ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

වේදනාව | පටිච්ච සමුප්පාද ධර්ම විග්‍රහය | ආරණ්‍යවාසි ස්වාමින් වහන්සේ නමකගේ දුර්ලභ ධර්ම දේශණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2022
  • ආරණ්‍යවාසි ස්වාමින් වහන්සේ නමක් විසින් සිදු කරන ධර්ම දේශණය
    පටිච්ච සමුප්පාද ධර්ම විග්‍රහය:
    වේදනාව ප්‍රත්‍ය කරගෙන උපදින්නාවූ පංච උපාදානස්කන්ධයම සංස්කාරයක් හැටියට දැකීම...
    තමාගේ ප්‍රතිසන්ධියේ දී හටගත් කළල රූපය අපවිත්‍රයේ හටගත්තා : මවගේ ආහාර වලින් ආ ඕජාවෙන් වැඩුණා : මෙලොව එළිය දුටු තැන් පටන් කැවූ පෙවූ ආහාර වල ඕජාවෙන් වැඩුනා : එතැන් පටන් ගත් ටොන් ගණනක් ආහාර සියල්ල අසූචි බවට පත් වුණා. එහි ඕජාවෙන් කය වැඩුනා කසල අහක ගියා. මේ අනුව බලන විට අසූචියේ හට ගෙන, අසූචියෙන් වැඩී, නැවතත් අසූචි බවට පත්වන අසූචි පිණ්ඩයකි මේ කුණු කය : තවද උපන්තැන පටන් කවරදාකවත් නොසේදූ ඒ නිසා දුගඳ හමන පණුවන් පිරුණු පරම ජිගුච්ඡ කටයුතු වැසිකිළියකි මේ ශරීර කූඩුව.
    එය කොයි මොහොතේ විසිර යා දැයි කිය නො හැක. දිය බුබුලක් වැනිය. පෙණ පිඩක් වැනිය. විදුලියක් වැනිය. දියෙහි ඇඳි ඉරක් වැනිය. තණ අග පිණි බිඳක් වැනිය. කොයි මොහොතේ විනාශ වේ දැයි කිය නොහැක. අහෝ අනිත්‍යයි, දුකයි, අනාත්මයි, මෙසේ මෙනෙහි කරන විට සිත එකඟ වනු ඇත.
    #Karandulena_Aranya_Senasanaya

ความคิดเห็น • 107

  • @usharamanayake6512
    @usharamanayake6512 7 หลายเดือนก่อน +6

    Vedic එකට ගොඩක් පින්. කිහිප සැරයක් පස්සට ගිහින් අහලා අහලා අවබෝධ කර ගත්තා.
    මේ පිනෙන් ඔබ සියලු දෙනාටම උතුම් රහත්භව ලැබේවා.

  • @ranasinhapremalal6418
    @ranasinhapremalal6418 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි අපේ සුවාමින් වහන්ස ඹබ වහන්සේගේ පැහැදිලි කිරිම අවබෝධය සදහාම ඉතාම වටිනවා සාදු සාදු සාදු

  • @ImNuwan
    @ImNuwan ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන්ද්‍රයන්වහන්සේට මම නමස්කාර කරමී...මාගේ නමස්කාරය වේවා...

  • @dilrukshivp1667
    @dilrukshivp1667 2 ปีที่แล้ว +9

    දුක් ගිනි නිවා ගැනුමට කැමති සැමට ඇසේවා! 🙏🙏🙏

    • @pirithchannel491
      @pirithchannel491 2 ปีที่แล้ว

      සාදු සාදු සාදු!!
      තෙරැවන් සරණයි!!🙏🙏🙏🙏

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 ปีที่แล้ว +2

    ස්වාමීනි මේ සුන්දර දහමඅවබෝදයි. සියල්ල මනෝ විකාර බව .එහෙත් එය සුතමය වසයෙන්පමනයි.

  • @chandrikakumari2080
    @chandrikakumari2080 2 ปีที่แล้ว +2

    මෙි මගේ උතුමි වු ගුරැ දේවයානන් වහන්ස සාදු සාදු.

  • @mallika8681
    @mallika8681 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ට තුනුරුවන්ගේ සරනයි.🙏🙏🙏

  • @sumuduerangani6981
    @sumuduerangani6981 2 ปีที่แล้ว +3

    උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏

  • @mummyspuppies2023
    @mummyspuppies2023 6 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @wasanthayapa2946
    @wasanthayapa2946 2 ปีที่แล้ว +5

    ඉතා සියුම්ව පැහැදිලි කර දෙනවා ඔබවහන්සේ. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @hemalisiri5789
    @hemalisiri5789 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා . සාදූ සාදූ සාදූ !!!

  • @chandanik88
    @chandanik88 2 ปีที่แล้ว +2

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 ปีที่แล้ว

    🙏🙏🙏 සාදු! සාදු! සාදු! ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏 සාදු! සාදු! සාදු! උතුම් තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින්වහන්ස. සකල සත්ත්වයෝ සම්මා දිට්ඨිය ඇත්තෝ වෙත්වා!

  • @jayadasapallewatte5290
    @jayadasapallewatte5290 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu 🙏🙏🙏🌹🌹🌹🌹

  • @pirithchannel491
    @pirithchannel491 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු!!
    තෙරැවන් සරණයි!!🙏🙏🙏🙏

  • @ruvinibadullewaduge9269
    @ruvinibadullewaduge9269 ปีที่แล้ว +1

    නමස්කාර වේවා🙏 🙏🙏

  • @melbournelive5695
    @melbournelive5695 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !

  • @rupikatheruvansaranayihera7757
    @rupikatheruvansaranayihera7757 2 ปีที่แล้ว +2

    ඉතාම වටිනා දහම් කරුනක් හරිම වැදගත්.සාදු සාදු සාදු

  • @gamunushantha7877
    @gamunushantha7877 2 ปีที่แล้ว +1

    සාදු !සාදු !ඔබ වහන්සේට නමස්කාර වේවා !බොහොම පින් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏❤️🙏❤️👍❤️

  • @layanalranatunga8148
    @layanalranatunga8148 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා .

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +1

    🙏🙏🙏සාධු සාධූ සාධු
    පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට ! තෙරුවන් සරණයි ¡¡¡ නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය ලැබෙවා !!! 🙏🙏🙏සාධු සාධූ සාධු

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ පතන bodhiyakata peminethwa 🙏🙏🙏theruwan ssrsnai

  • @nilanthichandradasa2844
    @nilanthichandradasa2844 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @renukaekanayake3317
    @renukaekanayake3317 2 ปีที่แล้ว +2

    Sadhu! Sadhu! Sadhu!

  • @user-vd6kl1em4p
    @user-vd6kl1em4p 2 ปีที่แล้ว +34

    මන් මේ භික්ෂුන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවනය කරන්නේ 2014 ඉඳ ලා.අද උන්වහන්සේ එදාට වැඩිය ඉතා ගැඹුරු සහ සියුම් තැන් දැන් පෙන්වලා දෙනවා. මේක තමයි අවබෝධය. දැනුමක් නෙමෙයි මේක. අපිටත් පැහැදිලිව කිව්වා සිත සේක ස්වාබවය්ට කරගන්න විදිය . අපි ඒක කලේ සිල් සමාදන් වෙන දවසට විතරයි.උන් වහන්සේ කිව්වේ පුතේ මාත් කරන්නේ ඔයාලට කිව්ව දේම තමයි කියලා. අපි ඒක කලේ නෑ. උන්වහන්සේ ඒක කලා. මේ දේශනාවෙන්ම උන් වහන්සේ ප්‍රාතිහාර්ය පෙන්වනවා උන් වහන්සේ ඉන්න තැන. දෙවිවරු බ්‍රාහ්ම වරු සාදු කාර දෙනවා ඇති මේවා අහන තැන් වලට ඇවිල්ලා. සාදු සාදු සාදු

    • @buddhistsmelbourne
      @buddhistsmelbourne  2 ปีที่แล้ว +3

      සාදු සාදු සාදු!!
      තෙරැවන් සරණයි!!🙏🙏🙏🙏

    • @s.d.w5788
      @s.d.w5788 2 ปีที่แล้ว +10

      කරඬුලෙන ධම්මගවේසි හිමි,🙏🙏🙏උන්වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්‍ය ආශ්චර්යයි අහද්දිම සිත නිවී යනවා සමාධිමත් වෙනවා .සියළු ලෝක සත්වයන්ටම මෙම දහම් ඇසීමට සිත් පහළ වේවා🙏🙏

    • @pramodihansikagunarathnawe7284
      @pramodihansikagunarathnawe7284 ปีที่แล้ว +1

      මට ඔයාව කන්ටෑක්ට් කරගන්න පුලුවන්ද .තෙරුවන් සරනයි

    • @isharadulsha8982
      @isharadulsha8982 ปีที่แล้ว +1

      😊sadu!!!!!!

    • @ruvinibadullewaduge9269
      @ruvinibadullewaduge9269 ปีที่แล้ว +1

      අද උන් වහන්සේ හමුවෙන්න යනවා. . .......🙏🙏🙏✨️

  • @nalanihettiarachchi5787
    @nalanihettiarachchi5787 2 ปีที่แล้ว

    මාගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු !!!

  • @kisagothami2084
    @kisagothami2084 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා . සාදු , සාදු , සාදු .

  • @wasulagunawardena1328
    @wasulagunawardena1328 2 ปีที่แล้ว

    සාදු ! සාදු !!සාදු!!!
    තෙරැවන් සරණයි!!🙏🙏🙏🙏

  • @sanjeewathotagamuwa6239
    @sanjeewathotagamuwa6239 2 ปีที่แล้ว

    Oba Wahanseta Mage Namaskaraya Wewa !!!
    Oba Wahanseta Niduk Nirogi Deergayusha Sampaththiyama Labewa ! ! !

  • @lakshaniabeykoon3869
    @lakshaniabeykoon3869 2 ปีที่แล้ว

    Sadu sadu sadu oba wahanseta mage namaskaraya wewa

  • @sweerasinghe9740
    @sweerasinghe9740 2 ปีที่แล้ว

    හොදම පැහැදිලි කිරීමක්................................................................

  • @jayanthawijetunga7893
    @jayanthawijetunga7893 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @thamarathamara9622
    @thamarathamara9622 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ ge desana ahaddi ධර්මය hodin වටහා ganna පුළුවන් sadu sadu sadu

  • @udenikaalgama1323
    @udenikaalgama1323 ปีที่แล้ว

    Theuwan saranai aaryanwahansa niduk nirogee suwa labewa !

  • @kalyaninissanka1116
    @kalyaninissanka1116 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @chandranigunathilaka2738
    @chandranigunathilaka2738 ปีที่แล้ว

    Mage namaskaraya wewa sadu sadu sadu

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 ปีที่แล้ว

    🙏🙏🙏

  • @menikep2172
    @menikep2172 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumarijayathilake4259
    @kumarijayathilake4259 6 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽

  • @nisansalamalkanti5139
    @nisansalamalkanti5139 2 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @padmaabeykoonkudaralalesemplar
    @padmaabeykoonkudaralalesemplar 2 ปีที่แล้ว

    Swamin wahansa oba wahansege deshana mama ahanawa.rata inna nisa dheerdha deshana eka digatama ahanna amaru nisa keti deshana damanna

  • @dimuthuranavaka4857
    @dimuthuranavaka4857 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramyadiyabalanage5417
    @ramyadiyabalanage5417 2 ปีที่แล้ว

    Sadu sadu sadu namaskara wewa 🙏

  • @malanichandrikaserasinghe4653
    @malanichandrikaserasinghe4653 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malathiweerasekera9257
    @malathiweerasekera9257 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @bestone6948
    @bestone6948 2 ปีที่แล้ว

    බුදුසරණයි 👏

  • @sumithsumithraarachchi6899
    @sumithsumithraarachchi6899 2 ปีที่แล้ว +2

    Sadusadusadu🙏🙏🙏

  • @RoSiLife80
    @RoSiLife80 2 ปีที่แล้ว

    Bohoma pin 🙏🙏🙏

  • @malaniedissanayake6692
    @malaniedissanayake6692 2 ปีที่แล้ว

    සාදු !!සාදු !!

  • @sisiliabsysundara5751
    @sisiliabsysundara5751 2 ปีที่แล้ว

    very clear sadu,,

  • @indrajayasekara2498
    @indrajayasekara2498 2 ปีที่แล้ว

    හොඳට තේරුනා

  • @neranjalajayasinha7836
    @neranjalajayasinha7836 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @DramaShorts919
    @DramaShorts919 2 ปีที่แล้ว +4

    ❤️आपका वीडियो बहुत अच्छा लगा है
    आपकी हर मनोकामना पूरी हो और
    आप अपनी जिंदगी में तरक्की करे🥰
    यह मेरी भगवान से दुआ है
    Thanks Dear

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 2 ปีที่แล้ว

    Sadu sadu sadu

    • @chrishanthiedissanayake164
      @chrishanthiedissanayake164 2 ปีที่แล้ว

      ආශ්චර්යයී ආශ්චර්යයී ස්වාමීන්වහන්ස

  • @lalliyanarachchi1907
    @lalliyanarachchi1907 ปีที่แล้ว +1

    🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @padminikumari8414
    @padminikumari8414 ปีที่แล้ว +1

    💐💐💐🙏🙏🙏💐💐💐

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว

    Darmayata hitha namenne na wedanawa dadiyiiiii

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @eishasandamali1029
    @eishasandamali1029 2 ปีที่แล้ว

    උත්තම දේශනා

  • @niroshanidilrukshi8989
    @niroshanidilrukshi8989 2 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 ปีที่แล้ว

    🙏🙏...🙏!!!

  • @ruwanchaminda9384
    @ruwanchaminda9384 ปีที่แล้ว +1

    ☸️🙏🙏🙏☸️

  • @nelkagoonawardana6029
    @nelkagoonawardana6029 ปีที่แล้ว +3

    ස්වාමින්වහන්සව මුණගැහෙන්නේ කොහොමද ? 🙏

  • @malathiweerasekera9257
    @malathiweerasekera9257 2 ปีที่แล้ว +2

    🎍🎍🎍🎍

  • @sesathliyanage260
    @sesathliyanage260 2 ปีที่แล้ว

    🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @savithmajayasena771
    @savithmajayasena771 ปีที่แล้ว

    🙏🌷🌹🙏

  • @sumithbandara3960
    @sumithbandara3960 2 ปีที่แล้ว

    🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏

  • @user-rq1el7vb5j
    @user-rq1el7vb5j ปีที่แล้ว

    නමො බුද්දාය...

  • @ayanthiperera243
    @ayanthiperera243 2 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sithasenevirathna1738
    @sithasenevirathna1738 2 ปีที่แล้ว

    🌹🌹🌹🙏🙏🙏

  • @wamssritakanthi2653
    @wamssritakanthi2653 ปีที่แล้ว

    Sadu Sadu.Sadu

  • @nimalanandagoda9543
    @nimalanandagoda9543 2 ปีที่แล้ว

    Hamuduruwane bhawa 3,,ta beda dakawana patichchsamuppadaya(renukane him) niweradida? Bhawa thunema dakwanade sema bhawayakama,(bhawayhunema) siduwenawaneda?,kurunawen pehedilikarnna theuwasaranai

  • @padmakudaralalage492
    @padmakudaralalage492 2 ปีที่แล้ว

    Swamin apita keti deshana walin yanna puluwan

  • @padmakudaralalage492
    @padmakudaralalage492 2 ปีที่แล้ว

    Keti deshan karanna

  • @jayanthisigera7588
    @jayanthisigera7588 2 ปีที่แล้ว

    DD

  • @maintenancesolutions763
    @maintenancesolutions763 2 ปีที่แล้ว

    සත්‍යයක් බව වැටහෙනවා .........
    සාඩු ....සාඩු .....සාඩු ....

  • @sithimutucumarana3449
    @sithimutucumarana3449 2 ปีที่แล้ว

    01) th-cam.com/video/hbsSRhjY9VM/w-d-xo.html ..සිරි අරිය විමුත්ති ස්වාමීන් වහන්සේගේ බුද්ධ භාවනා සමාලෝචනය | Daham Atuvawa
    02) th-cam.com/video/tXHLl13fpnY/w-d-xo.html ….1 බුද්ධ භාවනා මීරිගම 2018 12 04 pm.saman
    03) th-cam.com/video/YWLJlTmO_gQ/w-d-xo.html .."සං" දේශනාව

  • @rahanabandu8154
    @rahanabandu8154 2 ปีที่แล้ว

    Vedanava praththiya karagene therana bashawa kathakaranna ane praththiya kiyanne mokadda kanadeyak da

  • @usharamanayake6512
    @usharamanayake6512 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @ranjithsenadhira7270
    @ranjithsenadhira7270 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @dpgamage6782
    @dpgamage6782 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @tharangarajapakse3176
    @tharangarajapakse3176 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @doreenweerasinghe1299
    @doreenweerasinghe1299 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @tharakagalearachchi9587
    @tharakagalearachchi9587 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @rasikahennedige2096
    @rasikahennedige2096 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @bhaggyagunasinghe5952
    @bhaggyagunasinghe5952 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @saddha6717
    @saddha6717 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @malaniedissanayake6692
    @malaniedissanayake6692 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sunethraadikari7275
    @sunethraadikari7275 2 ปีที่แล้ว

    🙏🙏🙏