EP 14
ฝัง
- เผยแพร่เมื่อ 6 ม.ค. 2025
- “ ගෙවතු වගාව සහ නාගරික කෘෂිකර්මාන්තය කරන හැටි "
අපි වෙනස් විදියට හිතමු. ගොවියා මෝඩයෙක්, දුප්පතෙක් කියන වහල් සිතිවිලි වලින් එලියට එමු.
අපි කැමති උනත් අකමැති උනත් අපේ රටට අපි නොහිතපු මේ සිද්දවෙන දේවල් වගේම ඊලගට සිද්දවෙන්නෙ දවල්ට බතක් එක්ක තම්බගෙන කන වම්බටු ගෙඩිය, බංඩක්ක කරලත් චීනෙන් ගෙනාපුව ගන්න තමයි. අපේ වගාබිම් ඒ කියන්නේ වගා කරන මහ පොලොව රසායනික පොහොර අසීමිතව භාවිතය නිසා (මිනිස්සුන්ට මාරාන්තික රෝග හැදුන එකට අමතරව ) දැන් පොලොව මැරිල තියෙන්නේ. ගහන්න තියෙන ලොකුම වස විස ගහලත් දැන් බෝග බේරගන්න බැහැ.ඒකට වැඩ පිලිවෙලක් අපි අපේ ගෙවල් වලින් කරමු. ඒකට මේ අහස අපිට තාත්තා වගේ මේ පොළොව අපිට අම්මා වගේ උදව් කරාවි.
මේ පොලොවේ සිටින ගැඩවිලා අපිට අපේ ලොකු අක්කා ලොකු අයියා වගේ උදව් කරාවි.එන්න එකතු වෙන්න මහ ගෙදරට මග කියන අපිත් එක්ක. විස්තර දැන ගන්න. 0714200400
Vermicompost නියම ආකාරයෙන් නිෂ්පාදනය කරන්නේ කෙසේද ? ජීවිතයට ලබාගත යුතුම අත්දැකීමකි...
ඒක අපි ඔයාලට හරියටම කියල දෙන්නම්. තියෙන්නේ පනාගොඩ ලේලන්ඩ් හංදිය කියන ස්ථානයේ (අතුරුගිරියට 4Km, හෝමාගමට 5Km) ගෙදර මිදුලෙ එලවලු පැලයකට දා ගන්න Vermi Compost ටිකක් හදා ගන්න හැටිත් අක්කර සිය ගනනකට අවශ්‍ය Vermi Compost මහා පරිමාන වශයෙන් නිපදවන හැටිත් හරියටම කියල දෙන්නම්.
අපි මේ වැඩේ කරන්නේ “ ගෙවතු වගාව සහ නාගරික කෘෂිකර්මාන්තය කරන හැටි " කියන තේමාව යටතේ. ඒ නිසාම ගෙවත්තේ සහ නාගරිකව එලවලු පැලයක් හිටවන විදියත් එහි ඵල ලබා ගන්නා ආකාරයත් කියලා දෙනවා. මේ ඔක්කෝම දැන ගන්න අපට සම්බන්ධ වෙන්න.
සාමාන්‍යයෙන් මේ වැඩ සටහන පවත්වනු ලබන්නේ සෙනසුරාදා දිනවල උදේ 9 සිට දහවල් 12.30 වගේ වෙනකම්. මේ සදහා රුපියල් 2500/= ක මුදලක් අය කරනවා. ඒ සදහා Vermicompost නිෂ්පාදනය පිලිබදව අංග සම්පූර්ණ පැය 4ක ප්‍රායෝගික පුහුණුවක් ,පනුවන් 500 ආසන්න ප්‍රමාණයක්, Vermi Compost කිලෝ එකක්, වටිනා සහතිකයක් සමග තවත් බොහෝ අත්දැකීම් අපත් සමග බෙදා හදා ගන්න අපි හමුවෙමු.
ඔබ මෙම පුහුණු වැඩ සටහනට සම්බන්ධවීමට කැමති නම් 0714200400 අංකයට නම සහ පදිංචිය සදහන් කර whatsapp පනිවිඩයක් එවන්න. කතා කරන්න අවශ්‍ය නම් මෙම අංකයටම කතා කරන්න. පුහුණුවන්නන් 10 දෙනෙකු පමණක් එක්වරකට බදවා ගැනේ.
මම යුටුබ් එකේ දැක්ක සුපිරි ම චරිතයක්,ආයි ගුරුමුස්ටි නෑ,අනේ අරුත් ගොඩ පලයන් කියලා හැමදේම තිතට කියලා දෙනවා❤❤❤
Obathuma hodata therena vidiyata kiyala demawa.🎉🎉🎉
Very important advice. Rtd. Teacher
හරිම වටිනා උපදෙසක්. මේ දක්වා මා බැලූ කිසිම Channel එකක මේ ගැන සදහන් කරලා නෑ. ස්තූතියි ඔබ තුමාට....🙏💐
ඉස්තුති 👍🏽 තවත් වටිනා උපදෙසක්
Verry good teacher
ඔබ හරි දෙය කියාදෙන නිහතමානි කෙනෙක් .ඔබට ස්තුතියි.සුබ පතමි.!
හරිම ක්‍රමය කියලා දුන්නේ ඔබතුමා පමණයි
Good job.
Thanks!
Thank
Gpd bless you..sir...
Thanks ❤
ehama dila produt aka market karanna be neda kadawal walata daddi iti kola bag akaka print karannathuwa
👍
වටිනා අදහස් දෙනවාට ස්තුතියි🎉🎉🎉🎉
Your efforts to protect worms and eggs are greatly appreciated. 100% Correct. No issue if the customers are coming to the location and buying. Problem is when distributing to a many locations and selling in exhibitions etc.
ස්තුති
1kg keeyada