✔පරක්කුනු දවසට ඉස්කෝලේ ගෙනියන්න හදන කෑම|kids lunch box recipe|💗madhu💗

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #mrkitchen #kidslunchboxrecipes#madhu#
    new kitchen items
    • මේ දවස්වල වැඩියෙන්ම යන...

ความคิดเห็น • 150

  • @NisansalaMadushani-oh3ll
    @NisansalaMadushani-oh3ll 2 หลายเดือนก่อน +15

    හැමදේකම හොදක් දැකල සතුටු වෙන මිනිසුන් අතරෙ හැමදේකම නරක දැකල තමන්ගෙ කුහකකම ඉරිසියාව පෙන්වන ම්නිස්සුත් ඉන්නව. ඔයාගෙ වීඩියෝ වල හොද ටික අරගෙන නරක ටික අයින් කරල බලන අය බලයි අක්කෙ දිගටම මේ වගේ වීඩියෝ ගේන්න අක්කෙ. ❤️❤️

  • @hansiruwanmali
    @hansiruwanmali 7 หลายเดือนก่อน +4

    ඒ glass bowl ගත්තෙ කොහෙන් ද අක්කි

  • @annmaddie5569
    @annmaddie5569 7 หลายเดือนก่อน +4

    අනේ ඩියර් ice chocs හදන්නකො.. අර අපි ඉස්සර කඩවල් වල , school canteen වල , film halls වල තිබ්බෙ ? අන්න ඒක . කොහොම රසට ගන්න try කරත් බෑනෙ

  • @mohamedyaseer-f9v
    @mohamedyaseer-f9v 7 หลายเดือนก่อน +6

    welawata aherennema nadda alarm ekak tiyagana nidagannawa lamainta piti kawanne natiwa

    • @hasamalidevindya4790
      @hasamalidevindya4790 17 วันที่ผ่านมา +1

      Mee welawatama weda karana minihk 😅😂 pau blnn berinm nobala innawa

  • @dewmikeshani2740
    @dewmikeshani2740 7 หลายเดือนก่อน +14

    බලන් ඉන්න ආස හිතෙනව❤ ගොඩක් ලස්සන යි වීඩියෝ එක 💕දිගටම මේ වගෙ විඩියෝ දාන්න අක්කී🥰

  • @shabnairshad2359
    @shabnairshad2359 หลายเดือนก่อน

    What’s pot you use for cooking 😮

  • @PramudithaWalpola-ij9ic
    @PramudithaWalpola-ij9ic 7 หลายเดือนก่อน

    Akke water bottle monawada thiyenne price kohomada

  • @UdeniUdawaththa
    @UdeniUdawaththa 7 หลายเดือนก่อน +4

    Harima lassanai piliwalai oyaga video hamadama balanawa puthe sathutin paressamein inda budu saranai ❤️❤️❤️

  • @sujeewajayakody5901
    @sujeewajayakody5901 7 หลายเดือนก่อน +41

    පරක්කූ වෙලා ඇහැරුන දවසට බිත්තර ,බිස්කට්,චීස් නැති අපි.😢😢😢

  • @nisansalamadhuwanthi2607
    @nisansalamadhuwanthi2607 7 หลายเดือนก่อน +7

    දිගටම කරන්න. හරි ලස්සනයි videos ❤️❤️❤️

  • @madushi9443
    @madushi9443 7 หลายเดือนก่อน +6

    දවස් 5 ට ඉක්මනින් හදන්න පුළුවන් ලේසි recipes දෙන්න.. 🥰

  • @mohamedilham9888
    @mohamedilham9888 7 หลายเดือนก่อน +2

    Lunu dala thiyena jar eka kohenda gatta dr

  • @mis.darshi1236
    @mis.darshi1236 7 หลายเดือนก่อน +6

    අදත් ලස්සනයි නංගි වීඩියෝ එක ❤❤ හරිම ආසාවෙන් බලන්නේ චූටි බබාල ඉන්න අම්මලාට ගොඩාක් වටින වීඩියෝ එකක් ❤❤❤❤ ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 🙏🙏👍👍👍❤️❤️❤️

  • @kavshi3974
    @kavshi3974 7 หลายเดือนก่อน +2

    Ane lunch box tika nam harima uncommon lassanai kohenda oder kale dear

    • @JagathMihel
      @JagathMihel 5 หลายเดือนก่อน

      Daraz eke thiyenwa

  • @sachi-qn6oq
    @sachi-qn6oq 6 หลายเดือนก่อน

    3 pieces lunch box eka available da?

  • @sulochanadissanayake9681
    @sulochanadissanayake9681 4 หลายเดือนก่อน +60

    පරක්කු වුන දවසට videos ගන්නත් පුලුවන් තරම් වෙලාව තියනවද?😑

    • @NuwanthiPramawasha
      @NuwanthiPramawasha 2 หลายเดือนก่อน +9

      Mat okamai appa kalpana kre😂

    • @waidyarathnan.m6077
      @waidyarathnan.m6077 หลายเดือนก่อน +2

      Eka tama. Boru meyalage

    • @KSM8687
      @KSM8687 หลายเดือนก่อน +2

      මෝඩ කමෙන්ට්ස්

    • @NelkaThushari-sk2ik
      @NelkaThushari-sk2ik หลายเดือนก่อน +2

      අපේ මිනිස්සු.. අනේ මන්දා..

    • @DilkiFrenando
      @DilkiFrenando 2 วันที่ผ่านมา

      😂

  • @ashanidafra5053
    @ashanidafra5053 7 หลายเดือนก่อน

    Can atta or whole wheat be used instead of wheat flour?

  • @chameeshakaushalya2016
    @chameeshakaushalya2016 7 หลายเดือนก่อน +6

    Oyage upakarana hama ekakma lassanai❤

  • @ShiromaPriyadarshani-c1u
    @ShiromaPriyadarshani-c1u 2 หลายเดือนก่อน

    Lunch box gatte kohenda

  • @madhavidisanayaka4648
    @madhavidisanayaka4648 7 หลายเดือนก่อน

    Akke oyage kitchen items ganne kohomda.

  • @senethmamihirangi8122
    @senethmamihirangi8122 7 หลายเดือนก่อน +12

    Parak wela video karanawada

  • @KMPSadamali
    @KMPSadamali 13 วันที่ผ่านมา

    බබාලගේ ලන්ච් බොක්ස් ගන්නේ කොහොමද

  • @tharanganisudharma6236
    @tharanganisudharma6236 5 หลายเดือนก่อน

    Samaposha ekata damme,pol kiri da,fresh milk da mis,pls kiyana

  • @tharu_shii
    @tharu_shii 5 หลายเดือนก่อน

    Lunch box wala prices danaganne komada

  • @dula1988
    @dula1988 7 หลายเดือนก่อน +39

    මේයා උයන එකට වඩා එයාගේ බඩු promote කරන්න හදනව කියල තේරෙන්නෙ මට විතරද..?🤔 කිසිම ඉරිසියාවකට කියන කතාවක් නෙවෙයි ඒත් අනිත් කුකින් චැනල් එක්ක බැලුවම ඒක හොදට තේරෙනවා...

    • @nishaniudeshika8910
      @nishaniudeshika8910 7 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @rushdiaosmanable
      @rushdiaosmanable 6 หลายเดือนก่อน

      😂😂😂

    • @Dinadi__Hansali
      @Dinadi__Hansali 5 หลายเดือนก่อน +3

      දැන්ද ඒක තේරුනේ 😂😂😂😂

    • @RafeekMohamed-bp5jy
      @RafeekMohamed-bp5jy 4 หลายเดือนก่อน +1

      😅

    • @DamayanthiRajapaksha-g6w
      @DamayanthiRajapaksha-g6w 3 หลายเดือนก่อน

      ඔයාට බඩු එපානම් මගුලටද එවා හොයන්නෙ. බිස්නස් එකක් කරද්දි එහෙම තමයි. අනික එවා පොලේ විකුනන බඩු නෙවෙයි ඔයාලාවගේ පොලේ බඩු පාවිච්චි කරන අයට කොහෙද එවා තෙරෙන්නෙ ඊර්ෂ්‍යාව තියෙන 😅

  • @champikasudarshani6938
    @champikasudarshani6938 7 หลายเดือนก่อน +13

    අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 7 หลายเดือนก่อน +2

    නියමයි තව Video දාන්න අක්කේ

  • @hz974
    @hz974 6 หลายเดือนก่อน +6

    පරක්කු වෙලා ඇහැරුන දවසට බත් උයනවා ? 😮 බත් එක ඉදෙන්නම වෙලාව යනවනේ 😅

  • @RishmiSM
    @RishmiSM 5 หลายเดือนก่อน

    මේවගෙ prices තියෙන website එකක් තියෙනවද

  • @nalaninisansala3097
    @nalaninisansala3097 7 หลายเดือนก่อน

    Stenles box khenda gaththe nangi mamath hamathanma baluwa kojewath na.oya gawa thiyenawada online ganna

    • @JagathMihel
      @JagathMihel 5 หลายเดือนก่อน

      Daraz eke

  • @demunigayan
    @demunigayan 6 หลายเดือนก่อน

    Ape school eke bath elawalu geniyanne posadai ahara

  • @sasankaudayanthi2932
    @sasankaudayanthi2932 7 หลายเดือนก่อน

    Salt dana item eka oya gawa thiyada

  • @kumarinvpp1099
    @kumarinvpp1099 7 หลายเดือนก่อน

    Lunu daana bajane gatte kohenda.oya laga toyeda ewa

  • @nilukadamayanthi-j8r
    @nilukadamayanthi-j8r 2 หลายเดือนก่อน +3

    අනේ මරුනේ

  • @BBAsa-bp2rp
    @BBAsa-bp2rp 5 หลายเดือนก่อน +4

    ලේසිම ක්‍රම❤ 👍

  • @NatureNest76
    @NatureNest76 7 หลายเดือนก่อน +5

    පරක්කුනු නෙවෙයි පරක්කු වුනු dear❤❤

  • @User-l1d3b
    @User-l1d3b 7 หลายเดือนก่อน

    Lunch box eka gatthe kohenada

  • @chathuslife7453
    @chathuslife7453 7 หลายเดือนก่อน

    අක්කේ ඔයා ඔය cooking set එක ගත්තේ කොහෙන්ද glass set එක 😮❤

    • @yenuvlogs800
      @yenuvlogs800 4 หลายเดือนก่อน +1

      Eya laga thiye vikunanna

  • @DanushkaJayalal-n4g
    @DanushkaJayalal-n4g 7 หลายเดือนก่อน +1

    Lunch box recipe පුළුවන් වෙලාවට දාන්න අක්කේ
    බබාට වෙනස් විදියට කෑම හදලා දෙන්න පුළුවන් එතකොට

  • @Onis-357
    @Onis-357 7 หลายเดือนก่อน +3

    ස්තුතී❤

  • @nilminisagarika6934
    @nilminisagarika6934 7 หลายเดือนก่อน +6

    මේ lunch box කොහොමද ගන්නෙර්

  • @Madunibingurasi
    @Madunibingurasi 7 หลายเดือนก่อน

    Me lunch box gann oya laga tiyed please reply karann

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 4 หลายเดือนก่อน

    We always wish you for your success මධූ නැන්දේ.
    ❤❤❤😊😊❤❤❤

  • @holipitiyahettiarachchi8865
    @holipitiyahettiarachchi8865 7 หลายเดือนก่อน +4

    ස්තූතියි දුව ලස්සන හඩ ❤❤

  • @thamalidissanayake2235
    @thamalidissanayake2235 7 หลายเดือนก่อน +2

    Mulinma tiyana lunch box eka kohinda gana puluwan

    • @JagathMihel
      @JagathMihel 5 หลายเดือนก่อน

      Daraz

  • @sanukamandhil4135
    @sanukamandhil4135 6 หลายเดือนก่อน

    Mona kirida danne akk.

  • @NadeekaDharshani-f4c
    @NadeekaDharshani-f4c 7 หลายเดือนก่อน

    Ane mama dapu oder aka kohomada awanne

  • @balasuriyaarachchigemanjul2620
    @balasuriyaarachchigemanjul2620 7 หลายเดือนก่อน

    Kaha bath heduwa bajana kohada ganna tiyenne

  • @WathsalaThushani
    @WathsalaThushani 7 หลายเดือนก่อน

    Lunch box kohende gaththe hari lassanai awa akki

    • @darshania6692
      @darshania6692 2 หลายเดือนก่อน

      Lunch boxes Bento style balanna Amazon eke

  • @ishanimendis6291
    @ishanimendis6291 7 หลายเดือนก่อน +2

    oyage kitchen eke badu walata mama hari asai ❤

  • @Rose-xo8mx
    @Rose-xo8mx 7 หลายเดือนก่อน +3

    Dan oya amuthu bajna wala uynne.api ane kiyda akki.matat ekk gnna one kiyai kiyla hithlda🤣

  • @dulanjinilmini2707
    @dulanjinilmini2707 7 หลายเดือนก่อน

    Ane ara kali thunak ekata joint karana box eka kiyada kohenda gatte

  • @morin242
    @morin242 7 หลายเดือนก่อน

    Egg eka haduwa pan eka mokakda

  • @shenalidinushka9132
    @shenalidinushka9132 7 หลายเดือนก่อน

    Akke amaruwen unath videos karana ekata thanks akki .man mara motivate wenawa oyage videos balala.budu saranai

  • @ManelNimanthika
    @ManelNimanthika 2 หลายเดือนก่อน

    Oya MR kitchen neda?

  • @VinithaMalkanthi-w4t
    @VinithaMalkanthi-w4t 23 วันที่ผ่านมา

    Mr kitchen eke katahadamai kiyna aya ko..

  • @GAMINGYUMA
    @GAMINGYUMA 5 หลายเดือนก่อน

    Mr kitchen නේද

  • @SamanthiGunarathna-ni5xu
    @SamanthiGunarathna-ni5xu 2 หลายเดือนก่อน

    Budu saranai duwa oyata 🎉🎉❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @akee20
    @akee20 7 หลายเดือนก่อน +2

    MR kichen neda me..

  • @tharindumadhusanka8862
    @tharindumadhusanka8862 7 หลายเดือนก่อน

    Pan cake hduwa aka kiyada

  • @DanuDanu-dv2yh
    @DanuDanu-dv2yh 4 หลายเดือนก่อน

    Oya okehenda oya box

  • @NilanthiDhammika-mp4df
    @NilanthiDhammika-mp4df 6 หลายเดือนก่อน

    Rasai

  • @mohamedhamid3470
    @mohamedhamid3470 7 หลายเดือนก่อน

    Lunch box එක කීයද?

    • @ruviniwasana8816
      @ruviniwasana8816 5 หลายเดือนก่อน

      මෙයාගෙ price කොහොමද දන්නේ නෑ..මන් බබාට ගත්තා කඩෙන් 2050ක් උනා

  • @sandunibandara4411
    @sandunibandara4411 7 หลายเดือนก่อน +1

    Lassanai akki video eka

  • @NisansalaRathnasiri-l4g
    @NisansalaRathnasiri-l4g 7 หลายเดือนก่อน +3

  • @sathushkisansala7088
    @sathushkisansala7088 7 หลายเดือนก่อน +3

    ලස්සනයි අක්කි 😍🔥

  • @kihansatharu1042
    @kihansatharu1042 7 หลายเดือนก่อน +3

    මෙයාගෙ රත්තරන් ආලේපිත බඩු ප්‍රොමොට් කරන්න කල වීඩියෝ එකක් මේ

  • @kumarp1613
    @kumarp1613 7 หลายเดือนก่อน

    👍

  • @TAILWijeweeraWijeweera
    @TAILWijeweeraWijeweera 3 หลายเดือนก่อน

    😊

  • @NisansalaRathnasiri-l4g
    @NisansalaRathnasiri-l4g 7 หลายเดือนก่อน +1

    Good akki

  • @kalpana9348
    @kalpana9348 7 หลายเดือนก่อน +2

    Meka lunch boxes advertisement ekak wage. Pata pata boxes dawasa gane😂😂😂

  • @BuddiniAmanda
    @BuddiniAmanda 7 หลายเดือนก่อน

    මේ වගේ ඒවා ඕනේ

  • @nasikanayomi7036
    @nasikanayomi7036 7 หลายเดือนก่อน +4

    👌❤❤❤❤❤

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 7 หลายเดือนก่อน +1

    නියමයි

  • @wimarshaniwimarshani
    @wimarshaniwimarshani 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 7 หลายเดือนก่อน +2

    අදත් හරිම ලස්සනයි අක්කි

  • @ashanidafra5053
    @ashanidafra5053 7 หลายเดือนก่อน

    Better Use whole-wheat bread

  • @diliniwijerathne2883
    @diliniwijerathne2883 7 หลายเดือนก่อน +1

    Congratulations akki

  • @SamanthiGunarathna-ni5xu
    @SamanthiGunarathna-ni5xu 2 หลายเดือนก่อน

    🎉❤❤❤❤🎉

  • @kasunwijerathne2255
    @kasunwijerathne2255 7 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කි video එක ❤

  • @chamodigabadage8136
    @chamodigabadage8136 3 หลายเดือนก่อน

    ත්‍රිපෝශ නම් cookම ඒකේ ගුණයක් නැති වෙනවලු.

  • @kasunwijerathne2255
    @kasunwijerathne2255 7 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @MalakaParasanna-y6i
    @MalakaParasanna-y6i 7 หลายเดือนก่อน +2

    ලස්සනයි නැන්දී 😊❤🎉

  • @yamunaseneviratne6212
    @yamunaseneviratne6212 6 หลายเดือนก่อน

    බතට කහ දාපුහාම කහ බත් වෙනවද?😮

    • @rushdiaosmanable
      @rushdiaosmanable 6 หลายเดือนก่อน

      වෙන පාටක් එනවද ???

  • @DulminiDasunikaWeligamage
    @DulminiDasunikaWeligamage 7 หลายเดือนก่อน

    Mr Kitchen voice ❤❤

  • @anukumari1196
    @anukumari1196 7 หลายเดือนก่อน +1

    😍😍wow

  • @sandyamarasinghe-yx5mk
    @sandyamarasinghe-yx5mk 7 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @NisansalaRathnasiri-l4g
    @NisansalaRathnasiri-l4g 7 หลายเดือนก่อน

    Oya harima piliwelai

  • @Ottawavlogs
    @Ottawavlogs 7 หลายเดือนก่อน

    මේ ලමයට කෑම පෙට්ටි කීයක් තියෙනවද ? 😲

    • @SameeraAththanayaka
      @SameeraAththanayaka 7 หลายเดือนก่อน +1

      Promote ane don't care.

    • @SameeraAththanayaka
      @SameeraAththanayaka 7 หลายเดือนก่อน

      Samabala ahara welak babata dennema ndda.

    • @kihansatharu1042
      @kihansatharu1042 7 หลายเดือนก่อน

      ඔව්​@@SameeraAththanayaka

    • @kihansatharu1042
      @kihansatharu1042 7 หลายเดือนก่อน +1

      මෙයාගේ බඩු ගිනි ගනන් විකින්නේ නෑ ලමයින්ට දීල දැන්

  • @thilini777
    @thilini777 7 หลายเดือนก่อน +67

    උණු කෑම plastic box එකට දාන්න හොද නෑ😅

    • @madhurajapaksha5744
      @madhurajapaksha5744  7 หลายเดือนก่อน +60

      ඔව් ඔයා කියන දේ හරි නමුත් මේ ලන්ච් බොක්ස් එක රස්නෙට ඔරොත්තු දෙන මයික්‍රෝවේ දාන්න පුළුවන් ලන්ච් බොක්ස් එකක් 🥰

    • @ChamodiMadushani-d4y
      @ChamodiMadushani-d4y 7 หลายเดือนก่อน +4

      Me lunch box ganne kohomada

    • @sandageshashinimaheshika9733
      @sandageshashinimaheshika9733 7 หลายเดือนก่อน +19

      @thilini777😂😂😂Ekkenek paw apph.nodanna ewata kiyawanathuwa idiynm iwarainee😅

    • @rapnadeesha9673
      @rapnadeesha9673 7 หลายเดือนก่อน +3

      Oya katha karana vidiyata vidio balanna asa hithenawa.

    • @thilini777
      @thilini777 7 หลายเดือนก่อน +18

      @@sandageshashinimaheshika9733 මම හිතන්නෙ දන්නෙ නැතිතෙ තමුන්, ඒ box එක microwave proof කියල දැන්නෙ නෑ, හැබැයි සමස්තයක් හැටියට plastic is not good for the health, it causes cancer, that’s why the world is gonna ban the plastic. හරි දෙයක් කිවිවෙ ඉතින්😄😄😄😄 කොහෙද ඉතින් අනුන්ගෙ කතාවලට හොටදාන පුරැදුනම් නැතිකරන්න බැරිවෙයි plastic නැතිකරත්🤣🤣🤣ලංකාවෙ ගෑණුනෙ ඉතින්🤪🤪🤪🤪අනේ සංසාෙර🙏🙏🙏

  • @ruvininisansala7795
    @ruvininisansala7795 5 หลายเดือนก่อน

    අනේ ඒ කෑම හදන බාජන අපිට කොහෙද ඕවා 😢😢😢😢😊

    • @sulochanadissanayake9681
      @sulochanadissanayake9681 4 หลายเดือนก่อน

      ඒක පෙන්නන්න තමයි ඔය videos දාන්නේ

  • @DarshiNisha
    @DarshiNisha หลายเดือนก่อน

    බලන් යද්දි මෙයාට හැමදාම වෙලා ගිහින් ඇහැරිලා ති⁣යෙන්නෙ🙈🙈

  • @RafeekMohamed-bp5jy
    @RafeekMohamed-bp5jy 4 หลายเดือนก่อน

    Biththara babata yawanna epa..lamai godak inna thnaka e wage kama yawanna epa...bade kakkum enna thiyanawa..mnnam kawadawath biththara yawanne nh puthage kama ekata

  • @anushkasuwaris4191
    @anushkasuwaris4191 7 หลายเดือนก่อน +1

    ochchara pani rasa lamayata denna epa

  • @vihaginethsarani8807
    @vihaginethsarani8807 7 หลายเดือนก่อน +2

    🥰🥰🥰🥰👍👍👍💕💕💕💕💕

  • @therunibaby9906
    @therunibaby9906 7 หลายเดือนก่อน

  • @dilkiabeysinghe4900
    @dilkiabeysinghe4900 6 หลายเดือนก่อน

    හරිම විකාරයි දැන් මෙයාගෙ වීඩියෝ. බඩු ටික පෙන්වීම මූලික වෙලා වගේ. මේ වගේ කෑම කවුද උදේට දෙන්නෙ පොඩි ලමයින්ට. දියවැඩියාව හැදෙනව මේව දුන්නොතින්. විකාර.

  • @dewangajayaweera-pv3pt
    @dewangajayaweera-pv3pt 7 หลายเดือนก่อน

  • @HettigeRangani
    @HettigeRangani 7 หลายเดือนก่อน

    ❤❤

  • @NisansalaRathnasiri-l4g
    @NisansalaRathnasiri-l4g 7 หลายเดือนก่อน