ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපිට මෙ ලබාදෙන දැනූම ඉතාමත්ම විෂිශ්ටයි ස්තූතියි.
ස්තුතියි ❤
ගොඩාක් වටිනවා.මම මේ දැනුම හොය හොයා හිටියේ.
වර්මි කොම්පෝස්ට්හදන හැටියත් කියල දෙන්න පුලුවන්ද
ගොඩාක් වටිනවා
Thanks
Great video! Many of utubers in the video's don't discuss the science and research behind it. I'm looking forward to learning more about planting.
ඩොලමයිට් කොච්චර දානවද? මේ mix එකට.. Scotch Bonnet Dark green හදනවනම්
250 g
👍👍👍
Apita madya miladi ganna kraya kiyanna
කතා කරන්න 0704007700
මේ පිරවූ බෑග් ගන්න පුළුවන්ද. කීයද
පුලුවන් 195/=
ඔය මීඩියා එකේ මාළු මිරිස් හදනවනම් අවස්තා කීයක් වගා කල හැකිද
මේකට වීඩියෝ එකකින් උත්තරය පහදල දෙන්නම් නැවත පාවිච්චි කරන්න එපා
ස ඩොලමයිට් නොදා erp යොදාගන්න පුලුවන්ද
ඒ දෙකෙන් වෙන්නෙ වැඩ දෙකක්
මතුපිට පස් ජීවාණුහරනය කරලා ගත්තම හරිනේද?
පුළුවන් ඒත් ඒක හරි අමාරැ වැඩක්
@@ecoagriculturelk අමාරු නෑ කාබනික ජීවාණුහරනයනම් දින 14ක් මිශ්‍රණය transparent පොලිතින් බෑග්වල දාලා කට යටිකුරු කරලා හොදින් අව්ව තියෙන ස්තානයක තියනවා කොහෝමත් බීජ වර්ග තවාන් දැම්මට පස්සේ සති 3-4ක කාලයක් තවානේ වැඩෙන්න හරිනවානේ ඉතිං ඒ කාලය පස් හෝ අදාල මිශ්‍රණය ජීවාණුහරනය කරන්න යොදා ගන්න පුලුවන් නේද ?
@@BinuraAloka-fe4vk බොහොම ස්තූතියි මට තිබුණු ලොකුම ගැටළුවක් මේක
@@YuliBabaක්‍රම 3කට පුලුවන් ඒක කරන්න 1රසායනිකව 2 සොභාවිකව (හිරුඑළිය මගින්) 3 හුමාලයෙන් තම්බා ගැනීමෙන්
Etakota hitakara khudra jeeween merenne neth da?Hitakara khudra jeeween one nisa tamai matupita pas daanne.
ඩොලමයිට් වෙනුවට අලුහුණු යොදන්න බැරිද
පුළුවන් ගැටලුවක් නැහැ
@@ecoagriculturelk එතකොට සර් කොහු බත් 1kg එකකට ගැඩවිල් පොහොර , කුකුල් හෝ ගොම පොහොර, කරදහයියා, ඩොලමයිට් ග්රැම් කීයද එකතු විය යුතු අනුපාතය ?
Bag 1 mila kiyada .Koheda thiyanne
අතුරැගිරිය
@@ecoagriculturelkathurugiriye koheda
Oyala grow bag wela hadapu pala wikunanawada mila kiyada
නයිමිරිස් දෙන්නම් 500/=
මේ එක grow bag එකක් කොපමන කාලයක් පාවිච්චි කරන්න පුලුවන් ද
අවුරැදු දෙකක්
බෑග් එකක මිල කීයද
195/= මිශ්‍රණය සමග
@@ecoagriculturelkkoheda tiyenne
Sir grow bag එකේ ප්‍රමාණ කිලෝ වලින් දෙනවාද
ඔව්
ඔව් කිලෝ එකක් 29/=
@@ecoagriculturelk1Kg ta bag kiyak vithara thiyenawa da.Eliye waga karanna puluwan neda bag wala.Mata bag 500 k wage ganna one wenawa.
කිලෝ එකට බෑග් කීයක් වැටෙනවද
@@ecoagriculturelk කිලෝ එකට බෑග් කීයක් එනවද
අපිට මෙ ලබාදෙන දැනූම ඉතාමත්ම විෂිශ්ටයි ස්තූතියි.
ස්තුතියි ❤
ගොඩාක් වටිනවා.මම මේ දැනුම හොය හොයා හිටියේ.
වර්මි කොම්පෝස්ට්හදන හැටියත් කියල දෙන්න පුලුවන්ද
ගොඩාක් වටිනවා
Thanks
Great video! Many of utubers in the video's don't discuss the science and research behind it. I'm looking forward to learning more about planting.
ස්තුතියි ❤
ඩොලමයිට් කොච්චර දානවද? මේ mix එකට.. Scotch Bonnet Dark green හදනවනම්
250 g
👍👍👍
Apita madya miladi ganna kraya kiyanna
කතා කරන්න 0704007700
මේ පිරවූ බෑග් ගන්න පුළුවන්ද. කීයද
පුලුවන් 195/=
ඔය මීඩියා එකේ මාළු මිරිස් හදනවනම් අවස්තා කීයක් වගා කල හැකිද
මේකට වීඩියෝ එකකින් උත්තරය පහදල දෙන්නම් නැවත පාවිච්චි කරන්න එපා
ස ඩොලමයිට් නොදා erp යොදාගන්න පුලුවන්ද
ඒ දෙකෙන් වෙන්නෙ වැඩ දෙකක්
මතුපිට පස් ජීවාණුහරනය කරලා ගත්තම හරිනේද?
පුළුවන් ඒත් ඒක හරි අමාරැ වැඩක්
@@ecoagriculturelk අමාරු නෑ කාබනික ජීවාණුහරනයනම් දින 14ක් මිශ්‍රණය transparent පොලිතින් බෑග්වල දාලා කට යටිකුරු කරලා හොදින් අව්ව තියෙන ස්තානයක තියනවා කොහෝමත් බීජ වර්ග තවාන් දැම්මට පස්සේ සති 3-4ක කාලයක් තවානේ වැඩෙන්න හරිනවානේ ඉතිං ඒ කාලය පස් හෝ අදාල මිශ්‍රණය ජීවාණුහරනය කරන්න යොදා ගන්න පුලුවන් නේද ?
@@BinuraAloka-fe4vk බොහොම ස්තූතියි මට තිබුණු ලොකුම ගැටළුවක් මේක
@@YuliBabaක්‍රම 3කට පුලුවන් ඒක කරන්න
1රසායනිකව
2 සොභාවිකව (හිරුඑළිය මගින්)
3 හුමාලයෙන් තම්බා ගැනීමෙන්
Etakota hitakara khudra jeeween merenne neth da?
Hitakara khudra jeeween one nisa tamai matupita pas daanne.
ඩොලමයිට් වෙනුවට අලුහුණු යොදන්න බැරිද
පුළුවන් ගැටලුවක් නැහැ
@@ecoagriculturelk එතකොට සර් කොහු බත් 1kg එකකට ගැඩවිල් පොහොර , කුකුල් හෝ ගොම පොහොර, කරදහයියා, ඩොලමයිට් ග්රැම් කීයද එකතු විය යුතු අනුපාතය ?
Bag 1 mila kiyada .Koheda thiyanne
අතුරැගිරිය
@@ecoagriculturelkathurugiriye koheda
Oyala grow bag wela hadapu pala wikunanawada mila kiyada
නයිමිරිස් දෙන්නම් 500/=
මේ එක grow bag එකක් කොපමන කාලයක් පාවිච්චි කරන්න පුලුවන් ද
අවුරැදු දෙකක්
බෑග් එකක මිල කීයද
195/= මිශ්‍රණය සමග
@@ecoagriculturelkkoheda tiyenne
Sir grow bag එකේ ප්‍රමාණ කිලෝ වලින් දෙනවාද
ඔව්
ඔව් කිලෝ එකක් 29/=
@@ecoagriculturelk
1Kg ta bag kiyak vithara thiyenawa da.
Eliye waga karanna puluwan neda bag wala.
Mata bag 500 k wage ganna one wenawa.
කිලෝ එකට බෑග් කීයක් වැටෙනවද
@@ecoagriculturelk කිලෝ එකට බෑග් කීයක් එනවද