Vermicompost Unit , ගැඩවිලි පොහොර නිශ්පාදනය ඒකකයක් ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 95

  • @sachi4571
    @sachi4571 ปีที่แล้ว +5

    මම ලගදිම මෙම ආයතනයට පැමිනිමට බලාපොරොත්තු වෙනව.

  • @chamarasampath-z7n
    @chamarasampath-z7n 11 หลายเดือนก่อน +1

    good luck තෙරැවන් සරණයි

  • @nilanroshan4191
    @nilanroshan4191 ปีที่แล้ว +1

    අද තමයි බලන්නේ ආස වැඩක් සම්බන්ද වෙන්නම් ඔබ සමග Good

  • @haleemahalim7036
    @haleemahalim7036 9 หลายเดือนก่อน

    Very important video.

  • @سوماسوما-ت9ر
    @سوماسوما-ت9ر ปีที่แล้ว +1

    Bohoma sthuthi oba thumata.pahadiliva.kiyala.denava.mama.inne.kuwait.mama.meeta.kalin.lesli.mahathage.vedio.ekak.dakka.edama.mata.me.gana.adahasak.awe.mage.daruvant.mama.me.gana.kiyala.kohoma.hari.aranba.karanna.balaporoththu.wenava.keeyak.wenavada.e.muttiya.bohoma sthuthi godak pink kisima pakaleemak nathuva hariyatama.kiyaladunnata.theruvan saranai devi pihitai deergau labeva

  • @sameerarupasinghe7939
    @sameerarupasinghe7939 ปีที่แล้ว +1

    මමත් පොඩියට පටන් ගත්ත. වත්තෙන්ම පනුවො ටිකක් හොයගෙන. ඔයලගෙ video බලල තම මෙ ඔක්කොම. ගොඩක් පින් ඔයලා ඔක්කොටම... තව video කරන්න... ඔයල හෙමොටම ගොඩක් පින්... නිහාල් අය්ය... ලෙස්ලි මහතා.. ඔබ තුමා... වටිනව ලන්කවටම....

    • @basnayakavermigrow
      @basnayakavermigrow  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි මහත්තයා .. ඔවු ඉදිරියේදී ගොඩාක් දේවල් කියලාදෙන්න බලාපොරොත්තු වෙනවා..

  • @RaniduSmartJ.
    @RaniduSmartJ. ปีที่แล้ว +2

    good job thanks to you............

  • @Himi-Diri
    @Himi-Diri 10 หลายเดือนก่อน

    ස්තුතියි....දැනුවත් කිරීමට🎉🎉🎉🎉

  • @anurajayasinghe2589
    @anurajayasinghe2589 ปีที่แล้ว +1

    Good work ..❤

  • @chameerachathuranga9768
    @chameerachathuranga9768 ปีที่แล้ว +6

    Playlist හදලා දන්න එතකොට බලන අයට හරි පිලිවලකට බලලා ඉගන ගන්න ලේසියි

  • @dilshanmadushanka8985
    @dilshanmadushanka8985 ปีที่แล้ว +3

    Mamat Vermicompost Unit aekak aran compist hada gena yanawa 🐛🐛🐛🐛

  • @dinithipasquel6115
    @dinithipasquel6115 11 หลายเดือนก่อน

    goma wenuwata kukulange apadarawya bavita karanne puluwan da ?

  • @dulakshamadushanka9522
    @dulakshamadushanka9522 8 หลายเดือนก่อน +2

    සල්ලි වලට පනුවො ගන්න ඕනි නෑ. තෙත කුණු තියෙන තැනක් පොඩ්ඩක් හාරලා තෙත රෙදිකෑල්ලක් දාලා ඒක උඩට ගොම දාලා. උඩින් කොලරොඩු වලින් වහලා තෙත් කරන්න. සතියකින් වැසුම අයින් කරලා රෙදිකෑල්ල අරන් බලන්න. පනුවෝ ඉදීවි.

  • @TharindiHemachandra
    @TharindiHemachandra 9 หลายเดือนก่อน

    Mata oyage ayathanaya koheda thiyenne kiyanna puluwanda..

  • @haleemahalim7036
    @haleemahalim7036 9 หลายเดือนก่อน

    Where is your place.which district.

  • @chandidammi1106
    @chandidammi1106 ปีที่แล้ว

    elemahane meka patan ganna barida.

  • @chandidammi1106
    @chandidammi1106 ปีที่แล้ว

    Loku pramaneka meka patan ganne kohomada.

  • @ShehanDhanushka-d6b
    @ShehanDhanushka-d6b 11 หลายเดือนก่อน +1

    Etikole yatata sementhi danda onada

  • @ALLINONE-sw8mo
    @ALLINONE-sw8mo ปีที่แล้ว +1

    මෙහේ කවෘත් කරන් නෑ..මම පටන් ගන්න හදන්නෙ..මමත් ඔටෝ මොබයිල් කරල මගේ දෙයක් කරන්න ගෙදර ආවෙ මට ලොකිවට මහන්සි වෙන්නත් අමාරුයු...මේක තමයි මරුම වැඩේ. මම ගන්නම්කො කෝල් එකක්..
    මේ කමන්ට් දාන අයත් රුපියල් දයක් කැප කරල කෝල් එකකරන් අහන්න..මෙයාට සේරටම රිප්ලයි කරන්නත් අමාරු ඇති..❤ ජය වේවා..

  • @haleemahalim7036
    @haleemahalim7036 9 หลายเดือนก่อน

    How can I travel to your place

  • @MAHEBRO409
    @MAHEBRO409 8 หลายเดือนก่อน +2

    මෙව හදල විකුනගන්න වෙළඳපොලක් තියනවද? කරුණාකර ඒ ගැන වීඩියෝවක් කරන්න.

  • @resepushpakumara1247
    @resepushpakumara1247 ปีที่แล้ว

    Wade hoda okkama owa hadala wikunanne katada waga karana ayata hoda

  • @abrardosari633
    @abrardosari633 ปีที่แล้ว +1

    👍❤️❤️❤️❤️❤️❤️❤️👍

  • @kekanayka3658
    @kekanayka3658 ปีที่แล้ว

    Obathuma esina lada wathura eka visesha wathura ekak neda?eya sakasa ganne keseda?pahadili karanna.

    • @basnayakavermigrow
      @basnayakavermigrow  ปีที่แล้ว

      0741222314 , 0772528685 දුරකථන ඇමතුමක් දෙන්න

  • @haleemahalim7036
    @haleemahalim7036 9 หลายเดือนก่อน

    I m from kiribathgoda.how can I get worms mutty pot.

  • @udayakumara3211
    @udayakumara3211 ปีที่แล้ว

    Iti kola saha reeppa yodagena hadana tankiye yatin siduru tiyana vidiya kiyala denna mahatmaya. sthutie.

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 ปีที่แล้ว +1

    "Kalu raththaran gedawili pohora nishpadanaya" kiya Google search karanna..meken pilithuru lebune nethinam me hemoma comments walin ahala thiyana prasna walata pilithuru hoya ganna puluwan..leli wali hadana hetith thiyanawa .

  • @rasalisandanetha9097
    @rasalisandanetha9097 ปีที่แล้ว

    Ara lepate adren karana ake kohomada siduru thiyane

  • @SSashikalaSammani
    @SSashikalaSammani 11 หลายเดือนก่อน

    මේ verms potඑකක මිල කොහොම ද

  • @ajithShantha-c4m
    @ajithShantha-c4m ปีที่แล้ว

    Apith patan ganna inne apen newata mema pohora labagannawada.

    • @basnayakavermigrow
      @basnayakavermigrow  ปีที่แล้ว

      Ou newatha gannawa ,wedi withara සඳහා 0741222314 අමතන්න

  • @aseas2429
    @aseas2429 ปีที่แล้ว

    Puthe mamathlankavata apu gaman patan gannava
    Parana uluvahapu geyaka hadhanna puluvandha
    Hiru eliuath onemadha
    Bs puthe

    • @basnayakavermigrow
      @basnayakavermigrow  ปีที่แล้ว

      Ulu geyaknn wadath hodai.. hiru eliya one ne.. ගොඩාක් ස්තූතියි..

  • @dayawasala4315
    @dayawasala4315 ปีที่แล้ว +1

    Ithama hodai

  • @sureshmadusanka7891
    @sureshmadusanka7891 ปีที่แล้ว

    Meka haduvoth mudal karaganne kohomadaaa

    • @basnayakavermigrow
      @basnayakavermigrow  ปีที่แล้ว

      ඔන තරන් විකුනන්න පුලුවන් .. නැත්නන් අපිට දෙන්න..

  • @NimeshMadushanka-ty4bk
    @NimeshMadushanka-ty4bk 10 หลายเดือนก่อน

    Panuwo kuriyar karanne na keewani

    • @basnayakavermigrow
      @basnayakavermigrow  10 หลายเดือนก่อน

      Karanawa wenas kramayakata , වැඩි විස්තර දැනගැනීම සඳහා 0741222314 අමතන්න

    • @NimeshMadushanka-ty4bk
      @NimeshMadushanka-ty4bk 10 หลายเดือนก่อน

      @@basnayakavermigrow mm ada katha kla me no ekata dilivary karanne na keew

    • @basnayakavermigrow
      @basnayakavermigrow  10 หลายเดือนก่อน

      ඔවු dilivary karan ne.. den ape සාමාජිකයන් ඉන්නවා ලංකාවේ හැමතැනම වගේ... එයාල හරහා ඔයාලට ගන්න පුලුවන් , ඒ සම්භන්ද ව දැනුවත් නැත්නන් කතාකරන්න 0741222314

  • @shehandilanjan
    @shehandilanjan 10 หลายเดือนก่อน

    Gadawili panuwan 250 kin maseta phora kilo kiyak withara ganna puluwanda

    • @basnayakavermigrow
      @basnayakavermigrow  10 หลายเดือนก่อน

      දුරකථන ඇමතුමක් දීලා වැඩිවිස්තර දැනගන්න 0741222314

  • @MohammedSuhail-y7m
    @MohammedSuhail-y7m ปีที่แล้ว

    Can we get red wigler

  • @loveit597
    @loveit597 ปีที่แล้ว

    එක තට්ටුවක් අගල් දෙකක් දාලා පණුවෝ දාලා හදලා, අනික් තට්ටුව උඩින් දානවද? නැත්නම් පරන තට්ටුව අයින් කරලද අලුත් එවා දාන්නේ

    • @basnayakavermigrow
      @basnayakavermigrow  ปีที่แล้ว

      Dapu thattuwa kala iwara unama anith thattuwa udin danna

  • @TharindiHemachandra
    @TharindiHemachandra 9 หลายเดือนก่อน

    No ekak denawada..sambanda karaganna..

  • @sithumiBasnayaka-e2p
    @sithumiBasnayaka-e2p ปีที่แล้ว

    Cameka nathuwa podi kotuwak Lee walin hadala gathata kamak nadda

  • @nandaka-ri4ky
    @nandaka-ri4ky ปีที่แล้ว +2

    ඔබගේ අායතනය පිහිටා තිබෙන්නේ කොහේද

  • @Nalthy-w6z
    @Nalthy-w6z 2 หลายเดือนก่อน

    දහදාහේ පජටී එකට කීයක් යනවද

    • @basnayakavermigrow
      @basnayakavermigrow  2 หลายเดือนก่อน

      @@Nalthy-w6z package කීපයක් thiyenawa දුරකථන ඇමතුමක් දීලා වැඩිවිස්තර දැනගන්න 0741222314

  • @PradeepKumara-t4i
    @PradeepKumara-t4i ปีที่แล้ว

    වර්ග අඩි 120 කට පනුවන් කීදෙනෙක් අවශ්‍යද

  • @dilipravindra8673
    @dilipravindra8673 ปีที่แล้ว

    Me dena numbar walata dawase onema welawaka gaththata awlak nedda.

  • @MohammedSajith-x9j
    @MohammedSajith-x9j ปีที่แล้ว

    Meka hadhala vikinanne kohomadha

  • @samudrawannakuwarchchi424
    @samudrawannakuwarchchi424 ปีที่แล้ว

    මම ප්ලාස්ටික් කැන් එකක් කපලා හැදුවා. පරන එලවලුත් දමනවා. මියෝ එනඑකට මොකද කරන්නේ

  • @QualitySound1994
    @QualitySound1994 ปีที่แล้ว

    උලු කැට අරන් පුලුවන් මේ වගේ යුනිට් එකක් හද්න්න

  • @pererawikum5374
    @pererawikum5374 ปีที่แล้ว

    පුහු ණූවක් ගන්න අවශ්‍ය යි තොරතුරු දෙන්න

  • @technoledge585
    @technoledge585 ปีที่แล้ว

    අමුද්‍රව්‍ය (ගොම, කෙහෙල් කැබලි, පනුවෝ ) දැන්මට පස්සේ මුලින්ම වතුර එක් කරන්නේ කොමද කොපමණ ප්‍රමානයක් ද ඒ ගෙන කියලා දෙන්නකෝ

    • @basnayakavermigrow
      @basnayakavermigrow  ปีที่แล้ว

      තෙතමනය බලන video එකක් දාලා තියෙනවා..

  • @hasithakumaraathapaththu4552
    @hasithakumaraathapaththu4552 ปีที่แล้ว

    සම්බන්ධ වෙන්න කැමතියි විස්තර දෙන්න පුලුවන්ද මහත්මයා

  • @achinthachandika434
    @achinthachandika434 ปีที่แล้ว

    Kubingen haniyak wenne nadda

  • @AchinduDilshan-jm6ij
    @AchinduDilshan-jm6ij ปีที่แล้ว +1

    පුහුණුව සඳහා අපි එන්න ඕන කොහේටද මට තැන කියන්න

    • @basnayakavermigrow
      @basnayakavermigrow  ปีที่แล้ว +1

      අම්බලන්ගොඩ, karandeniya , 0741222314 , 0772528685 දුරකථන ඇමතුමක් දීලා වැඩිවිස්තර දැනගන්න

  • @iroshalakmali5786
    @iroshalakmali5786 8 หลายเดือนก่อน

    ඔය සිදුරු මාර්ගයෙන් පනුවන් එලියට එනවා නේද දැලක් දැම්මත් එනවා

    • @basnayakavermigrow
      @basnayakavermigrow  4 หลายเดือนก่อน

      දැලක් දාලා අලවන්න ගම් ටිකක් දාල

  • @ChamindaRoopasiri
    @ChamindaRoopasiri 10 หลายเดือนก่อน +3

    පනුවන් 1000 පමන ගන්න කියියක් විතර අයකරනවද

    • @basnayakavermigrow
      @basnayakavermigrow  10 หลายเดือนก่อน

      වැඩිපුර විස්තර දැනගැනීමට දුරකථන ඇමතුමක් දෙන්න 0741222314

  • @slslscooteya3689
    @slslscooteya3689 ปีที่แล้ว

    කොහෙද තැන කොහොමද සම්බන්ධ වෙන්නෙ

    • @basnayakavermigrow
      @basnayakavermigrow  ปีที่แล้ว

      0741222314 , 0772528685 contact this

    • @DH-mb4vb
      @DH-mb4vb ปีที่แล้ว

      ​@@basnayakavermigrow🎉

  • @nalintharaka8843
    @nalintharaka8843 11 หลายเดือนก่อน

    පාඨමාලාවට මුදල කීයද

  • @නිලන්ගවීඩියො
    @නිලන්ගවීඩියො ปีที่แล้ว

    මටත් පුහුනුවක් ඔනෙනම් මන් කතා කරන්න ඕන නම්බරයක් ඕන

  • @SamithSenaka-gc8hk
    @SamithSenaka-gc8hk ปีที่แล้ว

    උඩින් වැහුවේ නැත්නම් මේ සත්තු යයිනේ එලියට

    • @basnayakavermigrow
      @basnayakavermigrow  ปีที่แล้ว +1

      Udin wahanna onema ne saththu yan ne eliyata..

    • @SamithSenaka-gc8hk
      @SamithSenaka-gc8hk ปีที่แล้ว

      @@basnayakavermigrow ඇත්තමද එතකොට මහත්තයෝ හෝම් යුනිට් එක උඩින් වහන්නේ ඇයී,පහදලා දෙන්නකෝ

    • @basnayakavermigrow
      @basnayakavermigrow  ปีที่แล้ว

      වැඩි විස්තර දැනගැනීමට කතාකරන්න.. 0741222314 , 0772528685

    • @dumindahangawattha4529
      @dumindahangawattha4529 ปีที่แล้ว +1

      @@SamithSenaka-gc8hk hotha prashnayak.mokatha ahama yana panwoth inawa.mokatha mostly ppls are don't know how to identify the original red Weggler. mostly Indian nightcrawlers are trying to escape.can't write so much. I have an African nightcrawler Wormbin. Anyway, this channel is trying to protect our world.

  • @rajithamadushani8290
    @rajithamadushani8290 ปีที่แล้ว

    පනුවො 500ක් විතර ගන්න මිල කීයද

    • @basnayakavermigrow
      @basnayakavermigrow  ปีที่แล้ว

      මිල ගනන් කීපයක් තියෙනවා.. 0741222314 , 0772528685 මෙකට කතාකරලා විස්තර දැනගන්න මහත්තයා..

  • @TharindiHemachandra
    @TharindiHemachandra 9 หลายเดือนก่อน

    Tenin walata enna oni kohetada.

    • @basnayakavermigrow
      @basnayakavermigrow  9 หลายเดือนก่อน

      අම්බලන්ගොඩ , karandeniya , වැඩි විස්තර දැනගැනීමට දුරකථන ඇමතුමක් දෙන්න 0741222314