පොළොන්නරුව දීප උයනෙන් හමුවූ රාජකීය ස්නානාගාරය | Polonnaruwa Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 72

  • @jayam1429
    @jayam1429 2 หลายเดือนก่อน +5

    අපේ අතීතයේ ලස්සන ...
    හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි !
    🪷🪷🪷🪷🪷🪷🪷

    • @BMKtravelSL
      @BMKtravelSL  2 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතියි 💙💙🌻🌻

  • @h.l.c.wijewantha1053
    @h.l.c.wijewantha1053 2 หลายเดือนก่อน +2

    අපේ හෙළයන්ගේ දක්ෂතා ...මේ ඉතාමත් වටිනා වැදගත් වැඩසටහනක් ..ඔබට පිං...ලෝකෙන් උතුම් රට මේ අපේරට සුද්ද, අපෙන් තමයි ..ඉගෙන ගත්තේ ...බුදුරජාණන්වහන්සේ උපන් නේ මෙහේ...

    • @BMKtravelSL
      @BMKtravelSL  2 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🙏🙏💙💙🌻🌻

  • @charu65
    @charu65 2 หลายเดือนก่อน +2

    නිවැරදි සත්‍ය ඉතිහාසය නැවත ඉස්මතු වේවා! තෙරුවන් සරනයි සියලුම දෙනාට ❤

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 วันที่ผ่านมา

    Very informative ❤

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 2 หลายเดือนก่อน +2

    පොළොන්නරැවේ ඉතිහාසය ගෙනා ඔබට පිං..🙏🙏🙏

    • @BMKtravelSL
      @BMKtravelSL  2 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට. 💙💙🌻🌻

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr 2 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා විඩියෝ එකක්... මේවා අපට දැකබලා ගැනීමට සලස්වනවාට ඔබට බොහොම පින්... තෙරුවන් සරණයි.!!!

    • @BMKtravelSL
      @BMKtravelSL  2 หลายเดือนก่อน

      මාව තවත් දිරිමත් කරන වචන.. 💙💙🙏 බොහෝම ස්තූතියි 🤍

  • @padminijayamanna1799
    @padminijayamanna1799 2 หลายเดือนก่อน +2

    ඒකනම් පුදුම තාක්ශනයක්😮.....දැන් ඉන්න අයට හදනව තියා හිතන්ඩවත් බෑ

  • @nadeekaniranji4172
    @nadeekaniranji4172 2 หลายเดือนก่อน +1

    Dan inna මිනිසුන් wage da ape පැරැණි හෙළyo.කොයිතරම් sakthimath ජාතියක් da?i am proud about my country.🙏🙏🙏

  • @user-xl9bz4pc2i
    @user-xl9bz4pc2i 2 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @redoliver1179
    @redoliver1179 2 หลายเดือนก่อน +2

    මමත් පොලොන්නරුවේ

  • @AmeshPilapitiya-vh9yo
    @AmeshPilapitiya-vh9yo 9 วันที่ผ่านมา

    Supiri VMK....♡♡♡

  • @SmilingBabyPenguin-wc2db
    @SmilingBabyPenguin-wc2db 15 วันที่ผ่านมา

    Mama kawadahari yanava me hemadema baanna. Obata godak pin me dewal apata penwanawata.

  • @indikanawarathna7503
    @indikanawarathna7503 หลายเดือนก่อน

    🎉❤❤

  • @nilanthithanuja2541
    @nilanthithanuja2541 2 หลายเดือนก่อน +2

    ❤🥀🥀🥀🙏

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake หลายเดือนก่อน

    👍👍👍👍

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m 2 หลายเดือนก่อน +1

    Ape pera itihasaya soyanna mahansiwena obasamata bohoma pin idiriyatama soyayamu istuti

    • @BMKtravelSL
      @BMKtravelSL  2 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ඒ දිරිගැන්වීමට. 💙💙💙🌻🌻🌻

  • @RoshanPredeep-iv3tw
    @RoshanPredeep-iv3tw 2 หลายเดือนก่อน

    Tawat boho dewall me pinbime walalia tiyenawa .mecchara dewall tibilat me rate Inna godak denek terumganne nnae ma rata rakaganna ona kiyala

  • @bgcharuka1400
    @bgcharuka1400 2 หลายเดือนก่อน +1

    අයියා කවද්ද polonnaruwe වට ආවෙ

    • @BMKtravelSL
      @BMKtravelSL  2 หลายเดือนก่อน +3

      15 වෙනිදා ආවේ 19 වෙනිදා වෙනකම් පොලොන්නරුවේ නැවතිලා හිටියා..

    • @Dasunimantha-ty3ir
      @Dasunimantha-ty3ir 2 หลายเดือนก่อน +2

      good work

  • @SirimaMarasinghe
    @SirimaMarasinghe 2 หลายเดือนก่อน

    Bison kotuwa lagama Hotel ekak went godanegillak hadanna awasara dunno kena kauda. Ein metatarsal haniwana bawa Dan nethida.daninna metatarsal wagakiwayuthu today metatarsal vinasa karanawa. Anita dukai

  • @yasitharanatunga9642
    @yasitharanatunga9642 2 หลายเดือนก่อน +1

    ඒ උනාට සමහර videos වල සමහරු දාලා තියෙනවා සුද්දො ඇවිත් පාරවල් හදලා දුන්නේ නැත්නම් සිංහලයා තවමත් ගල් යුගයේ කියලා

    • @Manoj-r7w8r
      @Manoj-r7w8r 2 หลายเดือนก่อน +1

      Ee danna tharama thamai bro parawal thiyanawa habai polawa yatin mokada parisarayata haani wena nisa

    • @NirmalMadushanka-t2w
      @NirmalMadushanka-t2w 11 วันที่ผ่านมา +1

      Eeee kalu sudoo😊

  • @noymanoj
    @noymanoj 2 หลายเดือนก่อน +8

    මෙවා දකිනකොට හිතන්න බැරිද මෙ රට තමා බුදුන් උපන් රට. අපි තමා ලොකේ පැරැණිම මානවයා

    • @Manoj-r7w8r
      @Manoj-r7w8r 2 หลายเดือนก่อน +2

      Hithanna deyak nae aniwarrayen lankawee thamai...

    • @tharakaruwan3996
      @tharakaruwan3996 2 หลายเดือนก่อน

      අනිවා

    • @sujeevadealwis5513
      @sujeevadealwis5513 2 หลายเดือนก่อน +1

      Mekai Budun upan deshayai athara sambandathawaya mokakda? Hithanna beri Kama thamai prashnaya. Video eketh kiyanne meka rajakeeya snanaagaarayak kiyala. Budun upan thenata wada Budunge dahama igenaganna, nishpala de passe yanne nethuwa

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 2 หลายเดือนก่อน +2

      බදුන් උපන් ඉන්දියාවෙ මීට වැඩිය උසස්. හා විවිධ නිර්මාණ තිබෙනවා...මොහෙන්දෝජරො හරප්පා තවත් විශේහය්***ලන්කාවෙ නිර්මාණ කලෙත් ඉන්දියාවෙ සිට බුදු දහම අවාට පසුවය්****ඔබ කියනා විදියට්නම් මීට වැඩියෙන් ජලයෙන් දියුණු වැඩ පෙන්වූ එන්ගලන්තේ තමය් ඒ උත්පත්තිය සිදුවිය යුත්තේ***මීවනයාගෙ මෝඩ අදහස් පස්සෙ දුවන්න එපා දැන් ඒ බොහෝ දෙනෙක් මානසික රෝහල්වල....***තව පිරමි පිරිසක් නාකි ගෑනුන්ගෙන් ගුටිකාල***කාන්තාවො ගනිකාඔ බවට පත්වෙලා

    • @noymanoj
      @noymanoj 2 หลายเดือนก่อน

      @@kularathnakodithuwakku8823 මහත්තයා මහාවංසය අරන් බලන්න බුදුන්ගෙ ඉතිහාසය ඉන්දියාවට ගැලපෙන්නෙ නැ ඔය ඔවා හරියට හොයන්න ඉන්දියාවේ පුලුවන්නම් මට බුදුන් ගැන ලියපු එක මූලාශ්‍රයක් පෙන්නන මහාවංසයත් ලංකාවේ අපෙ ඉතිහාසය තියෙන්නෙ අපෙ උන්ට වෙන රටක ඉතිහාසය ලියන්න් පිස්සුද. ලොකයෙ පලමු ස්තූපය හිරිහඩු සෑය එක තියෙන්නෙ ලංකාවේ ඔයා බයිල ගහනවා මෙත්න ඉතිහාසය හරියට හොයන විජයට විතරම් සිමා කරාට ඔයාට හිතාගන්න බැරි ඉතිහාසයක් තියනවා සාක්ෂි එක්ක ඔනම කෙනෙක්ට පෙන්න පුලුවන් බය නැතිව කියනවා තමන්ගෙ රට ගැන තව හොයන්න ලොකෙම උතුම් රට මෙක. ඔයා හරියට ඉතිහාසය ගවේෂණය කරොත් මොලේ පැදෙවි. වෙන කියන්න දෙයක් නැ මන් අවට ගියාට මෙවා කියන්නෙ නෑ හොදට ඉතිහාසය කියවලා ඉන්නෙ. අඩුම පාහියන් වාර්තාවත් කියවන්න ඉන්දියාවට ගැලපෙන්නෙ නෑ. ඉන්දියාවේ උන් බුදුන් පිලිගන්නෙත් නෑ.

  • @kamikaze2918
    @kamikaze2918 2 หลายเดือนก่อน

    වාමන රෑප කියන්නෙ මොනවද

    • @BMKtravelSL
      @BMKtravelSL  2 หลายเดือนก่อน

      අපි ඒ ගැන වැඩිදුරටත් ඉදිරි වැඩසටහනකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

  • @shanthamallika9999
    @shanthamallika9999 2 หลายเดือนก่อน

    Theruwan saranai puta🌸🌸🌸

    • @BMKtravelSL
      @BMKtravelSL  2 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි .. තෙරුවන් සරණයි. 🙏🙏💙💙

  • @UpunyaDissanayaka-ri7kj
    @UpunyaDissanayaka-ri7kj 2 หลายเดือนก่อน

    Me Buddha ithihasayata ayithi Malagasy sankearnayaka natabun

  • @nckchandima5188
    @nckchandima5188 2 หลายเดือนก่อน

    ඇයි අපි ඉන්දියානු සම්භවය කතා කරන්නැත්තේ එහෙම නැත්නම් පිලිගන්නැත්තේ

    • @PathumRajapaksha-ps7gf
      @PathumRajapaksha-ps7gf หลายเดือนก่อน

      පිළිගන්නවා,ඉගෙනගත් අය

  • @RoshanPredeep-iv3tw
    @RoshanPredeep-iv3tw 2 หลายเดือนก่อน

    Tawat boho dewall me pinbime walalia tiyenawa .mecchara dewall tibilat me rate Inna godak denek terumganne nnae ma rata rakaganna ona kiyala

  • @DroneKapila
    @DroneKapila 2 หลายเดือนก่อน +1

    👍👍👍👍👍