පොල් කටු වලින් පොල් කිරි මිරිකන යන්ත්‍රයක් හදමු | Making a coconut milk maker using coconut shells

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • පොල්කටු භාවිතයෙන් සිදු කරන නව නිර්මාණ අතරට එක්වූ ඵලදායී තවත් නව නිර්මාණයක් ලෙස මෙම පොල් කිරි මිරිකන අත් යන්ත්‍රය හඳුන්වා දීමට පුලුවන්.. එය සාදන ආකාරය මෙම වීඩියෝව තුළ පැහැදිලිව විස්තර කර ඇත.. මගේ වීඩියෝ නරබන අලුත් අලුත් දෑ සිතන, තනන ඔබට ජය. බෙහෙවින්ම ස්තූතී.
    This coconut milk maker can be introduced as another effective new design among the new designs made using coconut shells.. How to make it is clearly explained in this video..
    Good luck to you who watch my videos and think new things.
    Thank you very much.
    ketayama - / ketayamayoutube
    SD Art - / profile.php .
    ​‪@ketayama‬

ความคิดเห็น • 216

  • @nisalasankalpa9932
    @nisalasankalpa9932 ปีที่แล้ว +18

    මේවනෙ නව නිර්මාණ පට්ට ප්‍රයෝජනවත් තවත් මෙ වගෙ හොද නිර්මාණ හදන්න අදහස් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව ස්තූති..❤

  • @menakasapumalee4891
    @menakasapumalee4891 ปีที่แล้ว +7

    ඇත්තටම උඹ නම් හොද නිර්මාණශීලී කොල්ලෙක්.මේවට කටහැකර කතා කියන එවුන් අතර ඇත්තටම උඹ ලෝකෙට වටින වැදගත් චරිතයක්.
    රෝදය නිර්මාණය කළ නිර්මාණකරුවාටත් එදා සමහර මෝඩයො නිකම්මු මේවගෙ වාචාල කතා කියන්න ඇති නමුත් එදා මුලින්ම නිර්මාණය කළ රෝදය නිසා තමයි උඹලා අද පාපැදියේ සිට ගුවන් යානය දක්වා ගමන් කරන්නෙ

  • @indrikaprashanthi9034
    @indrikaprashanthi9034 ปีที่แล้ว +52

    නිර්මාණය හරිම ලස්සනයි හැබයි අපේ අය ඕවා හදන නැ අපේ අය හදල දුන්නොත් ගනී එක නිසා ඔයා තව නිර්මාණය කරලා බිස්නස් එකක් කරන්න පටන් ගන්න හොඳ ඉල්ලුමක් තියේවි

    • @user-dg8by9uj8v
      @user-dg8by9uj8v ปีที่แล้ว +2

      12:50 ❤

    • @leslyjinadasa8243
      @leslyjinadasa8243 7 หลายเดือนก่อน

      ​@@user-dg8by9uj8v😮😢6p86hj 778
      😅⁸ unclewkoRk

    • @d.predeaptha564
      @d.predeaptha564 6 หลายเดือนก่อน

      ඒ ත් මේ අපේ එකෙක් 🇱🇰🤜

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 ปีที่แล้ว +7

    හොඳ නිපැයුමක් ජයවේවා බුදුසරණයි

  • @kvtbro2724
    @kvtbro2724 ปีที่แล้ว +3

    කෙටි කාලීන නිර්මාණය ක් බොහොම පොඩි කාලයක් තුළ අපිරිසිදු වී ඉවත් කිරීමට සිදු වේ උත්සාහය වැදගත් නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් මෙම ක්‍රමය යොදා ගෙන නව නිර්මාණයක් ලෙස ලොවට හඳුන්වා දීමට පුළුවන්

  • @rohangallahan2123
    @rohangallahan2123 ปีที่แล้ว +11

    ගොඩක් වටින නිර්මාණයක් මල්ලි .සුභ ගමන්.ජයවේවා

  • @sarasakalinganranshika1740
    @sarasakalinganranshika1740 ปีที่แล้ว +9

    ස්තූතියි අලුත් අදහසක් ඉදිරිපත් කලාට👍👍👍 ජයවේවා

  • @user-eg7fe2hc8k
    @user-eg7fe2hc8k ปีที่แล้ว +3

    අපේ රටට හෙන ගහලා තියෙන්නේ මේවා අගය නොකරන නිසයි තවත් නිර්මාණ කරන්න ඔබ‍ට ජයවේවා

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว +9

    නියමයිනේ වෙලද පලට ඉදිරිපත් කරන්න ජයවේවා

  • @sarathdasanayaka4515
    @sarathdasanayaka4515 7 หลายเดือนก่อน +4

    ඉතා විශිෂ්ඨයි.ජයවේවා.❤❤❤❤❤❤❤❤❤❤

  • @user8-1-0-3
    @user8-1-0-3 7 หลายเดือนก่อน +4

    විශිෂ්ට වගේම අපිට අවශ්‍යම නිර්මාණයක්. ස්තූතියි

  • @teklapematilaka6191
    @teklapematilaka6191 ปีที่แล้ว +3

    මේක තව ටිකක් වැඩිදියුණු කරල ඒක අතින් කරවන්නේ නැතුව මෝටරයක් සවිකරලා දාන්නකෝ වෙළද පොලට..නියම නිශ්පාදනයක්. කාටවත් පහල නොවුන අදහසක්. ජයවේවා.

  • @Mr19540115
    @Mr19540115 ปีที่แล้ว +7

    ඉතා ප්‍රයෝජනවත් වැදගත් නිර්මාණයක්. ඉහළින් අචලව සිටින්නට සවිකර ගත්තොත් යටින් කරකවන එක පහසුවෙයි කියල හිතෙනවා. ජයවේවා. සුපිරි වැඩක්.

  • @bandaramenika3216
    @bandaramenika3216 ปีที่แล้ว +3

    නියමයි නේ බොරෝ. අලුත් විදිහට හිතන නව පරම්පරාවෙි සුපිරිමොල..🎉

  • @tharukandy5762
    @tharukandy5762 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා නිර්මාණක් බොහෝම ස්තුතියි අද අම්මලා කොපමණ ඉන්නවද නොයෙකුත් රෝග ආබාධ වලින් පෙලෙන ඒ අයට මේ උපකරණය ගොඩක් වටිනවා තව තවත් නිර්මාණ කිරීමට ශක්තිය ධයිර්‍ය ලැබේවා තෙරුවන් සරණයි පුතේ

  • @iarcreations6565
    @iarcreations6565 ปีที่แล้ว +13

    කැටයමා හැමදාම අලුත් නිර්මාණවලින් අපිව පුදුම කරනවා. සුපිරඉම නිර්මාණයක් . ඔබේ ඉදිරි කටයුතු සාර්තක වේවා. තව තව අලුත් අදහස් පහල වේවා🎉️💐

  • @SunilHarischandra
    @SunilHarischandra 8 หลายเดือนก่อน +3

    සූපිරිම වැ ඩක් තමයි. යාළු.

  • @tharakavimukthi4702
    @tharakavimukthi4702 6 หลายเดือนก่อน

    ගොඩක් හොඳ නිර්මාණශීලී අදහසක් ජය වේවා... තව ටිකක් වැඩි දියුණු කරලා ගමු.. චයිනා ප්ලාස්ටික් කෑලි වලට වඩා නම් වටිනවා සෑහෙන්න. අඩුපාඩු හදාගෙන වැඩි දියුණු කරලා ගමු... ❤❤❤

  • @samurdhiarunalla762
    @samurdhiarunalla762 ปีที่แล้ว +3

    සුපිරිය් කොල්ලා.. කැටයමා දෙයක් කලොත් සුපිරිම තමා.

  • @wickramamiddeniya5783
    @wickramamiddeniya5783 ปีที่แล้ว +23

    ගෙදර බිරිඳ නැති දිනයක කොහොම හරි කන්න උයන්න වෙන්නෙ මට ,කරන්න බැරි කම්මැලිම වැඩේ තමයි පොල් මිරිකන එක ,දැන් වැඩේ හරි,හදා ගන්න එක තමයි අමාරු,කියාදෙන කාර්මිකයා ලගක හිටියනම් මුදලක් දීල ඔහුට කියල මැශිම හදෝ ගන්න තිබුනා ,එයා ඈතක නිසා ඒක කරන්න බැහැ ,වෙන කාටහරි කියල ඉක්මනට මේක හදා ගන්න ඕන

    • @pkbkumara8824
      @pkbkumara8824 ปีที่แล้ว +5

      එදාට මැෂිමක් හදාගමුද නැතිනම් වෙන බිරි......😀

    • @wickramamiddeniya5783
      @wickramamiddeniya5783 ปีที่แล้ว

      @@pkbkumara8824 බිරිඳගෙන් පිරිසිදුකම බලාපොරොත්තු වෙන තැනැත්තා තමනුත් පිරිසිදුව ඉන්න හිත හදාගත යුතුයි ,එමනිසා මම එහෙම දේවල් වලට පෙලබෙන්නෙ නෑ, ඔය වගෙ විහිලුවක් කලාට ප්‍රශ්නයක් නෑ මිත්‍රයා,ඔබ යහපත් පවුල් ජීවිතයක් බලාපොරොත්තු වෙනවානම් කවදාවත් එහෙම දේවල් වලට පෙලබෙන්න එපා

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว +1

      😂🤣🤣😂😋👍

  • @llayane8922
    @llayane8922 ปีที่แล้ว

    ගොඩක් ලස්සන නිර්මාණයක් බුදුසරණයි ජේසු පිහිටයි

  • @ajithpriyantha5508
    @ajithpriyantha5508 7 หลายเดือนก่อน

    ඉතා හොද නිර්මාණයක් .ස්තූතිය .

  • @user-zm2gy9np7w
    @user-zm2gy9np7w ปีที่แล้ว +1

    Niyamai prayojanawath weda සටහනක්

  • @user-rr3zf6jf3n
    @user-rr3zf6jf3n ปีที่แล้ว +6

    ඕකෙන් ඔට්ටු වෙනකොට අතින් මිරිකලා හොද්දක් හදලත් ඉවරයි😂

    • @gunasiriabeywickrama6589
      @gunasiriabeywickrama6589 ปีที่แล้ว

      Ow ane redi kalla irila giyama okkoma iwarai😅

    • @-xxx527
      @-xxx527 หลายเดือนก่อน

      මහන්සි වෙලා කාලය අර ගෙන කරන නව නිර්මාන condemn නොකර අගය කරන්න පුරුදු වෙන්න
      නැති නම් මොකුත් නොකියා ඉන්න

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg ปีที่แล้ว +1

    ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි.නිර්මාන්ශ කෙනෙක් වෙමු.දිනපතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න.

  • @calistafernando1713
    @calistafernando1713 ปีที่แล้ว +1

    නියමයි සහෝ හොඳ වැඩක් 👍👍👍👍👍👍👍👍👍👍

  • @slroyal3147
    @slroyal3147 ปีที่แล้ว +1

    නියමයි කැටයමා සුපිරි වැඩක්

  • @k.s.b.fonseka
    @k.s.b.fonseka ปีที่แล้ว +1

    You are good I am sudath fonseka kekirawa from moratuwa

  • @qmbite8978
    @qmbite8978 9 หลายเดือนก่อน +1

    නියමයි අයියෙ උබ නම් මාරම වැඩ්ඩෙක්

  • @nandalekamge1250
    @nandalekamge1250 7 หลายเดือนก่อน

    හරිම සතුටුයි .අපේඅය ඕව කරයි මැසින් නැති වෙච්ච දවසට.ජයම වේවා

  • @sandamalihansi7024
    @sandamalihansi7024 5 หลายเดือนก่อน

    Godak hoda nirmanayak😊

  • @sumudujayarathna396
    @sumudujayarathna396 6 หลายเดือนก่อน

    Hoda nirmanayak good luck ❤

  • @slnvideomix4601
    @slnvideomix4601 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් ❤❤

  • @user-cr4di8qt1t
    @user-cr4di8qt1t 7 หลายเดือนก่อน

    Dahiriya vanta putunekanee budu saranai

  • @nadikamathukadage9741
    @nadikamathukadage9741 ปีที่แล้ว

    ගොඩක් හොඳ නිර්මාණයක් සුබ අනාගතයක්

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 7 หลายเดือนก่อน

    හොද නිර්මානයක්. ඔයාට සුබ පතනවා😮😮❤❤

  • @arunasampath670
    @arunasampath670 หลายเดือนก่อน

    Harima lassanai❤❤

  • @gn7709
    @gn7709 ปีที่แล้ว +3

    මේක නම් සුපිරි වැඩක් සුබපැතුම් සහෝදරයා .

  • @vasanthajayasekera9408
    @vasanthajayasekera9408 7 หลายเดือนก่อน

    Creative job, hope that you will finde a good markat,wish you all the best!

  • @Kotisiraa
    @Kotisiraa 10 หลายเดือนก่อน +1

    සුපිරි මොලයක් එක ❤පට්ට හොදෙ❤

  • @lesliewelathanthry2252
    @lesliewelathanthry2252 7 หลายเดือนก่อน

    ජයවෙවා ඉස්සරහට තව අලුත් එවා හදන්න

  • @jayanimayadunne5330
    @jayanimayadunne5330 ปีที่แล้ว

    ජයවේවා පුතේ බුදු සරනයි.

  • @indikaruwan5775
    @indikaruwan5775 7 หลายเดือนก่อน

    නියම වැඩක් මල්ලි

  • @Sagasoft-sl
    @Sagasoft-sl ปีที่แล้ว

    සුපිරි නිර්මාණයක්.

  • @supuntharidu6198
    @supuntharidu6198 ปีที่แล้ว

    Niyamai.malli.hoda.upakaranayak

  • @erangathilan7180
    @erangathilan7180 ปีที่แล้ว +2

    උබ මරු බන්

  • @Ramaniindranidesilva-gn4dy
    @Ramaniindranidesilva-gn4dy 6 หลายเดือนก่อน

    Very good🎉

  • @ranilathukorala9733
    @ranilathukorala9733 6 หลายเดือนก่อน

    Very good

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe9565 7 หลายเดือนก่อน +1

    මේ වගේ දක්ෂයින්ගේ නිර්මාණ වැඩි දියුණු කරලා කර්මාන්තයක් වුනත් කරන්න පුලුවන් නේද ?

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 ปีที่แล้ว +1

    නියමයි👍👍👍👍🌷❤️

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 ปีที่แล้ว +1

    Very important video great work good luck ❤

  • @sunethrabalasooriya1077
    @sunethrabalasooriya1077 ปีที่แล้ว

    Miladi ganimata awashyayi

  • @pkbkumara8824
    @pkbkumara8824 ปีที่แล้ว

    කැටයමාට ජය!

  • @user-sf1ke4pf1t
    @user-sf1ke4pf1t 6 หลายเดือนก่อน

    ඔයා මාර ඉ ❤

  • @abeyalion2891
    @abeyalion2891 ปีที่แล้ว

    oyage mahansiyata hariyana prathipala wedi kalayak yanna kalinn labenawa supiriy wede

  • @user-kx8zm6or3k
    @user-kx8zm6or3k 7 หลายเดือนก่อน

    super 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @gaminibasnayake307
    @gaminibasnayake307 ปีที่แล้ว +1

    Very useful

  • @VihangaManujeewa
    @VihangaManujeewa 10 หลายเดือนก่อน

    clever young people😄🥰

  • @chandanaperera4004
    @chandanaperera4004 11 หลายเดือนก่อน

    Niyamayi ohma yan

  • @user-lg8de7eb7j
    @user-lg8de7eb7j 7 หลายเดือนก่อน

    Good

  • @ucweerasinghe7835
    @ucweerasinghe7835 6 หลายเดือนก่อน

    මරු වැඩක්...ඒ අස්සෙ කුහකයොත් ඉන්නව.

  • @sacnimal7994
    @sacnimal7994 10 หลายเดือนก่อน

    නියමයි පුතා. මේකට දමන රෙදි කෑල්ල ඉක්මනටම ඉරිල යයිද?

  • @lorrainebalthazaar9277
    @lorrainebalthazaar9277 7 หลายเดือนก่อน

    VERY good

  • @thuruliya
    @thuruliya 6 หลายเดือนก่อน

    👍👍👍

  • @mp4207
    @mp4207 ปีที่แล้ว +4

    ඕක දෙපාරක් තුන්පාරක් අඹරනකොට රෙද්දෛරෙනවනේ.ඒකටත් පිලියමක් හදන්න

    • @MALAKA801
      @MALAKA801 ปีที่แล้ว

      ,😂

    • @menakasapumalee4891
      @menakasapumalee4891 ปีที่แล้ว

      කොයි රෙද්දත් කාලයක් යනකොට ඉරෙනවා තමයි ඒ නිසා පාවිච්චි කරන විදිහයි යොදා ගන්න රෙද්දෙ ඝනකමයි සසදා ගැනීම බුද්ධිමත්

    • @piyadhasapathirana
      @piyadhasapathirana 7 หลายเดือนก่อน

      අලුත්,රෙද්දක්,දාන්න,රෙදි යාර,හතරක්,පහක්,ගෙනත්,තියාගන්න,ඕනැ

  • @tmkarunarathna2660
    @tmkarunarathna2660 ปีที่แล้ว

    Excellent

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 ปีที่แล้ว

    හරිම ෂෝක් මිලක්.නියම.කරල.වෙලද.පලට.දාන්න.පුතා

  • @pwpremalatha7459
    @pwpremalatha7459 หลายเดือนก่อน

    කැටයමෝ "Low temperature stirring engine "එක හදන්නකෝ

  • @ravindusanchez9301
    @ravindusanchez9301 7 หลายเดือนก่อน

    meke api English valin documentry ekk karamuda?

  • @victormanamperi3117
    @victormanamperi3117 ปีที่แล้ว

    😢spiritual....thank you so much...

  • @thegamingtona11
    @thegamingtona11 ปีที่แล้ว +2

    Ftaa eka yko

  • @ashanina7486
    @ashanina7486 ปีที่แล้ว +1

    Poll.gaaney. nathiwa.kiriganna geemakk. Kiyahanko

  • @slmusicaction703
    @slmusicaction703 ปีที่แล้ว

    Super blender. Very good

  • @AnushaPherath-bv4kj
    @AnushaPherath-bv4kj ปีที่แล้ว

    නියමයි

  • @sftl.1
    @sftl.1 ปีที่แล้ว

    සුපිරි..

  • @vishva8kumara
    @vishva8kumara 7 หลายเดือนก่อน

    සුපර්.!!
    .
    ගම් නෙමෙයි ඔය "ටූ පාර්ට් එපොක්සි"

  • @NiroshaKumari-uu4fo
    @NiroshaKumari-uu4fo 6 หลายเดือนก่อน

  • @karikkanpullitips7754
    @karikkanpullitips7754 ปีที่แล้ว +1

    മനോഹരമായിട്ടുണ്ട് - ഏറെ ഉപകാരപ്രധം

  • @madurachandrasiri263
    @madurachandrasiri263 7 หลายเดือนก่อน

    Supiri wadak

  • @santhajayakody4505
    @santhajayakody4505 7 หลายเดือนก่อน

    💥💥❤❤👍👍

  • @ejaharshini1648
    @ejaharshini1648 ปีที่แล้ว

    Good luck!

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 ปีที่แล้ว

    Great

  • @rapbadakohila0324
    @rapbadakohila0324 ปีที่แล้ว

    ජය වේවා!

  • @susanthabandara1676
    @susanthabandara1676 9 หลายเดือนก่อน

    Good luck

  • @user-hu9yp9qi3s
    @user-hu9yp9qi3s 7 หลายเดือนก่อน

    Vidina gajet aka kohomda ganne

  • @shamalidharshika5479
    @shamalidharshika5479 ปีที่แล้ว +1

    Superb ❤️

  • @NandanaLiyanage
    @NandanaLiyanage ปีที่แล้ว

    Super..

  • @udharieweerackody8346
    @udharieweerackody8346 ปีที่แล้ว +2

    Ganna thiyenne koheda

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 5 หลายเดือนก่อน

    ❤💐👍

  • @user-ks5cv1pf9b
    @user-ks5cv1pf9b 7 หลายเดือนก่อน

    සුපිරි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-fx1en3yg7i
    @user-fx1en3yg7i 6 หลายเดือนก่อน

    නියමඊ පු තා මට ටත් ඕනි. බුදුසරණයි

  • @nethsara154
    @nethsara154 ปีที่แล้ว

    Aiwa

  • @sarathfernando7155
    @sarathfernando7155 ปีที่แล้ว

    Very nice and useful creation thank you can I get one from you .

  • @Gamini-pc1ty
    @Gamini-pc1ty 7 หลายเดือนก่อน

    Top.😅

  • @janakasampath5798
    @janakasampath5798 ปีที่แล้ว

    Super

  • @jameswijesekara4501
    @jameswijesekara4501 7 หลายเดือนก่อน

    FANTASTIC WÒW can I purchase ONE

  • @sirikumaradayananda368
    @sirikumaradayananda368 7 หลายเดือนก่อน

    😀❤👍

  • @priyantharathnayaka7071
    @priyantharathnayaka7071 10 หลายเดือนก่อน

    👋👍👍👍👍👍

  • @pramudhithaamarasingha2676
    @pramudhithaamarasingha2676 ปีที่แล้ว

    සුපිරි වැඩක්, නියමයි 👍

  • @chathurangasandaruwan2825
    @chathurangasandaruwan2825 ปีที่แล้ว

    👍👍