ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයා මේ වැඩේ කරන ආකාරය විස්තර සහිතව ඉදිරිපත් කරනවා නම් අනිත් අයටත් වටිනවා ...
Ow
Ekanam aththa
මේ මදෑ...
@@mcbond6162 ssSvb
මූ ගොළුවෙක් බන්...🤣🤣🤣🤣🤣
නියම වැඩක් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදුසරනයි 🙏🙏❤️
ප්ලාස්ටීක් වෙනුවට හොද විසදුමක් ♥️👍
පට්ටම වැඩක් අයියෝ...මරු...❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥
හරි ම ලස්සනයි බුදුසරනයි දෙව්පිහිටයි දිර්ගායුස ලැබේවා
සුපිරි නිර්මාණ යක් ,ගොඩාක් මහන්සි වෙනවා, හැබැයි ඒ මහන්සි යට හොද මිලක් ගෙවනඑක මිලදී ගන්න අයගේ යුතුකමක් ! 🌹
බොහොම හොඳයි . අපූරුයි . පාසල් ළමයි ටත් වැදගත් . අත්කම් නිර්මාණ වලට සහ වෘත්තිය මාර්ගයක් විදිහට .
ඔන්න.සුපිරි.වැඩකාරයෝ...හැකියාව.මොලේ..නියමයි💐💐💐🥰
ඔබතුමා මේ කරන වැඩේ ඉතාමත් වටිනවා. ඒ වගේම තමයි අපේ දේ අපේ අයත් සමගම බෙදා ගන්නවා කියන්නේ ලොකු වටිනාකමක්. ඔබතුමාට තෙරුවන් සරණයි.ඔබතුමාව අපිට කන්ටැක් කරගන්න විදිහක් කියන්න.ඔබතුමාගේ සමහර නිර්මාණ අපිටත් මිලදී ගන්න ඕනි ඒ නිසා ඔබතුමාව කන්ටැක් කරගන්න විදිහක් අපිට කියන්න
Supiri..........👍 Hodin sarthaka wenna ona karana kapaweemata ❤
සුපිරි හැකියාවක්
හොද නිර්මාණයක් පුතේ,මේවා දිගටම කරන්න.හොද වටිනාකමක් තියෙනවා.ඔයාගේ වීඩියෝ එකෙන් තවත් කෙනෙක්ඉගෙනගන්න පුළුවන්.වීදුරුවකට වඩා පිටරැටියන් මේවටගොඩක් කැමැතියි.තවත් ඉදිරියට යන්න. සාර්ථක ප්රතිපලඉක්මනින් ලැබේවා,තෙරුවන් සරණයි පුතේ ඔයාට.
Thanks ☺️☺️❤️❤️
Koppa gannekohmtha
Very nise good....job
Bellísimo!❤❤❤
හොද නිර්මාණයක්
Excellent!... Marvelous!.. you're Genius...Thank you So much... Good Luck!... God bless you !
සුපිරි වැඩ්ඩෙක් ජය වේවා!!
👍🌷🌷🌷 SUPIRI WADAK ...APITATH GANNA ..LANKAWA PURA YAWANNA .. KUUTA WELENDO PUTHATA ADU MILAK GEWA SURA KANNA , BALAI ...KOI PALATHEDA ENNE....PUTHE .....APITA OWA LABA GANNA , BARIWEI.. AATH PUTHATA JAYAWEWA. PUTHA SUWAPATH WETHWA..! ! ! ...👌
Supiri ❤️💯 jaya wewa
Eknm attatama lassanaii
සුපිරි වැඩක් ඕක දිගටම කරගෙන යන්න බිස්නස් එකක් විදිහට ගොඩක් වටිනා වැඩක් ජයවේවා...!!! අපිත් ගන්නම් ගන්න පුළුවන් විදිහක් කියන්න
Harima lassany. Gana kohomada.
පට්ට සුපිරි වැඩ්ඩෙක්
වැඩේ නම් හරි ලස්සනයි.මාත් හරි ආසයි පොල්කටු නිර්මාණ වලට.ඔයා පොලිෂ් කරන්න ගන්න රතුපාට ඒවා මොනවාද.කියාදෙන්න.
super glu nethiwa berida ban
Oya ath walata koitharam wehesakda. mila kiwwam minissuganne naha. Oyata theruwan saranai.
ලස්සනයි අයියේ ❤️😍
Godak lassanai,rathupata warnis wargayakda.
Lassanai kuhaka novi kiyala dunna nisa sthuthi
yata hittawana kella alawapu gam eka nam kiyanawada
Godak lassani harima watinawa pavichchi karapu gam waraga monawada
හරිම ලස්සනයි පුතේ ගොඩක් මහන්සිවෙන්න ඕන නේද මිල කොහොමද කෝප්පයක
පොල්කත්තෙන් car එකක් හදමු th-cam.com/video/8J5LFRpYP3g/w-d-xo.html
Super video saho❤️❤️❤️
මිල කීයද හරිම ලස්සනයි
Disna gahana widiya gnna mkdd gnn ona kiyn puluwan da
Shine eka ganna ganna ona theentha monada
Good job ❤ ඔය විඳියටම ඉදි ආප්ප වට්ටි හදන්න පුළුවන් යාලුවා, සුබ පැතුම්
වටිනවා මල්ලි මෙ..විඩියො එක ලෝබ නැති ව..කියලා දෙන..ඔයාට බුදුසරණයි
Onna mama baluwa
මචන් වැඩේනම් සුපිරි. ❤️ උබ පාවිච්චි කරන ටූල්ස් අමුද්‍රව්‍ය මොනවද කියලත් ඩිස්ක්‍රිප්ශන් එකේ හරි දානවනම් තවත් වටිනව.
අනිවාර්යෙන්ම.. ඉස්සරහට දානවා
@@sltrbro අන්තිමට මොනවාද ඔයා ඒ ගාන දේ shine එකක් එන්න
Ape mallit polkatuwaling lassana nirmana hadanWa et vikuna ganna tanak nane kapels ehemat hadanWa
Facebook eke danna ganna aya innawa
බොහෝම ස්තූතියි පැහැදිලිව පෙන්නන එකට මොකක්ද අලවන ගම් එක සහ ගාන පොලිෂ් එක
Me koppa vikunanawada godak lassanai vikunanawanam ganna puluwan
Sale karanawanam keeyada? Lunu danna පුළුවන් ewa thiyrnawAda?
Sha oya හොඳ wadakarayek බව penawa, තව ,තව වැඩකටයුතු karanna dathe ශක්තිය ,weerya ලැබේවාy කියා mage mulu hadawathinma prarthana කරමි 😂❤
Waradila hina eka වැදුණා
වැඩේනම් අනර්ඝයි. හැමවීඩියෝවකම මියුසික් තමා අවුල.
Ou saund wedi
Mokadda use karana gum eka
දෑතේ රැකියාවට ආසිර්වාද කරන්න දෙවිපියානනි 🙏🙋♀️👍
guru mushtiyath ekkama marila yana ape paaramparika danuma piri KUHAKAYO inna rataka UMBA niyama kollek puthe. UMBATA JAYAWEWA.
glue eka gatte kohenda mata details denna
හොදට පැහැදිලි.අලවන ගම් එක මොකද්ද
Epi fix ගම් ද කොහෙද
කෝප්පසෙටිඑකක්කීයියද.කොහෙදමේවාගන්නතියෙන්නේ.නමි බලයක්.දාන්න බැරි ද..හොදයි. වටිනවා බුදුසරනයී ඔයාට
පාවිච්චි කරන ගම් වර්ගය මොකක්ද?
Oya ta budu saranaiputhe thawa thawathuthsaha wantha wenna
එල කොල්ලෙක් . ඔබ වැන්නන් රටට ඕනෑ.
Thanks malli oyata puluwannam owata awashya upakarana wala nam poddak dannako
Budusaranai
I want kamandalu are you will be make
Good luck
හොද නිර්මන යක් අපටත් මිල දි ගන්න ක්‍රමයක් කියන්න Thank you
Ganna puluwanda salli walata
අයියෙ පැහැදිලි ව කිවා නම් වටිනවා
A gam akai ara hai wannadapu kudu warge monawada kiyanda puluwanda
Nice work. What sort of glues being used?
Polish karanna ganne monawada
Lovely beautiful ❤
Supiri 👍🙏💖🌷
thanks 👍😊❤️
@@sltrbro welcome you ❤️❤️❤️
අයියෙ වේවා හදන්න අවශ්‍ය මූලික උපකරණ ටික ගන්න දැන් කීයක් විතර යයිද?මම උසස් පෙළ කරන Handcrafts වලට උනන්දු කෙනෙක්
ලස්සනයි ☺️🤗 මොනවද ඒ ගම් , ඒකට කලවම් කරේ මොනවද 🤔
අන්තිමට රතු පාටට ගෑවෙ මොකක්ද
මෙහෙමවත් පෙන්වුවට ස්තුති. දැනුම බෙදාගන්න කමතිනැහැ. උත්තර දෙන්නෙත් නැහැ.......... ........ ඊයෙ කෙනෙක් වීඩියෝ එකක් දමලා තිබුනා, කිසිම රහසක් නැතිව. තෙල් ගාල.... රත්කරල... පොල් කටු කැමැති විදියට නමන්න... කෙලින්කරන්න පුළුවන් විදියත් පෙන්වූව.
මටත් මේවගේ නීර්මාන කරන්නකෑමතීයී ගොඩක් ස්තුයීයී ඔබට මට කීයන්න පුලුවන්ද ආවංකවම ඕන කරන ආයුධ හීල්ටීය රේන්සෝඒක 400වැලී කඩදාසී කෝලයක් ගමි ඒකක් තව උවමනා මෝනවද හරීයට කීයලා දේන්න ස්තුතීයී බුදු සරනයී
මෙහෙත් ඉන්නවා ඔය රැකියාව අගේට කරන කෙනෙක් චමින්ද කියලා
ගම් එක මොකක්ද අයියෙ දාන
ගොඩක් ලස්සනයි.දිගටම කරගෙන යන්න.
Mekata yodana gam eka mokakda
,oya monawagenda alawanne.
පොලිෂ් කරන්න අර කප් එකෙන් අරන් ගෑවෙ මොනවද ?මොකක්ද ඒකෙ නම.තෙරුවන් සරණයි .
oya withrak hadala wadak nane apitath hadaganna me dana badu monawda kiyaath kiyanna ara kaha pata kudu eka mokkada
Lunu dhanna ekka hadanna
පුහුණුක් ලබන්න කැමතියි පුතා .විස්තර කොහොමද?
මේවා ගන්න තියෙන්නේ කොහෙද
Me gam eka mokakda koheda Ganda tiyenne
Wardila hina එක වැටුණේ
නියමයි ලස්සනයි වැඩේ මල්ලි ඔයාගෙ මේ නිර්මාණ විකුණා ගන්න ඔයට Shop එකක් තියෙනවාද නැත්නම් විදේශ ජාතිකයන්ට අලෙවි කරනවද සුබපැතුම් ඔයාට 👍👍👍👍👍👍👍👍👍👍
රතු pata කුඩු වර්ගය මොකක්ද
හුගාක් මහන්සි වෙන්න ඕන නේද, ඇත්තටම මෙ වගෙ දෙයක් සල්ලි දීලා ගත්තාට පාඩු නැ ...👍👍
❤️☺️☺️
ඔයා නම් මාර දක්ශයෙක්.👍.වැඩේ සුපිරියි.මොනාද මේ ගාන polish එක.??
පොලිෂ් මොකුත් නෑ
@@sltrbro වාර්නිශ් කරන්න ,සුපිරි
Rathupata monawada ganne
@@sltrbro පොලිස් වෙන්වා මොනාද ඒ පාවිච්චි කරන්නේ
Oya gam monawada bro
අවසානෙට මොනවද ඒ රතු පටට ගාන්නෙ
චුපිරි කොම්ලෝ❤️❤️😃😃
Pitarata yawamu 👍
pol katu alwanne mon gam walinda
anthimata gaanne monawada?
Polesh monawada
පොල්කටු අලවන ගම් එක දන්න කෙනෙක් දාන්නකො
අලවන්න ගන්න ගමි වර්ග දෙක මොනවද.අන්තිමට පොලිෂ් කරේ මොනවායින්ද.
මෙවා ඔන්ලයින් ඔඩ කරන්න පුලුවන්ද
❤️❤️❤️
කප් සෙට් එකක් කීයද
ඔයා මේ වැඩේ කරන ආකාරය විස්තර සහිතව ඉදිරිපත් කරනවා නම් අනිත් අයටත් වටිනවා ...
Ow
Ekanam aththa
මේ මදෑ...
@@mcbond6162 ss
Svb
මූ ගොළුවෙක් බන්...🤣🤣🤣🤣🤣
නියම වැඩක් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදුසරනයි 🙏🙏❤️
ප්ලාස්ටීක් වෙනුවට හොද විසදුමක් ♥️👍
පට්ටම වැඩක් අයියෝ...මරු...❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥
හරි ම ලස්සනයි බුදුසරනයි දෙව්පිහිටයි දිර්ගායුස ලැබේවා
සුපිරි නිර්මාණ යක් ,ගොඩාක් මහන්සි වෙනවා, හැබැයි ඒ මහන්සි යට හොද මිලක් ගෙවනඑක මිලදී ගන්න අයගේ යුතුකමක් ! 🌹
බොහොම හොඳයි . අපූරුයි . පාසල් ළමයි ටත් වැදගත් . අත්කම් නිර්මාණ වලට සහ වෘත්තිය මාර්ගයක් විදිහට .
ඔන්න.සුපිරි.වැඩකාරයෝ...හැකියාව.මොලේ..නියමයි💐💐💐🥰
ඔබතුමා මේ කරන වැඩේ ඉතාමත් වටිනවා. ඒ වගේම තමයි අපේ දේ අපේ අයත් සමගම බෙදා ගන්නවා කියන්නේ ලොකු වටිනාකමක්. ඔබතුමාට තෙරුවන් සරණයි.ඔබතුමාව අපිට කන්ටැක් කරගන්න විදිහක් කියන්න.ඔබතුමාගේ සමහර නිර්මාණ අපිටත් මිලදී ගන්න ඕනි ඒ නිසා ඔබතුමාව කන්ටැක් කරගන්න විදිහක් අපිට කියන්න
Supiri..........👍
Hodin sarthaka wenna ona karana kapaweemata ❤
සුපිරි හැකියාවක්
හොද නිර්මාණයක් පුතේ,
මේවා දිගටම කරන්න.
හොද වටිනාකමක් තියෙනවා.
ඔයාගේ වීඩියෝ එකෙන් තවත් කෙනෙක්
ඉගෙනගන්න පුළුවන්.
වීදුරුවකට වඩා පිටරැටියන් මේවට
ගොඩක් කැමැතියි.
තවත් ඉදිරියට යන්න. සාර්ථක ප්‍රතිපල
ඉක්මනින් ලැබේවා,
තෙරුවන් සරණයි පුතේ ඔයාට.
Thanks ☺️☺️❤️❤️
Koppa gannekohmtha
Very nise good....job
Bellísimo!❤❤❤
හොද නිර්මාණයක්
Excellent!... Marvelous!.. you're Genius...Thank you So much... Good Luck!... God bless you !
සුපිරි වැඩ්ඩෙක් ජය වේවා!!
👍🌷🌷🌷 SUPIRI WADAK ...APITATH GANNA ..LANKAWA PURA YAWANNA .. KUUTA WELENDO PUTHATA ADU MILAK GEWA SURA KANNA , BALAI ...KOI PALATHEDA ENNE....PUTHE .....APITA OWA LABA GANNA , BARIWEI.. AATH PUTHATA JAYAWEWA. PUTHA SUWAPATH WETHWA..! ! ! ...👌
Supiri ❤️💯 jaya wewa
Eknm attatama lassanaii
සුපිරි වැඩක් ඕක දිගටම කරගෙන යන්න බිස්නස් එකක් විදිහට ගොඩක් වටිනා වැඩක් ජයවේවා...!!! අපිත් ගන්නම් ගන්න පුළුවන් විදිහක් කියන්න
Harima lassany. Gana kohomada.
පට්ට සුපිරි වැඩ්ඩෙක්
වැඩේ නම් හරි ලස්සනයි.මාත් හරි ආසයි පොල්කටු නිර්මාණ වලට.ඔයා පොලිෂ් කරන්න ගන්න රතුපාට ඒවා මොනවාද.කියාදෙන්න.
super glu nethiwa berida ban
Oya ath walata koitharam wehesakda. mila kiwwam minissuganne naha. Oyata theruwan saranai.
ලස්සනයි අයියේ ❤️😍
Godak lassanai,rathupata warnis wargayakda.
Lassanai kuhaka novi kiyala dunna nisa sthuthi
yata hittawana kella alawapu gam eka nam kiyanawada
Godak lassani harima watinawa pavichchi karapu gam waraga monawada
හරිම ලස්සනයි පුතේ ගොඩක් මහන්සිවෙන්න ඕන නේද මිල කොහොමද කෝප්පයක
පොල්කත්තෙන් car එකක් හදමු th-cam.com/video/8J5LFRpYP3g/w-d-xo.html
Super video saho❤️❤️❤️
මිල කීයද හරිම ලස්සනයි
Disna gahana widiya gnna mkdd gnn ona kiyn puluwan da
Shine eka ganna ganna ona theentha monada
Good job ❤ ඔය විඳියටම ඉදි ආප්ප වට්ටි හදන්න පුළුවන් යාලුවා, සුබ පැතුම්
වටිනවා මල්ලි මෙ..විඩියො එක ලෝබ නැති ව..කියලා දෙන..ඔයාට බුදුසරණයි
Onna mama baluwa
මචන් වැඩේනම් සුපිරි. ❤️ උබ පාවිච්චි කරන ටූල්ස් අමුද්‍රව්‍ය මොනවද කියලත් ඩිස්ක්‍රිප්ශන් එකේ හරි දානවනම් තවත් වටිනව.
අනිවාර්යෙන්ම.. ඉස්සරහට දානවා
@@sltrbro අන්තිමට මොනවාද ඔයා ඒ ගාන දේ shine එකක් එන්න
Ape mallit polkatuwaling lassana nirmana hadanWa et vikuna ganna tanak nane kapels ehemat hadanWa
Facebook eke danna ganna aya innawa
බොහෝම ස්තූතියි පැහැදිලිව පෙන්නන එකට මොකක්ද අලවන ගම් එක සහ ගාන පොලිෂ් එක
Me koppa vikunanawada godak lassanai vikunanawanam ganna puluwan
Sale karanawanam keeyada? Lunu danna පුළුවන් ewa thiyrnawAda?
Sha oya හොඳ wadakarayek බව penawa, තව ,තව වැඩකටයුතු karanna dathe ශක්තිය ,weerya ලැබේවාy කියා mage mulu hadawathinma prarthana කරමි 😂❤
Waradila hina eka වැදුණා
වැඩේනම් අනර්ඝයි.
හැමවීඩියෝවකම මියුසික් තමා අවුල.
Ou saund wedi
Ow
Mokadda use karana gum eka
දෑතේ රැකියාවට ආසිර්වාද කරන්න දෙවිපියානනි 🙏🙋♀️👍
guru mushtiyath ekkama marila yana ape paaramparika danuma piri KUHAKAYO inna rataka UMBA niyama kollek puthe. UMBATA JAYAWEWA.
glue eka gatte kohenda mata details denna
හොදට පැහැදිලි.අලවන ගම් එක මොකද්ද
Epi fix ගම් ද කොහෙද
කෝප්පසෙටිඑකක්කීයියද.කොහෙදමේවාගන්නතියෙන්නේ.නමි බලයක්.දාන්න බැරි ද..හොදයි. වටිනවා බුදුසරනයී ඔයාට
පාවිච්චි කරන ගම් වර්ගය මොකක්ද?
Oya ta budu saranaiputhe thawa thawathuthsaha wantha wenna
එල කොල්ලෙක් . ඔබ වැන්නන් රටට ඕනෑ.
Thanks malli oyata puluwannam owata awashya upakarana wala nam poddak dannako
Budusaranai
I want kamandalu are you will be make
Good luck
හොද නිර්මන යක් අපටත් මිල දි ගන්න ක්‍රමයක් කියන්න Thank you
Ganna puluwanda salli walata
අයියෙ පැහැදිලි ව කිවා නම් වටිනවා
A gam akai ara hai wannadapu kudu warge monawada kiyanda puluwanda
Nice work. What sort of glues being used?
Polish karanna ganne monawada
Lovely beautiful ❤
Supiri 👍🙏💖🌷
thanks 👍😊❤️
@@sltrbro welcome you ❤️❤️❤️
අයියෙ වේවා හදන්න අවශ්‍ය මූලික උපකරණ ටික ගන්න දැන් කීයක් විතර යයිද?
මම උසස් පෙළ කරන Handcrafts වලට උනන්දු කෙනෙක්