තාමත් ශෝටීට්ස් ගන්නෙ කඩෙන්ද? ලාබෙට ගෙදරදීම මේ විදියට හදන්න ❤ Srilankan Egg Bun recipe |Chammi Imalka
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- #chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #chammi
තාමත් ශෝටීට්ස් ගන්නෙ කඩෙන්ද? ලාබෙට ගෙදරදීම මේ විදියට හදන්න ❤ Srilankan Egg Bun recipe
Ingredients
1. 250g of Plain flour (2 cups)
2. 1.25 tsp of Yeast
3. 25g of Sugar (2 tbsp)
4. 1/2 tsp of Salt
5. 50ml of Water
6. 25g of Butter (2 tbsp)
7. 1 Egg
8. 60ml of Milk (1/4 cup)
9. 2 tbsp of Oil
10. 2 Garlic cloves
11. 4 Green chilies
12. Some curry leaves
13. 2 Big onions
14. Salt to taste
15. 1/8 tsp of Turmeric powder
16. 2 tsp of Chilli powder
17. 1/2 tbsp of Chilli flakes
18. 1/4 tsp of Pepper powder
19. Some homemade chicken cube
20. 1/4 of Tomato
21. 3 Eggs
අවශ්‍ය ද්‍රව්‍ය
1. පාන් පිටි ග්‍රෑ 250 (කෝප්ප 2)
2. ඊස්ට් තේහැදි 1.25
3. සීනි ග්‍රෑ 25 (මේසහැදි 2 )
4. ලුනු තේහැදි 1/2
5. වතුර මි ලි 50
6. මාගරින් මේසහැදි 2 (ග්‍රෑ 25)
7. බිත්තර 1
8. කිරි මි ලි 60 (කෝප්ප 1/4)
9. තෙල් මේසහැදි 2
10. සුදු ලූනු බිකි 2
11. අමුමිරිස් 4
12. කරපිංචා ඉති 1
13. රට ලූනු ගෙඩි 2
14. ලුනු රස අනුව
15. කහ කුඩු තේහැදි 1/8
16. මිරිස් කුඩු තේහැදි 2
17. කෑලි මිරිස් මේසහැදි 1/2
18. ගම්මිරිස් කුඩු තේහැදි 1/2
19. ගෙදරදීම හදා ගත්ත චිකන් කියුබ් ටිකක්
20. තක්කාලි ගෙඩි 1/4
21. බිත්තර 3
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird
Instagram
/ chammibird
Akki mn ada heduwa..aththatama rasai..Thank you💖💖
ගොඩක් ස්තූතියි ඔයාට..මමත් ඔය වාගෙ කෑම කන්න ආස උනාට කඩවල් වලින් නම් අරන් කන්ඩ කැමතිම නෑ කොහොම හදනවද දන්නෑනෙ ලංකාවට ආපු දවසක ට ගෙදර අයටත් හදලා දෙනවා මේ වගේ ..එනම් පිටි කෑමට වැඩිය කැමති නැහැ ලෙඩ දුක් වැඩි හින්ද නේද ඔයාට ගොඩක් ස්තූතියි පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි මම priyanthi කුවෙට් වලින් ..එයාගෙ වීඩියෝ අනිවාර්යෙන් බලනවා ගොඩාක් වටිනවා
Mmmm yummy 😋 thank you recipe ekata ❤️👍👍
Wow😍😍 .... ඉක්මනින්ම අපිත් හදනවෝ.... tks dear
එක නම් මරු
ඔයාගේ වැඩසටහන අතිවිශිෂ්ටයි, ජයවේවා! මම මීට කලිනුත් කිව්වා ඔයානම් අපිව පිස්සුවට්ටනවා කෑම හදලා 🤣🤣
හරිම රසයි මම අද හැදුවා ඔයාට බොහෝම ස්තුතියි
හැදුවා, හරිම රසයි, ස්තූතියි
නියමයිනේ
ඔයාට ගොඩක් පිං දුව මම හැදුවා ඒවගේම හැදුවා හරිම රසයි
ගොඩාක් සතුටුයි Aunty 😊👍👍
Hi akke..palaveni vathavata thamai man comment ekak danne oyata..eththatama oya hadana vidiya harima lesi..e vagema pehediliva kiyala denava..man ada heduva me bun eka e vidiyatama ava..man kalinuth oya hadana kema hadala thiyenava...thank you akke..apita meva kiyala denavata...bs jp
Ada mamath haduwa harima rasai.oya kiyala dena kama mama hadanawa.godaks thanks sahodari oyata.
ආසයි ඒකටනම්😍
පට්ට යකෝ
ඒක රස ඇති ,thank you..
Oya kiyapu widiyata heduwa..hodatama tibuna.. thank you so much..
ගොඩාක් සතුටුයි 😊👍
Niyamai akki apith try kara, thanku so much😍🤩
Wow ...
Math haduwa. Hodata awaaa. Thnxs..
Rasa pate💓
Supiri akke💪💖💖
eka harima lassanai akki.grate job..me filing 1 damme natiwa bun 1 vitarak haduwot apita satiyak wage tiya ganna unat puluwanida.podi ayata snak brakes denna.
Man eka haduwsa. Thanks. Wish you happy birthday.
Niyamai akkii.akki rulan cake 1k hadana vidiya video 1k dannako
Thank you for sharing
Akke awan eka freeheet karata passe off karanawada
මාත් හැදුවා .
ස්තුතියි 😊
niyamaine
බිත්තර නොදා බනිස් වලට ඩෝ එකක් හදන්න අලුත් ක්‍රමයක් කියලා දෙන්නකෝ
Bun eka oven eke natiwa bake karaganna kramayak kiyandako nangi
Good luck dear
Lassanai....👍❤️❤️❤️
Thanks for sharing
Tahks❤❤❤🌹🌹🌹👍👍👍
Akka milk add karanna onamada? nethuwa hadanna berida?🤔
Ane akke mekata kiri dnnnama oneda..
Preheat eka welawakda ...1/2 hour
Wow
Thank you akki
Akke meka yeast dane nathuwa hadane barida
Thank u nanga
මාත් හදලා බලලා කියන්නම්...
Dough එකට බිත්තර නැතුව මීකිරි දාන්න බැරි ද ?
Oven ake uda yata dekema rasne danna oneda
Nethnm uda vitharada akke danna ona
Thanks dear
Thank you
හදලා කියනම්
ඊස්ට් දාන්නේ නැතිව හදන්න බැරිද?
👍👍
Oven nethiwa hadanne beide
Malu pan hadana hari kuyanna
👍👍👍👍
Me 200 kada winadi 30 bake kare preheat kaapu oven ekakda
Meeta wad wadi premanayak hadagannawanam siyalla double kaala ganna oneda
Akke oil Danna barida magarin wenuwata
👍👍👍👍👍👍😊
👍👍👍❤️
කොපමන උෂ්ණත්වයකින් බේක් කරන්න ඕනද?🙏
Lipe bek karanna barida
Oyata godak thanks
Dough Eka alenawane
Mmmm yummy 😋 thank you recipe ekata ❤️👍👍