ඔබේ සිහිනත් කඩා වැටිල ද? | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #AhasGawwa #amithadeepathero
    / ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
    භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම යූටියුබ් නාලිකාව
    / @ahasgawwa
    භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම ෆේස්බුක් පිටුව
    / ahasgawwapage
    අහස්ගව්ව වට්ස්ඇප් එකමුතුව හා සම්බන්ධ වීමට මෙම අංකයට 070 175 1781 වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
    t.me/ahasgawwa අහස් ගව්ව Telegram Group සමගිිින් එක්වන්න..
    / ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
    / ahas.gawwa අහස්ගව්ව Instagram ගිණුම හා එක්වන්න..

ความคิดเห็น • 71

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 หลายเดือนก่อน +11

    උතුම් ස්වාමීන් වහන්ස, දැන් මාස දෙකක පමණ සිට ඔබ වහන්සේගේත් මහමෙව්නාවාසී උතුම් ස්වාමීන් වහන්සේලාගේත් බන අහන්න ගත්තා..මට මතක ඇති කාලයේ පටන්ම මනස තුල මහා පිස්සු ගතියක් මට තිබුනා..මහා කම්මැලිකමින් , අන් අය පිලිබද මහා වයිරයකින්,ෆෝන් එකට ඇලී, කිසිදු ගුනයක් නැතිව හිටියා .දැඩි මතවල හිදිමින් , නිදමින්, ඔහේ හිටියා.නිරපරාදේ වසර ගානක් ඔහේ ගෙවිලා ගියා..අඩපු නැති දවසක් නැති තරම්.සිතේ වේදනාව මකාගන්න මුදල් වියදම් කරමින් නොයෙක් නම් ඇති මිත්‍යාවන් හබා ගියා.ඒකෙන් තවත් පීඩනය වැඩි වුනා...බන අහන්න පටන් අරන් මුල් මාසය තුලද කිසි වෙනසක් තිබුනේ නෑ.සිතුවිලි මාව මරාදමන තරම් වෙහෙසට පත් කරා..මයිත්‍රී බාවනාව කිරීම පිනිස ඉදගත්තම පිස්සු වගේ .විනාඩි පහකට වඩා ඉන්න බැරුවුනා.ඒත් මම හිතාගත්තා මොන දේ වුනත් නැතත් මං නිකං හරි බන අහනවා කියලා..දැන් මාස දෙකකට ආසන්න කාලයක් ගෙවිලා..මං මගේ අඩුපාඩු ගොඩක් හදාගෙන.මං දැන් කා එක්කවත් පැසවන තරහින් නෑ.ඉවසමින් සතුටින් ඉන්නවා..සැහැල්ලුවෙන් පාඩම්ද කරනවා.ගුන දර්ම පුරුදු වෙමින් ඉන්නවා.පීඩවක් ආවම අහපු බන වලට අනුව හිත සුවපත් කරගන්නවා .අහන බන පොතක ලියාගන්නවා....උතුම් තෙරුවන නම් අප්‍රමාණ ආශ්චර්ය යි.කෙනෙකුට සතුට සැනසීම ඕන නම් ඔසුව බුදුන්වහන්සේ ගේ දහමමයි.කලන මිතුරු ඇසුරමයි...🙏🙏🙏🙏

    • @nimanthiwm7876
      @nimanthiwm7876 หลายเดือนก่อน +2

      සාදු සාදු තෙරුවන් සරණයි

    • @poorvinethmi
      @poorvinethmi 17 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @MaleeshaRankothge
    @MaleeshaRankothge หลายเดือนก่อน +23

    ස්වාමින් වහන්ස අනේක වද හිංසා විදගන්න බැරුව දික්කාසාද වුනු කාන්තාවන් බොහොමයක් සිටිනවා අනේ කරුණාකර ඒ වගේ කාන්තාවන්ටත් බණ පදයක් දේශනා කරන්න අපේ ස්වාමින්වහන්ස. මම දික්කාසාද වුන තරුණියක්. වෘත්තියෙන් මම ගුරුවරියක්. දරුවන් නැහැ මට. ඒ නිසා මම දික්කාසද වුනේ. නැති නම් දරුවා වෙනුවෙන් හරි ඉවසනවා. මම තවත් ගැටී ගැටී වෛර පුරව ගන්න බැරි නිසා මේ තීරණය ගත්තේ. එවැනි අයට කොතනකවත් බණ දේශනාවක් නැහැ. අනේ කරුණාකර අනුකම්පා කර පිහිට වන්න. ගොඩාක් එවැනි තරුණියන් ඉන්නවා ඒ අය වෙනුවෙන් අනුකම්පා කර පිහිට වන්න. සියදිවි නසා නොගෙන ජීවත් වීමට ඇති එකම හේතුව මේ ධර්මයයි🙏🏻

    • @InduMalani-uf5zi
      @InduMalani-uf5zi หลายเดือนก่อน

      කම්පා වෙන්න එපා පුතේ .ඔයා වගේ කී දෙනෙක් මේ දර්මයෙන් සහන ලැබුවාද.ඉවසීම තමයි සැනසී ම......

    • @niroshanipremarathna9668
      @niroshanipremarathna9668 หลายเดือนก่อน

      Daruwek hitiya kiyala na, inn Bari kena ekka innma baa, man daruwek idalath thaniyama inn kenek. Minissu hadann baa, api ainunama sahallui.

    • @sunilgamage5786
      @sunilgamage5786 หลายเดือนก่อน

      හැමදේම වෙන්නෙ හොදට ...කොච්චර අමාරු තීරණයක් වුනත් කාලයක් යද්දි ඔයා ගත්තු තීරණය ගැන ඔයාට සතුටු හිතෙයි...❤

    • @moonflower-lq6gl
      @moonflower-lq6gl 28 วันที่ผ่านมา

      ජීවිතේ නරක කාල අපහසු කාල හැමදාටම තියෙන්නෙ නෑ. මොකද සියල්ල වෙනස් වෙන සුළුයි. සතුට සේම දුක වේදනාවද අනිත්‍යයි. ඒ නිසා සොයුරිය කොහොමහරි හිනා වෙලා සියල්ලටම මුහුණ දෙන්න. යහපත්ව දිවි ගෙවන්න. බුදුසරණයි. 🤍

  • @omethsonjith8181
    @omethsonjith8181 หลายเดือนก่อน +13

    පිං වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!❤❤❤

  • @weerakoondona5317
    @weerakoondona5317 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය

  • @sunilgamage5786
    @sunilgamage5786 หลายเดือนก่อน +1

    අම්මෝ මේ බණ පද කාන්තාරෙකට වැහිපොද වගේ..හිතට ඒ තරම් සැනසීමක් මේ හාමුදුරුවන් ගෙ වචනයක් ඇහුනත් සැනසීමයි❤❤

  • @LahiruRathnayaka360
    @LahiruRathnayaka360 หลายเดือนก่อน +4

    නමෝ බුද්ධාය!
    යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!
    සාදු.. සාදු.. සාදු.
    පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    සාදු සාදු.. සාදු.
    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!

  • @tekladilhari1138
    @tekladilhari1138 หลายเดือนก่อน +4

    මාගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා !
    ඒ සද්ධර්මයට මාගේ නමස්කාර වේවා !
    ඒ ආර්ය වූ මහා සංරත්නයට මාගේ නමස්කාර වේවා !

  • @douglasdikmadugodage4463
    @douglasdikmadugodage4463 หลายเดือนก่อน +3

    මම හරිම කැමතියි මගේ ලංකාවට.

  • @nimaninimani4971
    @nimaninimani4971 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

  • @home_ceylon
    @home_ceylon หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !

  • @Prince_7598
    @Prince_7598 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏
    නමෝ බුද්ධාය 🙏

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ❤
    නමෝ බුද්ධාය 🌼🌼🌼
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ❤

  • @user-vi5sp7ib5d
    @user-vi5sp7ib5d หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏 නිදුක් නිරෝගී දිර්ග ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @sudeshpriyamantha164
    @sudeshpriyamantha164 หลายเดือนก่อน +1

    මේ බණ පද ගොඩක් වටිනවා...☸️☸️☸️
    අහන්නත් පිනක් තියෙන්න ඕනි..
    ජීවිතයේ කලින් කරපු කියපුවා මේ බණ පද එක්ක මනසිකාර කරලා බලද්දි අපිට තේරෙනවා ගොඩක් දේවල්...☸️☸️☸️
    තෙරුවන් සරණයි අප ස්වාමීන් වහන්ස. 🙏🙏🙏

  • @thushariperera6299
    @thushariperera6299 หลายเดือนก่อน +2

    Oba wahanseta mage namas Karaya wewa!!
    Oba wahanseta niduk nirogi suwa lebewa!!
    Sadu sadu sadu

  • @sadarekase2691
    @sadarekase2691 หลายเดือนก่อน +2

    ꧁࿇♥ සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
    පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා 🙏🙏🌹🌹💖♥࿇꧂

  • @mash9308
    @mash9308 หลายเดือนก่อน

    උතුම් අමාදම් මැනවින් කියාදෙන පින්වත් මහසඝරුවනට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ වේවා!!!සාදු සාදු සාදු!!!🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @amodasenarath2537
    @amodasenarath2537 หลายเดือนก่อน +1

    උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @NN-qx2qj
    @NN-qx2qj หลายเดือนก่อน +2

    Sadhu sadhu sadhu 🙏🙏🙏 theruwan saranai swaminwahansa🙏 🙏🙏oba wahanseta dirgausha labewa niduk nirogi sampaththiya deergaushama labewa

  • @priyanthimodarage5525
    @priyanthimodarage5525 หลายเดือนก่อน

    මටම ගැලපෙන වීඩියෝවක්
    ගොඩක් පින් ස්වාමින් වහන්ස
    තෙරුවන් සරණයි 🙏

  • @mash9308
    @mash9308 หลายเดือนก่อน

    සාදු සාදු සාදු!!!නමෝ බුද්ධාය!!!🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @VihangaManujeewa
    @VihangaManujeewa หลายเดือนก่อน +2

    🙏🙏🙏Namo Buddhaya

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 หลายเดือนก่อน +1

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @LakminiSurangika-g2d
    @LakminiSurangika-g2d หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේ දිර්ග ආයුශ ලැබේවා...
    මෙ මටම සිද්ධ කල ධර්ම දේශනයක් වාගේ....

  • @Mc_Dasanayake
    @Mc_Dasanayake หลายเดือนก่อน

    නමෝ බුද්ධාය 🙏

  • @mash9308
    @mash9308 หลายเดือนก่อน

    සාදු සාදු සාදු!!!සම්මා සම්බුදු සරණයි!!!🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 หลายเดือนก่อน +1

    🪔🪔🪔 සාදු ! සාදු !! සාදු !!!🪔🪔🪔
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mangalafriedrich5922
    @mangalafriedrich5922 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා!!! තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @wasala2744
    @wasala2744 หลายเดือนก่อน +1

    නමෝබුද්ධාය 🙏🙏🙏
    පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට නමස්කාර වේවා සාදු ..සාදු ..සාදු ..
    පින්වන්ත ඔබවහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු ...සාදු ..සාදු .

  • @EshanAnuraja
    @EshanAnuraja หลายเดือนก่อน

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩ සිටින්නේ කොහෙද කියලා දැන ගන්න පුළුවන් ද. .. තෙරුවන් සරනයි 🙏

  • @ShirazaJaldeen
    @ShirazaJaldeen หลายเดือนก่อน +1

    Theruwan saranai

  • @ireshaateege1027
    @ireshaateege1027 หลายเดือนก่อน +1

    ජේසු පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏♥️🌹

  • @nimeshshithijaya1845
    @nimeshshithijaya1845 หลายเดือนก่อน +1

    🙏🙏

  • @madusharanathunga9007
    @madusharanathunga9007 หลายเดือนก่อน

    Ape hamuduruwanta banakata aradana karanna one..wistarayak denna danna kenek

  • @dmnesada1426
    @dmnesada1426 หลายเดือนก่อน

    Pinwath samin wahansa mama ithamath loku wedanawakin duken inna kenek mage duka kiyanna kenek na iuwath hari upadesayak ganna kenek na mata me parasne oba wahaneta kiyala mage me prasneta upadesa ganna ona mama kohomada eka ranne .mata ekata pilithurak denna puluwanda pin wath samin wahansa.

  • @MawniLehansa
    @MawniLehansa หลายเดือนก่อน +1

    🙏🏻❤️

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @neero3861
    @neero3861 หลายเดือนก่อน +1

    ❤️🙏

  • @SitharaMihiranga
    @SitharaMihiranga หลายเดือนก่อน +1

    Hamuduruwanta pin

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 หลายเดือนก่อน +1

    🌼🙏🙏🙏🌼

  • @a.n.j.
    @a.n.j. หลายเดือนก่อน +1

    ❤️🙏💐🙏💐🙏💐❤️

  • @simpleshortvideo
    @simpleshortvideo หลายเดือนก่อน +1

  • @anuradhppremachandra3192
    @anuradhppremachandra3192 หลายเดือนก่อน +1

    ❤️🌹🙏🙏🙏🌹❤️

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🙏🙏

  • @RojaDM-nc6rn
    @RojaDM-nc6rn หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @dharmasena2550
    @dharmasena2550 หลายเดือนก่อน

    🙏🙏🙏❤

  • @thamarakumari219
    @thamarakumari219 หลายเดือนก่อน +1

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @durshanilki6794
    @durshanilki6794 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏❤❤❤❤💐💐💐💐

  • @kumirkumir3510
    @kumirkumir3510 28 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @ruchiradanushka6264
    @ruchiradanushka6264 หลายเดือนก่อน

    ශාුද්ධා එකේ වැඩ කරන අය්යා කෙනෙක් ඉන්නවා කන බත් පතට වැදලා කන එක්කෙනෙක්

  • @dilansithum1724
    @dilansithum1724 หลายเดือนก่อน +2

    🙏🙏

  • @gayaniperera4243
    @gayaniperera4243 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mothernature17826
    @mothernature17826 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @MonadiUsanga5670
    @MonadiUsanga5670 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sasena5088
    @sasena5088 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @VirajSenanayaka96
    @VirajSenanayaka96 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @rathnayakagayan382
    @rathnayakagayan382 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @douglasdikmadugodage4463
    @douglasdikmadugodage4463 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @madushankawickramarathne5359
    @madushankawickramarathne5359 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @user-wf4qx6lt1i
    @user-wf4qx6lt1i หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @LearnICTwithChe
    @LearnICTwithChe หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @amalshagayathri3728
    @amalshagayathri3728 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @rasanjalimadushani2342
    @rasanjalimadushani2342 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏