'' රත්තරං මහින්දගේ අත ඇල්ලුවේ ඇයි ? ''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 599

  • @shameenchandrasekare718
    @shameenchandrasekare718 2 ปีที่แล้ว +186

    අහන් ඉද්දි හිනා යනවා මතක් වෙලා.. 😂ඒ උනාට හොඳ වැඩසටහනක්.. ❤️

    • @manelolsson8712
      @manelolsson8712 2 ปีที่แล้ว +5

      Okkokomata madamulane niwan sapalabewa

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 2 ปีที่แล้ว +5

      ස්ටේජ් එක වරායේ,
      ලයිට් යුධ හමුදාවෙන්,
      බෙදා දුන්නේ මහජන මුදල්,
      බදු ගෙවමු සියලු දෙනාම,
      ඇති තරම් මුදල් අච්චු ගහමු,

    • @anuladesilva9120
      @anuladesilva9120 2 ปีที่แล้ว +1

      .
      @@nihalkandewatte2299 t

    • @bonnielakshman7911
      @bonnielakshman7911 2 ปีที่แล้ว

      Geetha අක්කව මතක් උනා 😃😃

    • @dewmipathirana9410
      @dewmipathirana9410 2 ปีที่แล้ว

      මේ වෙනස් වීම අගය කළ යුතුයි ඒ අය අද උගත්තමට වඩා එහා තියෙන බුද්දිමත් කමට එක් වෙලා

  • @techtbe
    @techtbe 2 ปีที่แล้ว +160

    මීහරකුන් සියල්ල එකම තැනකින් දැකගැනීමේ දුර්ලභ වරම් ලැබුවා අපි...😂😂😂.

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣

    • @kanthikalupahana9052
      @kanthikalupahana9052 2 ปีที่แล้ว +3

      එකෙන්ම

    • @milmil8386
      @milmil8386 2 ปีที่แล้ว

      Mee harakta ninda karanna epa, ema sathun, oya malaperethayanta wada gaurawa lesa jeewath wenawa.
      Unge niyama swabawayen unwa amathanna. Un sathunta wada pahath, yakkun 👹😈 bihikarapu malaperethayo pamanai.

  • @pereranilushi9
    @pereranilushi9 2 ปีที่แล้ว +116

    නියමයි!! හොද කතාවක්.. ඔබ‍ට ජයවේවා සේපාල් මහත්තයෝ... 🙏

    • @susilayupala2959
      @susilayupala2959 2 ปีที่แล้ว

      Ammapa hena gahana aparada sapala anniwarayenma kathawa hariyatama hari obata jaya 🙏🙏🙏💕💕💕

    • @bandulakariyawasam5019
      @bandulakariyawasam5019 2 ปีที่แล้ว

      Para bala gota pala

  • @indikaudayakumara366
    @indikaudayakumara366 2 ปีที่แล้ว +82

    සාර්ථකම අදහස් දැක්වීම කලේ ඔබ..
    අනර්ඝයි...
    ඇත්තටම ඇවිදින මලමිනී සතුටු කරන්න ස්වයංවින්දනයේ යෙදෙන ආන්ඩුවක් මේ.

  • @madushandoluweera5226
    @madushandoluweera5226 2 ปีที่แล้ว +114

    ඣානපුරේ සල්ගාදු සැන කෙලිය සේපාල් මහත්මයාගේ ඇසින්!
    නන්දසේනගේ මර ලතෝනිය ඇහෙද්දි දැන් පොඩි එවුන්ටත් හිනා යනවා!!

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 2 ปีที่แล้ว +37

    ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි,,ඉබාගාතෙ යන මින්ස්සුන්ගෙ සිතැඟියාවන්ට,,අර්ථකනයන් සැපයීමට,,උත්සුක වීම පීළිබඳව,,,(සිතන්නට යමක්,ඇත)

  • @peshaladumidu1718
    @peshaladumidu1718 2 ปีที่แล้ว +115

    අනුර කුමාරමහතා අපේ නිත්‍ය ජනපති ✌ ජයවෙිවා .

  • @ravindrajayasuriya6657
    @ravindrajayasuriya6657 2 ปีที่แล้ว +127

    රෝහිත රත්තරන්ගේ නිවට වහල් කම නියමෙට පැහැදිලි කලා .(රෙද්ද ගලවලාම දැම්මා ).එහෙම ඉන්න එවුන් ටීවී වලට ඇවිල්ල දෙන පොරටෝක් දැක්කාම හරිම අප්‍රසන්නයි.⁣

    • @skanagarathnam9703
      @skanagarathnam9703 2 ปีที่แล้ว

      Rohithage keruwawal ratharan.eka ne muta chande denne.

  • @sirilalranjith5857
    @sirilalranjith5857 2 ปีที่แล้ว +32

    ඔබගේ අර්ථ කථනයන් ඉතා වැදගත් නිවැරදි පැහැදිලි කිරීමක්....ඔබට ස්තුතියි සේපාල

  • @UdahamulleNdarathanaHimi
    @UdahamulleNdarathanaHimi 2 ปีที่แล้ว +22

    👍❤✅
    මේ කියූ කාරනාව මේ ආකාරයට විවෘතව පැවසිය හැකි මා දන්නා එකම පුද්ගලයා ඔබයි, ඔබට දීර්ඝායුෂ 🙏

  • @dineshperera7726
    @dineshperera7726 2 ปีที่แล้ว +33

    නියමයි සේපාල් අයියා .. හරියටම හරි ගත්ත උදාහරණය 🙏🏽👍🏻👍🏻👍🏻

  • @NewEra6348
    @NewEra6348 2 ปีที่แล้ว +171

    අම්මෝ ...කොහෙන් හිනා වෙන්නද මන්දා මේ කියන කතාව අහලා...අනුරාධපුර පොහොට්ටුවන්ගේ ස්වයං වින්දන රැලිය....😭🤣💐

    • @calistafernando1713
      @calistafernando1713 2 ปีที่แล้ว +11

      මෝඩකම පරදර්ශනය කල
      අනුරාධපුර මහ ජන රැලිය
      සාඨක රැලිය😜😜😜🦍🐒🐵
      ගෝරිල්ලෝ සතුට විදපූ රැලිය🦝🦊🦍🐺🐵🦍🐶🐱🐯🦝🐵🐒🐵🐒🐵

  • @Hoffmenn
    @Hoffmenn 2 ปีที่แล้ว +157

    පාසලෙන් නොලබුන ලිංගික අධ්‍යාපනය මෙහෙමවත් සමාජයට දැනුවත් කරල මේ නරා වලෙන් රට ගොඩ ගන්න සෙපාල මහත්මයා❤️🙏🏾

  • @judesunimal4682
    @judesunimal4682 2 ปีที่แล้ว +42

    ඇත්තටම ඔබ තමයි මේ රැළිය හරියටම ව්විග්‍රහ කරේ නියමයි සේපාල්

  • @hsendanayake.7796
    @hsendanayake.7796 2 ปีที่แล้ว +25

    සේපාල් ඔබ සුපිරි වැඩකාරයෙක්.
    යමක් නියෙමෙට වටහල දෙන්න ඔබට පුලුවන්
    ඒක හැමෝටම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.....

  • @kkkkaarrm5883
    @kkkkaarrm5883 2 ปีที่แล้ว +14

    බුදු සරණයි සෙපාල මාහාත්තයාට ගොඩක් පින් සිද්ද වෙනවා මෙවගෙ හෝද දෙයක් කරනවාට ජෙවීපී ඒකට ජයෙන් ජය වෙවා රජපක්කලා අතුගාල දාන්න ඔනා

  • @susanplihakkara3140
    @susanplihakkara3140 2 ปีที่แล้ว +88

    සමාජ දේශපාලනය විතරක් නෙමේ හොද ඉන්ගිරිසි වචන සෙට් එකකුත් ඉගනගන්න පුලුවන්

  • @chandralaljayasinghe5490
    @chandralaljayasinghe5490 2 ปีที่แล้ว +140

    මොන ඇදුම් ඇදන් ආවත් අපි දැන් රැවටෙන්නේ නෑ සේපාල් මහත්මයා අනුර කුමාර දිසානායක මහතා ජනපති කරමු

    • @ravishkadeshan943
      @ravishkadeshan943 2 ปีที่แล้ว

      ඒ කවුද ගැනද කිව්වෙ බන්.සජිත් ගැනද 🤔

    • @riyansikumara259
      @riyansikumara259 2 ปีที่แล้ว +2

      JVP Dinavamu

    • @lalithbotheju3800
      @lalithbotheju3800 2 ปีที่แล้ว

      අපෝ 87/89

    • @dextor7563
      @dextor7563 2 ปีที่แล้ว +2

      @@lalithbotheju3800 අමො අමො 88, 89 උන දෙවල් ගැන විතරද දන්නෙ

    • @roshanjayasekara1049
      @roshanjayasekara1049 2 ปีที่แล้ว

      @@lalithbotheju3800 passata yannepaa mallii dhepAthrhema vAradhi thibunaa. Namurh tharunayunta vishesa anukampaavak kala uthuyi

  • @peshaladumidu1718
    @peshaladumidu1718 2 ปีที่แล้ว +47

    නන්දසේනයා මෙිවා අහලා ජංගියක් ඇඳගෙන ගඟේ පැනපං කාළකණ්නි හාල්පාරුවා .

  • @hasanimadubashini9754
    @hasanimadubashini9754 2 ปีที่แล้ว +54

    අනුරාධපුරයේ රැස්වීමට පසු අපි ජ.වි.පෙ. ❤❤❤❤❤❤❤

    • @soba.dahama6977
      @soba.dahama6977 2 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 2 ปีที่แล้ว +49

    කොහොමත් ලංකාවේ දේශපාලුවෝ නිවට niyaalu එවුන්

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  2 ปีที่แล้ว +19

    ඔබගේ අවධානයට...
    ---------------
    අපගේ ඉදිරි කටයුතු සඳහා අත්‍යවශ්‍ය වූ
    ශ්‍රව්‍ය දෘශ්‍ය චිත්‍රාගාරය ගොඩනැගීමට එක්වන්න...
    S.Amarasinghe
    Sampath Bank
    Dehiwala
    Acc no - 101753148811
    අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe
    වීඩියෝව ( 10 වැනිදා )
    th-cam.com/video/w_yebRkTmkg/w-d-xo.html
    මෙතැනින් ගොස් subscribe කරන්න
    th-cam.com/channels/tGwzTmbkXWhYwuVZQa3kVQ.htmlvideos

  • @sunilwickramasinghe6645
    @sunilwickramasinghe6645 2 ปีที่แล้ว +43

    මෙතන ඇවිත් ඉදලා තියෙන්නේ රජයේ සේවකයින් මොවුන් ගෙනත් තියෙන්නේ ආවෙ නැත්නම් මාසෙක වැටුප් කපනවා කියලා බයට ආව මිනිස්සු තමයි මේ.බලහත්කාරය පාවිච්චි කරල තියෙන්නෙ

  • @sandaruwnpradeep5932
    @sandaruwnpradeep5932 2 ปีที่แล้ว +60

    5000 නෙමේ 50000k දුන්නත් මම නම් යන්නෑ.මට රට වටිනවා ඊට වඩා.

    • @krishanthadharmarathna1666
      @krishanthadharmarathna1666 2 ปีที่แล้ว +2

      කොහෙද dan රටක් තියෙන්නේ

    • @virajmadushanka2695
      @virajmadushanka2695 2 ปีที่แล้ว +7

      50000 ගනින්.. කතිරෙ ගහපන් උබෙ චොයිස් එකට....

  • @seelaganegoda9077
    @seelaganegoda9077 2 ปีที่แล้ว +4

    මේ දේවල් සොයාබලා ජීවිතර ගැනවත් නොසිතා රටට පෙන්වන ඔබතුමාට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා අපේ තරැන පරපුර වෙලාව ආ විට හොද තීරනයක් ගනියි කියා අපි බලාගන ඉන්නවා...

  • @prabathchandika6317
    @prabathchandika6317 2 ปีที่แล้ว +27

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා සර් ඇතුලු සියලුම දෙනාට

  • @rav4setup113
    @rav4setup113 2 ปีที่แล้ว +33

    "පෙම්බර මදූ - ගීතා කුමාරසිංහ"
    හැංගිහොරා නොව...
    ඕං කිව්ව එලිපිටම...
    ඒ තමයි...
    ජංගි හොරු නොවන...
    ඇත්ත ඇතිසැටියෙන් දකින...
    පිරිපුන් මිනිසෙකු සතු පෞරුෂය...!!
    Respect 🙏

  • @sarojakadangoda4512
    @sarojakadangoda4512 2 ปีที่แล้ว +41

    මුන්ට ලෑජ්ජා නෑ. මුන්ගේ නිවට කම....

  • @machanstudio5898
    @machanstudio5898 2 ปีที่แล้ว +68

    හොඳ වැඩසටහනක්.. ❤

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +83

    ජයවේවා JVP ජයවේවා!!!

  • @britanniait9456
    @britanniait9456 2 ปีที่แล้ว +93

    අනුර කුමාර දීසානායක- ජාතික ජන බලවේගය 🇱🇰 නියත මිලග ජනාධිපති

    • @funlife1947
      @funlife1947 2 ปีที่แล้ว +1

      ජනාධිපති වෙයි පම්කක්

    • @emanside3519
      @emanside3519 2 ปีที่แล้ว +6

      @@funlife1947 ස්වයං වින්දනය කරනවද 🙄

    • @britanniait9456
      @britanniait9456 2 ปีที่แล้ว +1

      @@emanside3519 imagination makes reality

    • @chandradissanayake8693
      @chandradissanayake8693 2 ปีที่แล้ว +4

      Mr Anura 🧭🇱🇰🧭🇱🇰Jayawewa Sri Lanka 🇱🇰

  • @shehanigamage9521
    @shehanigamage9521 2 ปีที่แล้ว +45

    කොහොමද ඒ නගරේ ගව සම්පත....😁😁

    • @sakuni1406
      @sakuni1406 2 ปีที่แล้ว +6

      අති විශිෂ්ඨයි 😄😄😄

  • @mama-d3w9g
    @mama-d3w9g 2 ปีที่แล้ว +24

    මේ කාලකන්නි නරුම පළනය හමාර කර ජවිපෙ බලයට පත් කර ගැනීමෙන් රට නිදහස් රටක් කර ගනිමු

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 2 ปีที่แล้ว +18

    නියම story එක good good 👍ඉදිරියට යන්න sepal

  • @donpra8418
    @donpra8418 2 ปีที่แล้ว +34

    පරන පුරුද්දනෙ අගමැතිතුමාගෙ ඔල්ලොසුව ගලො ගන්න මිල අදික රොලැක්ෂ් ඔරලොසුවක්ළු.

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 2 ปีที่แล้ว +22

    මාර ගැලපීමක් ඇත්තමයි මේව ඇත්ත.

  • @mathsLawyer
    @mathsLawyer 2 ปีที่แล้ว +6

    Mr Sepal amarasinhge, your speech is 100% true ✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅💖💖💖🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💐💐💐🪔🪔🪔

  • @ajithprasanna2360
    @ajithprasanna2360 2 ปีที่แล้ว +20

    amazing mr sepal.
    excellent.
    true.
    well said.💪💪💪💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍👍👍👍👍

  • @upulgunawardena5994
    @upulgunawardena5994 2 ปีที่แล้ว +32

    A very creative way of explaining the things happening in the political field with the real life experiences.

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว

      Nation of Masterbration !

  • @sampathamarawickrama2282
    @sampathamarawickrama2282 2 ปีที่แล้ว +10

    ඉතාම ඉහළ පැහැදිලිකිරීමක්. 🌼🌼🌼🌼🌼🌼🌼

  • @techtbe
    @techtbe 2 ปีที่แล้ว +35

    සල්ගාදු පිට්ටනියට ගිය උන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවය...

  • @dewmipathirana9410
    @dewmipathirana9410 2 ปีที่แล้ว +4

    මේ වැඩසටහන පට්ටම සුපිරි විදියට පැහැදිලි කරනවා දෙෂපාලනය මොකක්ද කියලා සේපාල මහතාට ගොඩාක් පිං පැහැදිලි කිරීම ගැන🙏🙏

  • @Nalinc33
    @Nalinc33 2 ปีที่แล้ว +33

    සමහර විට ගීත මේක බලල, සන්තෝස වෙලා,
    සේපාල්ට සජීවී වැඩසටහනක් කරන්න එන්න කියය්.

    • @onlinefast
      @onlinefast 2 ปีที่แล้ว +1

      😬😂

    • @lonaal2941
      @lonaal2941 2 ปีที่แล้ว

      Mona xadun adan awat api narawatanni apiwqnarawatannai apiwa nabayawenna apiwayangai gamani apiw aj v p ♥gamani ? ( was muhunu badan awata na api bayawenni pain gasa dannitopia ( aka paimi toopia thwa tika kalayai hitapiyau horasuseta kari weas sakkili ponna hutongi hukana sellama pinnanawa kari goota tututututututututunodakin?

    • @chansam8966
      @chansam8966 2 ปีที่แล้ว +1

      😁

  • @donliyanage6616
    @donliyanage6616 2 ปีที่แล้ว +14

    ඕනෙම දහතුරා වැඩක් කරනවා දුම්රියේ අර වැඩේ කරපු එකාට මේවා සුලුදෙවල්.

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 2 ปีที่แล้ว +42

    අපිටත් පිටිපස්සෙන් වදින හුලගයි
    ස්වයං වින්දනයයි විතරයි ඉතිරි

  • @dhamasuyadhamasuya8459
    @dhamasuyadhamasuya8459 2 ปีที่แล้ว +77

    ජවිපෙට ජයවේවා

  • @tnt7375
    @tnt7375 2 ปีที่แล้ว +6

    Great analogy, Sepal. This is an ability that is unique to you. Much appreciated.

  • @miyasiyalelwala1201
    @miyasiyalelwala1201 2 ปีที่แล้ว +31

    පොහොට්ටු රැලිය ගැන වැදගත් කරුණු 03යි..
    01. අනුරාධපුරය, පොලොන්නරුව, කුරුණෑගල, ගම්පහ, කොලඹ, පුත්තලම, කෑගල්ල යන දිස්ත්‍රික්ක වල පාර්ලිමේන්තු, පලාත්සභා ප්‍රාදේශීය සභා නියෝජිතයන්ට එක බස් එක ගානෙ දීලා එක බස් එකකට 25ක් 30ක් අනිවාර්ය කලාම ක්‍රීඩාංගනයට 3000,4000ක් එකතු කරන එක එතරම් අපහසු දෙයක් නෙවෙයි..
    නමුත් රැලියට ආපු අය, ආව නිසාම නිකන් බලා හිටිය මිසක වෙනදා තිබුනු උද්‍යෝගය නැත. හැබැයි ඔය ආව අයගෙනුත් චන්දය දෙන්නෙ 50%ක් හෝ 60%ක් පමණි..
    02. වේදිකාවෙ හිටපු පොහොට්ටු නියෝජිතයන්ගේ මුහුණු වලද වෙනදා මෙන් උද්‍යෝගය නොතිබුණ නමුත් පරාජයේ බිය හොදින්ම පැහැදිලිව පෙනුනි..
    03. පොහොට්ටුවේ රැලියක් වුනත් වෙනදා නම් විමල්, ගම්මන්පිල සහ වාසු 03න් කට්ටුව අනිවාර්යයෙන්ම සිටිනු ඇත.. පොහොට්ටුව සහ ඒ 03න් කට්ටුව අතර ගැටලුවක් ඇති බව තහවුරු කරන කාරණයද මින් හොදින්ම පැහැදිලිය..

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 ปีที่แล้ว +5

    අතිවිශිෂ්ට විග්‍රහයක් සේපාල්...💯👊💐

  • @nishanthagunasingha8449
    @nishanthagunasingha8449 2 ปีที่แล้ว +19

    Jvp ජයවේවා

  • @apatapenenaapa............515
    @apatapenenaapa............515 2 ปีที่แล้ว +18

    ස්වයං හැකියාවක් නැති එකා,,,,,මොකාගේ හෝ අතේ එල්ලීම, ඇල්ලීම, එසවීම, වැනීම උගේ නිවට බව ප්‍රදර්ශනය කිරීමයි.....

  • @adnannafeel6290
    @adnannafeel6290 2 ปีที่แล้ว +29

    💪💪💪 Vote ONLY for NPP JVP 🇱🇰🇱🇰🇱🇰

  • @janakawijerathne5719
    @janakawijerathne5719 2 ปีที่แล้ว +3

    ජයවේවා සේපාල් සහෝදරය ඔබට.

  • @realtruth1927
    @realtruth1927 2 ปีที่แล้ว +6

    සේපාල් අයියා අපේ ලේ රත්වේලා. . මුන්ට කෙලවන්ටම ඕනෙ..

  • @atabeywardana5187
    @atabeywardana5187 2 ปีที่แล้ว +43

    අති සේස්ටයි සේපාල්

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +23

    මහින්ද ඇවිදින මළමිනිය ක් ම තමා, කොයි වෙලාවෙ වැලිගම යයිද මන්දා,

  • @embassyembassy8319
    @embassyembassy8319 2 ปีที่แล้ว +5

    Super analysis Sepal. Humorous and effective.

  • @d.l.kumudu3441
    @d.l.kumudu3441 2 ปีที่แล้ว +6

    Nice explanation with real life examples. This is one way of convincing the the public about current political situation. My congratulations.

  • @anthonyjustin4583
    @anthonyjustin4583 2 ปีที่แล้ว +8

    SEPAL, What a great explanation

  • @jpSL
    @jpSL 2 ปีที่แล้ว +3

    හොඳම විදිහට කිවුවා අද.අනතුර ගැන මතක් කරපු එක හොඳයි සේපාල් මහත්තයා.මුන් මේ පාරත් ගේමක් ගහන්න බලනවා. මට හිතෙන්නේ ආයෙත් පාරක් තරුණයන්ට ලේ හලන්ඩ වෙන තත්ත්වයක් හදලා තමයි නාකි හැතිකරේ වළ පල්ලට යන්නේ.

  • @onlinefast
    @onlinefast 2 ปีที่แล้ว +15

    අම්බෝ සේපාල් මහතා❤️❤️❤️❤️

  • @kolithamendis2780
    @kolithamendis2780 2 ปีที่แล้ว +20

    👌 ස්තූතියි සෙපාල් මහත්මයා.

  • @skyacademy-5858
    @skyacademy-5858 2 ปีที่แล้ว +12

    ඔබත් සමග මට සාකච්චාවක් අවශ්‍ය යි

    • @hasithadesilva5992
      @hasithadesilva5992 2 ปีที่แล้ว

      Wedasatahana atara mituranta ata wenema monawindanayada namuth obasamaga 95% ekagawe

  • @cecilepaiva5940
    @cecilepaiva5940 2 ปีที่แล้ว +4

    Thanks for the wonderful speech and your time

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 2 ปีที่แล้ว +18

    මග බලාගෙන හිටියේ 👍👍

  • @sanjeewakodikara9844
    @sanjeewakodikara9844 2 ปีที่แล้ว

    Mr.Sepal, obathumage hama wachanayakama loku addyapanayak thiyenawa... Oba niwaradi lesa godak pathi dakinawa.. Thanks...

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +17

    _මේ වගේ අමාරු වකවානුවක , නොනොවතින වසංගත රැල්ළක් මැද්දේ මොන හිතකින්ද ඔය නාස්තිය කලේ. යකුනි , නුඹලාට පිස්සුය.!_

  • @kumaramuhan2249
    @kumaramuhan2249 2 ปีที่แล้ว +17

    රත්තරන් බලන්නේ මහින්දගෙ වෙලල්ලට විදින්න. පරණ පුරුද්දනේ.

  • @vimukthimanodya7954
    @vimukthimanodya7954 2 ปีที่แล้ว +2

    සේපාල් මාමෙ ඔයා මේ කරන වැඩේ නියමය්. මම ඉස්සර මහින්ද වහලෙක්. කොටින්ම කිව්වොත් මම අනිත් අය ගැන මුකුත්ම දැනන් හිටියෙ නෑ. හොයල බැලුවෙත් නෑ. මම හිතම් හිටියෙ මහින්ද හොදය් අනිත් සේරම නරකය් කියල. ඉස්සර දෙයක් ගැන විවේච්නාත්මකව බැලුවෙ නෑ. දැන් නම් දෙයක් ගැන හොදට හිතල තේරුම්
    ගන්න පුලුවන්. ඔයා මේ කරන දේ තරුන පරපුරට ගොඩක් වැදගත්🙂

  • @jenniferbernadette302
    @jenniferbernadette302 2 ปีที่แล้ว +1

    You have done the very best for us to know what and when to understand stay blessed be safe bless you and your family sepal

  • @Razee_Ahamed
    @Razee_Ahamed 2 ปีที่แล้ว +43

    Non penetrative කිව්වට සේපාල් මහත්මයෝ ... මේ රජයනම් බලහත්කාරයෙන් දැනෙන්නම අරිනවා... නැද්ද? අනික රත්තරං කරන්න ගියේ අලියාට වඳුරා කරපුදේ🤣🤣

    • @boruwaepa5435
      @boruwaepa5435 2 ปีที่แล้ว

      mahaththayo.. oi dan wath oya wahal kama nawaththanawa. mu ma neda kiyanne ok?

  • @nilangasilva1213
    @nilangasilva1213 2 ปีที่แล้ว +3

    Thank you so much for the explanation.. really understood.

  • @obaamaa70
    @obaamaa70 2 ปีที่แล้ว +12

    එල්ලුම් ගහේ සිරගෙදර සිටිය යුතු පවුලකට ඡන්දෙ දුන්න ලංකාවෙ
    නිවට වහල්
    සිංහල ජනතාව ......ඔවුන් ආරක්ෂා
    කරන පොලීසිය හමුදාව සහ උසාවිය.......
    ස්වයං වින්දනයට එහා ගිය
    ඡන්ද මංකොල්ලයක ඉදිරි
    සැලසුමේ මුලික පියවර ....

  • @meemanagerajitha3984
    @meemanagerajitha3984 2 ปีที่แล้ว +10

    සුපිරි මහත්තයා ,, 🤣🤣🤣🤣

  • @samwija4377
    @samwija4377 2 ปีที่แล้ว +23

    ඔය කතාව මැදගොඩ අබේතිස්ස යට ඇහෙන්න කියන්න එපා ඔය යකා හතේ පොත තහනම් කරා වගේ මේකත් තහනම් කරන්න ට්‍රයි කරයි😂👍

    • @mahindadon9284
      @mahindadon9284 2 ปีที่แล้ว

      ☝☝☝hum.👍😀😁😎😀😎😀😁😁😁

  • @kariyawasamjournal1197
    @kariyawasamjournal1197 2 ปีที่แล้ว +14

    දැනුම විනෝදය අවබෝධය සහනය සාහිත්‍ය රසය තිබෙන වීඩියෝ එකක් ඔබ සොයන්නේ නම් ඒ ඉතින් සේපාල් අමරසිංහ ම තමයි

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 2 ปีที่แล้ว +11

    තවත් එකක් ළඟදීම තියෙනවා ලූ නේද ඔය ගල් සාධු (සල් gaadu )පිට්ටනියේ .දෙගොල්ල එකතු පටන් ගත්තා රඟපෑම් .ආටක නාටක .ඔහොම යමු දීපියව් ආයෙත් හොර.duusita මංකොල්ල කාරයන් ට .

  • @rajeewa1618
    @rajeewa1618 2 ปีที่แล้ว

    කුණුහරප නෙමෙයි හත්ඉලව්වෙ.... ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි

  • @ewmpremaratne8551
    @ewmpremaratne8551 2 ปีที่แล้ว +1

    යහපත් දේ ශපාලන කතිකාවක් ඔබේ පරිනත වචන හැසිරවීම අන් අයට ආදර්ශයක්. ජය

  • @sanjunarendra6764
    @sanjunarendra6764 2 ปีที่แล้ว +3

    ඒ කාලෙ ඩී ඒ රාජපක්ෂ ඔය ස්වයං වින්දනය දැනගෙන හිටියා නම් අද රටට ඇත්තටම සෞභාග්‍ය ඇවිල්ලා. දේශපාලනික ලිංගිකත්වය නියම වචනය

  • @srikanthsrikanth-zx6wv
    @srikanthsrikanth-zx6wv 2 ปีที่แล้ว +1

    Oyanam patta chritha Mr sepal and very important 💔😍😍💯

  • @nalinsenavirathna4884
    @nalinsenavirathna4884 2 ปีที่แล้ว +4

    ඔයානමි පට්ට පැහැදිලි කිරීමක්

  • @nadiya4792
    @nadiya4792 2 ปีที่แล้ว +2

    මරු විග්‍රහක්. නියමයි.. ❤❤❤

  • @nihalperera6325
    @nihalperera6325 2 ปีที่แล้ว +26

    නාකි රාජපක්ෂලා කරන්නෙ outer course තමයි.

    • @lalithbotheju3800
      @lalithbotheju3800 2 ปีที่แล้ว

      අම්මෝ ටිල්වින් හරීතඑඋනයු

  • @kasunchamara9425
    @kasunchamara9425 2 ปีที่แล้ว +1

    Niyamai sepala aiya

  • @pujithademel3157
    @pujithademel3157 2 ปีที่แล้ว +1

    Sepala, your analysis is great. Thank you

  • @PoliTricks_Sri_Lanka
    @PoliTricks_Sri_Lanka 2 ปีที่แล้ว +47

    මහජන මුදල් විනාස කරලා මුං ස්වයං වින්දනයේ යෙදෙනවා.. කාල කන්නී..

  • @kiribandajayawardena3026
    @kiribandajayawardena3026 2 ปีที่แล้ว +7

    රටේම මීහරක් ඉන්න බව ප්‍රදර්ශනය කරා. අපිට මේ වෙලාවෙ රැස්වීම්ද අවශ්‍ය .
    ජනාධිපති අගමැති මොනවද ඒ වේදිකාවෙ කිව්වෙ. රටට වැඩක් ඇති කිසිම දෙයක් කිව්වෙ නෑ. මුන් හිතනවා තවමත් රට ගොන්නු ඉන්නවා කියලා. රටකට වෙච්ච දෙයක්.

  • @ashokabandara7745
    @ashokabandara7745 2 ปีที่แล้ว +1

    ඒකයි ඇත්ත අපි දකින හා බලාපොරොත්තුවන

  • @victorweerasinghe6343
    @victorweerasinghe6343 2 ปีที่แล้ว +8

    මම තමයි හොදටම කරෙ ඓක කවුරුවත් කියන්නෙ නැහැ අන්න රහස තිබෙන තැන. තවත් කෑල්ලක් ඓකතු කලොත් සරම අස්සෙ අත් දාගෙන තමයි

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 2 ปีที่แล้ว +5

    Excellent explanation,wish we will never see political sinners together again

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 2 ปีที่แล้ว +17

    සේමසිංහ ගේ වාචාල කතාවලට නියම පිලිතුරු .

  • @nimalpremaratna4170
    @nimalpremaratna4170 2 ปีที่แล้ว +1

    Sepals. Mahata Obaga Viggaya sartakiya Obata Jaya,,,

  • @thusharajayasinghe6777
    @thusharajayasinghe6777 2 ปีที่แล้ว +6

    Present this in a way that is understandable at the village level

  • @ndsampath3975
    @ndsampath3975 2 ปีที่แล้ว +7

    ඇත්ත කතාව මුන් වින්දනය වෙනවා අපිට පට්ට හිනා රාජපක්ෂ ලා ට දැන් තමයි රෙද්දේ රෙවෙන්නේ ඔය ඈවිත් හිටියේ නිකන් කෑමයි ලග පාරයි හොයන උන් බත් පැකට් එකටයි අරක්කු බගේටයි රුපියල් 2000ටයි තමන්ගේ ගැනිව රටක වලන් හෝදන්න යවලා වින්දනය ලබන උන්

    • @lalithbotheju3800
      @lalithbotheju3800 2 ปีที่แล้ว

      සෙනග දැකල 3% ඔහොම ඔරොප්පු වෙනවනම් චන්ද ප්‍රතිඵල දැකල මොනව කරයිද

    • @ndsampath3975
      @ndsampath3975 2 ปีที่แล้ว

      @@lalithbotheju3800මටනන් දෙසපාලන පක්ෂය ක්‌ නැ නිකන් කෑමයි ලග පාරයි හොයන බත් බැලයෝන්ටනම් පක්ෂ ඈත අපි අපේ උත්සාහයෙන් ජිවත් වෙනවා රජයට බදු ගෙවලා ඕය පරයෝ නඩත්තු කරන්නේ අපි. අපි දාන්න කලේ ඉදලම මුන් ලංකාව විනාශ කරනවා ලංකාවේ ඉන්න උන් හොයන්නේ අනුන්ගෙන් ජිවත් වෙන්න

  • @chamindadilhan5967
    @chamindadilhan5967 2 ปีที่แล้ว

    දෙකයි පනහෙ චැනල් කාරයෝ අතරේ ඔබ බුද්ධිමත් විචාරයක් වගේම හොඳ සමාජ සේවාවක් කරන්නේ සේපාල් මහත්මයා බොහොම ස්තූතියි

  • @sanjeewasenarathne4649
    @sanjeewasenarathne4649 2 ปีที่แล้ว +36

    Man ඉස්සර සිංහල රචනා ලියන්නෙ ගොඩක් ලොකු අකුරු වලින් සහ ගොඩක් ඉඩ තියලා.ගොඩක් ලිව්වා වගේ කියලා පෙන්නන්ඩ .teacher රවට්ටන්න.අන්තිමට මට ලකුණු අඩුයි

    • @sachithfernando3918
      @sachithfernando3918 2 ปีที่แล้ว +3

      මුන් ඔතන කරන්නෙ ඇත්තටම teacher ට ත් වඩා අනික් contestant ලාට පේන්න, කාලිං test එකේදි වගේ එයාලාට next test දිත් ලකුණු ගන්නවා කියලා . හැබයි ඔයa කිව්වා වගේ ඇත්තටම රැවටෙනනේ කවුද කියලා අපිදන්නවා නේ .

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 2 ปีที่แล้ว

    Thank Your Explain Suvapathweva 🙏🙏🙏💐💐💐

  • @shariqmirzaa4742
    @shariqmirzaa4742 2 ปีที่แล้ว +1

    වෙළඳ ප්‍රචාරණ දේශපාලනය. ප්‍රවෘත්ති දේශපාලනය.

  • @sfernando1
    @sfernando1 2 ปีที่แล้ว

    Really admire your bravery in explaining and clarifying things. PLEASE BE CAREFUL SEPAL.