පූජගෙන් අහපු ප්‍රශ්න 51 ක - 51 Questions With Pooja - StarFriends

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2019
  • While visiting PLATINUM ONE SUITES for STAR FRIENDS high Tea event , Pooja Umashankar answers 51 rapid-fire questions to her fan Pooja opens up ..
    Starfriends Sri Lanka's #1 Celebrity Portal. The driving digital intimacy in Sri Lanka's celebrity space!
    More Info : www.starfriends.lk
    Like us : starfriends.lk
  • บันเทิง

ความคิดเห็น • 133

  • @chathurikamadushanie9785
    @chathurikamadushanie9785 3 ปีที่แล้ว +68

    අනේ පූජා අක්කියො ඔයා ගොඩක් අහින්සකයි ගොඩක් ලස්සනයි කිසිම ආඩම්බරයක් නෑ ගොඩාක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට 😘😍

  • @nehakaushi8319
    @nehakaushi8319 4 ปีที่แล้ว +162

    නිහතමානිම එකම නිලිය... ආදරෙයී හැමදාමත් පූජා අක්කියෝ... 😘😘😘😘

  • @nilminiakurananilmininilmi8795
    @nilminiakurananilmininilmi8795 4 ปีที่แล้ว +56

    හරිම නිහතමානී කෙනෙක් ඔයා. ලංකාවේ කෙනා ඉන්ග්ලිෂ් වලින් කථා කරනකොට ඉන්දියාවෙන් ආව ඔයා හරිම ලස්සනට සිංහල කතා කරනවා. හැමදාම ආදරෙයි. බුදුසරණයි දෙවිපිහිටයි

  • @brok....8254
    @brok....8254 2 ปีที่แล้ว +24

    ලංකාවේ උන් පාඩ දාන්න එන්ග්ලිෂ් වලින් කතා කරනෝ. ඒ මනුස්සය හරියට කතා කරන්නත් බැරිව සිංහල කතා කරනෝ. හදවතින්ම ගොඩක් අදරෙඉ හැමදාම. පුජා අක්කා ඔයට අපි ❤❤

  • @nuvithanage5002
    @nuvithanage5002 4 ปีที่แล้ว +234

    කිසිම අහංකාර කමක් නැතිව english වලින් ප්‍රශ්න අහද්දි සිංහලෙන් කතා කරනවා .ආදරෙයි පනටත් වඩා පුජා අක්කිට 😘😘😘😘

    • @sonaliwanigasekara5662
      @sonaliwanigasekara5662 4 ปีที่แล้ว +6

      මටත් හිතුනා 👍👍👍👍👌👌👌

    • @sagarikadiaz5043
      @sagarikadiaz5043 4 ปีที่แล้ว

      nu vithanage kindergarten English interviewer. He got very long way to go learning better English before interviewing someone again. Elocution training needed badly.. not fluent English wtf interview in Sinhala..shame on this dumb interviewer..

    • @sanjanafernando9307
      @sanjanafernando9307 4 ปีที่แล้ว +1

      Math eka kiyannai awe🤗

    • @hansimuthu3084
      @hansimuthu3084 4 ปีที่แล้ว +6

      ඒකනෙ ඇයි අපේකම අමතක කරන්නෙ.. පුුජා කැමති සිංහල කතාකරන්න.. අපේ අය අනේ මන්ද ..😆😆

    • @amilanishantha4309
      @amilanishantha4309 2 ปีที่แล้ว +2

      දුප්පත් අයට දෙන්න කියලා ජෙසූතුමාකියලතියෙනව.පොහොසතුන්ටලබාගන්ලෙසි.පනූමටදෙන්නථපා.ජැඇලcgc.පල්ලියටයන්න.කොමහරි.ඹයාටහොදක්මවෙවා

  • @haza2147
    @haza2147 2 ปีที่แล้ว +15

    පොලොවේ පය ගහලා ඉන්න නිහතමානී චරිතයක්💯♥️ මගේ ආසම නිලිය 😘♥️

  • @zeehara2536
    @zeehara2536 4 ปีที่แล้ว +51

    නිහතමානීකම ඇග පුරාම තියෙන ළමයෙක්..මං පුදුම තරම් ආදරෙයි මෙයාට..ලංකාවේ ඉන්න සිංග්ලිශ් කතා කරන ...කලු සුද්දියන්ට වඩා කොච්චර ඉදිරියෙන් ඉන්නවද බලන්න නේ..අපි ආදරෙයි පැටියෝ ඔයාට...ඔයාගේ අම්මා තාත්තා..සහා hubby ...කොච්චර වාසනාවන්තයි ද..ඔයා වගේ කෙනෙක් ලබන්න..Stay Blessed Darling ...💓💓💓💓

  • @user-ls2qi3tx3h
    @user-ls2qi3tx3h 4 ปีที่แล้ว +90

    පූජා ලස්සනට සිංහල කතා කරනව සිංහල එකී English කතා කරනව ආදරෙයි පූජා 💖

    • @dinaravishmini7661
      @dinaravishmini7661 3 ปีที่แล้ว +2

      Mala wikarayaknee niwedikawa 😂

    • @vineethaseinthuragedara7141
      @vineethaseinthuragedara7141 3 ปีที่แล้ว +1

      අයියෝ වැඩක් නැහැ කියලා පූජා ලස්සනට සිංහල කතා කරනවා ලංකාවේ moda genu ලජ්ජාවක් නැති

  • @charunimadhurasingha3780
    @charunimadhurasingha3780 3 ปีที่แล้ว +27

    නිහතමානීම නිළිය.......❣️❣️💗💗

  • @susanthapathmasiri8047
    @susanthapathmasiri8047 3 ปีที่แล้ว +32

    පූජා කවදාවත් ලස්සනයි ❤

  • @ishanigamage5123
    @ishanigamage5123 4 ปีที่แล้ว +16

    My favorite actress ❤️❤️

  • @arunodiadiththaya6069
    @arunodiadiththaya6069 3 ปีที่แล้ว +10

    Ane godak හොඳයි oya api wage අහිංසක aya gena හිතලා සිංහලෙන් kathaa කරනවා .ආදරෙයි හැමදාම ❤❤🌷🌹🌹

  • @bhagya754
    @bhagya754 4 ปีที่แล้ว +16

    Pooja umashankar akka is the icon of humbleness in sinhala cinema. 💞💞💞

  • @sewwandifernando7278
    @sewwandifernando7278 4 ปีที่แล้ว +15

    How Nice God has changed your life and you feel so blessed and we feel God s love in you.

  • @prajeeshsk4599
    @prajeeshsk4599 3 ปีที่แล้ว +4

    ശ്രീലങ്കൻ സുന്ദരി.... വിധിയും മുൻ സിനിമ വല്ലാതെ ഇഷ്ട്ടപ്പെട്ടു... സൂപ്പർ

  • @hasharanethmini5084
    @hasharanethmini5084 3 ปีที่แล้ว +10

    හරිම නිහතමානී කෙනෙක්❤️❤️

  • @madudk8710
    @madudk8710 4 ปีที่แล้ว +8

    pooja akki please come the japan ... sakura flower in very beautiful....🤩

  • @shanadosri
    @shanadosri 4 ปีที่แล้ว +53

    හෙළුවෙන් වනපාන්,,, ඉන්දියාවේ ඉඳන් ලංකාවට ආපු උමාශංකර්ලා සිංහලෙන් කතා කරනවා,,, ලංකාවෙ ඉන්න අපේ සිංහල හර්ෂනීලා ඉංග්‍රීසියෙන් කතා කරනවා😙😙😙😙හෙළුවෙන් වනපාන්😂😂😂😂😂😂😂

  • @sugathmadhushanka9422
    @sugathmadhushanka9422 4 ปีที่แล้ว +18

    Sounds මදි. හරියට ඇහෙන්නෙ නෑ

  • @hansimuthu3084
    @hansimuthu3084 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි .... සදා සතුට ලැබේවා ... වාසනා වේවා...

  • @sashiniharsha5480
    @sashiniharsha5480 4 ปีที่แล้ว +8

    Oya thamai mn asama niliya puja akkiyooooo...😍😍😍😍

  • @inokaperera2531
    @inokaperera2531 4 ปีที่แล้ว +7

    Hi, Pooja , its nice to see you are wearing yep band (Yellow band)

  • @saarafernando5890
    @saarafernando5890 4 ปีที่แล้ว +6

    One of my favvvv actress ..😍😍😘

  • @aymansdiaries
    @aymansdiaries 4 ปีที่แล้ว +7

    Pooja my favorite person

  • @dilkavihangi2262
    @dilkavihangi2262 4 ปีที่แล้ว +12

    Math oyge fan knk kiyddi ehenm fan nmi family eke kiynna..... wuwww akki mechchra nihathamani kmk mnnm kisima niliykge dkla ne...hema niliyktama wda lssnath oya.... e wgema nihathamanith oya..... adrei akki pna... 😘😘😘😘😘😘

  • @hinditips7404
    @hinditips7404 4 ปีที่แล้ว +5

    පූජා අක්කී..ආදරෙයි

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 4 ปีที่แล้ว +5

    Pooja oya wege mage yaluwa eya enne etaleye oyata budu saranai👍😘😘

  • @thariqvictoriapartners597
    @thariqvictoriapartners597 3 ปีที่แล้ว +2

    Pooja attha Katha karanawa. Shankar's na api ekata kamathiy.attha ta Thana thiyenawa. Keep it up. 🌷👌

  • @shashinishashini2827
    @shashinishashini2827 4 ปีที่แล้ว +1

    I love you puja akki.aththatama oya tharam hoda niliyak manussakama thiyena kanthawak mn mita kalin dekala ne.best of luck

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 4 ปีที่แล้ว +14

    A flower among flowers ❤🤗.

  • @sandrialaren1465
    @sandrialaren1465 4 ปีที่แล้ว +9

    genuine lady. 😍😘

  • @commerce171
    @commerce171 2 ปีที่แล้ว +1

    හරිම ආදරෙයි ❤️ලන්කාවෙ නිහතමානීම නිලිය❤️❤️

  • @chalanimadushika6455
    @chalanimadushika6455 3 ปีที่แล้ว +5

    𝐌𝐲 𝐅𝐚𝐯𝐨𝐮𝐫𝐢𝐭𝐞 𝐀𝐜𝐭𝐫𝐞𝐬𝐬 Pooja umashanker

  • @meenuariyadasa4489
    @meenuariyadasa4489 4 ปีที่แล้ว +2

    Ane hug ekk denna hithenw appa..hurthl wdiyt ktha krnw...hrim hondai akki..ahnkara ne poddkwth..adrei akkiyo😘😍🌹

  • @amnaamna9651
    @amnaamna9651 4 ปีที่แล้ว +7

    I like pooja akki

  • @ishanimadurangi3232
    @ishanimadurangi3232 3 ปีที่แล้ว +4

    Pooja umashankar ❤️

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 2 ปีที่แล้ว +2

    My favorite film anjalika🥰🥰🥰🥰❤❤❤

  • @sndfrd8826
    @sndfrd8826 4 ปีที่แล้ว +3

    Wediya style nokarath oya maarama lassanai akkiyo.style karana ayatawath echchra lassanak ne aththmai. Much love akkiyo ❤❤❤❤❤❤❤

  • @jenalidiwya9011
    @jenalidiwya9011 3 ปีที่แล้ว +5

    Love you akki soo much ❤️

  • @uniquewaves228
    @uniquewaves228 3 ปีที่แล้ว +3

    Pooja akka ❤️❤️❤️

  • @amilaruwan6613
    @amilaruwan6613 2 ปีที่แล้ว

    ඔයා හරී ශෝක පූජා අක්කේ..ආදරෙයි ගොඩා....ක් ❤️❤️❤️😘😘

  • @rukshidilukshika7361
    @rukshidilukshika7361 3 ปีที่แล้ว +1

    Ane mage pooja akkita adarei..........ummmmmmmmmmmmmmmmmmmmmmmmmma

  • @sandipaniariyadasa3186
    @sandipaniariyadasa3186 4 ปีที่แล้ว +7

    Adrei akkiyo godak❤️🌹😘👍

  • @ransinisenewirathna
    @ransinisenewirathna 3 ปีที่แล้ว +2

    Adarei puja akkii😍😘😘😘

  • @purnimarajapakse8559
    @purnimarajapakse8559 ปีที่แล้ว

    Beautifull Poja Umashanker Madam.

  • @manushaweththasinghe53
    @manushaweththasinghe53 3 ปีที่แล้ว +3

    Puja akka api oyata godak kamathi

  • @recipenetwork2917
    @recipenetwork2917 4 ปีที่แล้ว +3

    Adareii puja akkiyo

  • @Abey2000
    @Abey2000 7 หลายเดือนก่อน +1

    පූජා අක්කා ❤

  • @sharashanu5816
    @sharashanu5816 4 ปีที่แล้ว +4

    Eh lankawe kena english wln ktha kradi pooja plwn widhata sinhala ktha krnwa..niyamai pooja❤❤

  • @sanathdivakara9008
    @sanathdivakara9008 2 ปีที่แล้ว +2

    පූජා සේලයින් 🙏

  • @pathmavijay6174
    @pathmavijay6174 4 ปีที่แล้ว +1

    Super Pooja g.

  • @thiliniathukorala4109
    @thiliniathukorala4109 3 ปีที่แล้ว +1

    Ane puka akkiiii oya sinhalin katha karannako oyage sinhala pranausetion harima lassanai..puluwan hama welema sinhalin katha karana..adarei godaaaaaaaaaak..🥰🥰🥰💖💖💖💖💖

  • @sithuminiperera6324
    @sithuminiperera6324 4 ปีที่แล้ว +58

    india walin apu girl try karanawa sinhla katha karnna..ara presenter haiyoo mnda anee..😕

    • @kaushiserasinghe9424
      @kaushiserasinghe9424 4 ปีที่แล้ว +6

      ඔව් හරිම අමාරුවෙන් English වලින් ප්‍රශ්න අහන්නේ

    • @nuwanbuddika3653
      @nuwanbuddika3653 4 ปีที่แล้ว

      Kiyala wadak naa..🤣

  • @ruuusri7535
    @ruuusri7535 4 ปีที่แล้ว +3

    Adrei pana jesu pihitai

  • @tharushinavindya3297
    @tharushinavindya3297 5 หลายเดือนก่อน

    Puja akka ❤️😘

  • @pathumjayashan5764
    @pathumjayashan5764 3 ปีที่แล้ว +1

    Oya shoi adarei godaaaak

  • @user-ml6bz6ug8f
    @user-ml6bz6ug8f 3 ปีที่แล้ว +6

    පූජා සිංහලෙන් කතා කරනෝ ප්‍රශ්න අහන geni ඉන්ග්‍රීසී යෙන් අහනෝ.බලන්න ඉපදුනේ ඉන්දියාවේ උනත් සිංහල අමතක ne.අපේ උන්ට සිංහල මතක ne.

  • @Nelunikathathsarani
    @Nelunikathathsarani 2 ปีที่แล้ว

    Sooooi ❤❤❤❤❤😘😍😘

  • @bimalalwis1371
    @bimalalwis1371 4 ปีที่แล้ว +1

    Oyaga bags aka tama hodama baga aka.UMmmmmmmmmmmmmmaaaaaaaaaaaaa.akkiyooooooo.

  • @toptiktok8279
    @toptiktok8279 3 ปีที่แล้ว +3

    පුජා අක්කි ආදරෙයි ගොඩාක්

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว +8

    Ape kalawe inna aya wage newei hamotama nangi,malli kiyanne harema nihatamani...

    • @meenuariyadasa4489
      @meenuariyadasa4489 4 ปีที่แล้ว

      Ape ay tikk janppriy unm oluwt gnnwne ekai ane..

  • @sameerapriyankara6014
    @sameerapriyankara6014 4 ปีที่แล้ว +2

    Lankawe kamata lajjai oyata sinhala bari ekara. Puja oyata budusaranai

  • @shayamirajakaruna2057
    @shayamirajakaruna2057 4 ปีที่แล้ว

    Wow lssani

  • @AnthaniFernando
    @AnthaniFernando 8 หลายเดือนก่อน

    ❤😊✨️Antony

  • @gnanagamage5495
    @gnanagamage5495 3 ปีที่แล้ว +2

    ඔයා හරිම ලක්සනයි

  • @nelumsepali6753
    @nelumsepali6753 4 ปีที่แล้ว +14

    Pooja akka sinhalen katha karaanawa ape sinhala bashawata lajja karanawa me niwedikao lajjai apita

  • @avishkalokugamage3778
    @avishkalokugamage3778 4 ปีที่แล้ว +1

    Puja akki is very humble

  • @lovelygirl4087
    @lovelygirl4087 11 หลายเดือนก่อน +2

    ❤❤

  • @wineethanishanthi3770
    @wineethanishanthi3770 2 ปีที่แล้ว

    ලංකාවෙි නිලියෝ දන්න සිංහල කියන්නෙ නැතිව තටමතටම ඉංග්‍රීසි කියනවා එත් ඔයා එකෙ අනිත්පැත්ත ඔයා හොදට සිංහල කතාකරනවා ඔයාට ගොඩක් ආදරේ යි. අක්කි

  • @fathimailma22
    @fathimailma22 4 ปีที่แล้ว +5

    Akki😍😍

  • @chamindaletitgo
    @chamindaletitgo 4 ปีที่แล้ว +3

    එල

  • @kkkcc1753
    @kkkcc1753 4 ปีที่แล้ว +3

    Lankawe ganu araka eliye dagena minissunwa kulappu karanna yanakota meya kochchara hodaida india we godak niliyo heluwen adinawa Ape rate eun itath wada heluwen adinne eth samastha ganu ayagen meya kochchara lasssanata body eka wahenna adinawa kohewath penna adala man dakala nahe

  • @saumyasadarenu1759
    @saumyasadarenu1759 4 ปีที่แล้ว +1

    Mama kamathima Nikita oaya akke.kisima ahan Kara Kamal na.as wahak man wadinna APA.budu saranai

  • @ashenkumara9243
    @ashenkumara9243 4 ปีที่แล้ว +3

    💞💞💞💞💞💞💞

  • @kithmikithmi8656
    @kithmikithmi8656 4 ปีที่แล้ว +3

    ❤️💐

  • @dukavitharamai8821
    @dukavitharamai8821 4 ปีที่แล้ว +4

    lassanai akka godak oya

  • @user-te4uy3ho6e
    @user-te4uy3ho6e 3 ปีที่แล้ว

    Adari oyata hamadama puja patiyo

  • @jeewanadee7098
    @jeewanadee7098 3 ปีที่แล้ว

    puja akka sinhalen katakaraddi rate akkek

  • @jackbroos1937
    @jackbroos1937 4 ปีที่แล้ว +4

    The women who ask questions ,feel pooja uncomfortable.

  • @shyamaranga
    @shyamaranga ปีที่แล้ว

    ❤️❤️❤️

  • @pasanmalinda1199
    @pasanmalinda1199 4 ปีที่แล้ว +5

    Pooja akka sinhalenuththara denawa.prashna ahana kena English kiyawanawa....

  • @sharmilamanikkavasagam9154
    @sharmilamanikkavasagam9154 4 ปีที่แล้ว +1

    Soo cute

  • @Kinu.2003
    @Kinu.2003 4 หลายเดือนก่อน

  • @shalikaph2778
    @shalikaph2778 4 ปีที่แล้ว +1

    😙😙

  • @renukarenuka3720
    @renukarenuka3720 4 ปีที่แล้ว +2

    ❤❤❤❤👍😍😍😍😍😍😍😍😍

  • @jackbroos1937
    @jackbroos1937 4 ปีที่แล้ว +2

    monawada me meki ahanne pooja akkagn..

  • @ckchathuu4862
    @ckchathuu4862 3 ปีที่แล้ว

    😍

  • @sumithnandana2684
    @sumithnandana2684 2 ปีที่แล้ว

    Pooja akka rosha Malak wage lakshanai ayata aswahak katawahak wadinna epa ape pinakata pahala unu aya hadawathimma aya sri lankika sinhala le urumakam kiyana supiri niliyek aya

  • @Marcy-bi7rp
    @Marcy-bi7rp 4 ปีที่แล้ว +1

    Bolanda prashna ahanne aioooo

  • @thiliniseneviratne9917
    @thiliniseneviratne9917 4 ปีที่แล้ว +7

    too much of questions from the begining shes doesnt have proper time to breath even . should have given a nice welcome . shes loaded with bags haha

  • @lamagei1143
    @lamagei1143 4 ปีที่แล้ว

    Oua hema damath magae hadawathe innawa

  • @user-fe6zo3dx1p
    @user-fe6zo3dx1p 2 ปีที่แล้ว

    Mama oyage starfirends eke mama innawa mama kohomada oyata msg karanne

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani9978 ปีที่แล้ว +3

    පුදුම ලස්සනක් තියෙන්නේ පුජාගේ.🤗🤗🤗

  • @dukavitharamai8821
    @dukavitharamai8821 4 ปีที่แล้ว +3

    Arabic kama hadana hati balanna puluwan issararata food decoration balannath puluwan mawa subscribe karanna budusaranayi oyala hamotama

  • @dinuwarnasooriya1191
    @dinuwarnasooriya1191 4 ปีที่แล้ว +1

    I love u

  • @kanthiperera6208
    @kanthiperera6208 4 ปีที่แล้ว +2

    Hoda kella

  • @kkkcc1753
    @kkkcc1753 4 ปีที่แล้ว +1

    Lankawe ganu sobaneta English katha karanawa pooja Sinhala len katha karanawa lanawe ganunge puduma sobanayak attama thiyenne .

  • @isharasilva4578
    @isharasilva4578 4 ปีที่แล้ว +6

    Who the hell is this announcer.. boring..

  • @madushaashan5801
    @madushaashan5801 3 ปีที่แล้ว +6

    මෙන්න නිලියො අනිත් ගොන් බඩුත් ඉගෙන ගනිල්ල

  • @manjulakumari9372
    @manjulakumari9372 4 ปีที่แล้ว

    Adee.patta.padueu.wesiye.tho.sinhala.neda.gono.katha.karapiyako.balliye.sinhalen.gonek.nowe.tho.hari.baduwada.bola