සති හයෙන් රුසියාව අල්ලන්න ගිය හිට්ලර්ට අවසානයේ සිදු දේ මෙන්න | Why did Barbarossa fail?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2023
  • Why did Barbarossa fail?
    Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 493

  • @NishaniRupika-tw8vj
    @NishaniRupika-tw8vj 9 หลายเดือนก่อน +84

    මොන දේ උනත් මේ voice එකෙන් කියනකොට ඕන දෙයක් හිතට දැනෙනවා.

    • @xvenomyt92
      @xvenomyt92 9 หลายเดือนก่อน +2

      අපිටත් සබ් එකක් 😥

  • @sanukaproduction
    @sanukaproduction 9 หลายเดือนก่อน +57

    දෙවෙනි ලෝක යුද්ධයෙන් හිට්ලර්ගේ පැත්ත දිනුවොත් ලෝක පාලනය වෙනස් වෙන විදිහ ගැන වීඩියෝ එකක් දෙන්න. ❤ ආදරෙයි විශ්ම ලෝකය❤❤

    • @esalaherath9666
      @esalaherath9666 16 วันที่ผ่านมา

      Man in the hight castle
      Tv series 1 balanna

  • @hsbshsbsbshsbsb
    @hsbshsbsbshsbsb 9 หลายเดือนก่อน +128

    රුසියාව කියන්නෙ එදත් අදත් සුපිරිම වැඩ පෙන්නපු එදත් අදත් ප්‍රබලම රටක් 🩵🇷🇺💫.....ජයවේවා රුසියාවට....🇷🇺

    • @bucky......2853
      @bucky......2853 8 หลายเดือนก่อน

      paka thama ukrainewala poddk kawata dan russiawata yudde wasi.ukraine higanno loke waten ayuda illanawa russiawe tanks 5o k kadunath un hadagannawa.ukraine nazis.thawat ukraine ballo ape rata kawa.terroristsla maranna kiyala kiwwahama ahinsaka tamil minissu maruwa.hoyala balahn,Russiawa apita jkohomath udw kala.eka nisa neto wahlek wenawata wada russian wahalek wena nmisa hodai.api wage 3rd world ratawal walata russiawa thama hodatama udw kale.American media walama kiyanawa ukraine walata yudde dinanna ba kiyala.ithin ppako ehenam americawa wiyatnamethat parada une.europe ballo thama ape rtawal kawe.nati jathibeda awussala, slava Russia, @@shuttlespace04

    • @bucky......2853
      @bucky......2853 8 หลายเดือนก่อน +5

      russiawa tanks 1000k kadunath un ukraine wage higa kanne na,un ayuda hadanawa.@@shuttlespace04

    • @bucky......2853
      @bucky......2853 8 หลายเดือนก่อน +3

      @@shuttlespace04 yako North Korea in pwichci karannne unge technology eka anika un sallli denawa.Ukraine gobbayone ak74 eke odn f16 wenakan high kanne.Americawrn salli illa illa.

    • @bucky......2853
      @bucky......2853 8 หลายเดือนก่อน +2

      @@shuttlespace04 ane higa kanawai miladi gannawai wenas bn.un ukaraine walta adinawanam uba sinhalawath tamilwath neme bn.American karayek echcharai.duppath ratawalwala arakshakaya Russiawa thama bn

    • @bucky......2853
      @bucky......2853 8 หลายเดือนก่อน +1

      @@shuttlespace04 nothing Korea wala artilary anika Russian ewwamai.

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e 9 หลายเดือนก่อน +24

    සිත ඉරැතුව එනවා මෙ පාරත් යුක්රෙන හරක් මෙ පාර හිටිලට වැඩිය කනවා ජයවෙිවා රැසියාවට එකෙම්ම දිනනවා පුටින් මහතා හින්දා 👍👍❤️❤️❤️❤️❤️

    • @adeeshadilshan2500
      @adeeshadilshan2500 หลายเดือนก่อน

      සිංහල ෆේල් නේ 😂

  • @maheshtharaka4467
    @maheshtharaka4467 9 หลายเดือนก่อน +92

    රුසියාව කියන්නෙ මාරම රටක්.දැනටත් දල් දේශීය නිශ්පාදනයෙන් සීයට 3ක් යුද්දෙට යොදවන්නෙ

    • @xvenomyt92
      @xvenomyt92 9 หลายเดือนก่อน

      අපිටත් සබ් එකක් 😥

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 9 หลายเดือนก่อน +4

      දූශිත දේශපාලනය නිසා ලොකු දියුනුවක් වෙන තියෙන රටක් තමයි එක තැන නැවතිලා තියෙන්නෙ

    • @maheshtharaka4467
      @maheshtharaka4467 9 หลายเดือนก่อน

      @@ishanmadushanka3709 රුසියාව ද

    • @VolodymyrZelenskyJocker
      @VolodymyrZelenskyJocker 9 หลายเดือนก่อน +2

      @@ishanmadushanka3709 තෝ නම් හරකෙක්😂

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 9 หลายเดือนก่อน +5

      @@VolodymyrZelenskyJocker ඔව් ඉතින් රුසියාවෙ වහල්ලුන්ට අපිව හරක් වගේ තමයි පේන්නෙ

  • @gamerboy7255
    @gamerboy7255 9 หลายเดือนก่อน +51

    මොනවා උනත් රුසියාවට ආදරෙයි...ඒ වගේම හිට්ලර් කියන්නෙත්, පුටින් කියන්නෙත් master minds

    • @user-er6hx8ll9v
      @user-er6hx8ll9v 9 หลายเดือนก่อน +9

      එකෙන්ම ජර්මනියටත් ආදරෙයි . ඒකට හේතුව හිට්ලර් And බිස්මාර්ක් 💪❤️👊

    • @aurora0534
      @aurora0534 8 หลายเดือนก่อน +1

      ​@@shuttlespace04 හිට්ලර් මැරුවෙ යුදෙව්වන්වනේ 😏. පූටිං ගැම්මක්

    • @DONMALINGA
      @DONMALINGA 5 หลายเดือนก่อน

      @@shuttlespace04sirawata

    • @mr.s9424
      @mr.s9424 4 หลายเดือนก่อน +2

      ​@@aurora0534යුදෙව්වො මරපු හේතුව අනාගතේදි දැනගන්න ලැබේවි කියල හිට්ලර් කියල තියේලු නේ.

    • @bosa664
      @bosa664 3 หลายเดือนก่อน +2

      ​@@aurora0534 Magula thama. E manussaya suicide kara gththa. Anika Red army eken wadi hariyak cristian. Not jews😂

  • @sachithnuwanth4020
    @sachithnuwanth4020 9 หลายเดือนก่อน +84

    විශ්ම ලොකයෙ විඩියෝ හොදයි කියන අය ලයික් එකක් දාගෙන යමු ❤ 👍

    • @xvenomyt92
      @xvenomyt92 9 หลายเดือนก่อน +1

      අපිටත් සබ් එකක් 😥

    • @H100R-w8n
      @H100R-w8n 9 หลายเดือนก่อน

      විශ්ම ලෝකය වීඩියෝ හොඳයි නම් තොට ලයික් කරන්නෙ මොකටද හුත්තෝ වීඩියෝ එකට ලයික් කරනවා මිස..ලයික් හිඟන්නා 🤢🤮

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 8 หลายเดือนก่อน +14

    රුසියාව කියන්නේ සුපිරිම රටක්.ආදරෙයි ❤❤❤❤

  • @sasimg6393
    @sasimg6393 9 หลายเดือนก่อน +20

    බිහි වන නව ලොවක නියමුවෙක් රැසියාව සැම විටම ලංකාව සමග සිටින මිතුරෙක්

  • @sonalkss6973
    @sonalkss6973 9 หลายเดือนก่อน +19

    ඉල්ලපුම එකක්.පට්ට👍🔥.තෑන්ක්ස් brother.❤️

    • @xvenomyt92
      @xvenomyt92 9 หลายเดือนก่อน

      අපිටත් සබ් එකක් 😥

  • @Helasiri
    @Helasiri 9 หลายเดือนก่อน +19

    තවත් විශ්මය ජනක සුපිරි වීඩියෝ එකක් විශ්ම ලෝකයෙන්. බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🌎

    • @xvenomyt92
      @xvenomyt92 9 หลายเดือนก่อน

      අපිටත් සබ් එකක් 😥

  • @shashediri544
    @shashediri544 9 หลายเดือนก่อน +35

    Enemy at the Gates(2001) චිත්‍රපටියෙත් ඕක තීනවා.පුලුවන්නම් ඒ චිත්‍රපටියේ වීරයා sniper කරු Vasily Zaitsev ගැනත් video ගෙන්න.

    • @xvenomyt92
      @xvenomyt92 9 หลายเดือนก่อน

      අපිටත් සබ් එකක් 😥

    • @gaming-chama
      @gaming-chama 9 หลายเดือนก่อน

      ඒකෙ වැල විකර්ක් බලපු මම 😂

    • @himalmadushan2145
      @himalmadushan2145 หลายเดือนก่อน

      එකෙ තියෙනනෙ දෙවනි ලෝක යුද්ධයක් ගැන නෙමෙයි බං 😅

    • @shashediri544
      @shashediri544 หลายเดือนก่อน

      @@himalmadushan2145 එක්කෝ උබට දෝදු ,නැත්නම් movie එක බලල නැහැ😂.internet එකේ බලපන් මොකක් ගැනද ඒ movie එකේ තීන්නේ කියල.

  • @loader6424
    @loader6424 9 หลายเดือนก่อน +49

    රුසියාව ගැම්මක්💖

    • @xvenomyt92
      @xvenomyt92 9 หลายเดือนก่อน +1

      අපිටත් සබ් එකක් 😥

    • @loader6424
      @loader6424 9 หลายเดือนก่อน +1

      ඩුන්න

  • @thusharapradeep477
    @thusharapradeep477 8 หลายเดือนก่อน +2

    ඔබට ගොඩක් පින් දැනුම ලබා දෙනවට. කටහඬ හරිම ලස්සනයි

  • @mohomadjesuk3154
    @mohomadjesuk3154 9 หลายเดือนก่อน +26

    දැන් උනත් වෙනසක් නැ nato එක ඇතිකරන බලුකුක්කට තාම තේරිලා නැ කත් එක්කද හැප්පෙන්නේ කියල.😂😂

    • @xvenomyt92
      @xvenomyt92 9 หลายเดือนก่อน

      අපිටත් සබ් එකක් 😥

    • @warunajya
      @warunajya 9 หลายเดือนก่อน

      Attc ✋

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e 9 หลายเดือนก่อน +10

    රැසියාවට ජයවෙිවා 👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @ShenalShenal-vw4ju
    @ShenalShenal-vw4ju 3 หลายเดือนก่อน +4

    හැමෝම ආදරේ කරන කට හඩ මේක තමා
    👍👍👍👍👍👍👍👍

  • @sawee0011
    @sawee0011 9 หลายเดือนก่อน +26

    Battle of Stalingrad ගැනත් video එකක් ඕනා ❤️

    • @xvenomyt92
      @xvenomyt92 9 หลายเดือนก่อน

      අපිටත් සබ් එකක් 😥

    • @dimalsalinda7529
      @dimalsalinda7529 9 หลายเดือนก่อน

      Ooona

  • @darshanasamarakoon4113
    @darshanasamarakoon4113 9 หลายเดือนก่อน +13

    T34 කියලා ෆිල්ම් එකක් තියනවා රුසියන් බලපු නැති අය එක බලන්ට සුපිරිම ෆිල්ම් එකක් 12:05

  • @user-gd3ps1tk3f
    @user-gd3ps1tk3f 9 หลายเดือนก่อน +22

    ජපානය ගැන තව වීඩියෝ එකක් ඕනේ🇯🇵🔥වර්තමාන තත්ත්වය ගැන

    • @xvenomyt92
      @xvenomyt92 9 หลายเดือนก่อน

      අපිටත් සබ් එකක් 😥

  • @narmosl5521
    @narmosl5521 9 หลายเดือนก่อน +4

    ජය වේවා අයියේ

  • @jvpsrilanka389
    @jvpsrilanka389 9 หลายเดือนก่อน +5

    ලෝකයේ වැඩිම සම්බාදක ප්‍රමාණයක් තියන රට රැසියාව(16000) එහෙම තියාගෙන 9 වෙනි විශාලම ආර්ථිකය බවට පත් කරන්න හොද නායකත්වයක් තියෙන්න ඔන

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 9 หลายเดือนก่อน +4

      හොද නායකත්වයක් .??? පට්ට දූශිත ඒකාදිපති පාලනයක් තියෙන්නෙ.. තෙල් ගෑස් ටික විකුනගෙන ඒකෙන් ගහන ගේමක් විතරයි.. ආයෝජන ගෙනල්ල ඇත්තටම ආර්තිකට දියුනු කරන්න වැඩපිලිවෙලක් උන්ට නෑ., එහෙම උනා නම් උන්ට තියෙන සම්පත් එක්ක ලෝකෙ 1,2 ආර්තිකයට එන්න තිබ්බ.. දැන් ඇමරිකාවෙ සමහර ප්‍රාන්ත වල GDP එක වැඩී රුසියාවට වඩා

    • @jvpsrilanka389
      @jvpsrilanka389 9 หลายเดือนก่อน +1

      @@ishanmadushanka3709 ඇමරිකාවට ගොට්ට අල්ලනවනම් ප්‍රජාතන්ත්‍රවාදී 😂😂උන්ට විරුද්ධ නම් එකාධිපති .කොහෙ ආයෝජන ගේන්නද තියෙන ඒවත් අකුලෝගෙන යද්දි. usa ඇතුලු බටහිර රටවලට අවශ්‍ය රැසියාව වට්ටන්න මිසක් දියුණුවක් නොවෙ

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 9 หลายเดือนก่อน

      @@ishanmadushanka3709දඩ වහලෙක් කියල පේනෝ😂

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 9 หลายเดือนก่อน

      @@ishanmadushanka3709දඩ වහලෙක් කියල පේනෝ😂

  • @supunabishek5792
    @supunabishek5792 9 หลายเดือนก่อน +25

    I love Red Army 😊🇷🇺

    • @xvenomyt92
      @xvenomyt92 9 หลายเดือนก่อน

      අපිටත් සබ් එකක් 😥

  • @Chinthaka08
    @Chinthaka08 9 หลายเดือนก่อน +51

    එදා හිට්ලර් සෝවියට් දේශය යටත් කරගත්තනම් අද ලෝකය ජර්මනිය පාලනය කරන්නෙ
    එහෙනම් අද යුදෙව්වන් කියලා ජාතියක් නෑ

    • @Bhash2023
      @Bhash2023 9 หลายเดือนก่อน +2

      අපිත් නෑ එහෙනම් 🤣
      ජපානේ මේ පැත්තෙන් ඇවිල්ලා ලංකාවටත් බෝම්බ දාල නේ ගියේ 😅

    • @Chinthaka08
      @Chinthaka08 9 หลายเดือนก่อน +8

      @@Bhash2023 ජපනා ලංකාවට බෝම්බ දැම්මෙත් සුද්දා හිටපු නිසානෙ 😂 ඇමෙරිකාවට ජපානය නවත්වන්න බැරි නිසා බෝම්බ දැම්මෙ

    • @Bhash2023
      @Bhash2023 9 หลายเดือนก่อน +2

      @@Chinthaka08 නෑ නෑ. සුද්දා හිටපු නිසා ම නේවෙයි ලංකාවට බෝම්බ දැම්මේ. ආසියාවේ ජපානය තමන්ට කියල අධිරාජ්‍යක් හදන්නනේ ගියේ. ලංකාවත් ඒකට අයිතියි. ඒ වෙද්දිත් චීනෙන් කොටසක්, කොරියාව, වියට්නාම්, පිලිපීන්,මැලේසියා රටවල් අල්ලන් අල්ලන් මේ පැත්තට එන ගමන් නේ හිටියේ

    • @Chinthaka08
      @Chinthaka08 9 หลายเดือนก่อน +2

      @@Bhash2023 ජපානය බෝම්බ දැම්මෙ සුද්දගෙ කදවුරු වලට

    • @Bhash2023
      @Bhash2023 9 หลายเดือนก่อน +3

      @@Chinthaka08 හරි ඉතින්. ඒ වෙද්දි ලංකාව සුද්දොනේ අල්ලන් හිටියේ. එතකොට ඉතින් කොහොමත් ඒවට ගහන්න එපැයි.
      කොහොම හරි ජපානය ආසියාවේ හදන්න හිතන් හිටිය අධිරාජ්‍ය ට ලංකාව,ඉන්දියාව එහෙමත් අයිතී. සුද්දා හිටියත් නැතත් අපිව අල්ලනව ජපනා.

  • @sudanapoli6016
    @sudanapoli6016 9 หลายเดือนก่อน +1

    Good news Malli ❤❤❤❤❤

  • @sciencedsl
    @sciencedsl 9 หลายเดือนก่อน +6

    video එක වෙනදා වගේම අදත් සුපිරි 🎉🎉

    • @xvenomyt92
      @xvenomyt92 9 หลายเดือนก่อน +1

      අපිටත් සබ් එකක් 😥

  • @Chinthaka08
    @Chinthaka08 9 หลายเดือนก่อน +33

    නැපෝලියන් වරද්දගත්තෙ රුසියාවට ගහන්න ගිහින්
    හිට්ලර් වරද්දගත්තෙ රුසියාවට ගහන්න ගිහින්
    නේටෝවත් වරද්දගන්නෙ රුසියාවට ගැහුවොත්

  • @freyamadushani1189
    @freyamadushani1189 9 หลายเดือนก่อน +1

    Oni kiwwa video eka thanks aiye🙏❤❤

  • @user-tu9tn3fv7b
    @user-tu9tn3fv7b 9 หลายเดือนก่อน +19

    3M අල්ලාගෙන ඉද්දිත් කිසිම අඩුවක් නැතිව සටන් කරා කියන්නේ හමුදාව 10M වත් ඉන්න ඇතිනේ😮

    • @dimanranawaka1612
      @dimanranawaka1612 9 หลายเดือนก่อน +2

      Some says they had 18M men and women of active personnel

    • @user-tu9tn3fv7b
      @user-tu9tn3fv7b 9 หลายเดือนก่อน

      ​@@dimanranawaka1612😮

    • @keshikamadushanka5017
      @keshikamadushanka5017 3 หลายเดือนก่อน +4

      ඊටත් වඩා ඉන්න ඇති සෑහෙන... ඒකෙනුත් කියවෙන්නෙ හිට්ලර්ගෙ නාසි හමුදාවෙ ශ්‍රේෂ්ඨත්වය තමයි... 15Mවත් රුසියන් හමුදාවෙ ඉන්න ඇති. එයින් 10Mවත් මුහුණට මුහුණ සටන්වල ඉන්න ඇති... යුද්ධයකදී භූමියේ වාසිය නිතැතින්ම යන්නෙ ස්වදේශීය රැකවල්ලාගෙන ඉන්න හමුදාවට මිසක් ආක්‍රමණිකයාට නෙවෙයි. ඇරත් ඒ ආව 3M හමුදාව පෙරමුණවල් තුනකට වෙන් වෙලයි ගිහිං තියෙන්නෙ. හරියටම සම සමව ගියා නම් එක පෙරමුණකට 1M විතරයි නාසි හමුදාවෙන් හිටියෙ. එතකොට හිතල බලන්න කොච්චර දක්ශ සහ ශ්‍රේෂ්ඨ හමුදාවක්ද නාසි හමුදාව කියන්නෙ කියල

    • @machinewings
      @machinewings 3 หลายเดือนก่อน +1

      34 million

    • @Lm10826
      @Lm10826 2 หลายเดือนก่อน

      මිලියන 30 ගානක හමුදාවක් හිටියා බන් මිලියන 27 ක්‌ විත‍ර මැරුනා සෝවියට් දේශයේ

  • @keshikamadushanka5017
    @keshikamadushanka5017 3 หลายเดือนก่อน +4

    මොන බයිලාව ගැහුවත් ලෝකයේ මෙතෙක් පහලවූ ශ්‍රේෂ්ඨතම පාලකයා තමයි හිට්ලර් කියන්නෙ. ඔහු මේ ලෝකෙ අල්ලගත්තා නම් ලෝකය මීට වඩා බොහෝ දියුණුයි සහ ඉතා ලස්සන තැනක් වීමට නියමිතව තිබුනා. කොහොමත් අපේ සිංහල ජාතියේ සම්භවයත් ආර්‍ය ජාතියට සම්බන්ධ වන නිසා අපිත් ඒ රාජ්‍ය තුල පිලිගැනීමට ලක්වෙන්න ඉඩ තිබුනා

    • @PiumalRamesh
      @PiumalRamesh 3 หลายเดือนก่อน +2

      Tho Kalakanni Keri Wesa Ballek

    • @hemalghs
      @hemalghs 2 หลายเดือนก่อน

      ඔය මහතාටත් සයිකොලොන් B ආග්‍රහණය කරන්න තිබ්බ. ඔබගේ නොදැනුවත්කම . අවුෂ්විට්ස් කියවන්න

    • @ImisYouTubechannel
      @ImisYouTubechannel หลายเดือนก่อน

      ඔබ නිවැරදි බොලං 💃 🍷 🚬 ☹️

    • @PiumalRamesh
      @PiumalRamesh หลายเดือนก่อน

      @@ImisTH-camchannel Hitler Hoda nayakayek kiyanne kalakanni keri wesa balllo thama

    • @akilashehara8375
      @akilashehara8375 หลายเดือนก่อน +1

      දන්න දෙයක් කියපන් හිට්ලර් කියන්නෙ අන්න ජාතිකවාදීයෙක් එ වගේ එකෙක් ලෝකෙ පාලනය කරොත් කොහොමට තියෙයිද අනික අක්ශ පාර්ශ්වය දින්නනම් හදිසියේ හරි ආසියාව ජපානයට තමයි අයිති වෙන්නෙ ජපානය කරපු යුධ අපරාධ ගැන දන්නො ඇතිනෙ කට්ටිය. හිට්ලර් ඇවිල්ලා අන්ත ජාතිකවාදී පුද්ගලයෙක් ඔහුගේ කිසිම හොදක් දකින්න බැ .

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 9 หลายเดือนก่อน +3

    අපරාදේ කතාවේ හොඳම තැනදී ඉවර වුනේ... btw මේ video එකෙන් අලුත් කරුණු ටිකක් ඉගෙන ගත්තා ❤

  • @LokaKatha
    @LokaKatha 9 หลายเดือนก่อน +4

    නියමයි ❤❤❤

  • @user-ko9sb2ev6h
    @user-ko9sb2ev6h 9 หลายเดือนก่อน +185

    කවුරු මොනවා කිවුවා ජර්මන් නාසි හමුදාවේ කියන්නේ සුපිරිම හමුදාවක් ඒ වගේමයි රුසියාවේ හමුදාවත්

  • @user-ko9sb2ev6h
    @user-ko9sb2ev6h 9 หลายเดือนก่อน

    👍👍👍❤️සුපිරි

  • @malkiperera1514
    @malkiperera1514 9 หลายเดือนก่อน +2

    Blitzkrieg tactic එක ගැන video එක අනිවාර්යයෙන් ඕනී 🥺

  • @pradeepkumara9045
    @pradeepkumara9045 9 หลายเดือนก่อน +7

    ආසම එකක් 😘🥰❤

    • @xvenomyt92
      @xvenomyt92 9 หลายเดือนก่อน

      අපිටත් සබ් එකක් 😥

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 9 หลายเดือนก่อน +7

    Oba කිව්වා වගේ winter ekath ලොකු හේතුවක් una german lata. A වගේම russians yuda භටයන් va bim bomba thiyena bava dana danath ඉදිරියට ma යැව්වා . ඉදිරියේ ගිය භටයන් mari vateddi a මතින් පසු පස සිටි භටයන් ඉදිරියට ma ගියා . A වගේ ලොකු කැපවීමෙන් තමයි german භටයන් va පරාජය kale .

    • @Bhash2023
      @Bhash2023 9 หลายเดือนก่อน

      කොහොමත් සෝවියට් දේශයේ තිබ්බ පිරිස් බලේ එක්ක ජර්මනියට හැරෙන්නවත් බෑ.
      සෝවියට් රුසියාවත් මුල ඉදලම හරියට පිරිස් බලේ කලමනාකරණය කරා නම් ඔය තරම් ජීවිත හානි නැතුව ඔයිට වඩා ඉක්මනට පිස්සු හිට්ලරයව පරද්දන්න තිබ්බා 😏

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 9 หลายเดือนก่อน +19

    🇷🇺ඉවසීම අමුතුවෙන් හිතා ගන්න පුළුවන් 🇺🇦යුද්දෙන් බෝම්බ 2දිනන්න පුළුවන් යුද්දේ මච්චර කල් ඇදගෙන යන එකෙන්ම

    • @ThimeshEmbuldeniya
      @ThimeshEmbuldeniya 3 หลายเดือนก่อน

      ඔයා හිතුවාද කෲර රුසියන් කාරයොන්ට විතරය් න්‍යෂ්ටික බෝම්බ තියෙන්නේ කියලා එහෙම කලා නම් රුසියාව මෙලහටත් අපේ අමුතු ඇටේ ආර්ථිකයටම වැටෙනවා😂

    • @dushanthalakmal6643
      @dushanthalakmal6643 3 หลายเดือนก่อน +2

      @@ThimeshEmbuldeniya උබ තාම පොඩි වැඩි 🇷🇺🇱🇰අතර බැඳීම කියල දෙන්න 🇺🇲යුරෝපිය උන් 🇱🇰කරපු දේ සහ පළවෙනි පරමාණු බොම්බේ 🇺🇲මුන් පැරදිලා හිටපු ජපානෙට දානකොට මිලියන ගානක් මිනිස්සු තප්පර ගානකදි මරල දැම්ම 🇷🇺ඒක පාරින් කරන්න පුළුවන් කම තියන් සල්ලි ආයුද හමුදාවේ ජිවිත නැති කරන් 🇺🇦කබ්බෝ ඉස්සරහ ඉවසන ඒක පට්ට 🇷🇺🇷🇺❤❤

    • @ThimeshEmbuldeniya
      @ThimeshEmbuldeniya 3 หลายเดือนก่อน

      @@dushanthalakmal6643ඔයා හොදට හොයලා බලන්න දෙවනි ලෝක යුද්දෙ මුලින්ම ඇති කලේ නාසි හමුදාව එ හිට්ලර් ගේ අනින් පොල්ලන්තේ බටහිර පෙදෙස ආක්‍රමණය කරල එත් එක්කම ස්ටාලින්ගෙන් රතු හමුදාව එදා නැගෙනහිර පෙදෙසින් ආක්‍රමණ දියත් කරා එ වගෙම ගල්ෆ්,සුවස් ඇල , සය දින යුද්ද වලදිත් කෲර රුසියාව උදව් කලෙම හම්බයොන්ට ඔයා පුටින්ගේ පැත්ත අරන් කතා කරනවා කියන්නෙ අනිවාර්යයෙන්ම ඉතිහාසය ගැන දන්නෙ නැති කෙනෙක් එ වගෙම පරමාණු බොම්බ දෙකෙන් මිලියනයක් නම් මැරුනේ නැ😂 මැරුනේ 360000ස් ගානක් ඔයාගේ මොහොමඩ් පුටින් අවුරුදු 2ය් මාස 2ක් යුද්ද කරලාත් යුක්‍රෙනය සමස්ත භූමි ප්‍රදේශයෙන් 19%ය් අල්ලග්ත්තේ😪😂 එ වගෙම රුසියන් සොල්දාදුවන් 650000+ මැරිලා තව යුද්ද ටැන්කි 7000+ උත් විනාශය් 👍🇺🇦❤🇱🇰

  • @user-ny6se9pz7r
    @user-ny6se9pz7r 9 หลายเดือนก่อน

    Supiri

  • @asangajayaweera8008
    @asangajayaweera8008 9 หลายเดือนก่อน +1

    Hail Hail 🙋‍♂️🙋‍♂️🙋‍♂️ සුපිරි වැඩක්.
    July / 16 / 1940 වල ආරම්භ කර "Operation sea lion" ගැන video එකක් බලමුද

  • @dasunudayanga125
    @dasunudayanga125 9 หลายเดือนก่อน +4

    හිට්ලර්ට කෙලවුනේ ස්ටාලින්ට අරින්න හිතපු එක.😁

  • @WhitaDanial-tb3vx
    @WhitaDanial-tb3vx 3 หลายเดือนก่อน +1

    හිට්ලර්ගෙ සාර්ථකත්වයේ රහස ඔහුට හොද ආත්ම විශ්වාසයක් තිබුන

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami1266 9 หลายเดือนก่อน +30

    රුසියා පරද්දන්න නම් බටහිර නැවත ඉපදිලා එන්න ඕන උබලා තාම දන්නෙ නෑ රුසියාවේ පුටිගේ හැටි ❤

    • @xvenomyt92
      @xvenomyt92 9 หลายเดือนก่อน

      අපිටත් සබ් එකක් 😥

    • @chamalkanchana
      @chamalkanchana 9 หลายเดือนก่อน +4

      NATO එක ගැන දන්න තරම තමයි

    • @darkStar.000
      @darkStar.000 9 หลายเดือนก่อน

      @@chamalkanchana ehnm kiyamu balana

    • @chamalkanchana
      @chamalkanchana 9 หลายเดือนก่อน

      @@darkStar.000 USA UK Turky Italy wage balawath ratawal godak NATO eke innawa Boru Nam military Power Index eke balanna
      Ukraine Nato ekata join wenna giyapu hinda thama rusiyawa Ukraine walata gahuwe Ayi ochchara rusiyawa NATO ekata baya

    • @darkStar.000
      @darkStar.000 9 หลายเดือนก่อน +3

      @@chamalkanchana amo ekama oyagen ahuwoth ayi nati eka atawagthe russia baya nisa ne mokada thani ratakata baya ochara ratawal 30 ma ekahuwela anika italy wage ratwal sali thibata unta athi weapons na bn atha piligain russia wala ochara baya

  • @neelwickramasinghe1673
    @neelwickramasinghe1673 9 หลายเดือนก่อน +3

    යුද්ධය ගැන වීඩියෝ කරන්න ඒවා මරු, වියට්නාම් යුද්ධය එහෙම , ප්‍රංශය පරාජය වියට්නාමයේ

  • @sandunbandara777
    @sandunbandara777 9 หลายเดือนก่อน +3

    දිගටම ඕනි බ්‍රෝ නියමයි..

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya 9 หลายเดือนก่อน +1

    👌🤗♥️

  • @TV-js7dv
    @TV-js7dv 9 หลายเดือนก่อน +1

    👍❤

  • @party__srilanka6965
    @party__srilanka6965 9 หลายเดือนก่อน +1

    2pack gana video ekak karannako plzzzzz

  • @user-vy7jm9co7j
    @user-vy7jm9co7j 9 หลายเดือนก่อน +1

    Make a video about selena gomez life story

  • @freyamadushani1189
    @freyamadushani1189 9 หลายเดือนก่อน +1

    E wagema operation barbarosa nazi war crime gamath oni video ekak aiye❤❤🔥🔥

  • @liyanagejaanappriya648
    @liyanagejaanappriya648 9 หลายเดือนก่อน +3

    යුද්ධය කියන්නේ නූතන මානවයා ගේ බුද්ධිමය පරිණාමනය ඒ කියන්නෙ විශ්මය දනවන තාක්ෂණය ජනනය වෙන්නේ එකිනෙකා පරයමින් ❤🎉

    • @xvenomyt92
      @xvenomyt92 9 หลายเดือนก่อน

      අපිටත් සබ් එකක් 😥

  • @surangawejerathna5951
    @surangawejerathna5951 9 หลายเดือนก่อน +9

    රතු හමුදාව❤❤

  • @waksanjayapeiris
    @waksanjayapeiris 9 หลายเดือนก่อน +17

    සෙලෙන්ස්කි පම්බය ඉස්සරහට දාගෙන ඇමරිකාවයි නේටෝ මහ එවුනුයි කන්නෙත් හිට්ලර් කාපු කෑමෙ දෙවෙනි එක තමයි,,,,,,🤔🤔🤔

    • @user-yv4iq2rn9e
      @user-yv4iq2rn9e 9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 😂

  • @Hiruwa252
    @Hiruwa252 9 หลายเดือนก่อน +1

    Ane aiye puluwan nm ww2 video gennako thava ❤😢

  • @Chaminda_Nirosh
    @Chaminda_Nirosh 9 หลายเดือนก่อน +1

    🎉❤

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya 9 หลายเดือนก่อน

    💪💪👍👍👍

  • @janadhisudusinghe2555
    @janadhisudusinghe2555 9 หลายเดือนก่อน

  • @taprobaneonlineshopping
    @taprobaneonlineshopping 9 หลายเดือนก่อน +1

    රුසියානුවන් අදටත් ඒ ගැම්මෙන් ඉන්නවා.. ලංකාවෙ වගේ බස් වලට ලවු කරලා ආතල් ගන්නෙ නෑ රුසියානුවන්

  • @Lakmaljkdlakmal
    @Lakmaljkdlakmal หลายเดือนก่อน

    ජයවේවා රුසියාව

  • @pulasthilakshan72
    @pulasthilakshan72 9 หลายเดือนก่อน +1

    1st🎉❤❤

  • @LokaKatha
    @LokaKatha 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @msbsahwhwhw
    @msbsahwhwhw 9 หลายเดือนก่อน +4

    රුසියාව ඇල්ලුවේ මොන්ගෝලියව විතරයි සිත ඉර්තුවේ බටහිර යුරෝපිය රටවල් සාර්ථකව ආක්‍රමණය මොන්ගෝලියානු හමුදාව 13 සියවසේ 😊😊😊😊😊😊😊😊😊

    • @Bhash2023
      @Bhash2023 9 หลายเดือนก่อน +1

      ඉස්සර ජපානෙට අයිති වෙලා තිබ්බ
      ජපානයේ උතුරු දූපත් ටික රුසියන් ජපන් යුද්දෙන් පස්සෙ කාටද අයිති කියලා බලන්න සහො😂

    • @msbsahwhwhw
      @msbsahwhwhw 9 หลายเดือนก่อน +1

      @@Bhash2023 🤣මම මෙතන ජපන් යුද්දයක් ගැන කතා කලේ නෑ නේද 😂😂😂

    • @Bhash2023
      @Bhash2023 9 หลายเดือนก่อน +1

      @@msbsahwhwhw නෑ ඔයා නිකන් රුසියාව ඇල්ලුවේ මොන්ගෝලියාව විතරයි කියල කිව්ව නිසයි මම කිව්වේ රුසියාව ජපානේ උතුරු දූපත් ටිකත් අල්ල ගත්තා කියල 🤣
      එක්කෝ ඔයාගේ හරියට වචන වල නැවතීම තියල නැති නිසා මට හරියට ඔයා අදහස් කරපු එක තේරුම් ගන්න බැරි වෙලා වෙන්න ඇති 😖

    • @msbsahwhwhw
      @msbsahwhwhw 9 หลายเดือนก่อน +3

      @@Bhash2023 මොන්ගෝලියාව විතරයි තමා ජපානේ කවදාවත් රුසියාව ඇල්ලුවේ නෑ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣රුසියාවේ මුල් බුමි ඔක්කොම මොන්ගෝලියානු අධිරාජ්ය් යටත් විජිත 😂

    • @Bhash2023
      @Bhash2023 9 หลายเดือนก่อน

      @@msbsahwhwhw හරි බොසා. මට හරියට ඔයාගේ වචන වල නැවතීම නැති සීන් එක එකක් හරියට ඔයා කියපු දේ එකපාරටම තේරිලා නෑ🏳

  • @hasindusandeepa2283
    @hasindusandeepa2283 9 หลายเดือนก่อน +1

    බාබරෝසා මෙහෙයුමේ ඔය අනුඛණ්ඩ තුනට අණ දීපූ ෆීල්ඩ් මාශල් ෆෙඩ්රික් පෝලස්,ෆීල්ඩ් මාශල් වොන් ක්ලූගා සහ ෆීල්ඩ් මාශල් වෝල්ටර් මොඩල් ගැන වගේම සෝවියට් සෙන්පතියන් වෙච්ච මාශල් ජෝර්ජ් ශුකොෆ් ,මාශල් රකසොව්ස්කි ,මාශල් තිමෝශෙන් කෝ, වගේ අණදෙන නිළධාරීන් ගැනත් සදහනක් කලා නම් තවත් ලස්සනයි .

  • @user-hk4ij1fg8h
    @user-hk4ij1fg8h 9 หลายเดือนก่อน +2

    Thava me vage ww2 video akak one

  • @malidugameing4426
    @malidugameing4426 9 หลายเดือนก่อน +2

    Hi😊❤

  • @Heart_Touching5
    @Heart_Touching5 9 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 9 หลายเดือนก่อน

    😇💝👏

  • @odesseylk863
    @odesseylk863 7 หลายเดือนก่อน

    was Enigma was decoded by ENAIC at this point?

  • @JanukaPansilu-tb3lz
    @JanukaPansilu-tb3lz 9 หลายเดือนก่อน +1

    හිට්ලර් යුද්ධ කරන්න කලින් රුසියාවත් එක්ක ගිවිසුමක් ගහ ගන්නවා ධනවාදී රටවල් අතර ප්‍රශ්ණ වලට සමාජවාදී රටවල් මැදිහත් නොවිය යුතුයි කියලා. පස්සේ හිට්ලර් යුද්ධයක් ආරම්භ කරලා ඔස්ට්‍රියාව, පෝලන්තය වගේ රටවල් යටත් කර ගන්න පටන් ගන්නවා. පස්සේ ජර්මනිය 1940 සැප්තැම්බර් 14 වෙනිදා බ්‍රිතාන්‍යය ආක්‍රිමණයට ගුවන් හමුදාව යොදවනවා ගුවනින් ගොස් බ්‍රිතාන්‍ය ආක්‍රිමණය කරන්න ඒත් යුද්ධයේදි ජර්මන් ගුවන් යානා 56 සාර්ථකව විනාශ කරන්න බ්‍රිතාන්‍ය හමුදාවට පුළුවන් වෙනවා. එතකොටත් ආක්‍රිමණයක් එයි කියලා ස්ටාලින් සූදානමින් හිටියේ. බ්‍රිතාන්‍යය ආක්‍රිමණය අසාර්ථක වීමෙන් අනතුරුව ජර්මනිය රුසියාවට ප්‍රහාර දියත් කරනවා. එතකොට රුසියාව අවුරුදු 125 කට කලින් නැපෝලියන් අධිරාජ්‍යයා රුසියාව යටත් කර ගැනීමේදි පාවිච්චි කරපු උපක්‍රමය පාව්ච්චි කරනවා. ඒ සීත සෘතුව පැමිණෙනකම් යුද්ධය කල් ඇදගෙන ජර්මන් සොල්දාදුවන් රට ඇතුලත ගෙන්න ගැනීම. සාමාන්‍යයෙන් රුසියාව කියන්නේ අනෙක් රටවල් වලට සාපේක්ෂව සීතල සෘතුවේ අධික සීතලක් එන රටක්. තම රටේ දේශගුණය තම පුරවැසියන් ඇතුළු සොල්දාදුවන්ට හුරු වුණත් ජර්මන් සොල්දාදුවන්ට ඔරොත්තු දෙන්නේ නෑ කියලා ඒගොල්ලෝ දැන ගෙන හිටියා. ඒ වගේම රට ඇතුලට යද්දි සීතල හරි යන කබා නැති නිසා ජර්මන් සොල්දාදුවන් සීතල දරා ගන්න බැරිව විශාල ගාණක් මැරුණා. ජර්මනියේ හිටපු නිලදාරින් හිට්ලර්ට අනතුරු ඇගෙව්වත් ඒ ⁣ගැන හිට්ලර් අණ දුන්නේ ඉදිරියට යන්න ඒ නිසා ස්ටාලින් ඒ වෙලාවේ ප්‍රයෝජනය අරගෙන අමාරුවෙන් ජීවත් වෙන්න උත්සහ කරන ජර්මන් සොල්දාදුවන්ට ප්‍රහාර එල්ල කරනවා. ඒ ප්‍රහාරය අවසානයේ ජර්මනියේ බර්ලින් වලට එනකම් රුසියාවෙන් නවත්තන්නේ නෑ...

    • @bosa664
      @bosa664 3 หลายเดือนก่อน

      Oka newe kolla point eka. Nazy army ekata oil madi wenawa. Sathapum dahas ganak dura Tanks aran ynna soldiers transport krnna oil na. Ekai Stalingrad walata thadinma gahuwe eda Stalingrad watunanm mulu Russia iwarai

  • @mrsanon
    @mrsanon 9 หลายเดือนก่อน +2

    First 🥰

  • @asokabandara1061
    @asokabandara1061 9 หลายเดือนก่อน

    🙋🙋🙋🙋

  • @sagarabandara3232
    @sagarabandara3232 3 หลายเดือนก่อน

    ස්ටාලින් කියන්නෙ අංක 1 යුධ සෙන්පතියා.යකෙකුටවත් බය නැති මහා යුධ නායකයෙක්.අල්ලගෙන පසු බැස්ස ශීත කාලේ එනකං.දුන්නෙ නැද්ද ජර්මනියෙන් බාගයක් අල්ලනකං.සෝවියට් දේශප්‍රේමීන්ට මුහුන දෙන්න අදටත් ලෝකෙ කවරුවත් නෑ.අදටත් ලෝකෙ ශ්‍රේෂ්ඨතම ජාතිය...

  • @user-si9cw3oc1v
    @user-si9cw3oc1v 9 หลายเดือนก่อน +3

    මිනිස් ඉතිහාසයේ සිදුවූ දැවැන්තම ගිනි කදු පිපිරීම වන 1815 දී සිදු වූ tambora ගිනි කදු පිපිරීම ගැන වීඩියෝ එකක් ගේන්නකො!! 😊

    • @xvenomyt92
      @xvenomyt92 9 หลายเดือนก่อน

      අපිටත් සබ් එකක් 😥

    • @dumaldulnitha7431
      @dumaldulnitha7431 9 หลายเดือนก่อน +1

      Krakotowa nemeda

    • @user-si9cw3oc1v
      @user-si9cw3oc1v 9 หลายเดือนก่อน

      @@dumaldulnitha7431 krakatoa එක දෙවෙනි දරුණුතම ගිනිකඳු පිපීරීම. ඒකෙන් 36,000 මැරුණා!!😱
      හැබැයි, tambora එකෙන් 71000ත් 120000ත් අතර පිරිසක් මැරුණා!!! 💀

  • @yugeethmindinu2075
    @yugeethmindinu2075 9 หลายเดือนก่อน +2

    අවසානයේදි ukrain වලටත් වෙන්නෙ ඕක

  • @sanjaya4real
    @sanjaya4real 9 หลายเดือนก่อน +3

    Intro එකම විනාඩි 2+ 👍

  • @sadunudara4538
    @sadunudara4538 9 หลายเดือนก่อน

    3 Guys 1 Hammer me gana video akk dnna

  • @wishmathorathuru5210
    @wishmathorathuru5210 9 หลายเดือนก่อน +1

    Full support for russia 🇷🇺❤️🇱🇰🇷🇺🔥🇱🇰

  • @asiravithanawasam6560
    @asiravithanawasam6560 9 หลายเดือนก่อน +4

    ජෝසප් ස්ටාලින් ගැන විඩියෝ එකක් ඔනේ

    • @rushand8003
      @rushand8003 9 หลายเดือนก่อน +5

      ara guru sangame inna kalu kota neda 😂

    • @asiravithanawasam6560
      @asiravithanawasam6560 9 หลายเดือนก่อน

      @@rushand8003 na father of soviet union

    • @Bhash2023
      @Bhash2023 9 หลายเดือนก่อน

      @@rushand8003 අම්මෝ 🤣

  • @Moviewld
    @Moviewld 8 หลายเดือนก่อน

    😮

  • @tharusha561
    @tharusha561 9 หลายเดือนก่อน +6

    සිංහල උන්ට ත් කෙලවෙන්නේ අධිමාන්නය නිසා ... හෙල රාවනයන්ට ජය 😂

  • @nethuki24
    @nethuki24 9 หลายเดือนก่อน +7

    මගේ ජිවිතයේ අාසම චරිතය වගේම නායකයත් හිට්ලර් තමයි ❤හිට්ලර් මිනිමරැවෙක් උනත් මගේ ජිව්තය් අාසම චරිතය hile hitler ❤

    • @Silbon854
      @Silbon854 9 หลายเดือนก่อน +1

      හිට්ලර්ගේ නායකත්ව ගති ලක්ශන විතරක් ආදර්ශෙට ගන්න😊

    • @gamingyana01
      @gamingyana01 9 หลายเดือนก่อน +2

      Mat patyama asa nayakayek tama ❤❤

  • @priyankaperera5010
    @priyankaperera5010 9 หลายเดือนก่อน

    😮😮😮

  • @sherinfernando8932
    @sherinfernando8932 2 หลายเดือนก่อน

    හිට්ලර් කියපු විදියට හමුදා සෙබලුන් මොස්කව් ගියානම් russian ලාට ඔලුව උස්සන්න දෙන් නෑ.😊

  • @isurulakshan6061
    @isurulakshan6061 3 หลายเดือนก่อน +1

    මෙකට සම්බන්ද ෆිල්ම් එකක් දන්නවානම් කියන්නකො

  • @amilachamath1465
    @amilachamath1465 9 หลายเดือนก่อน

    How many people were compensated for a need of one

  • @yohankawinda-hs6oy
    @yohankawinda-hs6oy 9 หลายเดือนก่อน +6

    ආදරෙයි රුසියා

  • @RashenMaheesha-yo4uc
    @RashenMaheesha-yo4uc 9 หลายเดือนก่อน +1

    wwe ඉදිරයට මොනවද වෙන්නෙ... දැන් තියෙන තත්වය කොහොමද.. දැන් ඉදිරියෙන් ඉන්න ක්‍රිඩකයන් කවුද... කියලා පොඩි විස්තරයක් ඇතුලත් video එකක් ඉක්කමනින් දෙන්නකො අයියේ.....

    • @ashen1073
      @ashen1073 9 หลายเดือนก่อน +1

      Pissuda hutto

  • @Heenapictures
    @Heenapictures 9 หลายเดือนก่อน +1

    ,ඔබ දන්නවද පුටින් මෙම වැඩසටහන බලන බව😊

  • @gihanmadusanka2207
    @gihanmadusanka2207 9 หลายเดือนก่อน

    මමනම් අහලා තියෙන්නෙ හිට්ලර්ගෙ පලවෙනි පරාජෙ, නාවික් වරාය ප්‍රංශේ කියලා.

  • @loveasiafromsl
    @loveasiafromsl 9 หลายเดือนก่อน +20

    අර බලවතුන්ගේ සංගමයටත් එහෙමනේ රටවල් 30 තියන නිසා හොදයි😂
    ඒත් එක රටකට ගහන්න😂😂😂😂

    • @yasiruanjana1638
      @yasiruanjana1638 9 หลายเดือนก่อน +4

      🇷🇺🇷🇺 👍

    • @Hewages.m99
      @Hewages.m99 9 หลายเดือนก่อน +5

      හායි පෙන්ස් 😅

    • @CKD-ZOV
      @CKD-ZOV 9 หลายเดือนก่อน +2

      😂😂😂💔💔

    • @loveasiafromsl
      @loveasiafromsl 9 หลายเดือนก่อน

      @@Hewages.m99 හාආයි👑👊

    • @RMK547
      @RMK547 9 หลายเดือนก่อน

      එහෙමද....🤣🤣

  • @rohannanayakkara9367
    @rohannanayakkara9367 9 หลายเดือนก่อน +3

    රුසියාව දින්නෙ හිට්ලර් ගේ අධීමානයයි, රුසියානුවන්ගේ ඉවසීමයි නිසා විතරක් නෙමෙයි රුසියාවෙ පිංකැට ජෙප්පො හිටියෙත් නෑ

    • @thilinabandara365
      @thilinabandara365 9 หลายเดือนก่อน

      රැසියාව කියන්නේම සමාජවාදයේ මහගෙදර යකෝ

    • @nickjay1315
      @nickjay1315 9 หลายเดือนก่อน +1

      රැසියාවේ තමයි ජෙප්පන්ගෙ මහවුන් ඉන්නෙ

    • @dumaldulnitha7431
      @dumaldulnitha7431 9 หลายเดือนก่อน +2

      Rusiyawa ekale communist wadi ratak

  • @adithyasrichamupa1881
    @adithyasrichamupa1881 9 หลายเดือนก่อน +3

    Neymar jr gana video ekak gennako❤🎉

  • @NavodYahampath-dk6cy
    @NavodYahampath-dk6cy 9 หลายเดือนก่อน +1

    පිටසක්වලජිවීන් යානා කිහිපයක් චීනය දර්ශනය නාසා ආයතනය පෙන්නන ඇමරිකාව පිළිගත් පෙන්ටගනය

  • @hasiWills1021
    @hasiWills1021 9 หลายเดือนก่อน +2

    අන්තිමට ලොක්කගේ අන හරියටම පිලිපැද්දනම් මොස්කවු යටත් වෙනව .

    • @Germanpactriot
      @Germanpactriot 9 หลายเดือนก่อน +2

      එහෙමවත් කියපන්😂😂😂
      පැරදෙනකොට හේතුනම් තියනවා ඕන තරම්😂😂
      ඕකට කියන්නේ දුර්වල කම කියල තමා 😂😂😂

  • @sunnasunna8934
    @sunnasunna8934 9 หลายเดือนก่อน +3

    රැසියාව සුපිරි රටක්

    • @xvenomyt92
      @xvenomyt92 9 หลายเดือนก่อน

      අපිටත් සබ් එකක් 😥

  • @hiruagro4040
    @hiruagro4040 9 หลายเดือนก่อน +4

    Russian 🇱🇰❤️❤️❤️❤️💖💖💖💖

  • @wishmathorathuru5210
    @wishmathorathuru5210 9 หลายเดือนก่อน +1

    Operation stalingrad kiyaneeth loku garumak una thanak

  • @user-ij1il6lk4w
    @user-ij1il6lk4w หลายเดือนก่อน

    ❤❤🎉🎉🎉🎉❤❤❤❤❤

  • @subhashwaraperera2511
    @subhashwaraperera2511 9 หลายเดือนก่อน +1

    සති හයයි නෙවේ බං අවුරුද්දයි main target 3 යි Leningrad , stalingrad , moscow

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala 9 หลายเดือนก่อน +2

      ස්ටාලින්ග්‍රාඩ් නෙවේ. මේ වීඩියෝ එක හරි.
      අවුරුද්ද නෙවේ. මාස කිහිපයයි. සීත කාලෙ එන්න කලින් යුද්ධෙ ඉවර කරන්නයි හිට්ලර් ප්ලෑන් කරේ. ඒකයි සීතලට ලෑස්ති නූනෙ.

    • @subhashwaraperera2511
      @subhashwaraperera2511 9 หลายเดือนก่อน

      @@ChamaraSumanapala එක චාමර මං මේ vedio එක වැරදි කියන්නෑ , හරි මෙහෙම හිතමු අවුරුද්දයි නොර්වේ අල්ලන්ඩම සතිහයක් ගියා එතකොට සොවියට් දේශය අල්ලන්ඩ ... හරි කොහොමත් සොවියට් දේශයම අල්ලන්ඩ උවමනා උනේ නෑ කියමුකෝ , ස්ටාලින්ග්‍රෑඩ් කොහොමත් කර්මාන්ත පුරවරක් කැස්නි ප්‍රදේශය බොහොම සරු තෙල් හා වානේ තියෙන පැත්තක් අනික හිට්ලර් පැරදුනේ ශීත කාලය නිසාමයි කියන එක බොහොම පරණ ප්‍රාථමික මතයක් හිට්ලර් පැරදුනේ කොස්නි , ස්ටාර්ලින්ග්‍රෑඩ් දෙකට එකපාර පහර දෙන්න හමුදාව බෙදලා යවපු නිසයි තමන්ගේ අධිතක්සේරුව නිසා අනික නාසින් පාවිච්චි කරේ ෆ්ලෑෂ් ක්‍රික් යුධ උපක්‍රමය මේක භූගෝලීය තත්වය එක්ක ඵලදායි නෑ , හිම නිසාත් එකට බලපෑමක් උනා ඒත් ඒකම හේතු වෙන්නෑ ඇරත් නාසි ජෙනරල් ෆිඩ්‍ රිච් පවුල්සන්ට 1942 ( මගේ මතකය අනුව ) සොවියට් දේශය යටත් වෙන්ඩ කැමතියි කියලා සාකච්චාවන්ට ආරාධනා කරා නමුත් හිට්ලර් කොන්දෙසි සහිත ගිවිසුමකට එකග උනේ නෑ .... ආයෙත් කියනවා චාමර මේ වීඩියෝ එක වැරදි කියන්නෑ

  • @chamalkagunasekara8064
    @chamalkagunasekara8064 9 หลายเดือนก่อน

    දැන් ඉන්න පුටිනුයි උගේ Army එකට වඩා දරුනු හමුදාවක් රුසියාවෙ ඉස්සර හිටියේ. ජෝසෆ් ස්ටාලින්ගේ Red Army එක ඌත් හිට්ලර්ට දෙවෙනි නෑ. අමු ඒකාදිපතියෙක්