Eco Agriculture Technics
Eco Agriculture Technics
  • 31
  • 250 039
EP 32#polytunnel හරියට දැනගෙන හදාගන්න. කියත් දැති ආකාරයේ පොලිටනල් එතරම් සුදුසු නැහැ
Vermi Compost සහිත
Grow Bags සදහා අමතන්න. 0714200400
Grow Bags මිලදී ගැනීමේදී පොලිටනල් සැදීම සදහා අවශ්‍ය තාක්ෂණික සහය නොමිලේ.
මිශ්‍රණය පුරවන ලද Grow Bag එකක් 195/=
Grow Bag එක පමනක් 29/=
ස්ථානය- පනාගොඩ,හෝමාගම
සාධාරණ අයකිරීම මත දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහනය.
ගෙවතු වගාව සහ වාණිජ කෘෂිකර්මාන්තය ගැන හරියටම දැනගන්න අපේ චැනල් එකත් එක්ක එකතු වන්න තොරතුරු දැනගැනීම සඳහා අපගේ whatsapp සමූහය සඳහා එකතුවීමට 0714200400 අංකයට ඔබගේ නම සඳහන් කර මැසේජ් එකක් එවන්න
มุมมอง: 1 035

วีดีโอ

EP 31#polytunnel අඩුපාඩු හදාගමු...ආරක්ෂිත ගෘහ නිවරදිව ඉදිකරන ආකාරය දිගටම කියලා දෙන්නම්...
มุมมอง 7133 หลายเดือนก่อน
Vermi Compost සහිත Grow Bags සදහා අමතන්න. 0714200400 Grow Bags මිලදී ගැනීමේදී පොලිටනල් සැදීම සදහා අවශ්‍ය තාක්ෂණික සහය නොමිලේ. මිශ්‍රණය පුරවන ලද Grow Bag එකක් 195/= Grow Bag එක පමනක් 29/= සාධාරණ අයකිරීම මත දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහනය. ගෙවතු වගාව සහ වාණිජ කෘෂිකර්මාන්තය ගැන හරියටම දැනගන්න අපේ චැනල් එකත් එක්ක එකතු වන්න තොරතුරු දැනගැනීම සඳහා අපගේ whatsapp සමූහය සඳහා එකතුවීමට 0714200400 අංකයට ඔ...
EP 30#පොහොසත් රටක් ලස්සන ජීවිතයකට ගැඩවිලි පොහොර තවත් විදියකට හදමු...
มุมมอง 1.2K3 หลายเดือนก่อน
මේ රට ගොඩනැගීමට නම් කෘෂිකර්මාන්තය සඳහා නව මංපෙත් විවර කර ගත යුතුය ඒ සදහා ඉහළම තත්ත්වයේ කාබනික පොහොරක් අත්‍යවශ්‍යයි... ඒ සඳහා උදව් කිරීමට අප සූදානම්. එන්න ගෙවතු වගාව සහ නාගරික කෘෂිකර්මාන්තය කරන හැටි හරියට කියලා දෙන අපගේ පුහුණු වැඩසටහන්වලට තොරතුරු දැන ගැනීම සඳහා අපගේ Whatsapp Group සම්බන්ධ වන්න. ගැඩවිලි පොහොර හදන හැටි ඉගෙන ගන්න. මීලග.වැඩ සටහනට සම්බන්ධවීමට ඔබගේ නම සහ පදිංචි ප්‍රදේශය සදහන් කර 0714 ...
EP 29#Polytunnel වැරදි අඩුවෙන් හදාගමු ... ආරක්ෂිත ගෘහ නිවරදිව ඉදිකරන ආකාරය දිගටම කියලා දෙන්නම්...
มุมมอง 1.4K3 หลายเดือนก่อน
EP 27#වගා කරන්න අවශ්‍යම වෙන Grow Bag ගැන දැන ගන්න...පහත Link එක Click කරන්න th-cam.com/video/QR_powxFCug/w-d-xo.html හරියටම හදපු Grow Bags සදහා අමතන්න. 0714200400 Grow Bags මිලදී ගැනීමේදී පොලිටනල් සැදීම සදහා අවශ්‍ය තාක්ෂණික සහය නොමිලේ. මිශ්‍රණය පුරවන ලද Grow Bag එකක් 195/= Grow Bag එක පමනක් 29/= සාධාරණ අයකිරීම මත දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහනය. ගෙවතු වගාව සහ වාණිජ කෘෂිකර්මාන්තය ගැන හරියටම දැ...
EP 28#Grow Bag එකක පැලයක් සිටවමු...
มุมมอง 1.5K4 หลายเดือนก่อน
Grow Bags අපි හදන විදිය ගැන දැනගන්න අදාල වීඩියෝව සදහා පහල Link එක Click කරන්න. th-cam.com/video/QR_powxFCug/w-d-xo.htmlsi=8fdqvv2uOmnyPn9g හරියටම හදපු Grow Bags සදහා අමතන්න. 0714200400 Grow Bags මිලදී ගැනීමේදී පොලිටනල් සැදීම සදහා අවශ්‍ය තාක්ෂණික සහය නොමිලේ. මිශ්‍රණය පුරවන ලද Grow Bag එකක් 195/= Grow Bag එක පමනක් 29/= සාධාරණ අයකිරීම මත දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහනය. ගෙවතු වගාව සහ වාණිජ කෘෂික...
EP 27#වගා කරන්න අවශ්‍යම වෙන Grow Bag ගැන දැන ගන්න...
มุมมอง 9K4 หลายเดือนก่อน
හරියටම හදපු Grow Bags සදහා අමතන්න. 0714200400 Grow Bags මිලදී ගැනීමේදී පොලිටනල් සැදීම සදහා අවශ්‍ය තාක්ෂණික සහය නොමිලේ. මිශ්‍රණය පුරවන ලද Grow Bag එකක් 195/= Grow Bag එක පමනක් 29/= සාධාරණ අයකිරීම මත දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහනය. ගෙවතු වගාව සහ වාණිජ කෘෂිකර්මාන්තය ගැන හරියටම දැනගන්න අපේ චැනල් එකත් එක්ක එකතු වන්න තොරතුරු දැනගැනීම සඳහා අපගේ whatsapp සමූහය සඳහා එකතුවීමට 0714200400 අංකයට ඔබගේ නම ...
EP 26# ගැඩවිලි පොහොර නිෂ්පාදනයේ දී වර්ග අඩියකට ගැඩවිලි පණුවන් කීයක් අවශ්‍ය ද ? මේ වීඩියෝව බලන්න...
มุมมอง 7185 หลายเดือนก่อน
ගැඩවිලි පොහොර නිෂ්පාදනයේදී පමණක් නොවෙයි කුමන විෂයකදී වුවද සරල ගණිතය සහ විද්‍යාව භාවිතා කරමු...
EP 25# ගැඩවිලි පොහොර හදන හැටි හරියට කියන තැන...A Level ඉවරයි නම් ඔයාලට නොමිලේ විස්තර වීඩියෝ එකේ...
มุมมอง 2.6K6 หลายเดือนก่อน
ඉදිරියේදී පැවැත්වෙන ගැඩවිලි පොහොර (Vermy compost) නිපදවීමේ පුහුණු වැඩසටහන් හා සම්බන්ධ වීමට අපගේ ෆේස්බුක් පිටුව වෙත පිවිසෙන්න මෙන්න Link එක 👇 profile.php?id=61554833018623 සම්පූර්ණ අයකිරීම රු.2,900/= කි. (Credit Card මගින් ද ගෙවීම් කළහැක) නියමිත වෙලාවට පැමිණීමට කාරුණික වන්න. ඉහළම ප්‍රමිතියේ ගැඩවිලි කොම්පෝස්ට් පොහොර හදන නිවැරදි ක්‍රමය, ඉතා ප්‍රායෝගිකව පියවරෙන් පියවර ඉගෙනගන්න. මේ සදහා...
EP 24#ගොවිතැන කරනවිට යොදන පොහොර පිළිබදව දැනුවත් වන්න
มุมมอง 12K8 หลายเดือนก่อน
අපි කාබනික පොහොර යෙදුවත් රසායනික පොහොර යෙදුවත් එයින් වෙන දේ දැනගෙන යොදන්න. මේ වීඩියෝව දිගටම බලන්න.
EP 23#ගැඩවිලි පොහොර නිෂ්පාදනයේදී ටැංකියේ ආරක්ෂාවට රෑට නිරීක්ෂණය කලාම දැකපු දේ...
มุมมอง 2.2K9 หลายเดือนก่อน
ගැඩවිලි පොහොර හදන විට ඒ ගැන දැඩි ලෙස සැලකිලිමත් වෙන්න. ඒ කියන්නේ බය වෙන්න කියන එක නෙවෙයි.අවදානයෙන් කලොත් හරිම ලස්සන විනෝදාංශයක් හොද ආදායමක්...
EP 21# Vermi Compost හදනකොට මම කන්න දුන්නම කන්නේ නැති" අයිසේනියා" බලන්න ඔයාල දුන්නම කනවද කියලා...
มุมมอง 2K9 หลายเดือนก่อน
Vermi Compost කියන්නේ දැන් අපේ රටේ හොදම කාබනික පොහොර. හැබැයි ඒක එහෙම වෙන්නේ අපි මේ ගැඩවිලි පණුවන් භාවිතා කරල හරියටම ඒ වැඩේ කලොත් විතරයි. ගොම හොයාගන්න පුලුවන් නම් එන්න අපිත් එක්ක එකතු වෙන්න. මෙන්න අංකය 0714200400
EP 20# ගැඩවිලි පොහොර හදල ඉවර උනාම ටැංකියෙන් පොහොර ඉවත් කර නැවත පටන් ගන්න විදිය තවත් විදියකට...
มุมมอง 20K9 หลายเดือนก่อน
දෙවන හරිත විප්ලවය බොහෝ වෙලාවට ලංකවෙන් පටන් ගන්නා බව බොහෝ විද්වතුන්ගේ මතයයි. එයට හේතුව ලොවපුරා ක්‍රමානුකූලව මියයන මහ පොලාව ඉන් මුදවා ගැනීමට අප විසින් වගා කිරීමේදී පොලාවට කාබනික පොහොර 35% ක් වත් ලබාදිය යුතු වෙනවා.මේක Model කරන්න පුළුවන් හොදම රට ලංකාව බව ඔවුන් තහවුරු කරනවා. ඒකට හොදම ක්‍රමයක් තමයි ගැඩවිලි පොහොර මහ පොලොවට එකතු කිරීම... ඒක හරියටම අපි කියලා දෙන්නම් කතා කරන්න whatsapp කරන්න 0714200400
EP 19# ගෙවතු වගාවෙදි නිතරම හමුවන පත්‍ර කණින්නාගේ උවදුර මැඩ පවත්වන විදිය
มุมมอง 2.3K9 หลายเดือนก่อน
ගෙවතු වගාවෙදි නිතරම හමුවන පත්‍ර කණින්නාගේ උවදුර මැඩ පවත්වන විදිය එහෙම නැත්නම් Leaf Miner Diseases මැඩලන්න බලන්න මේ වීඩියෝව.
EP 18# මේ වීඩියෝව වඩාත් ප්‍රයෝජනවත්වීමට මෙයට කලින් වීඩියෝව එනම් EP#17 වීඩියෝව බලන්න.
มุมมอง 6K10 หลายเดือนก่อน
EP#17 වීඩියෝව th-cam.com/video/MWBqXqtnFco/w-d-xo.html මෙච්චරයි ඉල්ලීම හරියට Vermi Compost ටික හරියට හදාගමු. එහෙම හදන මිනිහගෙන් වවන මිනිහා Vermi Compost ටික ගන්න. එහෙම වවන මිනිහ වසවිස නොගහා හදන එලවලු පලතුරු ටික ඔයාල ගන්න. වගාවේ පොහොර අවශ්‍යතාවයෙන් 95% Vermi Compost වලින් ආවරණය කරන්න පුලුවන්.
EP 17#ලොව සුපිරිම පොහොර කාබනික පොහොර Vermicompost හෙවත් ගැඩවිලි පොහොර හරියටම හදන හැටි හදුනාගන්න...
มุมมอง 5K10 หลายเดือนก่อน
මොකද මෙච්චර ගැඩවිලි පොහොර ගැන කතා කරන්නේ. ඉදිරි කාලය රටේ ඇතිවන කෘෂිකාර්මික අවශ්‍යතාවය පොහොර, දැන් දැන් රසායනික පොහොර භාවිතයෙන් ඉවත්වෙනවා. කොම්පෝස්ට් ගැන වවන මිනිස්සු විශ්වාසයක් නැහැ. අන්න ඒ අවකාශය සදහා හොදම සහ පහසුම විසදුම Vermicompost හෙවත් ගැඩවිලි පොහොර තමයි. අපගේ පුහුණු වැඩ සටහන් ගැන විස්තරය පහතින් දක්වා ඇත. Vermicompost නියම ආකාරයෙන් නිෂ්පාදනය කරන්නේ කෙසේද? ජීවිතයට ලබාගත යුතුම අත්දැකීමකි......
EP 16#මේ දිනවල ගැඩවිලි ටැංකි වල උෂ්නත්වය ගැන සැලකිලිමත් වන්න
มุมมอง 41110 หลายเดือนก่อน
EP 16#මේ දිනවල ගැඩවිලි ටැංකි වල උෂ්නත්වය ගැන සැලකිලිමත් වන්න
EP 15#ගැඩවිලි පොහොර බයි බැක් හෙවත් හදන පොහොර නැවත මිලදී ගන්නවාද ?
มุมมอง 3.3K10 หลายเดือนก่อน
EP 15#ගැඩවිලි පොහොර බයි බැක් හෙවත් හදන පොහොර නැවත මිලදී ගන්නවාද ?
EP 14#කළු රත්තරං හලන්න එපා රත්තරං...
มุมมอง 2.9K10 หลายเดือนก่อน
EP 14#කළු රත්තරං හලන්න එපා රත්තරං...
EP 13#අද ගැඩවිල්ලොත් එක්ක අමුතුම වැඩක් පොඩ්ඩක් බලන්න...
มุมมอง 6K10 หลายเดือนก่อน
EP 13#අද ගැඩවිල්ලොත් එක්ක අමුතුම වැඩක් පොඩ්ඩක් බලන්න...
EP 12#ගැඩවිලි පොහොර හදන්න පටන් ගන්න ආරම්භක බදුනට ගැඩවිලි පණුවන්ගේ ආහාර මෙහෙම ලබාදෙන්න.
มุมมอง 8K10 หลายเดือนก่อน
EP 12#ගැඩවිලි පොහොර හදන්න පටන් ගන්න ආරම්භක බදුනට ගැඩවිලි පණුවන්ගේ ආහාර මෙහෙම ලබාදෙන්න.
EP 11#එලවලු පැලයකට පොහොර යොදන්නේ මෙහෙමයි...
มุมมอง 7K10 หลายเดือนก่อน
EP 11#එලවලු පැලයකට පොහොර යොදන්නේ මෙහෙමයි...
EP 10#ගෙවතු වගාවේදී බීජ සිටුවන්නේ මෙහෙමයි...
มุมมอง 9K10 หลายเดือนก่อน
EP 10#ගෙවතු වගාවේදී බීජ සිටුවන්නේ මෙහෙමයි...
EP 09#ගෙවතු වගාවේදී ⁣ප්ලාස්ටික් බදුනක එලවලු පැලයක් මෙහෙම සිටුවාගන්න...
มุมมอง 126K10 หลายเดือนก่อน
EP 09#ගෙවතු වගාවේදී ⁣ප්ලාස්ටික් බදුනක එලවලු පැලයක් මෙහෙම සිටුවාගන්න...
EP 08#Vermicompost නියම ආකාරයෙන් නිෂ්පාදනය කරන්නේ කෙසේද ? ජීවිතයට ලබාගත යුතුම අත්දැකීමකි...
มุมมอง 2.7K10 หลายเดือนก่อน
EP 08#Vermicompost නියම ආකාරයෙන් නිෂ්පාදනය කරන්නේ කෙසේද ? ජීවිතයට ලබාගත යුතුම අත්දැකීමකි...
EP 07#ලීටර් 200 බැරල් එකකින් ගෙදරට VERMICOMPOST හදාගන්න අවශ්‍ය Home Unit එකක් හදාගමු...
มุมมอง 3.9K11 หลายเดือนก่อน
EP 07#ලීටර් 200 බැරල් එකකින් ගෙදරට VERMICOMPOST හදාගන්න අවශ්‍ය Home Unit එකක් හදාගමු...
EP 06#Vermi Compost නිෂ්පාදනය වී අවසන් වූ ටැංකියෙන් පණුවන් ඉවත් කරන ලේසි ක්‍රමයක්...
มุมมอง 3.8K11 หลายเดือนก่อน
EP 06#Vermi Compost නිෂ්පාදනය වී අවසන් ව ටැංකියෙන් පණුවන් ඉවත් කරන ලේසි ක්‍රමයක්...
EP 05#ගැඩවිලි පොහොර හෙවත් Vermicompost නියම ආකාරයෙන් නිෂ්පාදනය කරන්නේ කෙසේද ?
มุมมอง 2.8K11 หลายเดือนก่อน
EP 05#ගැඩවිලි පොහොර හෙවත් Vermicompost නියම ආකාරයෙන් නිෂ්පාදනය කරන්නේ කෙසේද ?
EP 04#දෙවරක් හිතන්න එපා... මේ වැඩේ කොහොම හරි කරමු
มุมมอง 1.2K11 หลายเดือนก่อน
EP 04#දෙවරක් හිතන්න එපා... මේ වැඩේ කොහොම හරි කරමු
EP 03#ගැඩවිලි පොහොර නිෂ්පාදන පුහුණු වැඩ සටහන දැන් බස්නාහිර පලාතෙදී …
มุมมอง 2.5K11 หลายเดือนก่อน
EP 03#ගැඩවිලි පොහොර නිෂ්පාදන පුහුණු වැඩ සටහන දැන් බස්නාහිර පලාතෙදී …
EP 02#වස විස නැතිව එළවළු කන්න මේ විදියට පොඩි වගාවක් කරමු...
มุมมอง 2.4Kปีที่แล้ว
EP 02#වස විස නැතිව එළවළු කන්න මේ විදියට පොඩි වගාවක් කරමු...

ความคิดเห็น

  • @kanchanak7096
    @kanchanak7096 6 ชั่วโมงที่ผ่านมา

    බොහොම ස්තුතියි

  • @kamalariyasiri6002
    @kamalariyasiri6002 6 ชั่วโมงที่ผ่านมา

    වර්මි කොම්පෝස්ට්හදන හැටියත් කියල දෙන්න පුලුවන්ද

  • @kamalariyasiri6002
    @kamalariyasiri6002 6 ชั่วโมงที่ผ่านมา

    ගොඩාක් වටිනවා

  • @MKPremawardana
    @MKPremawardana 3 วันที่ผ่านมา

    Oba thumage pahathilikirieema behaving agayakarami.❤.

    • @ecoagriculturelk
      @ecoagriculturelk 3 วันที่ผ่านมา

      🙏ස්තුතියි

  • @Shadowgaming123.
    @Shadowgaming123. 5 วันที่ผ่านมา

    Excellent work Sir

  • @sujairodrigo759
    @sujairodrigo759 6 วันที่ผ่านมา

    Its very usefull thank u sir

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 6 วันที่ผ่านมา

    🎉🎉🎉🎉

  • @devikageethanjalie8725
    @devikageethanjalie8725 6 วันที่ผ่านมา

    මේ උපකරණ අපිට ගෙන්වා ගන්න ක්‍රමයක් දැන ගැනීමට අවශ්‍යයයි මහත්මයා.

  • @IndikaRathnayake-g9k
    @IndikaRathnayake-g9k 6 วันที่ผ่านมา

  • @dinisuras7739
    @dinisuras7739 8 วันที่ผ่านมา

    Thanks❤❤

  • @ChamindaPushpakumara-b8s
    @ChamindaPushpakumara-b8s 8 วันที่ผ่านมา

    හොද පැහැදිලි කිරීමක් , ස්තුතියි❤🎉

  • @kumariJayawardhana-wv6qw
    @kumariJayawardhana-wv6qw 8 วันที่ผ่านมา

    Apita madya miladi ganna kraya kiyanna

    • @ecoagriculturelk
      @ecoagriculturelk 7 วันที่ผ่านมา

      කතා කරන්න 0704007700

  • @PradeepKumara-b8q
    @PradeepKumara-b8q 9 วันที่ผ่านมา

    Supiri aiya

  • @deepikakulasooriya4429
    @deepikakulasooriya4429 9 วันที่ผ่านมา

    මේ පිරවූ බෑග් ගන්න පුළුවන්ද. කීයද

    • @ecoagriculturelk
      @ecoagriculturelk 7 วันที่ผ่านมา

      පුලුවන් 195/=

  • @SuchithraDahanayake
    @SuchithraDahanayake 11 วันที่ผ่านมา

    මා දුටු හොදම පැහැදිලි කිරීම, සෙත්වේවා!

  • @littlehero1790
    @littlehero1790 13 วันที่ผ่านมา

    ගොම හැර අනෙකුත් කාබනික වර්ග මේගොල්ලො ආහාරයට ගන්නව.සාමාන්‍යයන් අපෙ වත්තෙ මෙයාල බහුලව ඉන්නව. කවදාවත් උන් ගොම දැකලවත් නැ. ඒ ක නිසා ස්තීරය උන්ට ගොම අත්‍යවශ්‍ය නැ කියල

    • @ecoagriculturelk
      @ecoagriculturelk 11 วันที่ผ่านมา

      පරීක්ෂණයක් කරල බලන්න.ස්තුතියි🙏

    • @littlehero1790
      @littlehero1790 7 วันที่ผ่านมา

      මම දැනටමත් ගොඩක් පොඩි යුනිට් එකක් හදල තියෙනව මං ඒකට ගොම දාන්නෙ නැ. . ඇත්තටම ඔබතුමා ගෙ පරීක්ෂණයට අනුව මගෙ නිගමනය වෙන්නෙ මේ පණුවො ආහාරයට ගන්නෙ ගොඩක් දුරට දිරාපත් වූ ද්‍රව්‍යය විතරයි. ඒක නිසා තමා ඕව ඒගොල්ලො කාල නැත්තෙ. ගොම සම්බන්ධයෙන් තියෙන්නෙ ගොමවල ඉතා ඉහල ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරිත්වය ක් පවතින නිසා ඒක දින තුන හතරක් යද්දි ඔවුන්ට ආහරයට සුදුසු මට්ටමට දිරාපත් වෙනව. ඒ වගේම ගොම සමග වෙනත් ද්‍රව්‍ය්ය එකතු කරාම ඒවත් ඉක්මණින් දිරාපත් වීම වෙනව. මට නිතරම ගොම හොයාගෙන මේක කරන්න අසීරු නිසා මම කරන්නෙ ගොම නැතුව. නමුත් මං ගොම වල සිටින ක්ෂුද්‍ර ජීවීන් බැරල් එකකට බෝකරගෙන ඒක අනෙක් ඒවට ඉසිනව. එහෙම කරන්නෙ ඒකෙන් සාමාන්‍යයෙ න් දින 7ක් පමණ ගතවෙද්දී ඉතා ඉක්මණින් ඔවුන්ට ආහරයට සුදුසුමට්ටමට එන නිසා. . මං කියපු ඒවට යම් හෙයකින් ඔබතුමා ට අපහසුතාවය ක් උවානම් සමාවෙන්න. ඇත්තටම මම කොමෙන්ට් එකෙන් බෙදාගත්තෙ මගෙ අත්දැකිම පමණක් වන අතර එයින් ඔබතුමා අපහසුතාවට ලක් කිරිමට නොවෙ .

    • @littlehero1790
      @littlehero1790 7 วันที่ผ่านมา

      මං ඔබතුමාගෙ හැම වීඩියො එකක්ම බලනව. මම ගොඩක් මේක ගැන ඉගෙන ගත්තෙ ඔබතුමාගෙ සහ youtube ඔස්සෙ ලබාගත් දැනුමෙන් . නමුත් ප්‍රායොගිකව මං ගොම නැතුව මේක කරන නිසා මට මෙම මතය පිලිගැනීම ට නොහැකියි

  • @PriyanthikaPushpakumary
    @PriyanthikaPushpakumary 16 วันที่ผ่านมา

    👍👍👍👍👍👍

  • @DilanChathuranga-yc4yg
    @DilanChathuranga-yc4yg 17 วันที่ผ่านมา

    22# නැනේ සර්,මම මෙක සුලුවට කරනවා,එකම විඩියො එක කිපවතාවෙත් බලනවා,සමහර කරුනු දැන ගන්න❤❤

  • @surajmadhuranga4425
    @surajmadhuranga4425 21 วันที่ผ่านมา

    Aluth video ekak danna

  • @RohithaWijewardhana
    @RohithaWijewardhana 23 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @DinithSriyan-qo4kg
    @DinithSriyan-qo4kg 24 วันที่ผ่านมา

    මේකෙන් එන දියර පොහොර කෙසෙල් ගස් වලට දාන්න හොදද

  • @DSARTROOM
    @DSARTROOM 28 วันที่ผ่านมา

    හොඳ පැහැදිලි කිරීමක් ... ස්තුතියි ඔබ තුමාට....

    • @ecoagriculturelk
      @ecoagriculturelk 26 วันที่ผ่านมา

      🙏ස්තුතියි

  • @slravi7470
    @slravi7470 หลายเดือนก่อน

    Godak sthuthi ❤❤❤

    • @ecoagriculturelk
      @ecoagriculturelk 29 วันที่ผ่านมา

      ස්තුතියි 🙏

  • @slravi7470
    @slravi7470 หลายเดือนก่อน

    මමත් සර්ගෙන් පුරුදු වුණා ටැංකියක් හැදුවා ඉක්මනටම පටන් ගන්නවා

  • @rankagamage7949
    @rankagamage7949 หลายเดือนก่อน

    ඩොලමයිට් කොච්චර දානවද? මේ mix එකට.. Scotch Bonnet Dark green හදනවනම්

  • @RSusan-g1p
    @RSusan-g1p หลายเดือนก่อน

    🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰

  • @NilminiSamarakoon-y2l
    @NilminiSamarakoon-y2l หลายเดือนก่อน

    මාත් කැමතියි... එ්ත් මට ඉඩ මදි.... ඊටත් වඩා මෙයාලට කෑම හදන දේවල් හොයාගන්න බෑනෙ.. අපරාදෙ ඉතින්....

    • @ecoagriculturelk
      @ecoagriculturelk หลายเดือนก่อน

      එලවලු පැලයක් හිටවමු.පොහොර හදන කෙනෙක්ගෙන් ගන්න

  • @aseas2429
    @aseas2429 หลายเดือนก่อน

    පනුවො දහදාහක් කීයද සර්

  • @slravi7470
    @slravi7470 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nayaneetharanga5143
    @nayaneetharanga5143 หลายเดือนก่อน

    Niyamai aiye

  • @padmayakandawala1647
    @padmayakandawala1647 หลายเดือนก่อน

    Tanks

  • @PushpaChandra-di9xl
    @PushpaChandra-di9xl หลายเดือนก่อน

    Vami kompost kiyana ava ketapohorak vageda. Cic akeda danuvath kale.

    • @ecoagriculturelk
      @ecoagriculturelk หลายเดือนก่อน

      ආසන්න වශයෙන් ඔව්

    • @ecoagriculturelk
      @ecoagriculturelk หลายเดือนก่อน

      ආසන්න වශයෙන් ඔව්

  • @HimashaRanathunga-v9r
    @HimashaRanathunga-v9r หลายเดือนก่อน

    Thank you so much, like to join again,

  • @HimashaRanathunga-v9r
    @HimashaRanathunga-v9r หลายเดือนก่อน

    මාළු iris පළ ganna thiyanawada

    • @ecoagriculturelk
      @ecoagriculturelk หลายเดือนก่อน

      තියෙනවා 25/=

  • @malincooray4861
    @malincooray4861 หลายเดือนก่อน

    ඇලබට් සොලුෂන් දවස ගානේ පත්‍ර වලට දැම්මොත් අව්ලක් නැද්ද

    • @ecoagriculturelk
      @ecoagriculturelk หลายเดือนก่อน

      එපා සතියට දෙවරයි

  • @SuranganamalWidanaarachc-qv6ld
    @SuranganamalWidanaarachc-qv6ld หลายเดือนก่อน

    ඔය මීඩියා එකේ මාළු මිරිස් හදනවනම් අවස්තා කීයක් වගා කල හැකිද

    • @ecoagriculturelk
      @ecoagriculturelk หลายเดือนก่อน

      මේකට වීඩියෝ එකකින් උත්තරය පහදල දෙන්නම් නැවත පාවිච්චි කරන්න එපා

  • @chana676
    @chana676 2 หลายเดือนก่อน

    ehama dila produt aka market karanna be neda kadawal walata daddi iti kola bag akaka print karannathuwa

  • @chana676
    @chana676 2 หลายเดือนก่อน

    mata compost hadanna dan sahenna iganagena thino wade patan ganna sallith thino aka bayak thino wikunanna puluwan wey da

    • @ecoagriculturelk
      @ecoagriculturelk 2 หลายเดือนก่อน

      වෙලෙද පොල හොයා බලන්න

    • @chana676
      @chana676 2 หลายเดือนก่อน

      @@ecoagriculturelk ape paththe me compost aka kadawala ne mama agri kada walin ahuwa gannawada kiyala balamu kiwwa dan karalama balano

  • @defenderofnation6955
    @defenderofnation6955 2 หลายเดือนก่อน

    Puraeanna pera mishrAnaya tuni kota dileera nashakaya spray kireema hodada.

  • @LalithPrasanna-z4d
    @LalithPrasanna-z4d 2 หลายเดือนก่อน

    ස ඩොලමයිට් නොදා erp යොදාගන්න පුලුවන්ද

    • @ecoagriculturelk
      @ecoagriculturelk 2 หลายเดือนก่อน

      ඒ දෙකෙන් වෙන්නෙ වැඩ දෙකක්

  • @SLDeer
    @SLDeer 2 หลายเดือนก่อน

    කාලෝචිත දැනුවත් කිරීමක්. බොහොම ස්තූතියි.

  • @samanthaniroshana3151
    @samanthaniroshana3151 2 หลายเดือนก่อน

    Thank you

  • @MarkPerera-p1v
    @MarkPerera-p1v 2 หลายเดือนก่อน

    Worms මිලදී ගන්න පුලුවන් ද

    • @ecoagriculturelk
      @ecoagriculturelk 2 หลายเดือนก่อน

      පුළුවන් කතා කරන්න 0714200400

  • @Chamara208
    @Chamara208 2 หลายเดือนก่อน

    Chimney type polytunnel වල වහින දවස් වලට හිරිකඩ උඩ දැලෙන් ඇතුලට වැටෙනවා නේද? ඒකට විසදුමක් තිබෙනවාද?

    • @ecoagriculturelk
      @ecoagriculturelk 2 หลายเดือนก่อน

      එහෙම ටිකක් පොඩි පින්නක් එන එක හොදයි නේ

    • @Chamara208
      @Chamara208 2 หลายเดือนก่อน

      @@ecoagriculturelk එතකොට humidity එක වැඩි වෙනවනෙ. එක දිගට පැය කිහිපයක් වැස්සොත් humidity එක ගොඩක් වැඩි වෙනවා නේද? අපිට බැරිද උඩ වහල කොටසේ පළල වැඩි කරන්න.

    • @sudathpushpakumara5289
      @sudathpushpakumara5289 2 หลายเดือนก่อน

      ඔබ තුමාගේ ආයතනය මගින්, භාවිතයේ පවතින Polytunnal එකක් සදහා Exhaust fan පද්ධතිය ක් සවිකර ගැනීමට පුළුවන්ද

    • @chamindadharmasena3053
      @chamindadharmasena3053 2 หลายเดือนก่อน

      අහිංසක මිනිස්සුන්ගෙ ඉහ මොල හුරගෙන කන පොලිටනල් මුදලාලි ල අතරෙ දැනුම තියන හොද මනුස්සයෙක් හමුවීම සතුටක්.❤❤

    • @ecoagriculturelk
      @ecoagriculturelk 2 หลายเดือนก่อน

      @@Chamara208 එහෙම කරන්න

  • @dumindadamayanthi-j5f
    @dumindadamayanthi-j5f 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @senanichathurangaperera7046
    @senanichathurangaperera7046 2 หลายเดือนก่อน

    Excellent sii

  • @sudathpushpakumara5289
    @sudathpushpakumara5289 2 หลายเดือนก่อน

    ඉතාම වටිනා දැනුවත් කිරීමක් ,ඔබ තුමාට ගොඩක්ම ස්තූතියි.

  • @LakmaliAbeykoon-xx1ec
    @LakmaliAbeykoon-xx1ec 2 หลายเดือนก่อน

    👍❤

  • @ramyakw5166
    @ramyakw5166 2 หลายเดือนก่อน

    ගැඩවිලි පොහොර රට පුරාම කඩිනමින් ව්‍යාප්ත කරන්න. පාසල් සිසුන් දැනුවත් කරන්න. ඔබේ ව්‍යාපාරය ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් කිරිම ඉතා වැදගත්, රටේ නීරෝගීමත් ප්‍රජාවක් බිහිකර ගැනීමට ඔබගේ නොමසුරු සහයෝගය අපේක්ෂා කරන්නෙමු...!!!

  • @ramyakw5166
    @ramyakw5166 2 หลายเดือนก่อน

    ගැඩවිලි පොහොර රට පුරාම කඩිනමින් ව්‍යාප්ත කරන්න. පාසල් සිසුන් දැනුවත් කරන්න. ඔබේ ව්‍යාපාරය ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් කිරිම ඉතා වැදගත්, රටේ නීරෝගීමත් ප්‍රජාවක් බිහිකර ගැනීමට ඔබගේ නොමසුරු සහයෝගය අපේක්ෂා කරන්නෙමු...!!!

    • @ecoagriculturelk
      @ecoagriculturelk 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ඕනම වෙලාවක