Wow yes yes iam going to make the Capsicum chillies stuffed they look so tasty nd crispy too. The Eggs so bright & colorful real Christmas atmosphere. Well done dear Anoma & a Big Thank you dear for all these wonderful recipes you share God Bless
Aunty hope you are doing good . Your effort is unmatched and I love how you make everything look cute and pleasant 😊May god bless you ! Lots of love aunty ♥️
මාළු මිරිස් එක නම් හරිම ලස්සනයි ❤😊
Woow unty... ආස හිතෙනව දැක්කම.. ❤❤❤
Thanks madam!. I Love this Recipe, GOD BLESS You and your Beautiful Family, 🙏💐❤🇪🇸
Very nice Anoma thank you ❤
අනිවාර්යෙන්ම නත්තලට හදනවා .thank you miss resip එකට
සුබ දවසක් වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 බොහොම ස්තුතියි දුවේ .❤❤❤❤❤
රස පාටයි❤ thank you 😊
Your voices is so cute . I like to listen it.Thank you so much for this recipe .❤
Very good idea මෙක නම් හදනව මයි thanks Anoma
Thank you so much for the Christmas 🎄 recipes we will definitely going to make it
Harima hodai.අපිට නොම්බි දවස් වලට හොදයි
අනේ හරිම ලස්සනයි දැක්කමත් බඩ පිරෙනවා thanks
ආස හිතුනා ආන්ටි ඒ ටිකට නම් මං කොහොමත් ඔයාගෙ රෙසිපි තමයි හදන්නෙ ආන්ටි වරදින්නෙත් නැහැ අනිත් අයත් රසයි කිය කිය කනවා. ගොඩාක් පිං ලස්සනට පැහැදිලිව අපිට මේවා කියලා දෙනවට🙏
Aunty...දැන් තිබුණා නම් කියලා හිතෙනවා..රස patai....
hitha niwenawa ammage programme ekak balanakota..
budusaranai❤❤
Thank you, Anoma, for the beautiful eggs decorations for Christmas tables.❤🎉. Wish you Merry Christmas to you and your family. God bless you.
Mrs.Anoma ඔයා හරිම නිර්මාණ ශීලියි.. මගේ් විනෝදාංශය ඔයාගෙ videos බලන එක තමයි.. ඔයාට සහ ඔයාට උදව් කරන ඔයාගෙ මහත්තයාටත් තෙරුවන් සරණයි..🌷🌷
Moldifish symbol recipe eka pls, thank you
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ දවසක් වේවා ඔබ තුමිය ට❤ගොඩාක් ඉස්තුති බුදු සරන යි
ස්තූතිය රස වගේම ලස්සනයි 💫❤️✨️❤️💫❤️✨️❤️❤️👍
Wow yes yes iam going to make the Capsicum chillies stuffed they look so tasty nd crispy too. The Eggs so bright & colorful real Christmas atmosphere. Well done dear Anoma & a Big Thank you dear for all these wonderful recipes you share God Bless
හරිම ලස්සනයි මම මාලු මිරිස් හදලා තියෙනවා ඔහොම නෙවෙයි මේක හදලා බලන්න ඕනෑ ඔයාගේ රෙසපි හරි රසයි
හරිම රස පාටයි ආන්ටි, ❤❤❤
Thank you aunty. Very important recepe
Wowwww good luck thank for sharing Anomi💐💐💐💐💐💐💐💐💐💐💐💐
Wow love this. Thank u my dear Mrs Anoma W. Its lovely.
Wow supiriyak ❤🎉
Puthala podi kale mama hadwa lagadema hadanawa Thank You Anoma Miss❤
හරිම ලස්සනයි 😍 ස්තුති 🙏
ඔය විදිහටම කොස් මදුලු වලටත් පුරවලා බැදලා ගත්තාම හරිම රසයි.
මාලු මිරිස් රෝල්ස් හදන්න ඕනී රසපාටයි 🌹
Thanks for your new creative ideas and decorations.wish you a happy Xmas......
I do this in the air fryer.
❤️❤️❤️❤️බුදුසරණයි දෙවිපිහිටයි
Thank you ❤❤❤❤❤
❤❤❤❤wow.something I really love.thank you for this.😊😊😊😊
ඉස්සර P&S එකේ chillpuff කියලා තිබ්බා මේ වගේම රස එකක්.....
❤❤❤❤❤ rasa pati. Thanks.
Aunty hope you are doing good . Your effort is unmatched and I love how you make everything look cute and pleasant 😊May god bless you ! Lots of love aunty ♥️
This is Christmas festive season thanks anoma🎉
Ane thank you very much anoma aunty Christmas table ekata thawath kamak ekathu Una thank you ❤
වාව් මමත් මේ සැරේ හදනවා ආන්ටි. රසම රස පාටයි. තැන්ක්‍යූ ආන්ටි ❤❤❤
අනොමා අක්කි හරිම ලස්සනයි කෑම ටික. ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. තෙරුවන් සරණයි සියලු දෙනාටම.
You are sooooooo generous and kind.
මාළු මිරිස් එක නම් Best
ඒත් බිත්තර filing එක පාස්කුවට හදන recipe එකක් නේ ...ආන්ටි 😮
Good morning 💐⛅🙂❤❤❤❤ ම්ස්ගේ රේසපිස් වලට ම ම ගොඩ ක් කෑම හාදලා තියෙනවා බොහෝ ම ස්තුතියි 🥰
Thank you very much ⚘️ ♥️ 😊
Thank you
Tks a lot.can u. Pls make some more shorteats for xmas.pls. pls.❤😅
Tasty 😊😊
Thank you very much for this delicious recipe..can’t wait to try this out. Mrs.Anoma can please tell me is it okay to freeze? ❤❤️🤗
Yes you can.
කපාපු මාළු මිරිස් මගේ අත්වල තැවරුනොත් හොඳටම දැවිල්ල ගන්නවා. ඒක නිසා මම හරි බයයි මාළුමිරිස් අල්ලන්න. මං පුදුමෙන් බලන් හිටියා මේක කරන විදිය. මට නං ඉතින් ග්ලව්ස් දෙකක් දාගන්න වෙයි😮
Tanku ❤❤❤❤
Yummy ❤❤❤
ආන්ට් ගෙ රෙසපි මං හදනව ඊයේ අමු හාල්මැස්සන් හැදුව
Spring rolls hadana hati kiyala dennako
Hoda recipe ekak.hadanna ona
Sa...... Niyamai
හදන්න ඕනකරන දේවල් ප්‍රමානයත් එක්කම සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ඊලඟ වීඩියෝ එකේ ඉදන්ම ඩිස්ක්‍රිප්ශන් එකේ දාන්නකෝ.දිගටම දාන්න හොඳේ.
❤❤❤❤❤❤😊😊
Woow ❤
පාටියට යනකොට නිය දාගන්න කෑම හදන විට එය නොකරන්න
Ms can show how to make bruther. On Christmas day that is on the table. Thank you ❤.
Here is the link for the recipe
th-cam.com/video/71Vtt6qSodU/w-d-xo.htmlsi=8ktmyisryElu_b_T
@AnomasKitchen thank you Ms
❤❤❤❤❤ ❤❤❤❤
❤🎉😊
❤
Hii🥰
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👌👍💐❤️🇺🇸
❤😅
bake karanina
නියපොතු තියන අය කෑම හදන ඒවා හරි රසයි ඒවගේ තියන දේවලුත් එකතු වුනාම ඔයා ඉස්සර නියපොතු වැවුවේ නැ
ලස්සනට ඉන්න ඕන
ඒවුනාට කෑම හදන අත් පිරිසිදු වෙන්න ඔන
First comment ❤🎉
Yes you are! Thank you ❤
Aneh too cute😘🥹❤️
❤
❤❤❤❤
❤❤❤❤❤❤
❤❤
❤❤❤❤❤❤❤❤❤
❤
❤❤❤❤❤❤
❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️