Phone Charger Convert to 12v Power Supply | 5v Convert to 12v | Electronic Technology

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 117

  • @nestlk
    @nestlk  2 ปีที่แล้ว +14

    මතකයි නේද නම? nest lk. සයිබර් අවකාශයේ තාක්‍ෂණ සරසවිය. ඉහත Subscribe Button එක Click කරල Subscribe කරලා තියා ගන්න

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 ปีที่แล้ว +7

    පහසුවෙන්ම කළ හැකි සුපිරි වැඩක් ...ඔබතුමාට බොහොම ස්තුතියි . දීර්ඝායු වේවා !

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @sheltongunasekara6800
    @sheltongunasekara6800 2 ปีที่แล้ว +2

    හැමදාමත් ඉතාම සරල වටිනා කියන නිර්මාණයක් හදුන්වාදෙන ඔබ තුමාට තවත් මෙවන් දේ ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්රිය වාසනාව ලැබේවා, ස්තුතියි මහත්මයා.

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +4

    මේවගේ වීඩියෝ ගොඩක් වටිනව සර් ස්තූතියි 🙏❤❤

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @Aztronics1
    @Aztronics1 2 ปีที่แล้ว +3

    Video එක මරු.
    මම 5V charger එකක් ගලවලා බැලුවා.ඒකෙ MSD කලු පාට Diode එකක් තිබුනේ. ඔබතුමා පෙන්වපු තැන.

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @gunadasawickramasinghe872
    @gunadasawickramasinghe872 2 ปีที่แล้ว +1

    නොදන්න දෙයක් ඉගෙන ගත්තා බොහෝම ස්තුතියි

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @jayanthaub3345
    @jayanthaub3345 2 ปีที่แล้ว +2

    ඇත්තටම ස්තුතියි සර් මේ වැඩසටහනට

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @SandaruTec
    @SandaruTec 2 ปีที่แล้ว +2

    Electronic Work අපගෙන් සුභ පැතුම්!!!

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @anandakarunarathne9466
    @anandakarunarathne9466 2 ปีที่แล้ว +2

    Very important video .thanks sir .triple gem bless you

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @sudathliyanage7006
    @sudathliyanage7006 2 ปีที่แล้ว +2

    This is awesome.. Thanks a lot brother..

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @samsonperera9872
    @samsonperera9872 5 หลายเดือนก่อน

    Great, thank you.

  • @ruhunulanka1264
    @ruhunulanka1264 2 ปีที่แล้ว +3

    වීඩියෝ එක සුපිරි

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      thanks dear

  • @akeeshamethula1187
    @akeeshamethula1187 ปีที่แล้ว +1

    Mama 5v zenar diode dekak damma sirius kramayata eka aulak nadda sir

  • @kasun-4411
    @kasun-4411 2 ปีที่แล้ว +1

    Power adapter wala A check keranee komeda multimeter ekekin ?

  • @janakakumara1872
    @janakakumara1872 2 ปีที่แล้ว +2

    ගොඩාක් වැදගත්

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @t.b.thambilideniya8015
    @t.b.thambilideniya8015 2 ปีที่แล้ว +1

    Obage video godak watinawa. Bohoma estuti.

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @angagamahilal5293
    @angagamahilal5293 2 ปีที่แล้ว +1

    නියමයි ජයවෙවා පොල්කටූ ලිපට දන්න පුළුවන්

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      ow. Thanks dear

  • @ythemaster
    @ythemaster ปีที่แล้ว +3

    මේක හැදුවම ඕකෙ capacitor එක පුපුරන්න පුලුවන් ඕකෙ capacitor එකත් මාරු කරන්න ඕනේ 100uf (25v) වගේ එකකට

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 2 ปีที่แล้ว +1

    Niyamai godak vatina video ekak jayawewa👍

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 ปีที่แล้ว +1

    Thank you very much

  • @kapilaherath3883
    @kapilaherath3883 2 ปีที่แล้ว +1

    aluthen dan ena chager eka zenar eka hoyaganna kohomda

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Supply deela , thiyena zener wala pin dekata multimeter eka thiyala balanna. 5V pennana zener ekathamai api iwathkarala 12v zener ekak danna ona.

    • @kapilaherath3883
      @kapilaherath3883 2 ปีที่แล้ว

      @@nestlk meke zenar 2k thiynwa aluten ena chagar ekak zenar eka thiyanna wena thanaka.mn oyata photo ekak ewanna kohomda

  • @creativeelectrician9714
    @creativeelectrician9714 2 ปีที่แล้ว +1

    Bulb nethi evala koheda diode eka thiyenne

  • @prasadmahamalage
    @prasadmahamalage 2 ปีที่แล้ว +1

    12v smp ekakin oya vidiyata 5v ganda puluwanda?

  • @neelsamantha184
    @neelsamantha184 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි මේ වගේ දෙයක් කියලා දුන්නට 220v ඉන්වෙටෙර් එකක් හදන විස්තර ටිකක් දාන්න පුළුවන්ද

  • @v.g.charuthuddima6366
    @v.g.charuthuddima6366 2 ปีที่แล้ว +1

    Meken 18650 battery 3 serious karala hadapu 12v pack 1 charge karanna puluwanda? Great video♥

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      ba dear

  • @ashensandeep2931
    @ashensandeep2931 2 ปีที่แล้ว +2

    oke jack eka ain karanna. naththam kauru hari phone ekata gahai.

  • @saliyaft
    @saliyaft 2 ปีที่แล้ว +1

    3.5 wage changer ekk apita 12v convert karanna puluwanda

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Charger eke design eka anuwa thamai eka balanna ona dear

  • @dilankadilshan4677
    @dilankadilshan4677 2 ปีที่แล้ว +1

    Ptta💟

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

    • @sanathkumara97
      @sanathkumara97 2 ปีที่แล้ว

      Apiyar wadikara ganne kohomada

  • @sanjeewachathuranga5989
    @sanjeewachathuranga5989 2 ปีที่แล้ว +1

    Zenar diod ekak thiyenawada nokiya chajer walath.

  • @rexrahaman764
    @rexrahaman764 2 ปีที่แล้ว +1

    සරලයි ඒත් සුපිරියි .

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 2 ปีที่แล้ว +1

    ස්තූතියි.

  • @pradeepruwan3647
    @pradeepruwan3647 2 ปีที่แล้ว +1

    Godak watinawa

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @asangajayaweera8008
    @asangajayaweera8008 2 ปีที่แล้ว +2

    හැම phone charger එකකම zener diode තියනවාද?
    Zener diode නැති phone charger එකක් 12V කරන්න පුළුවන්ද?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      zener diode ekak thiyenawa

  • @suppaminiproduct893
    @suppaminiproduct893 2 ปีที่แล้ว +2

    12 v bettry chaj karanna puluwanda

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      ba dear

  • @kksamantha2098
    @kksamantha2098 2 ปีที่แล้ว +1

    Sener diode mage eke 2 kak eka thanakath ,thawa thanaka 1 kuth thibenawa..eyi kokada galawana eka

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      wenam thiyena eka

  • @nishadiranasinghe1956
    @nishadiranasinghe1956 ปีที่แล้ว +1

    ඇම්පියර් gana wedi kara ganna kohomada

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      amper eka wadi karanna ba

  • @lakshanindika2011
    @lakshanindika2011 2 ปีที่แล้ว +1

    Super

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @muhammedilham2019
    @muhammedilham2019 2 ปีที่แล้ว +1

    Bike bettery aka charge Karan a puluwang da

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      ba dear

  • @ktv2943
    @ktv2943 2 ปีที่แล้ว +1

    සර් මට 12v 90aබැටරියක ධාරිතාවක් 6v බල්බයක් දල්වන්න හැටි පහදගන්න බැරිවේද

  • @eshandinuka9952
    @eshandinuka9952 2 ปีที่แล้ว +1

    5v to 12v step up krna circuit ekk kiyla denko mr?

    • @NEILJPEREIRA
      @NEILJPEREIRA 2 ปีที่แล้ว

      Very useful
      Thank you

  • @creativeelectrician9714
    @creativeelectrician9714 2 ปีที่แล้ว +1

    Capacitor eka lagama thiyena diode eka neda aiye

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      ow dear

  • @sl_mr_niro_8454
    @sl_mr_niro_8454 2 ปีที่แล้ว +1

    මං ගාව තියෙන චාර්ජර් එකෙ තියෙන්නෙ ඔහොම නෙවේනෙ එකෙ තැන් 2ක ලොකු සෙනර් ඩයෝඩ් එක්කුඉ පොඩි සෙනර් ඩයෝඩ් එක්කුඉ තියෙන්නෙ. මොන එක ද ගලවන්න ඔනි

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      eka balanne nathuwa kiyanna ba dear

  • @randikadissanayaka7619
    @randikadissanayaka7619 2 ปีที่แล้ว +1

    සර් එතකොට led එකට සප්ලයි යන රෙසිස්ටර් එක මාරු කරන්න ඕන නැද්ද?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      awashya na dear

  • @samiraariyadasa754
    @samiraariyadasa754 2 ปีที่แล้ว +1

    මේ ප්‍රශ්නය බැටරියෙන් රවුටරය වැඩ කරන එක ගැනයි. මගේ බැටරිය 12v 7 එකක්. බයික් එකෙන් අයින් කරපු.මම සෝලා එකෙන් චාරජ් කරන්නේ. බැට්රියේ වෝල්ට් එක මනින කොට 14.5 ක් පෙන්වනවානේ. බයික් එකේ බැට්රියේ පෙන්වන්නේ 12.ක්. ඇයි ඒ.මේක රවුටරයට සෙට් කලොත් පිච්චෙයිද

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      14.5v wadi. 7812 Reagulator ekak dala Router ekata denna dear

    • @samiraariyadasa754
      @samiraariyadasa754 2 ปีที่แล้ว

      @@nestlk thank you

  • @amalidilushika3627
    @amalidilushika3627 10 วันที่ผ่านมา

    ඇමිපියර් එක වැඩිකරගන්නේ කොහොමද

  • @Adeesha9478
    @Adeesha9478 2 ปีที่แล้ว +1

    මගේ චාජරේ zener diode එකක් නෑනෙ

  • @ajitheriyagama4920
    @ajitheriyagama4920 2 ปีที่แล้ว +1

    18v out akak ganna puluwanda

  • @ManoriDisna
    @ManoriDisna ปีที่แล้ว +1

    මේ පවර් පැක් එක බුදු රැස් වලල්ලකට
    පාවිච්චි කරන්න හොදද

  • @SithuMalli
    @SithuMalli 2 ปีที่แล้ว +1

    2A ගන්න පුළුවන් widhata හදාගන්න බිරිඳ

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      ba dear.

  • @slelectric619
    @slelectric619 2 ปีที่แล้ว +3

    👍

  • @Anushanga420
    @Anushanga420 ปีที่แล้ว +1

    ඇම්පියර් එක වැඩිකරගන්න 12V 2A 3A 4A වගෙ වැඩි කරගන්නේ කොහොමද? ඒ සදහා මොකද්ද කරන්න ඕනේ..? අහෙම වැඩිකරන්න බැරිනම් ඇයී බැරි හේතුව...

    • @amalidilushika3627
      @amalidilushika3627 10 วันที่ผ่านมา

      ඇම්පියර් වැඩි කරගන්නේ කොහොමද

  • @nishanthakalugala6860
    @nishanthakalugala6860 2 ปีที่แล้ว +1

    සර් මමත් මේ විදියට කරා ටික දවසකට පස්සෙ සෙනර් ඩයෝඩ් එක පිච්චුනා. පස්සෙ මම සෙනර් ඩයෝඩ් 2 ක් පැරලල් දැම්මා ඒක එවෙලේම පිච්චුනා. ඒ ඇයි සර්.

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      charger eke waradak athi dear

  • @piyalfernando5989
    @piyalfernando5989 2 ปีที่แล้ว +1

    ඔයපිලිවලට වෙල් හයේ චජර්‌එකක් හදන්න පුලුවන්ද

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Puluwan dear. eth loku ampere ganaka battery charge karanna ba

  • @chandi550
    @chandi550 2 ปีที่แล้ว +1

    12v සෙනර් එක ටික වෙලාවකින් පිච්චෙනවා ඒකට මොකද කරන්නේ

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      wadi watta ekaka zener ekak dala balanna dear

  • @krishananjana9303
    @krishananjana9303 2 ปีที่แล้ว +1

    12v ලයිට් පටි ගැහුවොත් පිච්චෙයිද ඕකට.

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      ow dear

    • @ruwankumara8268
      @ruwankumara8268 ปีที่แล้ว

      12V ලයිටි පටි පිචිචෙන්න විදිහක් නැ නේද

  • @SriLankanBrassBandMusic
    @SriLankanBrassBandMusic 2 ปีที่แล้ว +1

    සර් ඔය විදියෙ චාජර් වල විතර ද ඔය ක්‍රියාවලිය කරන්න පුළුවන් ?

  • @dushanchanuka6906
    @dushanchanuka6906 2 ปีที่แล้ว +1

    ඇම්පියර් ගාන වැඩි කරන්නේ කෝමද?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Meken ampere gana wadi karaganna ba dear

  • @MsRavi11
    @MsRavi11 2 ปีที่แล้ว +1

    මේක බයික් බැටරි ය චාජ් කරන්න ගන්න බැරිද?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      ba dear

  • @MaduwaTechShow
    @MaduwaTechShow 2 ปีที่แล้ว +1

    ඔකෙන් පොන් චාච් කරන්න පුලුවන්ද

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      ba dear

  • @akashkavinda1952
    @akashkavinda1952 2 ปีที่แล้ว +1

    12v battery චාජර් එකකට බවිතා කරන්න පුලුවන් නෙද

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      podi ampere ekak thiyena battery walata puluwan dear

  • @anushkaathukorala7993
    @anushkaathukorala7993 2 ปีที่แล้ว +2

    3V බැට්ටියකින් 12V ගන්න විදිය කියන්න

  • @SampathSampath-z3s
    @SampathSampath-z3s ปีที่แล้ว +1

    වීඩීයෝඑක පැහැදිලි මදි කැමරාව පෝකස්මදි

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Kothanath ithin waraddak soyanna balan inna awun dethun denek innawa ne...