා පොතක් නෙමෙයි...
    මෝහයෙන් මිදෙන්න...
    තෙරුවන් සරණයි...

  • @chathuramadhushanka3045
    @chathuramadhushanka3045 5 หลายเดือนก่อน

  • @ranjikakumu7700
    @ranjikakumu7700 5 หลายเดือนก่อน +7

    අපට කියන්න කලින් ඔබ තුමාල මුණගැහිලා සාකච්ඡා කරල නිවැරදි දේ ජනතාවට කියන්න මෙහෙම වැරදියි.ඔබලත් මිනිසුන් අවුල් කරනවා.

    • @upulmanavadu5057
      @upulmanavadu5057 4 หลายเดือนก่อน

      මුන් මේ පොරවල් වෙන්න දංගලන හිකනල් පැටවු.ආන්ගොඩින් පැන්න එවුන්.මුන්ට පුලුවන් රටක් ගොඩ දාන්න නෙවෙයි අසුචො වලක් ගොඩ දාන් කන්ඩ

  • @pgpbandara3718
    @pgpbandara3718 5 หลายเดือนก่อน +1

    ඔබ කියන ආකාරයට දේවදත්තත් ආධ්‍යාත්මිකයිනේ.

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 5 หลายเดือนก่อน +2

    Habai tharka karala thami hari daa awaboda kara gatha uthui epi balagana ennsea?? Mawata uththara danda nepiya awabodaya madi hari daa esmathu katanda epi balaa sitinawa sir

  • @LalithLalith-p1f
    @LalithLalith-p1f 5 หลายเดือนก่อน +7

    කට වාගෙන ඉන්නවද

  • @indikaprasanna2683
    @indikaprasanna2683 5 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන්ම ඔබතුමාල එකතු වෙලා සාකච්ඡා කරන්න එවිට සත්‍ය අවබෝධ වෙිවි.තනි ගමනක් යන්න බැහැ .නැවතත් අහිංසක ජනතාව මුලා නොකොට හරි දේ හරි විදියට කරන්න සියලු වෙදමහත්තුරු ආද්‍යාමික නායකයින් එකතු වෙලා සාකච්ඡා කිරීම තමා වැදගත් වෙන්නේ .ගගන මහත්තයා හරි වෙදමහත්තයාට වරදක් කියන්නෙ නැහැ .රට ජාතිය වෙනුවෙන් හඩක් නගන සිවුහෙලය දෙපයින් නැගිටවීමට සිංහල රජෙක් අනිවාර්යයෙන්ම රජවිය යුතුයි .එම වගකීම වෙදමහත්තයා බාර අරගෙන තියෙනවා .නමුත් ගැටලුව තියෙන්නෙ වෙදමහත්තයා තනි ගමනක් යන එක .සියලු දෙනා එකතු වෙලා සාකච්ඡා කරන්න .එවිට මාර බලය පරාදකර සත්‍ය ඉස්මතු වෙනවා.සත්‍යයි.තෙරුවන්සරණයි .❤

  • @ghanawathiesenarathna1863
    @ghanawathiesenarathna1863 5 หลายเดือนก่อน +1

    Obathumata sathya awabodha wewa🙏
    Anoj De Silva wedamahatha yanna ona gamana yawi🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 5 หลายเดือนก่อน +4

    ❤❤❤ සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී

    • @bhanuka0092
      @bhanuka0092 5 หลายเดือนก่อน

      මහසොන ද?

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 5 หลายเดือนก่อน +2

    මිනිස්සුන්ව රැවටුවා අැති බං ...........

  • @ruwankumara6312
    @ruwankumara6312 5 หลายเดือนก่อน +1

    Theruwan saranai obathumata.

  • @upulwanigarathne8603
    @upulwanigarathne8603 5 หลายเดือนก่อน +1

    මෙතන ඔබතුමා නගන ප්‍රශ්නය සාධාරණත්වයක් තිබුණද ඉදිරියේදී පවත්වන මහ මැතිවරණයට මුහුණ දෙන්නට පලක් නොවන බව තරයේ හිතේ තබාගන්න මේ රටේමිනිස්සු සීයක් එකතු කරලා ගමනක් යන මිනිහෙක් ගැන හෙව්වේ ගිය අවුරුද්දේ මැයි වල .මේ අවුරුද්දේ දැනට ටික දවසකට කලින් අනොජ් එයට අත තිබ්බා මම ගියා මගේ ආශිර්වාදයත් දෙන්න. අඩුවක් තියෙනවා ඔබ ඔය හිතන පැත්තෙන්. දේශපාලනයට ඔයිට වඩා මගක් නොමැති බව දැනගන්න.දහමත් දේශපාලනයත් පටලවා ගන්න එපා. ජය !!!

    • @GaganaPrathap
      @GaganaPrathap  5 หลายเดือนก่อน

      තේරෙයි කල්‍ යෛ

    • @upulwanigarathne8603
      @upulwanigarathne8603 5 หลายเดือนก่อน

      කාලය යයි එතකොට තේරෙයි ජය !!!

    • @dayawanshamadanasinghe523
      @dayawanshamadanasinghe523 5 หลายเดือนก่อน

      මහ මැතිවරණ තියයිද .. ?

  • @Rukshannikeshala
    @Rukshannikeshala 5 หลายเดือนก่อน +1

    Ko diyasen ❤

  • @TechProLanka
    @TechProLanka 5 หลายเดือนก่อน +2

    ගගන ප්‍රතාප් මහත්තයෝ හෙළය විකුනාගෙන කන මනු සතුන්ට මේ කාලය එතරම් හොද කාලයක් නොවේ. ඔබ තුමන් ලා මේ විදිහට කුලල් කා ගැනුම මා හෙලාදකිමි. ඒ මන්ද යත් අප සැම රාවනාවරුන් වෙමු. අප එදා සිට අද වනතුරුත් ඉරෙන් හදෙන් වැඩ ගත් මිනිසුන් වෙමු. ඔබ ඔය පවසන්නා වූ මහා රවනා කවුරුන්ද?. ඔබ ඔය පවසන්නේ අපගේ අවසන් හෙළ නායකයා රවුළු රාවන ගැන විය යුතු බව මා අනුමාන කරමි. එම කාලය දැන් අවසන්. එය ඔබද මාද දනිමු. මා පැවසූ අවසන් රාවන වරයාගෙන් පසු නැවතත් අප වෙනුවෙන් මේ ලෝකය වෙනුවෙන් අපගේ රටින් තවත් රාවන වරයකු පත් වනු ඇත. එතෙක් අප බුදුන්, ක්‍රිස්තුස් වහන්සේ, අල්ලා දෙවියන් කිව් මග අප සැම සමග ඔබත් වෙද මහත්තාත් ගමන් කරමු. ඒ මන්ද යත් කාල නිර්නයන් කිරීම අප කවරකුටවත් කල නොහැක. ඉහත කී අප සාස්තෲන් වහන්සේලා ඔවුන්ගේ ධර්මය තුලින් අප හට අවබෝධ කරලීමට උත්සාහා දැරූ මෙ විශ්වයේ ස්වාභාවයේ ධර්මය තුල හැසිරෙමු. එතෙක් ඔබතුමා වයිරය, ද්වේශය, ක්‍රෝධය ඉවත් කර බුදුන් වදාල මාර්ගයේ ගමන් කරන්න. නිවන් අවබෝධ කරගන්න. එවිට ඔය ලබාගත් බව කියන ඔබගේ ඔය ශක්තීන්, මෙම විශ්වයේ ස්වාභාවයේ ධර්මය විසින් වැඩිදියුනු කර ඔබ වෙත ලගා කර දෙනු ඇත.බුදු සරණයි. සියලු සත්වයෝ නිදුක් වෙලා.. නීරෝගී වෙලා.. ඒ තුලින් ආත්මීයව සුවපත් වෙලා.. මේ සසරේ දුක් සමුදායින් මිදිලා නිවන කරා පියමන් කරත්වා

    • @GaganaPrathap
      @GaganaPrathap  5 หลายเดือนก่อน

      ඔයා නිවන් අවබෝද කරන්නම් ඉන්නෙ නිවන් දකින්න. සියල්ල අත ඇරල වනගත වෙලා කරන්න.

  • @nilushibasnayeka1281
    @nilushibasnayeka1281 5 หลายเดือนก่อน +2

    පලමුව රට ගැන හිතල වාද විවාද නවත්තල එකමුතු වන්න නැත්නමි ඔයාලගෙයි මැති ඇමතිවරැන්ගෙයි වෙනසක් නැති වෙයි

  • @SamanKumara-ye4rg
    @SamanKumara-ye4rg 5 หลายเดือนก่อน +2

    🌼🌼🌼🌼🌼🌼

  • @IndrajeethKaushalya
    @IndrajeethKaushalya 5 หลายเดือนก่อน +1

    Budu dahama soba dahama rakiwi . Api aluten hitamu minisa akek terum gamu.

  • @arunashantharodrigo5062
    @arunashantharodrigo5062 5 หลายเดือนก่อน +3

    😂😂😂මේ යකාට නම් හොඳටම පිස්සු .වෙදමහතා නම් පිස්සො එක්ක වාද කරන්න යන එකක් නෑ

  • @AselaJayasinha
    @AselaJayasinha 5 หลายเดือนก่อน +1

    Gonsan.

  • @SurprisedManatee-xy2wi
    @SurprisedManatee-xy2wi 5 หลายเดือนก่อน +2

    Oya abiyogaya padarshanaya karandama oni una ei? pauthgalika prashna pauth galikava wisadanna.obathuma ea thumata garukaranawanam oyawidiyata katakaranne.pae wetana kararadar walata kelin katha karana ayekuta ai abiuoga .karana repitaka badana aka mathanata wedakne lagata gihin veradi niweradi karan akathuva dinaku.ape dinamu rata padamu hari wediyata niwana kara piya nagamu.❤

  • @ruwankomangodage7544
    @ruwankomangodage7544 5 หลายเดือนก่อน +6

    ඈ බොල ඝගනයෝ උඹමත් කරන්නෙ හිංදු දේව බ්‍රහ්ම සංසංකල්ප එක්ක බුද්ධ දර්ශනය කලවම් කරපු බයිලා දොඩවන එකයි. ලංකේශ්වර සුරං රාවණයත් වැඳුම් පිදුම් යැදුම් පැතුම් කලවම් වෙච්චි ඇදහිලි කරපින්නාගත් බුද්ධාගමේ අතරමං වෙලා සූසැට කලාවයි කියල යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර කට්ටඩි වැඩ කර කර මැජික් ගැක දොඩව දොඩවා හැමදේම කොත්තුවක් වගේ කලවම් කරගෙන කරන හානියයි උ⁣ඹේ ශිව විෂ්ණු බ්‍රහ්ම මාරයා බදාගෙන කරන විකෘතියි වෙනසක් නෑ බොල ඒ මදිවට කතරගමය කියල අමනුෂ්‍යයින් කියන බයිලා කියන දියසෙන් වික්‍රමාරච්චි නැමති ලොලිපොප් වෙදාලයි තොපි ඔක්කොම කරන්නේ මතු පහලවන සක්විති රජුගේ ගමන පමා කරන වැඩ මිස වෙන කිසිවක් නෙවෙයි. ඒවාට දඬුවම් නොපෙනෙන බලවේග විසින් නුඹලා හැමෝටම ලැබෙන බව නම් මට නිශ්චිතවම කිව හැකියි

    • @InduniBandara
      @InduniBandara 5 หลายเดือนก่อน

      බුදුන් මනුෂ්‍යයන්ටත් දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් එකම ශාස්තෘවරුන් වහන්සේයි වරද්ද ගන්න එපා

    • @vimukthipuswewala8697
      @vimukthipuswewala8697 5 หลายเดือนก่อน

      ගැස්ට්‍රයිටිස් කාරයාගේ එවුන් නඩුවට එන්නේ නැතුව රටින් පැනලා ගිහින් ලූ. ඔයලට කිව්වා හොයාගෙන එන්න කියලා. ගැස්ට්‍රික් කාරගේ අනුගාමිකයෝනේ..😂

  • @SinatraSinatra-cm3nf
    @SinatraSinatra-cm3nf 5 หลายเดือนก่อน +1

    Me welawe ape rata hadanna puluwan ethuma thamai.godak helayo ethuma samaga ekathu wenwa aniwarayenma apita oni siyaluma dena ekathu wela idiriyata enna.me 226 ma gedara yawannama oni.me 226 ma horu ralak mun 226 ma rata kanwa.minissinta me 226 ma dukamai denne.ape rata wekunanwa.methuma aweth siyalloma elath wela rata hadala yae kata hari hoda kenekuta baradila.methuma niyama helayek.

  • @slmini556
    @slmini556 5 หลายเดือนก่อน +1

    තම තම නැන පමණින් දැන ගතයුතු .

  • @lahirusenevirathna2658
    @lahirusenevirathna2658 5 หลายเดือนก่อน +1

    මහත්වයො මෙ සිත අනිත්‍ය්යි

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 5 หลายเดือนก่อน +1

    මුං
    ගෙ බුරැ සක්ති රටහදනකෙකුටදෙනෙනැඑච්‍චරපුලුවන්නම්‍ මෙච්‍චරරට වැටෙනකන්බලා හිටියෙ

  • @kavinduwijelath5037
    @kavinduwijelath5037 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏.

  • @Rohana-ql6en
    @Rohana-ql6en 5 หลายเดือนก่อน +2

    😂😂😂😂 මේක අහපු ඵකත් ගොංකමක්..😂😂

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 5 หลายเดือนก่อน +1

    දියසෙන් යනු wickramarachchi wedamahatha we ❤

    • @DRvlogs19
      @DRvlogs19 5 หลายเดือนก่อน

      😂

  • @priyankarasujee450
    @priyankarasujee450 5 หลายเดือนก่อน +2

    මොඩයෙක් 😂

  • @NalindaHemantha-r6f
    @NalindaHemantha-r6f 5 หลายเดือนก่อน +3

    මාව හමිබෙන්ඩ එන්ඩ මම කියල දෙන්නමි මම ඉන්නෙ මල් වානෙ

  • @namalmadusanka3179
    @namalmadusanka3179 5 หลายเดือนก่อน +1

    Matanam therenne ne me mokakda wenne kiyala.oba thumanlata dedenama mata watinawa.kothana Hari weraddak welanam api hadagena me helaya ape ammawa beraganimu.oba dedenatama Jaya wewa. theruwan saranai dewi pihitai siyaluma dewi dewathaun wahanselage pihita arakshawa nirathuruwama lebewa siwhelayata Jaya wewa.

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 5 หลายเดือนก่อน +3

    ඊයේ කතාකලේ මා සමග තමයි

    • @GaganaPrathap
      @GaganaPrathap  5 หลายเดือนก่อน +2

      ලොක්කට පොඩ්ඩක් බැන්න අවුලක් නෑනෙ. ආදරේට බනින්නෙ වැරදි කරනකොට හදාගන්න.

    • @marywarnakulasooriya5971
      @marywarnakulasooriya5971 5 หลายเดือนก่อน +2

      ලොක්කා මගේ පන වගේ මම රකිනවා ඒයා ඇරෙන්න වේන කේනේක් නැ මේ ගමන යන්න ශවීශ්වය තෝරා ගත්තේ ඒයාව ඒක මම දන්න නීසයී කීවීවේ ඒතූමා වේනූවේන් රට වේනූවේන් පනවූනන් දොනවා කීයලා හෑබෑයී කටීන් පැන්නා හොදීන් හො නරකින් කීයලා වීශ්ව මාතාව මාව ඒවපූ කාරීය කරන්න කාලය හරී අපී ලෝක්කව ආරක්ෂා කලයුතුයි ගුරුතුමේනී 🙏🏻🙏🏻🙏🏻

    • @marywarnakulasooriya5971
      @marywarnakulasooriya5971 5 หลายเดือนก่อน +2

      ලෝක්කට බනිනවා මම නමීආසනැ🙏🏻

    • @ThakshilaMaduwanthi-kj2qq
      @ThakshilaMaduwanthi-kj2qq 5 หลายเดือนก่อน

      ​@@marywarnakulasooriya5971අපිත් කැමති ne😥😥😡😡

    • @marywarnakulasooriya5971
      @marywarnakulasooriya5971 5 หลายเดือนก่อน

      ගරූතූමේනී ඔබටත් වරදීන වේලාවක් ඒනවා

  • @danuka-vj5lj
    @danuka-vj5lj 5 หลายเดือนก่อน +6

    වුබ හාරකෙක් උම්බැ කියන්න එපා

  • @arunaluaruna
    @arunaluaruna 5 หลายเดือนก่อน +7

    😂😂😂 2013 හිරු අභිවන්දනා.... /2015 වෙනස ITN / 2016 දෙරණ නොපෙනෙන මානය ඔවාගෙත් එතුමා ඔයිට වඩා තර් ක බින්දා දන්නෝ දන්නවා.. අයියා ඒ අභියෝග කරන්න කලින් ඒවගේ බුදුදහමට නිගා කරනවා කතා කරලා එවා පරදලා එන්නකො... ජාතික එකේ අදෘශ්‍යමානයට ගිහින් ඔයටික කරන්නකෝ ඔක්කොටොම කලින් ගමනක් යන්න හදනකොට වෙන වෙන මගුල් කතා කරලා වැඩක් නෑ ඔවා කතා කරන්න ඕනි තරම් කාලය තිබුණා..

    • @GaganaPrathap
      @GaganaPrathap  5 หลายเดือนก่อน

      කලට වෙලාවට මරු නිල බලා ගැසීම රාවන රුද්‍ර සටන් කලාවයි

    • @asankakumara2683
      @asankakumara2683 5 หลายเดือนก่อน +1

      මෙ මොන අභියෝගද බන් 😂දැන් කට්ටිය ඇවිස්සීලා ඉන්නේ😅...පව් අසරනයෝ....

    • @arunaluaruna
      @arunaluaruna 5 หลายเดือนก่อน

      @@GaganaPrathap රාවණා සටන් කලා මට කියලා දෙන්න දෙයක් නෑ අයියා ඔය ඔංනම් එන්න මගෙන් අහගන්න.. නිලේ මාරු වෙලා.. තියෙන්නේ මෙතන.. හරි හරි ඔච්චරම ආසායිනම් මරු නිල වලට මං කිවේ අර ජාතික එකේ අදෘශ්‍ය මානය වැඩසටහනට පහරක් ගහලා පෙන්වන්න එකට ගිහින් හැබැයි තැන් තැන් වල බෑ අන්න එහෙමවත් අවොත් අභියෝගයක් කියලා පිලින්න පුළුවන් නැතුව මේ මොන නිලද 🤣🤣🤣

    • @dnatapaththu2093
      @dnatapaththu2093 5 หลายเดือนก่อน

      ​@@GaganaPrathap😂😂😂 rata hadann eddi agama adinna epa

  • @aselasuranga6214
    @aselasuranga6214 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @susa3082
    @susa3082 5 หลายเดือนก่อน +1

    විරුද්ධයි.
    1) අනෝජ් වෙදමහත්තය කියනව මේ රට වෙනුවෙන් කතා කරන කාටවත් බනින්න එපා. එයාලා හැමෝම එක්ක එයා ඉන්නව කියල.
    හැබැයි අනිත් අය සෙට් සෙට් වෙලා එයාට මඩ ගහන්න එක එක විදි හොයනව එකට එකතුවෙන් නැතිව ඒ පාර ඔබත් 😅
    2) ඔයාට ඔයාවම තේරුන් නැතිවුනාට සමහර කියන ඒවා කෙලින් නෑ ඔයාගේ. සමහර කියන්න මුලින් හදන දේ නෙවේ වීඩීයෝ වල කියන්නෙ. තමන් විතරක් හරි වගේ මතයක ඉන්නව වගේ හිතෙනව.
    3) පැහැදිලි සෙල්ලිපි අනුව ත්‍රිපිටකයේ සම්පූර්ණ වෙන්නෙ රහතුන්වහන්සේලාගේ දැනුමෙන්.
    එතකොට ඒක පිලිනොගන්න කියන්නෙ කොහොමද? සෙල්ලිපිත් බොරුද දැන්. 😅

    • @GaganaPrathap
      @GaganaPrathap  5 หลายเดือนก่อน +1

      @@susa3082 බොරු සෙල්ලිපියක් කොටල වලලල පෙන්නන්නද

  • @pradeepsamaranayaka5182
    @pradeepsamaranayaka5182 5 หลายเดือนก่อน +1

    අනේ ගගන තිීුපිටකය ගැන නොදන්න දේවල් නොකියා ඉදහන් නිකන් අවිඡි මහා නිරයේ වැටෙන්නේනැතිව.

  • @TWM-u3o
    @TWM-u3o 5 หลายเดือนก่อน +1

    🌸💜️🔯💜️🌸

  • @ChamaraChamara-ko1cf
    @ChamaraChamara-ko1cf 5 หลายเดือนก่อน +1

    Kauru hari neagitinna hadankota kakulean adinna kattiyak innwa ni. Ea wagea gon balleak pakayo

    • @GaganaPrathap
      @GaganaPrathap  5 หลายเดือนก่อน

      වෙදාට තප්පුලන මී ගවයෙක් වෙන්න එපා බන්. ඇස් ඇරල ලෝකෙ බලපන්.

    • @ChamaraChamara-ko1cf
      @ChamaraChamara-ko1cf 5 หลายเดือนก่อน

      Yako tho kiyannea 225 m thiya gann kiyalada . Gon paraya paduvea hitapan . Vean deayak balagean .

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 5 หลายเดือนก่อน +2

    ගූරූ තූමේනී ඔබත් රටට ආදරේනමි මේ වීඩීයෝව අයින් කරන්න මොකද කැකුණ තලන කොට හබන් කුකුල්ලූන්ට මගූල් කීයන කීයමන වගේ මේකෙන් වේන්නේ අනුරට ඔබ ඡයලබාදේන ඒකයී කීයලයී මට නමි හීතේන්නේ මතකනේ අහින්සක විප්ලවයට කලදේ

  • @udayapriyantha3365
    @udayapriyantha3365 5 หลายเดือนก่อน +2

    ඔනම ආගමක් ගැන දන්නේ කන්ද සාමි පුලුවන්නම් වරේන් කන්ද සාමි එක්ක බුද්දාගම ක්‍රිස්තියානි මුස්ලිම් ආගම් උනත් වරේන් කන්ද සාමි එක්ක වාදයකට සාක්ශි සහිතව පෙන්නනවා අහන්න දේන්නවා කියනව්වා ok

  • @laksmanbandara6313
    @laksmanbandara6313 5 หลายเดือนก่อน

    සත්ත්‍ය දර්මය ස්ථාපිත කරන කෙනා ඉන්නවා ත්‍රිපිටකයේ හරි දර්මය නැ කියන දේ අහන්නැ මොකද කරන්නේ