ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

සිවුරු හරවා කෝටි ගනනක දේපල අරන් අම්මයි දුවයි කල දේ - ගම්පහ මහානාම සිවුරු හරවා සුජීවා සඟවාගෙන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ค. 2024
  • නැවත මහනවීමට ආවත් බලහත්කාරයෙන් කැඳවාගෙන ගිහින්
    ගම්පහ මහානාම සිවුරු හරවා සුජීවා විසින් සඟවාගෙන
    සිවුරු හරවා කෝටි ගනනක දේපල අරන් අම්මයි දුවයි කල දේ කියන්නම්
    ☸️සම්බුදු සසුන වනසන අධර්මයට එරෙහිව අප හා එකතුවන්න☸️
    👉කර්ම නාලිකාවේ වට්සැප් චැනලයට එකතුවන්න whatsapp.com/c...
    👉 Fb - www.facebook.c...
    (Galagama Kusaladhamma thero)
    www.facebook.c...
    (අධර්මයට එරෙහි බොදු සව් එකමුතුව)
    👉වට්සැප් 0786050853 (Galagama Kusaladhamma Thero)
    ඇමතුම් ගැනීමට පෙර voice massage එකක් යොමු කරන්න
    👉අධර්මයට එරෙහි වට්සැප් සමූහයට එකතුවන්න.
    chat.whatsapp....
    #murder #club #wasantha #mahanama #athurugiriya #2024 #galagama #karma #ksujeewa

ความคิดเห็น • 1.2K

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 หลายเดือนก่อน +332

    පරක් තෙරක් නැතිව තුස්නිම්භුතව සිටි අපට ඔබ වහන්සේගේ දැනුවත් කිරිම බොහොම වටිනවා හාමුදුරුවනේ ,
    ගැහැනු සංහතියටම නිගාවක් මේ අම්මාල දුවලා කලෙ මේ ගෑනිගේ ලොකු දුව අණ්ඩකපටියි, අම්මා දිලා හාමුදුරුවන් ගේ සල්ලි ගන්න කරපු ගේමක්.
    මේකිලා මේ රටින් පන්නන්න ඕන මෙි කල අපරාධයට .කාපුවයි රි්පුවයි ඔක්කොම විඩියෝ කරනර දැමීමට අම්මාගේ හොරමගුල ලස්සනට හැංගුවා.
    හැංගි හැංගි වෙස් බැන්දත් ඔන්න එලියේ නටන්න වුනා
    දැන් නම් මේ මර දුවරැ තුන් දෙනා හරිම ප්‍රසිද්ධයි අප්පිරියයි

    • @MotoE13-u2q
      @MotoE13-u2q หลายเดือนก่อน +1

      😢😢😢😢😢😊😊

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya หลายเดือนก่อน +23

      මුන්ට හුරේ දාපූ අම්මන්ලත් එක්කම යාපනේට යවන්න ඕනා.

    • @life-gb2zk
      @life-gb2zk หลายเดือนก่อน +26

      තමන් විනාසය කරා ගෙනියන්නේද සුගතිය කරා ගෙනියන්නේද තමාගේම සිතයි.. මහානාමටද සිදුවූයේ එයයි.. යම් අවස්ථාවක ස්ත්‍රී ලෝලී සිතක් පහල නොවුයේනම් මෙවැනි අවසානයක් නොවෙන්නට තිබුනි..තවද මුදල් යහමින් නොතිබුණි නම් ද එසේ එම ගැහැනියද මහානාම පසු පස හබා නොඑන්නටද තිබුනි..

    • @dinithinisansala5015
      @dinithinisansala5015 หลายเดือนก่อน +41

      ඇත්තටම 2021 ඉදලා නයන වාසල තමන්ගේ මහත්තයා කියලා කෙලෙසකවත් ප්‍රසිද්ධ නොකල කේ. සුජීවා ඇතුලු පවුල, එයා ටැටු ආයතනය විවෘතකිරීමට රැගෙන ගියේ, ඔහුව මරා දමන්නමද මන්දා. සුජීවා මේ පහර දීම ගැන දැනගෙන හිටියද කියා මට සැකයක් ඇතිවේ... ඒ ඔහුව එතනට පමණක් රැගෙන යාම නිසාය...

    • @user-cv4jh2zi9l
      @user-cv4jh2zi9l หลายเดือนก่อน

      @@dinithinisansala5015 මටත් හිතෙනව 🤔

  • @user-nu6xi7bd6g
    @user-nu6xi7bd6g หลายเดือนก่อน +157

    පෙර ගම්පහ මහානාම ස්වාමින් වහන්සේ පසු නයන වාසුල මහතාට කරගත්තා වු කුසල් බලයෙන් නැවත කිසිදු ආත්මයක මෙවන් මාර බලවේගයන් මුණ නොගැසේවා ....
    උතුම් අමාමහ නිවනින් සැනසේවා...🙏🙏🙏

  • @kkspicytime6188
    @kkspicytime6188 หลายเดือนก่อน +70

    Singel Mom කිය කිය බුදු දහමට බෑහැ ගෙන අම්මල දූලා කරපු අපරාධය . අනේ පව් ලස්සනට බන දේශනා කලා. උතුම් නිවන් සුව ලැබේවා…! 🙏

    • @NiroshaRathnayake-hm8gq
      @NiroshaRathnayake-hm8gq 29 วันที่ผ่านมา +6

      සුරේන්ද්‍ර වසන්ත..
      ඔබ මියගොස් ඇත්තේ...ටියුබ් haraha සමාජය රැවටූ.. අම්මා සහ දුව ලා දෙන්නා ගැන... සමාජය ට
      Adunwa දිමෙන්..
      E පින ම ඇති.. ඔබට නිවන් දකින්නට...
      🙏🙏

    • @samarathungasmb3
      @samarathungasmb3 29 วันที่ผ่านมา

      Tatu manussaya hodata adurana kanak k sujiwa kiyala a manussaya kata uttara danawa nayana otanata vitarak yanna pirimi dannama vitarak marannat manikta godak amaru wannat prahalikawak 😮

    • @ChandraWijewardana
      @ChandraWijewardana 22 วันที่ผ่านมา

      ppp😊
      Iyi​@@samarathungasmb3

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf หลายเดือนก่อน +196

    මෙි අමිමලා දුවලා වැස්සකටවත්
    පන්සලකට වද්ද ගන්න හොද නැහැ.මෙි හාමුදුරුවන්ගෙ කතාවෙන් ඇත්ත වැටහුනා.
    හරිම කනගාටුයි.😢

    • @anomapriyadarshani1011
      @anomapriyadarshani1011 หลายเดือนก่อน +4

      අපොයි ඒක ඇත්ත. මුන් වගේ උන් පන්සල ක දැක්කොත් පන්නල දාන්න ඕනේ. මුන් වගේ වේ..... යෝ

    • @dammikasenavirathna324
      @dammikasenavirathna324 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම aaaa

    • @US-zo1hc
      @US-zo1hc หลายเดือนก่อน

      අම්මෝ ඒකනම් ඇත්ත

    • @sweenyfernando8830
      @sweenyfernando8830 28 วันที่ผ่านมา

      Ovunta gahala pannana ... Apith mayalata ravatila hodhain comments kara . Dan thamai niruvstha alivenna .

    • @gamingpodda968
      @gamingpodda968 26 วันที่ผ่านมา

      Wesiyo

  • @user-kw4hz6rr9u
    @user-kw4hz6rr9u หลายเดือนก่อน +133

    මෙි වගේ චින්චි මානිකාවල් මෙි පිං බිමෙන් පිටුවහල් කල යුතුයි මහානාම පිංවත් ස්වාමින් වහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏🙏 මෙි විග්‍රහ කරන අපේ පිංවත් ස්වාමින් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 หลายเดือนก่อน +178

    ඔබවහන්සේට බොහොම පින් විග්‍රහ කරනවට 🙏
    හරිම කනගාටුයි
    ඒ ස්වාමීන් වහන්සේට වූන දේට
    සංසාරයෙ සිට සීල් බිඳින්න එන
    මාරදුතියක් හැටියටයි අපි දකින්නෙ
    එහෙම කාන්තාවන් ගැන ජාතක කතාවල අප අසා තිබෙනවා ඕන තරම්
    පෙර අකූසල කර්මයකට
    ස්වාමීන් වහන්සේ අහූවුනා සුජිවාගෙ චාටූ බස් වලට
    හැර ගිහින් ආපහු පැවිදි කරන්න කියලා ආපහූ ආවා
    ආපහූ ගියෙ
    සුජිවයි එයාගෙ ළමයින්ගෙ බලපෑම්වලට වෙන්න ඇති
    සුජිවාට ලැජ්ජා බිය තිබෙන කාන්තාවක් නොවෙ
    ඒ ලමයිනූත් මවගෙ අඩි පාරෙ යන්නෙ
    අනිවාර්යෙන් බ්ලැක් මේල් කරාද දන්නෙ නැහැ
    ආපහු ඒ කරැමෙට යන්න ?
    අපට පුදූම වේදනාවක් තියන්නේ මෙ වුන දේට
    අර කාන්තාව ගැන අප්පිරියයි
    ඔය කාන්තාව බලන්නකො ආයෙ අලු ගසලා නැගිටලා තව බිල්ලක් ගන්න හැටි
    ලැජ්ජා බිය තිබෙන වනම් ඔහොම එක එක මිනිසුන් ගනියිද තරැන ගෑනූ ලමයි දෙන්නෙක් සිටින මවක් හැටියට ?
    සමාජ ජාලාවල නටන හැටි බලන්න
    මවක් කොච්චර සංවර විය යුතුද ?
    පලවෙනි දෙවෙනි විවාහය කැඩෙන කොට පාලනය කර ගන්න බැරිද ඉඳුරන් ?
    හාමුදුරුවෝ ප්‍රසිද්ධයි
    ආධාර හොදට ලැබෙනවා
    සංවරයි. ගිහි මිනිසුන්ට වැඩිය
    ඉතින් හිතා ගත්තා ඔක්කොම මායමි දමලා හාමුදුරුවන්ගෙ සිල් බිඳින්න
    හාමුදුරුවන් රහත්වෙලා නැහැනෙ ඉතින් අහුවුනා
    පතනවා උන්වහන්සේට නැවත කවමදාවත් නිර්වාණය තෙක්ම මෙවැනි අසත් පුරුෂ ඇසූර නොලැබේවා
    කල්‍යාන මිත්‍ර ඇසුර ලැබේවා කියලා 🙏
    ඒ කරපු උතුමි ධර්ම දේශනාවල ආනිශංසයෙන් ලඟම භවයකදි නිවන් සාක්ෂාත් වේවා කියා 🙏

    • @asokasl
      @asokasl หลายเดือนก่อน +4

      Mama issara hodin sujiva aduranava mahanama hamuduruvo paw gurukam kara allagena thibennay 😢🙏

    • @sagarikananayakkara6832
      @sagarikananayakkara6832 หลายเดือนก่อน +2

      Meka sasare pawak .k Sujeewa wairakkariyak salli walata asawa.un wahanse paw kariyagen miduna

    • @Sakunthala-is3oz
      @Sakunthala-is3oz หลายเดือนก่อน +4

      ​@@asokaslමටත් ඕකම හිතෙනවා . ගුරුකම් කරලා අල්ලගන්න ඇත්තෙ . බොහොම තැන්පත් හාමුදුරුවෝ නමක් . පව් . මටත් හිත කියන්නෙම, මේ ගෑණි ගුරුකම් කරලා ආල ගන්න ඇති . ගුරුකම් කරන කාන්තාවක් එයාගෙ දේවලෙදි සාකච්ඡාවකදී කිව්වා ,
      අනිත් ප්‍රසිද්ධ ගායිකාවත් අර පොඩි කොල්ලා අල්ල ගත්තේ, ඒ දේවාලෙන් වශී ගුරුකම් කරලා කියලා .
      නම නොකිව්වට දන්නවනෙ කවුද කියලා .
      මේ වල් වේස ගෑණිත් අනිවාර්යයෙන් වශී ගුරුකම් කරලා අල්ල ගන්න ඇති .
      ඔය වේස ගෑණි රටටම පිළිලයක්. අම්මට හපන් ලොකු බඩ්ඩ . ඒකිත් මිනිස්සු 10 , 15 ක් වත් අල්ලගෙන දේපළ හොරා කයි.
      මට හිතෙන්නෙ දැන් පුතා පුතා කියන කොල්ලත් ඒ වගේ වශී ගුරුකම් වලින් අල්ල ගත්තා කියලයි මට තේරෙන්නෙ .
      මුන්ව ආශ්‍රය කරන පවුල් වලට අබ සරණයි

    • @r.rodrigo1150
      @r.rodrigo1150 หลายเดือนก่อน

      😢😢😢😢😢😢

    • @wicramarajashinghe7302
      @wicramarajashinghe7302 หลายเดือนก่อน

      @@Sakunthala-is3oz ඒකනෙ මෙ වගෙ අයට සහය දෙන පහත් මානසිකත්වයක් තිබෙන අය මේ රටෙ ඉන්නවනෙ
      උනුත් ඒවගේම පවුල් කඩන අය වෙන්න ඇති.

  • @dinushadinusha1482
    @dinushadinusha1482 หลายเดือนก่อน +258

    සුජීවා අක්කේ වැදලා ඉල්ලන්නම් ආයේ වැස්සටවත් පන්සල් පැත්තේ යන්න එපා🥺හරි කනගාටුයි මේ සිද්දියට.ඔයාට මේ පව සංසාරෙ හැම බවයකම ගෙවන්න වෙයි.😢ඒත් අපේ හාමුදුරුවෝ හැම දෙයක්ම ඉවර කරලා යන්න ගියා🥺🥺රටක් දර්මයෙන් සැනසූ ඔබ වහන්සේගේ ඒ පින් බලෙන් නිවන ලගා වේවා🙏🙏🙏🙏😢😢🥹

    • @asokasl
      @asokasl หลายเดือนก่อน

      ​@@helptheworld7959oyta hienada? Loku akusal karmayak karagaththa nayda🙏

    • @sayuridiwyanjali
      @sayuridiwyanjali หลายเดือนก่อน

      😂😅😂

    • @user-sw5eh1sx5q
      @user-sw5eh1sx5q หลายเดือนก่อน +10

      Karuna karala mara duwaruth ara gena rata palayan.

    • @EnokaSandaya-xy9ho
      @EnokaSandaya-xy9ho หลายเดือนก่อน +8

      Eee pawe aniwaryean gewepan sujeewa

    • @nishaperera3849
      @nishaperera3849 หลายเดือนก่อน

      අනේ සුජිවා අක්කා රහත් වෙවි බලාගෙන. වේසියන්ට කඩේ යන එවුන් කොයි කාලෙත් හිටියානේ

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 หลายเดือนก่อน +57

    නයන වාසුල ලෙසින් ජීවියෙන් සමු ගත්තත් පෙර ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේ ලෙසින් දේශනා කල ධර්මයේ කුසල් බල මහිමයෙන් උන් වහන්සේ උතුම් වූ නිවනින් සැනසෙත්වා ...🙏🙏 .
    ඔබ වහන්සේටද තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @JaliyaMendis
    @JaliyaMendis หลายเดือนก่อน +66

    ගොඩක් පින් ඔබවහන්සේට මම බොහෝ කැමැත්තෙන් මහානාම ස්වාමීන්වහන්සේ ගේ බණ අදටත් බණ අහනවා මම උපැවැදි වූ නයනටවත් කලින් මහානාම ස්වාමීන්වහන්සේටවත් කිසිදාක දෝෂ නොකරමි.

    • @asokasl
      @asokasl หลายเดือนก่อน +3

      Sadu Sadu Sadu 🌹

  • @samanthisamarasinha8897
    @samanthisamarasinha8897 หลายเดือนก่อน +73

    අපෙ හාමුදුරුවනෙ පරිස්සමින් ඔබ වහන්සෙට තෙරුවන් සරනයි

  • @Guwan-hk2qi
    @Guwan-hk2qi หลายเดือนก่อน +64

    ඔබවහන්සේට පැහැදිලි කලාට ගෙඩක් පින් මහානාම උන්වහන්සේ සිල දේසනාකරපු අපේ හමුරැ නමක්

  • @user-he8rq4md2h
    @user-he8rq4md2h หลายเดือนก่อน +18

    උන්වහන්සේ පැවිදි ජීවිතය තුලදී කරගත් සියලු පුණ්‍යකර්මයන්ගෙ බලයෙන් සසරෙහි කිසිම කලෙකදී අසත්පුරැසයන් හමුනොවේවා! ඉක්මන් භවයකදී උතුම් නිර්වානවබොදය ලබත්වා!!!

  • @hewadewage2515
    @hewadewage2515 หลายเดือนก่อน +100

    අනේ මහානාම ඔබගේ වට්නා මහනකම අර සුනඛ දේනුව ව්නාස කරා ගිහියකු කරා අද ඔබට උන ව්නාසය අහෝ අනේ අපෝ 😢😢😢😢😢😢😢

    • @asokasl
      @asokasl หลายเดือนก่อน +1

      😢😢😢😢😢😢😢unvahansay mema gatavalata gurukam kara allagena vienasakaradamma

  • @sepalikamaddumage1397
    @sepalikamaddumage1397 หลายเดือนก่อน +69

    නයන ඔබ මතු බවයක මහානාම හාමුදුරුවන් වහන්සේ ලෙස නිවන් දකින්න ලැබේවා. (පෙර අකුසල ගෙවුනා )මහානාම හාමුදුරුවන් බණ අහපු මට ඔබවහන්සේ මහානාම හිමිමයි 🌹🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼

    • @asokasl
      @asokasl หลายเดือนก่อน

      ​@@helptheworld7959owu gurukam kara allagena vinasakarala damma

  • @kuwaitstar5102
    @kuwaitstar5102 หลายเดือนก่อน +120

    සුජීවා කියන එකීට තවත් අහු වෙන පිරිමි මේ රටේ විතරක් නොවෙයි ලෝකේ කොහේවත් ඉන්න එපා🙏🙏🙏🙏

    • @srimamangalika9684
      @srimamangalika9684 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්

    • @ajithaprasa7114
      @ajithaprasa7114 หลายเดือนก่อน

      Ajith kiyanneth ehema ahuwuna sinhala kenek thamai,, sinhala aya ahu nowenne katada,,

    • @liyanagesilvalnssilva9576
      @liyanagesilvalnssilva9576 27 วันที่ผ่านมา +1

      Mara ganiyak ammo

  • @user-pp5si5rg9n
    @user-pp5si5rg9n หลายเดือนก่อน +114

    කෙනෙකුගෙ කර්මය තව කෙනෙකුට වෙනස් කරන්න අමාරුයි උනාට මට මේ සුජීව සහ ඒ ගැහැණියගේ දරුවන් හැසිරීම් හරිම පිලිකුල් සහගතයි..

    • @anuruddamangala8828
      @anuruddamangala8828 หลายเดือนก่อน +19

      අම්මෝ අතටම. ඒ ලොකු කෙල්ල dekkahama මහා අප්පිරියයි.. මටනම් පෙනෙන්න බැරි කෙල්ලක්

    • @Sakunthala-is3oz
      @Sakunthala-is3oz หลายเดือนก่อน

      ​@@anuruddamangala8828අපොයි ඔව් . අම්මට හපන් ඒකි .

    • @samanthifernando2284
      @samanthifernando2284 หลายเดือนก่อน +9

      දැන් හොදවෙලා ආවාට පස්සේ පච ගෝඩාක් කියයි ආයේ මිනිස්සු රැවටෙන්න නරකයි පොත්තට.කොන් කරන්න ඕන ඔහොම උන්ව....අප්පිරියයි

    • @kalyanirohini1738
      @kalyanirohini1738 หลายเดือนก่อน +5

      ඇත්ත.

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 22 วันที่ผ่านมา +1

      Mun pattawrsiyo 🐂🐂🐂🐂🐂🐂🐂

  • @tharushameedum5411
    @tharushameedum5411 หลายเดือนก่อน +84

    හාමුදුරුවන්ගේ රුව නැතුව කටහඬ පමණක් අසා සිටියාම ඇත්තටම මට සිහිවෙන්නේ අප ඉතා විශිෂ්ඨ කටහඬක් හිමි හරේන්ද්‍ර ජයලාල් මහතාමයි.ඔබට තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ !

    • @Sampath-qi4mm
      @Sampath-qi4mm หลายเดือนก่อน +4

      සිරාවටම 😮

    • @indumathisakunthala3875
      @indumathisakunthala3875 หลายเดือนก่อน +2

      ඇත්තටම

    • @TheVnv23
      @TheVnv23 หลายเดือนก่อน +3

      හරියට හරි.

    • @priyanpriyaniipriyani6748
      @priyanpriyaniipriyani6748 หลายเดือนก่อน +1

      ඔව්මයි නි🙏🙏

    • @GnanaEllawala
      @GnanaEllawala หลายเดือนก่อน +2

      Atthama thamai katahanda harindralal wagemai

  • @renukajayawardena6426
    @renukajayawardena6426 หลายเดือนก่อน +28

    සාසනයෙ මහන දම් පිරු මහානාම හිමියන් ට අපි කරන කුසල් , දහම් ද එක් රැස් වී ඉක්මන් හවයකදීම උතුම් නිවනින් නිවී සැනසේවා

  • @nisalaarana7033
    @nisalaarana7033 หลายเดือนก่อน +34

    ගෞරවනීය ස්වාමීන් වහන්ස ,අතිශයින්ම වටිනා vdeo එකක්.මම හිතන්නෙ සමස්ථ බෞද්ධයන්ම බලාපොරොත්තු උන දෙයක්.
    සියලු ආරක්ෂක සහ බෞද්ධ නායකයින්ගේ ඇස් ඇරේවා.
    මේ ස්වභාව ධර්මය නඩු විසදන කාලයයි.අහින්සක ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේට සිදුවූ විපත තවදුරටත් නොවෙන්නට වගබලා ගන්නට මේ vdeo එක අතිශයින්ම ඉවහල් වේවි ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේගේ මේ වෑයමට නමස්කාර වේවා !

  • @kalingahhh80
    @kalingahhh80 29 วันที่ผ่านมา +9

    ඔබවහන්සේට ස්තුතියි. නියම බුද්ධපුත්‍රයන් වහන්සේලා සෑම විටම චීවරයේ සිටින කල එම චීවරයේවිනය රැක්කා. එමෙන්ම ඔබ වහන්සේත් සියලු කරුණු කාරණා නිසිලෙස පැහැදිලි කලා. තෙරුවන් සරණයි.

  • @swarnathilaka3366
    @swarnathilaka3366 หลายเดือนก่อน +23

    ආසාවෙන් අහපු කතාවක් හරිම ලස්සනට පැහැදිලි කිරීමක් කලා අකාලයේ මියගිය නයන වාසුල හෙවත් මහානාම ස්වාමින් වහන්සේට නිවන් සුවත් ඔබ වහන්සේට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏

  • @malanipriyanthi5324
    @malanipriyanthi5324 หลายเดือนก่อน +95

    මට මත්කයි,K සුජීව ඒ කාලේ වැඩ සතනකට ඇවිත් කිව්වා දූලා දෙන්න එක්ක මොන වැඩ තිබුනත් හවස 6 වෙනකොට පන්සල් යනවා කියලා ,මන් බැලුවේ දෙමල වෙලත් බුදු දහමට ලැදි කොච්චර හොද් කෙනෙක් ද කියලා ,,බලාන ගියාම මහානාම හිමිව වසි කරගන්න නේ ගිහින් තියෙන්නෙ ..

    • @dharshikasamarasekara316
      @dharshikasamarasekara316 หลายเดือนก่อน +6

      Naha සල්ලි ගන්න ...show danna ...chick විතරක්

    • @kanthiramanayaka4710
      @kanthiramanayaka4710 หลายเดือนก่อน +4

      සහතික ඇත්ත .මමත් දැක්ක ඒකනම්.

    • @user-vr3yl5th3u
      @user-vr3yl5th3u หลายเดือนก่อน +3

      ඇත්ත මමත් මෙච්චර කල් හිතන් හිටියේ හරිම හොඳ කෙනෙක් කියල.ආපෝ බලන් යනකොට මෙයාල මාරයිනෙ

    • @wathsalakumari553
      @wathsalakumari553 หลายเดือนก่อน +5

      අනේද කියන්නෙ මේ ගෑනි නම් ජරාම ගෑනියෙක් හාමුදුරුවෝ ලග සල්ලි තියනවා කියලා දැනගෙන තමයි ඕකි ඔක කලේ

    • @nilminijayasinghe6705
      @nilminijayasinghe6705 28 วันที่ผ่านมา

      @@malanipriyanthi5324 මහානාම ස්වාමීන් වහන්සේගේ වාහනයටයි, සල්ලි වලටයි තිබුණු කෑදරකම.

  • @renukachandrakanthi8899
    @renukachandrakanthi8899 หลายเดือนก่อน +11

    මහානාම ස්වාමීන් වහන්සේ ගේ උපැවිදි වීම පිළිබදව ඔබවහන්සේගේ හදවතින් බුරබුරා නැගෙන වෙිදනාව මෙම video එක තුලින් මොනවට පැහැදිලි වෙි .තෙරුවන් සරණයි...!ස්වාමීන් වහන්ස....

  • @artacademy2157
    @artacademy2157 หลายเดือนก่อน +19

    මේ ස්වාමීන් වහන්සෙට උන සිද්ධිය ගැන හරිම දුකයි කිසිම භවයක මේ වගේ චින්චිමානිකාවෝ හමුනොවේවා!!!!!!!!!sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @nilminijayasinghe6705
    @nilminijayasinghe6705 28 วันที่ผ่านมา +4

    ඔබවහන්සේ⁣ගේ පැහැදිළි කිරීම හරිම වටිනවා පින්වත් ස්වාමීන් වහන්ස. ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේට අත්වුණු කටුක ඉරණම ගැන ඉතාමත්ම දුක්ඛදායකයි. අදාල අන්‍යාගාමික ගායිකාව බුදු දහමට නැඹුරු වීම ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේට මාර බලවේගයක් වේ යැයි උන්වහන්සේ කිසි විටෙකත් නොසිතන්නට ඇති. ගෞරවනීය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ උපැවිදි නොවුනත් උන්වහන්සේටත් අන්‍යාගාමික බලවේගයනින් අත්වුණේ ද කටුක ඉරණමක්. උන්වහන්සේව මුළා කළා ඉස්පිරිතාලයක් හදන්න මුදල් දෙනවා කියලා. ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේගේ සල්ලි වලටයි, වාහනයටයි කෑදරකමින් බෞද්ධයකු ලෙස පෙනී හිටිමින් උන්වහන්සේ⁣ට කටුක මරණයක් අත්කළා. ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේගේ පැවිදි දිවිය තුළ උන්වහන්සේ රැස් කර ගත් සියලු කුසළ කර්මයන් උන්වහන්සේගේ සසර ගමනට හේකු වාසනාම වේවා !!! කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා !!!

    • @Karma.sinhala
      @Karma.sinhala  28 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa9035 หลายเดือนก่อน +17

    ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ඉතාම පැහැදිලිය .නමුත් ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශානාවන් ඉතාම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කල කෙනෙක් හැටියට බොහෝම දුක හිතෙනවා .ඔබවහන්සේගේ ධර්මස්වරය අපේ දෙසවනට නැවත ඇසේවා!!! මෙවන් ඝෝර සසරක යථාර්ථය පසක් කළ එක් අවස්ථාවක් පමණි.ඔබ වහන්සේ ට ඉක්මන් භවයකම ධර්මය අවබෝධ වේවා !!!

    • @chandima623
      @chandima623 21 วันที่ผ่านมา

      😮😮😢😂🎉😊 4:25 4:25 😂 nu 😅😅😊

  • @user-ii3rj7ln8k
    @user-ii3rj7ln8k หลายเดือนก่อน +16

    සුජීවා මේ කරගත්තු පාපය ගෙවන්න මේ කල්පයත් මදි වෙයි...අනෙ ගැනියෙ..ආයෙත් නම් පංසල් පැත්තකවත් යන්න එපා...මහානායක හාමුදුරුවනේ (නයන) කියන්න හිතට එකගවම බැහැ අපිට තවමත් ... ඉක්මන් භවයකදි ඔබට නිවන් සුව... කිසිකලකත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා.. අජරාමර නිවන් සුව ලැබේවා ....ලැබේවා ..ලැබේවා ..

  • @pathumprabath8450
    @pathumprabath8450 หลายเดือนก่อน +10

    එක දවසක් බුදුහාමුදරුවෝ කුඹුරක් අයිනෙ දමා තිබෙන මුදල් පසුම්බියක් ආනන්ද හාමුදුරුවන් ට පෙන්වා ' ආනන්ද සර්පයා දුටුවේද' කියලා ඇසුවා. දැන් ඉන්න සමහර ස්වාමීන් වහන්සේලටත් හොද පාඩමක් මේක. කෙසේවෙතත් උන්වහන්සේට නිවන් සුව ලැබේවා

  • @subhashiniwijesinghe1463
    @subhashiniwijesinghe1463 หลายเดือนก่อน +30

    ඔබ වහන්සේ මේ කාරණාව හැමෝගෙම එ්විලෙමින් තිබූ හිත සුවපත් කරන්නට ධර්මයෙන් දුන්නවු අවවාදය ගොඩක් වටිනවා.. තිසරණ සරණයි!!! ඔබ වහන්සේට.

    • @asokasl
      @asokasl หลายเดือนก่อน

      Hamuduruvo paw gurukam kala mahanama swaminvahansay ta unadeya uda inna deviyan dannava🙏

    • @Sakunthala-is3oz
      @Sakunthala-is3oz หลายเดือนก่อน

      ​@@asokaslඔයා කියන දේ ඇත්ත . මමත් කියන්නෙ ඒකම තමා. ඔයා ඉස්සර ආශ්‍රය කරාද සුජීවා .

  • @user-fn3ym5cb7z
    @user-fn3ym5cb7z หลายเดือนก่อน +50

    මෙය පවිටු ගැහැණුන් නිසා චීවරයට සමුදීමට සිටින භික්ෂු චරිතයන් තම ජීවිතයට ගලපා ගනු ලබන්නේ නම් තමන්ටත් සසුනටත් එය වැඩ දායක වනු ඇත..තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස ...

    • @user-qp8ln9ee4o
      @user-qp8ln9ee4o หลายเดือนก่อน +1

      හාමුදුරුවො බබා..

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 หลายเดือนก่อน +2

      ​@@user-qp8ln9ee4oහරියටම හරි. පෙළඹුවාලු. සුජීවා හොඳ කෙනෙක් නොවෙයි. නමුත් හිත හරියට පාලනය කළා නම් පැවිදි උනාම පෙළඹවෙනවද.

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 หลายเดือนก่อน +1

      ​@@user-qp8ln9ee4oකියල වැඩක් නෑ පාතාල කාරයො ඇසුරු කරන ගෑණියක් එක්ක ගියේ නොදැන නෙවෙයිනෙ

    • @nathuliemohotti8604
      @nathuliemohotti8604 หลายเดือนก่อน

      හාමුදුරුවන් කෙනෙක් වුනත් එයත් සාමාන්‍ය මනුස්සයෙක්..රහත් ස්වාමීන් වහන්සේ කෙනෙක් නෙමෙයි..​@@lyncolnfernando4107

  • @mangomango1795
    @mangomango1795 หลายเดือนก่อน +13

    ඔබ වහන්සේටත් බොහෝම පින් මහානාම ස්වාමීන් වහන්සේටත් ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා🙏🙏🙏

  • @dkarunarathne6477
    @dkarunarathne6477 หลายเดือนก่อน +18

    ඔබ වහන්සේගේ වැඩසටහන් බලන්න පුළුවන් .හරිම සත්‍ය කරුණු කාරනා ශාක්ශි ඇතුව පෙන්නුන් කරලා දෙන නිසා.බොහොම හොඳ පැහැදිලි කිරීමක් පිංවත් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට තෙරුවන් සරණයි.🙏

  • @rajinifonseka2075
    @rajinifonseka2075 หลายเดือนก่อน +17

    ඔබවහන්සේගේ පැහැදිලි කිරීම් වටිනවා. අපි ඔය සියලුම තරුන ස්වාමින්වහන්සේලාගේ බන අහලාතියනවා. කිරිබත්ගොඩ ලොකු ස්වාමින්වහන්සේටත් අපගේ නමස් කාරය වෙවා. හොද බුදු පුතුන් මේ රටට දුන්නා. හරි දුකයි මේගැන අහනකොට. අස්සජි වාමින් ඇතුලු අනෙක් ස්වාමින්වහන් සේලාට ගවුරව කරනවා. මේ සහෝදර රහස රැක්කාට. කාටවත් දොස් කියන්න බෑ .මේතමයි සසරේ බියකරු බව. ඔබවහන්සෙ මේ විස්තර හරිම අවන්කව පැහැදිලි කරනවා. දැනුවත් කරනවට බොහොම පින්. තෙරුවන් සරනයි.😢😢😢😢😢❤

  • @pinnawal8172
    @pinnawal8172 หลายเดือนก่อน +14

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි දැනුවත් කලාට . මහානාම සුවාමින්වහන්සේ නමින් නැවත භවයක ඉපිදි නිවන් අවබෝධ කරා පැමිණේවා අපේ පැතුමයි කනගාටුයි වුනු සිද්ධියට

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 หลายเดือนก่อน +6

    මනා ඉතිහාසයක් නැති මෙවැනි ගැහැනියකට මෙතරම් දර්මය අපට කියන උන්වන්සේට මේ නෝනා ව තේරුම් ගන්න නොහැකිව විවාහ වීම සිතා ගන්න බැරි දෙයක්. සංගයා වහන්සේලා අපේ පුජනිය යි උදේ හවස අපි තෙරුවන් වඳිනවා. මෙවැනි දේ මින් මතු අසන්න දකින්න නොලැබේවා. ත්‍රිවිද රත්නය රකින ස්වාමින් වහ්සේලා සහ ගිහියෝ පමණක් බිහිවේවා. ඔබවහ්සේලාට ආරක්ෂාවම ලැබේවා 🙏🙏🙏

  • @jayarathna12345
    @jayarathna12345 หลายเดือนก่อน +10

    ඇත්තටම නයන වාසුල නැවත මනුෂ්‍ය ආත්මයක් ලැබුන විට අසුබය වඩා මේ හැම මනුෂ්‍යයෙක් සුන්දරයි කියන ස්ත්‍රි මලකඩය ඇත්ත ඇතිසැටියෙන් දැක නිවනම හිමිවේවා

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 หลายเดือนก่อน +68

    පවිකාර ගෑනි දරැවන්ට පවා විදවන්න වෙයි..

    • @user-se1se7ei1n
      @user-se1se7ei1n 26 วันที่ผ่านมา +2

      ළමයිනුත් ඉතිං ඒ පාරෙම තමයි. නැත්නම් ඉතිං අම්මා මේ කරන ජරා වැඩ වලින් එයාව වලක්ව ගන්නැතුව ඉදීයෑ

  • @dheerapartha6168
    @dheerapartha6168 หลายเดือนก่อน +22

    කොහොම හරි සිවුරෙ ඉඳලා හම්බුකරපු දේපළ සේරම නැතිවෙලා අන්තිමට ජීවිතේ ත් නැති වුනා

  • @hewadewage2515
    @hewadewage2515 หลายเดือนก่อน +12

    ඔබ වහන්සේට පින් මේවා මහජනතාවට අහන්න දුන්නට😢😢😢😢😢😢😢

  • @malnimalni3284
    @malnimalni3284 หลายเดือนก่อน +18

    පින්වත්..ස්වාමින් වහන්ස ඔබ වහන්සේට..තේරැවන්. සරණයි...

  • @SuneethaUdawaththa-km6wb
    @SuneethaUdawaththa-km6wb หลายเดือนก่อน +18

    නයනවසුල ඔබ නැවත ඉපදාලා කල්යාණමිත්‍ර අැසුර ලැබගෙන උතුමි චතුරාය්‍ය සත්‍ය අවබෝධ කරගන්න .මෙතෙක් මා රැස්කල සියලුම කුසල් ඔබට අනුමෝදන් කරමි🎉

  • @upalathawalpola9374
    @upalathawalpola9374 หลายเดือนก่อน +8

    ස්වාමීන් වහන්ස ඔබවහන්සේ මේ සාසනය රැක ගැනීමට දරන උත්සාහය ඉතාමත් වටිනවා .ඒත් ස්වාමීන් වහන්ස දිනක ඔබ වහන්සේලාටද මෙවන් සිදුවීම් සිදුවිය හැකියි.මොකද ඔබවහන්සේගේ ගමන්මග නතරකිරීම සදහා.ඔබ වහන්සේට කිසිම දිනයක එවන්දෙයක් සිදු නොවේවා මේ සාසනය ආරක්ෂා කරගැනීමට ශක්තිය ලැබේවා .තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස .

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේ නයන වාසුල ස්වාමින්සෙ ගැන පැහැදිලිකර දුන්න හරිම කනගාටුයි ඔබ වහන්සේට තෙරැවන්සරනයි 🙏

  • @d.a.ariyaratne8174
    @d.a.ariyaratne8174 26 วันที่ผ่านมา +2

    .ගම්පහ මහානාම හාමුදුරුවන්ට ඉක්මන්
    භවයකදීම නිවන් සුව ලැබේවා!
    කේ. සුජීවා සහ ඒ දූවරුන්
    අපායගාමී වේවා!

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon หลายเดือนก่อน +111

    බඩු එක්ක සෙට් උනාම.. ජීවිතේ කොහොමත් කාටත් වරදිනවා... මෙන්න හොඳම උදාහරණයක්.....කීදෙනෙකුට වැරදුනාද‍...එහෙම සෙට් වෙලා..පව්..මහානාම හිමිට නිවන් සුව..මෙවන් ඛේදවාචකයක් යලි කිසිවෙකුට..අත් නොවෙවා...

    • @asokasl
      @asokasl หลายเดือนก่อน +4

      Hamuduruvanta una aparadaya uda inna deviyan dannava😢

    • @gangakwt8573
      @gangakwt8573 หลายเดือนก่อน +4

      Sindu karaya baruna.wasanawak tibila neda.

    • @ugvg3002
      @ugvg3002 หลายเดือนก่อน +1

      අමාමහානිවනමහානාම. .
      හාමුදදුරැවනේ
      ඒතරමිිමවෙිිදනායිසිතට
      ඒබනඅහන්නඅබපිපංකරලා
      සාදුසාදු
      දේසනාකරපුහාමුදුරැවන්ටත්පිං

  • @user-dd7gn3pm7h
    @user-dd7gn3pm7h หลายเดือนก่อน +12

    අපෙ ස්වාමීන් වහන්සෙගෙ දැනටත් බණ දෙසනා අපට අහන්න තිබෙන්නවා මෙ ම්නිස්සු අහනවා වුන් වහන්සෙ කල පිංකුසල් එමටයි එ පිං බලෙන් නිවන දුර නොවේවා🙏🙏🙏 හරිම දුකයි උන්වහන්සෙට කල ව්පත සුජිවා නොමැරි බෙරැනෙ තාම ව්දවන්න ඇති නිසයි නයන වාසල මැරැනෙ ව්දව්ම ඉවර ඇති කොමත් සොබාදහම සුජිවා දඩුවන් ලැබෙන්නවා සොබාදහම ට පිටු පාන්න සුජිවාට බැ තෙරැවන් සරනයි කරැනු පැහැදිලි කර ඔබ වහන්සෙට🙏🙏🙏

  • @magehithasundarai9931
    @magehithasundarai9931 หลายเดือนก่อน +24

    "නුවණැත්තා සෙලවෙන්නාවූ, චපල වූ, රැකගැනීමට අමාරු වූ, නුසුදුසු අරමුණු කෙරෙන් වළකා ගන්නට නොහැකි වූ, සිත හී වඩුවකු හීයක් ඇද සකස් කරන්නාක් මෙන් සෘජු කරයි..
    ( ධම්මපදය - චිත්ත වග්ගය).
    තෙරුවන් සරණයි!!!🙏🙏🙏

  • @wakanthiwakanthi8053
    @wakanthiwakanthi8053 หลายเดือนก่อน +2

    සුජීවා ඔබ‍ට ජෙවෙතේ මේ පාපයම ඇති පන්සලකට තණ්හාවෙන් ඇති කරගන්න සියළුම දේවල් දවසක ඉක්මනින් නැතිවෙනවා බුදුදහම සදාකල් සුරේකෙව තෙරුවන් සරණයි

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 หลายเดือนก่อน +13

    පින්වත් අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා චිරාත් කාලයක් සමිබුදු සසුනේ වැඩ සිටින්නට වරම් ලැබේවා බුද්ධ ශක්තිය ආරක්ෂාව ලැබෙිවා සාදු සාාදු සාාදු 🙏🙏🙏

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath8774 หลายเดือนก่อน +21

    මාර තොන්ඬුව වශී බන්ධනයට සියළු දෙනා හසු විය හැකියි එනිසා උතුම් බුදු රජාණන් වහන්සේගේ උතුම් ගුණ ආනුභාවයෙන් ආරක්ෂා වේවා සුභ ම වේවා

  • @Sanjay-o5i8g
    @Sanjay-o5i8g 18 วันที่ผ่านมา +1

    මේ වගේ කාලයක
    (ඔබ වහන්සේ) වගේ හාමුදුරුවෝ නමක් ඉන්න එක ගැන හිතට සෑහැන්න සතුටක් දැනෙනවා
    ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏

    • @Karma.sinhala
      @Karma.sinhala  18 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

    • @Sanjay-o5i8g
      @Sanjay-o5i8g 18 วันที่ผ่านมา

      @@Karma.sinhala 🙏🙏

  • @gangakumari2253
    @gangakumari2253 หลายเดือนก่อน +5

    මේ හැමදේම දැනුවත් කිරීමට ස්වාමින් වහන්සේට නමස්කාර වේවා අපි ගිහියන් හැටියට හැමදෙනාටම හොද දැනුවත්ව කිරීමක් හාමුදුරුවන්ට තෙරුවන් සරණයි නයන වාසුලට නිවන්සුව අත්වේවා 🙏🏼🙏🏼😪😪

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d 29 วันที่ผ่านมา +4

    මේක මහා ඛේදවාචකයක් මේ සක්වලේ වැඩ සිටින මහා සඟරැවනට මෙවන් දුෂ්ඨ ගැහැනියන් මුන නොගැසේවා..සියලුම මහා සඟරැවනට තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය ලැබේවා 🙏🙏🙏

  • @manori6712
    @manori6712 หลายเดือนก่อน +8

    බුදු පසේබුදු මහරහතුන්වහන්සේලා සිහිපත් කරගනිමින් ඔබවහන්සේලා වැනි මහා සංඝරත්නයට අපි වන්දනා මාන කරනවා. මේවා ඇහුවාම මහා කලකිරීමක් සහ අසරණකමක් අපිට දැනෙනවා අපේ හාමුදුරුවනේ 🙏🏼🙏🏼🙏🏼

    • @asokasl
      @asokasl หลายเดือนก่อน

      Mahanama swaminvahansayta baninna efa sathya danna mama gurukam kara allagena thibennay aya vinasa kala

    • @manori6712
      @manori6712 หลายเดือนก่อน

      @@asokasl ane banine naha...maha kanagatuwak thamayi thiyenne niwan maga ahura gathata. Pera akusalayak wenna athi.

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 หลายเดือนก่อน +9

    මහානාම හාමුදුරැවො දේශනා කල සත්බුදු වන්දනා කවි මම අදටත් ශ්‍රවනය කරනව හරිම ලස්සන සිත නිවන හඩක් . න

    • @Dhammikahas
      @Dhammikahas หลายเดือนก่อน

      ලින්ක් එවන්න පුළුවන් නම් .බුදුසරණයි .

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe3901 29 วันที่ผ่านมา +2

    අප දුටු මහානාම ස්වාමීන් වහන්සේට Kala පින් kusalayan මතුව ඉක්මන් භවයක උතුම් නිවන් අවබෝධය ලැබේවා !

  • @pathmakumari4137
    @pathmakumari4137 หลายเดือนก่อน +7

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස
    අපට කනගාටුව අපට සිටි දේශකයන් වහන්සේ නමක් අහිමිවීමය
    කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුලින් අපට තෙරුවන් සරන යන්න ලැබුනා ම ධර්මය ටිකක් තේරුම් ගන්න පුලුවන් වෙනවිට ප්‍රබලව කෙලෙස් බලපෑම් කරන්න පටන් ගන්නවා ඉතින් එවිට මටත් පුලුවන් කියා මුලින්ම අයින් කරන්නේ ධර්මය කියා දුන් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය අහිමි කිරීමයි.
    ටික කලක් කනාමැදිරි එලිය වගේ බබළන බවක් දැනුනත් අහිමිවන්නේ මාර්ගඵලයයි
    සිව්වනක් පිරිසම මෙත් සිතින් අවබෝධ කර ගතයුතු වන්නේ තමන් තිසරණය තුල පිහිටවූ කල්‍යාණ මිත්‍රයා නන් වහන්සේ ගෙන් ඈත්නොවී සිටියොත් වරදින්නේ නැහැ
    මොකද කල්‍යාණ මිත්‍රයා කියලා දෙන්නේ චතුරාර්‍ය සත්‍ය අවබෝධය ලබා ගන්නේ කෙසේ ද කියලා යි
    පින්වත් ස්වාමින් වහන්ස මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි නමෝබුද්ධාය සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @mapasudarshana
    @mapasudarshana หลายเดือนก่อน +4

    ගම්පහ මහානාම ස්වාමීන් වගන්සේගේ ධර්ම දේශනා රාශියක් මම ශ්‍රවණය කරලා තියෙනවා .
    මගේ අවබෝධයට අනුව උන්වහන්සේ ඉතාමත් පැහැදිලිව ,නිවැරදි බුද්ධ භාෂිතය නිරවුල්ව දේශනා කළ ස්වාමීන් වගන්සේ කෙනෙක් .
    ගරු තපෝවනයේ රතන නායක ස්වාමීන් වගන්සේ සඳහන් කළ පරිදි උපැවදිවූ පසු නයන වාසුල ගේ යම් පෙර අකුසල කර්මයක් නිසා මෙවන් අකල් මරණයක් අත්වෙන්න ඇති.
    ඔහුගේ සසර ගමන කෙටිවී මේ භවය තුළ ධර්ම දේශනා කිරීම මගින් රැස්කළ කුසල් සියල්ල හේතු වාසනා වී ඉක්මන් බවයකදීම උතුම්වූ නිර්වාණ සුවය ලැබේවා 🙏

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 หลายเดือนก่อน +8

    හිතන්න දේවල් ගොඩක් ඉතිරි කරලා යන්න ගියපු චරිත.
    ඔබ වහන්සේට බොහොමත්ම පින් මේ කරන සමාජ සත්කාරයට.
    ගොඩක් ශෝශල් මීඩියා කාරයෝ තමන්ගෙ මඩිය වෙනුවෙන් නොකරන දෙයක් නෑ අද..

  • @user-kf7ud7kk4h
    @user-kf7ud7kk4h หลายเดือนก่อน +8

    පැහැදිලි කලාට ඔබ වහන්සේට ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @Dilhara-uz1qf
    @Dilhara-uz1qf หลายเดือนก่อน +27

    කොහොම හරි ලෝකයක් වටින ජීවිතයක් අයාලේ ගිය ගෑනියක් නිසා නැතිව ගියා 😢. නිවන් අවබෝධ වේවා නයන වාසුලට.

  • @mangalikapathirana3746
    @mangalikapathirana3746 หลายเดือนก่อน +7

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @DSD394
    @DSD394 หลายเดือนก่อน +3

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස.කොහොම කතා කලත් සසරෙ ගෙන ආ දේමයි.තම තමා රැස් කල සංස්කාරමයි.අපි සිහිනුවණින්ම විමසිය යුතුයි .මේ සාකච්ඡාව තවත් මෙවැනිම ජිවිත වලට පිහිටක් වේවා!!! 🙏🙏🙏

  • @sumanakubukage
    @sumanakubukage 21 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේ ට ගොඩක් පින් දැනුවත් කිරීම ගැන 🙏🙏

  • @user-ht6go9kg3t
    @user-ht6go9kg3t หลายเดือนก่อน +19

    මහානාම හාමුදුරුවන්ටනිවන් සුව ලැබේවා සුජීවාට කලකම් පලදීලා දැනටමත්

  • @samanthisamarasinha8897
    @samanthisamarasinha8897 หลายเดือนก่อน +132

    අනන්ද හාමුදුරුවන්ව රොඩි ගැනිගෙන් බේරා ගන්න බුදු රජාණන් වහන්සෙ හිටියා අනෙ මේ රොඩි ගැනිගෙන් මහානාම සුවාමින් වහන්සෙව බෙර ගන්න කවුරුත් හිටියේ නැහැනෙ

    • @NelumLanka
      @NelumLanka หลายเดือนก่อน +3

      ඔව් අනේ පව් අපේ ස්වාමීන් වහන්සේලාට

    • @lankasamadara418
      @lankasamadara418 หลายเดือนก่อน +2

      මමත් කිව්වේ ඕකම තමයි

    • @imalirambukwella9323
      @imalirambukwella9323 หลายเดือนก่อน +7

      මෙි ගායිකාව පහුගිය කාලේ මලයාලමි ගුරැකමි පස්සේ ගියා .මොනවා හරි ගුරැකමක් කරන්නත් අැති.

    • @ranjanirupage5169
      @ranjanirupage5169 หลายเดือนก่อน +4

      මංගල හාමුදුරුවෝ දුක් වෙන්නම ඕන. මහනාම හාමුදුරුවෝ ලොකුස්වාමින් වහන්සේගේ ගුරු ඇසුර නැති කලාට,දන්නෝ හැම දෙයක්ම දනිති. මහානාම හාමුදුරුවෝ පව්.

    • @user-vz6ih4dx7u
      @user-vz6ih4dx7u หลายเดือนก่อน +1

      @@samanthisamarasinha8897 ගුරු ඇසුර නැති කරගත්ත එකනේ.මහමෙව්නාවෙන් ඉවත් නොවී හිටියනම් මුකුත් වෙන්නේ නෑ.සමහර විට උන්වහන්සේට ඕන වෙන්න ඇති තනියම විහාරයක විහාරාධිපති කෙනෙක් විදිහට ධර්මය ප්‍රචාරණය කරන්න. මහමෙව්නාවේ එහෙම බෑනේ.කාටවත් අයිති දේවල් නෑ.ඒ ස්වාමීන් වහන්සේල මාස 6 න් 6 අසපුවෙන් අසපුවට මාරු කරනවා.ඒ ක්‍රමය හරි යන්නේ නැතුව ඇති අර ස්වාමීන් වහන්සේලට

  • @Apsara77
    @Apsara77 18 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට බොහොමත්ම පින්🙏

  • @metusinhga9481
    @metusinhga9481 หลายเดือนก่อน +63

    Ke සුජිවා . . මේ අම්මයි දුවලා දෙන්නයි රටින් පිටුවහල් කරන්න බවුද්ද ජනතාව එක් වෙමු .. පර දෙමලි

    • @user-se1se7ei1n
      @user-se1se7ei1n 26 วันที่ผ่านมา +3

      අඩුගානෙ මුන්ව musical showඑකකටවත් මුන්ව සල්ලි දීලා නොගෙන ඉන්න තරම් වත් කොන්ද පණ තියන එවුන් හිටියොත් ලොකු දෙයක්

  • @ramyalathawanshadipathidew1416
    @ramyalathawanshadipathidew1416 หลายเดือนก่อน +20

    විවාහ කර ගත්තේ උන් වහන්සේගේ මුදල් ටික සහ දේපොළ අයිති කර ගැනීමට. තව ටික දවසකින් මාද්‍යට ඇවිදින් නිර්දෝෂී වෙන්න බන කියයි.රංගනය තමයි ඕකි ඉස්සෙල්ලම ගෙන්නන්නෙ.

  • @priyanjalaweerasinghe
    @priyanjalaweerasinghe หลายเดือนก่อน +6

    නයන වාසුල මුල්ම ගුරු දෙවිදුන් ගේ උපදෙස් ගත්තා නම් .දහම් අවවාදය හරියටම ලැබෙනවා.ඒ තමයි එකම කලණ මිතුරු ඇසුර

  • @DhilekaLakmali
    @DhilekaLakmali หลายเดือนก่อน +37

    ලමයි දෙන්නෙක් හදාගන්න මිනිස්සු තුන් හතරදෙනෙක් විවාහ කර ගත් single mom.😮😮😮

    • @Hiru29854
      @Hiru29854 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @NilanthiDineshikafernado
      @NilanthiDineshikafernado 17 วันที่ผ่านมา

      😂😂😂😂true

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath8774 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා උතුම් මහ සංඝ රත්නයට

  • @kandeupul9414
    @kandeupul9414 หลายเดือนก่อน +17

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @malanieindra123
    @malanieindra123 หลายเดือนก่อน +14

    සාධු සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට

  • @dilan12g18
    @dilan12g18 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට තුණුරුවනේ අනන්ත ගුණ ආශීර්වාදය ලැබේවා..! බොහොම වටිනා පැහැදිලි කිරීම ක් 🙏🙏🙏

  • @user-pq4bz7qc8q
    @user-pq4bz7qc8q 24 วันที่ผ่านมา

    ඔබ වහන්සේට ත් තෙරුවන් සරණයි .ගම්පහ මහානාම හිමියන්ට පැවිදීවියේදී කලාවූ පින් බලෙන් නිවනම ලැබේවා කිසිම බවයක මෙව්න් අදම අසීලචාර අය හමු නොවේවා .

  • @jayanthianradi7502
    @jayanthianradi7502 หลายเดือนก่อน +3

    බොහෝ ම.පින් හිමියනි💎🙏💎 තෙරුවන් සරණයි 🙏💎🙏 අපේ.ගෞරවනීය පූජනීය කුසලධම්ම ස්වාමින් වහන්සේ ට හදපත්ලෙන්ම නැගුණු ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 ස.සුන සුරකින් උතුම් බුදු පුතුන් වහන්ස,ඉතාන පැහැදිලි දැනුවත් කිරීමක්.🙏 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා 🙏🙏🙏 ආර්‍ය මහා සඟරුවන සුඛී සුවපත් වෙත්වා🙏💎🙏

  • @manoharidesilva8499
    @manoharidesilva8499 หลายเดือนก่อน +26

    හාමුදුරුවන්ගේ කතාව 100% නිවැරදි.. මහනාම ස්වාමීන් වහන්සේ තරුණ ලස්සන දියණියන් සමග පැවිදි සමයේ ඉතාම සංවරව විනය ගරුකව කටයුතු කරපු විදිහ අපි ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා.. මේ වගේ මාරදූවරු තුන්දෙනෙක් පරාජය කරන්න තරම් උන්වහන්සේගේ පෘථග්ජන සිතට බැරිවෙන්න ඇති..

  • @user-qb4wf3oy7k
    @user-qb4wf3oy7k 15 วันที่ผ่านมา

    මේ පැහැදිලි කිරීමට ගොඩාක් පින් හාමුදුරුවනේ

  • @Kayako045
    @Kayako045 20 วันที่ผ่านมา

    මේ සුජීවා පෙරබවයෙත් මේ නයන සමග බැදී සසරේ ආපුබව බණවලින් අහල තියනවා මේ භවය පලවන එක නොවේ කීපාරක් ඔය ගැහැනිය පසුපස ඇවිත් ජීවිතය හානිඋන අවස්තා එමටයි ධර්මයෙන් ජීවත්වෙන්න ධර්මයෙන්ම රැකෙනවා පින්පවු එනවා අපපිටුපස්සේ. අපි අසරණවෙලාවගේ හිතටදැනෙනවා බුදුහමුදුරැවනේ

  • @iamknoxpresley
    @iamknoxpresley หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනෙ, මේව හොඳ පාඩම් සමහර ජීවීත වලට

  • @kelumlasantha3477
    @kelumlasantha3477 หลายเดือนก่อน +6

    *මාගේ බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!ඒ අරහත් දජයට මාගේ නමස්කාරය වේවා !!!මහා සංග රත්නයට මාගේ නමස්කාරය වේවා !!!ඒ උතුම් දජයට පිටුපා යම් සුවාමින්වහන්සේ කෙනෙක් සතුටක් සොයා යයිද හෙතෙම මිරිගුවක් පසු පස යන්නේ වේ*

  • @anomapriyadarshani1011
    @anomapriyadarshani1011 22 วันที่ผ่านมา +1

    ජිවිතේ වැඩි කාලයක් මහානම හිමියන් සාසනේ වැඩ සිටිය. කුමන හෝ අකුසල කර්මයකින් මෙහෙම වෙන්න ඇති. උන් වහන්සේ පැතු උතුම් නිවන් සැප අත් වේවා.

  • @Populartiktox
    @Populartiktox หลายเดือนก่อน

    ඉතාම වටිනවා ස්වාමීන්වහන්ස මේ විග්‍රහය! මේ කරුණු කාරණා එකිනෙකට ගැළපෙන විට, මේ තුළ අප නොදැන සිටි කතාන්දරයක් තියන බව පෙනෙන්නට තියනවා. කරුණු කාරණා සහිතව මේ පැහැදිලි කිරීම ගැන ඔබවහන්සේට ගොඩක් පින්! 🙏🙏🙏
    පෙර පැවිදිව සිටි මහානාම ස්වාමීන්වහන්සේට අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!!!

  • @pemarathnabandara8804
    @pemarathnabandara8804 หลายเดือนก่อน +22

    ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේසනා ශ්‍රාවණය කර සිත නිවාගත් කෙනෙක් විදියට මම කල්පනා කලා ඇයි මේ ස්වාමීන් වහන්සේ පේන්න නැත්තේ කියලා,හරියට අතුරුදන් උනා වගෙ,
    දැන් තමයි සිද්ධිය වැටහුනේ,
    මේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ කල දේසනා තවත් චිරාත් කාලයක් අපට අහන්න ලැබේවි ,ඒ අහන සෑම වාරයක් පාසා ස්වාමීන් වහන්සේට පිං සිදුවේවි,
    "සබ්බ දාණං ධම්ම දාණං ජිනාති"
    සියලු දාණයන්ට වඩා ධර්ම දාණය උතුම් නිසා,
    එම කුසල් බෙලෙන් සසර මතු උපදින තාක් මෙවන් අසත්පුරුස ඇසුරක් නොමවේවා!!!
    කල කුසල් බෙලෙන් සත්පුරුශ ඇසුරම ලැබේවා!!!
    ඉක්මන් බවයකදී රාග ද්වේස,මෝහ නසා මේ ඝෝර කටුක භයානක සසරින් එතෙරව ලබන උතුම් නිර්වාණයම අවභෝදය වේවා!!!
    සාදු සාදු සාදු !!!

  • @bandaranayake441
    @bandaranayake441 หลายเดือนก่อน +33

    ගලිගමුවේ ස්වාමින්වහන්සනම් ධර්ම පුස්තකාලයක්.මම නිතරම ස්වාමින් වහන්සේගේ බණ අහනවා..සාදු..සාදු සාදූ..

    • @user-dd7gn3pm7h
      @user-dd7gn3pm7h หลายเดือนก่อน

      🙏🙏🙏

    • @user-wg4lk9uk6n
      @user-wg4lk9uk6n หลายเดือนก่อน +1

      එක ඇත්ත
      Galigamuwe හාමුදුරුවන් ge රුවන්වැලි saya අසිරිය ගැන ධර්මය desanawak ඇහුව වසර 9 කලින් eth lanakawata එන්න බැරි una මොනවා හරි දෙයක් වෙලා
      Eth a වාසනාව ගිය අවුරුද්දේ 2023 awa
      පළවෙන පාරට රුවන්වැලි saya wadina පඩි පෙළ නඟින කොට
      Galigamuwe හාමුදුරුවෝ මට essarahin වැඩිය
      Mage jewath mama දැකපු අසිරිමත් සිද්ධිය එක
      මට එක හාමුදුරුවන් ta කියන්න හිතුනා ඔබ වහන්සේ නිසා රුවන්වැලි saya wadinna awe කියලා ath කරදරයක් කරන්නේ ඇයි කියලා හිතුනා
      Hamuduwanta pin දුන්නා හිතින් ma

  • @preethiperera9261
    @preethiperera9261 หลายเดือนก่อน +23

    බල කරන්න බෑ තමයි .ඒ උනත් නැවත ආ විට රැකගන්න තිබුනා යන්න නොදි .ඔබ වහන්සේලා එක්කම ඒ ගෙදරට එක්ක ගිහින් ඒ ගනු දෙනු ඉවර කරවන්න තිබුනා .ඒ වාසුලට පියෙක් වගෙ ලගින් ඉන්න කෙනෙක් උපදෙස් දෙන්න කෙනෙක් ඉන්න නැතුව ඇති කල වරැද්ද නිසා ස්වාමින්වහන්සේ ලගෙන් උපදෙස් ගන්නත් මැලි වෙන්නැති .ඔබවහන්සේලා දන්නවානෙ මේ වෙච්ච අපරාදෙ .විමසිල්ලෙන් ඉන්න තිබුනා අපි මියගියාට පස්සෙ නෙ දන්නෙ සිවුරු හැරි බව ..දැන් අර කාන්තාව එලියට ආවාම u tube කාරයො පස්සෙන් ගිහින් ඔයගෑනිව ආයෙම උඩ තියයි.මහානාම ස්වාමින්වහන්සේ ට ඉක්මන් බවයකදීම නිවන් සුව ලැබේවා

  • @anushakanchana6999
    @anushakanchana6999 25 วันที่ผ่านมา

    බුදුසරණයි 🙏හැමෝටම ❤️මේ කතාව ඇහුව අය ඇඩුවේ නැත්තම් පුදුමයි. මොනවා කිවුවත් ඔවු ගෙනාපු අවිසා එච්චර ්ය්. බුදුසරණයි 🙏හැමෝටම ❤❤🎉

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj หลายเดือนก่อน +34

    හරිම කනගාටුයි අපේ හාමුදුරුවනේ ඒ අම්ම සහ දූල දෙන්න තන්හාව නිසා ජීවිතේකට කරපු සාපයක් ඒ අයට මුලූ ජීවිතේටම විදවන්න වෙනවාමයී ඒ වගේම අපේ හාමුදුරුවනේ ලංකාවේ ඉන්න ගොඩක් කසාද බැදපු ගෑනු තමන්ගෙ මිනිහා සිටිද්දී පිටරට ඉන්න ස්වාමීන් වහන්සේලා අල්ල ගෙන රත්තරං සල්ලි බඩු මුට්ටු මේ හැම දේම ගන්නව තමන්ගෙ මිනිහා එලියට යන කොටම කෝල් අරගෙන වීඩියෝ කෝල් වල ඒ ස්වාමීන් වහන්සේලාට ඉන්න දෙන්නෙ නැහැ මේක තමයි ඇත්ත

    • @Sakunthala-is3oz
      @Sakunthala-is3oz หลายเดือนก่อน

      ඔයා විස්තර මොනවහරි දන්නවා ඇති .
      සාසනේට අයිති දේවල් හාමුදුරුවන්ගෙන් අරගෙන ,
      ඊළඟ ආත්ම වලදී හරි විඳවන්න වෙනවා

    • @Anjali-oz6xj
      @Anjali-oz6xj หลายเดือนก่อน

      @@Sakunthala-is3oz
      Ow api hodata danna wa lankavi kasada badala thamangi minihath thiyagena thamai mewa karanni e aya hethanni ne mewa apita widawanna wenawa keyala hamuduruwo lankawata giyama awith hamba wela okkoma kara gena paththini ammala wagi inni

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 หลายเดือนก่อน +42

    පින්වත් කිරිබත්ගොඩ ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලග සිටියානම් මාර දුූතිකාවට අහු වෙන්නෙ නැහැනෙ .මහා කරැමයක් පල දුන්නා.බියකරැ සසර ගැන අපට දෙසා තමන්ම බියකරැ සසරේ යක්ෂ නියකට අසුවිය.නිවන් සැප ලැබෙිවා

  • @PushpaWickramasinghe-rv4sz
    @PushpaWickramasinghe-rv4sz หลายเดือนก่อน +2

    ඔබ වහන්සේගේ දැනුවත් කිරීම ගොඩාක් අගය කොට .සලකනවා.තෙරුවන් සරණයි

  • @kwhemalatha3253
    @kwhemalatha3253 หลายเดือนก่อน +1

    අපේ හමුදුරුවෝ දැනුවත් කිරිම ඇත්ත පැවිදි ඉන්න අනිත් හමුදුරුවා්රුන්නට හොද අදර්ෂයක් 🙏 🙏 🙏

  • @reginadesilva8152
    @reginadesilva8152 หลายเดือนก่อน +25

    නයන් වාසුල මට වැරදුනා කියා තම ගුරු දෙවිදු වන ඤානානන්ද හිමි ලගටම ගියා නම් ජීවිතේ වෙනස් වන්න තිබුන සමහරවිට ..... බාග්‍යවතුන් වතුන් වහන්සේගෙන් ආනන්ද හිමි විමසනවනෙ බාග්‍යවතුන් වහන්ස ස්ත්‍රීන් දුටුවොත් කුමක් කලයුතුද කියා ආනන්ද ය ස්ත්‍රීන් නොදකින එකමයි සුදු සු දැකීමට සිදු උවහොත් කුමක් කල යුතුද????ආනන්දය සිහියෙන් ඇසුරු කරන්න මවක් සොයුරියක් යැයි සිතා....ආදී වසයෙන්..ඉතින් මුන්වහන්සේ මෙය අසා නැද්ද සියලු ස්වාමීන්වහන්සේලා ගුරු ස්වාමින්වහන්සේලාට පිටුපාන්නේ නැතිව අප්‍ර්මාදී වේවා සියල්ල සිදු වී හමාරයි නුවනැස පහල වේවා සියලු දෙනාටම

    • @chandimamuhandiram8567
      @chandimamuhandiram8567 หลายเดือนก่อน +1

      Ahu unahama galawenna ba. Ahuwenne nathuwa innath loku haiyak thiyenna one. Gihi ayata kochchara ohoma wela thiyanawada

  • @NelumLanka
    @NelumLanka หลายเดือนก่อน +42

    අනේ පව් අපේ ස්වාමීන් වහන්සේලාට මහණ වෙලා ඉන්න දෙන්නේ නැහැ මේ නිරාගාමික කාන්තාවන්.. 😭😭
    තරැණ පොඩි කෙල්ලක් සමග විවාහ වෙලා හිටියනම් අදටත් ලස්සනට ඉන්නවා. මේ වගේ විසේකාර ගෑනුන්ට අහු උනොත් ඉවරයි සෑම කෙනෙක්ම.. ඔක්කොම සූරාගෙන කනවා. මහානාම හිමිට අයත් සියලු ධනය නැවත ලබා ගැනීමට කටයුතු කරන ලෙස හදාවඩා ගත් දෙමාපියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.. 😢😢🌞

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d หลายเดือนก่อน +2

      මෙයා කසාද බැදලා නේ අනේ

    • @kalanimendis1406
      @kalanimendis1406 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම ගන්න ඕනේ ඕකිගේ වංචාව එළිකරලා.

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d หลายเดือนก่อน

      @@kalanimendis1406 ඔක් ඔය ගැනිගේම වරදක් නෙවයි පේර සසරේ ඉදන් එන කර්ම බැදීම් තේරුම් අරන් ඔයාලා පව් නොකර ඉන්න එයා කෙල්ලෙක් බැද ගත්තත් ඔය ටික වෙනවම්ය්

    • @Sakunthala-is3oz
      @Sakunthala-is3oz หลายเดือนก่อน

      ​@@user-nn9wm8js5dඔය ගෑණිගෙ 4 වෙනි කසාදෙනෙ ඔය .
      4 වෙනි කසාදය වලංගු නැහැ නෙ. 3 දෙනානෙ බඳින්න පුළුවන් .
      මුලින් දෙමළ මිනිහා, 2) flashback එකේ දෙනෙත් ද කවුද .
      3) අජිත් මුතුකුමාරණ
      4) නයන වාසුල
      4 වෙනි කසාදයක් කර ගන්න බැහැනෙ . වලංගු නැතුව ඇතිනෙ

    • @NelumLanka
      @NelumLanka หลายเดือนก่อน

      @@kalanimendis1406 ඔව් අනිවාර්යයෙන්ම

  • @shantharanaweera4741
    @shantharanaweera4741 หลายเดือนก่อน +1

    ඇත්ත මහජනතාවට පැහැදිලි කළාට ඔබ වහන්සේ ට පින්.

  • @premawickramasinhe6691
    @premawickramasinhe6691 หลายเดือนก่อน +1

    මහානාම හිමි ගැන ඇත්ත දැනගන්න සලසා දී මිනිසුන් ඉදිරියට කරගන්නට සැලසෙන පවින් වලකා ගැනීමට ඉඩ සැලසීම ගැන ඔබවහන්සේට ගොඩාක්ම පිං.

  • @SujaniAbeskaera
    @SujaniAbeskaera หลายเดือนก่อน +44

    මේ බලු ගෑනී බල්ලෝ විතරයි මගුලට අරන් නැත්තේ ..පවු අහිංසක ජීවීතේ.පර දෙමලි

    • @munasinghe825
      @munasinghe825 หลายเดือนก่อน

      බල්ලෙක් සමග හැසිරුණු අර රනිල් වික්‍රමසිංහ ගේ ඇමති ගැන හිතන්න.

    • @SachiWicks-gp4ro
      @SachiWicks-gp4ro หลายเดือนก่อน

      ​@@munasinghe825
      ඇයි උඹ දැක්කද..?

    • @chamakasandeepa4492
      @chamakasandeepa4492 หลายเดือนก่อน

      ​@@munasinghe825 patta wesiyo

  • @kumaridehigama4293
    @kumaridehigama4293 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස දීර්ඝායු සම්පත් ලැබේවා🙏🙏🙏

  • @chandrabandaranayaka2996
    @chandrabandaranayaka2996 หลายเดือนก่อน

    ගම්පහ මහානාම හාමුදුරුවන්ගෙ ධර්ම දේශනා ඉතාමත් ආශාවෙන් උනන්දුවෙන් අහපු අපිට උන්වහන්සේගේ නික්ම යාම ලොකු දුකක්. ඒත් මෙවන් පසුබිමක මතුපිටින් බලා යම් යම් නිගමන වලට එන්නට පෙර ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම ඉතාමත් අගයකොට සළකමි. ඔබ වහන්සේට පින්. අපේ ගරුතර හාමුදුරුවන් වහන්සේට කළ කුසල් බලයෙන් ඉතාමත් ලඟ භවයකදී උතුම්වූ නිවනින් නිවෙන්නට ලැබේවායි අපි පින් සිතින් ප්‍රාර්ථනා කරමු.