Sherlock Holmes (වර්ෂ 1885 ජනවාරි) | ඇබනෙට් පවුලේ අවුල | Full Sinhala Audiobook

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • වර්ෂ 1885 ශීත ඍතුවේ ජනවාරි මාසයේ ෂර්ලොක් හෝම්ස් විසදූ රහස් පරීක්ෂණය වන "ඇබනෙට් පවුලේ අවුල" සම්පූර්ණ ෂර්ලොක් හෝම්ස් කතාව.
    කතාව අවසානයේ යොදාගත් පසුබිම් සංගීතය සජීවී වාදනය කළ අවස්ථාවක් පහත සබැඳියෙන් නරඹන්න පුළුවන්.
    • MOZART, Violin Concer...
    • 𝐑𝐞𝐚𝐝 𝐛𝐲 Supunpriya Methmal
    • 𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐞𝐝 𝐛𝐲 Cn Audio Stories
    Ceylon Network අපි දැනට ඉදිරිපත් කර ඇති වෙනත් ෂර්ලොක් හෝම්ස් Audiobook කතා පහළින් ඇතුළත් වෙනවා. මෙම කතා පරිවර්තනය කිරීමේ වටිනා කර්තව්‍යය සිදුකළ චන්දන මෙන්ඩිස් මහතාට අපගේ ස්තූතිය.
    • ලෝහිත පරීක්ෂණය
    • සිව් රහස් සලකුණ
    • බිහිසුණු නිම්නය
    • ඩ්‍රැකියුලාට එරෙහිව
    • බැස්කවිල් ශාපය
    • අතුරුදහන් වූ නෞකාව
    • ඕලන්ද නෞකාවේ අභිරහස
    • හංඩින්ටන් උද්‍යානයේ මිනීමැරුම
    • ෂීබා රැජිනගේ අභිරහස
    • අද්භූත ආගන්තුකයා
    • ත්‍රී ගේබල්ස් වික්‍රමය
    • රොබින්සන් පවුලේ අවුල
    • මේබර්ලි ගැටලුව
    • ස්පාඤ්ඤ යුදනැව
    මෙම කතා වලට සවන්දෙන්න පහළ Playlist එක වෙත පිවිසෙන්න.
    • Sherlock Holmes (සිංහල)
    ක්‍රිස්තියානි ආගම සම්බන්ධව ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළිවන අතීත පුනරුද යුගයක ඔබව ජීවත් කරන කතාවක් ලෙස "ඩා වින්චි කේතය" හදුන්වන්න පුළුවන්. පහළ ලින්ක් එකෙන් සම්පූර්ණ කතාව කොටස් වශයෙන් සවන්දෙන්න.
    • Da Vinci Code (සිංහල)
    ඇමරිකාවේ ලෝන්ග් අයිලන්ඩ් කියන ප්‍රදේශයේ ශාපයක් සිදුකළ ඉඩමක ඉදිකළ නිවසක අලුතින් පදිංචියට පැමිණෙන පවුලක් මුහුණ දෙන බිහිසුණු හොල්මන් සිදුවීම් ඇතුළත් සත්‍ය කතාව සමහරවිට ඔබ අහල ඇති. ඒ සම්පූර්ණ කතාව පහළින් අහන්න.
    • Amityville Horror Stor...
    ________________________________________________________
    #sherlockholmessinhala #sherlock #sinhalaaudiobooks #sherlok #sherlockholmesdracula #draculataerehiwabook #draculanovel #draculasinhala #drakiyulataerehiwa #sherlockholmes #drakiyula #sherlockholmessinhala #lorendestleman #konandoyle #ceylonnetwork #ෂර්ලොක්හෝම්ස් #rahasparikshaka #audiostories #audiobook #audionovel #cnaudiostories #sinhalanovels #kathandara #රහස්පරීක්ෂකකතා #sophianderson #sinhalanovels #sinhalashorts #shortsstory #baskavilshapaya #athurudahanwimak #අතුරුදහන්වීමනඩුව #mebarligataluwa
    #rusiyanukumariya #තිත්වැටුණුපටිය #thithwatunupatiya
  • บันเทิง

ความคิดเห็น • 113

  • @CnAudioStories
    @CnAudioStories  5 วันที่ผ่านมา +21

    කතාව අවසානයේ යොදාගත් පසුබිම් සංගීතය සජීවී වාදනය කළ අවස්ථාවක් පහත සබැඳියෙන් නරඹන්න පුළුවන්.
    th-cam.com/video/aL9L6C2vaZo/w-d-xo.htmlsi=AzYJm1B6-XFVG4Ey

  • @IRESHAMadhumali-zc6qx
    @IRESHAMadhumali-zc6qx วันที่ผ่านมา +2

    මට මෙ චැනල් එක හම්බ උනේ සතියකට විතර කලින් .. ඒ වෙලාවෙ ඉදලා කතා ඔක්කොම අහල ඉවරයක් කර. හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤

  • @SandaruwanAvishka
    @SandaruwanAvishka 5 วันที่ผ่านมา +6

    ❤❤❤❤❤CN ඔයාලා දාපු ෂර්ලොක් හෝම්ස් audiobooks ඔක්කොම අහල ඉවර මම... 🎉🎉 😊😊😊

    • @Unknown_911x
      @Unknown_911x 5 วันที่ผ่านมา +1

      මමත් 🌝

    • @CnAudioStories
      @CnAudioStories  4 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තූතියි 😊 තව කතාවක් දෙන්නම් ඉක්මනින් ❤❤❤

  • @VihangNethsara
    @VihangNethsara 5 วันที่ผ่านมา +4

    කියන්න දෙයක් නැ
    ඒ තරම් ලස්සනට ඔයා මේක කරන් යනවා👌
    ❤ දිගටම මේවගේ ලස්සන කතා ගේන්න✌️

    • @CnAudioStories
      @CnAudioStories  4 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @gaya-999
    @gaya-999 3 วันที่ผ่านมา +1

    හරිම ආසාවෙන් රස වින්දා..ඉඩක් ලැබෙන්නේ කොහොමද කොතනද අදාළ නැතුව ම රසය අඩුවක් නැතුව ම සවන් දී රසවිදිය හැකි ලෙස ඔබේ ඉදිරිපත් කිරීම ඇත්තෙන් ම අගය කළ යුතුමයි..ජය වේවා..!!!
    ❤💐❤

  • @sanduprasa3000
    @sanduprasa3000 5 วันที่ผ่านมา +15

    මුලින් මුලින් මට මේක සෙට් උනේ නෑ ... දැන් නම් හොදටම සෙට් ඇබ්බැහි වෙලා වගේ... ආදරෙයි cn🥰 ලග ලග වීඩියෝ දානවානම් තවත් ආදරෙයි ❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  4 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි. ඔව් ඉක්මනින් වීඩියෝ දාන්න බලන්නම් 😊❤❤❤

    • @nadeeshalakmaliperera2565
      @nadeeshalakmaliperera2565 วันที่ผ่านมา

      මටත් එහෙමය්😂❤

  • @sulakshanasenarathne7503
    @sulakshanasenarathne7503 4 วันที่ผ่านมา +4

    "මොනව වුනත් වොට්සන් ඇස් දෙක පියං මෙහෙම දෙයක් පුරා පැය එකහමාරක් දෙකක් ශ්‍රවණය කිරීම මං හිතන්නේ මානසික සෞඛ්‍යය වෙනුවෙන් කෙරෙන අති විශිෂ්ට පැසසිය යුතු එකක්!"
    "ඒකනං ඇත්ත හෝම්ස්! අනිවාර්යෙන්ම විශිෂ්ට ප්‍රයත්නයක්.."

  • @TGMBMUSIC
    @TGMBMUSIC 4 วันที่ผ่านมา +1

    වෙනදා වගේම අදත් කතාව ඉදිරිපත් කිරිම විශිෂ්ටයි 🎉

  • @nadeeshalakmaliperera2565
    @nadeeshalakmaliperera2565 วันที่ผ่านมา

    මට කතා කියවන්න වෙලාවක් නෑ...එනිසා drive කරනකොට මෙය අසනවා...විශිෂ්ඨය්❤ බොහොම ස්තුතිය්❤❤❤❤❤

  • @user-Shene92
    @user-Shene92 4 วันที่ผ่านมา +1

    අද කතාවනම් ඇහැට කදුලක් උනපු කතාවක්. වෙනද වගේම ආසවෙන් ඇහුව.ස්තූතී ❤

    • @CnAudioStories
      @CnAudioStories  4 วันที่ผ่านมา +1

      ඔව් ශෝකාන්තයකින් අවසන් වෙන හැගීම්බර කතාවක් ❤❤❤

  • @santhaogh
    @santhaogh 4 วันที่ผ่านมา +1

    ඒක නම් හරිම සංවේදී කතාවක් . අහපු හැම කතාවකටම වඩා මේක සංවේදී . බොහොම ස්තුතියි .

    • @CnAudioStories
      @CnAudioStories  4 วันที่ผ่านมา +1

      ඔව් ටිකක් දුක හිතෙන ලස්සන කතාවක්. ගොඩක් ස්තූතියි ❤❤❤

    • @santhaogh
      @santhaogh 4 วันที่ผ่านมา

      @@CnAudioStories බොහොම ස්තුතියි අප්‍රමාණ වෙහෙසක් කැපවීමක් කරලා මේ කතා මාලා ඉදිරපත් කලාට .විශේෂයෙන් පිට රටවල් වල ඉන්න අපට ලැබෙන නිමාඩුවක කාන්සියක් නැතුව ගෙවාගන්න මේවා ගොඩක් උපකාර වෙනවා . ඒ වගේම ඉදිරපත් කිරීම් හරිම උසස් මට්ටමක තියෙනවා .Thank you so much once again for this lovely hard work. we really enjoeyd it 😍😍❤❤

  • @broony8547
    @broony8547 3 วันที่ผ่านมา

    හරිම ලස්සනයි.. මේ වැඩේ දිගටම කරගෙන යන්න..❤

  • @maxnipunasanmadu8946
    @maxnipunasanmadu8946 5 วันที่ผ่านมา +4

    Heart Stopper..❤ Notification aka dakkama Puduma hithuna.. Adarai macho ❤

    • @CnAudioStories
      @CnAudioStories  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @dhanushkalakshan7771
    @dhanushkalakshan7771 4 วันที่ผ่านมา

    සුපිරියක් තමයි....❤❤❤❤ බලාගෙන හිටියේ...අලුත් එකක් එනකන්..

  • @Unknown_911x
    @Unknown_911x 5 วันที่ผ่านมา +2

    මත්මයා ඔබතුමා දින කියෙන් කීයද විඩියො දමන්නෙ.
    ඒ තරමට නොයිවසිල්ලෙන් සිටින්නෙ මෙම කතා ඇසිමට❤

    • @CnAudioStories
      @CnAudioStories  4 วันที่ผ่านมา +1

      දැන්නම් සතියට එකක් වගේ දෙන්නේ. මේ නිර්මාණයක් කරන්න ලොකු කාලයක් යනවා. සතියට දෙකක් දෙන්න උපරිම උත්සාහ කරත් කරගන්න අමාරුයි. ඉස්සරහට ඒත් දෙන්න බලන්නම්

    • @dulshanisanduni94
      @dulshanisanduni94 4 วันที่ผ่านมา +1

      අපිත් එන්නද හඩකවන්න...කොහොම හරි සතියට කතා දෙකක් වත් තියේ නම්...

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 วันที่ผ่านมา

    මේ සිද්ධි වලට පුලුවන් විදියට රූප දාන්න පුලුවන් නම් ලස්සනයි තව🎉

  • @VirajManethra
    @VirajManethra 3 วันที่ผ่านมา

    Keep it up your great work. Look forward to next episode

  • @dulshanisanduni94
    @dulshanisanduni94 4 วันที่ผ่านมา

    දැන් කතා දෙකක්ම පිට පිට මට දාපු ගමන් බලන්න බැරි උනා...😢 දැනුයි කතාව බලන්න ආවෙ... අදත් ලස්සනයි අයියේ....❤🎉

  • @tharushanavodya2955
    @tharushanavodya2955 5 วันที่ผ่านมา +2

    දැන් නම් පිස්සු වැටිලා ඉන්නේ 🎉❤

    • @CnAudioStories
      @CnAudioStories  4 วันที่ผ่านมา +1

      ඒකනේ 😊 ගොඩක් ස්තූතියි දිගටම ඉන්න ❤❤❤

  • @ayeshanilangani7043
    @ayeshanilangani7043 3 วันที่ผ่านมา

    මම සාමන්‍යන් ඉයර් Phone පාවිච්චි කරන්නේ නැහැ. ඒත්මි චැනල් එකේ හෝමිස්ගෙ කතා අහන්න ඔීන නිසාම මම එකක් ගත්තා. මොකද බස් එකේ යනකොට නැත්නම් අහන්න අමාරැ නිසා.කොයිතරම් ඇබිබැහි වෙලාද කියලා හිතෙනවා දැන්. කොහොම උනත් ඔබට ගොඩක් ස්තුතියි සහෝදරයා.

  • @n.h.withanapathirana2201
    @n.h.withanapathirana2201 3 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤

  • @sandaruwanjayarathna9905
    @sandaruwanjayarathna9905 4 วันที่ผ่านมา

    දිගටම කරගෙන යන්න❤

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 วันที่ผ่านมา

    මම හරි ආසයි මේ ෂර්ලොක් හෝම්ස් පොත් කියවන්න. දැන් මේ විදියට තියෙන නිසා ගොඩාක් හොදයි .

  • @drasikayapa
    @drasikayapa 3 วันที่ผ่านมา

    හඩ කැවීම් වලට විවිධ කට හඩවල්
    යොදා ගන්න..අතිවිශිඨයි

  • @marcaslane230
    @marcaslane230 5 วันที่ผ่านมา

    Thank you machan .puduma suwayak saneepayak danenne.

    • @CnAudioStories
      @CnAudioStories  4 วันที่ผ่านมา

      ගොඩාක් ගොඩක් ස්තූතියි ❤❤❤

  • @ashan725
    @ashan725 4 วันที่ผ่านมา

    One of favorite channel

  • @user-ruwanamarasinghe
    @user-ruwanamarasinghe วันที่ผ่านมา

    මාර voice එක ah 👍🏻👍🏻👍🏻සුපිරී

  • @dilhanimangalika9357
    @dilhanimangalika9357 5 วันที่ผ่านมา +4

    අද ගොඩක් මහන්සි වුණු දවසක්...කලින් නිදාගන්න ඕනි කියලා ආවට නිදාගන්න බෑනේ.....😊කතාව අහන්නෙ නැතුව.........❤❤

    • @marcaslane230
      @marcaslane230 5 วันที่ผ่านมา

      😂 boru ne magadima ninda giya ne 😂😂😂

    • @dilhanimangalika9357
      @dilhanimangalika9357 4 วันที่ผ่านมา

      @@marcaslane230 don't be a twit...😇

    • @CnAudioStories
      @CnAudioStories  4 วันที่ผ่านมา +1

      අම්මෝ එහෙනම් මහන්සිය ටිකක් නිවන්න පුළුවන් වුණා කියලා විශ්වාස කරනවා. ගොඩක් ස්තූතියි 😊❤❤❤

    • @marcaslane230
      @marcaslane230 4 วันที่ผ่านมา

      😂Did I hurt your feelings ,ooh I am sorry lady .i got you .after very hard day you listened to the entire story probably two and half hours without thinking about sleeping.thats you going to prove me.That's not very smart thing to do.next time you can save it for after if like .on you tube there is a save button too.

    • @dilhanimangalika9357
      @dilhanimangalika9357 4 วันที่ผ่านมา

      @@marcaslane230 don't be a twit....😇

  • @ekminigodage860
    @ekminigodage860 5 วันที่ผ่านมา +2

    Keep it up this super work ❤

  • @user-kt1ox8kw3q
    @user-kt1ox8kw3q 5 วันที่ผ่านมา +3

    Wassath ekka meka ahanakota danena hageema..❤❤
    Mata mathaka widihata abaneti namin katha keepayk tibunane?!😊

    • @CnAudioStories
      @CnAudioStories  4 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ඒක වෙනමම එකක්. ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @user-fonseka1118
    @user-fonseka1118 4 วันที่ผ่านมา

    Great 👍 ❤

  • @sachindias8340
    @sachindias8340 5 วันที่ผ่านมา +1

    Thanks brother ❤

  • @IndunilSenarath537
    @IndunilSenarath537 5 วันที่ผ่านมา +1

    Thanks...❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  4 วันที่ผ่านมา

      Thank ඔයාටත් 😊❤❤❤

  • @WishmiMadhushani-bw4nv
    @WishmiMadhushani-bw4nv 4 วันที่ผ่านมา

    Best..♥️😍

  • @shehanchathura21
    @shehanchathura21 5 วันที่ผ่านมา +3

    ❤❤❤❤

  • @nilukadilrukshi7987
    @nilukadilrukshi7987 5 วันที่ผ่านมา +1

    😍💕 keep up CN

  • @UdaraDarshana-ne6cq
    @UdaraDarshana-ne6cq 5 วันที่ผ่านมา +1

    Superb brother ❤❤❤

  • @sudeshjayalath10
    @sudeshjayalath10 5 วันที่ผ่านมา +2

    Me music 🎶 eka stop karala rain sounds ekak danna please 🙏 ❤ nidagena ahanna maru😊❤

    • @CnAudioStories
      @CnAudioStories  4 วันที่ผ่านมา +1

      ඔව් අද රෑ music ගෝඩාක් අඩු කරලා rain Sounds එක්ක live එකක් දෙන්න සූදානම් වෙනවා. ගොඩක් ස්තූතියි ❤❤❤

    • @sudeshjayalath10
      @sudeshjayalath10 4 วันที่ผ่านมา

      @@CnAudioStories godak lassanai..rain sounds danawa kiyanne gindara

  • @lakshandanushka6548
    @lakshandanushka6548 5 วันที่ผ่านมา +1

    Superb ❤❤❤❤

  • @dileepadissanayake1320
    @dileepadissanayake1320 5 วันที่ผ่านมา

    Thank you ❤❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  4 วันที่ผ่านมา

      Thanks ඔබටත් ❤❤❤

  • @dineshjayakodi7947
    @dineshjayakodi7947 5 วันที่ผ่านมา

    හිතුවටත් වාඩා කලින් ඇවිත් ස්තූතියි

    • @CnAudioStories
      @CnAudioStories  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @Np-kota
    @Np-kota 5 วันที่ผ่านมา +1

    Patta❤

    • @CnAudioStories
      @CnAudioStories  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @rlss255
    @rlss255 3 วันที่ผ่านมา

    එක ලස්සයි

  • @gihansaiduwara354
    @gihansaiduwara354 5 วันที่ผ่านมา

    Ade supiri dawas 2 ekak danna puluwannam wasiiiii❤❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  4 วันที่ผ่านมา

      ඔව් සතියට කතා දෙකක්වත් දෙන්න උත්සාහ කරනවා ඒත් මේ කතාවල සම්පූර්ණ production එක කරන්න සෑහෙන කාලයක් යනවනේ අනේ. ඒත් ඉස්සරහට උපරිම උත්සාහ කරන්නම ❤❤❤

  • @S.A.Chathura
    @S.A.Chathura 2 วันที่ผ่านมา

    ෂර්ලොක හෙි්ම්ස හොද එකා වේ

  • @chandikarajapakse7228
    @chandikarajapakse7228 4 วันที่ผ่านมา

  • @amilaprasanna8014
    @amilaprasanna8014 5 วันที่ผ่านมา +1

    තවත් පහරක්

    • @CnAudioStories
      @CnAudioStories  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @sanduvidushani1503
    @sanduvidushani1503 5 วันที่ผ่านมา +1

    ❤ 👍

  • @thisharajayarathna7512
    @thisharajayarathna7512 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @user-fonseka1118
    @user-fonseka1118 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @KuRuppu_aRachchi
    @KuRuppu_aRachchi 5 วันที่ผ่านมา +1

    ❤❤

  • @marcaslane230
    @marcaslane230 5 วันที่ผ่านมา

    Original 💯👍

  • @shalikadilmini7999
    @shalikadilmini7999 21 ชั่วโมงที่ผ่านมา

    lassanai wenada wagema

  • @chathuranirmal511
    @chathuranirmal511 3 วันที่ผ่านมา

    ❤❤🎉🎉

  • @dilinisandamali5910
    @dilinisandamali5910 5 วันที่ผ่านมา +1

    💜️💜️💜️💜️

  • @wasundaramadubhani
    @wasundaramadubhani 5 วันที่ผ่านมา +1

    🔥🔥🔥🔥🔥🔥🔥🇦🇷

  • @chaminisewmali7205
    @chaminisewmali7205 3 วันที่ผ่านมา

    ❤💋

  • @imvtharuka
    @imvtharuka 5 วันที่ผ่านมา +1

    20k ❤🎉

    • @CnAudioStories
      @CnAudioStories  4 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තූතියි හදවත් 20000 ක් කියන්නේ ලොකු ප්‍රමාණයක්. මොකද මේ චැනල් එකේ අපි කවදාවත් කියලා නැ අපිව Subscribe කරන්න කියලා. ඉතින් ඒ ආදරේට බොහොම ස්තූතිය ඔයාලට 😊❤❤❤

    • @imvtharuka
      @imvtharuka 14 ชั่วโมงที่ผ่านมา

      @@CnAudioStories 😍හැමදාමත් ඔයා එක්ක

  • @ayeshaweerasinghe8951
    @ayeshaweerasinghe8951 3 วันที่ผ่านมา

    Aiyo sathi ganan inna epa. Dawas thuna hatharakata sarayak hari ekak hari danna❤

  • @thilinets
    @thilinets 3 วันที่ผ่านมา

    මේ voice නම් හොඳට match වෙනවා...

  • @user-sf9ut1wu3n
    @user-sf9ut1wu3n 3 วันที่ผ่านมา

    ❤❤❤l

  • @Supi0105
    @Supi0105 3 วันที่ผ่านมา

    Anee🥹❤️❤️❤️

  • @nalindissanayake7017
    @nalindissanayake7017 5 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @lahiruperera4128
    @lahiruperera4128 5 วันที่ผ่านมา +1

  • @ThilinaPriyasadBusYard
    @ThilinaPriyasadBusYard 2 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @ThilinaPriyasadBusYard
    @ThilinaPriyasadBusYard 2 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @user-uk4yl9px5s
    @user-uk4yl9px5s 5 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @sanduninikeshala4749
    @sanduninikeshala4749 5 วันที่ผ่านมา

    ❤️❤️