බිත්තර පානුයි, කිඹුලා බනිසුයි ගෙදරම හදාගමුද?🌭😋😍 | Egg Buns and Kimbula Bun | Sinhala | Fr.Diaries

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • #kimbulabun #eggbun #viyanroll #biththarabun #sinhala #lk #frdiaries #srilanka
    මගේ ජීවිතෙන් තවත් දවසක් ආදරණීය ඔබ සමග බෙදා ගත්තේ ගොඩාක් ආදරෙන් .... ඔබේ ආදරයට හැමදාමත් ආදරෙයි 💕🙏🏻!!
    Previous Video | වෙනසකටත් එක්ක මෙහෙම කමු 🍽😋😍 | Food Menu Ideas : • වෙනසකටත් එක්ක මෙහෙම කම...
    Hi friends, Thank you so much for joining Fr.Diaries.Hope you all are doing good.

ความคิดเห็น • 75

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 2 ปีที่แล้ว +5

    අදම තමයි පලවෙනියට දැක්කේ චැනල් එක ගොඩක් ස්තුතියි රෙසපි වල⁣ට😍😍😍😍😍

    • @fr.diaries
      @fr.diaries  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුති ඔයාටත් .❤

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 ปีที่แล้ว +5

    මම නම් ආසම නංගී ඔයාගෙ මේ පිලිවෙලට ,කතාව ,වැඩ හැම දෙයක්ම හරිම පිලිවෙලට තියෙනවා ආසාවෙන් බලනවා නංගී ,ඉදිරියට ,ඉදිරියටම යන්න සුබ පතනවා 🙏,පරිස්සමින් ඉන්න, බුදු සරණයි සියලුම දෙනාටම, 🙏🙏🙏🥰🥰🥰♥️♥️♥️

    • @fr.diaries
      @fr.diaries  2 ปีที่แล้ว +1

      ඔයාටත් හදවතින්ම ස්තුතිවන්ත වෙනව අක්ක ඔයාගෙ මේ ආදරනීය අදහස් වලට.❤🥰බුදු සරනයි .!

  • @mommytonathan-UdaniSachi
    @mommytonathan-UdaniSachi 2 ปีที่แล้ว +1

    Wow 😯 harima rasa patai

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 2 ปีที่แล้ว +1

    WOW හරිම රස පාටයි නංගි. Thanks for sharing ❤👍

    • @fr.diaries
      @fr.diaries  2 ปีที่แล้ว +1

      ගොඩක්ම ගොඩක් ස්තුති අක්ක.😊❤️🥰

    • @-kangaroodeshayen8033
      @-kangaroodeshayen8033 2 ปีที่แล้ว

      @@fr.diaries ❤🤗

  • @dumindasamarakoon
    @dumindasamarakoon 2 ปีที่แล้ว +1

    Mata welawa thiyena welawata thamai mama balanna. eunata mama magaharinne nathuwa balanawa.harima lassanata oya wada karanawa.

    • @fr.diaries
      @fr.diaries  2 ปีที่แล้ว

      බොහෝම ස්තුති ....❤️🥰

  • @rajithanaresh5647
    @rajithanaresh5647 ปีที่แล้ว +1

    Good job....buns are looking yummy 😋 👌

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      Thank you ❤️

    • @rajithanaresh5647
      @rajithanaresh5647 ปีที่แล้ว

      @@fr.diaries thanks for the reply. Please upload srilankan sweet big round bun recipe

  • @chamilasurangi2056
    @chamilasurangi2056 2 ปีที่แล้ว +1

    Harima lassanai.. harima piliwelai. Thank you e dewal apith ekka bedagannawata. ❤️

    • @fr.diaries
      @fr.diaries  2 ปีที่แล้ว

      බොහෝම ස්තුති ❤️🥰

  • @rohinikumari6602
    @rohinikumari6602 2 ปีที่แล้ว +1

    වෙනදා වගේම ආශාවෙන් බැලුවා .හදලා බලන්න්‍මි 🌻🌻

    • @fr.diaries
      @fr.diaries  2 ปีที่แล้ว

      බොහෝම ස්තුති ඔයාට ❤😊

  • @rashmiviveka2257
    @rashmiviveka2257 2 ปีที่แล้ว +1

    හැමදාම වගේ අදත් ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියේ ඔයා ලස්සනට පිළිවෙලට වැඩ කරන දිහා.
    සතුටින් පරිස්සමින් ඉන්න
    බුදු සරණයි අක්කා ඔයාල හැමෝටම 💗

    • @fr.diaries
      @fr.diaries  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුති ඔයාට .❤බුදු සරනයි .!😊නන්ගි

  • @Mishifernando1217
    @Mishifernando1217 2 ปีที่แล้ว +1

    Wow ewa 😋 😋…

  • @shanalisenevirathne3917
    @shanalisenevirathne3917 2 ปีที่แล้ว +1

    Harima lassanai godak sthuthi ❤️❤️

    • @fr.diaries
      @fr.diaries  2 ปีที่แล้ว

      බොහෝම ස්තුති ❤

  • @tharakagimhani4263
    @tharakagimhani4263 2 ปีที่แล้ว +2

    ඇත්තට ඔයගෙ රෙසිපි ගොඩක් හොඳයි ,

    • @fr.diaries
      @fr.diaries  2 ปีที่แล้ว

      බොහෝම ස්තුති ❤

  • @sharizsajid4732
    @sharizsajid4732 2 ปีที่แล้ว +2

    First view,dapu gaman baluwe,tnx akka asama asa video akak egg bun,my favourite,tawa tawat me wage bun recepie upload karanna,god bless you and your family

    • @fr.diaries
      @fr.diaries  2 ปีที่แล้ว

      Thank you ❤ god bless you

  • @devikagamage9316
    @devikagamage9316 2 ปีที่แล้ว +1

    Good video නංගී 🙂

    • @fr.diaries
      @fr.diaries  2 ปีที่แล้ว

      Thank you අක්ක.❤️

  • @achchinitharanga6727
    @achchinitharanga6727 2 ปีที่แล้ว +1

    Godaaak adarei akki😘😘❤️

    • @fr.diaries
      @fr.diaries  2 ปีที่แล้ว

      බොහෝම ස්තුති නන්ගි .🥰❤️

  • @ishanushani729
    @ishanushani729 2 ปีที่แล้ว +1

    Wooow rasa patai 😋

  • @ruchikafernando8315
    @ruchikafernando8315 2 ปีที่แล้ว +1

    Yummy 😋

  • @gtechhosting9933
    @gtechhosting9933 2 ปีที่แล้ว +1

    Palaweni view eka😍

  • @jasinthagunawardana7368
    @jasinthagunawardana7368 2 ปีที่แล้ว +1

    Looks delicious 🌹🌲🌲🌲

    • @fr.diaries
      @fr.diaries  2 ปีที่แล้ว

      Thank you 🌹❤️

  • @wasanasharmalie1647
    @wasanasharmalie1647 2 ปีที่แล้ว +1

    Adat Oya ta Thank you ❤️❤️ hari pizza Resapiya denna ko

    • @fr.diaries
      @fr.diaries  2 ปีที่แล้ว

      මන් තවත් වීඩියෝ එකකින් pizza recipe එක දෙන්නම්කො.❤️

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 2 ปีที่แล้ว +2

    වීඩියෝවක් එනතුරු බලාසිටියා. ස්තූතියි ඔයාට.

    • @fr.diaries
      @fr.diaries  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුති ඔයාටත්🥰❤️

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 2 ปีที่แล้ว +1

    Beautiful video thank you 💓

    • @fr.diaries
      @fr.diaries  2 ปีที่แล้ว

      Thank you too❤

  • @niwanthigajadeera4707
    @niwanthigajadeera4707 2 ปีที่แล้ว +1

    me chanal ekatanam mama kamathii❤❤❤❤❤❤

    • @fr.diaries
      @fr.diaries  2 ปีที่แล้ว

      බොහෝම ස්තුති .❤️🥰

  • @chamilamadhurani6784
    @chamilamadhurani6784 ปีที่แล้ว +1

    Thank you 🎉 God bless you 🙏

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @nasikanayomi7036
    @nasikanayomi7036 ปีที่แล้ว +1

    👍👍👍👍👍❤️❤️❤️

  • @nandinidilani3676
    @nandinidilani3676 2 ปีที่แล้ว +1

    Niyamai ❤ ❤ ❤

    • @fr.diaries
      @fr.diaries  2 ปีที่แล้ว

      ස්තුති ❤️🥰

  • @Beamngcar-v
    @Beamngcar-v 8 หลายเดือนก่อน

  • @dilaniudenika2653
    @dilaniudenika2653 2 ปีที่แล้ว +1

    🤩😃👍💝💝💝

  • @muthubhagi6509
    @muthubhagi6509 2 ปีที่แล้ว +1

    Love you ♥️🥰

  • @sugandikalakmini8816
    @sugandikalakmini8816 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @shyaminidissanayaka-zc8zz
    @shyaminidissanayaka-zc8zz 3 หลายเดือนก่อน

    4:04

  • @nimalrathnasiri739
    @nimalrathnasiri739 2 ปีที่แล้ว +1

    😘😘😘😘😘😘😘😘😘🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @rosheinthilani2845
    @rosheinthilani2845 2 ปีที่แล้ว

    Mada rasane watura kochchara add karanne one da

    • @fr.diaries
      @fr.diaries  2 ปีที่แล้ว

      50ml ක් හෝ ඊට ටිකක් වැඩියෙන් යයි.යයි.සාමාන්‍යෙන් ගන්න පිටි ප්‍රමානය හා පිටි වර්ගය අනුව වතුර ප්‍රමානය වෙනස් වෙනව.කිරි එකතු කරන වෙලාවකනම් වතුර ප්‍රමානය තවත් වෙනස් වෙනව.ඒක අපි හිතල ගන්න ඕන.

  • @radhibhagya842
    @radhibhagya842 2 ปีที่แล้ว +1

    බිත්තර පාන් හදන පිටි එක ඇලෙන්න වගේ ගන්නෙ ඇයි අක්කෙ?ඔයා මේ ගනව වගේ අතට ගන්න බෑනෙ.

    • @fr.diaries
      @fr.diaries  2 ปีที่แล้ว

      ඇලෙන්නෙ නෑ නන්ගි .ස්ටිකි ඩෝ එකක් හදා ගත්තම ගොඩක් soft එකට buns හදා ගන්න පුලුවන්.

  • @rosheinthilani2845
    @rosheinthilani2845 2 ปีที่แล้ว +1

    Me dough ekenma neda malu pan hadanne? Oya kalin haduwe

    • @fr.diaries
      @fr.diaries  2 ปีที่แล้ว +1

      ඔව් මේකෙන් මාලු පාන් ,සීනි සම්බෝල පාන් ඕනම දෙයක් හදන්න පුලුවන්

    • @rosheinthilani2845
      @rosheinthilani2845 2 ปีที่แล้ว

      @@fr.diaries thank you

  • @samadhihansika5231
    @samadhihansika5231 2 ปีที่แล้ว +1

    රේසිපි නම් විඩියෝ එකක් දාන කම් බලන් ඉදලා බලනවා හදන්න තමයි නැත්තේ 🙂💔අවන් එකක් 🙄💔එත් මන් ආසයි විඩියෝ බලන්න නැන්දිගේ

    • @fr.diaries
      @fr.diaries  2 ปีที่แล้ว

      ලිපේ හදන්නත් පුලුවන් මේ දේවල් ඔක්කොම .❤️

    • @samadhihansika5231
      @samadhihansika5231 2 ปีที่แล้ว

      @@fr.diaries kiyla deko🌚♥️

  • @apsaramangamuni4703
    @apsaramangamuni4703 ปีที่แล้ว +1

    ❤❤❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      ❤️❤️❤️