Soon visa /cadam visa in kuwait /කාදම් වීසා /සූන් වීසා අතර වෙනස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 143

  • @sheelavathikwt4068
    @sheelavathikwt4068 2 ปีที่แล้ว +2

    බොහොමයක් ස්තුතියි ...

  • @Damieka-v1q
    @Damieka-v1q 3 หลายเดือนก่อน

    බොහොමයක් ස්තුතියි

  • @sadunikakarunarathna9701
    @sadunikakarunarathna9701 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන .

  • @jayasingharathnayakamudiyansel
    @jayasingharathnayakamudiyansel ปีที่แล้ว +2

    Good advice bro

  • @pradeepkumaraPrdeep
    @pradeepkumaraPrdeep ปีที่แล้ว +1

    Thank you

  • @asankakumarage9771
    @asankakumarage9771 2 ปีที่แล้ว +1

    Thanks brother budusaranai

  • @rukmaniwariyapola6693
    @rukmaniwariyapola6693 2 ปีที่แล้ว +3

    මල්ලී පුලුවන් නම් හොද ගෙයක් හොයා දෙන්නකෝ .හවුස් ඩ්‍රැයිවින් වලට. අවුරුදු පහක් කුවේට්වල වැඩ කරලා පලපුරුද්ද තියේ. ලොකු උදව්වක් .මල්ලී.

    • @supersunblog
      @supersunblog  2 ปีที่แล้ว +1

      50656075 call me

    • @rukmaniwariyapola6693
      @rukmaniwariyapola6693 2 ปีที่แล้ว

      හොදයි මල්ලී

    • @sanuค
      @sanuค ปีที่แล้ว

      House driving visa ekak thiyanawa 40ta adu kenekta

    • @nilminichandrika
      @nilminichandrika 8 หลายเดือนก่อน

      @@sanuค eka thama thiyanawada

  • @dimuthunawarathna2129
    @dimuthunawarathna2129 ปีที่แล้ว

    Good quality video brother

  • @chamaramadusanka4667
    @chamaramadusanka4667 ปีที่แล้ว +2

    රජයේ ආයතන වලට දෙන වීසා එක number 17 visa එක නේද

  • @ayshasrilanka4018
    @ayshasrilanka4018 2 ปีที่แล้ว +2

    Thanks b.s

  • @sarathchandrakumara7254
    @sarathchandrakumara7254 หลายเดือนก่อน

    අනේ අයියේ හොද ගෙයක් හොයලා දෙන්නකෝ පින් house mede වලට

  • @AyodyaJalani
    @AyodyaJalani 5 หลายเดือนก่อน

    Zoon visa walata home nursing enna puluwanda. Aurudu 20ta yanna puluwanda

  • @GameHubOfficial-s6v
    @GameHubOfficial-s6v หลายเดือนก่อน

    අයියේ Working visa 18න් පුලුවන්ද.?

  • @jayawardanalwt8977
    @jayawardanalwt8977 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි දැනුවත් කලාට බුදු සරනයි

  • @kasunmanjula6437
    @kasunmanjula6437 2 ปีที่แล้ว +2

    එතකොට කම්පැනි එකකින් ගහන්නෙ soon වීසා එකක්ද

  • @anjusmix7601
    @anjusmix7601 ปีที่แล้ว

    කුවේට් එකේ අපේ ඉන්න කෙනෙක් ගෙදරක් තියෙනව කීව.මෙහෙ ඒජන්සි එකකින් හදාගෙන යනවනම් ඒ ගෙදරට අපිට යන්න පුලුවන්ද?

  • @hasanthikashanali9331
    @hasanthikashanali9331 ปีที่แล้ว

    malli..sathiyakata wage family ekata Kuweit. awilla yanna beritha.. visit ekakata wage ..

  • @dasithnayana2933
    @dasithnayana2933 2 ปีที่แล้ว +1

    Alruwac kiyanne gamakda.hospitalekakda aiye.

  • @sanjeewabandara7738
    @sanjeewabandara7738 3 หลายเดือนก่อน

    අයියෙ මට වඩුවවැඩ වලට සූන් අකාම ලු ගහන්නෙ කියල එජන්සියෙන් කීවා.එක අවුල්ද.පොඩ්ඩක් මට විස්තර දානවද

  • @hasithamadushan1990
    @hasithamadushan1990 ปีที่แล้ว

    මම කුවේට් වල කම්පැනි එකක ජොබ් තියනවා කියලා අන්කල් කෙනෙක්ට මගෙ පාස්පෝර්ට් එකේ 4ටො එකක් ගහලා කොපි එකයි,සීවී එකකුයි යැව්ව 4ටෝ ගහලා එ අක්කල්ට.දැනට මාස 2ක් විතර වෙනවා.නමුත් මෙ වෙනතුරු කිසිම ඇග්‍රිමන්ට් එකක්වත් මෙඩිකල් එකක්වත් අරගනවත් මොකුත් නැහැ.අර දෙක දුන්න විතරයි.මම දැන් රට යන් නෑ කියලා තීරණය කරාම එ අන්කල් කියනවා මම එහෙනම් වීසා එකේ ගාන ලක්ශ 4.30ක් විතර ගෙවන්ඩ ඕනෙලු.එහෙම ගෙවන්ඩ ඔනෙ නෑ නේද

    • @sudheerakasun5809
      @sudheerakasun5809 ปีที่แล้ว

      Pissuda ahu wenna epa..passport eka oya laganam..kisima dekata baya wenne..salli sathapahak denna epa

  • @madhuthathsarani6990
    @madhuthathsarani6990 5 หลายเดือนก่อน

    Electronic visa kiynneth shoon visa waltamada

  • @niludil951
    @niludil951 ปีที่แล้ว

    අයියෙ ඔයාගෙ ටෙලිපෝන් අංකය අපට අවශ්‍යයි

  • @dnanayakkara7487
    @dnanayakkara7487 2 ปีที่แล้ว

    සූන්වීසාඑකකට එනකොට එජෙන්සියක් මාර්ගෙන්මද එන්න ඔන. අපට අවශ්‍ය ලියකියවිලි හදාගන්න ඒකට පිලිතුරක් දෙන්න

  • @nayanaprabath9147
    @nayanaprabath9147 2 ปีที่แล้ว +1

    Soon අකාම වලින් කම්පැනියක වැඩට ආවම වැඩ කරන ටයිම් එකෙන් පස්සෙ පාර්ට් ටයිම් වගෙ කරන්න පුලුවන්ද

    • @madoshani9062
      @madoshani9062 2 ปีที่แล้ว +1

      මල්ලි ..oyag..pon..nmber...dann..ko

  • @jokevideoclip549
    @jokevideoclip549 ปีที่แล้ว +1

    Scool clinig yanna inne natham hospital wage soon visa eka haraha aulak nadda ayye mama boy kenek nata eliyata gihin prttime job karanna puluwanda uththarak one ayye❤

  • @kavishkam
    @kavishkam 2 ปีที่แล้ว +1

    අවුරුදු 18 යි නම් කුවෙට් වැඩ කරන්න වීසා දෙනවද ?

  • @samanvlog2268
    @samanvlog2268 ปีที่แล้ว

    👍👍👍👌👌❤️

  • @dimuthunawarathna2129
    @dimuthunawarathna2129 ปีที่แล้ว

    Daily expenses කොහොමද kuwait wala dear?

  • @laxmanjayakodi7794
    @laxmanjayakodi7794 ปีที่แล้ว +1

    Kuwait. Walata. Visa. Enna. Kochcha. Kal. Yanawada

  • @MOVIESCENTER.33
    @MOVIESCENTER.33 ปีที่แล้ว

    සූන් වීසා එකේ visa වර්ග 2ක් තියනවා නේද..ඒ විස්තර ටික කියන්න

  • @shanikafernando3971
    @shanikafernando3971 ปีที่แล้ว

    Aiye math soon visa enna hadanne.....mage nadayek thama mata soon visa gahanne....eya job ekak hoyanma thama adagahanne nam...ehema puluwanda ?

  • @sharikamadhu7102
    @sharikamadhu7102 2 ปีที่แล้ว +1

    Apitan masa 2 padiyak thiya maseta shampoo ekak denne ne

  • @ishushehara9341
    @ishushehara9341 ปีที่แล้ว

    Mage husband anna hadnne kuwait walata. Eya saloon ekakata thamy anna hadnne shoon viza ekak ta thmy anna hadnne. Hithata tiakak bayii..

  • @ArunaShantha-i3w
    @ArunaShantha-i3w 2 หลายเดือนก่อน

    ගෙන්නගෙන රැකියා දෙන්නෙ නැති අයට මොකද කරන්නෙ

  • @hasanthikashanali9331
    @hasanthikashanali9331 ปีที่แล้ว

    puluwan nam kohomatha eka wenne kiyala video ekak daanawatha

  • @sagarinilmi9203
    @sagarinilmi9203 ปีที่แล้ว +1

    Soon visa එන අයට ඕනිම ඇඳුමක් අදින්න පුළුවන්ද ... 🤔කොටට අදින්න දෙනවද

    • @supersunblog
      @supersunblog  ปีที่แล้ว

      අහන්න වෙනත් ප්‍රශ්න නැද්ද

    • @sagarinilmi9203
      @sagarinilmi9203 ปีที่แล้ว +1

      @@supersunblog ne

  • @thiliraj9228
    @thiliraj9228 3 หลายเดือนก่อน

    අකාමා කියන්නේ මොකද්ද ?

  • @jayanathweerawardhana2791
    @jayanathweerawardhana2791 2 ปีที่แล้ว

    Ayya soon visa akak aran ඇවිත් partime karanna puluwan da.?

  • @ටීt-j7y
    @ටීt-j7y 2 ปีที่แล้ว

    මම සූන් වීස අවේ company එකකට ඩ්‍රයිවින්. ආවට පස්සෙ company එකේ කුවේටියා එයාගෙ ගෙදර වැඩ කරන්න කියුව . ගෙදර weda කරන එක තහනම්ද සූන් aweth .අකමැත්තෙන් මම වැඩ කරන්නේ මොකක්ද ඒකට කරන්න පුළුවන්

  • @lakmaledirisinghe5526
    @lakmaledirisinghe5526 ปีที่แล้ว

    Kuwait වල කෑම වියදම දවසකට කීයක් වගෙ යනවද?

  • @SureshSampath-f4c
    @SureshSampath-f4c ปีที่แล้ว

    qatar sun visath qvet sun visa Eka vagedha

  • @natureLover19730
    @natureLover19730 ปีที่แล้ว +1

    Entry visa kynne kadam ektda..?

  • @sltiktok4482
    @sltiktok4482 10 หลายเดือนก่อน

    Soon Visha ekak ganna kocchara kal yanwada

  • @cooktravelertreatmentchann6680
    @cooktravelertreatmentchann6680 2 ปีที่แล้ว

    Food deliver karana ayata kohomda kuwait wala,visthara tikk kiynna

  • @indikathushara2294
    @indikathushara2294 2 ปีที่แล้ว +1

    Aaiye kuwet drive job ekata ewama mage athe mehum dapu thiwalayak thouenawa eka aulak wenawada

    • @indikathushara2294
      @indikathushara2294 2 ปีที่แล้ว

      Oyage whtsapp no ekath ewannako man thuwale photo ekak ewannam balala koyannako

    • @supersunblog
      @supersunblog  2 ปีที่แล้ว

      50656075

  • @Nayana.kumara
    @Nayana.kumara ปีที่แล้ว

    Ayye....soon visa hospital clining ena eka hodayda
    ?

  • @surangipathirathna3925
    @surangipathirathna3925 ปีที่แล้ว +1

    Thanks for you
    Mawa telarin walata zoon visa ekak ewanawa kiuwe khama bima idum itum eyala denawa kiuwa lankawen kara ganna dewal mata wiyabam karala kara ganna kiuwa tikat eka biroo medical me seramata kiyak yayda mama me wada tika karagena e giyoth mata baya wrnna deyak nhadda mama kalin rata gin nha mata me ghana phadili karala denna

  • @jagath4cr
    @jagath4cr ปีที่แล้ว

    Soon visa eken eliye part time karanna barida

  • @yohanekanayaka3422
    @yohanekanayaka3422 ปีที่แล้ว

    Soom visa anta kochchara kalayak yanawada samanyen

  • @kasunpriyadarshana7758
    @kasunpriyadarshana7758 2 ปีที่แล้ว

    Aiye kuwait eke branches trading LLC kiyala company ekak thiyanawada

  • @DanuNandana
    @DanuNandana 2 ปีที่แล้ว

    ❤️❤️

  • @nsmarts3838
    @nsmarts3838 ปีที่แล้ว +1

    Soon visa company walin ganna parakku wenawada.

  • @sampathkumara7676
    @sampathkumara7676 ปีที่แล้ว

    Samaja roga thiyena ayata enna bada

  • @ishushehara9341
    @ishushehara9341 ปีที่แล้ว

    Hii deyak ahanna puluwanda sir

  • @malitharachchi9182
    @malitharachchi9182 ปีที่แล้ว

    Aiye Mata soon visa ekak hambenawa
    Sarvis senter ekaka car company
    Salary 210 dinar acamadesan food Delaware kiwwa aulak nedda pls help

    • @thiliraj9228
      @thiliraj9228 3 หลายเดือนก่อน

      Kuwait da inne dn

  • @roshanweerakalum4987
    @roshanweerakalum4987 ปีที่แล้ว

    Electronic visa kiyanne mokakda zoom visa ekatada electronic visa kiyanne

  • @chamaramadusanka4667
    @chamaramadusanka4667 ปีที่แล้ว

    18 company walata, 20 khadam visa

  • @yohanekanayaka3422
    @yohanekanayaka3422 ปีที่แล้ว

    Soon visa anta kochchara kalayak yanawada

  • @uksampath5975
    @uksampath5975 2 ปีที่แล้ว

    Zoom visa walata avilla inna mata 1year walin lankawata yanna barida

  • @dulajmadushanka9239
    @dulajmadushanka9239 2 ปีที่แล้ว

    Aiye API super market Anna visa walata dala thiyenne APIta wadinne Mona visada aiye

  • @samithdilshan1993
    @samithdilshan1993 2 ปีที่แล้ว

    Ethakota kiyanna aiye mama driving walata enna inne mehe ajanci ekak haraha oheta company ekakata ethakota eyala mata dena visa eka mokadda??

    • @supersunblog
      @supersunblog  2 ปีที่แล้ว

      Samahara vita soon visa wenna ethi

    • @chamee3212
      @chamee3212 2 ปีที่แล้ว +1

      Samith bro oya yana ඒජන්සිය mokadda

    • @nalindamalliyawadu3996
      @nalindamalliyawadu3996 2 ปีที่แล้ว

      ​@@chamee3212 ana maco matath ajanciya kiyannako magath LICENCE akath tiyanawa yaganna widiyak natiwa inna

  • @janathmendis
    @janathmendis 2 ปีที่แล้ว +2

    ගොඩක් වැරදි විස්තර තියනවා. බොරු දාන්න එපා බන් හොයලා බලලා දපන්.

    • @supersunblog
      @supersunblog  2 ปีที่แล้ว +1

      Monada weradi pehedili karapan uttara dennam mada gahana eka lankawe eunge janawalama thiyena deyak

    • @janathmendis
      @janathmendis 2 ปีที่แล้ว +2

      @@supersunblog ගමෙන් පිටට ගියාම කදාම් වල අල්ලනවද සූම් වල අල්ලන් නැද්ද. මෙ පළවෙනි බොරුව ඔක්කොම මෙකෙ කොටන්න බැහැ. වැරදක් පෙන්නුවම හදා ගනින්. නිකන් බොරු දාන් නැතුව. ලංකාවෙ උන්ගෙ ජාන වල මොනාද කියන දෙවල් ඔක්කොම අපි පිළිගන්න ඔනෙද. හොයලා බලලා දපන් බොරො නැතුව කරන් යං වැඩෙ කරන්න එපා කිවෙ නැහැ මම. එ දෙ තෙරුම් ගන්න බැරිනම් කියලා වැඩක් නැහැ ඉට වඩා සුබ එහෙනම් 💪

    • @supersunblog
      @supersunblog  2 ปีที่แล้ว +1

      කාදම් අල්ලනව තමා ඒක බොරැවක් නෙමේ ලයිසන් නැතුව බයික් පැද්දට නෝ පාකින් එකේ නැවැත්තුවට හැමවෙලේම ඇල්ලුවෙ නැතුවට ඒක හරි කියන්නෙ නෑනේ ඒ හා සමානයි ඔයා පිටට ගියාට අල්ලන් නැති උනාට අල්ලපු අවස්ථා ඕනි තරම් තව දැනගන්න ඕනිනම් 50656075 හැමදේම කොටන්න බැරිනම් කතාකරන්න🙂🙂🙂🙂

    • @janathmendis
      @janathmendis 2 ปีที่แล้ว +1

      @@supersunblog අපි කතාකරමු ෆිරි වෙලාවක ❤️💪

    • @janathmendis
      @janathmendis 2 ปีที่แล้ว

      @@supersunblog මෙන්න හරිම කතාව
      th-cam.com/video/DBsiuST4K1Y/w-d-xo.html

  • @ishara1031
    @ishara1031 2 ปีที่แล้ว

    Kadam visa aran eliyata awoth aiye bayaida please reply mn anna inne

  • @thusharichandrika7733
    @thusharichandrika7733 2 ปีที่แล้ว +1

    Sum,vis,Ak,hada,ganna,kohamada,kiyala,kiyanawada

  • @manojsugath237
    @manojsugath237 2 ปีที่แล้ว +1

    Mata.wayasa.52e.kuwait.enna.bareda

  • @rasikaudayanganee4741
    @rasikaudayanganee4741 ปีที่แล้ว

    Awurudden lankawata yanna barida kuweit idan house maidelata

  • @GaneshaThabrew1990
    @GaneshaThabrew1990 2 ปีที่แล้ว +1

    kuwait walata visa ekak gahala denna puluwan da girl kenekta

  • @induni2516
    @induni2516 2 ปีที่แล้ว

    මල්ලි කාදමි සුන් මාරැ කරන්නෙ නැද්ද ලගදි

  • @mohamedshiyam5448
    @mohamedshiyam5448 ปีที่แล้ว

    Hi

  • @madushiwasana1864
    @madushiwasana1864 2 ปีที่แล้ว +1

    Mamath zoom visa ehakata enna hadanne

  • @indikapradeep8190
    @indikapradeep8190 2 ปีที่แล้ว +1

    Zoom visa kiyada

  • @surangaherath223
    @surangaherath223 2 ปีที่แล้ว +2

    Aiye soon visa ලක්ෂ 6 kiyanawa..attada

  • @ruchiragihan1587
    @ruchiragihan1587 2 ปีที่แล้ว +1

    Mn kuwet eke inne zoom visa thiyenne ,,,mata prashnayak kathakaraganna number ekak danna ko

  • @salonsarojeesarojee2066
    @salonsarojeesarojee2066 2 ปีที่แล้ว

    visa 18 mokkda....

  • @d.s.shanikaishaniappuhami7082
    @d.s.shanikaishaniappuhami7082 ปีที่แล้ว

    Aiye dan shoon visa denawada

  • @danuskasamira5009
    @danuskasamira5009 ปีที่แล้ว

    Taxi job theyanavada

  • @arunaprasad4393
    @arunaprasad4393 2 ปีที่แล้ว +1

    Soon visa ghanna parakku wenne ay aiye

    • @supersunblog
      @supersunblog  2 ปีที่แล้ว +1

      Ewa malli rajaye visane ekai

    • @arunaprasad4393
      @arunaprasad4393 2 ปีที่แล้ว

      Kochara kal yanawada visa eka ghanna

  • @dwmanoj7568
    @dwmanoj7568 2 ปีที่แล้ว

    Agency ඒන ඒකද හොද විසා ගහගෙන ඒන ඒකද හොද

    • @supersunblog
      @supersunblog  2 ปีที่แล้ว

      දෙකේම අවදානමක් තියෙනව ඒජන්සිකරුවන් හොයල දෙන ගෙවල් හොද වෙන්නත් පුලුවන් නොහොද වෙන්නත් පුලුවන් හැබැයි හොද නැත්තම් වෙන ගේකට මාරැවෙන්න පුලුවන් වීස එකකට ආවොත් හොද හෝ නරක අවුරුදු දෙකම අදින්න වෙනව

    • @dwmanoj7568
      @dwmanoj7568 2 ปีที่แล้ว

      @@supersunblog thanks

  • @indikapradeep8190
    @indikapradeep8190 2 ปีที่แล้ว

    Kadam visa kiyada

  • @laxmanparara3998
    @laxmanparara3998 2 ปีที่แล้ว

    වට්සැප් නම්බරයක් දාන්නකො දාල තියෙන නම්බරේ කෝඩ් නම්බරේ නෑනෙ

  • @avishkamadushan7811
    @avishkamadushan7811 2 ปีที่แล้ว

    Kuwet inna ayata yurop ratakata yanna puluwanda

    • @supersunblog
      @supersunblog  2 ปีที่แล้ว

      පුලුවන්

    • @avishkamadushan7811
      @avishkamadushan7811 2 ปีที่แล้ว +1

      @@supersunblog e gana vistarayk sahith vidiyo ekak danna puluwannm

    • @chamariherath3415
      @chamariherath3415 2 ปีที่แล้ว

      Kuweit idl europe ratakt yna hati kiynn

  • @hdhejeshhshshe3711
    @hdhejeshhshshe3711 ปีที่แล้ว

    B s oyat

  • @sumithk2993
    @sumithk2993 2 ปีที่แล้ว

    Mata number eka danna පුළුවන් katha karanna

  • @m.mekanayakaekanayaka9164
    @m.mekanayakaekanayaka9164 2 ปีที่แล้ว

    Aiya oyage whatsapp number ekak denna barida

  • @asokabg6519
    @asokabg6519 ปีที่แล้ว +1

    Good advice bro

  • @parimalarparimalar3497
    @parimalarparimalar3497 2 ปีที่แล้ว +2

    Thank you

  • @felixjaradarnolda1233
    @felixjaradarnolda1233 ปีที่แล้ว

    thank you