පරණ කාර් බෙන්ස් වගේ සැපට හදන අරුම පුදුම ගැරෙජ් එක මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2020
  • please contact us at: alfmidea@gmail.com
    Like Us - / apelakbima
    OUR EDITING TOOL
    Premiere Pro CC 2018
    Photoshop CC 2018
    OUR TOOLKIT
    Zhiyun Crane (3 Axis Gimbal Stabilizer)
    Canon M50 Mirror less Camera
    Canon 15-45mm Lens
    Boya WM4 Digital Wireless Microphone

ความคิดเห็น • 276

  • @tldatamillanguage2044
    @tldatamillanguage2044 3 ปีที่แล้ว +64

    වැඩසටහන හොදයි.ඉදිරිපත් කිරීම අවුල්.අනවශ්‍ය ප්‍රශ්න අහනවා.එකම ප්‍රශ්නය 2 පාරක් අහනවා.

  • @lakshanjayarathne2983
    @lakshanjayarathne2983 2 ปีที่แล้ว +9

    උබ වගේ නිහතමානී වැඩ්ඩෙක් අය ජිවිතේකට මේ ලංකාවේ ඉපදෙන්නෑ..බුදුසරණයි අන්ජන අයියා🥺❤️ නිවන්සුව ලැබේවා උබේ මතක තාමත් අමරනීයයි🥺❤️ SL Bodykitz

  • @senadb1976
    @senadb1976 3 ปีที่แล้ว +16

    හොඳ ප්‍රොග්‍රෑම් එකක්... පන තියන(ඔන්න මලා මෙන්න මලා වගේ චරිතයක් නැතුව) හොඳ ප්‍රසන්ටේෂන් ස්කිල් එකක් තියන මනුස්සයෙක් දාල කලානම් සුපිරි...

  • @arunaruchiran2076
    @arunaruchiran2076 2 ปีที่แล้ว +13

    මේ වැඩ්ඩා අපිට නැති උනා🥲. නිවන් සුව අංජන අයියා🥺

    • @thimashadilshara3466
      @thimashadilshara3466 ปีที่แล้ว

      ඇයි මරැනද බන්

    • @RangaPrabad
      @RangaPrabad หลายเดือนก่อน

      මේ අන්ජන සහෝදරයා මැරුනද. අයියෝ! මොනවවෙලද?😢

    • @arunaruchiran2076
      @arunaruchiran2076 หลายเดือนก่อน

      accident ekkin nthi una

    • @RangaPrabad
      @RangaPrabad หลายเดือนก่อน

      යොකෝ හොද උන්මයි මේ ලෝකෙන් ඉක්මනින්ම යන්නේ. කලකන්නි ඉතුරුවෙලා.අජන්ත සහෝ ඔබට නිවන් සුවයම හිමිවේවා ඉපදෙනවා නම් යලි අප රටේම උතුම් මිනිසකු ලෙස ඉපදේවා.🙏හරිම දුකයි .

  • @isurusankalpa4588
    @isurusankalpa4588 2 ปีที่แล้ว +4

    රෑට නින්ද යන්නැති උනාම මුගෙ ව්ඩියොක් එකක් බලන්න තීරනෙ කලා 🤗

  • @user-nm7sv9lp3r
    @user-nm7sv9lp3r 3 ปีที่แล้ว +164

    වැඩේ හොදයි.ඒත් අයියේ කැද බීලා යන්න එපා ප්‍රෝග්‍රෑම් එක කරන්න ලස්සනට කරන්න. සුබ ✌

    • @tropicalisland1700
      @tropicalisland1700 3 ปีที่แล้ว +11

      කැද නෙවෙයි බල්ලෝ කිරි බීලා ගියහමයි මෙහෙම කතා කරන්නෙ 😂😂😂😂😂😂

    • @user-nm7sv9lp3r
      @user-nm7sv9lp3r 3 ปีที่แล้ว +1

      ආහ් එහෙමද 😂😂😂

    • @onadeyak6867
      @onadeyak6867 3 ปีที่แล้ว +1

      😂😂😂

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว +6

      එහෙම කියන්න එපා මචං කැද හෑල්ලු කරේ සුද්දො උන් ඒකට උන්දුන්නෙ fresh milk

    • @anuradhapriyashan3463
      @anuradhapriyashan3463 3 ปีที่แล้ว +2

      අඩෝ මූ සූර පප්පා එකෙ රෝමන් කාරයෙක් වගේ. කටහඩ. 😂😂

  • @prasaddarshana3650
    @prasaddarshana3650 3 ปีที่แล้ว +13

    මා හිතන්නෙ ඔයාට වැඩසටහනක නිවේදන කටයුතු කරන්න බෑ,වෙන වැඩක් කර ගත්තනම් ඔයිට වඩා සාර්ථක වෙන්න පුලුවන් වෙයි

  • @kalanathisaranga5942
    @kalanathisaranga5942 ปีที่แล้ว +3

    මාත් අයිය ලගට එන්න හිටියෙ ඊට කලින් අයිය යන්නම ගියා 😢 නිවන් සුව අයියෙ.

  • @kmalith2069
    @kmalith2069 2 ปีที่แล้ว +5

    අංජන අයියා යන්නම ගිහින් 😥 නිවන් සුව ලැබේවා අයියේ....

  • @Smchamara
    @Smchamara 3 ปีที่แล้ว +16

    බලන්න පිරියක් ඇතිවෙන්න ප්‍රෝග්‍රෑම් එක කරහන් මුලින්. කැද බීලා වගේ මෙලෝ රහක් නැති ප්‍රශ්න ටිකක් අහනවා. එක වාහනයක්වත් හරි හමන් විදිහට කැප්චර් කරලා නෑ ඔහේ කොනක් වීඩියෝ කරලා කියවනවා 🤮🤮🤮

  • @kusumindaviraj5434
    @kusumindaviraj5434 3 ปีที่แล้ว +16

    මුන්ගෙ ගොඩක් video වල නිවේදකය ඉන්නෙ ගන්ජ ගහල වගේ. 😑 ආසාව තිබ්බට බලන්න එපා වෙනව

  • @thilakthilakarathna6556
    @thilakthilakarathna6556 3 ปีที่แล้ว +36

    පෙුා්ගෑම් එක කරන එකාට පන නැහැ අනේ අපොයි. කැදද බීවෙ

    • @buddhikanayanajith678
      @buddhikanayanajith678 3 ปีที่แล้ว +2

      කැද බිව්වනම් කෙලින් ඉන්නවා..

    • @chathurakapuge
      @chathurakapuge 3 ปีที่แล้ว +1

      Kenda kiyanne honda shakthi janaka aaharayak, apahasa karanna epa...presenter ge skills avul saha automotive knowledge eka madi !!!

  • @surangatelge597
    @surangatelge597 3 ปีที่แล้ว

    Thanks bro, good job, God bless you

  • @laxmannalindha2802
    @laxmannalindha2802 3 ปีที่แล้ว

    Ape lakmbima ayya raula Kapala pliwelakataaa interview eka kaloth hodai kiylaaa hitenawaaaa well done team

  • @sumitragamage9553
    @sumitragamage9553 3 ปีที่แล้ว

    Car ithar da machan hadanne ...mage laga thiyanawa buat karapu troo carb akak...wahane issusu..thiyala thiyana carb aka nisan ..rejstar kara ganda ba anathawela inne ..hadanda puluwanda ..aluthin crab akak thiyala

  • @vipulakularathne3664
    @vipulakularathne3664 3 ปีที่แล้ว +4

    මගෙ ළඟ alto car එකක් තියෙනවා. ඔයා modified drawings කරපුව thiyenavada?

  • @praveenandrahen8246
    @praveenandrahen8246 3 ปีที่แล้ว +1

    Niyamaay aiyaa, me wage tawa videos danno car sambandaweh.

  • @roshandilhan1970
    @roshandilhan1970 3 ปีที่แล้ว +4

    Wade lassanai krana kena poddk modified krala gnna oni. P line nathuwa lassnt kranna.

  • @kaveendevmika2928
    @kaveendevmika2928 3 ปีที่แล้ว +5

    Ravindu අයියා කියන්නෙ පට්ට නිහතමානී මනුස්සයෙක්.. දෙයක් ඇහුවම ලෝබ නැතුව මල්ලියේ කියලා ඕනේ මගුලක් කියල දෙනවා එයා දන්නවනම්..

  • @isurupradeep3158
    @isurupradeep3158 3 ปีที่แล้ว +5

    අන්ජන අයිය වැඩ්ඩෙක්. කොලපාට ලාන්සර් ෆැලැට් ලයිට් එක අපෙ අයියගෙ. සුපිරියට වැඩේ කරනවා. 🖤💪

    • @nadeerasaumya9449
      @nadeerasaumya9449 3 ปีที่แล้ว

      මේ තැන කොහෙද තියෙනෙ බ්‍රෝ...

    • @isurupradeep3158
      @isurupradeep3158 3 ปีที่แล้ว

      @@nadeerasaumya9449 Ibbagamuwa, Gokaralle mcn

    • @user-oq7kz7lr3u
      @user-oq7kz7lr3u 2 ปีที่แล้ว

      @@nadeerasaumya9449 නැති උනා මචන් 💔🏳️

  • @prashananushka1336
    @prashananushka1336 3 ปีที่แล้ว +1

    Brother oyage video watinawa... eth prashna ahana widiha thama tikak awl... nilame wage ahuwanam patta phadiliy

  • @lionelgimhan3738
    @lionelgimhan3738 3 ปีที่แล้ว +7

    පරණ ත්‍රීවිල් මොඩ්ෆයි කරන තැනකුත් පෙන්වන්න....මිල ගනන් සහිතව

  • @bulithakisal7934
    @bulithakisal7934 3 ปีที่แล้ว +6

    අපේ එකා♥️🍃

  • @kavindusandaruwan1381
    @kavindusandaruwan1381 3 ปีที่แล้ว +3

    Anjana ayya supiri charithayak.. presentation nm melo rahak na

  • @sumanethu9302
    @sumanethu9302 3 ปีที่แล้ว +5

    දළ වශයෙන්වත් යන ගාන අහුවෙ නැනෙ සහොදරය..ඔන දෙවල් නෙමෙනෙ අහන්නෙ

  • @shanjayanath3855
    @shanjayanath3855 3 ปีที่แล้ว +12

    ඉස්සලා අහන්න හොද ප්‍රශ්න ටිකක් හදම් යමන් 😂 හදන විදිහේ වීඩියෝවක් දාන්න පට්ට

  • @user-dw2ns8wt8k
    @user-dw2ns8wt8k 3 ปีที่แล้ว +1

    සුපිරිම වැඩ්ඩෙක්

  • @kosalabandara73
    @kosalabandara73 3 ปีที่แล้ว

    Super program broo thank you

  • @irhamyehiya9410
    @irhamyehiya9410 3 ปีที่แล้ว +2

    සුපිරි❤️❤️❤️❤️👍👍

  • @nihalsenadeera5490
    @nihalsenadeera5490 3 ปีที่แล้ว

    Kathawa supiri digatama karagena yanna....🦩🦩🦩🐸🐸🐸🌼🌼🌼

  • @nimentertaiment8044
    @nimentertaiment8044 3 ปีที่แล้ว

    Scoda favorite modified karana puluvanda

  • @pasidupriyamantha2372
    @pasidupriyamantha2372 3 ปีที่แล้ว +6

    1st comment 😍❤️

  • @chgamage3241
    @chgamage3241 3 ปีที่แล้ว

    Very good and recenable

  • @kavindudissanayake9754
    @kavindudissanayake9754 3 ปีที่แล้ว +1

    Lankawe supirima waddek manusskama tyena 🔥

  • @indunilchathuranga4143
    @indunilchathuranga4143 3 ปีที่แล้ว +3

    සුපිරි වැඩ්ඩෙක්, මගේ snorkel, side flares ටික හදලා දුන්නා ❤️🔥👌

  • @user-oq7kz7lr3u
    @user-oq7kz7lr3u 2 ปีที่แล้ว +1

    අන්ජන අයියා 😪👍අද නැතිවුනා 😪 නිවන්සුව අයියෙ 💔🏳️

  • @dineshudaya5227
    @dineshudaya5227 3 ปีที่แล้ว

    Niwedaka bass wela bass newedaka unanm hodai mahattaya wadak karanawa nam balanna puluwan wadak karanna ahana moda prashna boss

  • @user-wm7tv7eo1x
    @user-wm7tv7eo1x 3 ปีที่แล้ว +24

    වැඩසටහන තව ටිකක් හොඳට කරන්න ඒ වගේම වැදගත් ප්‍රශ්න අහන්න අනිත් එක ඔයිට වඩා හොඳට අඳින්න ....

  • @ShelomGunasekara
    @ShelomGunasekara 3 ปีที่แล้ว

    Blue colour lancer box eka keeyak wage wei da?

  • @mohamadrizwan8431
    @mohamadrizwan8431 2 ปีที่แล้ว

    Nilame Channel wagenm nahe.... Meya active nahe... Anawashya prashna aha innawa... Hema welema camera diha bala bala innawa... Sounds awl... Mehema giyot amarui... Anyway suba pethum idiriyata yanna....

  • @indikasenarathna6432
    @indikasenarathna6432 8 หลายเดือนก่อน

    Ke 72 eka modofiv karanna හැකිද

  • @manodyavishwajith3716
    @manodyavishwajith3716 3 ปีที่แล้ว +2

    poddak ehta wela ktha krpnko yko ara kollge assta ghin ktha krnne smnlye wge

  • @malindagalagoda768
    @malindagalagoda768 10 หลายเดือนก่อน

    Thank you

  • @findingretreat
    @findingretreat 3 ปีที่แล้ว +3

    machan!!mustang hellcat europe nevey!!!american!!!umba danne nethi unata ube client illanne camero copiyak!!!!transformer eke bumbullebee !!!eeka thama!!!

  • @Hanguanjun68
    @Hanguanjun68 9 หลายเดือนก่อน

    Asawak thiye b211 1k full black krla decent widiyata hadnna

  • @lakindunuwan1152
    @lakindunuwan1152 3 ปีที่แล้ว

    Lancer eke original widihata thibbahama thama watinnee...

  • @alliswellalliswell9222
    @alliswellalliswell9222 3 ปีที่แล้ว

    Good job brother

  • @manjulapriyantha1984
    @manjulapriyantha1984 3 ปีที่แล้ว +2

    Nodanna apita loku deyak machan poddak hinawenna wena loku aulak na poddak athwela enna

  • @Lahiru_26
    @Lahiru_26 3 ปีที่แล้ว +2

    Anjana aiyaa 😍👊

  • @user-qn3jv2ez1m
    @user-qn3jv2ez1m 3 ปีที่แล้ว +1

    අයියෙ ගැම්මෙන් වීඩියෝ එක කරන්න වීඩියෝ එක නම් පට්ට හැබැයි ලපයි සිපයි වගේ ඉන්න එපා බන්

  • @rdedugala6483
    @rdedugala6483 3 ปีที่แล้ว +7

    අංජන කියන්නෙ වැඩ්ඩෙක් .මොඩිෆයි නම් මොඩිෆයි .ඔරිජිනල් කන්ඩීශන් නම් ඔරිජිනල් .

  • @achinthakrishan5351
    @achinthakrishan5351 3 ปีที่แล้ว +1

    Brother ♥️♥️

  • @sampathsri9357
    @sampathsri9357 3 ปีที่แล้ว +1

    අංජා අපෙ එකා ❤️

  • @jayasinghetharindu6932
    @jayasinghetharindu6932 3 ปีที่แล้ว

    modify wahana dekapu nathi unta hodai bn owa.hari weddek akka program aka karapan bn minissu rawattan nathuwa

  • @techfriends1676
    @techfriends1676 3 ปีที่แล้ว +1

    මෙහෙයවීම නම් චාටර් වාහන ගැන ටිකක් හරි දන්න පොරක් දාන්න මීට වඩා විස්තර දැනගන්න පුලුවන් එහෙම උනොත්

  • @AplexoSrilanka
    @AplexoSrilanka 2 ปีที่แล้ว +3

    Rest In Peace Legend ❤

  • @dhananjayavimukthimallikar6394
    @dhananjayavimukthimallikar6394 3 ปีที่แล้ว

    ඒ නිල් පාට එක ලාන්සර් බොක්ස් එකක්ද..?

  • @nihalsenadeera5490
    @nihalsenadeera5490 3 ปีที่แล้ว

    Kathawa ele ........

  • @slrisimax2823
    @slrisimax2823 3 ปีที่แล้ว +2

    කොහෙද තැන කියන්න කෝ

  • @amaldissanayake
    @amaldissanayake ปีที่แล้ว

    Hoda porak❤️👌

  • @pasindumanusha9015
    @pasindumanusha9015 3 ปีที่แล้ว +4

    7:28 බලන්ඩ පොඩ්ඩක් 😂😂😂😂😂

  • @kumarasisira2105
    @kumarasisira2105 3 ปีที่แล้ว

    තැන කොහෙද කියන්න ෆෝන් නම්බර් ඉදිරිපත් නොකරඅනික තමයි මේ වාහනය muliple කරල ඒ තත්වෙට ගන්න කීයක් විතර යනවද මිල ගණන් ඉදිරිපත් කරන්න සෑම අවස්ථාවකම

  • @pradeepkumara291
    @pradeepkumara291 3 ปีที่แล้ว

    Oya aiye engine gena katakarannedda

  • @prashananushka1336
    @prashananushka1336 3 ปีที่แล้ว +1

    A kenage number ekak wath nadda

  • @sumalkodithuwakku1235
    @sumalkodithuwakku1235 3 ปีที่แล้ว +3

    Kola kanda hadana video ekak damuda machan?

  • @manori1317
    @manori1317 3 ปีที่แล้ว

    good job

  • @niroshanmadusanka2340
    @niroshanmadusanka2340 3 ปีที่แล้ว

    Great

  • @ShortVideo-cy2tx
    @ShortVideo-cy2tx 3 ปีที่แล้ว

    804 සහයෝගය මගෙන්

  • @rukmaldk
    @rukmaldk 3 ปีที่แล้ว

    පට්ට මස් කඩයක් වගේ.. ඔබගේ වාහන විකෘති කරණු ලැබේ

  • @dilshanprohitha4387
    @dilshanprohitha4387 2 ปีที่แล้ว

    B310 ekak thiyenawa hadaganna kiyak vithara yaida

  • @hasinthasrimalwitharamage
    @hasinthasrimalwitharamage 3 ปีที่แล้ว +1

    මේක ඉදිරිපත් කරන එකා වෙනුවට වෙන එකෙක් දන්න බැරිද? මෙලෝ රහක් නෑ

  • @pahansila2786
    @pahansila2786 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි

  • @sachiautopaint
    @sachiautopaint 3 ปีที่แล้ว

    oua nil wahane thiyena ada

  • @-mindheart4676
    @-mindheart4676 3 ปีที่แล้ว

    Good

  • @sindulanthe5640
    @sindulanthe5640 2 ปีที่แล้ว

    Lancer box ganta thiyenawada

  • @asithanisan9812
    @asithanisan9812 3 ปีที่แล้ว

    Enjin ekat hadanawada ayya

  • @buddhikanayanajith678
    @buddhikanayanajith678 3 ปีที่แล้ว +5

    සනුක මහත් වෙලා..😁😅

  • @chanakachethana4616
    @chanakachethana4616 3 ปีที่แล้ว

    ගැරේජ් kiyanne hariyata wachana උච්චාරණය karaganna barida

  • @isirarandeepa2892
    @isirarandeepa2892 3 ปีที่แล้ว +20

    වාහන ගැන දන්න එකෙක් යවහල්ලා ප්‍රසන්ට් කරන්න😹

    • @Buntyyy11695
      @Buntyyy11695 3 ปีที่แล้ว

      Mustnag , hellcat europe wahana kiyla danagddi ube wayasa kiyada bro 😅?

  • @ruwinkalhara666
    @ruwinkalhara666 3 ปีที่แล้ว

    Kiyak yanawada ohoma hadanna kiyala wage ganath demmanm hoda

  • @geethanimali4752
    @geethanimali4752 3 ปีที่แล้ว

    Me gerij eka koheda thiyenne

  • @fdcreationfdcreaton5291
    @fdcreationfdcreaton5291 3 ปีที่แล้ว

    Monahari gahalada program eka kranne

  • @differents9048
    @differents9048 2 ปีที่แล้ว

    Nissan b11 hadnwad aiye man aran ennm habai balangoda idn

  • @tharuhimansha9356
    @tharuhimansha9356 3 ปีที่แล้ว

    Ravidu aiya❤️

  • @milanchanaka4466
    @milanchanaka4466 3 ปีที่แล้ว +1

    චු ටියුබ් එකේ Video කරලා රගන්න කලින් අදින්න ඇදුම් ටිකක් ගනින් යලුවා .

  • @nuwanudayakumara8551
    @nuwanudayakumara8551 3 ปีที่แล้ว +1

    Mage toyota corolla 80 තියෙන්නේ කියක් යනවද හදන්න

    • @english4u178
      @english4u178 3 ปีที่แล้ว +1

      2 lks

    • @funnylifect
      @funnylifect 3 ปีที่แล้ว

      @@english4u178 oya wahana modify karanawada?

  • @Buntyyy11695
    @Buntyyy11695 3 ปีที่แล้ว

    Mustang , hellcat Europe wahana nemei bro american 😊

  • @tharindurox2890
    @tharindurox2890 3 ปีที่แล้ว

    මේ කම්පැනි එක කොහෙද තියෙන්නෙ

  • @shamiralanka6791
    @shamiralanka6791 3 ปีที่แล้ว

    තැන කොහෙද කියල හරියටම කියන්න පුළුවන් ද

  • @romanofficial62995
    @romanofficial62995 2 ปีที่แล้ว

    Aiye oya laga nedda modified karla hadapu wahana ganna nissan b211 n ekk...neththam hodata hadala wikunann wahana thiyan thenak dannaw nm..contact karagnn widihk kiynna..me wede nm supirim thama ❤️‍🔥

  • @hiranthamadusanka1612
    @hiranthamadusanka1612 3 ปีที่แล้ว

    L300 van ekak තියෙනවා

  • @deshanwijerathne9031
    @deshanwijerathne9031 3 ปีที่แล้ว

    ravindu aiya🖤 mage car ekath hadala dunna hithe thibba widiyatama

  • @ujentertainment7052
    @ujentertainment7052 3 ปีที่แล้ว +2

    358 like 👍👍👍 dunna aiya

  • @chamilariffa6385
    @chamilariffa6385 3 ปีที่แล้ว

    👌👌

  • @pasanudarakarunaratne2788
    @pasanudarakarunaratne2788 2 ปีที่แล้ว

    Anjaaaaa♥️♥️♥️♥️♥️♥️

  • @heshanasitha5004
    @heshanasitha5004 3 ปีที่แล้ว

    Anjna 💞😍

  • @nalaka10
    @nalaka10 3 ปีที่แล้ว

    karannan wale chanel karana eun ekka me wage program karanna apa ubata ena wadak enneth na me wagee gobbayo hida

  • @prabhathchathuranga5786
    @prabhathchathuranga5786 3 ปีที่แล้ว

    Mu nikan kadira wage .... guli kalada bn inne .. kisima wahana gena awabodayak ne muta meka present karanna... gon prashna ahanne.. apita awashya thorathuru mu ahanne ne. Contact number area mukuth ne... tho hodai pansalaka abiththayekta... moda musalaya

  • @tharushikalakshan6530
    @tharushikalakshan6530 3 ปีที่แล้ว

    muta pennema wheel set eka witharai.onwt epawata programe eka krnn epa.

  • @rmaxwickee111
    @rmaxwickee111 3 ปีที่แล้ว +1

    Program eka karana eka Karima Kari Gu kana daaara ponnayek mu gedara ganita gahanneth slow motion wendaathi ponnaya😂😂😂😂😂😗