ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Arankale Deshanawa : අරන්කැලේ ආරණ්‍ය සේනාසනයේදී කරන ලද ධර්ම සාකච්ඡාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 มี.ค. 2021
  • A rare dhamma discussion conducted at Arankale Buddhist Monastery.
    Arankele Monastery is a forest monastery, dates back to 6th Century. Arankale forest which is situated 117 Km away from Colombo, is located at the district of Kurunegala. The densely wooded terrain crowded with substantial hardwood trees is interspersed by the openings and clearings created by the ongoing process of clearing scattered debris to unearth the ruins and re-erecting the fallen ruins.
    The significance of the Arankale forest is its tranquility and how the natural formations of caves have been used for the hermit lifestyle of the monks. Furthermore, it was evident in the existence of meditation halls, and stone-faced double-platform structures. These platforms aligned in the east-west axis consist of the entrance porch to the east bridged by a giant monolith.
    As you enter the Arankale Forest monastery, irrespective of your faith, you will get lost in the wilderness and find peace under the dense trees and streams of water. It is more like an outdoor park that was designed for the monks to develop their spiritual well-being.
    The long walking paths to engage in sakmanbhavanawa (walking meditation), hot water ponds and vesting grinding stone for the Aryuvedic purposes, were evidence that this was a monastery which did not intend on having any ties with the outside world, as it was designed to be self-sufficient.
    #vipassanameditation
    #SatharaSathipattana
    #DeepJungleMeditation

ความคิดเห็น • 72

  • @suneetharanjani6285
    @suneetharanjani6285 ปีที่แล้ว +8

    අනේ මෙි වගේ ස්වාමින් වහන්සේ නමක් දකින්න තරමි වාසනාවක් අපටත් තිබුණනන්. ස්වාමිින් වහන්සේ කියන පරිදිම මෙයත් හිතෙහි අැතිවන දුකක්. මෙම වැඩසටහන අපටත් අසන්න සැලසුු ඔබ සියලු දෙනාටම ධර්මාබෝධයම ලැබෙිවා.

    • @niroshapriyanganiinduruwag9711
      @niroshapriyanganiinduruwag9711 ปีที่แล้ว +1

      සාධු සාධු සාධු 🙏🙏🙏 මට ඒ වාසනාව ලැබුන තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට දිගාසිරි වේවා !!!

  • @masmunasinghe2849
    @masmunasinghe2849 2 ปีที่แล้ว +9

    මෙම ධර්ම දේශනය කීප විටක් අහන්න .ඔබ සත්‍යය අවබෝධ කරනවායි.ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිරෝගි සුව හා දිගාසිරි ලැබේවා .සාදු සාදු සාදු

  • @chandanik88
    @chandanik88 2 ปีที่แล้ว +8

    🙏🙏🙏 ගෞරවණීය සවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! ඔබ වහන්සේට අනේක අනේක වාරයක් පිං ලෝක සත්වායා මේ සසරින් ගොඩදාන්න දරණ සෘජු උත්සාහය වෙනුවෙන්. ධර්මය අපහට අසන්නට කටයුතු කරන Melbourne Buddhist channel පිංවතුනටත් පිං අනුමෝදන් කරනවා. මේ පිවිතුරු දහම් අවබෝධ වේවා...!!! ගොඩක් ස්තුතියි.

  • @pathumj7865
    @pathumj7865 2 ปีที่แล้ว +8

    දේශනාව ශ්‍රවනයේදි දැනුන සතුට වචන කළ නොහැක.නිදහස් මනසකින් යුතුව කිහිප වතාවක් ශ්‍රවනය කරන්න. සියලු දෙනාටම මේ දහම අවබෝද වේවා! තෙරුවන් සරණයි!

  • @AS-lv7kw
    @AS-lv7kw 2 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ නිදුක් වේවා🙏 නිරෝගී වේවා 🙏සුවපත් වේවා🙏දීර්ගායුශ ලබත්වා🙏🙏🙏ලෝක සත්වයාගේ විමුක්තිය පිනිස බොහෝ කලක් ධර්මය දේශනා කරනු මැනවි 🙏🙏🙏🏵️🌺🌸

  • @amitha9371
    @amitha9371 2 ปีที่แล้ว +5

    මටත් පින් තිබුණා .ස්වාමිණේ🙏🏿🙏🏿🙏🏿

  • @kandynatureandwildlife9035
    @kandynatureandwildlife9035 3 ปีที่แล้ว +5

    සාදු!සාදු! .ඔබ වහන්සේට ගොඩාක් පින්...හරිම මාර්ගය පෙන්වා දුන්නාට...සිතෙහි රැවටීම.....නිදුක් නීරෝගී වේවා.බුදු සරනයි.!!! සියලු දෙවි පිහිටයි!!

  • @shashikalamadushani7023
    @shashikalamadushani7023 7 หลายเดือนก่อน +2

    බොහෝ පිං ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @dicaudio8814
    @dicaudio8814 ปีที่แล้ว +2

    budusasuna babalavanna pinvath svaminvhanseta deergausha lebeva me bavayema nnirvana suvaya lebeva!!!!!

  • @champaranchigoda3600
    @champaranchigoda3600 ปีที่แล้ว +3

    Many merits to Buddhists Melbourne channel for doing this great service to people!

  • @jayanthifernando9971
    @jayanthifernando9971 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමස්කාර වේවා අරිහතුන්වහන්ස

  • @gayathrinanayakkara3075
    @gayathrinanayakkara3075 16 วันที่ผ่านมา

    I’ve always wondered about these questions coming from a non Buddhist. So happy that I got to listen to this sermon.

  • @dishanpriyadarshana3845
    @dishanpriyadarshana3845 3 ปีที่แล้ว +6

    පින්වන්ත ස්වාමීන්වහන්සේලා දෙනමක්.. 🙏🙏🙏 මගේ ගුරු ස්වාමීන්වහන්සේ වීම ගැනැත් බොහොම සතුටුයි. 🙏

    • @tharakagalearachchi9587
      @tharakagalearachchi9587 2 ปีที่แล้ว +3

      ස්වාමින්වහන්සේ මුණගැහෙන්න පුළුවන් විදිහක් පුලුවන්නම් සලසා දෙන්න... අවුරුදු 10 විතර ස්වාමින්වහන්සේව හොයනවා මම... ඔබතුමාට තෙරුවන් සරණයි!🙏🙏🙏

    • @niroshapriyanganiinduruwag9711
      @niroshapriyanganiinduruwag9711 ปีที่แล้ว

      සූරියවැව කරඩුලෙන ආරන්‍යය සේනාසනයෙ වැඩ ඉන්නෙ

  • @lakshaniranasinghe4453
    @lakshaniranasinghe4453 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ...!!!

  • @champaranchigoda3600
    @champaranchigoda3600 ปีที่แล้ว +2

    Sadhu 🙏 We have got to listen to these Dhamma sermons of swaminwahanse with an open mind. Then only we see 'Bhagyawathun wahanse's' words through the lines. 🙏🙏🙏

  • @kisagothami2084
    @kisagothami2084 3 ปีที่แล้ว +6

    🙏🙏🙏 . This is the real dhamma. Sath dharmaya deshana kireemata oba wahanseta deergausha labewa. Theruwan saranai swaminwahansa. Namaskaraya wewa.

    • @malanichandrikaserasinghe4653
      @malanichandrikaserasinghe4653 2 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු !!!! ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා !

  • @assedduwegedarapodimenike9638
    @assedduwegedarapodimenike9638 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandaraweerakoon8080
    @chandaraweerakoon8080 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සවාමින්වහන්ස

  • @kumuduambanwala7831
    @kumuduambanwala7831 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු .......!

  • @henegamasiddaththathero.5987
    @henegamasiddaththathero.5987 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස .

  • @renukanpathirana
    @renukanpathirana 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏සාදු සාදු සාදු ආශ්චර්යයි !

  • @UdeniPerera
    @UdeniPerera 3 ปีที่แล้ว +2

    සාදු සාදු .

  • @harly6117
    @harly6117 ปีที่แล้ว +1

    Deegayou wewa swaminwahansa

  • @chandiwanniarachchi622
    @chandiwanniarachchi622 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @diheinrathnayake2323
    @diheinrathnayake2323 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu uthum swaminwahanseta mage namaskaraya wewa

  • @damayanthirenuka8033
    @damayanthirenuka8033 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @sunithapatabendige3086
    @sunithapatabendige3086 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu sadu

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu Swameen Wahansa

  • @rohiniyora1402
    @rohiniyora1402 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @everfun2691
    @everfun2691 3 ปีที่แล้ว +6

    යථාවබෝධය ලබන්න... ලෝකෝත්තර ධර්ම දේශනා යනුවෙන් youtube එකෙ type කර අහන්න

  • @neelikaedirisinghe
    @neelikaedirisinghe 2 ปีที่แล้ว +2

    සිත මයි විද විද දැකිය යුත්තේ

  • @mallikagardi3149
    @mallikagardi3149 3 ปีที่แล้ว +9

    එක සැරයකට වඩා අහන්න ඕන

    • @sriyanipriyadarshaniranath9947
      @sriyanipriyadarshaniranath9947 3 ปีที่แล้ว +3

      අනේ මට දුරකථන අංකය දෙන්නකො ඒ ස්වාමීන් වහන්සේගේ. පින් සිද්ද වෙනවා. තව දේශනා නැද්ද

    • @sriyanipriyadarshaniranath9947
      @sriyanipriyadarshaniranath9947 3 ปีที่แล้ว +1

      Tell no eka ewannako

  • @madujithrandada
    @madujithrandada ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට ගොඩක් පින් හාමුදුරුවනේ.. මේ ධර්ම දේශනාව අවසානයේ හාමුදුරුවෝ කියන කවි ටික පැහැදිලි කෙනෙක් ඉන්නවනම් කියන්න පුළුවන්ද.. ඒ ටික සමහර තැන්වල පැහැදිලි මදි.. තෙරුවන් සරණයි හැමෝටම 🙏 🙏 🙏

  • @mangalagunarathna3933
    @mangalagunarathna3933 3 ปีที่แล้ว +1

    Mevan darmaya mage desavanata nithara aseva.Avaboda veva.Oba vahanseta samma sambudu saranai..🙏🙏🙏

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @layanalranatunga8148
    @layanalranatunga8148 2 ปีที่แล้ว

    Sadu sadu sadu.

  • @ranjithgalabada
    @ranjithgalabada 2 ปีที่แล้ว +2

    ධම්ම ගවේසී තෙරුන් වහන්සේ මුණ ගැසී ධර්මය සාකච්චා කිරීම සඳහා අවස්ථාවක් ලබාගන්නේ කෙසේද

  • @salikaliyanage1265
    @salikaliyanage1265 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @pksujathagomes7468
    @pksujathagomes7468 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @namalruhunage8119
    @namalruhunage8119 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @nirupakodikara9346
    @nirupakodikara9346 3 ปีที่แล้ว +1

    🙏

  • @shanikaedirisinghe6329
    @shanikaedirisinghe6329 3 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu Sadu Sadu

  • @sithasenevirathna1738
    @sithasenevirathna1738 2 ปีที่แล้ว

    🌹🌹🌹🙏🙏🙏

  • @thawalamasunandathero4499
    @thawalamasunandathero4499 ปีที่แล้ว +1

    🌼🌼🌼2023 - 01 - 21🌼🌼🌼

  • @amitha9371
    @amitha9371 2 ปีที่แล้ว

    🙏🏿🙏🏿🙏🏿

  • @gaminijayalath2162
    @gaminijayalath2162 ปีที่แล้ว +1

    Me swamin wahanse munagahenna kramayak nadda ..?

  • @sriyanipriyadarshaniranath9947
    @sriyanipriyadarshaniranath9947 3 ปีที่แล้ว +2

    දුරකථන අංකය දෙන්නකො

    • @niroshapriyanganiinduruwag9711
      @niroshapriyanganiinduruwag9711 ปีที่แล้ว

      දුරකථන භාවිතා නොකරයි...පිංවත් ස්වාමීන් වහන්සේ බැහැදැක්මද ඉතාමත් අසීරුයි

  • @gunawathikodikara5392
    @gunawathikodikara5392 2 ปีที่แล้ว

    Swaminwahansa ,, i understood very well.Its better to meet swaminwahanse and discuss.so ple..be kind enough to know where the place should i come.any one ple..imf.. me.

  • @prasannadissanayake359
    @prasannadissanayake359 2 ปีที่แล้ว +2

    mata me sasara gaman kelawara karagann ona.loku pinak obalata

    • @chandrikakumari2080
      @chandrikakumari2080 2 ปีที่แล้ว +1

      මෙි මාගේ ගුරැ වු ධමිම ගවෙිශි කල්‍යාන මිතුරැ උතුමි වු ස්වාමින් වහන්සේයි.එක් කමට හමක් දි මා මෙි සසරෙන් මුදවාලන්නට කටයුතු කල මහා සරිපුත්ත මහ රහතන්වහන්සේගේ මග ගමන් කරමින් මෙි ⁣දුකට පත් සත්වයා සසරින් එතර කරන්නට වෙහෙස දරන මෙි ආර්‍යන් වහන්සේට හැකි වෙිවා.සාදු සාදු සාදු .මම පොලොන්නරැවෙි කෙනෙක්

  • @yeshanjayasundara7228
    @yeshanjayasundara7228 3 ปีที่แล้ว +1

    මේ ස්වාමින්වහන්සගෙ නම මොකක්ද 🙏 තවත් දේශනා තියෙනවද

  • @mallikagardi3149
    @mallikagardi3149 3 ปีที่แล้ว +3

    තුන් පාරක් විතර ඇහුවාම පැහැදිලි වෙනවා

  • @asokapremachandra9097
    @asokapremachandra9097 2 ปีที่แล้ว +1

    හන්තානේ ධම්මගවේශි ස්වාම්න්වහන්සේ නමින් හැදින්වන්නේ මේ ස්වාම්න්වහන්සේ මද? තෙරුවන් සරණයි

    • @nimhariadhikari
      @nimhariadhikari 4 หลายเดือนก่อน

      අනේ අමොහ් නැ නැ ...කරඩුලෙන ධර්මගවේසි ස්වාමින්වහන්සේ ...

  • @sasikatharangani8650
    @sasikatharangani8650 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lalaniderosairo7237
    @lalaniderosairo7237 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @Sahanfer
    @Sahanfer 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @pathmasirikk6428
    @pathmasirikk6428 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @tharangarajapakse3176
    @tharangarajapakse3176 ปีที่แล้ว

    🙏🙏🙏

  • @mallikagardi3149
    @mallikagardi3149 3 ปีที่แล้ว +1

    🙏🙏🙏