ඒරියා 51 පිළිබඳව බොබ් ලසාර්ගේ හෙලිදරව්ව - පෘථිවියෙන් පිට ජීවීන් පිළිබඳ විග්‍රහයක් #02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 2K

  • @Raamuwa
    @Raamuwa  ปีที่แล้ว +35

    🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global

    • @DineshMaduranga-fh6pz
      @DineshMaduranga-fh6pz ปีที่แล้ว

      ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි 🦔🦔🐤🦊🐱🐱🦊🦊🐱🦊🦊🦊🦊🦊🦧🦊🦧🐕‍🦺🦝🦧🦊🦊🦊🦝🦝🐈වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ffyyර ලිවfifිfය හැක.fifu🍐🍒🍒🍒🥦🥦🥦🥦🥦🥦🍓🦝🐂🐺🐂🦊🐂🐺🍓🍓🍓🍓🍓🍓🍓🍓🎶🔔🐈🦝🦝🦊🦝🦝🐈🦊🦝🐈🦊🦊🦊🦊🐈🦊🦊🦧🦊🦊🦊🦊🐃🦊🐩🐱🦊🦊🦊🐃>:)🦊🦊🦊🐂🐷🐈🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🐈🦊🦊🦊🦝🦝🦝🐶🦝🦊ff🦊🦊🦊🦝🦊🐽🚼🚾🚾🚾🚾🚾🚾🚾🚾🚾🚾🚾🛃🚾🚾🐹🐽🐹🐹🐹🐹🐹🐹🐹🐹🚻🐈🐱🐹🐹🐹🐹🐘🐹🐽🐇🐇🛄🛄🚾🚾🚾🚾🚾🚾🚾🚾🚾🐹🐖🐇🐇🦊🦊🦊🦊🦊🦊🦊🐃🐱🐱🐱🐩🐱🐈🦊🦊🐱🐕‍🦺🐱🐱🦮🐂🐗🐗🐗🦬

  • @agampodirisinukaveen1538
    @agampodirisinukaveen1538 3 ปีที่แล้ว +1849

    විනාඩි 45 පිටිපස්සේ තියෙන පැය 50-60 මහන්සිය ගොඩක් අය දකින්නේ නැහැ..... වැදගත්, ගුණාත්මක දෙයක් අපට දෙන්න කරන කැපවීමට අපේ ප්‍රණාමය....................

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +288

      ස්තුතියි!

    • @theekshanasandaruwan4720
      @theekshanasandaruwan4720 3 ปีที่แล้ว +21

      අනිවාරෙන්ම

    • @hasithawikcramarathna8565
      @hasithawikcramarathna8565 3 ปีที่แล้ว +18

      @@Raamuwa aiye ලාස් වේගාස් වල නේද අබිරහස් ගොලාකාර ගල් තියෙන්නේ.ඒ ගැන පොඩ්ඩ්ක් කියලා දෙන් පුලුවන්ද

    • @pabasaragimhan6667
      @pabasaragimhan6667 3 ปีที่แล้ว +22

      @@Raamuwa ඔයානම් ඇවිදින පුස්තකාලයක් අයියේ, වචනයේ අර්තයටම ගැළපෙන බුද්ධිමතෙක්.

    • @fromsrilanka94
      @fromsrilanka94 3 ปีที่แล้ว +8

      එකගයි...ඇත්තටම ඔව් ජීවිතේ වටින කාලයක්.වැය කරනවට පින් රන්දික අයියට..❤

  • @nuwandon6776
    @nuwandon6776 3 ปีที่แล้ว +389

    ස්කෝලෙ කාලෙවත් මේ වගේ සංයමයකින් පැහැදිලි කරල දීල නෑ ඔබේ වටිනා කාලෙ වැයකර අප දැනුවත් කිරීම සම්බන්ධයෙන් බොහොම ස්තූතියි බුදු සරනයි🙏

  • @dhanushkayohan2097
    @dhanushkayohan2097 3 ปีที่แล้ว +635

    ඔබතුමන්ගේ මධ්‍යස්ථභාවයනම් ඉතාම ප්‍රසංශනිියයි. සෑම වීඩියෝ එකකම ඒ ලක්ෂණය ඉතා හොඳින් තියෙනවා .ජයවේවා රාමුව 👌💪👍

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +175

      උත්සාහ කරනවා. නමුත් සෑම විටම මා සාර්ථක නෑ. ස්තූතියි.

    • @thimiradilakshana4411
      @thimiradilakshana4411 3 ปีที่แล้ว +12

      @@Raamuwa සාර්තකත්වය සාපේක්ශය් ඔබට සාපේක්ශව ඔබට මදි නමුත් සමාජයට සාපේක්ශව ඔබ වෙනම තලයක 🏆

    • @tharinduthaaru2502
      @tharinduthaaru2502 3 ปีที่แล้ว

      ehenam jaya wewaaaa!!!! randikaaa aiyeee obatath paulee sematamath kiriyen peniyen ithirena sudhuma suda aluth auruddak wewaaa,!!!!!!!🙏🙏🙏❤️❤️❤️❤️

    • @dulashanrajesh3144
      @dulashanrajesh3144 3 ปีที่แล้ว

      @@Raamuwa 000000000⁰000⁰00000000⁰00000000000⁰0000000000⁰0⁰00000⁰0000000000000000000000⁰00000⁰0⁰000000000⁰⁰⁰⁰⁰⁰⁰000⁰0⁰0⁰0⁰0⁰0⁰00⁰0⁰0⁰0⁰0⁰0⁰0⁰00⁰0⁰0⁰0⁰0⁰0⁰⁹⁹

    • @kalindagurudeniya2836
      @kalindagurudeniya2836 3 ปีที่แล้ว +5

      නිහතමානී උගතෙක් ❤

  • @lakshikasilva6376
    @lakshikasilva6376 3 ปีที่แล้ว +113

    අයියේ ඔයගේ වීඩියෝස් ගැන ප්‍රසිද්ධ පුද්ගලයින් සහ ස්වාමීන් වහන්සේලා සාකච්ඡාවට ගන්නවා මම පෞද්ගලිකව දැකලා තියෙනවා. අයිය සාර්ථයි.. ජය.. ✌️

  • @gamingkolla2187
    @gamingkolla2187 3 ปีที่แล้ว +16

    මේ vedio eka 4 පාරක් බැලුව අප්පා ඔයා මේක කරන විදියට බලන්නමයි හිතෙන්නෙ මටත් කුතුහලයක් ඇති වෙනව මේව ගැන හොයන්න ගොඩාක් ස්තූතියි 🙏🙏❤️✨️🌈️

  • @isuru8080
    @isuru8080 3 ปีที่แล้ว +738

    ජර්මනිය පිටසක්වල යානා ගැන කරපු පර්යේෂණ ගැන video එකක් ඕන කියන අය මේකට like කරන්න 😇

    • @arav8427
      @arav8427 3 ปีที่แล้ว +2

      Germany make UFO with 12 BMW engine a and something called free energy

    • @iri8132
      @iri8132 2 ปีที่แล้ว

      @@arav8427 😂

    • @AutomotivewithVIDU
      @AutomotivewithVIDU ปีที่แล้ว

      ලංකාව කරපුව එපාද 😢

  • @neeeemaaal2213
    @neeeemaaal2213 3 ปีที่แล้ว +253

    පම්පෝරි නැ,ක⁣ාටවත් අපහාස කරන්නෙ නැ ,අනිත් ඒවත් එක්ක එකට එක කරන් නැ..... රාමුව❤️❤️❤️❤️

    • @slmobil498
      @slmobil498 3 ปีที่แล้ว +5

      Ou math ehema kamathi

    • @MindPowerLK
      @MindPowerLK 3 ปีที่แล้ว +6

      ekanam aththa

    • @ruchirasenadera6006
      @ruchirasenadera6006 2 ปีที่แล้ว

      කතාව කියද්දි චිත්ත රුප මාවා ගන්න ලේසියි අපිට.අදරේයි කරන කැපවීමට💪❤️

  • @Nandasenaa
    @Nandasenaa 3 ปีที่แล้ว +85

    අද වැඩසටහන ගොඩක් වැදගත් වුනා අය්යේ.ඔයා ඉදිරිපත් කිරීමෙ හැකියාව, කථන විලාශය,ඔබගේ දැනුම,ඒ වගේම ඔබගේ මද්ධ්‍යස්ථබාවය ඉතාම ඉහලයි අයියා.ඔබට ජය වේවා ❤️

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 10 หลายเดือนก่อน +4

    ඔබගේ මේ පැහැදිලි කිරීම සහ ඉදිරිපත් කිරීම අතිවිශිෂ්ටයි රන්දික සහෝදරයා ❤ අපගේ දැනුම වඩන්නට මේ දරන වෑයමට ගොඩක් ස්තූතියි ❤❤

  • @tharindumalinga2428
    @tharindumalinga2428 3 ปีที่แล้ว +67

    පොඩි කාලේ ඉදන් ගොඩාක් ආසාවෙන් උනන්දුවෙන් හොයපු මාතෘකාවක්..
    බොහොම ස්තූති අයියේ. 💓

  • @laiyasjourney
    @laiyasjourney 3 ปีที่แล้ว +88

    Bob lazar ගැන පැහැදිලි එක මතයකට නම් එන්න අමාරුයි. නමුත් අපි හිතනවට වඩා US Government එක area 51 එකේ ගොඩක් රහස් පිටත ලෝකයට හංගගෙන ඉන්නේ.

  • @thennakooncv8495
    @thennakooncv8495 3 ปีที่แล้ว +383

    අහම්බෙන් විඩීයෝ එකක් දැකලා දැන් පිස්සුවෙන් වගේ අලුත් episode එකක් දානකන් බලන් ඉන්න මං වගේ බැතිමතුන් තව සිටීද??😅

    • @thanupriyanga6140
      @thanupriyanga6140 ปีที่แล้ว

      මමත් ඒ වගේ

    • @Raysmom
      @Raysmom ปีที่แล้ว

      බැතිමතෙක් වෙන්න එපා බ්‍රදර් රන්දික මහත්මයත් අපිට මිත්‍රවරුණි කියලනෙ කතා කරන්නෙ

    • @thennakooncv8495
      @thennakooncv8495 ปีที่แล้ว +1

      @@Raysmom හා.👍

  • @NOSeeMa
    @NOSeeMa 3 ปีที่แล้ว +518

    රාමුව මේ අවුරුද්ද(2021) ඇතුලත 1M ගහන්නම ඕනි channel එකක්..🔥❤️👍

    • @madupanimsara1779
      @madupanimsara1779 3 ปีที่แล้ว +43

      අනිවා.... ඒත් තාම අපේ මිනිස්සු එච්චර දියුණු නෑ... අපේ මිනිස්සු යන්නෙ කුණුහරපයක් කියාගෙන ගොන් අතල් එකක් දෙන තැනට...🥺

    • @user-lx1ji4jb4c
      @user-lx1ji4jb4c 3 ปีที่แล้ว +30

      මේවට 1M දෙන්න තරන් මොලේ තියෙන උන් ලන්කාවෙ ඉන්නවනම් ලොකු දෙයක්..

    • @bmxjaya
      @bmxjaya 3 ปีที่แล้ว +35

      එහෙම ගන්න නම් ටයිටල් එක වෙනස් කරන්න ඔනා.
      "බොබ් ලාසාර් ගේ ගනිකාවක් කියු මෙතක් නොකි කතාව " 😜😜😜

    • @travelmaniasl2337
      @travelmaniasl2337 3 ปีที่แล้ว +5

      Echara hoda un lankawe innawanam api melahata pawena pirisith hadala

    • @ezio7214
      @ezio7214 3 ปีที่แล้ว +3

      @@bmxjaya 👌

  • @rimoshanfernando4190
    @rimoshanfernando4190 3 ปีที่แล้ว +8

    හරි දත්ත හොයා ගන්න සැහෙන්න මහන්සියක් ගන්න ඕනේ ...මේ වැනි ඉදිරිපත් කිරිමකට අයියේ ඔයා මහන්සි වෙන්න ඕන තරමේ දිග පළල මට නම් හිතාගන්නවත් බෑ .. බොහොම ස්තුතියි අයියේ අපි වෙනුවෙන් ඔබේ වටිනා කාලය වෙන් කරනවට 🙏

  • @chanukajayanga176
    @chanukajayanga176 3 ปีที่แล้ว +44

    තමන් අපහසුවෙන් හොයා ගන්නා දැනුම් තොරතුරු කිසිදු අගයකිරීමකින් තොරව නිර්ලෝභීව සමාජයට ලබා දෙන ඔබ වැන්නවුන් රටට සම්පතක්...දීර්ඝායු වේවා...

  • @ashen1073
    @ashen1073 3 ปีที่แล้ว +155

    රාමුව කියන්නෙ රාමුවෙන් පිට චැනල් එකක් ඒකයි රාමුවට හැමෝම ගරු කරන්නෙ🔥🍂

  • @thattaya123
    @thattaya123 3 ปีที่แล้ว +58

    ඒ conclusion එකට මන් කැමති, මන් මේ channel එකට කැමතිත් අන්න ඒ නිසා, හැමෝම සුබ පතලා තිබ්බා, 1 milion ගහන්න ලැබෙන්න කියලා, එහෙම වුනොත් අන්න ඒදාට තමයි ලංකාව සංවර්ධිත රටක් වෙන්නේ, අනේ අපිට එහෙම වෙන්න ලැබේවා...!!! ජය...❤️

    • @SL_Gura_886
      @SL_Gura_886 หลายเดือนก่อน

      😊😅

  • @wasath1
    @wasath1 2 ปีที่แล้ว +8

    බෙහෙවින් ස්තූතියි ඔබගේ වටිනා කාලය කැපකරමින් මෙවෙනි වැඩසටහන් ඉදිරිපත් කිරීම පිළිබදව .

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +14

    මිනිස්සුට විකාර එකතු කරන යූ ටියුබ් චැනල් අතරෙ වැඩසටහනක් දැනුම සපිරි වැඩසටහනක් , සුබ පැතුම් වැඩේට ❤️

  • @DIGITALHEARTITAcademy
    @DIGITALHEARTITAcademy 3 ปีที่แล้ว +41

    දැනුම පිපාසිතයන්ට සීතල දිය උගුරක්.
    Very interesting topic, keep posting more videos please.
    ඔබතුමාට අපේ ප්‍රණාමය 🙏
    රාමුවට ආදරේ අය කෝ බලන්න. ❤️❤️❤️❤️❤️

  • @වේළුසුමන
    @වේළුසුමන 3 ปีที่แล้ว +72

    මුලින්ම දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් ක්‍රීඩක, හශීම් අම්ල, වගේ දැක්කෙ මං විතරද 😲🙈😍🤩😂😂🤣🤣 ඔයා නම් සුපිරි දක්ෂයෙක් සහෝ ජය වේවා බුදු සරනයි🙏

    • @techtube3362
      @techtube3362 3 ปีที่แล้ว +6

      මොයින් අලි

    • @sanjuatthanayake342
      @sanjuatthanayake342 2 ปีที่แล้ว +3

      sira amla wage

    • @වේළුසුමන
      @වේළුසුමන 2 ปีที่แล้ว +4

      @@sanjuatthanayake342
      එක වගේ 7 කතාව ඇත්තක් ඒක උනෙ මගෙ යාළුවෙක් යුද්දෙදි නැති උනා ඊට පස්සෙ අව් 8 වගේ මට එයා මූනට මූන සෙට් උනා හිතන්නවත් බෑ ඒක නම් මිනිහ එක්ක කතා කරන්න බැරි උනා ඒක මාර අව්ල් එයාම තමා බැලුවම ඒත් එයා නෙමේ කියල දන්නව

    • @jayathilakarandula9475
      @jayathilakarandula9475 2 ปีที่แล้ว +3

      Hashim Mohomed Amla ගේ උඩු රැවුලයි ඇස් දෙකයි ටිකක් වෙනස් උනා නම් හරියට හරි.. හැබැයි අපේ රාමුව අයියා ඊට වඩා ලස්සනයි..🥰

  • @ramithatheekshana1853
    @ramithatheekshana1853 3 ปีที่แล้ว +42

    මමත් area 51 ගැන හොයනව අයියේ. ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එක ගෙනාවට. තවත් මෙහෙම වීඩියෝ ගේන්න ඉස්සරහටත්. බුදු සරණයි.🙏🙏

    • @korpushpikachaminda8665
      @korpushpikachaminda8665 3 ปีที่แล้ว +3

      Meke comments wala budu saranai kiyala dala tibba nisai me msg eka damme. Budda desanawa anuwa looka vishaya achintyai kiyala tiyenawa ea kiya
      Nne apita hoyanna baha budukenekta bainnm api kauda

    • @korpushpikachaminda8665
      @korpushpikachaminda8665 3 ปีที่แล้ว +3

      Anika nastika vidayawa gana mulinma kiuwe budu piyananwahanse

  • @Tharushinagahalanda
    @Tharushinagahalanda 3 ปีที่แล้ว +88

    දියකිදුරියන් සහ අද්බූත සාගර ජීවින් පිලිබදවත් වීඩියෝවක් ඉදිරිපත් කරන්න. ❤️🧜🏻‍♀️ 🐟

  • @IndikaSameera83
    @IndikaSameera83 3 ปีที่แล้ว +2

    ඉතාමත් වැදගත්..නොදන්න තවත් දෙයක් මගේ දැනුමට එකතු කර ගත්තා..ගොඩාක් ස්තුතියි ඔබට..තව තවත් මෙවැනිම දැනුම් සමිභාරයක් අප දැනුමට එකතු කිරිමට ශක්තිය ධෛර්යය ලැබෙිවා..

  • @pramoddamian1105
    @pramoddamian1105 3 ปีที่แล้ว +3

    එක තප්පරයක්වත් යව්න්නෙ නැතුව එක දිගට බලනවා හැමදාම වගෙ. කතා කරන්න ආස අහන්න ආස හොයන්න ආස එවා මේ විදිහට බලන්න දැනගන්න ඉගනගන්න දෙනවට බොහොම ස්තුතියි ඔබට.🙏 ජය

  • @jayalathsanjeewamohotti2003
    @jayalathsanjeewamohotti2003 3 ปีที่แล้ว +44

    UFO ගැන තියෙන කුතුහලය නම් කවදාවත් නැතිවෙන්නේ නෑ.Great work brother.❤️

  • @dse7013
    @dse7013 3 ปีที่แล้ว +3

    ඔබතුමාට බොහොම ස්තූතී දිගු කාලයක් වැය කරල වටින ඒ වගේම බොහොම රසවත් තොරතුරු පැහැදිලිව ඉදිරිපත් කලාට.

  • @sirigunarathanapirivenalab8442
    @sirigunarathanapirivenalab8442 3 ปีที่แล้ว +15

    ඉතාම වටින වීඩියෝවක්... දැනුම බෙදා දීමට ශක්තිය ලැබේවා..!

  • @rajithaupendraperera
    @rajithaupendraperera 2 ปีที่แล้ว +6

    සර්ගෙ videos වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ.Interstellar videos 2න් පටන් ගත්තේ.දැන් නම් අලුත් වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නේ.දිගටම කරන්න සර්.Good Luck ♥️💪🔥

  • @sampathbandara3171
    @sampathbandara3171 3 ปีที่แล้ว +6

    සුපිරි. ගොඩාක් මහන්සි වෙන බව පේනවා. ගොඩක් ස්තූති.

  • @heraseye
    @heraseye 3 ปีที่แล้ว +22

    Trending වෙන්න ඕනි content, discussion මේ 😍
    Keep doing brother 💪
    Good Luck 🙏🏻

  • @surajkalamulla
    @surajkalamulla 3 ปีที่แล้ว +27

    වටිනාම දේ මුල් විනාඩි කිපයේදී මේක අර්ථ දක්වපු මධයස්ත මතය .🖤🖤 සුභ පැතුම් සහෝදරයා දිගටම කරගෙන යන්න

  • @pathumniwantha6677
    @pathumniwantha6677 3 ปีที่แล้ว +12

    ඉතාමත් සමබර විස්තර කිරීමක්. පලවෙනි විනාඩියේ ඉදන් අන්තිම මොහොත දක්වාම අවධානය මිදෙන්නෑ .ජයවේවා 💛

  • @NishanthaEdirisinghe-dn5bv
    @NishanthaEdirisinghe-dn5bv ปีที่แล้ว

    සහොදරයා ඔබ ඉතාමත් වට්නාකියන වැඩසටහන් හැමවෙලෙම පිලිවෙලක් ඇතූව ඉදිරිපත් කරනවා මම මගෙ දරැවන්ටත් ඔබගෙ මෙම වැඩසටහන් නරබලා දැනූම වැඩිදියූනූ කරගන්න උනන්දූකරනවා, ස්තූතියි සහොදරයා ජයමවෙවා

  • @nirmaladamayanthi5555
    @nirmaladamayanthi5555 3 ปีที่แล้ว +3

    අයියෙ මොනා උනත් ඔයා සුපිරි අයියෙ ඔයාගෙ විඩියො හැම එකක්ම බැලුව මම මට එකෙන් සුපිරි දැනුමක් ලැබුනා thank you අයියෙ 👍

  • @tharakakarunarathna6161
    @tharakakarunarathna6161 3 ปีที่แล้ว +8

    මේ වගේ වීඩියෝ 1ක් රාමුව චැනල් එකේ එනකම් බලාගෙන හිටියෙ..කියන්න වචන නෑ 😍 සුපිරි 🔥❤

  • @SilentGamerZone973
    @SilentGamerZone973 3 ปีที่แล้ว +55

    භාෂාවක් ඉක්මනින් ඉගෙනගන්න හැටි ගැන විඩීයෝ එකක් කරන්න
    පුලුවන්ද? ගොඩක් ප්‍රයෝජනවත් වෙයි භාෂාව දැනුමට හරස් වී ඇති පිරිසට.

  • @LahiruWithanarachchi
    @LahiruWithanarachchi 3 ปีที่แล้ว +14

    ආසාවෙන් හිටපු එකක්..ගුඩ් ජොබ් 🍾 ශම්බාලා නගරය ගැන වීඩියෝ එකක් ලිස්ට් එකට දාගෙන ඉන්න රන්දික..ලංකාවෙ අයට දැනුම දෙන පිනෙන් තව තවත් දෑ ඉගනීමට ලැබෙන්න ඕනි කියල හදවතින් ප්‍රාර්ථනා කරනව ✌🙏👍

  • @vinushasilva9179
    @vinushasilva9179 5 หลายเดือนก่อน +38

    2024 දිත් බලන අය 😊👍

  • @theekshanasandaruwan4720
    @theekshanasandaruwan4720 3 ปีที่แล้ว +15

    මිනිත්තු 45.......... ඒ වෙනුවෙන් ඔබ කැප කල පැය ගනනාව වෙනුවෙන් ස්තූතියි ❤️🔥 ආදරෙයි..

  • @hansamalitennakoon149
    @hansamalitennakoon149 3 ปีที่แล้ว +7

    අපේ කාලයේ දැනුම් සාගරය,නිර්ලෝභීව දැනුම බෙදීම ගැන බොහොම පින්.😊😊😍😍

  • @imax3191
    @imax3191 3 ปีที่แล้ว +28

    BEYOND THE HIMALAYAS පොත අභිරහස් තිබ්බතය නමින් සින්හලයට පරිවර්තනය කරලා තියනවා.කට්ටිය ඒකත් කියවලා බලන්න සුපිරි පොතක්.😪

    • @chameenjanuka7192
      @chameenjanuka7192 3 ปีที่แล้ว +2

      Thnks machan...

    • @imax3191
      @imax3191 3 ปีที่แล้ว +1

      @@chameenjanuka7192 😍😍

    • @shehan-anjana-XD
      @shehan-anjana-XD 3 ปีที่แล้ว +1

      Bro , elm

    • @shehan-anjana-XD
      @shehan-anjana-XD 3 ปีที่แล้ว +2

      Kohenda gnn puluwn ek bm

    • @imax3191
      @imax3191 3 ปีที่แล้ว +3

      @@shehan-anjana-XD මම ගත්තෙ මාතර සරසවියෙන්. සරසවි book shop වල ඇති

  • @Mr_maayaa
    @Mr_maayaa 3 ปีที่แล้ว +14

    ඒරියා 51 කියන්නේ මම ආසම වගේම,භයානක පර්යේෂණ කරන තැනක්.පුලුවන්නම් තව video එකක් ඕනි

  • @siblingscreationsthili
    @siblingscreationsthili 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි. ඉදිරියටත් මේ වගේ වීඩියෝ ගේන්න. ඔයාට ජය...

  • @kkcn4887
    @kkcn4887 3 ปีที่แล้ว +190

    area 51 වල ඇත්තටම වැඩ කරපු කෙනෙක් බොබ් ලසාර්ව යොදාගෙන තමන්ගෙ තොරතුරු එලියට දැම්ම වෙන්න පුලුවන්ද කියල හිතුන...👍

    • @ridermalli2560
      @ridermalli2560 3 ปีที่แล้ว +3

      එහෙම දෙයක් වෙන්නත් පුලුවන්

    • @jhonnysins1767
      @jhonnysins1767 3 ปีที่แล้ว +11

      ඔව් බන් ඒක ඇත්ත ඒක නෙ මු පෙලක් සීන් දන්නෙ නැත්තෙ ඇත්ත එක්කෙනා ට ඇමරිකාව වැඩක් දුන්නාද දන්නෙ නෑනෑදෑ

    • @AnuruddhaWijekoon
      @AnuruddhaWijekoon 3 ปีที่แล้ว +4

      වැදගත් අනුමානයක්

    • @kalanakovida3174
      @kalanakovida3174 2 ปีที่แล้ว +2

      මටත් එහෙම හිතුනා ඒත් අර පව්ල් විස්තරෙ හොයන නියෝජිතයා ස්තිර කරලනෙ බොබාව

  • @ravindulakshan6000
    @ravindulakshan6000 3 ปีที่แล้ว +16

    සර් මම ඉගෙන ගන්න ළමයෙක් විදහට මේ වැඩ සටහන් හරිම වටිනවා ❤️❤️❤️.

  • @viranga
    @viranga 3 ปีที่แล้ว +9

    අද විඩියෝ එක නැතිවෙයිද කියලා අවුලෙන් හිටියේ..අයියා වෙලාවට දලා..ස්තුතී ඔබට 🙏 ජය..

  • @chaali6265
    @chaali6265 3 ปีที่แล้ว +4

    ආසම හා ඉගෙන ගැනීමට කැමතිම දේ ,තවත් කරන්න අයියෙ හරිම හොද වැඩක් තව විස්තර එලිදක්වන්න💖

  • @naviya20
    @naviya20 3 ปีที่แล้ว +6

    ඔයා කරන දේවල් වල අඩුපාඩු නෑ අයියේ ඔයා නම් මාරම මරයි

  • @kavishka_heshan
    @kavishka_heshan 3 ปีที่แล้ว +12

    රාමුව.වෙනස්ම අද්දැකීමක්. හැම වීඩියෝවක්ම මග නොහැර බලන්නෙ ඒ නිසාමයි.good luck

  • @anushadisna8005
    @anushadisna8005 3 ปีที่แล้ว +61

    තමන්ගේ මතය මිනිසුන්ගේ ඔලුවට දාන්න හදන මිනිසුන් අතරේ ඔබ නිවැරදිව හැමදේකම දෙපැත්ත දත්ත සහිතව එලි කරලා මිනිසුන්ට තීරණය කරගන්න ඉඩහරිනව..අහගෙන ඉන්නකොට ඒකෙන් පිට හිත යන්නෙ නැහැ ..ජයෙන් ජය 🙏 තුනුරුවන් සරණයි

  • @shamikaweerasinghegoogle
    @shamikaweerasinghegoogle 3 ปีที่แล้ว +20

    හරිම වගකීමෙන් සහ වගවීමෙන් කරුණු විග්‍රහ කරන පුද්ගලයෙක්.

  • @athdakimsinhalen4145
    @athdakimsinhalen4145 3 ปีที่แล้ว +18

    Bob laszar කියන්නේ ඇත්තටම දක්ෂයෙක්. විද්‍යාවට තව ගොඩක් දේ හොයා ගන්න තියනවා කියලා හිතනවා මේ ගැන

  • @samankaluarachchi4690
    @samankaluarachchi4690 3 ปีที่แล้ว +1

    බොහොම වටිනා වැඩසටහනක් අපි ඔබතුමාගෙ මෙ මහන්සිය දැනුම අධ්‍යනය සොයායාම ඝවෙෂන දැනුම යොදාගෙන අපේ රටේ අතිීතයේ විසුවායයි කියන මහා රාවනයන් ගැන කරැනු සොයමින් විවිධ අදහස් දක්වන්නන් නිවැරදිව දැනුවත්කර සත්‍ය වටහා ගන්නට උපකාර වන ලෙස ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.

  • @1tan_freed0m
    @1tan_freed0m 3 ปีที่แล้ว +5

    බොහොම සතුටුයි මම ගොඩක් Documentary Series බලලා ගත්තා දේම ආයේ සිංහලෙන් අපේ අයට පැහැදිලි කරන එක. මං වගේම Fact පිස්සෙක් හම්බ උනා නෙවෙයි,ගොඩක් පිස්සෝ හම්බ වෙනවා මේ channel එක නිසා 🔥😎

  • @madawasajith5213
    @madawasajith5213 3 ปีที่แล้ว +5

    සුපිරි සහෝදරයා ..ඉතාමත් වැදගත් පැහැදිලි විග්‍රහයක් ..මාව පුදුමෙනුත් පුදුම උනා..මෙවැනි තාක්ෂණය ක් තියෙනවා ද කියලා

  • @akilaeranga3275
    @akilaeranga3275 3 ปีที่แล้ว +5

    සුපිරියක්😍😍 විනාඩි 50ක් විතර යනවා දැනුනෙවත් නෑ. හදන්න වෙච්ච මහන්සියට ස්තුති

  • @KaveendraVithana
    @KaveendraVithana 3 ปีที่แล้ว +52

    Good work mate. Appreciate the time you spend on gathering information and deliver it to the Sinhala audience.
    On this specific subject, "Ancient Aliens" Series 14 episode 3 dedicated to Bob-Lazar and Element 115, which has ton of intriguing info. On your presentation, should have talked a little more about Element 115, since that's already synthesized by Russian scientists and added to periodic table. However, the synthesized version is not stable due to heavy atomic number, but it's being speculated that a much stable isotope should be synthesized in the future (if not done at the moment). In-fact lazar was working with a different Isotope to what Russians synthesized, some say.
    Also Lazar get the credit for putting Area51 on the map and described facilities like S4 some 20 years ago before US government recently officially accepted these facilities and their existence (on a different context of course).

  • @charithlakshan4449
    @charithlakshan4449 3 ปีที่แล้ว +20

    අපේ ලෝකය වගේ ජීවීන් පවතින තවත් ලෝක මේ විශ්වයේ තියෙන්න ඕනෙ.👍👍

  • @uvinduabeysinghe5100
    @uvinduabeysinghe5100 3 ปีที่แล้ว +1

    අහම්බෙන් හම්බුන ඒත් දැන් මගේ ආසම youtube නාලිකාව. ඔබට ජයෙන් ජය.💪

  • @hirojaya4679
    @hirojaya4679 3 ปีที่แล้ว +80

    ඒක නම් නියමයි සහෝ....👌👌👌👌
    UFO ගැන තියන කුතුහලය නම් කවදාවත් අඩුවෙන්නෙ නෑ.....😒😒😒

    • @r.binupabinara6189
      @r.binupabinara6189 3 ปีที่แล้ว

      ඔයා දාන්න ufo ගැන alien ලා ගැන දලා ෆිල්ම් ටිකක් කියන්නකො නැත්තම් yt විඩියො හරි

    • @Venom-ho3ch
      @Venom-ho3ch 2 ปีที่แล้ว

      Americav cold war ekedi aeroplane gn krpu experiment kiylth kiynv ned

  • @dilansachintha7466
    @dilansachintha7466 3 ปีที่แล้ว +8

    ජය වේවා අයියේ.අපේ කාලයට ඔයා වටිනාකමක් දුන්නා.

  • @yTAnuththara
    @yTAnuththara 3 ปีที่แล้ว +9

    අදත් වීඩියෝ එක බලන්නෙ නැතුවම කමෙන්ට් කරේ.... මගේ හිතේ තිබ්බ ගොඩක් ලොකු ප්‍රශ්යක් මෙ ඒරියා ෆිෆ්ට් වන් කියන්නෙ අද ඒ ප්‍රශ්නෙ නිරාකරණය කරගන්න සධාරණයක් ඉටු වෙයි කියල හිතනව... 😊😊😊

  • @shashimalisanka6682
    @shashimalisanka6682 2 ปีที่แล้ว +1

    අයිය ඉදිරිපත් කරන විදිහ නියමයි.ඉදිරිපත් කරන විස්තර විශ්වාසවන්ත විදියට පිලිවෙලට සරලව ඉදිරිපත් කරන විදිහට තේරුම් ගන්න පුළුවන්.බලන්න ආස හිතෙනව.නියමයි අයියෙ.❤️

  • @Hirusha_Nirod
    @Hirusha_Nirod 3 ปีที่แล้ว +21

    මේ වෙන මහන්සියට කැපවීමට ගොඩක් ස්තුතියි 🖤

  • @vlr.tharindisudakshinarodr1419
    @vlr.tharindisudakshinarodr1419 3 ปีที่แล้ว +87

    මහත්තයා, පුලුවන් කමක් තියෙනවා නම් අපේ මොලය ගැන යම් පැහදිලි කිරීමක් එක් episode එකකින් කරන්න පුලුවන්ද . ඔබතුමාගෙන් ඒ පිලිබඳව ඉගැනීමට ඉතා කැමැත්තෙන් සිටිනවා. ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කිරීම සම්බන්ධව අනේක වාරයක් ස්තූති වන්ත වෙනවා

    • @udaraj4106
      @udaraj4106 3 ปีที่แล้ว +1

      @@pradeepkumara5348 why don't u have a brain

    • @shanaththanayaka3067
      @shanaththanayaka3067 3 ปีที่แล้ว

      මොලය ගැන බොහෝ දේවල් දැන ගන්න පුලුවන් .බුදු දර්ශනය හදාරන්න

    • @samodhdarshaka963
      @samodhdarshaka963 3 ปีที่แล้ว

      🙏

  • @amare7810
    @amare7810 3 ปีที่แล้ว +15

    මෙන්න බලාපොරොත්තු උන වීඩීයෝව දැම්මා 😍🥰

  • @lahirusandaruwan9648
    @lahirusandaruwan9648 3 ปีที่แล้ว +137

    ‌ලබන්නා වූ අලුත් අවුරුද්දේ 1M සබ් වලටම යන්ඩ ලැබේවා..💖

  • @shiromichandanidissanayake9119
    @shiromichandanidissanayake9119 3 ปีที่แล้ว +1

    මේ channel එක නම් සුපිරිමයි. quality එකට කරනවා. ඉස්සරහට මේ වගේ මාතෘකා ගැන තවත් videos දාන්න.

  • @madhukachamith2117
    @madhukachamith2117 3 ปีที่แล้ว +3

    රාවනා රජතුමා පුරාවෘතය ගැන video කරන්න. ඔයගෙ අදහස අපට කියන්න. ඔයාගෙ video වලින්
    ඇත්තටම ගොඩක් දැනුම ලැබෙනවා. Thank you so much.👍😎

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +318

    මෙය බුද්ඩිමතුන්ගේ Area එක බව සලකන්න..❤🤙😁

    • @techedits8064
      @techedits8064 3 ปีที่แล้ว +4

      සතය වශයෙන්ම

    • @sunks47
      @sunks47 3 ปีที่แล้ว +23

      නෑ රුපියල වශයෙන්ම 😅😂

    • @dmdzmmmdz5183
      @dmdzmmmdz5183 3 ปีที่แล้ว +20

      So oya buddhimathek kiyalada me kiyanne?
      Bro meka baluwa kiyala oya buddhimathek wenne na... anika oyage me comment eken oyage buddhimattama hodatama pahadili karanawa... buddhimath kama kiyana eka loketa pennana yanna one na..buddhimath kenek kohomath mama buddhimath kiya kiya yanne na😂😂..please athal denna epa

    • @dreamangel4270
      @dreamangel4270 3 ปีที่แล้ว +4

      @@techedits8064 🤭🤭🤭🤭😅

    • @KuwindaMaxx
      @KuwindaMaxx 3 ปีที่แล้ว +5

      @@techedits8064 අන්න එකයි...❤😁

  • @NICO-ov8hh
    @NICO-ov8hh 3 ปีที่แล้ว +16

    ඔයයිගෙ video කොච්චර දිග උනත් මට දිග මදී.අඩේ.patta interest 🤗❤❤😍වොව්

  • @Kavinduksr
    @Kavinduksr 3 ปีที่แล้ว +7

    ආසම මාතෘකාවක් අයියා සුපිරි ඕවා තමයි ඕනේ කුතුහලය කුතුහලය කුතුහලය කුතුහලය කුතුහලය එවා තමයි ඕනෙ 🤟🤟🤟🤟🤟

  • @shisen3365
    @shisen3365 3 ปีที่แล้ว +3

    නියම පැහැදිලි කිරීමක්. ජයවේවා රාමුව. 🙏🏽💚

  • @shyno4497
    @shyno4497 2 ปีที่แล้ว +1

    පළවෙනිම වීඩියෝ එකේ ඉඳං අන්‍තිම වීඩියෝ එක වෙනකන්ම එකම dislike එකක්වත් නැති එකම චැනල් එක වෙන්න ඕනෙ. ඇත්තටම උසස් මානසික මට්ටමකින් යුතු පිරිසක් ඔබ වටා රොක් වෙනවා. මිළ කරන්න බැරි, අතිවිශාල අගයකිරීමක් හිමි සේවයක්. තමන්ට වාසියක් නැතිව හුස්මක් වත් නොගන්න මිනිස්සු ඉන්න ලෝකෙක දැනුම බෙදන්න ඔබ මේ කරන සේවය අති විශිෂ්ඨයි සහෝදරයා. ජය! 🖤

  • @chandulaD
    @chandulaD 3 ปีที่แล้ว +23

    Advertisement දාද්දි මුලටයි අගටයි දාන්න. එතකොට Skip නොකර බලන්නම් 🔥❤️

  • @nevildeshapriyakariyapperu1743
    @nevildeshapriyakariyapperu1743 3 ปีที่แล้ว +180

    Unlike කරපු උන් නම් මනුස්සයෝ වෙන්න බෑ උන් Area 51 එකේ ඉන්න ජීවියෝ ටිකක් වගේ.

    • @travelmaniasl2337
      @travelmaniasl2337 3 ปีที่แล้ว +3

      Yako un pitasakwala un.

    • @chanupa_deshitha
      @chanupa_deshitha 3 ปีที่แล้ว +4

      බොබ් ලසාර් කියන කතා එක්ක ගත්තම ඔයා කියන එක එහෙම වෙන්න විදියක් නෑ කියන්නත් බෑ

    • @russellandrady
      @russellandrady 3 ปีที่แล้ว +2

      මෙච්චර හොඳ video එකකත් නරකම පෙන්නේ ඇයි

    • @somewhereinitaly.....3580
      @somewhereinitaly.....3580 3 ปีที่แล้ว +2

      A 51 gana danagena inna epai mulin.😉

    • @chanupa_deshitha
      @chanupa_deshitha 3 ปีที่แล้ว +5

      @@russellandrady මිනිස්සු විවිධාකාරයි. ඒ හින්දා දකින විදියත් වෙනස්

  • @sanjayaprabath2710
    @sanjayaprabath2710 3 ปีที่แล้ว +21

    🖼️රාමුවටත්🖼️ එහි සබැඳියන්ටත් ලබන්නා වූ සිංහල හා දෙමළ හින්දු අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!!🙏🙏🙏❤️🖼️❤️....

  • @hewanadugalagedonhemanthak4917
    @hewanadugalagedonhemanthak4917 3 ปีที่แล้ว +1

    ඉතා හොද ඉදිරිපත් කිරීමක්. ස්තුතියි ! කුඩා දෙයක් මගින් අති විශාල බර එසවීම විය හැකියි නේද? මගේ සිතුවිල්ලකි. මෙවන් දෑ රටේ නිර්මාණ කරුවන් බිහිකරාවි. ස්තුතියි !

  • @pasindudilshan1568
    @pasindudilshan1568 3 ปีที่แล้ว +8

    නියමයි සහෝදරයා ❤❤ දැනුම බෙදන ගබඩාවක්ම තමා☝☝

  • @kesharaweerasingha9273
    @kesharaweerasingha9273 3 ปีที่แล้ว +21

    ඌ ඇත්ත කීවානම් ඕකට ගෙදර එන්නවත් දෙන්නෑ area 51 එකේ එවුන් .

    • @sahanwiraj7971
      @sahanwiraj7971 3 ปีที่แล้ว

      තමන්ගෙ ජීවිතේට තර්ජනයක් තියෙනවනම් සාමාන්‍යයෙන් කෙනෙක් එහෙම ජීවිතේට තර්ජනයක් එන්න හේතු සමාජෙට එලිකරන්න හරි අඩුම තරමෙ තමන්ගෙ විශ්වාසවන්ත අයට හරි එලිකරන්න පෙළඹෙනවා

  • @vehanhemsara9793
    @vehanhemsara9793 3 ปีที่แล้ว +78

    Law Of Attraction ගැනත් Video එකක් කරන්න අයියෙ වැදගත් වෙයි❤

    • @Janaka_Nishantha
      @Janaka_Nishantha 3 ปีที่แล้ว +5

      මන් මේ දවස් වල The Secret කියල පොතක් කියවනව. එකෙත් Law Of Attraction ගැන ලොකුවටම තියෙනව.

    • @salausa3836
      @salausa3836 3 ปีที่แล้ว +1

      @@Janaka_Nishantha great 👍 you have a correct book for the law of attraction

    • @researchaid9209
      @researchaid9209 3 ปีที่แล้ว +1

      @@Janaka_Nishantha I heard about this book too. Waiting to read it

    • @rose-bl5cz
      @rose-bl5cz 3 ปีที่แล้ว +2

      @@Janaka_Nishantha ඒ පොතේ තියනවට වැඩිය ගැඹුරු පැත්තක් තියනවා

    • @amilaakalanka7466
      @amilaakalanka7466 3 ปีที่แล้ว +1

      කරල තියෙන්නෙරාමුවේ...බලන්න

  • @samithsandaruwan5927
    @samithsandaruwan5927 3 ปีที่แล้ว +4

    ඉතාමත් හොඳ පැහදිලි කිරීමක්. 😍😍😍😍😍

  • @ruwankumara6351
    @ruwankumara6351 3 ปีที่แล้ว

    අනේ මන්ද මොන වීඩියෝවක් උවත් ඔබ තුමාගේ කටහඩේ ශක්තිමත් බවටත් මිහිරි බවටත් මම හරිම ලැදියි ඔබ තුමාට බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිට රැකවරණය නිරතුරුවම ලැබේවා ....!

  • @tdn830
    @tdn830 3 ปีที่แล้ว +1

    ඔයා සුපිරි රිපෝටර් කෙනෙක් තමන්ගේ අදහස් හැගීම් නොදා දැනුම බෙදන දක්ෂතම කෙනා. මේ විඩීයෝ මිල කරොත් කොච්චර වටිනවද මට හිතාගන්නවත් බෑ.

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +2

      බොහෝම ස්තූතියි.

  • @its_sj99_here
    @its_sj99_here 3 ปีที่แล้ว +6

    ලක්ශ 2ට සුභ පැතුම් රන්දික අයියේ. ♥️♥️♥️

  • @pranithmadarasingha4655
    @pranithmadarasingha4655 3 ปีที่แล้ว +4

    Thank you. Time travel ගැන video එකක් ඕනේ.. 😋😋😋

  • @prasadkulathunga1986
    @prasadkulathunga1986 3 ปีที่แล้ว +13

    අයියේ අතිශය අත්භූත සත්‍ය සිදූවීම් ගැන තව videos කරන්නකෝ.

  • @nuwanmaduranga2477
    @nuwanmaduranga2477 3 ปีที่แล้ว

    මහත්මයා.. ඔබගේ ඉදිරිපත් කිරීම හා පැහැදිලි කිරීම් අතිශය ආකර්ෂණීයයි... තවත් ඉල්ලීමක් ඇත එනම් ඔබ මින් පෙර වීඩියෝවක පවසා සිටියා ඕනෑම භාෂාවක් ඉතා ඉක්මනින් ඉගෙන ගැනීමේ ක්‍රමයක් පිලිබඳව.. එය ලබා දෙන්නේ කවදාද..? ඔබට ජයවේවා ... 🙏

  • @chaali6265
    @chaali6265 3 ปีที่แล้ว +1

    ගොඩක් නිහතමානීව කරනවා හරිම ආසාවෙන් බලන්න පුලුවන්

  • @pmjayawardena
    @pmjayawardena 3 ปีที่แล้ว +4

    නිකොලා ටෙස්ලා,ඇල්බට් අයින්ස්ටයින් ආදීන් සම්බන්ධ වී 1943 දී කාලය හරහා ගමන් කිරීම පිළිබඳව සිදුකළ ආන්දෝලනාත්මක රහසිගත පරීක්ෂණය(philadelphia experiment) ගැන වීඩියෝවක් කරන්න.

  • @ravindusachintha8066
    @ravindusachintha8066 3 ปีที่แล้ว +9

    ආසම මාතෘකාවක්❤️ waited one..❤️❤️❤️

  • @rruwanweerasinghe4482
    @rruwanweerasinghe4482 3 ปีที่แล้ว +12

    "Philadelphia Experiment" එක ගැනත් මෙවැනිම විස්තරයක් දැන ගන්නට කැමැතියි. ඔබගේ උත්සාහය ඉහලින්ම අගය කරනවා🙏

  • @thenaturalrhythmofsrilanka2098
    @thenaturalrhythmofsrilanka2098 3 ปีที่แล้ว

    විශිෂ්ඨ උත්සාහයක්..අපට විශාල දැනුමක් .. බොහොම ස්තූතියි !
    දීර්ඝායුෂ විඳීමේ වාසනාව ලැබේවා.. !
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !

  • @nisalkujana4675
    @nisalkujana4675 3 ปีที่แล้ว

    ඉස්සර සිරසෙ කිංස්ලි රත්නායක වැඩසටහන් කරනොකට අහං ඉන්න ආසයි.පට්ට දැනුමක් ගන්න පුළුවන්.ඒ වගේමයි මෙතුමා කතා කරන ඒවා අහන් ඉන්න ආසයි.පට්ට

  • @hasithaishan4799
    @hasithaishan4799 3 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් video එකක් අයියේ . Superb ❤️❤️❤️

  • @VU11-11
    @VU11-11 3 ปีที่แล้ว +38

    මේ notification එක දැක්ක ගමන් තමා අද ඉරිදා කියලා මතක් උනේ..😉

  • @rumeshmadusha5285
    @rumeshmadusha5285 3 ปีที่แล้ว +73

    අන්ලයික් කරල තියෙන්නේ පිටසක්වල ජීවීන් වෙන්න ඇති 😂😂😂😂

  • @ourvlogmix
    @ourvlogmix 2 ปีที่แล้ว

    ආසම මාතෘකාවක්, හරිම ලස්සනට විග්‍රහ කරනවා. මේ වැඩසටහනට වෙච්ච මහන්සිය ලැබෙන ඇගයීම තමයි මේක බලපු අපි හැමෝගෙම ඇගයීම🙏🌟 Great job bro🙏 thank you for this.