✔උයන්න කම්මැලි දවසට මම හදන කෑම|day routine in sri lanka||day in my life❤Madhu Rajapaksha❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #srilankanhousewife#dayroutine#mrkitchen#
    විනාඩි පහෙන් හැලප හදමු❤
    • හැලප හදන ලේසිම රෙසපි එ...
    කිසිම තුන පහ වර්ගයක් නැතුව විනාඩි දහයෙන් චිකන් හදමු❤
    • ✔කිසිම තුනපහ වර්ගයක් න...
    විනාඩි 10න් චොක්ලට් කේක්❤
    • ✔විනාඩි 10න් පෑන් එකේ ...
    පාන්පිටි කෝප්පයෙන් නැතිවෙන්න රෝල්ස්❤
    • පාන් පිටි කෝප්පයෙන් ගෙ...
    අමුද්‍රව්‍ය දෙකෙන් පැණි බේරෙන පුඩින් එකක්❤
    • සීනි බිත්තරයි තියෙනවාන...

ความคิดเห็น • 763

  • @nilnayanasadakelum4333
    @nilnayanasadakelum4333 ปีที่แล้ว +16

    මේ වගේ ලස්සන you tube channel කිහිපයක්ම තියෙනවා ඇත්තටම ඒවා බලනකොට මටත් ගෙදර පිලිවෙලට තියාගන්න පුදුම ආසවක් එන්නෙ මගේ ගෙදර කුස්සියක් නෑ උයන්න පොඩි මඩුවක් වගේ හදාගෙන තියෙන්නෙ පොඩි උනත් මේ වීඩියෝස් දකිද්දී ඒ පොඩි ඉඩ උනත් මට පිලිවෙලකට තියාගන්න හිතෙනවා thanks akke මාත් කවදහරි ඔය වගේ ලස්සන ගෙයක් හදා ගන්නවා

  • @samanthagamlakshamalawanag7325
    @samanthagamlakshamalawanag7325 ปีที่แล้ว +18

    හැමෝම ඔයාට කියනවා,ඔයා වගේ කෙනෙක් ලැබෙන්න ඔයාගෙ මහත්තයා හරි වාසනාවන්තයි කියලා..
    ඒක ඇත්ත....ඒ වුනත්,...
    ඔයාගෙ ජීවිතේ හරිම නිදහසේ ගෙවෙන විදිහ දැක්කම ඒ වගේ
    මහත්තයෙක් ලැබෙන්න ඔයයි වැඩිපුරම වාසනාවන්ත වෙලා තියෙන්නෙ කියල හිතෙනවා....
    💚💙💚💙💚💙💚

  • @madhuu7752
    @madhuu7752 2 ปีที่แล้ว +151

    හැම කෙල්ලෙක්ම බැන්දහම මේ වගේ ඉන්න ඕනි පිලිවෙලට පිරිසිදුවට හැමදේම ඔයානම් මාර ශෝක් අනේ 🔥

  • @melarathnayake4174
    @melarathnayake4174 2 ปีที่แล้ว +113

    අක්කා ඔයා මේ විදියට vedios කරලා දාන එක ගොඩක් වටිනවා ඇත්තමයි . ඔයාගේ පිලිවෙල පිරිසිදුකම , ඔයගෙනුත් ගොඩක් දේවල් ඉගන ගන්න පුලුවන්.. සමහර වෙලවට උයන්න ගියාම කොහොම පටන් ගන්නද කියලා තේරෙන්නේ නෑ..ගොඩක් ස්තුතියි 😘

  • @anjaleekawshalya1766
    @anjaleekawshalya1766 ปีที่แล้ว +4

    මෙහෙම දේවල් දාන එක ගොඩක් වැදගත් නවක ගෘහනියන්ට🖤 මන් ආසම you tuber කෙනෙක් ❤ ආස හිතෙනවා දකිනකොටත්

  • @petlover1558
    @petlover1558 2 ปีที่แล้ว +21

    ඔයාගෙ video ඔක්කොම බැලුවා අක්කි...ගැහැණු අපිට ගොඩාක් වැදගත් kichen එක ඒ නිසා ඒක පිලිවලට තියාගන්න ගොඩක් උදවු වෙනවා thank you..

  • @nethmihirushika2137
    @nethmihirushika2137 2 ปีที่แล้ว +11

    කම්මැලි දවසට අපේ ගෙදර සම්බෝලයි බතුයි🥲

  • @Manel12345
    @Manel12345 2 ปีที่แล้ว +14

    බොරු විච්චූරන නෑ .හරිම සරල විදියට කියලා දෙන්වා.නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ඔබගෙන්. බොහොම ස්තුතියි ඔබට ..❤️❤️👍

  • @udulawathierajapakshe3362
    @udulawathierajapakshe3362 2 ปีที่แล้ว +6

    උයනවා කියන එක මහා ලොකු වැඩක් කියලා නේ දැන් ඉන්න ගෑනු ළමයි හිතන් ඉන්නේඔය වගේ වීඩියෝස් එකක් බලලවත් උයන්න ඉගෙන ගන්න දැන් ඉන්න ගෑනු ළමයි හරි කම්මැලි මිස්ට ගොඩාක් පින් ඕව දානවට ඉගෙනගන්ඩ හොඳම ක්‍රම

  • @shenuahasna939
    @shenuahasna939 2 ปีที่แล้ว +84

    මම නම් ඉතින් උයන්න කම්මැලි නම් පරිප්පුයි සෝයයි (ජාතික ආහාරය😹) පපඩමුයි තමා 😪🤪

  • @dilaniindu2071
    @dilaniindu2071 2 ปีที่แล้ว +475

    අම්මෝ කම්මැලි කමෙන් ඉන්න කොට ඕවා කරන්න පුලුවන් ද දෙයියනේ .

    • @reetanalani7469
      @reetanalani7469 2 ปีที่แล้ว +29

      😆 aththamai

    • @kapilaakalanka789
      @kapilaakalanka789 2 ปีที่แล้ว +9

      😀😁

    • @sewwandidesilva1513
      @sewwandidesilva1513 2 ปีที่แล้ว +60

      එකනේ කම්මැලි දවසට ඔහොමනම් අනිත් දවසට කොහොමද දන්නෙ නැහැ 🙈😁

    • @varunishashikala6571
      @varunishashikala6571 2 ปีที่แล้ว +48

      Pissu boru danawa

    • @hatharasinhagamage7347
      @hatharasinhagamage7347 2 ปีที่แล้ว +22

      ඇත්තමයි 😄

  • @himalisajithra1063
    @himalisajithra1063 2 ปีที่แล้ว +132

    Kitchen එකේ තියන items ගැන වීඩියෝ එකක් කරන්නකො. බඩු ගන්න තියෙන තැන්වල විස්තරත් එක්ක 😍

    • @prishanthimadampege1361
      @prishanthimadampege1361 2 ปีที่แล้ว +5

      Good idea👍.

    • @samudrakumari1612
      @samudrakumari1612 2 ปีที่แล้ว +7

      මම කලින් දවසකත් kitchan itam එකක් ගැන ඇහුවා.තාම උත්තරයක් ලැබුනේ නැහැ.pls reply කරන්න.

    • @dinushadinusha1482
      @dinushadinusha1482 2 ปีที่แล้ว

      Karalane thiyenne

    • @wenujasadew7672
      @wenujasadew7672 2 ปีที่แล้ว +1

      Ane matath ona a wisthara denaganna

    • @hansikakumari702
      @hansikakumari702 2 ปีที่แล้ว

      Ow dannako

  • @Manel12345
    @Manel12345 2 ปีที่แล้ว +59

    අනේ හරිම ආසයි බලන් ඉන්නත් .ඔයා කියලා දෙන විදියත් හරිම ශෝක් .මේ කියලා දෙන විදියට උයන්න ආස හිතෙනවා හරිම ආදරෙයි අපි .බුදු සරනයි පරිස්සමෙන් ඉන්න

  • @sanduvision2040
    @sanduvision2040 2 ปีที่แล้ว +209

    බුදු අම්මෙ උයන්න කම්මැලි දවසට ඔහොම නම් උයන්න ආස දවසට කොහොම ඇතිද

    • @shashikaweerakoon438
      @shashikaweerakoon438 2 ปีที่แล้ว +3

      😂😁😁😁😂

    • @vajirapremarathne9493
      @vajirapremarathne9493 2 ปีที่แล้ว +2

      😁

    • @kavinduthikshana4402
      @kavinduthikshana4402 2 ปีที่แล้ว +3

      Uyanna kammali dhavasata mehema nam uyanna kamathi dhavasata kohoma athidha mandha habay maru😊😊😊😊

    • @monishaprabhashini8121
      @monishaprabhashini8121 2 ปีที่แล้ว +28

      උයන්නයි, කන්නයි, කුස්සිය පිරිසිදු කරන්නයි දවසම යනවා..😅😅

    • @devikaranasinghe2204
      @devikaranasinghe2204 2 ปีที่แล้ว

      @@shashikaweerakoon438 o

  • @uthpalaweerasooriya2904
    @uthpalaweerasooriya2904 2 ปีที่แล้ว +12

    අනේ හරිම ආස හිතෙනවා වීඩියෝ එක බැලුවම.මමත් ඔබතුම්ය කියලා දුන්න කෑම වර්ග කිහිපයක් හැදුවා.ඒවා හරියටම ආවා.ඒ වගේම හදන්නත් ලේසියි.ගොඩක් ස්තුතියි.අනේ චීස් කොත්තු හදන විදිහත් කියලා දෙන්නකෝ.💙❤️

  • @anuradhakalum389
    @anuradhakalum389 2 ปีที่แล้ว +38

    ගොඩක් වටිනවා 😍 . හරිම ලස්සන Video එකක් . Routine Video ටිකක් දාන්න පුලුවන් ද ?

  • @hasinihasini-ls8st
    @hasinihasini-ls8st ปีที่แล้ว +7

    නියමයි අක්කෙ . අලුත් ගෘහණියන්ට ඔයා හොඳ මෝටිවේෂන් එකක් අක්කෙ ❤️

  • @samanthikadarshani2183
    @samanthikadarshani2183 2 ปีที่แล้ว +104

    මේ වගේ ඒවා සතියකට එකක් වත් ඕනී

  • @RMadhu-lt4bs
    @RMadhu-lt4bs 2 ปีที่แล้ว +91

    ගෙදර අයට හැමදාම රස කෑම ලැබෙනවනේ😍🤗

  • @TraditionalSriLanka
    @TraditionalSriLanka 2 ปีที่แล้ว +9

    හමදාමත් වගේ අදත් හරිම ලස්සනට විඩියෝ එක කරල තියෙනවා ඔයලා. ගොඩක් මහන්සිවෙලා අපේ ඇස් දෙක පිනවනවට ගොඩාක් පිං. තෙරුවන් සරනයි ආදරෙයි හමදාමත් ❤️❤️ අපිත් ගත්තා පොඩි උත්සාහයක් හබැයි ඒක එච්චරම ලස්සන නෑ අනේ😂

  • @chanushacharls5190
    @chanushacharls5190 2 ปีที่แล้ว +5

    අක්කේ මේ වීඩියෝ එක බලගෙන ඉන්න හරි ආසයි ඔයාගේ වැඩ පිලිවෙලට ඔයා කරනවා 👏👏👏👏එකක් කියන්නම් හැමෝටම උයන්න බැහැ ඔයා වගේ.ඔයාට තියෙන්නෙ දෙවියන්ගේ ආශිර්වාදය දෙමළෙන් කියනවා "අන්නපූර්නී" කියලා මේ දෙවි කෙනෙක්ගේ නමක් මට ඒ ඔයා තමයි තමන් දන්න දෙයක් කෙනෙකුට කියලා දෙන්න හිතක් තියෙන්න ඕනේ ඒ හිත ඔයාට තියෙනවා ❤️❤️❤️❤️ඒ නිසා තමයි මේ තරම් කෙටි කාලයක අපේ හිත් දිනාගත්තේ😘😘😘 ඔයා ඉදිරියෙන් ඉන්නේ🤟🤟🤟මධු අක්කේ ඔයා අපි වගේ කාන්තාවන්ට ලොකු ආදර්ශයක් 💪💪💪💖💖💖💖 ඔයාට දෙවියන්ගේ ආශිර්වාදය ශක්තිය ධෛර්යය වැඩි වැඩියෙන් ලැබේවා ජේසු පිහිටයි🙏🙏🙏

  • @kumudusilva4552
    @kumudusilva4552 2 ปีที่แล้ว +25

    හරිම වැදගත් .
    මිස් කරුණාකරල කියන්න පුලුවන් ද මේ වැඩ්පුර දාලා deepfry කරන තෙල් වලට මොකද කරන්නේ ? ඒවා වෙන දෙයක් බදින්න ගන්න පුලුවන් ද ?

    • @englishacademysl4257
      @englishacademysl4257 2 ปีที่แล้ว +3

      Ow puluvan.ea thel rasai

    • @akilagayan5564
      @akilagayan5564 2 ปีที่แล้ว +8

      එක පාරක් බැදපු තෙල් තව පාරක් පාවිච්චි කරාට අව්ලක් නෑ ...ඒත් තුන් හතර පාරක් වගේ පාවිච්චි කරන්න හොඳ නෑ ...පිලිකා කාරක ඇති වෙනවා තෙල් එකේ

  • @Sithara.U...835
    @Sithara.U...835 2 ปีที่แล้ว +7

    Math පරිප්පු හදන්නේ ඔය විදිහට හරිම රසයි එහෙම හැදුවහම අදත් හරිම වටින වීඩියෝ එකක් ගෙනාවේ ඇක්කෙ thank u

  • @Nsew-hx3tl
    @Nsew-hx3tl 2 ปีที่แล้ว +7

    Oyage kitchen eke thiyana badu, bottles ehema godak lassanai.. Ewa kohenda gatte kiyla video ekak karnnako

  • @hansikabandara59
    @hansikabandara59 2 ปีที่แล้ว +10

    හරිම ආසයි අක්කෙ බලන් ඉන්න...
    ලස්සනට කියලා දෙනවා...
    කිසිම ලොකු කමක් නෑ....
    පුන්ව් පවුලට තෙරුවන් සරණයි දෙවි පිහිටයි හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න 🙏👌😍

  • @geethl.g.5832
    @geethl.g.5832 2 ปีที่แล้ว +8

    ගොඩක් වටිනවා video එක .ආශාවෙන් බලන්න පුළුවන් .ගොඩක් හොඳින් කියලා දෙනවා.❤

  • @mrsfernando
    @mrsfernando 2 ปีที่แล้ว +10

    ඔයා උයන්න කම්මැලි දවසට ඔහොම කන්න හදනවා නම් අනිත් දවස් වලට කොහොම ඇද්ද 🙄🙄🤔🤔

  • @madhujayasinghe3011
    @madhujayasinghe3011 2 ปีที่แล้ว +10

    මේ වගෙ ඒවා ඕනි.තව ඔයාගෙ සාලේ, නිදන කාමරේ organize කරලා තියෙන විදිය💗💗💗

  • @manojrathnapala3081
    @manojrathnapala3081 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම ආසාවෙන් බැලුවා ඔයාගෙ වැඩ හරිම පිලිවෙලයි ගොඩක් ස්තුති ඔයාට

  • @sankawasna7259
    @sankawasna7259 2 ปีที่แล้ว +1

    මාත් බලන්නෙ ඔයාගෙ වීඩියෝ විතරමයි.ඔයාගෙන් තමයි මම ෆිජ් එක පිළිවෙලකට තියාගන්න කෑම කලින් හදලා ෆිජ් එකෙ දාන්න ඒ වගෙ දේවල් ඉගෙන ගත්තේ.ගොඩක් වටිනවා ඔයාගෙ මෙිි වීඩියෝ බලලා හැමදේම පිළිවෙලට පිරිසිදුවට කලාම දැනෙන සතුට ගැන හිතුවාම... ගොඩාක් පිං..ඒ වගේම තව තවත් අපිට වැදගත් වීඩියෝ අරගෙන එන්න...බුදු සරණයි

  • @sanfernando9
    @sanfernando9 2 ปีที่แล้ว +65

    උයන්න කම්මැලි දවසට ඔච්චර විච්චුර්ණ කරනවා කියලා ඇහුවමයි. 😁😁

  • @dilshanidisanayaka566
    @dilshanidisanayaka566 2 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි ඔයාගේ වීඩියෝ වැඩ කරන්න ආස හිතෙනවා

  • @farzanafarzana806
    @farzanafarzana806 2 ปีที่แล้ว +17

    ගොඩාක් ලස්සන වීඩියෝ එකක්
    ❤❤❤❤
    ඔයාගේ hometour එකකුත් අපිට ඕනේ

  • @Rush-yt-u5y
    @Rush-yt-u5y 2 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් .පිරිසිදුයි,පිළිවෙලයි ලස්සනයි. කෑමත් ගොඩාක් රස පාටයි.

  • @viranjagunatilake7624
    @viranjagunatilake7624 2 ปีที่แล้ว +6

    හරිම ආස හිතුනා.කමිමැලිකමට තිත තියලා ඔයා.

  • @kkww4218
    @kkww4218 2 ปีที่แล้ว +7

    ගොඩක් ආසාවෙන් බැලුවා ගොඩක් සතුටුයි මම ඉතින් ලංකාවට ගිහින් ලස්සන කුස්සියක් හදලා ඔයා වගේ වැඩ කරන්න ඉතින් ඔයාල පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි තෙරුවන් සරණයි පුංචි පවුලට

    • @wasanastefni369
      @wasanastefni369 2 ปีที่แล้ว

      G e uba nidida and family aunty oya koheda age of a used to be ban mata allana and your family aunty is a used to be malli i can get u like n laga hitiyoth oka kai etakota hawasa and children and t shirt on line nene mama uranam hodata mol wela inne weda oya koheda age of the gay be man in a inne weda could have done with it and the new mk set to make hard panis tool for the job of the royal Neuro condition and family Amila enterprises in my dig out

  • @Sithara.U...835
    @Sithara.U...835 2 ปีที่แล้ว +3

    ඉදිරියේදිත් මේවගේ වීඩියෝ ගේනවනම් තමයි මම නම් කැමති😊❤️

  • @thanuriliyanage8841
    @thanuriliyanage8841 2 ปีที่แล้ว +18

    Menu plan eka හදන එක ගැනත් කරන්න.😊
    මේ වගේ වීඩියෝස් තව ඕනි..

  • @shaminilakshani4498
    @shaminilakshani4498 2 ปีที่แล้ว +6

    Wena wada nha ne akke.oya uyana ekamane wade....pau ne...ea unata vedio eka dakkama nam apita happy.all the best

    • @mishennethru27
      @mishennethru27 2 ปีที่แล้ว +1

      math kalpana kale me akkage vagema davasa purama kitchen ekene

  • @dhammikaperera1255
    @dhammikaperera1255 ปีที่แล้ว +1

    කෑම කොයික උනත් ඔයාගේ සතුටු කැදැල්ල දැකීම සතුටක්.බුදුසරණයි

  • @jeevadarshanie8625
    @jeevadarshanie8625 2 ปีที่แล้ว +12

    අපි පිටරටවල් වල ඉඳගෙන අපේ කියලා කාත්කවුරුත් ම නැතුව තනියම බබාලත් හදාගෙන එයාලව school දාගෙන ඒ වැඩත් හැමදේම තනියම කරගෙන හස්බන්ගෙ වැඩත් කරලා ගෙදර වැඩත් කරලා අපි මෙහෙ රස්සාවලුත් කරනවා . ඕව ඒ තරම් ලොකු වැඩ නෙවෙයි. තමන්ගේ උනන්දුවයි කැපවී කැපවීමයි විතරයි ඕන. ඔය කුස්සියේ තියෙන බඩු හැම දෙයක්ම kitchen items තියන කඩවල බොහෝ දුරට තියෙනවා. කොළඹ maharagama නම් අනිවාර්යයි. දැන් හැමතැනම ව ඔව තියෙනවා ටිකක් ඇවිදලා බලන්න

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 ปีที่แล้ว

      👍👍😃Mehe inne mokuth thaniyama hithala mathala karanna danne nethi metto tikak ..hemadema anun kiyala denakal ma innawa ...ahana gon prashna walinma therenawa ne...
      Me video eka mama ada ahamben dekke. Ea atharedi thamai oyage comment eka dekke. Good luck.

  • @piumipiumi5370
    @piumipiumi5370 2 ปีที่แล้ว +3

    අක්කෙ තේ බොන්න හොදයි සුදු පාට මග් තේ එක ලස්සනට පේනවා. කලු ලස්සනයි කිරි එකක් බොන්න. ඔයා නම් නියමයි අක්කෙ. වෙනස් කෑම ගොඩක් හදනවා. බුදු සරණයි ඔයාලට.💖💖💖

  • @dkm3154
    @dkm3154 2 ปีที่แล้ว +14

    කම්මැලි දවසට ඔහොමනම් කම්මැලි නැති දවසට 🤔😂😂

  • @tinajayathilaka5695
    @tinajayathilaka5695 2 ปีที่แล้ว +3

    Oya wangediya gaththe kohenda kiynna pls...

  • @indualahakoon2973
    @indualahakoon2973 2 ปีที่แล้ว +3

    අනේ ෂොක් 💐
    Thank you
    මම බලන්නේ ඔයාගේ රෙසෙපිමයි හරිම රසයි හරිම ලේසි ඔයා දවස ගෙවන විදිහත් හරිම හොදයි . සතුටුයි ... 💟 ගොඩාක් ගොඩාක් thank you 💟💟💟

  • @chamindapushpakumara4138
    @chamindapushpakumara4138 2 ปีที่แล้ว +2

    මම පොඩි වුනාට නැන්දා ගෙ කෑම බලලා හදනවා දැන් මට කෑම හදන්න පුළුවන් නංගිව මතක් කරා කියන්න නැන්දා ට බුදු සරණ යි!!

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 2 ปีที่แล้ว +50

    අක්කී හෝම් ටුවර් එකක් දෙන්න පුළුවන්ද

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 ปีที่แล้ว +8

    M R kitchen ,karanneth oyada puthe ...mama eka balanawa.katahada ekamai...

  • @ardanasusu6767
    @ardanasusu6767 2 ปีที่แล้ว +2

    Akke Ara vim liquid dala tiyana black colour piyanak tiyana eka kiyada

  • @nishruu9632
    @nishruu9632 2 ปีที่แล้ว +42

    Job එක කරලා ගෙදර ආවට පස්සෙ උයන්න හිත හදාගන්නෙ කොහොමද අප්පා 😢🤷

    • @sanwaralaththuwahandi3358
      @sanwaralaththuwahandi3358 2 ปีที่แล้ว +2

      Yes. That's true😁

    • @amashishashiprabha7436
      @amashishashiprabha7436 2 ปีที่แล้ว +2

      Ekanm athta

    • @weerarathnas.wathsala2261
      @weerarathnas.wathsala2261 ปีที่แล้ว +2

      ගෙදර ඉන්න මෙයාලා මෙච්චර කාර්යය බහුල නම් ජොබ් කරන ළමයි 3ක් විතර ඉන්න අය කොච්චර බිසී ඇතිද?

  • @enokamanoripereradesilva2914
    @enokamanoripereradesilva2914 2 ปีที่แล้ว +1

    Duwa, cooker, sink, kitchen bench eka clean karaddi wathura ura ganna washable podi towel wage redi keli thiyenawaCleaning towels. Ekak use karanna. Dry redi keli walin hodin clean wenne nehe.

  • @ah9429
    @ah9429 2 ปีที่แล้ว +68

    ඔයාගේ මහත්තයා හරි වාසනාවන්තයි 😁

  • @piyumisudeshwari5609
    @piyumisudeshwari5609 2 ปีที่แล้ว +9

    අක්කේ මන් අසම මේ වගේ විඩියො වලට😍😍😍😍

  • @shaminilakshani4498
    @shaminilakshani4498 2 ปีที่แล้ว +3

    Akke ara dish wosh dana eka koheda gaththe and tissue dana ekath gaththr kohenda kiyanawada.plz rly

  • @carftas2178
    @carftas2178 2 ปีที่แล้ว +5

    අක්කේ ඔයා හදන කෑම නං හරිම රස පාටට තිබුණා අක්කේ චොක්ලට් කේක් එක නං හරිම රසයි වගේ

  • @janithapriyadarshani1916
    @janithapriyadarshani1916 2 ปีที่แล้ว +2

    Akki oya me gal wangediya gaththe kohenda?

  • @madufernando2510
    @madufernando2510 2 ปีที่แล้ว +1

    මට තේරෙන්නේ නෑ ඇයි මිනිස්සු මේ තරම් කුහක කියලා, කට්ටිය ගොඩක් දේවල් දාලා තියෙනවා දැක්කා. මං පෞද්ගලිකව මෙයාව දන්නේ නෑ. මට නම් මේ channel එක හුගාක් ප්‍රයෝජන උනා. වැඩි වල් පල් නෑ. ගෙදර තියෙන දේවල් වලින් කෑම හදන්න කියලා දෙනවා.
    ඕනම ගෘහණියක් කැමති තමන්ගේ දරුවන්ට ස්වාමියට රසට කන්න දෙන්න. ගෙදර අයට රසට කන්න දෙනවා කියන එක තරම් වෙන සතුටක් ගෑනු අපි තියෙනවද ??
    ඇත්තටම ගැහැනියකට ඊර්ෂ්‍යා කරන්නේ ගැහැනියක්මයි කියලා මේ comment බැලුවම මට හොදටම තේරුනා.

    • @chathurangawijesinghe7908
      @chathurangawijesinghe7908 2 ปีที่แล้ว

      Math baluwe ekai maha loku dewal newei eya karanne kochchara hodai da ane ohoma inna eka.

  • @anuradhafernando518
    @anuradhafernando518 2 ปีที่แล้ว +1

    අලුතින් හදන ගෙදරක kitchen එකට අනිවාර්යෙන් උවමනා කරන දේවල් ටික දාන්නකෝ. ඒවගේ මිලගණන් එක්ක දාන්න පුලුවන්නම් හොදයි. Vedio එක ලස්සනයි thank u🌹

  • @saranginishu2169
    @saranginishu2169 2 ปีที่แล้ว +2

    අක්කේ කලින් හදලා තිබ්බ රෝල්ස්,කට්ලට් වගේ දේවල් ෆ්‍රිජ් එකෙන් ගත්ත ගමන්ම වගේ බදිනවද නැත්තම් ටිකක් වෙලා එළියෙන් තියලා ගන්න ඕනිද??

  • @blackpink4514
    @blackpink4514 2 ปีที่แล้ว +2

    Oyala eka dawasakata ochchara kanawada ane ohoma kawoth ara podi ekata wenama ledk hadenawa cakeui, pudding, chicken dewal , fried rice ,mushroom
    Oyala wasa godk kanawane

  • @pasindusangeeth7662
    @pasindusangeeth7662 2 ปีที่แล้ว +23

    ඔයා වගේ වයිෆ් කෙනෙක් ලබන්නත් හස්බන් පින් කරන්න ඔනේ නේද❤️

  • @sigithiweera9868
    @sigithiweera9868 2 ปีที่แล้ว

    Akki,basmathi rice cooker eke hadanakota wathura thiyanna oni widiya kiyannakoo..rice cup 1 ta wathura cup kitak danawada?

  • @dayaperera5239
    @dayaperera5239 2 ปีที่แล้ว +2

    වෙනසක් ඇතිකිරීම වැදගත්.
    එහෙත් ටෙලි නාට්‍ය ස්වරූපය මෙවැනි ඉගැන්වීම් කලාවක් බොළඳ
    කළ හැකි බැවින් ඒ ගැන අවධානය යොමුකිරීම ද වැදගත් බව හිතනවා.
    ලුණු කෑම පමණ දැන කළ යුතු බව
    පෝෂණය පිළිබඳ වෛද්‍ය විශේෂඥ මතයයි.
    බත් පිසින විට ලුණු එකතු නොකළ
    යුතු බව ඔවුන් විවිධ වෛද්‍ය හමුවල දී ප්‍රකාශ කරන නිසා ඒ ගැන පෝෂණ වෛද්‍ය විශේෂඥ
    රේණුකා ජයතිස්ස මහත්මිය විමසනවා නම් ප්‍රයෝජනවත් වේවි.
    සහල් භාජනය ලිප තබා වැඳීම ඉතා
    ආදර්ශයක් බැවින් ප්‍රශංසා කරනවා.
    ස්තූතියි.

  • @yashirajapaksha5649
    @yashirajapaksha5649 2 ปีที่แล้ว +83

    හරිම ලස්සනයි අක්කේ.බලන් ඉන්න ආසයි.අපිට මේ වගේ වීඩියෝ ගේන්න.හරිම ආසාවෙන් බලනවා.😍

  • @minudissanayaka6845
    @minudissanayaka6845 2 ปีที่แล้ว +1

    පටන් ගනිද්දී ඉටිපන්දමක් පත්තු කරලා වතෝර එකක් යටින් තියලා මොකක්ද ඒ කරේ.. අනේ මට කියන්නකෝ

  • @HollywoodHappyLife
    @HollywoodHappyLife 2 ปีที่แล้ว +1

    Oyage kitchen accessory harima lassanai... Kitchen ekat lassanai. Harima asawen balanawa me wage videos.. thawa thawa Danna Akka me wage vdo apta balanna...

  • @kishanirathnaweera506
    @kishanirathnaweera506 2 ปีที่แล้ว +3

    අක්කි ඔයාගේ මුලු ගෙදරම තියෙන විදිය video එකක් කරන්නකෝ 🤠🤗

  • @nilukarathnamali4626
    @nilukarathnamali4626 2 ปีที่แล้ว +2

    Mao ada 1st time lipe choco cake heduwa. Oyege vedio ekak balala.hondata tibuna. Thanks Madu

  • @dewmikeshani2740
    @dewmikeshani2740 2 ปีที่แล้ว +4

    බොහොම වැදගත් වීඩියෝ වක් 😊😊😊👌 ඔයා මෙච්චර මහන්සි වෙන ගමන් යූටියුබ් චැනල් දෙකකුත් කරන ගමන් පොඩි බබෙකුත් බලන් මේ කරන වැඩ ගොඩ ඇත්තටම කාන්තාවකට දවසක කරන්න බෑ ඔයා ලොකු ආදර්ශයක් දෙනව සමාජෙට් බොහොම ස්තූතියි 😊😊😊🥰👌

  • @chathurikaranasinha99
    @chathurikaranasinha99 2 ปีที่แล้ว

    ඔයාගෙ වීඩීයො වල විශේෂත්වය ඇත්තම තත්වය පෙන්නනවා.......හරිම වටිනවා.....භාජන ගොඩගැහුනම හොදින විදිය ....ඉක්මන හරි වටිනවා ඔයාගෙ පිලිවෙල

  • @petlover1558
    @petlover1558 2 ปีที่แล้ว +2

    උදෙන්ම kichen එකේ පත්තු කරන පහන මොකක්ද අක්කේ...

  • @rashikachandima7840
    @rashikachandima7840 2 ปีที่แล้ว +1

    Mehema uyanna puluwan kiyanneth wasanawak gedara ayage.🤣 harima lesiy harima pahasuy ස්තුතියි

  • @dajayathissa4253
    @dajayathissa4253 2 ปีที่แล้ว +4

    Harima lassana video ekk

  • @pawansisidhangana2211
    @pawansisidhangana2211 2 ปีที่แล้ว +2

    දවස් හතට උදේට හා දවල්ට වෙනස් විදිහට කෑම වේල් කියා දෙන්නකෝ නංගී

  • @imeshachandrasena2322
    @imeshachandrasena2322 2 ปีที่แล้ว +3

    මාත් ඔයාගේ රෙසිපීස් ඔක්කොම වගේ හදනවා.. හරිම රසයි ..

  • @chamaliliyanage7454
    @chamaliliyanage7454 2 ปีที่แล้ว +1

    Godaak asa hithuna oyage video eka dakkama.... Superb nangi.... Highly motivational video...

  • @nethudamayanthi653
    @nethudamayanthi653 2 ปีที่แล้ว +32

    දවසම උයද්දි ගෙදර අය එක්ක කාලෙ ගත කරන්න විදිහක් නෑනෙ ඔයාට .🤗👌

    • @thanujadilhani4685
      @thanujadilhani4685 2 ปีที่แล้ว +3

      මාත් ඔය දේම හිතුවා

    • @sewwandidesilva1513
      @sewwandidesilva1513 2 ปีที่แล้ว +11

      එකනේ එයා දවසෙම කරේ උයපු එක විතරයි නෙ...🙈

    • @malymm3081
      @malymm3081 2 ปีที่แล้ว

      🤔🤔🤔🤔🤔🤔😇😇😇😇😇😇😇😇

    • @malymm3081
      @malymm3081 2 ปีที่แล้ว +1

      Pita rata api wagana 😂😂😂😂😂😂😂

  • @priyapalliyaguruge8385
    @priyapalliyaguruge8385 2 ปีที่แล้ว

    Hi..mama oyage channel eka harima asawen balana kenek. Ane dear oya gatta godak badu man kitchen one eken gatta. Mata kiyanna puluwan da..me video eke thiyena candel eka paththu karana mati ornament eka kohenda gatte. Eke candle eka paththu karanne suwadata da? Reply karanna puluwan nam will appreciate it a lot.

  • @priyankaperera227
    @priyankaperera227 2 ปีที่แล้ว +4

    Video එක ගොඩාක් ලස්සනයි .තවත් මේ වගේ videos අපි ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා . ඇත්තෙන්ම බලාගෙන ඉන්න හරිම ආස හිතෙනවා .ඔයාගෙ videos බලලා ගොඩාක් කෑම ජාති හදනවා.thanks නංගි් ඔයාට❤️❤️❤️

  • @anushasadamali5216
    @anushasadamali5216 ปีที่แล้ว

    ගොඩක් පිරිසිදුයි, පිළිවෙලයි. හරිම ලස්සනයි. බුදුසරණයි ❤❤❤

  • @shanalisenevirathne3917
    @shanalisenevirathne3917 2 ปีที่แล้ว +2

    Me wage video digatama daanna hari shooi ane🤩🤩❤️👍

  • @shahanyaganeshan5815
    @shahanyaganeshan5815 2 ปีที่แล้ว +1

    Mechara kama kohomada ane hadanne oya ekama dawase.mama teacher kenek .langadi badinna yanne.aasai oya karana ewa balanna.habai mata nam ochara wada karanna wela madiwei vage.anyway all the best akki.oyage videos watinawa

  • @vipulaabesiri5175
    @vipulaabesiri5175 2 ปีที่แล้ว

    Harima watinawa thanks.ane pol kiri kal thiya ganne kohomada kiyannako.sheethakaranaye dawas keeyak vithara thiyanna puluwanda

  • @harineenishadeepthijayalat677
    @harineenishadeepthijayalat677 2 ปีที่แล้ว +1

    අක්කේ ඔයාගෙ meel plan eke තියෙන කෑම වට්ටෝරු (එළවළු ගලපන විදිහ) කියලා දෙන්නකෝ..
    ආසාවෙන් බැලුවා මේ vedio එක..

  • @hlchandani273
    @hlchandani273 2 ปีที่แล้ว

    ගොඩාක් කැමැත්තෙන් බලා ඉන්න පුලුවන් වැඩසටහනක් හරිම ආසයි

    • @kumaramaduranga2163
      @kumaramaduranga2163 2 ปีที่แล้ว

      පිස්සුද ඔඊ. කෑම හදනවා ඒවා දිහා බලනවා. කාමරවල් ගානේ රිංගන්නේ

  • @petlovers6550
    @petlovers6550 2 ปีที่แล้ว +11

    අක්කේ ඔයා උයන්න පාවිච්චි කරන හැඳි කොහෙන්ද ගත්තේ.... අර හාල් පරිප්පු එහෙම දාලා තියන එක ගත්තේ කොහෙන්ද ...

    • @shani5147
      @shani5147 2 ปีที่แล้ว +2

      Facebook book eke thiyenwa dr ewa vikunanna

    • @fantasticclips3632
      @fantasticclips3632 2 ปีที่แล้ว +1

      Facebook eke thiyenawa dear. Facebook market eke balanna.

    • @petlovers6550
      @petlovers6550 2 ปีที่แล้ว +1

      @@fantasticclips3632 ah harii thnq 😊

    • @fantasticclips3632
      @fantasticclips3632 2 ปีที่แล้ว +1

      @@petlovers6550 your welcome.

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 2 ปีที่แล้ว +4

    අනේ අම්මෝ මේව හදන්න.කොච්චර සල්ලි ඔනද..ඔයා නම් හරිම.ලකී...😍

  • @chathurinakandala6066
    @chathurinakandala6066 2 ปีที่แล้ว +2

    Voice එකෙන් අඳුරගත්තා.... 😊😊😊😄😄

  • @Lamborgini1025
    @Lamborgini1025 2 ปีที่แล้ว

    Niyamai...oya kohenda curry powder bottles gaththe

  • @thanuriliyanage8841
    @thanuriliyanage8841 2 ปีที่แล้ว +1

    Dish washer sponge holder eka gatte kohenda kiynnko plz

  • @sanasafna6916
    @sanasafna6916 2 ปีที่แล้ว +2

    Wish u all the vry best sister....godak idiriyata yanda suba pathanawa akki....cngradulatns......mang oya karapu items godak hadala thiyanawa...superb akki....

    • @QueenBee_2
      @QueenBee_2 2 ปีที่แล้ว +1

      Congratulations not cngradulatns 🙄

  • @shani5147
    @shani5147 2 ปีที่แล้ว +1

    Akka gaththa basmati rice eka mokadda ane anitj ewa beri wenawane

  • @chandimalakmali8899
    @chandimalakmali8899 2 ปีที่แล้ว

    Oya holiday dawas walatath 4.00 ta nagitinawada? Aththata uden nagitinawanam godak wada kara ganna puluwan neda? Math me kammali kama kohoma hari nati karaganna ona ane

  • @minudissanayaka6845
    @minudissanayaka6845 2 ปีที่แล้ว +1

    10:12 ඒකට මට ආස හිතුනා..මගේ දොනි🤗💖

  • @kamalbandara5194
    @kamalbandara5194 2 ปีที่แล้ว +1

    ගොඩාක් දෙවල් දැනගන්න හොදින් පරිස්සමින් ඉන්න බුදුසරනයි

  • @devindaubesekara9596
    @devindaubesekara9596 2 ปีที่แล้ว +1

    කම්මැලි දවස ට ඕවා karanna bane ane ඔයා නම් හරි pirisiduwata piliwelata muluthangeya තියාන ඉන්නවා shok ane හැබැයි වැඩ ට යන අය කොහොම ද ඕවා කරන්නේ

  • @maduekanayake3948
    @maduekanayake3948 2 ปีที่แล้ว

    Ada thamai mama oyage video dakke harima interesting kitchen eke piliwela dakkama asa hithenawa oya wada karana, katha karana, uyana vidiha harima lassanai

  • @gayanidilrukshi766
    @gayanidilrukshi766 2 ปีที่แล้ว +1

    Akka oya eggs dala thiyena container eka ganne kohenda

  • @nadeekasandamali4595
    @nadeekasandamali4595 2 ปีที่แล้ว +7

    අනේ හරිම ලස්සනයි අක්කේ❤️

  • @shamalisewwandi4758
    @shamalisewwandi4758 2 ปีที่แล้ว

    Rolls hadala dawas kiyak thiyaganna puluwanda ? Freeze karakada ?