how to fit electrical back box/සන් බොක්ස් එකක් අල්ලමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • how to fit electrical back box/සන් බොක්ස් එකක් අල්ලමු #masonry #wall

ความคิดเห็น • 37

  • @UKTrainingAcademypasyala
    @UKTrainingAcademypasyala 4 หลายเดือนก่อน +1

    අවුරුදු 2කට පස්සෙත් වටිනාකමක් තියන වීඩියෝවක් ❤👍

  • @BitterTruth229
    @BitterTruth229 2 ปีที่แล้ว +9

    නියමයි.. සහෝදරයා මේ වගේ වීඩියෝ හරි වටිනවා... ගෙදරක පොඩි වැඩක් කරගන්න... ස්තුතියි...

  • @user-ht5xi9jh3b
    @user-ht5xi9jh3b 2 ปีที่แล้ว +2

    හොද වැඩක් දිගටම කරන්න ඔබට ජය 👍

  • @cscreation1186
    @cscreation1186 11 หลายเดือนก่อน

    සුපිරි 🔥👍

  • @hasithasilva6897
    @hasithasilva6897 2 ปีที่แล้ว +2

    ගොඩාක් අයට වැදගත් විඩියෝ එකක්.👍💐

  • @bhagyasampath8670
    @bhagyasampath8670 2 ปีที่แล้ว +2

    අහම්බෙන් හම්බඋන සුපිරි වැඩ්ඩෙක් සුද්දෝ උලුවස්ස /බිත්තියෙ කොන් කපරදු කරන්න කියල දෙන්න

  • @anuradhaperera6359
    @anuradhaperera6359 2 ปีที่แล้ว +1

    සහෝදරයා පුළුවන් නම් කපරාදු කරන්න කලින් සන් box අල්ලන්න කියලා දෙන්න ඔබ‍ට ජයවේවා

  • @amilanuwan2710
    @amilanuwan2710 2 ปีที่แล้ว

    අවශ්‍යම විඩියෝ එකක්. ජය වේවා 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @dumindajanaka4083
    @dumindajanaka4083 2 ปีที่แล้ว

    ගොඩක් වටිනව සහෝදරය.thanks

  • @KaweeBaba143
    @KaweeBaba143 2 ปีที่แล้ว +1

    අයියා බවුන්ඩෙසමක් දන විඩීයෝවක් ඔන්‍රෙ 😓

  • @DC-bp4ot
    @DC-bp4ot 2 ปีที่แล้ว +1

    I learned something from you. Thank you.

  • @wsanjeewa
    @wsanjeewa 2 ปีที่แล้ว +1

    Thank brother

  • @manojliyanarchchi5219
    @manojliyanarchchi5219 2 ปีที่แล้ว

    තව විඩියෝ හදලා දාන්න ...👌👌👌👌👍👍

  • @nilukakumari862
    @nilukakumari862 2 ปีที่แล้ว

    නියමයි අයියා බාත්රූම් එක ගැන විඩියො එකක් දෙන්න

  • @nuwansampath7348
    @nuwansampath7348 2 ปีที่แล้ว

    keep it up🙌🙌🙌

  • @chinthakasajith9088
    @chinthakasajith9088 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අයියේ 🙏 🙏 🙏 🙏

  • @hareendraperera7562
    @hareendraperera7562 2 ปีที่แล้ว

    මේකෙන් බලලා කපරාරු වැඩ ටිකක් තනියම කරගත්තා. සන්ක් බොක්ස් ටිකකුත් අල්ල ගත්තා.
    තව මේ වගේ විඩියෝ දාන්න.
    කණුවක්, තිරස් බීම් එකක් කපරාරු කරගන්නේ කොහොමද?
    ස්තුතියි.

  • @rajeewa1618
    @rajeewa1618 2 ปีที่แล้ว

    ඔබට ජය

  • @Tattooart19
    @Tattooart19 11 หลายเดือนก่อน

    👌👌👌👌

  • @hiroshaniliyanaarachchi2136
    @hiroshaniliyanaarachchi2136 ปีที่แล้ว

    Kaparadu karaddima thamai sun box eka hai karanna one passe newei

  • @danushkaishar
    @danushkaishar 2 ปีที่แล้ว

    Good job brother

  • @neshanshanika7451
    @neshanshanika7451 2 ปีที่แล้ว +1

    සන් බොක්ස් එක කපරාරු කරපු බිත්තියෙන් ටිකක් එලියට එන්න වගේ ද අල්ලන්නෙ.නැත්නම් බිත්ති ලෙවල් එකටමද..

  • @krishanranaweera9010
    @krishanranaweera9010 2 ปีที่แล้ว

    Great 🔥

  • @thusithakumara2326
    @thusithakumara2326 2 ปีที่แล้ว

    බිම tile කරන video එකේදි මම ඉල්ලීමක් කළා pantry එකක් tile කරන්න කියලා දෙන්න කියලා. ඒකක් කරන්න පුළුවන් කමක් තියෙයිද ? ස්තූතියි

  • @hareendraperera7562
    @hareendraperera7562 2 ปีที่แล้ว

    thank you👍

  • @keethkumara4104
    @keethkumara4104 2 ปีที่แล้ว

    stuti taruwan sarani

  • @samanrajapaksha7549
    @samanrajapaksha7549 2 ปีที่แล้ว

    Thanks👍👍👍

  • @sameerasampath2980
    @sameerasampath2980 2 ปีที่แล้ว

    Ayia.. wahalyak ghanna.. slab eka uda kanuwak danna one.. kambi widala tama danna wenne.. ehema denmama kanuwe shakthiya wedi kara ganna kramayak kiynnko..

  • @sampathkumara2101
    @sampathkumara2101 2 ปีที่แล้ว

    Pattam.hadana.video.eka.
    Danna

  • @chathurnga5267
    @chathurnga5267 2 ปีที่แล้ว

    Aiyye janelyk dnn biththiya nthara kran widiha kiyl dennko

    • @WADABIMA1989
      @WADABIMA1989  2 ปีที่แล้ว +1

      th-cam.com/video/Gbbj5vRSyC0/w-d-xo.html

  • @muditamahesh482
    @muditamahesh482 2 ปีที่แล้ว

    Sahodaraya oyage nambar aka dannako pls

  • @srtv1488
    @srtv1488 2 ปีที่แล้ว

    ඔයා නලුවෙකුට හොදයි

    • @nalinherath429
      @nalinherath429 2 ปีที่แล้ว

      On කිවා ගොන්කතාවක් කටඇරියොත් ඉවරයි

  • @srtv1488
    @srtv1488 2 ปีที่แล้ว

    😂😂😂

  • @chamarachathuranga5645
    @chamarachathuranga5645 2 ปีที่แล้ว

    ❤❤