විශ්වමය පීතෘවරයා මුණ ගැසී ඒ තුලින් බලය ලබන හැටි.. | | Deegoda Kumara Spiritual Speach

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 463

  • @DeDeen-b8q
    @DeDeen-b8q 7 หลายเดือนก่อน +2

    දෙවියන් වහන්සේට ස්තුතියි

  • @aminapianta9666
    @aminapianta9666 7 หลายเดือนก่อน +2

    තෙරැවන්සරනයිගුරැපියානනි

  • @Fatima-sw8on
    @Fatima-sw8on 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @vimukthibandara9662
    @vimukthibandara9662 7 หลายเดือนก่อน +2

    ඉතාම වටිනා දේශනාවක්. තෙරුවන් සරණයි, දෙවි පිහිටයි.!!!

  • @NuwanNishantha-kx9rd
    @NuwanNishantha-kx9rd 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි🌹🌹🌹

  • @kumarikumari9824
    @kumarikumari9824 7 หลายเดือนก่อน +1

    Piyanan.lassanai..namaskara.weva

  • @Gayan_Malinda
    @Gayan_Malinda 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷

  • @kaushalyaabeynayake8424
    @kaushalyaabeynayake8424 7 หลายเดือนก่อน +3

    ඉතා වටිනා දේශනාවකි. 🙏🙏🙏
    ස්තුතියි. 🙏🙏🙏

  • @shanthisagarika1734
    @shanthisagarika1734 7 หลายเดือนก่อน +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා
    දෙව් සුව පවුලටත් සාමය සතුට දිව්‍යත්වය අපට ලබාදෙන්නට අපමන වෙහෙසක් ගන්නා ගුරු පියානෙනි නිදුක් නිරෝගිමත් වාසනාවන්ත සැපවත් අලුත් අවුරුද්දක් වේවා ...අපෙගේ අම්මා ඔබ තුමන් වෙනුවෙන් දිවි හිමියෙන් ඔබේ සතුට පතන යසොදරාවන් එතුමියටත් දීගායූ වේවා සුවපත් වේවා ..අවසානයේ සියලුම දේනා උත්තරීතර නිවීමේ සැනසිල්ල මේ වසරේ උදා වේවා.
    තෙරුවන් සරනයි දෙව් පිහිටයි.

  • @hirum2812
    @hirum2812 7 หลายเดือนก่อน +1

    ඔබ අද රතු මලකි

  • @dorinperera6124
    @dorinperera6124 7 หลายเดือนก่อน +1

    Sthuthi dewpiyaneni 🎉🙏🏻🙏🏻🙏🏻🙏🏻 bohom pin aluth deyak aluth auruddata theruwan saranai dewpiyaneni 🙏🏻 ♥️ ❤️

  • @pushpaAaa-k3l
    @pushpaAaa-k3l 7 หลายเดือนก่อน +1

    Mge guru piyaneni hemadam mma nida ganne obthumage desna ahamin a cihiyen, sudu amme oya godak pin krpu dewgnak, oba depltama ... bohoma pin , bohoma sthuthi, theruwan sarnai, devipihitai

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 16 วันที่ผ่านมา

    අපගේ දෙව්පියාණන්ට නමස්කාර වේවා !

  • @hemanthawickramasinghe8595
    @hemanthawickramasinghe8595 7 หลายเดือนก่อน +1

    Theruwan saranai obathumata..yahapathwa jeewath wenawanm hamadama awrudu tamai..

  • @iranganiealahakoon2113
    @iranganiealahakoon2113 7 หลายเดือนก่อน +2

    නමස්කාරවේවාදෙවිපියාණනි විශ්වයේ පියාණනි.තැබූ විශ්වාසය අත නොහරිමි.සාමය සතුට. ප්‍රේමය පැතිරේවා ලොවපුරා .සුදුඅම්මාටත්, දෙවු සුවපවුලේසියලුදෙනාටත්තෙරුවන්සරණයි.

  • @kumarikumari9824
    @kumarikumari9824 7 หลายเดือนก่อน +1

    Ale.luiya.devi.pihitai

  • @seethamarasinghe3277
    @seethamarasinghe3277 7 หลายเดือนก่อน

    Theruwan saranai devipihitai obathumata

  • @dushanthalabuthale3427
    @dushanthalabuthale3427 7 หลายเดือนก่อน +2

    Hare Krishna !
    ,අති ශ්‍රෙශ්ටයි ගුරුතුමනි.
    Step by step you have come to the ultimate goal .
    Thank you very much .We are very happy .
    Dushantha and Prasadi
    🙏🙏🙏

  • @neilranasinghe8171
    @neilranasinghe8171 7 หลายเดือนก่อน

    Mahaththyatath, sudu ammatath sarath mahaththayatath lahiru mahaththayatath anith nonala saha mahathwarun hata suba aluth awruddak wewa,,,,,,,

  • @seetha25
    @seetha25 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @irangani3682
    @irangani3682 7 หลายเดือนก่อน +1

    ඔබතුමාට තෙරුවන් සරණයි .දෙවි සුව පවුලේ සැමටම තෙරුවන් සරණයි .

  • @MalanipathmalathaLeema
    @MalanipathmalathaLeema 3 หลายเดือนก่อน +1

    ගුරු පියාණනි සත්තයි අපි අසරණ වෙලා නැහැ අපිට ඔබවහන්සේගේ ආශිර්වාදය නිරතුරුවම ලැබෙනවා ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් මාගේ නමස්කාරය වේවා දෙව් සුව පහුලේ සැමටත් විශ්වයේ සියලු දෙනාටමත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු

  • @primaamarasingha2967
    @primaamarasingha2967 7 หลายเดือนก่อน +1

    ❤ දීගොඩ කුමාර මැතිතුමා ට දිර්ඝායූෂ ලැබේවායි පතමි

  • @mayurisamanali2939
    @mayurisamanali2939 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @kumarikumari9824
    @kumarikumari9824 7 หลายเดือนก่อน +1

    Jesu.pihitai. ❤.❤

  • @kasunthimirajayawardana7437
    @kasunthimirajayawardana7437 7 หลายเดือนก่อน +30

    අපේ කුමාර මහත්තය අද අවුරුදු කුමාරයා වගේ ලස්සනයි ❤🌹 ඔබ තුමාට සුභ අළුත් අවුරුද්දක් වේවා 💐

    • @WasanthaWickramasinghe-cu5ro
      @WasanthaWickramasinghe-cu5ro 7 หลายเดือนก่อน

      ඇත්තම තමයි. අපේඅවුඑැදු කුමරාඇතුලු සැමට සුබ නව වසරක් වෙිවා !

    • @trishilaweerasinghe1033
      @trishilaweerasinghe1033 7 หลายเดือนก่อน

  • @p24-p7d
    @p24-p7d 7 หลายเดือนก่อน +1

    බියෙන් දුකෙන් තොර වේවා මගේ සන්තුෂ් නිපුණ් තත්සර පුතුනේ.

  • @kumariekanayka5498
    @kumariekanayka5498 7 หลายเดือนก่อน +1

    ඔබ තුමා සුදු අම්මා ඇතුලු සීයලු දෙනාට තෙරුවන්සරනයි❤

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 หลายเดือนก่อน

    සුවපත් වේවා උතුමානෙනි....

  • @madushankumara-ox7ml
    @madushankumara-ox7ml 7 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤❤❤❤

  • @Hiran326
    @Hiran326 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @JayanthaPremajayantha
    @JayanthaPremajayantha 7 หลายเดือนก่อน

    නියම උුතුම් සද්දහම දේශනාකරන ඔබතුමා අති⁣⁣⁣ශේස්ටයි තෙරැවන්සරනයි දෙවිපිහිටයි

  • @beat7278
    @beat7278 7 หลายเดือนก่อน

    සියලු දෙනාම නිදුක්වෙත්වා නිරොගිවෙත්වා සුවපත්වෙත්වා

  • @thamarawong1825
    @thamarawong1825 7 หลายเดือนก่อน

    Ape Uthum Dew Piyanani Viswayen labuna Uthum Watina Thagga Ape piyanan Ape Maniyan Api Denage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa Ape pinwath Daruwanta Esema Wewa Ape Adaraniya Viswayata Godakm pin Stuthi Api Denage Namaskaraya wewa Watina Desanayata Godakm pin Dew Piyanani Ada Godakm lassanai Piyanani Ape Dew Piyanange Uthum Asiri Wadayen Uthum Dathing Ape Rata Wasi Low Wasi Siyalum Denage Gath Sith Suwa Path Wewa Esema wewa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏🎉🎉🎉❤❤❤❤❤

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2qu 7 หลายเดือนก่อน

    Parana awrudde ape devipiyanan, hari a lassanaie ake nekata udaw kara gan na siyaluma denata math. Ape devipiyanantath theruwan saranin deviyan ge pihiten niduk wewa nirogi wewa suwase giwath wen na labewaa

  • @ESRP25
    @ESRP25 7 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩාක් පින් ගුරුතුමනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lahirumadushanka4854
    @lahirumadushanka4854 7 หลายเดือนก่อน +1

    Kolla lassana shirt ekak edala 😁😁😁
    Budu saranai oba thumata suba aluth auruddak wewa!!!.

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 7 หลายเดือนก่อน

    ගුරු පියාණන්ට මාගේ නමස්කාරය වේවාතෙරුවන් සරණයි දේවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayapanawala
    @dayapanawala 7 หลายเดือนก่อน

    API asarana naa mathiduni obathumage asirimath deshanawen API wishwa dharshana wetha ragena giya.kumara mathiduni obathumata mage uthum namaskaraya weva sadu sadu sadu

  • @Madu-ml7fg
    @Madu-ml7fg 7 หลายเดือนก่อน +1

    ඔබතූමා අද හරිම ලස්සනයි

  • @renukasamankumari9057
    @renukasamankumari9057 2 หลายเดือนก่อน

    🙏💐☀️ තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐💐💐💐💐💐💐💐🌼🌼🌼🌼🌼🌼🌼🌼❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @TarakaAsanka-yr2ts
    @TarakaAsanka-yr2ts 7 หลายเดือนก่อน +1

    Gampola amitha obathuma apeniwesata avith apisiyaludenatama asirwada kera mame hinen dakka obathumatath suduammath devi0hitai 😊😊😊😊😊😊😊😊

  • @kadnhperera6062
    @kadnhperera6062 7 หลายเดือนก่อน

    නමස් කාර් වේවා කුමාර දෙව් පියාණෙනි.
    ඔබතුමාටත් සුදු අම්මාටත් මාධ්‍ය අංශයේ සැමටත් ලෝවාසී දෙව්සුව පවුලේ සැමටත් බුදු සරණයි දෙවි පිහිටයි.....

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 หลายเดือนก่อน

    ❤❤❤ ආධ්‍යාත්මික ගුරු පියණන්ට යහපතක්ම වේවා ❤❤❤ ලස්සනයි ගුරු පියණනි ❤❤❤ දෙවිසුව පවුලේ සැමටද කාර්ය මණ්ඩලය සහ අනුග්‍රහය දක්වන සියලුම දෙනාට යහපතක්ම වේවා ❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල දේශනාව හරිම වැදගත් 👍

  • @nadeekakumari-p7t
    @nadeekakumari-p7t 7 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි oba වහන්සේට 🙏🙏🙏🙏

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 7 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻බොහොම ඉස්තුතියි ගුරු පියාණනි ලැබුවා වූ අලුත් අව්රුදුද්ද ලක්‌ වාසි ලෝක වාසි සියළුම දෙනාට සාමය සතුට පිරි සුභ අලුත් අව්රුද්දක් වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 7 หลายเดือนก่อน

    තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි ඔබතුමාගෙ උපදෙස් අවවාදයන් ගොඩක් වට්නවා ගොඩක් පින් ස්තුති දෙව්සුව පඋලෙ සැමටම තෙරුවන්සරනයි දෙව්පිහිටඉ🎉🎉🎉❤❤❤

  • @nilanthapalawaththa4116
    @nilanthapalawaththa4116 7 หลายเดือนก่อน

    සියළු දෙනා ලොව සුවපත් වේවා

  • @tharikaweerakkody6910
    @tharikaweerakkody6910 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ගුරු පියාණෙනි 🙏🌸❤

  • @disnafonseka7625
    @disnafonseka7625 7 หลายเดือนก่อน

    Ape guru piyanani mn godak viswayata me sobaha dahameta adare krnwa mn
    Gedra ayta nitrma kiynne
    Mta kuru neti unat mge viswaye reka warne mta lebenwa mge hita hodatma dnnwa me mulu lokema araksawa tibunta mta wedak ne mge arakshkya me viswa sobahadahme pamani mta
    İnne ma nitrma kiyn katawk
    Tama gedra ayta kiynne ape
    Gueu piynani bohoma lasshna
    Desanawk apita kiya dunne
    Terun kara dunne meya asha
    Awboda vevi siyalltma devi pihitai teruwan sarnai🙏♥️♥️

  • @champidelgoda1949
    @champidelgoda1949 7 หลายเดือนก่อน +1

    ගුරුපියානනි සත්තයි අපි අසරණ වෙලා නෑහා..අපිට ඔබවහන්සේගේ ආශිර්වාද ය නිරතුරුවම ලැබේනවා.තෙරුවන් සරනයි සුදු අම්මා ඇතුලූ සැමට තෙරුවන් සරනයි දෙවිපිහිටයි

  • @NILANTHI.1975
    @NILANTHI.1975 7 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️

  • @ranjaniathalage3888
    @ranjaniathalage3888 7 หลายเดือนก่อน

    ස්තුතියි ගුරැ පියාණනි! දෙව්සුව පවුලේ සැමට සුභ අළුත් අවුරැද්දක් වේවා!

  • @roopaweerasoori67
    @roopaweerasoori67 7 หลายเดือนก่อน

    ඔබ තුමාගේ දේශනය අරුත්බරය්. සියලු දෙනාටම තෙරුවන් සරනය්

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 .

  • @p24-p7d
    @p24-p7d 7 หลายเดือนก่อน +1

    ස්තුතියි ආදරණීය පියාණනී. මගේ හිත සුවපත් කලාට. මගේ පුතා ගේ මානසික රෝගය සුවපත් වේවා.

  • @විමලාවති
    @විමලාවති 7 หลายเดือนก่อน +1

    බුදුසරනයි පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙත්වා🙏🙏🙏🙏🙏

  • @renukaperera2460
    @renukaperera2460 7 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා ගුරු පියාණෙනි මෑණියනි . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @kusumchandrasekara1715
    @kusumchandrasekara1715 7 หลายเดือนก่อน +1

    ඔබ tumata suba අලුත් අවුරුද්ද ක් වේවා theruwan saranai .🙏🙏🙏

  • @indhumadhurika1784
    @indhumadhurika1784 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hirum2812
    @hirum2812 7 หลายเดือนก่อน

    ඔබ තුමා අද ලස්සන රතු පාට මලක් වෙලා

  • @dammikabhr8246
    @dammikabhr8246 7 หลายเดือนก่อน +1

    ස්තුතියි අපේ දෙවි පියාණෙනි අදත් අපිට වටිනා දේශනයක් ලබාදුන් අපේ දෙවි පියාණන්ට නමස්කාර වේවා දීර්ඝායුෂ ලැබේවා පියාණන් සුදු අම්මා කාර්යමණ්ඩලය ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🌹🌹🌹

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏

  • @sujathajayawardhana4898
    @sujathajayawardhana4898 7 หลายเดือนก่อน

    ස්තුතියි විශ්මය පියාණෙනි

  • @NCocktailsnilantha
    @NCocktailsnilantha 7 หลายเดือนก่อน +2

    Thayruwansarani deviphiti ❤🙏wish you very happy new year all of dewisuwa family ❤

  • @indhumadhurika1784
    @indhumadhurika1784 7 หลายเดือนก่อน +36

    මම ගොඩාක් වාසනාවන්තයි...මට අවශ්‍යම වෙලාවෙ ඔබ තුමාගෙ දේශනයක් අහන්න පෝන් එක අතට ගත්තේ....අලුත්ම vedio එක අහන්න දකින්න ලැබුනා..ඔබ තුමා තමයි මේ විශවය අපට කියන ඒත් අපිට නොතේරෙන හැම ඇත්තක්ම කියල දෙන්නෙ...ඔබ තුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලේ හැමෝටමත් බොහෝම පින්..🙏🙏

    • @ranjanihettige
      @ranjanihettige 7 หลายเดือนก่อน +1

      Dewsuwa,desayata subanawawasarakwewa

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි දේ පිහිටයි ගුරුපියාණනි

    • @karunasiribandara1355
      @karunasiribandara1355 7 หลายเดือนก่อน

    • @karunasiribandara1355
      @karunasiribandara1355 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤

    • @SudharmaPerera-w1f
      @SudharmaPerera-w1f 7 หลายเดือนก่อน

      Teruwan Saranai labuwa u aluth aurudda kumara mahathata Saha dewsuwa karma mandalayata da sudu ammata da niduk wewa nirogi wewa budusaranai

  • @dayakappagoda
    @dayakappagoda 7 หลายเดือนก่อน +7

    දෙවැනි බුදුන් ලෙස ලොවට පිදුම් කල ඔබතුමාගේ ආශීර්වාදය අපිට සරණයි ...

  • @pathumprabath8450
    @pathumprabath8450 7 หลายเดือนก่อน +2

    ලෝකයෙන් සැගවී යන උතුම් දහම නැවත අපට කියාදෙන පියානන් ට නමස්කාර වේවා🙏 🌷🌷🌷
    පියානන් සුදු අම්මා ඇතුලු දෙව්සුව පිරිසටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 7 หลายเดือนก่อน +1

    සාදු .සාදු සාදු තෙරුවන් සරණයි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා

  • @sudarshaniliyanage2301
    @sudarshaniliyanage2301 7 หลายเดือนก่อน

    අපේ පියතුමාටත් සුදුඅමිමාටත් දෙවිසුව පවුලේ සැමටත් සුභ නව වසරක් හා ප්‍රේමණීය වසරක් වෙිවා. 🙏

  • @shanthibeligalagedara
    @shanthibeligalagedara 7 หลายเดือนก่อน +1

    අපේගුරු පියානන් අද හරිම ලස්සනයි දීර්ග ආයුශ ලැබේවා තුනුරුවන්සර නයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @pathum696
    @pathum696 7 หลายเดือนก่อน

    🙏☸️🙏නමෝ බුද්ධාය 🙏☸️🙏

  • @sathyaahettige6345
    @sathyaahettige6345 7 หลายเดือนก่อน

    අපගේ ගුරු දෙව් පියානෙණි බොහම පිං ඔබ තුමාට. ලබන්නා වූ නව වසර අාදරණීය සුදු අම්මාට ගුරු පියානණ් ට නිදුක් නිරෝගිව සිටිමට ලැබේවා මානසික සුවපත් භාවය කායික සුවපත් භාවය ලැබේවායි පතමි.

  • @Anulagunawardana-l2g
    @Anulagunawardana-l2g หลายเดือนก่อน

    Pinbara dew guru piyaneni Oba Samata 🙏🏽🙏🏽🙏🏽theruwan saranai Devi pihitai🙏🏽🙏🏽🙏🏽❤️

  • @chandrapanditharathna3084
    @chandrapanditharathna3084 6 หลายเดือนก่อน

    ස්තුතියි.. 🙏🙏🙏.. ගුරුපියාණනි ❤️❤️❤️

  • @rasanjalirasanjaleethennak6383
    @rasanjalirasanjaleethennak6383 7 หลายเดือนก่อน +1

    ආදරණීය කුමාර මහත්තයා සුදු අම්මා ඇතුළු දෙවි සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරණයි! දෙවිපිහිටයි !.....🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @SriyaniGamage-fp3yh
    @SriyaniGamage-fp3yh 7 หลายเดือนก่อน

    STHUTHI. SIR.WISHWAMAYA PIYANANTA NAMASKARA WEWA. 🙏🙏🙏 THERUWAN SARANAI DEVI PIHITAI..

  • @prasannadhanapala425
    @prasannadhanapala425 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 7 หลายเดือนก่อน +1

    තෙරුවන්සරනය් දෙව්පිහිටය් ඔබසමට.ඔබතුමා දිනෙවා දීර්ගයුවෙවා,සුපතලවෙවා

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 7 หลายเดือนก่อน +2

    ❤❤❤ තෙරුවන් සරණයි අපගේ ගුරු පියාණනි ගුරු මෑණියනි දෙව් සුව පවුලේ සැමට ශුභ අලුත් අවුරුද්දක් වේවා.

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg 7 หลายเดือนก่อน +1

      විශ්වයේ සිටින සියලුම සත්ත්වයන් ද මනුෂ්‍යයන් ගේ හිසේ සිට පාදාන්තය දක්වා සියලුම රෝග වද වේදනාවන් කැක්කුම් සුවපත් වේවා!

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg 7 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg 7 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

  • @neethahettiarachchi9040
    @neethahettiarachchi9040 6 หลายเดือนก่อน

    අපි අසරණ වෙලා නැහැ සිතට දැනෙනවා.බුදු හාමූදුරුවනෙ.

  • @Nirashi567
    @Nirashi567 7 หลายเดือนก่อน

    අපි අසරණ වෙලා නෑ වගෙයි බුදු හාමුදුරුවනේ 🙏🙏🙏🙏කුමාර පියාණනි...🙏🙏🙏
    විශ්ව පියාණන්ට ස්තූති වේවා...

  • @himanshi600
    @himanshi600 7 หลายเดือนก่อน +9

    අපේ ආදරනීය කුමාර මාමා හරිම ලස්සනයි. අද තමයි පලවෙනිවතාවට මාමා රතුපාට ඇදුමක් ඇදල ඉන්නව දැක්කෙ.❤ගොඩක් පින් ගොඩක් ස්තූති කුමාර මාමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට. සුබ ප්‍රේමනීය වසරකට දෙව් සුව පවුලට ආසිරි වේවා...🌹🌹🌹🙏🙏🪻🪻🌟🌟🪷🪷🪷🪷

  • @SriyalathaKumari-l3p
    @SriyalathaKumari-l3p 7 หลายเดือนก่อน

    අපේ සර්ගෙ දේසනා හිනාවෙවි අහන්න පුලුවන් අපි සතුටින් තියනවට සර්ට පින්

  • @سوماسوما-ت9ر
    @سوماسوما-ت9ر 7 หลายเดือนก่อน

    Bohoma sthuthi sir theruvan saranai devi pihitai deergau labeva oba thumatath sudu ammatath deusuva paule siyalooma denatath lokavasee siyalooma denatath deergau labeva 🎉🎉🎉Niduk nirogimath subama suba aluth auruddak weva oba thumatath sudu ammatath lokavasee siyalooma denatath 🎉🎉🎉🎉❤❤❤

  • @janakijanaki282
    @janakijanaki282 7 หลายเดือนก่อน +1

    ස්තූතියි ගුරු පියාණනි ඇස් වහක් නම් වඳින්න එපා ඔබ තුමා අද හරිම ලස්සනයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏

  • @nadeechandrika2544
    @nadeechandrika2544 7 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා ගුරු පියානනි සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබට සුදු අම්මාට්ත් දෙවි සුව් කාර්යමන්ඩලයෙ සැමටටත් ❤❤❤❤❤

  • @indranisenawiranthna
    @indranisenawiranthna 7 หลายเดือนก่อน

    ගුරැපියානනි සුදු අම්මා දෙවුසුව පවුලේ සියලුම දෙනාට නිදුක් නීරෝගිමත් සුබම සුසම අලුත් අවුරැද්දක් වේවා තෙරැවන් සරනයි දෙවිපිටයි

  • @padminithilaka3802
    @padminithilaka3802 7 หลายเดือนก่อน

    හැමදාමත් ලෝකයේ පවතින පරමාර්ථ sathya epata kiya දෙන obathuma නිදුක් නිරෝගී සුව වේවා

  • @suwarnalatha6836
    @suwarnalatha6836 2 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට තෙරුවන් සරනයි ...!

  • @iroshairosha6992
    @iroshairosha6992 7 หลายเดือนก่อน

    අදනනන් අපේ දේවාමතාව. දේවපියාණන් වැඩලා හරිම සුන්දරයි. හරිම ලස්සනයි අපේ දෙව්පිය අවුරුදු කුමාරයා. සුදුඅම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියලු දෙනාටමත් ලෝකවාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් wewa🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🌹🎁🎁🎁

  • @sujathamary6364
    @sujathamary6364 7 หลายเดือนก่อน

    පින්වත් ගුරු පියානනි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයට ත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබී උතුම් නිර්වානය කරා යාමට වාසනාව ලැබේවා 🙏🙏🙏 😊

  • @janakipriyadarshani6118
    @janakipriyadarshani6118 7 หลายเดือนก่อน

    දීර්ඝායූවේවා පියතුමනි ❤❤❤❤❤

  • @sdabare1939
    @sdabare1939 7 หลายเดือนก่อน +1

    විශ්වයේ ගුරුපියාණනි ඔබතුමාටත් සුදු අම්මා දෙව් සුව සුව සේවා කාර්ය මණ්ඩලයටත් ලෝකවාසී දෙව් සුව .පවුලේ සැමටත් එළඹෙන සූර්ය මංගල්‍යය සියලු දෙනාගේම සිත් තුළ. ප්‍රේමය ප්‍රීතිය ඇතිවේවා🙏🙏🙏🙏🙏

  • @seelapathiraja12
    @seelapathiraja12 7 หลายเดือนก่อน

    ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ අධිෂ්ඨානය කරමු ❤❤❤

  • @thilakalatha3706
    @thilakalatha3706 7 หลายเดือนก่อน +15

    🙏🙏🙏 නමස්කාරය වේවා විශ්වයේ ජීවමානව දිව්‍ය පුත්‍රයාණනි!!! සියලු දෙයක් ගැනම නැන නුවන පහදා දෙන ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 7 หลายเดือนก่อน

    ස්තූතියි දෙවිපියානනි. පුන්චි.සන්දියේ.මගේ. පියාත්.මට.හයියක්. වුනා.ඉන්පසු. අන්ධවු මගේ. ඇස් පෑදූ.ඔබතුමාට බොහොම පින්

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 7 หลายเดือนก่อน +1

    පියතුමන්ට අවුරුදු ජයය් නේද.හරි ලස්සනය්.මටත් අවශ්‍යම දේශනාවක් පියතුමනි.ලබන්නා වු සිංහල හා හිංදු අවුරුද්ද ආදරනීය පියතුමන්ටත් සුදු අම්මාටත් කාර්‍ය්සමන්ඩලයටත් දෙව්සුව දේශයටත් ආදරයෙන් සුබ පතනවා දීර්ගායු වේවා තෙරුවන් සරනය් දෙවිපිහිටය්

  • @nilminijayasekara9881
    @nilminijayasekara9881 7 หลายเดือนก่อน

    ඔබ තුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි...🙏🙏🙏

  • @KanishkaMadushan-x7o
    @KanishkaMadushan-x7o 7 หลายเดือนก่อน

    හරිම ලස්සන අර්ථවත් උදාහරණ ගෙනහැර පාමින් අපගේ හර්ද මනසට කාවදින අයුරින් සියළු දෙ මනාව පහදා දෙන්න ඹබ තුමා ගන්නා මේ උතුම් සත් ක්‍රියාව සාර්ථක වේවා සියළු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 😊