Excellent Discussion. Suwapath Weva!!!! In short Why Buddhist Pilgrimages in North India (දඹදිව) are promoted by Vibhaggawadin and Mahayanikayan if these locations are not important to achieve Sathapathiya. Nikaya Dari Atham Cheera Daringe Nodanuwath Kamimma Saha Patu Laba Shathkara Walata Thiben Lola Nisa Indian Innovation Walata Ahuwela Thiyenne Pawathmata Misa Nawathmata Nowe. Apa Hela Deepayata Unu Vishalathama Haniya Kale Indian Influence, Sudda Kale Bora Diye Malu Bapu Ekka.
@@DBT-ty2he Suwapath Weva !!!, Many Thank for the reply. Sothapathiyata Athayawasa Karanawalin Mukika Karunak Wanne Mema Sthana 4 Aduma Tharamin 1 Wath සද්ධස්ස කුලපුත්තස්ස Kenek ( Eyata Kusal WadaThibiya Yuthuy) ( Kusal Yunu Pin Nove) Kalayuththe දස්සනීයං සංවෙජනීයං ඨානං Pathweemay, Ohuta /Ayata Budhdu Shakthiyata Anugatha Wema Thulin In Buddhism, the three marks (Tilakkhaṇa:Anicca, Dukkkha Anatta) of existence are three characteristics would be realized fully Warthamanaya Thulama Sathara Kamatahan Wadima Thulin ( බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති) - Bawaya Udda Karana Practice - Thulin Nibanaya Laga Kara Gatha Haki Baway Budunge Desanawa. Whiteout Arguing Please Visit One Of theses Places as a සද්ධස්ස කුලපුත්තස්ස person and became දස්සනීයං සංවෙජනීයං ඨානං , then you will be able to feel Bhawaya Udda Kanana Energy for 1st time in this life for Sure and by keep practicing Sathara Kamatahan evertday Warthamanaya Thulama, you should be able see that you are working towards Sothapaththiya, Skurdagami.... Marga Pala. Suwatha Weva !!!!
@@onetechintegrations4051 tell me where this explanation is available. which sutta? Where did the Buddha say that followers should be under the power of the Buddha.. ? Buddha shakti? What a superstition.. and also do you believe this terms " බුද්ධානුස්සති මෙත්තා ච අසුභං මරණස්සති " said by the Buddha? Exactly not. Wrong interpretation. This was taken from satharakamatahan , mentioned by monks for the strength of mind with perseverance. There is no any specific guideline given by the Buddha by focusing these four Kamatahan . Don't mislead us. I clearly ask what the point in this quotation which implies that those who wish to become streamwinner , should visit these four places? No need your own explanation. I want the direct words of the Buddha...
vijaya kiynne ek thanipudgalayek newei vijathikayan kiyana eka meyalagen me dahama vinasha vei e enne hoda minissu newei horu mankollakaruwan buduradun eka eda dekka rajawarunta bara kara meka rekaganna rajawau pana dewani karan meka rekka eth yam thenakadi weraduna eda idan vishwa dahama nethan sathya wu dahama agamak una niwana ath una
Budu piyanan kiyala thiyanawane may gambeera darmaya praknya vanthayanta pamanak gochara vena deyak bawa. Paknya wanthassayan dammo, nayan dammo duppanyassa! ugath Kam, buddimath kamen math una kotasata may kiyana deya gochara novana bawa karunawen kiyanawa. .... A minissu antha gaami, mithyawa kara pinna gena enna mahayanika vedum, pidum, yedum, pathum kara kara lokaya thura yana pavethma hahana pirisa. Baala manasikathwayak thiyana nodaruwanta may kiyana deya thurum ganna be.....
APE RATE NAMATA BAUDHDHAYANTA ME KATHA BAHA ESA GETEWA,OUNTA NUWANESA PEDEWA.APAWA DENUWATH KIRIMATA OBA GANNA ME UTHSAYA MN AGAYA KARANA ATHARA MAGE AACHARAYA OBA SEMATA PUDA KARANAWA.MOKADA ME KATHAWE ETHTHA NETHTHA KUMAKDA KIYALA MATH KALAYAK THISSE HOYANA NISA.
Would you please have a look at Mahayana history and how it has been developed, then you will understand the influence of Mahayana which has been led to destroy pure Bududahama. Another fact I would like to address here is the description for "Ugathun" and "Buddimathun", both characters are good to deal with situations, where obstacles can be overcome according to the "Sumuthiyata" always trends to apply Vinghanaya |විඥානය (conventional wisdom) and ending up accumulating Pancha Upadanaskandha. Mainly, Bududa's Dahama is focused on Ultimate Wisdom ( Pragghawa) and this approach always influences to eliminate Pancha Upadanaskanha and it will be fulfilled at the Nibana. Many Conventional Buddimathun and Anukaraka Thuppahi Ugathun tend to be missing out Nibbana.
ඔබ සියලුදෙනා කරන මේ උතුම් සත්කාරයට විශ්වයේ ආශිර්වාදය ලැබේවා! 🙏🙏🙏
ඔබතුමන්ලා පවසන දෙය තේරුම් ගත හැක්කේ බුද්ධිමත් ජනයාට පමණි..
චත්තාරිමානි, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි. කතමානි චත්තාරි? ‘ඉධ තථාගතො ජාතො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ඉමානි ඛො , ආනන්ද, චත්තාරි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි.
‘‘ආගමිස්සන්ති ඛො, ආනන්ද, සද්ධා භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො - ‘ඉධ තථාගතො ජාතො’තිපි, ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’තිපි, ‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්තිපි, ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’තිපි. යෙ හි කෙචි, ආනන්ද, චෙතියචාරිකං ආහිණ්ඩන්තා පසන්නචිත්තා කාලඞ්කරිස්සන්ති, සබ්බෙ තෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සන්තී’’ති.
මෙතන කොහේද සෝවාන් වෙනවා කියලා තියෙන්නේ ?
@@DBT-ty2he diwya loketa yanawa kiyala thyenne...........itha pahadiliya.......
@@DBT-ty2he
මේ පිස්සො ටිකක්....මුල අග පටලවාගෙන......ngo කාරයන්ගෙ වැඩ .....
@@buddothpaththiya3486 ඒ නිසාමයි අකුරක්වත් වරද්දන්නේ නැතුව ඒ පරිණිබ්බාණ සූත්‍රයේ කොටස දැමීමේ මහත්මා
@@buddothpaththiya3486 owu.mun mokkuda kiyala hoyanna on I.mun kumanthrana karuwooooo
තිදෙනාටම නීරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා සුවපත්වේවා කියා අධිශ්ඨාන කරමි.
ඔබතුමාලාට නිරොගි සුව අධිටන් කරමි 🙏🙏🙏
කීප දෙනෙක් මේ videos බලන ජනතාව මුලා කරන්නයි comments දාන්නෙ. මේ අය කියල නෑ සතර ස්ථාන වන්දනා කලා කියල සෝවාන් වෙන බව. එහෙමනම් ඕනෑම ජරා වැඩක් කරමින් වන්දනා කරන්න පුළුවන්නෙ. අනෙක මේ අය කරන්නේ ගවේෂණයක්. එයින් සහ මුඛ පරම්පරාවෙන් ආව කරුණුත් සමඟ බුදුහිමි හෙලබිමේ බවට සාක්ෂි බොහෝයි(ප්‍රමාණවත්). බටහිරින් ආව සුද්දා ගවේෂණය කරල හොර සාක්ෂි සමඟ බුදුහිමි ඉන්දියාවේ කිව්වනම් ඇයි හෙලබිමේ ඉන්න අයට බැරි. මේකට විරුද්ධව යන්නෙ බොහෝ විට බුදුහිමි ඉන්දියාවේ වුනාම සෘජු හා වක්‍ර වාසි ලැබෙන අයයි. බුදුහිමි ඉන්දියාවේ දැම්මේ සුද්දෝ නිසා ඉන්දියාවේ කියන අයටයි විදේශ සහය ඇත්තේ .
අහපිය මේ දෙසුම දීපිය උතතර ...... විකුර්ති පතුරන නැනහීන මුගද්දද බියගුලු හාල්පාරුවො... පල විවාදයකට මේ ස්වමීන්වහන්සේ සමඟ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමින්වහන්සේ th-cam.com/video/IYxaTAF2FRs/w-d-xo.html
ඔබගේ මේ පරම පවිත්‍ර සත්‍ය හෙළි කිරීමට ගන්නා බලවත් උත්සාහය ඉතාමත්ම අගය කොට සලකන්නෙමි. ඔබ සියලු දෙනා සුවපත්වේවා🙏🙏
අපිට මෙ ලබා දෙන ධර්ම දැනුමට පින් බුදු සරනයි
ගෝතම බුදුන් පිහිටයි
විශ්වයේ ආශිර්වාදය ඔබ සැමට ලැබේවා!!! නීරෝගී බව ලබත්වා!!! දීඝායු වේවා!!! යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!!!!
ඇත්ත කතාව දැන් මිනිස්සු දෑනගෙන ඉවරයි.තවත් ඉන්දියානු නඩවලට මිනිස්සු අහුවෙන්නෑ බුදුසරණයි!
ස්තූතියි යතාර්ථ සත්‍ය ජයගන්නවාමයි
තෙරුවන්සරණයි.
ඔබ සියළුම දෙනාට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏
සියලු දෙනාගේ ඇස් ඇරේවා. ඔබ තුමන්ලාට තෙරුවන් සරණයි
කාගෙවත් නෙවෙයි මුන් දෙන්නාගේ ඇස් ඇරුණොත් සියලු දෙනාටම වෙන ලොකු සෙතක්.
@@chandrawanshadassanayake1753 ඇත්තද😁 ඇත්ත තිත්තයි දරාගන්න අමාරුයි..කාපු ගුලියේ හැටියට ලේසි නෑ ඔයාට වමාරන එක..ඔයා පවු
ඔබතුමන්ලා ගෙ වැඩසටහන් සියල්ල මම බලනව. මම ඉන්නෙ ඔබතුමන්ලගෙ පැත්තෙ. ජනිත් ඔබ කන්දෙගම මත්ම එක්ක කරපු වෙඩසටහනත් බෙලුව. මන් හිතුවෙ එතුමගෙ කටින් නිවැරදි පිලිතුරක්. එලියට එයි කියල . නමුත්. එතුමා යන්නෙ වෙනත් ගමනක. පැවෙත්මෙ දහමක. බොහොම පින් ඉදිරියට කරගෙන යමු. අපිත් ඉන්නව.
චත්තාරිමානි, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි. කතමානි චත්තාරි? ‘ඉධ තථාගතො ජාතො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ඉමානි ඛො , ආනන්ද, චත්තාරි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි.
‘‘ආගමිස්සන්ති ඛො, ආනන්ද, සද්ධා භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො - ‘ඉධ තථාගතො ජාතො’තිපි, ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’තිපි, ‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්තිපි, ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’තිපි. යෙ හි කෙචි, ආනන්ද, චෙතියචාරිකං ආහිණ්ඩන්තා පසන්නචිත්තා කාලඞ්කරිස්සන්ති, සබ්බෙ තෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සන්තී’’ති.
මෙතන කොහේද සෝවාන් වෙනවා කියලා තියෙන්නේ?
Ow kandegama sir janith giyata wedi kemetthak ne wage penune
කන්දෙගම මහත්තය හරිම පෘතක්ජනයි. එතුමාට අවශ්‍ය පංචකාමා ආශ්වාදය උපරිමයට ලගාවෙන්න.සක්විති රජ වෙන්න.
බුදුන් වහන්සේ සක්විති රජකම බාල්දු කරලයි ආවෙ.අපිට අපෙ බුදුන් වහන්සේ වටිනව ඔය කාගෙවත් බුද්ධිමත් අදහස් වලට වඩා.🙏
@@DBT-ty2he සද්දස්ස කුලපුත්තස්ස කියන්නෙ මොකද්ද කියල හොයල බලන්න 🙏
@@uchithasubhashana2751
th-cam.com/video/eDIie9mMUtA/w-d-xo.html
ඔබතුමන්ලා සියලු දෙනාටම තෙරුවන් සරණයි
ඔබතුමාල මේ රටේ දහම, ඉතිහාසය මතුකරගන්න කරන මෙහෙය අති විශිෂ්ටයි. අනාගත පරපුර ඔබලාට ණයගැතියි.
සිසිර මහතාණෙනි නොසැලී පෙරට යන්න අපි කවදා හරි එක තැනකදී හමුවේව්
ඔයලා තල 31 පිලිගන්නවනේ 2සහස්සි 3සහස්සි ලෝක ධාතු කතව පිලිගන්නවනෙ
එහෙනම් විශ්වයෙ කෝටි ගනන්
බුඩුවරු පහල වෙනවා කියලා පිලිගන්නවඩ අපරාඩෙ ගොව්තම බුඩුන්ගෙ ඔය ස්ථාන හොය හොය ගතකරන කලෙ
රාග ඩ්වෙශ මොහ නතිකරන්න
යොඩා ගන්න අප්පමඩේන සම්පාඩේත
ඔය ස්ථාන සොයගත්තාට සොවන් වෙන්න පුලුවන් කියලා කොහෙඩ තියෙන්නෙ
චත්තාරිමානි, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි. කතමානි චත්තාරි? ‘ඉධ තථාගතො ජාතො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ඉමානි ඛො , ආනන්ද, චත්තාරි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි.
‘‘ආගමිස්සන්ති ඛො, ආනන්ද, සද්ධා භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො - ‘ඉධ තථාගතො ජාතො’තිපි, ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’තිපි, ‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්තිපි, ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’තිපි. යෙ හි කෙචි, ආනන්ද, චෙතියචාරිකං ආහිණ්ඩන්තා පසන්නචිත්තා කාලඞ්කරිස්සන්ති, සබ්බෙ තෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සන්තී’’ති.
මෙතන කොහේද සෝවාන් වෙනවා කියලා තියෙන්නේ?
බුදුසසුන ලන්කාවටගෙන ආ පසු බිහිවූ ඉපැරනි අයිතිහාසික බෞද්ද සිද්දස්තාන සිය ගනනක් ලන්කාව තුල වන්ඳනා කල හැකිය... නමුත් මුන් පෙන්වන කිසිවක් බුදුරදුන් වැඩසිටි, සිරිපතුල් ඇති ස්තාන නොවන බව පුරාවිද්‍යාත්මක සාදකත්, බොදු ඉතිහාසෙත් සනාත කොට ඇත. මුන් මේ විකුර්තියට තව සිද්දස්තාන හුවා දක්වා මිනිසුන් තව තවත් මුලාකිර්‍රිමට මගසොයන හිවල් නාටකයක් බව බුදිදියක් ඇති අයට වටහේ
හිරිවඩුන්නේ දී මිසදුටු මී--වන--පලානේNGO මාරයා පරාජය වෙයි.....! හිරිවඩුන්නේ මුසාව අවසන්. හිරිවඩුන්නේ ස්වාමීන්වහන්සේ සහ ගම් වැසියන් පසුගිය කාලය පුරාවට වින්ද කරදර ඉක්මනින් නිමාවේවා!! th-cam.com/video/5NFI_6bzs_c/w-d-xo.html
අහපිය මේ දෙසුම දීපිය උතතර ...... විකුර්ති පතුරන නැනහීන මුගද්දද බියගුලු හාල්පාරුවො... පල විවාදයකට මේ ස්වමීන්වහන්සේ සමඟ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමින්වහන්සේ th-cam.com/video/IYxaTAF2FRs/w-d-xo.html
යතාර්ථ නාලිකාව පවත්වාගෙන යන සියලු දෙනාට බොහොම ස්තුතියි මේ ගෙන එන වැදගත් තොරතුරු වලට .🙏🙏🙏🙏
එක ගැටලුවක් 🤔, සෝතාපන්න මාර්ග ඵලයට පත්වීමට මෙම ස්තාන වැදපුදා ගැනීම අත්‍යවශ්‍ය බව සිසිර මහතා නිතරම පවසා සිටිනවා. මෙහි සත්‍ය තාවය ගැටලු සහගතයි. සිසිර මහතාගේ ප්‍රකාශය ගැන මාගේ අවබෝධය වැරැදි නම් සමාවෙන ලෙසත් 🙏, මෙම ප්‍රකාශය සනාථ කලහැකි කරුණු වෙත මා යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.🙏
ඔබතුමන්ලාට තෙරැවන් සරණයි .
සත්‍යය සොයා යන ඔබ සැමට තෙරැවන් සරනයි ( කුවෙට් මම )
සුවපත් වේවා .....
තෙරුවන් සරණයි !🙏🙏🙏
දිගටම කරගෙන යන්න. අපි මේ videos සමාජ ගත කරන එක කරන්නම්. ඔබ සැමට බොහෝ පිං !
චත්තාරිමානි, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි. කතමානි චත්තාරි? ‘ඉධ තථාගතො ජාතො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ඉමානි ඛො , ආනන්ද, චත්තාරි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි.
‘‘ආගමිස්සන්ති ඛො, ආනන්ද, සද්ධා භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො - ‘ඉධ තථාගතො ජාතො’තිපි, ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’තිපි, ‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්තිපි, ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’තිපි. යෙ හි කෙචි, ආනන්ද, චෙතියචාරිකං ආහිණ්ඩන්තා පසන්නචිත්තා කාලඞ්කරිස්සන්ති, සබ්බෙ තෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සන්තී’’ති.
සමාජ ගත කරන්න කලින් කියන්න මෙතන කොහේද සෝවාන් වෙනවා කියලා තියෙන්නේ?
පර සුද්දො විකුර්ති කරල පෙන්නල දුන්න ඉතිහාසයේ සත්‍ය පෙන්වා දීමට උත්සාහ ගන්න ඔබ සියලු දෙනාටම යහපතක්ම වේවා!!!!!!
පර සුද්දා පමණක් නොවේ බුද්ද ගෝෂ නම් චීවරයක් ඇදගත් සොලියද හවුල්ව් කල විකුර්තිය
චත්තාරිමානි, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි. කතමානි චත්තාරි? ‘ඉධ තථාගතො ජාතො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ඉමානි ඛො , ආනන්ද, චත්තාරි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි.
‘‘ආගමිස්සන්ති ඛො, ආනන්ද, සද්ධා භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො - ‘ඉධ තථාගතො ජාතො’තිපි, ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’තිපි, ‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්තිපි, ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’තිපි. යෙ හි කෙචි, ආනන්ද, චෙතියචාරිකං ආහිණ්ඩන්තා පසන්නචිත්තා කාලඞ්කරිස්සන්ති, සබ්බෙ තෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සන්තී’’ති.
මෙතන කොහේද සෝවාන් වෙනවා කියලා තියෙන්නේ?
@@DBT-ty2he
ඔබතුමා ඇයි මෙසේ ලියන්න හේතුව.....හේතුවත් කිව්වනම් වඩා හොදයි....කීවෙනි විනාඩියේද මේ අය එසේ කියන්නෙ කියා..
@@buddothpaththiya3486 ඇයි පටන් ගන්න තැනම මේ අය කියන එක ඇහුවේ නැද්ද? මහායානිකයන්ගේ අරමුණ මේ සතර ස්ථාන ගැන අවදානය නැති කරලා දාන එක කියලා. ඒකෙන් වෙන්නේ සෝවාන් ඵලය අහිමි වෙන එක කියලා.. යට මන් අහලා තියෙන ප්රශ්නය දැක්කේ නැද්ද?
@@buddothpaththiya3486 අඩුම ඒ බුද්ධ වචනයවත් හරියට බලන්නේ නැතුව කතා කරන එකේ තේරුමක් නැත. මේ බුද්ධ වචනයෙහි අර්ථය හරියට තේරුම් ගත්ත කෙනෙක් මේ බොරුවට කීයටවත් අහු වෙන්නේ නෑ
සිරිසද්දර්මය හෙල ඉතිහාසය හෙලබිම මතුවි සියලු සත්වයෝ සුවපත්වෙවා
මම සංචාරක ව්‍යාපාරයට සම්බන්ධව වැඩ කරද්දී රටේ හැමතැනම ඇව්ද්දා මට හිතුනෙම සිදුහත් කුමාරයා මෙ රටේම තමයි ඉපදුනේ කියල . හැබැයි ඔබතුමාල වචන අල්ලාගෙන ධර්මය අල්ලාගෙන කතා කරන්න ගියොත් මෙ අවස්ථාව ගිලිහෙන්න පුලුවන් . මේ ස්ථාන ගවේෂණය කරමින් කරුනු හොයල ඉදිරිපත් කරන්න හරි වටිනවා .
🙏🙏🙏
ඒ සියල්ල ගවේශණය කරල කරුණු ඕනවටත් වඩා ඉදිරිපත් කරල තියෙන්නෙ.
එකම .බුදු කෙනකුගේ .ධර්මය නේද ?මේ බෙදාගෙන පුශ්නයක් කරගෙන දගලන්නෙ ......
මම ඔය .ලියල .තියන පොත් .කියවනව ...උතුම් ..දහම ....විතරක් අරගෙන නිවන විතරක් අවබෝධ කරගෙන බාවනායෝගි .ජිවිත ගතකරන අය දිනනව .. .වදින්න සිදුවෙලා ...තියෙන්නෙ බුද්ධ චිවරයට ....බුදුන් දෙසු සත්‍යය . මෙයයි. කොසොල් රජුගෙ සිහින අද අපි දකින්නෙ පුතුනි....බුදු සරණයි ! 🙏🙏🙏
@@subaddraamarasinghe7310 Anna buddimathun
සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!!
අපගේ හෙළබිමේ ඇති විස්ම්ත සත්‍ය ඉතිහාසය හැමදේනාටම අවබොධ වේවා...ඔබගේ මේ උතුම් කර්තව්‍යය අප අගය කල යුතුයි ..බෙහෙවින්ම ස්තුතියි ..තෙරුවන් සරණයි
ඔබ තුමාලා තේරවාදී දහම ගැන පැහැදිලි කිරීමට ගොඩක් පිං. මෙය තේරුම් ගත් කිසිම අයෙක් යලි මහායාන අාගම හොයමින් ඉන්දියාවට යන්නේ නැත
චත්තාරිමානි, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි. කතමානි චත්තාරි? ‘ඉධ තථාගතො ජාතො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ඉමානි ඛො , ආනන්ද, චත්තාරි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි.
‘‘ආගමිස්සන්ති ඛො, ආනන්ද, සද්ධා භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො - ‘ඉධ තථාගතො ජාතො’තිපි, ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’තිපි, ‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්තිපි, ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’තිපි. යෙ හි කෙචි, ආනන්ද, චෙතියචාරිකං ආහිණ්ඩන්තා පසන්නචිත්තා කාලඞ්කරිස්සන්ති, සබ්බෙ තෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සන්තී’’ති.
තමුන් කියන විදිහට මහායානික නම් මෙතන කොහේද මේ මිනිහා කියන විදිහට සෝවාන් වෙනවා කියලා තියෙන්නේ? ඒ ස්ථාන දැක්කාම
Budu piyanan lankaawe ipaduna Nam apith sathutui.eth sthaana 4k dekala sowaan wenne puluwan kiyanne olmorondam kaarayek wenna oni
බුදුසසුන ලන්කාවටගෙන ආ පසු බිහිවූ ඉපැරනි අයිතිහාසික බෞද්ද සිද්දස්තාන සිය ගනනක් ලන්කාව තුල වන්ඳනා කල හැකිය... නමුත් මුන් පෙන්වන කිසිවක් බුදුරදුන් වැඩසිටි, සිරිපතුල් ඇති ස්තාන නොවන බව පුරාවිද්‍යාත්මක සාදකත්, බොදු ඉතිහාසෙත් සනාත කොට ඇත. මුන් මේ විකුර්තියට තව සිද්දස්තාන හුවා දක්වා මිනිසුන් තව තවත් මුලාකිර්‍රිමට මගසොයන හිවල් නාටකයක් බව බුදිදියක් ඇති අයට වටහේ
මිසදුටු මී--වන--පලානේ චවුරයාගෙ විකුර්ති චින්තනය අනුව ලංකාවට හිමත් වැටිලා ! 🤣]
විනය පිටකයේ එන මෙම කොටසට කියවන්න - " විශාලා මහනුවරට වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ එහි ගෝතමක චේතිය නම් විහාරස්ථානයේ වැඩ වාසය කරන සේක්, සීතල හේමන්ත ඍතුවේ නවම්, මැදින් දෙමස අතර දින අටක් හිම වැටෙන්නා වූ රාත්‍රී සමයේ (සීතාසු හෙමන්තිකාසු රත්තීසු අන්තරට්ඨකාසු හිමපාත සමයෙ) "mahaviharaya.lk/article/28046
තුන් සිවුරු අනුදැනීමභික්ෂූන් උදෙසා ගෘහපති චීවර පිළිගැනීමට අනුදැනීමෙන් අනතුරුව එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සිට විශාලා මහනුවර බලා චාරිකාවේ පිටත් වූ සේක් රජගහනුවරත් විශාලා මහනුවරත් අතර දීර්ඝ මාර්ගයට පිළිපන් සේක. එහිදී ඒ දීර්ඝ මාර්ගයට පිළිපන් භික්ෂූහු සිවුරු පොදි බැඳගෙන ගමන් කරනු දුටු භාග්‍යවතුන් වහන්සේට ඒ භික්ෂූන් ඉතා ඉක්මනින් චීවර බාහුල්‍යයට පත්ව ඇති බවත්, ඒ නිසාවෙන්ම සිවුරු පිළිබඳ සීමාවක් පැනවිය යුතු යැයි අදහසක් පහළ විය. විශාලා මහනුවරට වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ එහි ගෝතමක චේතිය නම් විහාරස්ථානයේ වැඩ වාසය කරන සේක්, සීතල හේමන්ත ඍතුවේ නවම්, මැදින් දෙමස අතර දින අටක් හිම වැටෙන්නා වූ රාත්‍රී සමයේ (සීතාසු හෙමන්තිකාසු රත්තීසු අන්තරට්ඨකාසු හිමපාත සමයෙ) එළිමහනෙහි එක් සිවුරකින් යුතුව වැඩහුන් සේක. භාග්‍යවතුන් වහන්සේට ශීතල නොවීය. පළමු යාමය ඉක්මුණු කළ භාග්‍යවතුන් වහන්සේට ශීතල දැනුන හෙයින් දෙවන සිවුරක් පෙරවූ සේක. එවිට ශීතල නොවීය. මධ්‍යම යාමය ඉක්ම ගිය කල්හි ශීතල දැණුන හෙයින් භාග්‍යවතුන් වහන්සේ තෙවන සිවුරක්ද පෙරවූ සේක. එකල්හි ශීතල නොවීය. පැසුළුයාමය නික්ම ගිය කල්හි අරුණ නැගි කල්හි, ප්‍රසන්නව රෑ පහන් වූ කල්හි (උද්ධස්තෙ අරුණෙ නන්දිමුඛියා රත්තියා) ශීතල දැණුන හෙයින් භාග්‍යවතුන් වහන්සේ සතරවන සිවුරක්ද පෙරවූ සේක. මෙසේ මහාකාරුණික භාග්‍යවතුන් වහන්සේ හුදෙක් සිවුරු සඳහා සීමා බැඳීමෙන් තොරව දැඩි ශීත සමයෙහි ශීතල ප්රකෘතික කුලපුත්‍රයකුට අවමයෙන් පෙරවිය යුතු සිවුර කුමක් දැයි තමන්වහන්සේම පිරික්සා බැලූ සේක.
හිරිවඩුන්නේ දී මිසදුටු මී--වන--පලානේNGO මාරයා පරාජය වෙයි.....! හිරිවඩුන්නේ මුසාව අවසන්. හිරිවඩුන්නේ ස්වාමීන්වහන්සේ සහ ගම් වැසියන් පසුගිය කාලය පුරාවට වින්ද කරදර ඉක්මනින් නිමාවේවා!! th-cam.com/video/5NFI_6bzs_c/w-d-xo.html
අනිවාර්යෙන්, 🙏
බුදුන් උපන්නේ ලංකාවේ ..🙏🌷 ලංකාවේ 🙏🌷 ලංකාවේ 🙏🌷
Obalata.budusaranai.ape.ithihasaya
Kohomahari.soyanna
Pin obathumalata.
Sadu Sadu Sadu ! ! !
දීරඝායුෂ වේවා ඔබ සියලු දෙනාටම
ඔබලගේ ගමන ඉදිරියටම යන්න නියම සිංහල බෞද්ද අපි ඔබ සමගයි
Shehela terum dannavada baudda teruma dannavada
Obala siyalu denata theruvansaranai 👍🏼💐
ලක්වාසී ලෝකවාසි සියලු දනන් හට බුදුන් උපන් හෙලබිමෙ සත්‍ය අවබෝධ වේවා!
සිසිර රවීන්ද්‍ර මැතිතුමා ඇතුළු විද්වතුන් මේ පහදා දෙන්නේ මහ බුද්ධ ඉතිහාසය පමනක් නොව,සෝතාපන්න ඵලයට පැමිණීමේ නිර්වාණගාමි මාර්ගයයි.
සියලු ලක්වාසී ලෝකවාසී සියලු ජනයාට සත්‍ය අවබෝධ වේවා!
තෙරුවන් සරණයි!!!
Oyalata Jaya ediriyatama Yan budu saranai
ඇත්ත කතාව මමත් හාමුදුරුවෝ කෙනෙක් ..සියම් නිකායේ හාමුදුරුවෝ තමා කියන්නේ බුදුන් කොහේ ඉපදුනා ම මොකද කියලා
මහායාන බුදුදහම අදහන්නෙ අවබෝධ කරගන්න නුවනක් නැති මෝඩ මිනිස්සු.. අපි අපේ දහමරැකගමු
බුදුසරණයි
ඔබ තුමන්ලා ඒකට වැඩසටහනක් කරනවා දැකීමත් සන්තෝස යක්.
වැඩසටහන අහන්න කලින්ම
දන්නව වටිනායමක් ඒලිදක්වන උත්සාහයක්ම වියයුතු යන්න.
ලක්ෂ 27 කට වැඩි පිරිසක් මෙම
ස්ථාන දැක බලාගන, දහම් මග
අනුගමනය කරනවා. බුද්ධ ධර්මය
පරක්ඥා වන්තයින්ටම පමනි.
බලාගන ගියාම අලව් යකා, සුනීත,
සෝපාක, යන සියලු දෙනා මොනතරම් පුන්නය වන්තද.???.
ඔබ තුමන්ලාට අවංකවම ස්තුතිවන්ත වෙමු. තෙරැවන් සරනයි.
චත්තාරිමානි, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි. කතමානි චත්තාරි? ‘ඉධ තථාගතො ජාතො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ඉමානි ඛො , ආනන්ද, චත්තාරි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි.
‘‘ආගමිස්සන්ති ඛො, ආනන්ද, සද්ධා භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො - ‘ඉධ තථාගතො ජාතො’තිපි, ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’තිපි, ‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්තිපි, ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’තිපි. යෙ හි කෙචි, ආනන්ද, චෙතියචාරිකං ආහිණ්ඩන්තා පසන්නචිත්තා කාලඞ්කරිස්සන්ති, සබ්බෙ තෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සන්තී’’ති.
මෙතන කොහේද සෝවාන් වෙනවා කියලා තියෙන්නේ?
Suwapath wewa
ඉර එළියෙ විටමින් D තිබෙනවා ලු.ඒ විටමිනයෙ ගුණය අපේ සිරුරට වැදගත් මලු.
පරිප්පු වල ප්‍රෝටීන් තිබෙනවා ලු.ඒ වායෙ ශක්තියෙන් මෙහෙම වෙනවලු අරහෙම වෙනවලු කියනවාලු..
මේ වායෙ ගුණ තිබෙනවා නම්..ඒවත් බෞතික වශයෙන් පඨවී ,ආපෝ,තේජෝ වායෝ වලට අයිතියි.
හ්ම්..ඒවයෙ ගතිගුණ නොපෙනී නොදැක විශ්වාස කරන බුද්ධිමතුන්ට..නොතේරුනාට ,ප්රඥාවෙ න් දකින අයට යි මේ මහත්වරු තිදෙනා ගෙ වටිනා අදහස් වටින්නෙ .🙏
චත්තාරිමානි, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි. කතමානි චත්තාරි? ‘ඉධ තථාගතො ජාතො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ඉමානි ඛො , ආනන්ද, චත්තාරි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි.
‘‘ආගමිස්සන්ති ඛො, ආනන්ද, සද්ධා භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො - ‘ඉධ තථාගතො ජාතො’තිපි, ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’තිපි, ‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්තිපි, ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’තිපි. යෙ හි කෙචි, ආනන්ද, චෙතියචාරිකං ආහිණ්ඩන්තා පසන්නචිත්තා කාලඞ්කරිස්සන්ති, සබ්බෙ තෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සන්තී’’ති.
මෙතන කොහේද සෝවාන් වෙනවා කියලා තියෙන්නේ?
Budu saranai obalata.
Harima sathutui.theruwan saranai.
Parama nibbana suwayen suwapath wewa
බුදුන්වහන්සේගේ උපන්දේශය මා දැන ගැනීමට පෙර අප කට්ටියක් පැරීසියේ අයිෆල් කුලුන අවට සංචාරය කරපු වෙලාවේ අපේ කට්ටියම කියනවා ලොව සුන්දරම නගරවලින් එකක් දැක බලා ගැනීමට ලැබීම ඉතා වාසනාවක් කියා..... නමුත් මට එහෙම නොදැනුනි........ එ අවස්ථාවෙ මා හැමෝටම කීවේ අපේ රට තමයි ලොව සුන්දරම රට මට නම් මෙහේ මහනුවර වැව රවුමේ තියන සුන්දරත්වය නොපෙනේ....... මුදල්. වියදන් කර විසල් ගොඩනැගිලි සහිත විසාල නගරයක් පමණක් පෙනේ........ කියා කිව්වාම හැමෝම එය පිලිගත්තා.... ඇත්තටම එය එහෙමමයි...... මා රයවල් 35 ක පමණ සංචාරය කර ඇතත් මාදුටු ලොව සුන්දරම පතීරෑපදේසය අප පුන්යබූමියම තමයි.....
අපි ඉතා වාසනාවන්තයි......සම....🐃🐃🐃 ට නොතේරූනාට...... 😫
ඉස්තුතියි සුවපත්වේවා...🙏🏻
Budu sarani
Janith Mahathmaya Sisira Mahathmaya Prashantha Mahathmaya, Mama me weda satahan balanne , Swameen wahansege Dharma deshana Walata savan denawa ha samaanawamai.Suwapathwewa...
👍👍👍
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Excellent Discussion. Suwapath Weva!!!! In short Why Buddhist Pilgrimages in North India (දඹදිව) are promoted by Vibhaggawadin and Mahayanikayan if these locations are not important to achieve Sathapathiya. Nikaya Dari Atham Cheera Daringe Nodanuwath Kamimma Saha Patu Laba Shathkara Walata Thiben Lola Nisa Indian Innovation Walata Ahuwela Thiyenne Pawathmata Misa Nawathmata Nowe. Apa Hela Deepayata Unu Vishalathama Haniya Kale Indian Influence, Sudda Kale Bora Diye Malu Bapu Ekka.
චත්තාරිමානි, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි. කතමානි චත්තාරි? ‘ඉධ තථාගතො ජාතො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ඉමානි ඛො , ආනන්ද, චත්තාරි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි.
‘‘ආගමිස්සන්ති ඛො, ආනන්ද, සද්ධා භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො - ‘ඉධ තථාගතො ජාතො’තිපි, ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’තිපි, ‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්තිපි, ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’තිපි. යෙ හි කෙචි, ආනන්ද, චෙතියචාරිකං ආහිණ්ඩන්තා පසන්නචිත්තා කාලඞ්කරිස්සන්ති, සබ්බෙ තෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සන්තී’’ති.
මෙතන කොහේද සෝවාන් වෙනවා කියලා තියෙන්නේ ?
@@DBT-ty2he Suwapath Weva !!!, Many Thank for the reply. Sothapathiyata Athayawasa Karanawalin Mukika Karunak Wanne Mema Sthana 4 Aduma Tharamin 1 Wath සද්ධස්ස කුලපුත්තස්ස Kenek ( Eyata Kusal WadaThibiya Yuthuy) ( Kusal Yunu Pin Nove) Kalayuththe දස්සනීයං සංවෙජනීයං ඨානං Pathweemay, Ohuta /Ayata Budhdu Shakthiyata Anugatha Wema Thulin In Buddhism, the three marks (Tilakkhaṇa:Anicca, Dukkkha Anatta) of existence are three characteristics would be realized fully Warthamanaya Thulama Sathara Kamatahan Wadima Thulin ( බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති) - Bawaya Udda Karana Practice - Thulin Nibanaya Laga Kara Gatha Haki Baway Budunge Desanawa. Whiteout Arguing Please Visit One Of theses Places as a සද්ධස්ස කුලපුත්තස්ස person and became දස්සනීයං සංවෙජනීයං ඨානං , then you will be able to feel Bhawaya Udda Kanana Energy for 1st time in this life for Sure and by keep practicing Sathara Kamatahan evertday Warthamanaya Thulama, you should be able see that you are working towards Sothapaththiya, Skurdagami.... Marga Pala. Suwatha Weva !!!!
@@onetechintegrations4051 tell me where this explanation is available. which sutta? Where did the Buddha say that followers should be under the power of the Buddha.. ? Buddha shakti? What a superstition.. and also do you believe this terms " බුද්ධානුස්සති මෙත්තා ච අසුභං මරණස්සති " said by the Buddha? Exactly not. Wrong interpretation. This was taken from satharakamatahan , mentioned by monks for the strength of mind with perseverance. There is no any specific guideline given by the Buddha by focusing these four Kamatahan . Don't mislead us. I clearly ask what the point in this quotation which implies that those who wish to become streamwinner , should visit these four places? No need your own explanation. I want the direct words of the Buddha...
@@onetechintegrations4051 අඩුම හතරෙන් එකක් හෝ දැකිය යුතු යි කියලා තමුන් කියන තැන කෝකද? මට මේ උද්ධෘතයේ ඒ අර්ථය එන තැන කියන්න.. තමුන්ගේ වැල්වටාරම් මට වැඩක් නෑ. සද්ධස්ස කුලපුත්තස්ස කියන වචන දෙකේ අර්ථය එන්නේ සැදැහැති කුලපුත්‍රයාගේ කියන අර්ථයෙන්.. එහෙම නැතුව මේ ගහන බොරු ඒ වචනේ නෑ
@@DBT-ty2he First of all you are missing out the point of සංවෙජනීයානි ඨානානි - San- Raga, Desa Moha magin Athiwana Vegaya ( Vemaththathawaya Nathikaranna - Directly linked with Sathapaththi Margaya. Mehemay Niwaradiwa Vimasala Balanna., Obage Wisdom Ekkata Gochara Nowemam Ganna (සද්ධස්ස කුලපුත්තස්ස), Gochara Novenam Ithi Wena Karanna Deyak Naha, Adala Kusalaya Wadila nathuwaathi, Malak Pahanak Pujakaragena, Ese Nathinam Pansalak Athupatugagena Kusala Wadagenna Balanna. Nathinam Vatahena Akarayata Diviya Loketa Yanna Balanna.
Suwapath Wewa !!!
ඉදිරි යටම යන්න ජය වෙවා
මෙි අපේ බුදු න් උපන් ජමිබුදිපයයි
අපේ උරැමය අපි රැකගනිමු
සත්‍ය ස්වභාවික මෛත්‍රී සිතින් මතු වෙි
🙏🙏🙏🙏🙏🙏🙏🙏
යන්න නොසැලී පෙරට. මහායානික බඩගෝස්තරවාදීන්ට පිළිතුරු නැත.
චත්තාරිමානි, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි. කතමානි චත්තාරි? ‘ඉධ තථාගතො ජාතො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ඉමානි ඛො , ආනන්ද, චත්තාරි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි.
‘‘ආගමිස්සන්ති ඛො, ආනන්ද, සද්ධා භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො - ‘ඉධ තථාගතො ජාතො’තිපි, ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’තිපි, ‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්තිපි, ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’තිපි. යෙ හි කෙචි, ආනන්ද, චෙතියචාරිකං ආහිණ්ඩන්තා පසන්නචිත්තා කාලඞ්කරිස්සන්ති, සබ්බෙ තෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සන්තී’’ති.
මෙතන කොහේද සෝවාන් වෙනවා කියලා තියෙන්නේ ?
Oba tumanla kiyana hema deyakma attha me budunge desaya . janithta bohoma pen mewa minissunta pennala denawata
චත්තාරිමානි, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි. කතමානි චත්තාරි? ‘ඉධ තථාගතො ජාතො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ඉමානි ඛො , ආනන්ද, චත්තාරි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි.
‘‘ආගමිස්සන්ති ඛො, ආනන්ද, සද්ධා භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො - ‘ඉධ තථාගතො ජාතො’තිපි, ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’තිපි, ‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්තිපි, ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’තිපි. යෙ හි කෙචි, ආනන්ද, චෙතියචාරිකං ආහිණ්ඩන්තා පසන්නචිත්තා කාලඞ්කරිස්සන්ති, සබ්බෙ තෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සන්තී’’ති.
මෙතන කොහේද සෝවාන් වෙනවා කියලා තියෙන්නේ?
🖤🖤🖤
Very good explanation,
New Zealand, harsha
නියමයි බ්‍ර්‍රො
ගස් ගල් වලට වැන්දානම් එදා ඒ කල ඇත්තේ මෙදාට වඩා කලගුණ දත් ශ්‍රේෂ්ඨ මානවයින් අප හෙළබිම තුල එදා සිටිනිසාමයි. ගල්ගුහාව යනු මනුසතාගේ මුල්ම නිවහනයි. ගස යනු සියලු සත්වයාගේ ප්‍රාණ වායුවේ සිට සෑම අවශ්‍යතාවයක් සපයන රුක් දෙවියෝමය. අනිමිස ලෝඡන පූජාව යනු අති උත්තම බුදුන්වහන්සේගේද උත්තම වු වන්දනාවකි. එය කල ගුණ සැලකීමකි. බුද්ධිහීන අසත්පුරුෂයින්ට නම් මේවා කිසිම දාක නොවැටහේ.
ජයwayවා !
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මෝඩ භක්තිවන්ත බෞද්ධ යැයි කියා ගන්නා වැඩිහිටි සියලු දෙනා ගේ මුදල් ගසා කන සියලු දඹදිව චාරිකා සංවිධානයන් තහනම් කල යුතුයි ?
වාහනයෙන් ගිහින් තේ්රවාදි සහ මාහායානය කුමක්ද
සංගායනාවක් කොට සිව්හෙළයේ තේරවාදී බුදු සමය ස්තාපනය වී තිබුණා යන්න සහ අනාගතයේ තව චිරාත් කාලයකට හා මේ සිරි සත් දහම පවතින බව තහවුරු කළ යුතුයි!
th-cam.com/video/oCv3fHuDLqs/w-d-xo.html
⬆️⬆️මේ වැයම හුදු ලාභයක් උදෙසා නොවේ.සැගවිමට උත්සහ කරන අපේ ඉතිහාසයට නව පණක් ලබා දිමටයි.ඒ නිර්මල බුදු දහමත් හෙළයින්ගේ දැනුමත් රැක සියලු සත්වයාගේ යහපත වෙනුවෙන් ධර්ම රාජ්‍යයක් නිර්මාණය කරමු. හෙළයන්ට ජය ❤️🙏
Me indiyawata kath adina gonnunta mewa therenne naha,min kawruth threpitakaya kiwanne naha ,min thamange rata pahalata dala thamai thiyenne,mun gothanne ara sohonak balanna yanawa vage nikan sihiwatanayakata vage,nivan onenaha .ekane budun hitaputhan vadak naha kiyala dahama athulu? Ehenam min jeewath venna dahamata anuwada?
චත්තාරිමානි, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි. කතමානි චත්තාරි? ‘ඉධ තථාගතො ජාතො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ඉමානි ඛො , ආනන්ද, චත්තාරි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි.
‘‘ආගමිස්සන්ති ඛො, ආනන්ද, සද්ධා භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො - ‘ඉධ තථාගතො ජාතො’තිපි, ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’තිපි, ‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්තිපි, ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’තිපි. යෙ හි කෙචි, ආනන්ද, චෙතියචාරිකං ආහිණ්ඩන්තා පසන්නචිත්තා කාලඞ්කරිස්සන්ති, සබ්බෙ තෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සන්තී’’ති.
මෙතන කොහේද සෝවාන් වෙනවා කියලා තියෙන්නේ ?
මහායානිකයන් තුට්ටුවකටවත් මායිම් නොකරන්නේ උන්ට නිවන අවශ්‍ය නොවන නිසා දහමට මුවාවී සැප විදින්න අවශ්‍ය නිසයි මං දන්න එක පව්ලක් රත්මලානේ ඉන්න වා එකම දරුවා මහායානේ මහණ කලා ජපන් යන්න දැන් විවාහකයි දරුවොත් ඉන්න වා ජපානයට යමින් එමින් ජිවත් වෙනවා සල්ලි පස්සේ දුවන හරක් නිවනට අගෞරව කරනවා
🤲🤲🙏🙏
මිත්‍යා දෘෂ්ටියේ උපරිමය
May the triple gem bless you..!
Mama ahala tiyena vidihata rupa nirodayen ne nivandakinne galapenava madi ne
vijaya kiynne ek thanipudgalayek newei vijathikayan kiyana eka meyalagen me dahama vinasha vei e enne hoda minissu newei horu mankollakaruwan buduradun eka eda dekka rajawarunta bara kara meka rekaganna rajawau pana dewani karan meka rekka eth yam thenakadi weraduna eda idan vishwa dahama nethan sathya wu dahama agamak una niwana ath una
ජනිත් මේ වැඩසටහන් හැම එකක්ම මම බලනවා. ඉතාම අාශාවෙන් හා අරමුණු සහගතව. මම පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි. මේ අාකාරයට වාහනයෙන් ගමන් බිමන් යන ගමන් මෙවැනි වැඩසටහන් පටිගත කර වැඩසටහන් කරන්න එපා.එය නරඹන අපට කියන කරුණු හිතට ගැනීමට බාධාවක් වගේම මග දෙපස හා වාහනය ධාවනයේදී කුමක් වෙයිද කියන කාරනය අන් අයගේ සිත් වෙනත් දිශානතියකට යොමුවෙන නිසා බාධාකාරියි.ඔබ කතාකරන අරමුණු බද්ධව තවදුරත් අපටත් යමක් තළහැකි යැයි විශ්වාසයෙන් පසුවෙමි.
One views
Budu piyanan kiyala thiyanawane may gambeera darmaya praknya vanthayanta pamanak gochara vena deyak bawa. Paknya wanthassayan dammo, nayan dammo duppanyassa! ugath Kam, buddimath kamen math una kotasata may kiyana deya gochara novana bawa karunawen kiyanawa. .... A minissu antha gaami, mithyawa kara pinna gena enna mahayanika vedum, pidum, yedum, pathum kara kara lokaya thura yana pavethma hahana pirisa. Baala manasikathwayak thiyana nodaruwanta may kiyana deya thurum ganna be.....
සුද්දො කියන ජාතියම මේ මුළු ලෝකයටම මහ පිළලයක්.
අපිට කරපුදේට දැන් උන්ට විදවන්න වෙලා
පංච මහා ගංගා ත් ඉන්දියාවට ගෙනිච්චෙචේ නුබ්ලාට අනුව සුද්දාද බං 😜😂😂😂
කීප දෙනෙක් මේ videos බලන ජනතාව මුලා කරන්නයි comments දාන්නෙ. මේ අය කියල නෑ සතර ස්ථාන වන්දනා කලා කියල ඒ සැම සෝවාන් වෙන බව. එහෙමනම් ඕනෑම ජරා වැඩක් කරමින් වන්දනා කරන්න පුළුවන්නෙ. අනෙක මේ අය කරන්නේ ගවේෂණයක්. එයින් සහ මුඛ පරම්පරාවෙන් ආව කරුණුත් සමඟ බුදුහිමි හෙලබිමේ බවට සාක්ෂි බොහෝයි(ප්‍රමාණවත්). බටහිරින් ආව සුද්දා ගවේෂණය කරල හොර සාක්ෂි සමඟ බුදුහිමි ඉන්දියාවේ කිව්වනම් ඇයි හෙලබිමේ ඉන්න අයට බැරි ?මේකට විරුද්ධව යන්නෙ බොහෝ විට බුදුහිමි ඉන්දියාවේ වුනාම සෘජු හා වක්‍ර වාසි ලැබෙන අයයි. බුදුහිමි ඉන්දියාවේ දැම්මේ සුද්දෝ නිසා ඉන්දියාවේ කියන අයටයි විදේශ සහය ඇත්තේ .
. nibbana Parma sukayen sukitha thara wethwa...............🙏🙏🙏🙏🙏🙏🙏
DARMAYA VIVARA VENAVA MAHAYANAYA ADA VATENAVA SUVAPATH VENAVA
sisira sa. penata kaka bmw vahanavala yana sagalata ka
Obasamaga wisala pirisak innawa jaya Sri ekwemu 0718112310
APE RATE NAMATA BAUDHDHAYANTA ME KATHA BAHA ESA GETEWA,OUNTA NUWANESA PEDEWA.APAWA DENUWATH KIRIMATA OBA GANNA ME UTHSAYA MN AGAYA KARANA ATHARA MAGE AACHARAYA OBA SEMATA PUDA KARANAWA.MOKADA ME KATHAWE ETHTHA NETHTHA KUMAKDA KIYALA MATH KALAYAK THISSE HOYANA NISA.
මාහායානය කුමක්දැයි කියනවද
Mun amu mittyaduttikayo amu amuwe darmaya vikurthi karanava pehediva budda deshanave thiyenava budun vahanse UPANNE BHARATAYATA deshaye bava samannaphala sutta sadahan karanava kiyanava shad shaththru varu gena sadahan venava jain mahavira makkali gosala purana kassapa adin Ajasath Rajatuma hamu uv bava gangagopalya sutta ganga nadi sutta sadahan karanava ganganam gaga negenahira ta barava negenahira desata nemi negenahira bala gaman karanava emenma yamuna ha ganganam gaga ekka ekama gagak bavata patva mahamuhudata gala basina bava sadahan me minissu baudayo nomagayavanava budun vahanse UPANNE Nepal vala
Gon Part
Obala dakinakota podi adambarayak athiwenawa, me decal soya sapayanavata obalata pin,theravadikayanta kohomath mahayanikayan pahara dunna.mounta one mahanavesin Gihi jeevitha gathakaranna,Anika oya indiyawata yanne planeke yanna mokada hamotamath bahane yanna ticket ekath ganan nisa ,api flight eke giya kiyala podi sathutakuth thiyenawa,
චත්තාරිමානි, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි. කතමානි චත්තාරි? ‘ඉධ තථාගතො ජාතො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ඉමානි ඛො , ආනන්ද, චත්තාරි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි.
‘‘ආගමිස්සන්ති ඛො, ආනන්ද, සද්ධා භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො - ‘ඉධ තථාගතො ජාතො’තිපි, ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’තිපි, ‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්තිපි, ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’තිපි. යෙ හි කෙචි, ආනන්ද, චෙතියචාරිකං ආහිණ්ඩන්තා පසන්නචිත්තා කාලඞ්කරිස්සන්ති, සබ්බෙ තෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සන්තී’’ති.
මෙතන කොහේද සෝවාන් වෙනවා කියලා තියෙන්නේ?
Ethakota thanak dakkot tamai nivandakinne
budu siritha wikurthi kara apaagatha wenna epa........meka maha paapayak
අනේ සාදු . ඔබ තුමන්ලා ඔය ගන්න උත්සාහය නිසාම මෙම කටයුතු වලට සම්බන්ද සැම දෙනාම වැඩි කල් නොගොස්ම හැකි ඉක්මනින්ම නිවනට පිවිසේවා. මේ බොරුකාරයින්ගෙන් ඔබ තුමාලට එවිට නිදහසේ නිවන්සුව අත්විඳිමින් ඉන්න පහසුව සැලසේවා . ඔය කියන වැරැදි කරන අය මෙහිම දුක් විදිමින් ඉන්න හරින්න . ඒ අයට කරන්න තියෙන හොදම දඩුවම ඒකමයි . ඒ අයට නිවන් යන්න මාර්ගය නම් කියාදෙන්න එපා. නැත්නම් ඔවුන් එහෙදිනුත් ඔය . විදියට ඔබ තුමන්ලට කරදරයක් වේවි. තව ටිකක් වයසට ගියාම වැරැදි මාර්ගයේ ගිය අයට කල්පනා කරන්න වෙයි කරන ලද වැරැදි වල බරපතළ බව . ඔය කියන බෝනගෙන් , යහෝව වගෙ අය ඒ වැරැදි වලට ඒ අය බිලිබාගෙන ඇති . කද් බඩ හොදින් රකින්නට ,සැප පහසු වාහන වල යන්න ගතමනාව ගැන තමයි ඔය කියන මහායානිකයො හිතන්නෙ .ඔබ තුමන්ලට නිවනට යන්න දෙවි පිහිට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු .
උඹල NGO කාරයෝනෙ බුදුන් වහන්සේ විසින්ම දේශනා කළාධර්මය රැක ගත්තොත් මමත් වැඩ ඉන්නවා. කියල. පාලි මගධ දේශයේ උපන් භාෂාවක් ධර්මය දේශනා කලේ පාලි භාෂාවෙන් පමනයි
සිසිර මහත්තයෝ මහායානික යන්ට බනින්න එපා.. ඔබතුමන්ලාට මේ දෝෂාරෝපණය කරන්නේ මේ රටේ ඉන්න ඔබ කියන තෙරවාද හිමිවරුන් නේ..? උගතුන් ට බනින්න. බුද්ධිමතුන්ට බනින්න එපා.. ඒ ඇරෙන්න ඔබතුමා කියන හැම දෙයක්ම මම පිලිගන්නවා... ඒ ඔබ කියන මහායානික පොතකින්ම බුදු රජාණන්වහන්සේ ලංකාවේ ඉපදුනේ කියලා මට පෙන්වා දෙන්න පුලුවන් ...ඔබතුමන්ලා මේ කරගෙන යන සත් ක්‍රියාවට ජය ම වේවා....!!!
අනේ හපොයි කනිෂ්ක රජතුමාත් ලංකාවෙද සිටියේ?.
Would you please have a look at Mahayana history and how it has been developed, then you will understand the influence of Mahayana which has been led to destroy pure Bududahama. Another fact I would like to address here is the description for "Ugathun" and "Buddimathun", both characters are good to deal with situations, where obstacles can be overcome according to the "Sumuthiyata" always trends to apply Vinghanaya |විඥානය (conventional wisdom) and ending up accumulating Pancha Upadanaskandha. Mainly, Bududa's Dahama is focused on Ultimate Wisdom ( Pragghawa) and this approach always influences to eliminate Pancha Upadanaskanha and it will be fulfilled at the Nibana. Many Conventional Buddimathun and Anukaraka Thuppahi Ugathun tend to be missing out Nibbana.
@@onetechintegrations4051
මාව වරදවා තේරුම් ගන්න එපා. මම මහායානිකයෙක් නෙවෙයි ඒ නිසා මම මහායානය ගැන හොයන්න යන්නේ නැහැ . මාගේ විස්වාසය අප රටේ ඇති වුනු දුර්භික්ෂ, බැමිනිතියා සාගත වසංගත කාල වලදී. අපේ රටේ හිටිය භික්ෂූන් වහන්සේලා අපේ බුදු රජාණන්වහන්සේගේ ධර්මය ග්රන්ථාරූඩ කර කිහිප නමක් පිටරට කට හෝ ගොස් මෙම ධර්මය රැකගැනීමට තීරණය කලා.. එවිට ඒ ඒ රටේ තිබූ වාථාවරනය අනුව ඔවුනට ගෝචරය වන ආකාරයට ධර්මය දේශණා කලා එම දේශණ තුලින් උපන් ධර්මය මහායානයයි. ඒ නිසා තමයි මහායානිකයන්ට වඩා අපට බුදු ධහම තේරෙන්නේ .. ඒ නිසයි ඔවුන්ගේ සූත්‍රවල සමහර වචන තේරුම් ගන්න. ලංකාවටම එන්න වෙන්නේ...
ධර්ම පද නිරුක්ති දන්නා...
බෝපිටියේ හාමුදුරුවන් වැනි අය නිසා
ඔබ අපගේ මෙම ගමන තවත් සාර්ථක වේවි.. ඔබලාට ජය වේවා...
@@harshadeshapriyamendis9353 Thank you Harsha for your reply and It is good see your thoughts regarding this matter, Suwapath Weva !!!!
ත්රිපිටකට සූත්‍ර වල සදහන් පංච මහා ගංගා ඉන්දියාව ගෙනිච්චේ මේ ගොල්ලොන්ට අනුව සුද්දා 😂😜😜😜😜
දේසපාලකයො මේ රටේ උන්ව රවට්ටල රවට්ටල මුන් හරක්ටත් අන්තවෙලා. හැබැයි බුද්ධ ස්ථාන එක්වරක් හෝ වැදපුදා නොගත්තොත් නම් ධර්මාවබෝධය බොරැ.
widyaawa thiyenne pawathmata. pawathmata tiyena eken kohmda pawathma nethi eka wigraha karanne 😄😄
Sathyai Obathumanla kiyana de. Namuth wahane yana gaman oka karana eka echchara honda madi putha.nikan show ekak wagei.
පරිණාමවාදය බොරුවක් කියන්න සාධකය අපි තුලින්ම බලාගන්න පුලුවන්. වසර ගණනාවක සිට දැන් අපි පරිණාමය වෙලා නෑනෙ.මේ වෙනකොට අපි එහෙනම් අපි පිටසක්වල ජීවීන් වගේ රූපයක් තියෙන්න කාලෙ හරි වගේ
සුගතිං " කියන්නේ සුගතිය මිසක් නිවන නොවේ බං. අනේ මූ වගේ 🐃 ක් 😜😂 සාදු කියන්න පිං වතුනී 🐃 උබ්බෑ කියනවා 😜😂😂😂😂😂😂😂
‘‘පුබ්බෙ , භන්තෙ, දිසාසු වස්සං වුට්ඨා භික්ඛූ ආගච්ඡන්ති තථාගතං දස්සනාය. තෙ මයං ලභාම මනොභාවනීයෙ භික්ඛූ දස්සනාය, ලභාම පයිරුපාසනාය. භගවතො පන මයං, භන්තෙ, අච්චයෙන න ලභිස්සාම මනොභාවනීයෙ භික්ඛූ දස්සනාය, න ලභිස්සාම පයිරුපාසනායා’’ති.
‘‘චත්තාරිමානි, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි. කතමානි චත්තාරි? ‘ඉධ තථාගතො ජාතො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ඉමානි ඛො , ආනන්ද, චත්තාරි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි.
‘‘ආගමිස්සන්ති ඛො, ආනන්ද, සද්ධා භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො - ‘ඉධ තථාගතො ජාතො’තිපි, ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’තිපි, ‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්තිපි, ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’තිපි. යෙ හි කෙචි, ආනන්ද, චෙතියචාරිකං ආහිණ්ඩන්තා පසන්නචිත්තා කාලඞ්කරිස්සන්ති, සබ්බෙ තෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සන්තී’’ති.
මෙතන කොතනද කියලා තියෙන්නේ සතර ස්ථාන වැන්දාම බලපුවාම සෝවාන් වෙනවා කියලා? මේකෙ කොමෙන්ට් කරන මහාචාර්ය වරුන්ගෙන් හා මේ වීඩියෝ ව කරන සිසිර කුමාර සහ උට හූමිටි දෙන අනිත් රැවුල් කාරයාගෙනුයි අහන්නේ...
@@DBT-ty2he kopa wenne ay..., Mun ta pissu.nethnam loku kumanthranayaka yedila inne
@@DBT-ty2he mechchara lesiyen sowan wenna puluwanda
“ චත්තාරි මානි ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි, සංවේජනීයානි ඨානානි කතමානි චත්තාරි“
ගෝතම බුදුපියාණන් ම එදා ආනන්ද හාමුදුරුවන් අමතා මේ ආකාරයෙන් පවසා ඇත. “ආනන්ද නිවන් මඟ සොයන, ධර්ම මාර්ගයේ යන, ශ්රද්ධාවන්ත කුල පුත්‍රයින්ට දස්සනේන සංපන්නවීමට, චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන සංමා දිට්ඨියට පත් වන්නට - සෝතාපත්ති මාර්ගයෙන් සෝතාපත්ති ඵලයට පත් වන්නට - බලවත් ලෙසින් ම උපකාර වන, උපකාර කර ගත හැකි ස්ථාන සතර____
@@RajithaWijayaratne බොරු කියන්න එපා .. මෙතන කොහෙද ඔය අර්ථය තියෙන්නේ.
මහත්තයෝ පොරටෝක් එපා