Godaaak important. Ever best cooking channel i have seen. Im vvvvvv happy to see this u channel unexpectedly.. Its my family,s luck. Oyaaata godak pin.
You are a real y a responsible mother my dear you have great idea s and it's very interesting to watch your valuable video s.thank you and May God bless you .
වස විසට පුරුදු කරන කාලෙ මේ වැඩසටහන හරිම වැදගත්
මේ වගේ ලන්ච් බොක්ස් අයිඩියා තවත් දෙන්න මගෙ බබත් කැමති ඔහොම කන්න ඔයාගෙ විඩියෝ එනකන් බලන් ඉන්නෙ ඉක්මන්ට බලනව හරිම ආසයි මගෙ බබ වගෙම අනික් බබාලත් ආස ඔය වගෙ කෑම අයිඩියා තවත් දෙන්න ඔයාගෙ බබාගෙ ලන්ච් බොක්ස් එක හැමදාම පෙන්නන්න
ගොඩක් ස්තුතියි ඔයාට.හැමදාම මං ඔයාගේ වීඩියෝ බලනවා.හරිම පැහැදිලිව නවැරදි,වටින දේවල් කියලා දෙනවා.මේ වීඩියෝවත් මං හොය හොයා හිටිය එකක්. ❤
හරිම ආදර්ශවත් මවක්.හොද මවක් විදිහටත් හොද බිරිදක් විදිහටත් හොද ගෘහනියක් විදියටත් ඔයාගෙ වගකීම හරියටම ඉටුකරනවා.
ඔයාට සියලු ශක්තිය ලැබේවා.
Llpppl
Àlĺl
Harema wedagat menu akak
😢😢 3:16
Ow
ගොඩාක් වටිනවා .❤️ ඔයා වගේ හොද අම්මා කෙනෙක් වෙන්න මටත් ආසයි .බුදුසරණයි
ඔයාට ගොඩක් පිං මගේ දෝණිත් ලබන අවුරුද්දෙ පෙරපාසල් යනවා. මන් පොඩ්ඩක්වත් ආස නෑ දරුවන්ට කෘතිම කෑම දෙන්න. මාත් ඔයා කියලා දීපු කෑම හදලදෙනවා.
ගොඩක් ස්තූති කියලා දුන්න හැමදේකටම 🙏🙏🙏ඔයාගේ දරුවන්ට නිරෝගි සුවය ලැබේවා!!!ජේසු පිහිටයි!!!
P
L
මේ ඔක්කෝම එකටම තියන නිසා ගොඩක් වටිනවා. Thank you very much dear.
හැම අම්මා කෙනෙක්ම දරුවන්ගේ පෝශනය ගැන හිතිලා දරුවන්ට හොඳම දේ දෙනවා නම් ගොඩක් හොදයි
💜
❤❤❤️❤️
මම දැකපු හොඳම රෙසිපි චැනල් එක
හරිම සතුටුයි.... ඔයා ආදර්ශමත් මවක්.
හරිම වැදගත් විඩියෝ එකක් ඔයාට ගොඩක් ඉස්තුතියි.පිලිවෙලයි ඔයාගේ වැඩ .
දවසක් ඇර දවසක් වීඩියෝ දාන්නකෝ...බලන්න බලන්න ආස හිතෙනවා...
ෂා නියමයි,ඇත්තටම ආස හිතුනා හදන්න. ඔයාට ගොඩක් ආදරෙයි. ඔයාගේ කෑම හදන්න හරිම ලේසියි ඔයා තව මේ වගේ දේවල් කරන්න ඕන.සුභ පැතුම්.
සෑහෙන්න දෙයක් ඉගෙනගත්තා ඔයාගෙ වීඩියෝ එකෙන් 🎉❤
ඔයාගේ vedios මම බලනවා ඔයා ඉතාමත් හොද ගෘහණියක් .ඔයා වගේ අය දැන් අඩුයි.
බුදුසරණයි
ගොඩාක් pin oyata අක්කා thank ,harima වැදගත් hemadama vedeyo කරන්න අක්කා budu සරණයි
ගොඩාක් වටිනවා ඔයාගෙ මේ video එක nam. Thanks ane.
දවස තිස්සේ අඩු වෙනවද
මුහුදේ හඩ හොහෝ
මවකගෙ වැඩ අඩුවෙනවද
දවසේ වුනත් පොහෝ
මව්වරුන්ට මේ ඔවදන්
වැනිය ගීත කොහෝ
නුඹ වැනි දූ හැදූ මවට
වේවා ආයු බොහෝ
Ane obe wadan wagei mage adahasuth.....
Thank you
Harima lassanata liyala.
❤😌
මේකට මම සම්බන්ධ වෙන විදිය සහ අවශ්‍ය බඩු order කරන විදිය මට දන්වන්න පුළුවන් නම් ගොඩක් හොඳයි ඔබතුමියට ස්තූතියි
සොසේජස් / සුප් කැට තියන්නේ ෆ්‍රීසර් එකේද පහල කොටසෙද ?
සෝසේජස් ස්ටීම් කරලා ගන්න පුලුවන්ද ?
ඔයාට ගොඩක් ස්තූතියි මේ රෙසපි කියලා දෙනවට ❤️
Oya nm shok... kohoma me dewal hoyagannawada kiyala hithenawa. Kohoma unath watina video ekak. Thank you.... theruwan saranai...❤️🙏
Oya ape manasika aathathiya nathi karanava.godak pin oyata.budu saranai 🙏
අම්මෝ ආදර්ශමත් මවක් බුදු සරනයි
අතිවිශිස්ටයි ...ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏
Oyage vidio godak wadagath..godak sthutiu oyaata..et rampe blend karala ganna epa kiyala ahala tiyenwa..bs
බොහොම පින් ඔබතුමියට 😍🙏🙏🙏💝
අනේ එකනම් හරිම ෂෝක් ❤️❤️❤️❤️❤️❤️❤️👍
Mr kitchen අක්කද මේ.මට ඒ හඩ භාවනාවක් වගේ
Harima වැදගත් nangie ඉදිරිපත් කිරීම ,, 👏👏👏ආසෛ බලන් ඉන්න
Godaaak important. Ever best cooking channel i have seen. Im vvvvvv happy to see this u channel unexpectedly..
Its my family,s luck.
Oyaaata godak pin.
ගොඩක් වැදගත් , ඔයාට තෙරුවන් සරණයි ....
ඔයාට ගොඩාක් ස්තූතියි.. මම මේ වගේ video එකක් ගොඩාක් හෙව්වා.මට දැනගන්න පුළුවන්ද අර චිකන් සුප් කැට fridge එකක් නැතිව දවස් කීයක් තියාගන්න පුළුවන්ද කියලා
ඔයානම් ගොඩක් හොද මවක් අපි දන්නැති දේවල් අපේ දරුවන්ටත් හදලා දේන්න ඔයා කියලා දේනවා.ඔයාට බොහොම ස්තුති
Harima watinawa bohoma sthuthi obata.
Oya harima piliwelai,pirisidui.arapirimassamai.ketiyenma kiuwoth wachanaye parisamaptha arthayenma hoda kanthawak...
හරිම වට්නවා මිස් ස්තුතිය
ගොඩක් වටින වීඩියෝ එකක්.
ගොඩාක් වටින vidio එකක්
ගොඩක් වටිනවා අක්කා බුදුසරණයි ඔයාට
Obata bohoma sthuthi me dewal kiyala dunnata
Aththamai kiyanna wachana ne etharan watina video ekak..mn vegi kenek..eth mewa kaden aran deela punchi daruwo ලෙඩ්ඩු karana kaleka oya me kare loku udauwak a අම්මලාට 👍👍
Mun eta parippu kawpi hal ekthu karpu those ek math heduwa harima rasai lesi biththr ekthu kle ne mn iguru karapincha buuter ekathu krl heduwe
Ow oyata godak stuthi.ape babata rasakaraka dapu kama warga alajy.idimenawa.mehema hadala denawa.eya asai..
ඇත්ත මයි මත් හිතා ගත්තා අපි වත් කඩේ සුප් කැට කන් නැ කියලා .හරිම ලේසියි.නේද මේ දෙවල් ..
Godak vatinava akke thanks so much I will try this recipes for my 3years old baby
Godak pin nangi, sup kata gedara gena eka natara karala godak kal, dan dukak na, hetama sosag ekai sup katai hadanawa,
බුදුසරණයි ඔබතුමියට මෙ වගේ වීඩියෝ ගේනවට...පුලුවන්නම් KD Aquarium නාලිකාවටත් සහයෝගයක් දෙන්න
Foil eke daala cook karana eka ahithakara nadda. Eka gana kiyanna pls
අනෙ ඔය box කොහෙන්ද ගන්නෙ... වීඩියෝ එකක් කරනවාද ......❤️
ඔයාට ගොඩක් ගොඩක් ස්තුතියි 🙏🌷
Akke aurudu 2ka,babakta ....udata daalta danna puluwan lesima kama vidiyo eka danna ko
වටිනා වීඩියෝ එකක් 🙄❤
ගොඩක් ස්තුතියි🙏🙏❤️❤️😘😘
Sha niyamaine oyagen godak dewal igenakgtha thanks budu saranai
mama oyage videos hamadama balanawa. godak deewal apita jiwithayata ganna puluwan oya hoda amma kanek wagema hoda biridak. matath jiwitheeta godak deewal kiyala dunna ❤
Rice cooker eke thambana vanm velava kiyak thiyenavadh.
Harima watinawa.thanks
අනේ ඔය lunch box එක ගත්තෙ කොහෙන්ද කියන්නකො. ගොඩක් පින්
හරිම වටිනා ව්ඩියො 1 ක් බොහොම හොදයි මගෙ පුතාට අදම හදලා ංදන්න ඔනි
You are a real y a responsible mother my dear you have great idea s and it's very interesting to watch your valuable video s.thank you and May God bless you .
Man protein dosa aka haduwa...godak rasai...gunai mage baba asawen kawa
Godak watina video ekak... Mewage videos digatama karanna..
Soup cube store karala thyanna one freezer eke da
Chicken cubes freezer ekemada tiyagannone?
Bohoma sthuthi ..godak watinawa vedio eka 🙏🙏🙏❤️
Godak watina vedio ekak.oyata godak pin
Godak watinawa akke.
Aneh harima hoda video ekak mm mula idala maga harinne nathuwa baluwa. Niyamai. Bohoma sthuthi😹😍😍😍😍😍💜💜💜💜💜
Ur vedio make me so motivated
ඉතාම හොඳයි.ලොකු අපිටත් කන්න පුළුවන්.ගොඩක් ස්තුති .
Those 1a kadala parippu gannath puluwan neda.niyama adahas tikak.ada godak ammala kammalikamata kade kama denna purudu wela inne.👍👍👍👍
very valuable video & easy recipes.thank you.
Excellent dear…
Godak stuthi me wage useful video ekak apith eka share karata
Harima hoda vidio ekak thank
those එකට බිත්තර දාන්න ඕනෙද
Box වල ගානත් එක්ක ගත්ත තැන කියනවද
Well done 👍👍 nangiyo you are the best mom in the world........♥️🥰💕
Mata mage husband genai daruwo denna genai maarama dukak denuna ada.oya kiwwa mewa hari lesi weda kiyala.ow ....
Super amma 👍❤️
Alluminium kole dala thambuwata kamak nadda,hoda naha kiyala ahala thiyanawa
Con piti wenuwata panpiti pawichchi karanna puluwanda
සුප් කැට එක fridge එකේද තියන්න ඕන
Boilar chicken baba ta denna epa kiyanwa godak aya ..ey gana pahadala denna miss.thanks
අපිට ඕනම වීඩිඕ එකක්.ස්තුත්‍යි නංගි.ඔයා ඔය ලන්ච්බොක්ස් ගන්නෙ කොහෙන්ද
නියමයි
ගොඩාක් වටිනවා .❤
Super👍♥️ thank you so much
Oyage video harima lassanaii akkiyo
ජේසු පිහිටයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️
Pisar eka kiuwe yatada prij ekaudada
Akki oya meke hadana socegers mage 2yrs and 6 months babata denna sudussuda?
Akke rosa pata palet eka ganna tiyanne koheda kiyanko
Sausage eka haduwa namut kisima melek gatiyak na. Amutu raw rasak Tama enne. Ai e?
Thanks Nangi
ස්තුතියි
Akki where did u buy this big lunch box?
MR kichan ekath oyageda akke
Daruwo gana godak hithana hoda amma kenek.hama amma kenekma me wage wenawanam koi tharam hodada.samahara ammala daruwo gana ganak na.
Akke oyata puluwan nam kiyannako oya me nonstick pans,nonstick dot tiyena pans gaththe kohenda kiyala..thanks akke...please reply