කාමයෙන් මත් වී මිනිසුන්ට කෘර වද හිංසා දුන් සුන්දර යුවතියකගේ බිහිසුණු කතාව | Story of Irma Grese

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 359

  • @lostofmagic996
    @lostofmagic996 2 ปีที่แล้ว +224

    ලංකාවෙ හමුදාව ඒ අතින් කොච්චර හොදද තමන්ගේ නොවන ජාතියකට යුද්ධයෙන් පස්සෙ කොච්චර සැලකුවද අපේ රණ විරුවන්ට ගරුකරන අය Like එකක් දාමු 💖

    • @බංඩා
      @බංඩා 2 ปีที่แล้ว +5

      අනේ ඔව් හරී හොදයි
      🇱🇰😂🇱🇰😂🇱🇰🖕🇱🇰🖕🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @buddikadeshan3032
      @buddikadeshan3032 2 ปีที่แล้ว +24

      @@බංඩා පලයන් හැඩිදෙමලා යන්න 🐒🖕🤮

    • @lostofmagic996
      @lostofmagic996 2 ปีที่แล้ว +17

      @@බංඩා ගොන් දෙමලා පල 🤣

    • @බංඩා
      @බංඩා 2 ปีที่แล้ว +3

      @@buddikadeshan3032 මම පකේ පොන්න දෙමළ පොන්නයෙක් නෙමෙයි පකෝ 😂😂😂😂😂

    • @sumibnda3803
      @sumibnda3803 2 ปีที่แล้ว +8

      අම්මෝ අම්මෝ යාපනේ මිනිස්සු තාමත් බූට් සද්දෙට බයයි 😂😂😂 අපේ උන් හොදයි කියලා පෙනුනා අරගලේ ගෑනුන්ට ඉදන් බිම දාගෙන ගහනකොට

  • @janakagunarathna2507
    @janakagunarathna2507 2 ปีที่แล้ว +91

    මේ කටහඩ ගොඩක් ගාම්බීර ස්වභාවයක්‌ පෙන්නනවා 🥰 සුපිරි ඔයලගේ ටීම් එක තව තවත් ඉස්සරහට යන්න ලැබේව

  • @nimeshamadushani6928
    @nimeshamadushani6928 ปีที่แล้ว +27

    පරණ හඬ කෝ ගගා හොයන්නෙ නැතුව ඔලුවට ගන්න කියන දෙවල් මෙ මනුස්සයට මොනා හිතෙනවා ඇත්ද මෙච්චර වටින දෙවල් කියලා දිලත් කටහඬ ගැන අහන එක

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 2 ปีที่แล้ว +298

    පරණ කටහඬ ඕන කියන අය කෝ 👍👍

    • @nalikanalika6814
      @nalikanalika6814 2 ปีที่แล้ว +1

      Ov

    • @sumithedirisingha1082
      @sumithedirisingha1082 2 ปีที่แล้ว +1

      ඕව් 🥰

    • @Oniandosivogs139
      @Oniandosivogs139 2 ปีที่แล้ว

      Onee

    • @nisansaliyanapathirana3230
      @nisansaliyanapathirana3230 2 ปีที่แล้ว +1

      One ☺☺

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ බව සහ ලෝකය මැව් දෙවියන් වහන්සේ බව ඉතිහාසය විසින් ඔප්පු කරල තිබෙනවා, ඊශ්‍රායෙල් වරුන් පාලුකරය හරහා පොරොන්දු දේශයට යන ගමන තුල දෙවියන් වහන්සේ ඊශ්‍රායලයට දසපණත දීල අහසට සහ පොළොවට විනිශ්චය තැබුවා, මේ තුලින් තමයි මිනිස්සු නරක යහපත අතර ප්‍රතිඵල අද්දකින්න පටන් ගත්තේ, ලෝකයේ සෑම කෙනෙකුටම ඊට කලින් හොඳ නරක අතර ප්‍රතිඵල ලැබීමක් තිබුනේ නැහැ, නිම්රොද් බැබලෝණීය පිහිටුවීම තුල දකින්න පුළුවන්, දෙවියන් වහන්සේ විසින් ලෝකය සහ මිනිසා මැව්බව ඔප්පුවෙන තව තැනක් තමයි ජේසුස් වහන්සේගේ කුරුසියේ මරණය සහ ජේසුස් වහන්සේව පාවා දුන් ජුදාස්ගේ ඉරණම තුලින්, ජේසුස් වහන්සේ මරණයට පත්වුනේ දේව විනිශ්චය ලෝකය තුල කාටවත්ම හොයන්න නොහැකි විදියට ක්‍රියාත්මක වෙන නිසා මෙම දේව විනිශ්චයට සාදාරණයක් විදියට මිනිසා විනිශ්චයෙන් සහ පාපයේ වහල්බවින් බෙරා ගැනීමට කුරුසිපත් උනා, ලෝකයේ තවම කවුරුත්වත්ම පාපය සහ හොඳ නරක කියන දේ හරියටම දන්නේ නැහැ, එය දැන ගන්නේ අවසාන විනිශ්චයෙන් පමණයි, ඒ නිසා ස්භාවිකව ඒයට අවශ්‍ය පසුබිම තිබෙනවා මිනිසාට එය හඳුනා ගන්න බැහැ, රටක නීතිය ක්‍රියාත්මක කරන්නේ මිනිස්සු මඟින් මිනිස්සු දූෂිත නම් ඒ නීතිය සාර්ථක නැහැ, නමුත් දේව විනිශ්චය එහෙම නැහැ, අවසාන විනිශ්චය කිසිසේත්ම මිනිස්සු නිසා වෙනස් වෙන්නේ නැහැ, ජේසුස් වහන්සේව ජුදාස් පාවා දුන් පසු ඔහුට විරුද්ධව දේව විනිශ්චය ක්‍රියාත්මක උනා ඒ නිසා ජුදාස්ගේ ආත්මය අවධි උනා එතකොට ඔහු කළ පාපය ඔහුගේ ආත්මයට දරන්න බැරිවුනා ඔහුට විනිශ්චය දරා සිටින්න බැරිවුනා ඒ නිසා සිය ජීවිත නැතිකරගන්න ජුදාස් තීරණය කරා මේ දේ සිදුවෙන්නේ නැහැ දෙවියන් වහන්සේ ලෝකය සහ මිනිසා මැව්වේ නැතිනම් ඔහුට කවදාවත්ම දැනෙන්නේ නැහැ ජේසුස් වහන්සේව පාවා දීමෙන් පසු එ දේ පාපයක් කියල, ලෝකයේ කිසිම කෙනෙකුට දැනෙන්නේ නැහැ තමන් කරන දේ තුල තිබෙන හරියටම පාපයේ තිබෙන බරපතලකම ලෝකයේ ඔනෑම පාපයක බරපතළකම දැනෙන්නේ විනිශ්චය ඔහු තුල ක්‍රියාත්මක උනොත් පමණයි, කිසිම මිනිසෙකුට පව් පින් කුසල් වලින් ප්‍රයෝජනයක් නැහැ, එහෙම ප්‍රයෝජනයක් තිබේනම් හැමෝම පෝන් පාවිච්චි කරනවා වගේ පෝන් වෙනුවට ඊට වඩා පින් කුසල් කරනවා, ලෝකයේ ඔනෑම ක්‍රියාවලියක් කලින් තීරණය කළ ආකාරයටම පමණයි ක්‍රියාත්මක වෙන්නේ ඊට එහා දෙයක් නැහැ, මිනිස් මානව හිමිකම් කියල දෙයක් නැහැ එය බොරුවක් ලෝකයේ කිසිම මිනිහෙක් කරන ඔනෑම දෙයකින් යහපත හරියටම බලාපොරොත්තු වෙන්න බැහැ, මොකද මිනිසා මැරෙන සුලුයි ඔහු කරන හැම කාර්‍යයකටම මරණයේ ස්භාවය බලපානවා, ලෝකයේ ඔනෑම කෙනෙක් හොඳටම කරන්න හිතුවත් ඒක හොඳ වගේ පෙනුනත් තව කෙනෙකුට හෝ විනාශයක් ඇතිවෙනවා, මිනිසාට ලෝකයේ තිබෙන සැබෑ නිදහස තමයි තමන්ගේ කැමැත්තෙන් දෙවියන් වහන්සේව අදහනවාද නැද්ද කියන තෝරාගැනීමේ නිදහස පමණයි ඊට එහා දෙයක් නැහැ, එම නිදහස ආරක්ෂා කරන්නේ දෙවියන් වහන්සේ පමණයි, පුරාණ රාජ ධානි පවා වැටුනා පූරාණයේ ස්වර්ගයේ දේව දූතයන් පවා දෙවියන් වහන්සේව අත් හැරීම නිසා විශාල බලවත් දේව දූතයන් වැටුනා ඒ වැටුනු දේව දූතයන් යක්ෂ ආත්ම විදියට පොළොවේ දී පරිවර්තනය උනා, මේ වැටුනු දේව දූතයන් එකතුවෙලා පොළොවේ කොතක් ගොඩ නගන්න මිනිසා බලවත්ව පෙළඹුවා, ඒ කොත ගොඩ නැගුනේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, දූෂණය, මිණීමැරීම තුලින්ම පමණයි කිසිදු යහපතක් සිදු නොවී අද ලෝකයේ සෑම රාජ්‍යය පාලනයක් තුල මෙය ඉතා රහසිගතව ක්‍රියාත්මකයි, උදාහරණයක් විදියට කෙනෙකුව මැරීමෙන් අසාධාරණයක් කිරීමට තිබෙන බාදාව මග හැර මැරුණ කෙනාගෙ වස්තුව පැහැරගෙන බාබෙල් කොතට එය බද්ද කලා, නමුත් ඉතා පිරිසිඳු චේතනාවෙන් ගොඩ නැගෙන්නේ දෙවියන් වහන්සේගේ ජෙරුසෙලමේ දේව මාලිගාව පමණයි එය සදාකාලික ස්වර්ගීය ජෙරුසෙලම දෙවියන් වහන්සේ අදහන හැමෝටම අලුත් අහසක් සහ අලුත් පොළොවක් පොරොන්දු වෙලා තිබෙනවා, එයට අයහපත් කිසිම දෙයක් දායක වෙන්නේ නැහැ, ඒ ගැන ඉතා හොඳින් විනිශ්චය කරනවා, මෝසෙස්ගේ ශුද්ධවූ ගිවිසුම අතී ශුද්ධවූ ස්තානයේ සදහටම තිබෙනවා දෙවියන් වහන්සේගේන් ඈත්ව කාටවත්ම යහපත කරන්න බැහැ ඊට නියම ස්භාවය නැහැ කෙනෙක් මම යහපත කරමියී කිව්වට එහෙම යහපත කරන්න හොඳ වටපිටවක් අවශ්‍යයි, කවදාවත්ම අපායේ ගිය කෙනෙකුට යහපත කරන්න බැහැ, රජයේ නීතියට වගේම අපායේ නීතියට හැමෝම බලහකාරයෙන්ම යටත් අපායේ සියලුම ආත්මයන්ට හොඳ නරක අවබෝධයක් නැහැ, බුදු හාමුදුරුවන්ගේ කාලේ යක්කු ගැන කතා කරල තිබෙනවා, නමුත් දේව දූතයන් ගැන කතා කරල නැහැ, ඒ ස්භාවය වටපිටාව වෙනස් එකක්.

  • @KushanDismika
    @KushanDismika ปีที่แล้ว +5

    😱😱😱 මේ Video ඒක නිසා මට දෙවන ලෝක යුද්ධයේ ස්වභාවය වටහා ගැනීම තවත් පහසු වුණා... ස්තුතියි... 😱😱😱

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 ปีที่แล้ว +40

    හොදයී තවත් කෙනෙකුට අයියේ චැනල් එකේ තැන තියනවා වෙන කිසිම චැනල් එකක් නොකරන දෙයක්🥰❤️🔥✌️

  • @divergent947
    @divergent947 2 ปีที่แล้ว +78

    මේ කටහඩ හොදයි ඒත් අපි කලින් කටහඩ තමා හොදම anyway valuable video💙💙💙💙💙💙💙

  • @minoli657
    @minoli657 2 ปีที่แล้ว +20

    අවුශ්විස්ට් මම ගිහින් තියේ සසර කලකිරෙන ඒව දකිද්දි.හරිම දුකයි

  • @travelachee287
    @travelachee287 2 ปีที่แล้ว +23

    මේ කටහඩ හොදයී... තව ටිකක් පුරුදු වෙන්න වෙයී..වාර්තාව ත් හදලා තියෙන්නෙ..වෙන කෙනෙක්.. ඒකත් අව්ල්..
    පරණ කටහඩ තමා විශ්ම ලෝකයේ ගැම්ම..💪
    Channel එකේ icon එක..😍

  • @warunamadhusankha99
    @warunamadhusankha99 2 ปีที่แล้ว +30

    කටහඬ කොහොම උනත් හැමදාම වගේ විශ්ම ලෝකය බෙදාදෙන අලුත් දැනුම ගොඩාක් වැදගත් ... 🔥
    ගොඩාක් ස්තූතියි ඒ හැමදේකටම ... ❤👊

  • @nandanaadikari9522
    @nandanaadikari9522 2 ปีที่แล้ว +11

    මේ මානසික රෝගීන් ..මෙච්චර දේවල් නොවුනත් ලංකාවේ මේ වගෙ අය ඕන තරම් ඉන්නවා ..ආයතන ප්‍රධානින් ගැන බලන්න ..

  • @sasankakasun
    @sasankakasun 2 ปีที่แล้ว +12

    කුඩා කළ කටුක අත්දැකීම් ලබපු මිනිසුන් තමයි ගොඩාක් දුරට seriel killersලා වගේ පුද්ගලයන් වෙන්නේ. මනෝවිද්‍ය්‍යාත්මකව බලනකොට මිනිසුන්ගේ personality වෙන් කරනවා. ගොඩාක් දුරට කුඩාකළ කටුක, දුෂ්කර ළමාවියක් ගතකරපු අය වැඩි වියට එළඹුණාම Antisocial personality disorder තියන අය වෙනවා.

  • @beautygirl2807
    @beautygirl2807 2 ปีที่แล้ว +13

    මාරම powerful කටහඩක් 😊❤️

  • @sanuja-Flight
    @sanuja-Flight 2 ปีที่แล้ว +255

    මේ කටහඩ හොදයි . හැබැයි පරණ කටහඩ මීට වඩා හොදයි .......

    • @woojak6280
      @woojak6280 2 ปีที่แล้ว +9

      Ane uba hukpn hutti

    • @darshithakarunanayaka5772
      @darshithakarunanayaka5772 2 ปีที่แล้ว +3

      @@woojak6280 😂

    • @nirosiriwardhana8309
      @nirosiriwardhana8309 2 ปีที่แล้ว +5

      yako katahaden wdak na kiyana de ahagannwa

    • @mptech4352
      @mptech4352 2 ปีที่แล้ว +1

      @@woojak6280 අම්මො අම්මො දාර්ශනිකයා

    • @nethmisilva4579
      @nethmisilva4579 2 ปีที่แล้ว +1

      @@E_thaksalawa_1 😌... inna sun karanm ..

  • @vishakamanel9743
    @vishakamanel9743 2 ปีที่แล้ว +37

    ලෝකේ හැටි..... අපිටත් මේවා හොද පාඩම්....

    • @E_thaksalawa_1
      @E_thaksalawa_1 2 ปีที่แล้ว

      මට සබ් 200 ගහන්න උදව් කරන්න පුලුවන් ද කොල්ලො කෙල්ලො නෙ BIKE wheeling video වලට කැමති හැමෝම මාව සබ් කරන්න පුලුවන් ද..

    • @MrUviYa
      @MrUviYa 2 ปีที่แล้ว +3

      නෑ ඒ ජර්මනියෙ 😂💔

  • @MrUviYa
    @MrUviYa 2 ปีที่แล้ว +18

    අලුත් bozaත් නරකම නෑ.. ❤🙌

  • @induwaradineth4942
    @induwaradineth4942 2 ปีที่แล้ว +9

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ඇත්තටම මාර ගෑණියෙක් 💔😕

  • @Itzdxvii
    @Itzdxvii ปีที่แล้ว +7

    මිනිස්සුන්ට වැඩ දායි යූටියුබ් චැනල් එකක් ඕගොල්ලොන්ගෙ කන්ඩායමට ජය වේවා❤❤

  • @nandaniabeywickrame3498
    @nandaniabeywickrame3498 2 ปีที่แล้ว +7

    නියමයි අයියෙ❤️❤️ අදත්❤️
    අයියෙ ජර්මනියේ බර්ලින් තාප්පය ගැන වීඩියෝ එකක් ඕනි🤭😁

  • @jeewantha4050
    @jeewantha4050 2 ปีที่แล้ว +34

    බටහිර රටවල් මැරෙන්ඩ හදනවා ලංකාවේ හමුදාව යුද අපරාධ කරැවෝ කියලා.ඒත් ජර්මනියයි ජපානෙයි කරපුවා ගැන උන්ට ගානක්වත් නෑ ජපන්නු එහෙම මොනතරම් චීන මිනිසුන්ට ඒ කාලේ කරදර කලාද.ජර්මන් හමුදාව මොන තරම් යුදෙව්වෝ ගාතනය කලාද.ඒ අතින් අපේ හමුදාව මොනතරම් හොදද.

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 2 ปีที่แล้ว +10

      ඒවට නඩු අහලා ගොඩක් එවුන් එල්ලලා තිබ්බා බං .. පස්සෙ කාලෙක ඊශ්‍රායලය පවා නඩු අහලා සමහරු නාසි නායකයෝ එල්ලලා තිබ්බා. දෙවන ලෝක යුධ අපරාධ ඉතිහාසේ ලොකුම ප්‍රශ්නාර්ථෙ ඒක නෙවේ.. හමුදාවල එවුන් නම් අම්බානක නඩු අහලා මරලා තිබ්බා ඒත් ඒවට ඕඩර්ස් දීපු ජපාන අධිරාජ්‍යයාට මොකුත් කරේ නෑ.. උගෙ අණ නැතුව ඕවා උනා කියන්නෙ සුරංගනා කතා..😶

    • @බංඩා
      @බංඩා 2 ปีที่แล้ว

      පකේ ලංකාවේ හමුදාව තමයි ලෝකේ අමානුෂිකම හමුදාව

    • @jeewantha4050
      @jeewantha4050 2 ปีที่แล้ว +3

      ඌ ඉතින් ඇමරිකාවට යටත් වුන හන්දා බේරැනා.ඒකයි ඇමරිකාව ඌට මුකුත් නොකරේ.තාමත් ජපානෙ තියෙන්නෙ ඇමරිකාව අතේනෙ.

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 2 ปีที่แล้ว +1

      @D.W Explorer අධිරාජ්‍යයාගෙ බලය අඩුවුනේ යුද්ධෙන් පස්සෙ ගෙනාපු ව්‍යවස්ථා සංශෝධනයකින් නේ.. යුද්ධෙ තියෙන කාලෙ අධිරාජ්‍යයා යටතේ තමයි යුද්ධ කරේ.. ඒක හින්දනේ යුද්ධ ප්‍රකාශ කිරීමයි යටත් වීමයි දෙකම අධිරාජ්‍යයා විසින් කරන්නත් යුද්ධෙට හමුදාපති වගකියන්න ඕන කියන එකත් පරස්පර විරෝධී සිදුවීම් නේද

    • @cdw9244
      @cdw9244 2 ปีที่แล้ว

      එකම වෙනස තාමත් ලංකාව ඒ යුධ අපරාධ චෝදනා වලන් පැනලා යන්න හදන එක ,කිසිම වගකීමක් හෝ වගවීමක් නොගන්න එක ,සාධාරණයක් නොකරන එක

  • @Ami_S96
    @Ami_S96 2 ปีที่แล้ว +50

    මේ හඬ කවන ශීල්පියාට වඩා කලින් සිටි ශීල්පියා වඩාත් සුදුසු බව සිතනවා. ඒ voice එක සුපිරිම voice එකක්.

  • @ekavinda
    @ekavinda 2 ปีที่แล้ว +49

    පෝලන්තයේ තියන මේ වද කදවුර මරණයේ දොරටුව කියලා හදුන්වනවා. රුසියාව ජර්මනියට ගහලා මේ කදවුරු ටික අල්ලගන්නකොට ජීවත් වුන අය කියන කතා යූ ටිුබ් තියනව අහලා බලන්න.

  • @sudeerathennakoon
    @sudeerathennakoon 2 ปีที่แล้ว +81

    අපිට පරණ විශ්ම අයියගේ කටහඬ දියව්

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 2 ปีที่แล้ว +2

    👍 දැණුවත් කෙරැවාට ස්තුතියි 🌹

  • @76saker1
    @76saker1 2 ปีที่แล้ว +9

    Very frightening. Thank you 😭😓

  • @hasanthakanishka2987
    @hasanthakanishka2987 2 ปีที่แล้ว +2

    අපි ආස පරණ කටහඩින් කරන වීඩියෝ වලට

  • @ushankavindu1791
    @ushankavindu1791 2 ปีที่แล้ว +6

    පරණ කටහඩ ඕනි😎✌️

  • @shehanshamisu2186
    @shehanshamisu2186 2 ปีที่แล้ว +2

    මේ කටහඬ මරු

    • @nethmisilva4579
      @nethmisilva4579 2 ปีที่แล้ว

      ඇත්ත හරිම නිවුනු voice එකක්..good luck සහෝදරයා

  • @ishanb75
    @ishanb75 2 ปีที่แล้ว +1

    ලංකාවේ යුද අපරාධ ගැනත් මේ වගේම තීරණයක් ලැබේවා

    • @dinarugunathilake2519
      @dinarugunathilake2519 2 ปีที่แล้ว +1

      ඇයි උඹ UN එකෙන්ද ගොබිලා 😅

  • @memevideos2199
    @memevideos2199 2 ปีที่แล้ว +7

    පරණ කටහඬ හොඳයි වගේ 😄

  • @හෙලමහාරාවනාපරපුර
    @හෙලමහාරාවනාපරපුර 2 ปีที่แล้ว +2

    ස්තූතියි ඔයාට ඡය වේවා 🙏❤

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 ปีที่แล้ว

    Thank you 🙏❤💐

  • @picharthanna1251
    @picharthanna1251 2 ปีที่แล้ว +2

    මගෙන් පලවෙනි ලයික් එකයි කමෙන්ට් එකයි..ජය වෙවා

  • @chathurajayasanka5487
    @chathurajayasanka5487 2 ปีที่แล้ว +1

    පරණ කටහඬ හොඳයි.

  • @dileepaappuhamy4017
    @dileepaappuhamy4017 2 ปีที่แล้ว

    Thank you so much.

  • @viranmanusha5532
    @viranmanusha5532 2 ปีที่แล้ว +1

    super wishma lokaya
    wishma lokaya fans👍👇

  • @sampathpradeep3058
    @sampathpradeep3058 2 ปีที่แล้ว

    Voice aka namei wadagath,, Apita laba dana denumai wadagath. Thank you wisma lokaya.. 🙏🙏👍👍

  • @ransilumutugala6164
    @ransilumutugala6164 2 ปีที่แล้ว

    ආදරේයි wishmalokaya

  • @TnMn-yh6ls
    @TnMn-yh6ls ปีที่แล้ว

    Kalin katahadath maru 😍😍😍🔥🔥🔥me katahadath maru 😍😍😍🔥🔥🔥

  • @malshasrimali3145
    @malshasrimali3145 2 ปีที่แล้ว +1

    කලින් විස්තර කියපු අයියට මොකද උනේ...අපිට හුරු ඒ හඩ...

  • @shilpapothaSL
    @shilpapothaSL 2 ปีที่แล้ว

    Videos 👌👌 superb ...
    Voice eka very good 👌
    Kalin voice eka very very very good 👌👌👌👌👌😍😍🤩

  • @mptech4352
    @mptech4352 2 ปีที่แล้ว +6

    මිත්‍ර හමුදා නිලධාරින් ඇයට අවශ්ශ දෙ ලබා දුන්නා 🙂👍👍 කාන්තාවක් ලැබිය හැකි දරුනුම දෙ ඇයට ලැබුනා

  • @polkaru
    @polkaru 2 ปีที่แล้ว +2

    voice eka agata danenne ne 😑poddak gammen kiyanna

  • @RasikaManoranjani
    @RasikaManoranjani 7 หลายเดือนก่อน

    Parana voice eka thibba nm supiri

  • @sathsararashmika4510
    @sathsararashmika4510 2 ปีที่แล้ว +16

    මැය අද කොහේ ඉපදී ඇතිද😥😥😥

  • @dayanuwarapaksha6360
    @dayanuwarapaksha6360 ปีที่แล้ว +1

    එල්ලා මරිම නමි අසාධාරන යි ඇයටත් පණ පිටින් බල්ල න් සැප්පවිම. මඩගොහොරැ වල ගල් තබා දණ ගැස්සවිම. ගෑස් වද්දවා ටිකකින් එලියට ගැනිම. නිරිහාරව තැබිම වැනිදේ කර අවසානයේ එල්ලුවා නම් තමයි හොද

  • @spawspaw7494
    @spawspaw7494 2 ปีที่แล้ว

    Than !..

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 2 ปีที่แล้ว

    Thanks

  • @readytoknow
    @readytoknow ปีที่แล้ว

    niyamai

  • @otomanking3380
    @otomanking3380 2 ปีที่แล้ว +2

    පරණම කටහඩ ඕනේ

  • @Anu_x12
    @Anu_x12 ปีที่แล้ว +1

    Ane kalin voice eka kooo❤❤

  • @rashmikapenidu5325
    @rashmikapenidu5325 2 ปีที่แล้ว +1

    gammak thamai

  • @kavishkau
    @kavishkau 2 ปีที่แล้ว +1

    Niyamai kalin kata hada ona

  • @blinkybil8957
    @blinkybil8957 ปีที่แล้ว +1

    එච්චර බලු ගෑනියෙක්ව එල්ලල විතරක් මරපු එක මදි

  • @vihangaanuththara
    @vihangaanuththara 2 ปีที่แล้ว

    Me voice ekath hondai❤️👍

  • @hashanmadushanka3021
    @hashanmadushanka3021 2 ปีที่แล้ว +2

    කලින් කටහඩින් දාන්න කියන උන් ලයික් කරන්න

  • @dinushikasewwandi471
    @dinushikasewwandi471 2 ปีที่แล้ว +1

    අනේ ඒ කතාව 🥺😭

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 2 ปีที่แล้ว +6

    ගැහැණියක් නෙවෙයි යක්ශණියක් ,

  • @rpa2560
    @rpa2560 2 ปีที่แล้ว +1

    Niyamai💕

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 2 ปีที่แล้ว

    Treblinka ගැනත් වීඩියෝවක් ඕන.

  • @dellonweeratunga9816
    @dellonweeratunga9816 2 ปีที่แล้ว +1

    අයියෙ පුලුවන් නම් මේවගේ දෙවන ලෝක යුද්දේ ගැන අපි දන්නැති වීඩියෝ මාලාවක් ගෙනන්න්ස්කො

  • @adrian.fernandz
    @adrian.fernandz 2 ปีที่แล้ว +3

    Anne frank ගැනත් වීඩියෝවක් ඔනෙ

  • @varietyworld1996
    @varietyworld1996 2 ปีที่แล้ว +1

    Kalin voice eka one...Plz🙏

  • @dilkiapsara2868
    @dilkiapsara2868 2 ปีที่แล้ว +1

    Ko parana voice eka?mekat hodaii et kalin voice eka maru🔥

  • @KAIZER48499
    @KAIZER48499 ปีที่แล้ว +1

    සුරුපි බඩුවක් 👌👌👌

  • @supundassanayaka3064
    @supundassanayaka3064 2 ปีที่แล้ว

    eka etta

  • @gamingbeast7207
    @gamingbeast7207 2 ปีที่แล้ว +9

    පරන කටහඩ තමයි හොද

  • @chayanethshini1542
    @chayanethshini1542 2 ปีที่แล้ว

    Good video 😍♥️♥️♥️♥️♥️♥️🖤

  • @rashmikapenidu5325
    @rashmikapenidu5325 2 ปีที่แล้ว +1

    gammak nam wishma lokaya wishma lokaynam gammak

  • @liyaudeensim2619
    @liyaudeensim2619 2 ปีที่แล้ว

    Your voice nice, keep going

  • @SKavishan
    @SKavishan 2 ปีที่แล้ว +2

    මම එක 😏💛

  • @thisalidinadi654
    @thisalidinadi654 2 ปีที่แล้ว +28

    පරණ කට හඩ කෝ........එයා හොදින් නේද?...
    අපෙ හමුදාවට මල් මල් මල් මල් මල්

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว

    ජෝශප් මෙන්ගල් ගැනත් video එකක් ගේන්න

  • @yasantha675
    @yasantha675 2 ปีที่แล้ว +2

    Wishma lokaya මුල් voice එක තරම් wishma lokaya group එකේ අනිත් අයගෙ voices set වෙන්නෙ නෑ 👎

  • @Oniandosivogs139
    @Oniandosivogs139 2 ปีที่แล้ว

    Aio oyage voice ekata mkada uneee😶😶😶😶😶😶me katahada epooo

  • @sex58497
    @sex58497 2 ปีที่แล้ว

    Voice great but there no feeling

  • @akhilaprashakthi2282
    @akhilaprashakthi2282 2 ปีที่แล้ว

    Kalin voice eka thrm set na e aiyge voice eka thibba nm thwath hodai.. but good video ❤️

  • @nadishamihirani6411
    @nadishamihirani6411 2 ปีที่แล้ว

    අම්මා මේ ගෑනි

  • @DinujaRashmika
    @DinujaRashmika 2 ปีที่แล้ว +4

    අද අලුත් voice එකක් නේ 💔

  • @shanaya.1428
    @shanaya.1428 2 ปีที่แล้ว +17

    අනේ කලින් කටහඩ කෝ...😥😓

  • @travelachee287
    @travelachee287 2 ปีที่แล้ว +2

    පරණ කටහඩ ඕනී

  • @jeshtharun
    @jeshtharun 2 ปีที่แล้ว +34

    පරන කටහඩ ඔනා 😒

    • @sanjaya4real
      @sanjaya4real 2 ปีที่แล้ว +2

      එකඟයි

    • @Pathirana-f3r
      @Pathirana-f3r 8 หลายเดือนก่อน

      ​u⁶rty😅❤❤y

  • @thanujasiriwardana5363
    @thanujasiriwardana5363 2 ปีที่แล้ว

    Parana katahada nisa tama mona video dammath baluve

  • @gayansenadeera593
    @gayansenadeera593 2 ปีที่แล้ว +24

    පරණ කටහඩ ඇහෙනකොටත් තමා ගතියක් තියෙන්නේ.

  • @chandidissanayake97
    @chandidissanayake97 2 ปีที่แล้ว

    Kalin voice dapu kena hodai : meyath hodai

  • @anulakumari8435
    @anulakumari8435 2 ปีที่แล้ว +1

    vatina vedio ekk. Scott Adkins ganath vedio ekk krnna

  • @dwrs852
    @dwrs852 2 ปีที่แล้ว +4

    ඉතින් බලාපල්ලකො පරන එක දෙන්න කිය කිය වැලපෙන හැත්ත එක්ක මොන රට හැදිල්ලක්ද

  • @binarasathsanda__28
    @binarasathsanda__28 2 ปีที่แล้ว +2

    Wishma lokaya ❤️❤️

  • @nethmisilva4579
    @nethmisilva4579 2 ปีที่แล้ว +4

    😌..ගැහැණු ළමයින්ට dabbling කරන්න බැරිද?..නිකමට අහන්නෙ 😌

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 2 ปีที่แล้ว

    👌

  • @dulajvijerathne3184
    @dulajvijerathne3184 2 ปีที่แล้ว +2

    පරණ කටහඬ ඕනේ ...

  • @SKavishan
    @SKavishan 2 ปีที่แล้ว +6

    අලුත් voice එකක්ද 🙄💔

    • @wishmalokaya1
      @wishmalokaya1  2 ปีที่แล้ว +4

      ow 💛💛💛

    • @SKavishan
      @SKavishan 2 ปีที่แล้ว +1

      @@wishmalokaya1 සුවර් නැ 🙄 නිකං කලින් අයියට හෙම්බිරිස්සාව හැදිලා වගේ 🙄💛

    • @pdanura7657
      @pdanura7657 2 ปีที่แล้ว

      @@wishmalokaya1 කමක් නෑ ඒ අයියාටත් හොඳ ලස්සන කටහඬක් තියෙනවා . ඒ අයියාටත් හොඳ ගමනක් යන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා❤🙏🙏

  • @sweerasekara3769
    @sweerasekara3769 2 ปีที่แล้ว

    Hónda holocaust film ekaka link eka ewanawada

  • @jayakamalabeysekera8951
    @jayakamalabeysekera8951 ปีที่แล้ว

    Mechchara vedagath deyak kiyaddi katahadak illana amanyo tikak meke inne

  • @nipulover3493
    @nipulover3493 2 ปีที่แล้ว +4

    ❤❤❤🙏

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya 2 ปีที่แล้ว

    👌🤗❤️

  • @lahiruperera2227
    @lahiruperera2227 2 ปีที่แล้ว

    Me wage topics thamai Ono

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +1

    👍🏻👍🏻

  • @kavindu354
    @kavindu354 2 ปีที่แล้ว +1

    1st viws and comment and 👍

  • @anuhasbuddhika4883
    @anuhasbuddhika4883 2 ปีที่แล้ว +6

    Old voice is the best one.. It's too familiar for us.❤️