A Simple DC Power System | Solution to the Power Cut | Led DC Bulbs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 151

  • @nestlk
    @nestlk  2 ปีที่แล้ว +14

    මතකයි නේද නම? nest lk. සයිබර් අවකාශයේ තාක්‍ෂණ සරසවිය. ඉහත Subscribe Button එක Click කරල Subscribe කරලා තියා ගන්න

    • @jollyscaria1922
      @jollyscaria1922 2 ปีที่แล้ว

      Hi good eveinng boz car no iam red y but super vise in formed not ony me car no ok callin see ok,

    • @muhammadfirdhauz9846
      @muhammadfirdhauz9846 2 ปีที่แล้ว

      Bettary charch karanne komada

  • @upulsamanth3876
    @upulsamanth3876 2 ปีที่แล้ว +2

    ඔබ ලබා දුන් දැනුම ගොඩාක් වටිනවා සර්...පැහැදිලි කිරීම් හොදට තේරෙනවා...මේව electric කොටස් වල වෙළෙඳ පොල මිලත් අපට සදහන් කරනවා නම්

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      ok

  • @thilakaastro5861
    @thilakaastro5861 2 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම ඉතා සරලයි. ඔබට ඉස්තුතියි.

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @pradeepgunawardana4691
    @pradeepgunawardana4691 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි සර්. ඔය බල්බ් එක හදන්න යන වියදම ගැනත් සඳහන් කලොත් තවත් වටිනවා.

  • @dayanandajk8938
    @dayanandajk8938 2 ปีที่แล้ว +5

    ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක්. ඔබ තුමාට බොහොම ස්තුතියි. සුභම සුභ අනාගතයකට සුභාශිංසන පිරිනමමි.

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      Thanks dear

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 2 ปีที่แล้ว +3

    මෙි දවස්වල වෙලදපලේ කොමිපනටිස්(උපාංග)හිගයි.ඒත් ඔබතුමාගේ ටියුටෝරියල් දිගටම අපට දෙන්න.භාවිතයෙන් ඉවත්කල ඉලෙක්ටොනික් උපකරනවලින් වෙනත් ප්‍රයෝජනවත් යමක් හදනහැටිත් ඉදිරිපත් කරන්නේ නමි අපහැමටම වැදගත්වෙි යැයි මා සිතමි.🎉🎉🎉🎉🎉❤

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      ok dear

  • @sameerawanniarachchi590
    @sameerawanniarachchi590 2 ปีที่แล้ว +4

    ඇත්තටම වටින වැඩක්. බොහොම ස්තූතියි

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 2 ปีที่แล้ว +3

    මෙම අර්බුදය මගින් ශ්‍රීලංකා ලංකික දුවා දරුවෝ හට දැන්නෙන අවබෝධය ගැන මම සතුටින්, හැම ප්‍රශ්නයකටම විකල්පයක් තියෙනවා. දැන් දැන් විවිධ විකල්ප කළ එලි බහිනවා. මේ තමයි අපි විසින් ක‍ර ගත යුත්තේ, පිටරටින් ගේන බඩකවුතු දිහා බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ ආණ්ඩුව බිල් ගෙවන්නේ නැතිව ඕනෑම බලසක්තියක් අපිම නිර්මාණය ක‍ර ගමු. ගෑස් ප්‍රශ්නයට, ජීව වායුගෑස්ද ජීව වායුවිදුලියද අපිට පුළුවන් හදන්න මූලික වියදම් පමණයි. ගෑස් සහ විදුලියට ආණ්ඩු වලට සල්ලි ගෙවන්න ඕනේ නැහැ. අන්තර්ජාලට යන්න අළුත් දේ අපේ ජිවිත වලට එකතු ක‍ර ගමු.

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      obage adahas godak watinawa. Thanks

  • @smusic574
    @smusic574 2 ปีที่แล้ว +1

    Good job digatama ona video jayen jayama wewa (අපි මෙහෙට අවා ඔයාගේ වැඩේ මරු )

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @roshandananjana2345
    @roshandananjana2345 2 ปีที่แล้ว +2

    Thank you බුදුසරණයි

  • @upulshantha4524
    @upulshantha4524 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය් ,
    පුළුවන් නම් EMERGENCY LIGHT එකක් ලයට් තියෙන වෙලාවට AC වලින් වැඩ කරන්නත් ඒක ස්විච් එකෙන් ඕන ඔෆ් කරන්නත් පුළුවන් පරිපතයක් දෙන්න.
    මේ කාලයට මේ වීඩියෝ ගොඩක් වටිනවා

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      ok.. Thanks dear

  • @anilchaminda1242
    @anilchaminda1242 2 ปีที่แล้ว +2

    Supiri

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @TMVithanawasam
    @TMVithanawasam 4 หลายเดือนก่อน +1

    Bulb thune eka kellak 4v battery ekakin dalwanna puluwanda

    • @nestlk
      @nestlk  4 หลายเดือนก่อน

      ba dear

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 2 ปีที่แล้ว +2

    Lot of thanks for share your knowledge.

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks Mis

  • @udayahenakaarachchi443
    @udayahenakaarachchi443 2 ปีที่แล้ว +2

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්.

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @gayanlng
    @gayanlng 2 ปีที่แล้ว +1

    ගොඩක් 2අටින video එකක්.. ලාබෙට කරගන්න පුලුවන් දෙයක්.. අහක යන දේවලුත් පාවිච්චි කරලා...
    ඕකෙ සාමාන්ඣෙන් වොට් කීයක විතර එලියක් එනවද..

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      5w wage eliyak enawa dear

  • @lakshanindika2011
    @lakshanindika2011 2 ปีที่แล้ว +1

    Super

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තුතියි දැනුවත්කළ ඔබතුමාට ...12 v බැටරියක් වෙළඳ පොළෙහි මිල කොහොමද ? 6 v බැටරියක් සම්බන්ධ කළ හැකිද...පැය කීයක් දැල්විය හැකිද ?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      12v battery ekak me dawas wala mila 3800/= vithara wenawa dear. ^v battery us ekaranna ba. Paya 4 t wada puluwan dear

    • @lahiruprabhath3710
      @lahiruprabhath3710 2 ปีที่แล้ว

      එකපාර බල්බ් දෙකතුන බැරිද?

  • @keith_ferdinanduz
    @keith_ferdinanduz 2 ปีที่แล้ว +2

    ස්තුති මහත්මයා Video එකට.
    ඔය bulb එක Amp කීයක් විතර ගන්නවද?

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 2 ปีที่แล้ว +2

    Great
    Damaged Una LED Lights Re-Use Karanna ..Good Idea K

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      Thanks dear

  • @gunapalak.h.g.6050
    @gunapalak.h.g.6050 2 ปีที่แล้ว +3

    Good job! Weldone Bro, Thanks Guna E/Eng.

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

    • @arunashantha3882
      @arunashantha3882 2 ปีที่แล้ว

      විඩියෝ එක ඉතා හොදයි ස්තුතියි

  • @lakshmanranawaka2990
    @lakshmanranawaka2990 2 ปีที่แล้ว +2

    Nice work

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @suniljayakody3705
    @suniljayakody3705 2 ปีที่แล้ว +1

    දැනුවත් කිරිිම අගයමි 😆😆😆🥞

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @electronicsinhalen319
    @electronicsinhalen319 2 ปีที่แล้ว +2

    Inverter වල ශක්ති හානිය ඉතාම වැඩියි. ඒකත් කියන්න. මේ විදිහට බල්බ් දාගත්තාම බැටරිය වැඩි කාලයක් පාවිච්චි කරන්න පුලුවන්.

  • @mmmanjula50
    @mmmanjula50 2 ปีที่แล้ว +2

    මම අහල තියන විදිහට led 1ක් වෝල්ට් 3යි.මේකෙ තියෙන්නෙ led 3 යිනෙ.ඒක ගැටලුවක් නැත්ද?
    කඩේ තියන සාමාන්‍ය led පාවිච්චි කරන්න බැරිද
    එහෙමනම් 4 ක් දාන්න ඕනෙද?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +2

      Bulb 3 thiyena pati kalle podi resisitor ekak thiyenawa dear. hodata balanna

  • @lakshikadilshan7264
    @lakshikadilshan7264 2 ปีที่แล้ว +1

    ඇලුමිනියම් led patiya kiyada

  • @priyashantha5629
    @priyashantha5629 2 ปีที่แล้ว +1

    Meke led bulb thunak tiyena pati kallaka kochchara eliyak enawada (W) ac bulb wala wage

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      ehema nam baluwe na dear

  • @chamindasamaranayaka2716
    @chamindasamaranayaka2716 2 ปีที่แล้ว +1

    Thanks

  • @electronicpisso6634
    @electronicpisso6634 2 ปีที่แล้ว +1

    1 lithium ion battery kin balb kiyak paththukaranna puluwan da

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Led 2 wage puluwan

  • @kumudineevithanage1822
    @kumudineevithanage1822 2 ปีที่แล้ว +1

    Good job ......👌

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

    • @jollyscaria1922
      @jollyscaria1922 2 ปีที่แล้ว

      Kumudikey lock room inside mucakcal tigher song kumudineas ??

  • @ygproductions4025
    @ygproductions4025 2 ปีที่แล้ว +1

    Over-discharge protection ekak ne neh meke

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      meka rechargeable lamp ekak newei ne dear

  • @SamsungAs-tq7yo
    @SamsungAs-tq7yo 2 ปีที่แล้ว +3

    Pl. Make this units for sale ,I am keen to buy. Thankks

    • @suppertyping
      @suppertyping 2 ปีที่แล้ว

      මම දෙන්නද ඔයාගේ අවශ්‍යතා වය මට කිව්වොත් මට පුලුවන් එ විදියට වැඩේ කරලා දෙන්න

  • @sanjeewaherath7086
    @sanjeewaherath7086 2 ปีที่แล้ว +1

    battery charge කරන්න circuit එකක් ඕනෙ නේද

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 2 ปีที่แล้ว +1

    ඔය වගේ බල්බ් 5ක් හදාගෙන ඇම්පියර් 42 බැටරියකින් කොයිතරම් වෙලාවක් පාවිච්චි කරන්න හැකිද මිත්‍රයා 🙏

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      4 hours wage puluwan dear

  • @lalithperera1197
    @lalithperera1197 2 ปีที่แล้ว +1

    සුභ පැතුම් ...

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      thanks dear

  • @kapilagamage558
    @kapilagamage558 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි . මම මෝටර් සයිකලේ බැටරියට සම්බන්ද කලේ. බැටරි මදිවෙලා පසුව නිවුනා.බයිසිකලේ ස්ටාර් කලාම පත්තුවුනා.හොඳ එලියක් ආවා. එහෙම දිටම ස්ටාට් කරගෙන පාවිච්චි කරාට කමක් නැද්ද

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      awulak na dear

  • @kumarichithrani4145
    @kumarichithrani4145 2 ปีที่แล้ว +1

    හයිබ්රිඩ් කාර් බැටරි එකට පුලුවන්ද

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      12v nam puluwan dear

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 2 ปีที่แล้ว +1

    Oya battery yen koi tharam kaalayak 1 bulb baya dalviya haki da ? Batariya charge karanne kohomada ? 👍👍👍

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      kalaya theeranaya wenne oya use karana battery eke ampere gana anuwa thamai. Battery charger ekak hada ganna hati video ekaka link eka mama discription eke dala thiyenaw dear

  • @ranvila974
    @ranvila974 2 ปีที่แล้ว +1

    Oya strip godak heat wenawa neda ? Super glu aulak නැද්ද ?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      kisima awulak na dear

  • @sasikaudayanga7624
    @sasikaudayanga7624 ปีที่แล้ว +1

    Karant akata hahanda apita mehema balb akak hada ganna barida

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      meken ba dear

  • @catslove522
    @catslove522 2 ปีที่แล้ว +1

    Genarator ekak hadana widiya kiyala dennako

  • @damithchanaka1751
    @damithchanaka1751 2 ปีที่แล้ว +1

    Hybrid Battery sells charge කරගන්න විදිහ ගැන කියන්නකො, solar panal එකක් නැතුව

  • @vijithasamankumara8500
    @vijithasamankumara8500 5 หลายเดือนก่อน +1

    😮

  • @samarakonbisomenike6211
    @samarakonbisomenike6211 2 ปีที่แล้ว +1

    Oya battery ekk keeyad

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      issara nam 290/=. dan nam 500/= vithara wenawa dear

  • @slcad4225
    @slcad4225 2 ปีที่แล้ว +1

    Me led ekakata 12V denna puluwanda

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      ekakata 12v denna ba dear

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 ปีที่แล้ว +1

    Thanx

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 2 ปีที่แล้ว +1

    ත්‍රීවිල් බැටරි 30ඇ නිසා ප්‍රස්නයක් නැද්ද?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Ampere eka mona tharam wadi unath kisima awulak na dear

  • @ranjithdissanayake3564
    @ranjithdissanayake3564 2 ปีที่แล้ว +1

    🙏

  • @gchathu405
    @gchathu405 2 ปีที่แล้ว +1

    මේ තීවිල් බැටරියක්ද..??

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      na dear. 12v 7Ah battery ekak

  • @rohanranjandesilva465
    @rohanranjandesilva465 2 ปีที่แล้ว +1

    battery eka charge karaganna vidiyat pahedili karala denna

  • @maleeshagaluge6744
    @maleeshagaluge6744 2 ปีที่แล้ว +1

    Oya battery charge krnne kohomada

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      charger eka hadana link eka Discription eke dala thiyenawa dear. Video eka hodata balanna

  • @Sandaru_Jay-J
    @Sandaru_Jay-J 2 ปีที่แล้ว +1

    LED patiyak ganna thanak ne, Help ekak denna ganna thanak courior karaganna puluwan

  • @asankaprabad6994
    @asankaprabad6994 2 ปีที่แล้ว +1

    Oya led patya hoya ganna nane kohewath

  • @ruwanfernando7212
    @ruwanfernando7212 2 ปีที่แล้ว +1

    BT 1ka light 4kata පැය කියක් දාන්න පුල්වන්ද

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      paya 2 wage puluwan dear

  • @slelectric619
    @slelectric619 2 ปีที่แล้ว +1

    12v 230v valata දෙන්න බැරිද

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      ba dear

  • @geethanirenuka6930
    @geethanirenuka6930 2 ปีที่แล้ว +1

    මේකට වෝල්ට් 12 බැට්‍රියක්ම ඕනද

  • @dilu4429
    @dilu4429 2 ปีที่แล้ว +1

    💙

  • @mgsmhmhussain9323
    @mgsmhmhussain9323 2 ปีที่แล้ว

    Oya battery decen paya keeyak bulb dalwanna puluwanda

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Paya 4 kata wada puluwan dear

  • @ruwankdahanayaka3731
    @ruwankdahanayaka3731 2 ปีที่แล้ว +1

    බැටරිය චාජ් කරන්නෙ කොහොමද

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      wenama charger ekak ona dear

  • @rukmalwijesingha9274
    @rukmalwijesingha9274 2 ปีที่แล้ว +1

    ඔබ පාවිච්චි කළේ මෝටර් සයිකල් බැටරි 2 ක්‌ද ?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      na dear. 12v 7Ah battery dekak

  • @pramudhithaamarasingha2676
    @pramudhithaamarasingha2676 2 ปีที่แล้ว +2

    සුපිරිම වැඩක්😀. පුලුවන් නම් මෙ බැටරියක මිල ගණනුත් කියන්න හැමොටම දැන ගන්න.

    • @igcas
      @igcas 2 ปีที่แล้ว +1

      බැටරි එකක් 3200 ඉඳන් වගේ තියනවා මේ දවස් වල ඔයිට වඩා ගණන් වැඩි.

    • @pramudhithaamarasingha2676
      @pramudhithaamarasingha2676 2 ปีที่แล้ว +1

      @@igcas 👍

  • @Mohan.shree.tharuka
    @Mohan.shree.tharuka 2 ปีที่แล้ว +1

    oya 12v battery kiyakvithara vaidha

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      12v 7A battery ekak me dawas wala 4000/= vithara wenawa dear

  • @isurusampath8157
    @isurusampath8157 2 ปีที่แล้ว +2

    Okata 12 v driver ekak hadana hatith kiyala dennakooo

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      ok...dear

  • @prasanthathushara6332
    @prasanthathushara6332 2 ปีที่แล้ว +1

    👍

  • @arunashantha3882
    @arunashantha3882 2 ปีที่แล้ว +1

    මට කියලා දෙන්න මෙිම බල්බ 4ටAc කරන්ට එකේන් ඩැඩකරන ඩුුයිවර් එකක් හදන විදිය ස්තුතිය .

  • @asithasampath8522
    @asithasampath8522 2 ปีที่แล้ว +1

    Niymai

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      thanks dear

  • @luliyacreation4759
    @luliyacreation4759 2 ปีที่แล้ว +1

    මේකට වාහන බැටරියක් පාවිච්චි කරන්න බැරිද

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Puluwan dear

  • @anjanapushpakumara.7912
    @anjanapushpakumara.7912 2 ปีที่แล้ว +1

    🥳💗

  • @jayanthawikrama5443
    @jayanthawikrama5443 2 ปีที่แล้ว +2

    මේ L E D පටි ගන්නේ කොහෙන්ද?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Electronic shop wala thiyenawa dear

  • @darshanasilva6777
    @darshanasilva6777 2 ปีที่แล้ว +1

    batary komada hoyaganne

  • @ranjithmohotti2619
    @ranjithmohotti2619 2 ปีที่แล้ว +1

    Led pati gannathenak kiyanna puluwana

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Electronic shop wala thiyenawa dear

  • @CB-mx3dj
    @CB-mx3dj 2 ปีที่แล้ว +2

    3.7V battery එකෙන් බැද වැඩ කරන්න

    • @nestlk
      @nestlk  ปีที่แล้ว +1

      ba dear...

  • @sunilsantha7135
    @sunilsantha7135 2 ปีที่แล้ว +1

    සර්6v හරි 4 වෝල්ට් වලට පරිපතයක් නැද්ද

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      na dear. balamu

    • @sunilsantha7135
      @sunilsantha7135 2 ปีที่แล้ว

      ස්තුතියි සර්

  • @slaxit32
    @slaxit32 2 ปีที่แล้ว +2

    Led patiya kiyak unada. Kochchara digada.

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      Meter 1 wage diga patiyakin thamai mama kali kapuwe. a patiya 290/= una dear

    • @slaxit32
      @slaxit32 2 ปีที่แล้ว

      @@nestlk Thank you

  • @Idigashena-Aranya.
    @Idigashena-Aranya. 2 ปีที่แล้ว +1

    🙏🙏🙏⭐⭐⭐

  • @chandanajayasekara5434
    @chandanajayasekara5434 2 ปีที่แล้ว +2

    ඔය බැට්ටිය චාච් කරන්නෙ කොහොමද බැස්සහම

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      mage channel eke Video ekak dala thiyenawa Battery charger ekak hadana vidiha. eka balanna dear

  • @mahishadilhara8025
    @mahishadilhara8025 2 ปีที่แล้ว +2

    ubathumawa contect karaganna number ekk denna puluwanda?

  • @yasithjeewantha9939
    @yasithjeewantha9939 2 ปีที่แล้ว +1

    බැට්‍රිය කොච්චර කාලයක් පාඑඉච්චි කරන්න පුලුවන්ද 🙄🙄

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      eka theeranaya wenne battery eke ampere gana anuwa

  • @abeywicrama1337
    @abeywicrama1337 2 ปีที่แล้ว +1

    මෙකට 35Ah දුන්නට අව්ලක් නෑනේ,

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      kisima awulak na dear

  • @pahannethsara9887
    @pahannethsara9887 2 ปีที่แล้ว +1

    @

  • @oshantheekshana74
    @oshantheekshana74 2 ปีที่แล้ว +2

    ඔය පටිය කීයදෝ

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      meter 1 diga patiyak mama gaththe 290/= ta dear

  • @nilankanuwan3579
    @nilankanuwan3579 ปีที่แล้ว +1

    ඕක 🤣🤣🤣

  • @baseone8886
    @baseone8886 2 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝ ඒක හොදයි.... බැට්රියේ මිලයි , ෆකාපමණ වේලාවක් බල්බය දල්වන්න පුළුවන් ද කිව්ව නම් තවත් හොදයි...

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      12v 7A battery ekak me dawas wala 4000/= vithara wenawa dear. kohomath paya 4 ta wada use karanna puluwan dear

  • @pathumv
    @pathumv 2 ปีที่แล้ว +1

    Thanks