Sobadhara - Sri Lanka Wildlife Documentary | 2020-09-25 | Vanniyalattho (වන්නියලැත්තෝ)
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- #Sobadhara #SriLanka #Wildlife #Documentary #Season4
සොබාධාරා - Sobadhara Documentary
“සොබාදහම හදවතින් හමුවන්න...“
The Sobadara is aiming at integrating general public in nature conservation and enlightening them about environmental issues in Sri Lanka. The programme explores nature, highlighting wildlife in general about its work in the ecosystem and its role in sustenance of our lives and how the decision we take affects the nature.
Official WebSite - www.rupavahini.lk
Facebook - / sobadhara
Instagram - / sobadhara_rupavahini
සොබාධාරා පාරිසරික වාර්තාමය වැඩසටහනකට වඩා මම බලන්නේ relaxation වැඩසටහනක් විදිහට, ආතති කලමනාකරණ වැඩසටහනක් විදිහට. හිත නිවන්න, ආතතිය අඩුකරගන්න සොබාදහම ස්වාභාවික විදිහට ව්දින්න හොදම වැඩසටහනක්. භාවනාවක්. ඔබට ජය
සද්ධන්ත හරිතාචාරි වරයා... එ වචනවල තියෙන ගැම්ම...🖤
අපේ ආදිවාසී උතුමාණන්ටත් සියලුම දෙනාටත් දීර්ඝායුෂ ලැබේවා ...!! තෙරුවන් සරණයි .......!!
අපිට වගේම අපේ දරුවන්ටත් මේ කොන්ක්‍රීට් වනන්තර්‍රයෙන් මිදී සොබාදහම අසිරිය විදින්නට වාසනාව ලැබේවා........💚
අදනම් ගොඩක් වැදගත් වැඩසටහන..අනුරාධ දේවප්‍රිය මහත්මයාණෙනි ඔබට තෙරුවන් සරනයි 🌹🌹🌹🌹🌹
දීර්ඝයූ වේවා වන්නිල අත්තො...🙏❣️❤💗
චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා නිදුක් නිරෝගී සුව ලැබේවා අපේ සියැටැල් වරයා
මතු උපදින හැමබවයකම බෞද්ධයෙක්ම වෙිවා ඒ වගේම ලංකාවෙිම හෝ වෙනත් ග්‍රහලෝකයක හෝ කමිනැත බුදු දහම ඇති තැනකම උපදීවා.
පුදුමාකාර ආශ්වාදයක් මේ වැඩසටහනෙන් ලබන්නේ. වන්නිල ඇත්තෝ කිව්ව වගේ සොබා දහමට වින කරන්නන්ට දඬුවම් ලැබෙනවාමයි. ඒක තමයි ඇත්ත. වන්නිලා ඇත්තන්ට දීඝායු ලැබේවා. අනුරාධ අයියේ ඔබටත් ගොඩක් ස්තුතියි ..👏🙋🤲
සිංහල ජාතියේ පිනට පහළ වූ..
අපගේ ජාතියේ පියාණන්ට...
නිදුක් නිරෝගී සුව ලැබේවා...
තවත් චිරාත් කාලයක් ජීවත් වීමට හේතු වාසනා වේවා...🌺🌺🌺🌺🌺🌺
Wadi janathawa Sinhala nemei
අනේ කොච්චර නිහතමානී , දක්ශ නායකයෙක් .
සිංහල නෙමෙයි සීහෙල.... අපේ රටේ පරපුර....
@@Bruh-ys3sxSinhala thamai ,,sinhala godak ayage ලෙ කලවම් ,වැදි ජනතාවගෙ එහෙම නැ
අනුරාධ දේවප්‍රිය අයියේ අදනම් ගොඩාක් වැදගත් පොඩ් ලමයින්ට පවා මේ වැඩසටහන ජයවේවා තෙරුවන් සරණයි අයියේ 💖💖💖❤
රටට ලෝකෙට ණය නැති හරිත නායකය වන්නිල අැත්තන්ට නිදුක් නිරෝගි දිර්ඝායු පතමු අපි හැමෝම.
වන්නියලැත්තො. අපූරු සුන්දර මිනිසෙක්.😍😍😍
කටට කේලත් උනනවා වන්නි ඇත්තො හරිම ලස්සනයි. ඒ වගේම සුන්දරයි වන්නිල ඇත්තන්ට සහ අනිත් සියලුම දේනාටම බුදු සරණයි දේව් පිහිටහි
සුන්දර රෑ රටා සමග ඒ ලැබෑදි වදන් භාවනක් වගේ හිත් මඩල සුවපත් කරන්න දේව ඔසුවක් රෑපවාහිනි ඔබ සැරදේවා
මේ වැඩසටහන හින්දවත් මිනිස්සු සොබාදහමට ආදරය කරන්න පටන් ගත්තොත් හොඳයි.. සොබාදහම රැකුණොත් අපිත් රැකෙයි♥️♥️♥️
හිස් වැසුම් පාවහන් ගලවලා ආහාර පාන ගන්නවා නම් තවත් රසවත් මහත්තයෝ ඒ අපේ සංස්කෘති තවත් ඔප්නන්වනවා 👍👍👍
අනිවාරයෙන් හිස් වැසුම් අයින් කරන්න ඕන
ඒ වචන ටික මිල කරන්න බෑ තෙරුවන් සරණයි අපේ නායක තුමාට ❤
ආදර්ශමත් නායකයා වන්නියලැත්තන් .120 ට 220 ක් ආයුබෝ වේවා 🙏
රටේ පිනට අපේ පිනට පහළ වූ ආදිවාසි අපගේ නායක තුමනි ඔබතුමාට නිදුක් නිරෝගිමත් වාසනාවන්ත දිවියක්
ආයුෂ බොහෝ වේවා....මේ අපේ රටේ මූල බීඡ මේවා තමයි අපේ,රටේ මූලාරම්භය
මේඅයගේ ජීවිත හරිමනිදහස්.හරි සුන්දර ජීවිත .ඒවාගේම වන්නිල ඇත්තොන්ගෙ වටිනාකම අපේ රටේ මහඑවුන්ට නොතේරෙන එක ප්‍ර්ස්නයක්.එතුමා මහා ඇසූපිරූමහා පුරුසයෙක්.එතුමාට නිදුක් නීරෝගී සුවය දීර්ගායුස වේවා.
අපේ නායක ඇත්තෝ ඔබ තුමාට දිර්ඝායු ප්‍රාර්ථනා කරමි
සොඳුරු මිනිසෙක් ඇත්තෙන්ම සොඳුරු නායකයෙක්
නිහතමානී චරිතයක්
ආදරෙයි අප්පච්චී දීර්ඝායුෂ ලැබේවා
හරිම වටිනා වැඩ සටහනක්......ස්තුතියි ඩබට.....!!!!
👍👍👌❤❤❤
ඇත්තටම ගොඩක් වටින වැඩ සටහනක් ...
කෙටියෙන්ම"භාවනාවක්"❤️❤️🙏
පට්ටම චරිතයක් වන්නිල ඇත්තො කියන්නෙ:-(❤👌
ඔබට දීර්ඝ ausa labawa නායක attanta
නියම වැඩසටහනක් ❤️❤️❤️
ජාතික රූපවාහිනියෙ එදා අද කාලය තුළ වටිනා දෙයක් මිස වැඩක් නැති දෙයක් කවදාවත් ඉදිරිපත් කළේ නැත.දඹානට ගිහින් මේ කළ වැඩසටහන අතිශයින්ම වටිනා කාලෝචිත වැඩසටහනක් බව මාගේ හැඟීමයි.ඒ වගේම තමයි ජාතික රූපවාහිනියට මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා .... මෙයට දැහැමි ටීවී
සමහර සිංහලයන්ට අැත්තන්ගෙ භාෂාව තේරෙන්නෙ නැති වෙයි මයෙ හිතේ ඒත් අපිට පුලුවනි හොදින් තේරුම් ගන්න.
Harima asawen baluwe lassanay.godak watinawa bohoma sthuthiy....
අනුරාධ අයියා ඇතුළු සැමට දළදා සමිඳුන්ගේ රැකවරණය ලැබේවා සහභාගි
He’s great human. Respect 🙏❤️❤️
දැන් නම් සෝබාධාරා කරන්න ටිකක් හරි පුලුවන්. ඒත් තව ටික කාලේකින් ඔබට සෝබාධාරා කරන්නටත් අපිට සොබාදහම විදින්නටත් අපිට නැති වෙන්න කාලේ ඇවිත් ඉවරයි. දුකයි තමයි. හැමෝම හිතන්නේ අපි පොඩි මිනිස්සු අපිට මේ වන විනාශය නවත්වන්න බැහැ කියන්න නැතුව. අපිත් මේ වන විනාශයට විරුද්ධව නැගි සිටිමු.
Wanniyale aththo is undoubtedly the present day hero in our country. To elaborate on that the space in the comment section is not just enough. To cut a long story short, I would say that he is a Seattle. Nature itself would bear evidence for every breath he takes. Great video. Wish him well.
Theruwan saranay ape wannilaatthanta deergausa labewa kiyala prarthana karanawa bududaranay
Godak watina documentary ekk
ආයු බොහෝ වේවා ...🙏🙏🙏🙏❤️❤️❤️
මෙකෙ එක තැනක කියනවා මුලු සමජයට ම අදර්ශමත් කතවක් අපෙ උරුම විනසකරල දන උන්ට මෙක බලන්න දෙන්නම ඔනා වැඩසටහනක්
හ්ම්ම්
🙏🙏🙏wannila aththanta bs
නියමයි 💎😃
Watina video aekak ❤❤❤
සුපිරි aiya
සොබාධාරා.තුලින්
මා.ලබන.තෘප්තිය..
නැගෙන.පහන්.සිතුවිලි.
අපමණයි..කථනය.නම්
කන්කළු.ගී.යායක්.මයි.
ස්තුතියි..ඔබට......
නොකියාමබැරි.වන්නිලෑ
ඇත්තන්ට.මගේ.නිර්වචනය...අස්ගිරි-මල්වතු.නා.පදවි.හස්ති.කුංචනාදය.ඉදිරියේ.එන.සුනඛකෙදිරියක්
මෙනි.
සොබාධාරා.නිරතුරුවම
ගලා..මිහිකත.සනසමින්
ඉදරියටම.යේවා.යි
පැතුම......
ඔබට ජය 🙏🙏🙏
අප්පචිචි ඔබට දීර්ඝායුෂ ලැබෙිවා !!!!!!
ඒක නියමයි 🧡💛
Beautiful episode 🌿☘🍃
Harima lasani okoma baluwa
මෙව්වා තමා අදකාලෙට ඔන වැඩ සටහන් ලමයින්ට අපි මෙව්වා තමා පෙන්නන්න ඔන්නේ😌
Hari sathutui. Nayaka thumata deergayu wewa. Wadasatahan karana oba aththatama pinwanthai. Sinhala minisunge niyama ah araya thalapa. Dakkama hithata suwayak danenawa.
Taruwan saranai wannila aehtanta
Harima lassanai
මගේ සීයා ගමේ මිනිහෙක්
අලි කෙම් ,සතුන්ගේ තුවාල සතුන්ගේ අමාරුකම්වලට බෙහෙත්කල ජීවකයෙක්,එහෙත් ඔහු සමගම එය වැළලී ගොස් ඇත.මෙම වෙද සාස්ත්‍රයන් සන්රක්ශනය කල යුතුයි.
Ethumata deergausha...
ඒ වාග් ශ්‍යිලිය භාවනාවක් 😊 අනුරාධ අයියා.
Great programme brother... Feel refresh if I watch sobadahara.
Lassanai Godak
බුදුසරණයි..
මෙි වන්නියලැත්තන් ව ආශ්‍රය කරලම බලන්න ,මෙතුමා ඇවිදින පුස්තකයක් ,හා ඉතාම නිවුන කෙනෙක් .එතුමා ගේ දෙවන පුතා ගුනබංඩියාද එලෙසම යි.මා ඉතාම ආදරය කරන චරිත දෙකක්
ගිහින් තියෙනවා ද නැන්දේ ඔයා
යක්ඛ සංහතියේ අවසන් පරම්පරාව......
Niyamai
❤❤❤❤❤ ජාතිත් මෙවන් නායකයන් මෙරටට පහල වේවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
මේ වගේ නායකයෙක් ලද එම ජනතාව ඉතාමත් වාසනාවන්තයි
අතිසොක්තිය වැඩි අයියේ. වැඩසටහන ලස්සනයි.
👍👍👍👌❤❤❤🙏🙏🙏
අම්මෝ කටට කෙල ඉනූවා නොකා තිබුනත් පුදුම රසක් අපේ ඌරෑ වරීගේ වන්නි ඇත්තන්ට දීර්‍ඝ ආයූස පතනවා එසේම නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම කුවේට් හි සිට
Wanniyala athtanta budusaranai
ඔබෙ වාග් චාතුර්ය අති උත්කර්ෂවත්.
Lassanai
Sighala jathiyat bhiuna
Ape wannila aettho
Piyanani obata dirgayusa wewa
සුපිරී වැඩසටහනක් subscribe කරා මමත් බුදුසරණයි හැමෝටම❤🇱🇰 from dubai
Godak hoda wadasatahanak mama balana. Sthuthi obata
බදුර්දීන් වගේ උන්ව එලවල පරිසර ඇමති කරන්න තියෙඉ නම් මේ පුද්ගලය ගොඩාක් රටට වටිනව..
බදුර්දින්ට ලගදිම පරිසර ඇමති කම ලැබෙන්න බැරි කම කුත් නැ
Theruwan saranai
Obata
Anuradha narration niyamai
Deergayusha weewaaaa
Ape wannilaaththanta🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරි අසය් දකිනකොට ත් මම් ගිය සැරෙ ලන්කවට අපු වෙලවෙනම් දබනෙ ගියා බුදුසරනය් ඔයලට
Mt giya hebei dn aurudu gank wnawa.
@@koriynlife6959 හ්ම්ම්
Anurada mahtaya ඔබ තුමා t ගොඩක් ස්තුතිවන්ත wami. රූපවාහිනී yath .bohamlassani. vanila ඇත්ත anta dergauwawa.
Okath kiyanna deyakda nangiyooo
@@abeyrathnaranasingha6862 ඉස්සර කලෙ විදියට උයන කැම දකිනකොට ඉගිලිලා එන්න හිතය්
Super
Thanks were nice
අපේ රටේ මාධ්‍යවල සම්මාන ප්‍රධානය කරන්නෙ මොන නිර්නායකවලටද කියලා හිතාගන්න බෑ. මේ වැඩසටහන කරන නිවේදකයාණන්ට අනිවාර්යයෙන්ම සම්මානයක් දිය යුතුයි .
තියෙන වැඩසටහන් ඔක්කොම බැලුවා අලුත් වැඩසටහන් ටිකක් දාන්න පුළුවන් ද.
Anuradha sirta godak pin me wadasatahana karanawata
Long live dear Wanniala Eththo.................
🙏🏻🙏🏻🙏🏻❤️
එතුම අපිටත් මේ රටටත් වාසනාවක්
මේකට අන්ලයික් කරලා තියෙන්නේ දෙමුහුන් එවුන් සුද්දට පු# දීලා...😂😂😂
එක හරි
Wannila atthanta Ayubowewa..............!!!!
Lassansi..
🙏🙏🌏🌍🌎🌅🌞✌️🇱🇰
wannila Attanta dergausha wewa 🙏
🫵😍💪👑️🧘♂️
niwedhanaya nan sawuththui, u hodai kawi kiyawanna
Menne desabimani nayekeyo dasedahaswareyak wadenamaskare keranewa ape wannila nayeka piyananta 🙏🙏🙏🙏🙏🙏🇦🇪
Budu saranai nayaka tumani
Ane ma wannila atho dakiddi Mara saduta k danne ape ratata sampathak 👍🙏
වනස්පතියානෝ 🙂
🙏🙏🙏❤❤❤👍