Kohe unath hodai thaman hodanam Ahema baluvoth lankave kudu ganja naththe koheda Thaman hambakarannane ave Arabinge katha kunu athagala api ganna padiyak Akata koheda hoda naraka vadak na math inne jahara mage mata alla deviyanta devani kenek mehe inna missu okkoma hodai Bs
මං වැඩ කරන්නේ ඔමරියා වල අල්ලා දෙවියන්ගේ පිහිටෙින් හොද ගෙදරක් හමිබ උනා හරි අදරේයි කුවේට් එකට ❤❤❤❤
මම අවුරුදු 14 එකම ගෙදර වැඩ කරන්නේ කුවේට් වල ගොඩක් හොඳ ගෙවල් තියෙනවා මේ ගෙදර ගොඩක් හොඳයි අපේ ලැබීම අනුව තමා අපිට වැඩ කරන තැන් හම්බෙන්නෙ
Oyt puluwanda udau krnn mt plz mg karann bs
අනිවාර්යයෙන්
මමත් කුවේට් එන්න ඉන්නෙ කුවේට් පඩිය කොහොමද
Mata udau karanna mamath kuwet anna hithan inne plz mata oyath akka katha karanna vidiyak hadala d3nna
💖💖💖
ජහරා කොහොමත් ජරාම තමයි ඔයා කියන්නේ සහතික ඇත්ත 🤣🤣 නගරවල ලස්සන අපිට වැඩක් නැහැ මිනිස්සු තමයි හොඳ වෙන්න ඕන 😗😗😗😗😗😗😗😗😗😗
කුමාරි.දන්න දෙවල්
ai hoda nathe
මන් ඉනේ ජහාරා මටනම් හොදයි
ඇත්තෙන්ම ජබිරියා ඉතාමත් හොද පලාතක්.මමත් අවුරුදු ගානක් හිටියා ජබිරියා එම්බසිය ලගම ගෙදරක.ඉතාමත් හොද ගුණ යහපත් අය.අදටත් මම එයාලට ආදරෙයි .බාබා නජීබිි ඇල්ඔත්මාන්.
Mava ethenta dala denavako akke
ඕනෑම රටකට අපි යන්නේ වැඩ කරන්නේඑතැනදී හොඳ නරක දෙකම අපිට මුණ ගැසෙනවාඒ වගේම තමා කුවේට් කියන්නේ ඉතාමත් හොඳ රටක්.සෑම දෙනාම සිතා ගත දෙයක් තියෙනවා.ඔබ මුලින් ම ගොස් රටේ භාෂාව හොඳට ඉගෙන ගන්නේ එතකොට ඔබට හොඳ ජීවිතයක් ලැබේ
අනිවාර්යයෙන්
එකගයි
Mama ynna inne
අනිවාර්යෙන්
මැදපෙරදිග රටවල් වැඩක් නෑ ගිහින් , අපේ අයට සලකන්නෙ අඩු පඩු කඩල හොඳට , විදේශීකයන්ට ජීවත් වෙන්න පුළුවන් තැන් තීන්නෙ ලෝකෙ යුරෝපය, ඇමරිකාව ,කැනඩාව ,ඔස්ට්‍රේලියාව ,නවසීලන්තය ,ජපානය තමයි .
මම ආදර නීයම රට
ඔකොම එකයි මම අවුරුදු 15යි මම හොදයි නම කුවේට් බොහොම හොදයි අල්ලා දෙවියන්ගේ පිහිටයි කුවේට් ආදරෙයි ❤️❤️❤️❤️❤️
අනේ මමත් ජහරා අවුරුදු දහ නමයක් හිටිය ගොඩක් හොදයි තමන්ගෙ වෙලාව හොදනමි කොහෙත් හොදයි
නගර කොච්චර හොද උනත් වැඩක් නෑ මිනිස්සු හොද නැත්තන්
💕
👍
එකතිරනය වෙන්නෙ අපි ම්නිස්සුඑක්ක ඉන්බ ව්දිහ කියලයි මම හිතන්නෙ
මම..ඉන්නෙ. සලුවා..වල..වැඩ කරන්නෙ සබාඅල්සාලම්..වල ඇත්තමයි හරිම. හොදයි මන් වැඩ කරන තැන දෙවියන්ගේ ආශීර්වාදය තමයි..
Kheda inne saluwa
Ane akke api inne ardis wela.apita hoda gedarak hoyala denna.dennek aka gedarata
@@chandanicha5531 oyala lankawe edan apu gedarada inne
@@amashaamasha4475 ou
@@amashaamasha4475 nangi Mn කුවේට් enna inne palaweni parata Mata bayak hithenawa karadarayak weida
මැද පෙරදිග රටවල් වලට ගියා කියන්නේ කොහොමත් දුක තමයි හැබැයි ඒ රටවල් වලින් අවුරුදු 3 කවත් experience එකක් ගත්තා නම් (සුදුසුකම් ලත් ක්ෂේත්‍රයක) හොද රටකට යන්න පුලුවන් ලංකාවේ A/L o/l වලින් රස්සා දුන්නට දියුණු රටවල් ගොඩක් බලන්නේ අද්දැකීම් තමයි.experience එක ගන්න හොදයි ඉතින් කුවෙට් හැමදාටම නම් ඉන්න බෑ ඕවගෙ මං දන්න විදිහට
ජරා නෙවෙයි ,ජහර.තු නොදකින් , සෞදි සම්භවයක් ඇති කුවයිටි.හරිම නරකයි.සල්වා,රොමතියා,ජබ්රිය, කුවේට් සිටි,හවාලි ගොඩක් හොඳයි.
Lankawa hodatanakata gannawanami anunga ratawal apita mokatada
💕
💕
අනිවාර්යෙන්ම ඇත්ත
Jahara kiyanna jarama ahinkuntakayo enna
අපිට කුවේට් වල
නගර.. හොද නරක කන්න ද. අපි ආවේ. රක්ෂා වක් කරන්න අපිට. හොද. පඩියක් ගන්න. පමණයි කුවේට් මම.. බුදුසරණයි
💕
මාත් එකඟයි ඔබෙ කතාවට
එකනන් ඇත්ත
අපේමවුබිම෴වගේ෴එකරටක්෴වත්හොදනැහැ෴මමත්කුවෙිටි෴හවාලිතමයි෴සල්ලිහොයන්න෴අාවාට෴බුදුසරනයි෴අපේ.....ලංකාවට
ජරා නොවේ හලෝ ජහරා ඒ නගරෙ හොද ඇති ලෝකෙට .ආව අපි තමා දන්නෙ ජරාම නගරය අඩුම කුලේ මිනිසු ඉන්න මූසලම නගරය.
💕
Ammo kiyanna wachana na yaksa ganu Saudi un waga
Jahra
සහතික ඇත්ත
Tanx bro
අපේ අම්මලා කුවෙට් රටට යන්නෙ සංචාරයට නෙවෙයි ගෙවල් වල වැඩ කරන්න.ගෙවල්වල මිනිස්සු හොද නැතිනම් නගරය කොච්චර හොද උනත් මොකටද අනේ .
අනිවාර්යෙන්ම
Nagara hodaunata wedak nea me minissunge hithe tiyenne jarawamai..ape දුප්පත්කම laga api.අසරණයි ........
Kuwait city. ❤
තම තමන්ගේ ලැබිම ඒ වගේම මේ කීයන තැන් හොදයි ඡාහරා තමයි කාල කාලකන්නි හැත්ත ඉන්නේ
💕
කුඩු ගජ් කාරයො බෙබාදො ඉන්නෙ ජහාරා
Hii kohomada oyata sis
Sahstika atta
ඇත්තමයි කාලකන්නි තමයි
ඉන්නේ
🇰🇼 හීන වලට පණ පොවපු කුවේට් .❤
Job nadda
මන් ඉන්නේ සළුව වල... මගේ ගෙදර හොදයි... අල්ල දෙවියන්ගේ පිහිටයි...
සල්මියා❤
Very Good News and video thank you sir..
මමත් කලින් හිටියෙ ජහරා ගෙදර නම් හොදයි එපැත්තනම් අන්තිමයි
Farawaniya ..17..Aurudu.❤❤❤❤❤❤
💖💖😘😘 i love you kuwait 💖😘
Asawen inne yanna ETH harima bayak thiyenawa nodanna ratakata yanna..
Tanxxx godak
මමත් කුවේට් අවුරැදු 4 ක් රස්සාව කරලා ලංකාවට ගීන් නැවතත් ඒ ගෙදරටම ඇවිත් ඉන්නෙ නරකක් නෑ අපේ වෙලාව තමයි ඉතින් මම ඉන්නෙ අබු අලීෆා
Matath anna udau karanna plz😍
@@nadeeshasewwandi3683 ඔයාගේ ඉමෝ නම්බරය දාන්න
Akka mata caregiver job ekak hoyala dennako
Ane ow ape akka inne jaharawaha bahama thamai mama inne sura jaharanam palu peththak
අපිට නගර වැඩක් නැහැ ම්නිස්සු හොදනම් එ ඇති අපි බලාපොරොත්තුව වෙන්නෙ එචරයි
Niyamai 🥰
💕
ඉෂ්බ්ලියා
මතක තියාගන්න කුවේටි ඒනවනමී හොදට ඉවසිම තියේන්න ඔනේ හැමොටම ගරැකරන්න ඔනේ මම ඉන්නේ සල්වා වල මම ලේඩවේලා මගේ බාබා ඩිනාර් 200ක් විතර වියදමී කරලා බේහේත් අරගන දුන්නා මම මසයක් වැඩ කලේ නැ ඒත් මට පඩිය දුන්නා මගේ බාබා දේයියේක් වගේ මම හොදනමී ඒයාලා හොදයි අපේ අයට ලන්කාවේන් අවට පස්සේ අව අරමුන අමතක වේනවා ඒකායි වැඩේ ලමයි අමතකවේනවා පවුල අමතකවේනවා
Mm inne kuwait hawalli godak hoda ayeinne 🇰🇼❤️
Mamath
Hii
Aniwarayanma man inna Kuwait wala apita kesima kara darayaken torawa innawa ⚘💗🇰🇼
💕
Mamtha jabya hitiya niyamyai
නගරය wadak ne kuwait මිනිස්සු hoda ne අන්තිමයි
ජරා නෙවෙයි ජහරා ...ජහරා කොහොමත් ජරා තමයි
💕
Ammo ha jaharanam epa .. dewiynee
😂😂😂😂
එක ඇත්තමයි
අැයිඑම කියන්නෙ .මම සැලුන් එකකට යන්න හිතන් ඉන්නෙ ජහරා වල
අැත්ත මමත් හිටියාජහරා එ ගෙද වරදක් නැ හැමො නරක් කුවෙටි අයවුනත් ලංකාවෙත් ඉන්නෙ නරක අය මම කැමතිම රට කුවෙටි දැන් ඉන්නෙ ඝල්මියා මෙ ගෙදරත් වරදක්නැ ගෙ අැතුලෙම තමයි වැඩ ලංකාවෙ අය තමයි නරක් කරන්න ගෙවල් හොරකමි කරලා අනිත් කෙනා පාගලෙ බොරැකෙලමි කියලා උඩට යන්න හදන්නෙ ගැනු පවි හැමොටම අලිලා දෙවිපිහිටයි
Attama attha mama inne hawali hostel tiyanne ape hawalli
මොනවා ලස්සන උනත් මොකත්ද ම්නිස්සු නපුරුනම්
Mama inne Kuwait romathiya Wala aurudu 8k akama gadaraka harima hoda gadara kattiya
ජහරා ගෙවල් වල මිනිස්සු හොද නැහැ වැඩ වැඩි ගෙවල් නගර බිල්ඩින් අපිට මොකටද මිනිස්සු හොද නැත්තන්
මාරයි නේ
Ardiya kohomada
Nagaren wadak ne apita wada karana gedara minissu hodainam acharai ane mama inne gedara made gedara wage mata gedara hamoma hodai dan aurudu 5 sawasan
මම ඉන්නේ සල්වා
💕
Ehemada ikmanata Enna lankawata ane lankawa hodai
ඔව් ලංකාවට වඩා නම් ගොඩක් හොඳයි මම ඉන්නෙ කුවේට් දස්ම මෙහෙන් හොදයි අපි හොද නම් මෙ මිනිස්සු ත් හොදයි මට නම් මගෙ ලංකාවේ ගෙදර වගේම හොදයි හැම අවුරුද්දකම මගෙ උපන් දිනයක් පවා ගන්න ව දැන ට මම අවුරුදු 10ක් හැම දෙකෙන් යනව මෙ පාර විතරයි තවම ගියේ නැත්තේ ඇත්තටම ලංකාවට වඩා නම් ගොඩක් හොඳයි ඇත්ත කතාව
💕
Enna epa lankawata hode
🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍😏😏😏Ana manda Mata tarum ganna ba
Akke mamath kuwet yanna inne palaweni para bayai hithata
මට කතා කරන්න පුළුවන් da ඔයාට
Attamai jahara jarama minussu
අපි කුවේට් මන්
Mn lankawe inne. Dn ape rate jiwath wenna hari amaruy. Mudale watina kamak na. Kuwait compani ekaka vacancies thiyenawa kiyala enna hithan inne. Awulak wena ekak na neda?
අපි එන්නේ කාවද්ද කියලා බලනවා එ මදිවට තව අලුතින් යන්න කතා කරනවා ඉට්ට ඉස්සර ල අපිව ලංකාවට අරන් ඉන්න
Hawaliii❤❤❤
Ane yaluwa oya kiyana tharam rahak na.ape sahodara sahodariyo oya ratawal walata yanne ara nagare hodai, me nagare hodai kiyala hithagena nowe. Habai oya vidihata thama ape asarana ammalawa, lankawe para haththa ajanci karoyo a ratawal walata yawanne.a ratawal wala ayata awa hodai.lassanata thibunata penumen hodai kiyanna ba.a ratawal walata gihinma a athdakimata muhuna denna ona.
good mama jabriyah hodai😆😇
no
Suhada..hodai..
ලංකාවේ ඉන්න ඔක්කොම මිනිස්සු හොද අයද ? අපේ මිනිස්සු විසින් ගොඩාක් අය නරක මිනිස්සු කරලා ගෙවල් වලින් හොරකම් කරලා
අහමදි හොඳ නගරයක් හොඳ මිනිස්නු ඉන්න
ජහරා ඒතරම්ම හොඳඒරියා එකක්නෙවෙයි
Parwaniya gena danna kenek kiyannako. Man lagadi enna inne
කුවෙටි රට හොද උනාට වැඩක් නැහැ මිනිසුන් හොදනැහැ සමහරක් ගෙවල්වලින් කන්නවත් දෙන්නේනැහැ සවුදිවල වගේ
Ammmmo ehemada
නගර ගොඩනැගිලි පමනක් හොද වී වැඩක් නැත එහි සිටින මිනිසුන්ද යහපත් හොද විය යුතුය .....
Ekanan aththa sis parissamen hode Corona thiyenawa Dan bs
මමත් කුවෙිටි වසර 20 ක් දැනට සේවය කරන ගෙදර වසර 16 ක් හොදයි හොදින් ඉන්නවා
💕
Ammmo mokada lankawe Inna Asa nethda oya
@@walkukula5115 ලංකාවට යන්න ඕන යන්න විදිහක් නැතිව ඉන්නේ
ඔයාගේ නංගී කෙනෙක් ඉන්නවද කාන්ති කියලා
Akka kuwait wala agili sala kunu thiyanawa nam aphu a na berida
Karuna kara hodatama dena gena kiyann jaraa nemei ban jahra inna un nam java thamai
Visit ekak ewnam uba qwa then mata avith pennanko bn
නගරවල හොද නරක කිසිසේත්ම වැඩක් නැහැ.මොකද නගරවලට බැහැ හොද මනුසත් කම කාරුනිකව යුක්ත බවකින් මිනිස්සුන්ට පිහිටවෙන්න.මිනිස්සුයි හොද වන්න ඕනී.
background music name plz sir
Mamath කුවේට් ..kaldiya..
💕
ලස්සන .හොදයි.සිරි.නරබන්න.යන.අයට.අසරනයන්ට.ඔීන.හොඳ 🚹 මිනිස්සු
Jhara jarama thama ammoooo😊
අහමදි
මමත් ඉන්නේ ජහරා වල.😭😭😭😭😭😭😭.ඔය කියන තරම් සුන්දර na.duka vitharai me rate thiyenne.
Hi akki oya kuwait walada wada math jahara enne
@@nadhikamadhurangani6895 ou nangi man inne kuwet wala.math inne jahara wala
හොද නගර නෙවෙයි ඕනේ හොද මිනිස්සු සංචාරයකට යනවා නෙවෙයිනේ
කුවෙිටි වල ඔය කියන තරමි සුරංගනා ලෝක නැ නගර කන්නද මිනිස්සු යක්කුවාගේ මම දුප්පත් කමට කාගෙන ඉන්නේ මම කුවෙිටි අපිට රට ගැන කියන්න එපා
කුවේට් මෙච්චර ලස්සනද ගිනි කූන්ටක අවුව රස්නෙ අපිත් ඉන්නෙ කුවේට්
Mn pana beragena bohoma amaruwen lankawata awe.kisi anukampawak nathi jara thirisan minissu inne .bahutharayakma.
ජහාරා හොද නැ කියන්න එපා ඒක තමන්ගේ ලැබ්ම තමයි මම අවුරුදු තුනක් හිට් යා ඒ ගෙදර හරිම හොදායි ඒ කට්ටිය ඒක තමන්ගේ ලැබ්ම
👍👍👍
🇰🇼❤️❤️❤️
නගරනම් හොදයි.නගර හොදවුනාට ගෙවල් ඇතුලේ ඉන්න අරාබි ගෑනු මිනිස්සු හොද නැහැ .වුන් සතුන් තරම්වත් හොද නැහැ
එක තාමයි එක් එකා මරන්න හොද වැඩිකමට
Mama inne salmiya gedara minissu bohoma hodai thama mama a with dawas21
මම ඉන්නේත් ජහාරා වල 😥
Oyata hodada mamath yanna inne jahara walata
මම ඉන්නේ ජහරා ඇත්තටම මට හොද ගේයක් ලැබිලා තියේන්නේ
ane ai hoda na kiyanne hamoma
කවුද ලගදී kuwait ගියේ.
මම vaccine එක ගත්තේ dubai වලින් synopham.
Synopham ගහපු අයටත් kuwait යන්න පුලුවන් ද.
මම සති දෙකකින් යන්න ඉන්නේ ලන්කාවේ ඉදන්
Puluwan
Kohe unath hodai thaman hodanam
Ahema baluvoth lankave kudu ganja naththe koheda
Thaman hambakarannane ave
Arabinge katha kunu athagala api ganna padiyak
Akata koheda hoda naraka vadak na
math inne jahara mage mata alla deviyanta devani kenek mehe inna missu okkoma hodai
Bs
Jahara lasanai
මම ෆර්වනියා වලට යන්නේ
ආසයි නේද kiyanakota
Kuwait wala enginneering wage job walata tiyna thana kohomda. Danna kenek kiyannko plz
Anae haloo mae anna baruva ennava thava hoda than kiyanavaa anna apaa kauruvatg
ජහාරා සිටි හොද නැද්ද
Sharq hoda nadda
Kuwait wala agili salakunu thiyanawanam yanna vidihak nedda kuwait walata piz yanna vidihak thiyanawanam kiyanna
Man inna far wana mata hodai
Mamat Kuwait sabah alsalem
Nagara wala nan ai waradeyata keyanne
serama nam thiyenne arabic walin english walin kiyaddi tikak wenas
Aththamai jahara hodama na
Riqqa khomada hodaida
👍👍👍👍👍😃💕💕💕💕💕
අනේ මන්දා මමත් පරවානියා ඔය කියන ලස්සන කොහෙද කියලා සිටි වලත් කොහේ තියෙන ලස්සන සාප්පු සන්කීර්න ගැනද මන්දා කියන්නෙ
Maath jahara epama karapu minesu ඔක්කොම epaa weno matanam