ඕකිඩ් වගාවක ඉක්මනින් මල් ගැනීමට රසායනික පොහොර බාවිතා කරන අකාරය | How to use fertilizers for orchid

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 294

  • @euronikamanikpurage5222
    @euronikamanikpurage5222 3 ปีที่แล้ว +2

    ඔබ තුමියගේ වටිනා විඩයෝව නැරැඹීමට ලැබිම ඉතා අගය කොට සලකන අතර නොදන්නා කරැණු රැසක් ඔ්කිඩ් වගාව ගැන ඉන් දැනගතිමි. චාන්දනී මහත්මියට බෙහෙවින් ස්තුතිය පුද කරමි. පැරිසියේ පදිංචි අපට මේ සම්බන්ධයෙන් බෙහෙවින් පුශ්න ඇති අතර ඉන් සමහරක් සදහා ඔබගේ උපදෙස් අනුගමනය කරමි. එහි පුතිපල සුභ වුන විගස මම නැවත ඔබ තුමියට ලියමි. 💐💐

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ♥️🍃

  • @malkanthimarawanagoda4540
    @malkanthimarawanagoda4540 3 ปีที่แล้ว +2

    ඉතාම හොඳ පැහැදිලි කිරිමක් කරාට ගොඩක් ස්තුති මම මිට කලින් ඕකිඩ් සම්බන්ධයෙන් බැලුව විඩියෝ මේ තරම් කවුරුත් පැහැදිලි කරේ නැහැ ගොඩක් ස්තුති ඔබ තුමියට

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm 4 ปีที่แล้ว +3

    අහන්න ප්රස්න නැහ හරිම පැහැදිපිව කියා දුන්න ....ස්තුතියි

  • @udenichandrika2027
    @udenichandrika2027 3 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳ පැහැදිලි කිරිිමක්.. බොහොම ස්තුතියි ඔබතුමියට.. තෙරුවන් සරණයි!!

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 4 ปีที่แล้ว +1

    මමත් ඉදිරියේදි ඕකිඩ් මල් ස්වයං රැකියාවක් ලෙස කරගෙන යන්ඩ බලාපොරොත්තුවෙන් ඉන්නෙ ඔබ තුමියගෙ පැහැදිලි කිරිම ඉතාමත් අගේකොට සලකනවා ස්තුතියි බෙහෙවින්ම ඔබ තුමියට .තෙරුවන් සරණයි

  • @kanchanalakshani368
    @kanchanalakshani368 3 ปีที่แล้ว +3

    මිස්, නිල් කැට,දම් කැට පෝර ගැනත් විඩියෝ එකක් දාන්න පුලුවන් ද

  • @maryvioletsilva7787
    @maryvioletsilva7787 4 ปีที่แล้ว +2

    ඔබතුමියට ගොඩක් ස්තුතියි ඇත්තෙන්ම ඔබෙි පැහැදිලි කිරිම ඉතාම හොදයි

  • @radcranathunge6373
    @radcranathunge6373 3 ปีที่แล้ว +1

    Hariyata watinawa video eka bohoma sthuthi mista me wage video karanawata 💗💗💗💗💗💗

  • @krishnanjayarathna3181
    @krishnanjayarathna3181 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබතුමියට හරිම වැදගත් වීඩියෝවක් මේක ❤️❤️🔥

  • @leltaindraniperera8549
    @leltaindraniperera8549 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට ඉතාමත් පැහැදිලියි .👍❤

  • @zareenamashood8631
    @zareenamashood8631 3 ปีที่แล้ว +4

    Excellent explanation with lot of examples. You are an expert in agriculture I feel. I learnt a lot from your tutorial. Thanks for sharing

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 4 ปีที่แล้ว +7

    ඔබ නිසාම ඕකිඩ් හිටවන්න ආසාවක් ලැබුනා.ස්තුති

  • @nilanganiherath9899
    @nilanganiherath9899 3 ปีที่แล้ว

    හොදින් පැහැදිලි කරනවා.ගොඩක් ස්තුතියි මිස්

  • @fishexpert1543
    @fishexpert1543 3 ปีที่แล้ว +3

    අලංකාරය සදහා වවන විට ඔස්මොකොට් සහ දියර පොහොර දෙකම අවශ්‍ය ද?. යොදන්නේ කොහොමද

  • @slgema-sl1hw
    @slgema-sl1hw 3 ปีที่แล้ว +2

    Godak watina weediyowek.budusaranai mis

  • @manjulaherath3406
    @manjulaherath3406 3 ปีที่แล้ว +1

    හරිම හොද පැහැදිලි කිරීමක් ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි .

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      ♥️🌿

    • @sheelakumari4625
      @sheelakumari4625 3 ปีที่แล้ว +1

      Harim වැදගත් වැඩසටහන් කීපයක් .බොහොම ස්තුති ඔබට ජය

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      ♥️🌿

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 4 ปีที่แล้ว +2

    නොදන්නා බොහෝ දේ කියා දුන්නාට ඔබ තූමියට ස්තුතියි.

  • @udeniekanayake1629
    @udeniekanayake1629 3 ปีที่แล้ว +1

    Thank u miss. Man harima asawen anthurium saha dendrobium mal gedara hadanne. Ithin obathumiyage upades godak watinawa.

  • @hemamalabharathi2849
    @hemamalabharathi2849 4 ปีที่แล้ว +2

    Adai hariyata pohora damanna danagaththe thanks.

  • @janithanuwan6471
    @janithanuwan6471 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින වැඩසටහනක් ..

  • @udenihewagama2478
    @udenihewagama2478 4 ปีที่แล้ว +1

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක්.ස්තූතියි

  • @dammipiris6814
    @dammipiris6814 3 ปีที่แล้ว +2

    බොහෝම ඉස්තුතියි ඔබතුම්යෙට

  • @madushanimsara3932
    @madushanimsara3932 3 ปีที่แล้ว +1

    bohoma sthuti hoda pahadili kiremak

  • @damayanthiabesinghe3340
    @damayanthiabesinghe3340 3 ปีที่แล้ว

    Five years ago l started orchids with 12 plants but all them destroed by fungas disease ,,ll would like to start again under your instructions .reply please

  • @kanchanaabeyrathne5119
    @kanchanaabeyrathne5119 3 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි උපදෙස් ටිකක්

  • @samsungoneone9826
    @samsungoneone9826 3 ปีที่แล้ว +1

    Thank you very machines oba tumeyata

  • @prageethkumara4131
    @prageethkumara4131 3 ปีที่แล้ว +1

    Excellent thanks for your video

  • @ghayesha6658
    @ghayesha6658 3 ปีที่แล้ว +1

    Kuda palawalata pohara yodana akaraya kiyadenna🌺🍃🌺🥀

  • @udenifernando5272
    @udenifernando5272 3 ปีที่แล้ว +1

    Harima pahdiliyi,godak sthuthiiiii

  • @sudharmasudharma8977
    @sudharmasudharma8977 2 ปีที่แล้ว

    Hoda pehadele keremak. Thanks.

  • @shriyaniparera9631
    @shriyaniparera9631 4 ปีที่แล้ว +1

    ඉතාමපැහැදිලියි

  • @apageofishdiary6503
    @apageofishdiary6503 2 ปีที่แล้ว

    Gedara karana wagawata osmacot dana gaman danna hodama eka dyara pohorak kiynnkoo miss

  • @anomagunarathna9937
    @anomagunarathna9937 4 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලි ඔබ තුමියට ස්තුතියි .මම ඔස්මොකට් 14.14.14 දාල k 44 දියර පොහොර දැම්මා නැවත දියර පොහොර යෙදිය යුත්තේ කුමන කාලයකින්ද

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 4 ปีที่แล้ว +1

    You have excellent knowledge snd practice. Where did you learn so excellent knowledge.

  • @madushikasanduni847
    @madushikasanduni847 4 ปีที่แล้ว +3

    api rasayanika pohora jalaye diya karala wagawata yodala ema diyara pohora mishranayen yam pramanayak ithuru unoth eya nawatha bawitha kirimata tiyaganna puluwanda miss.ehema tiyagannawanam diyara mishranaya sadapu dinaye sita dawas kiyak tiyaganna puluwanda?

  • @nw4953
    @nw4953 3 ปีที่แล้ว +1

    Thank you. Good explanation.
    Can you plz do video on vanda and palaenopsis fertilization??

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      මේ විදියටම දාන්න ♥️🌿

  • @uwinlugoda45
    @uwinlugoda45 4 ปีที่แล้ว +1

    හරිම සතුටුයි පැහැදිලිව කියල දුන්නට මිස්.මට තව ප්‍රශ්නයක් තියනව අහන්න එලවලු වගාව කරන කොට කොම්පෝස්ට් පොහර වලින් පමනක්පලදාව ගන්න පුලුවන්ද යාර මිලා කැට දැම්මට කමක් නැද්ද ස්තුතියි💐

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว +1

      Yaramila keta demmata kamk nee ♥️🍀

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว +1

      Kabanika pohorai rasaynika pohorai dekama ekat demmoth loku paladawak ganna puluwn

    • @uwinlugoda45
      @uwinlugoda45 4 ปีที่แล้ว +1

      Thank you 🌹

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      ♥️🍀

  • @indranihewamana7032
    @indranihewamana7032 3 ปีที่แล้ว +1

    Very clear explaining. Thanks to you.

  • @navodyanethsarani5925
    @navodyanethsarani5925 3 ปีที่แล้ว +1

    Orchid wagawa mula sita danaganimata obathumiyage poth path thibenawada apita miladee ganna?

  • @nimaliandroid7701
    @nimaliandroid7701 4 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ‍ට

  • @udyanimunasinghe9947
    @udyanimunasinghe9947 3 ปีที่แล้ว +1

    Pls Can you tell me how to use K 44
    For flowering stage

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      Mal pipenna pera gaha hodata hedila thiyeddi spray karnna

  • @gayanithanuja5998
    @gayanithanuja5998 3 ปีที่แล้ว

    K44 වල sulphur ටිකක් තිබෙන දියර පොහොර යොදන්න හොඳ නැද්ද

  • @sheltonwijesiri
    @sheltonwijesiri 2 ปีที่แล้ว

    මේ ක්‍රමය ⁣රෝස වැනි මල්වලටත් අනුගමනය කල හැකිද?

  • @chandimaharshani995
    @chandimaharshani995 2 ปีที่แล้ว

    mn gava albert solution,osmocote jati 3ma,K 44,crop master tiyenava.oya pennapu tarama loku gahak tiyene.ikmanta malak gana pohora danne kohmada.

  • @sumithraweerasuriya6680
    @sumithraweerasuriya6680 3 ปีที่แล้ว +1

    හොදට විස්තර කරනවා. සිරි ධර්මයත් ඔය විදියට විස්තර කරන්න බැරිද.? මා මතක ඇතැයි සිතනවා. ඔබ‍ට යහපතක්ම වේවා!

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      Bohoma sthuthi obata ♥️🍃
      Ow ow mathakai

  • @galhenagenilmini5737
    @galhenagenilmini5737 3 ปีที่แล้ว

    පලතුරැ වගාවේ පලදාව ලබාගැනිමට සුදුසුම k44 ද? බිලූමිස්පේෂල් ද? මිස්

  • @prasangidilhani4114
    @prasangidilhani4114 3 ปีที่แล้ว

    ඇන්තූරියම් වලටත් k44 හොඳයිද? හොඳයි නම් භාවිතා කරන්නේ කෙසේද?

  • @lcperera615
    @lcperera615 3 ปีที่แล้ว +1

    osmocot packet 1 daala tyeddi anith kabanika saha rasayanika pohora mema kala satahana anuwa demeema sudusuda?

  • @nandanieariyawansha4136
    @nandanieariyawansha4136 3 ปีที่แล้ว +1

    Thank u so much for educating

  • @nisansalasadamali4949
    @nisansalasadamali4949 3 ปีที่แล้ว +1

    මිස් Manchoseb දීලීර නාශක වතුර ලීටර 1 කට කොපමණ ප්‍රමානයක් දාන්න ඕනද.දවස් කීයක් දාන්න ඕනද.මේ පෝර යොදනගමන් දැම්මට ප්‍රශ්නයක් නැද්ද.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      Sathiyata serayk ganeh 3 parak danna
      Pora yodana gamn danna epa

  • @randhanamobile2339
    @randhanamobile2339 3 ปีที่แล้ว

    මිස් මම මල් වගා කිරීම ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යනවා මට සියලුම මල් වර්ග සහ පැල නඩත්තු කර ගැනීම ඉගෙන ගැනීම සදහා පන්ති පවත්වනවාද දැන ගැනීමට හැකිද

  • @nirmalieratwatte1251
    @nirmalieratwatte1251 3 ปีที่แล้ว +1

    Miss, මම කුඩාම ඕකිඩ් පැල වලට ඔස්මකොට් N, මධ්‍යම පැල වලට balance, සහ වැඩුණු පැල වලට High K දැම්මා. කමක් නැද්ද? ඒ අතරේ සතියකට වරක් රසායනික හා කාබනික දියර පොහොර දානවා. නැවත ඔස්මකොට් දාන්නේ මාස කීයකට පසුද? Please මට කියලා දෙන්න

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      කමක් නෑ
      ඔස්මොකොට් යොදන්න මාස 3කට 4කට සැරයක්

    • @nirmalieratwatte1251
      @nirmalieratwatte1251 3 ปีที่แล้ว +1

      Thank you very much miss 🙏
      Take care and stay safe ❤️

    • @nirmalieratwatte1251
      @nirmalieratwatte1251 3 ปีที่แล้ว

      Miss, ඕකිඩ් සදහා දිලීර නාශක යෙදීම අනිවාර්යයෙන්ම කළ යුතුද? එසේනම් ඒ යොදන අවස්ථාවන් කෙසේද? සෑම විටම උපදෙස් ලබාදෙන ඔබට ගොඩක් ස්තූතියි 🙏
      ඔබට නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරමි

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      ♥️🍃

    • @nirmalieratwatte1251
      @nirmalieratwatte1251 3 ปีที่แล้ว

      මිස්, ඕකිඩ් වලට දිලීර නාශක යොදන අවස්ථාවන් මොනවාද?යෙදීම අනිවාර්යද?

  • @gangaperera5246
    @gangaperera5246 4 ปีที่แล้ว +1

    Aluth pelayak pot eke hitewwama mulinma plant starter (p52) spray karanna oneda. Kopamana kalayakata warak danna oneda

  • @nisansalasadamali4949
    @nisansalasadamali4949 3 ปีที่แล้ว +1

    ඔබතුමිය කියලා දුන්න පොහොර වර්ග 3යි දියර පොහොර එකයි ගන්න තැනක් තියෙනවද.මම ගාල්ලෙ උඩුගම.

  • @sakunthaladisanayaka6244
    @sakunthaladisanayaka6244 3 ปีที่แล้ว +1

    Godak watina adahasak ❤️❤️❤️❤️

  • @gunathilakaguna7121
    @gunathilakaguna7121 3 ปีที่แล้ว +1

    ස්තුතිය පැලයකට කෙපමන කාලයකින්ද මෙි ආකාරයට පෙහෙර යොදන්නෙ

  • @dilrukshiperera7814
    @dilrukshiperera7814 2 ปีที่แล้ว +1

    මිස්, මගෙ ඕකිඩ් පැල වලට මල් හටගැනීම සදහා පොහොර යෙදුවත්, මල් එන්නෙ නැ ..පොඩි රිකිලි විතරයි එන්නෙ...උපදෙසක් දෙන්න..

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  2 ปีที่แล้ว

      Niyama vidiyta pora dala gaha wardanaya wela nm mal enawa

  • @sharmenbalasooriya1407
    @sharmenbalasooriya1407 3 ปีที่แล้ว +1

    Very helpful Thanks

  • @madushanimsara3932
    @madushanimsara3932 3 ปีที่แล้ว +1

    anthuriyam walata osmacot danawa e athrathura me diyara pohora damata kamak nadda

  • @yasanthipremadasa4144
    @yasanthipremadasa4144 3 ปีที่แล้ว +1

    Is this weekly-plan continue without any gap in between? I mean, after completing a week, from next day onwards do we need to start the same schedule?

  • @anudiaz6914
    @anudiaz6914 4 ปีที่แล้ว +1

    Mrs mangosep saha antrocol yana dekama kolawalata dilira sadha isinawada?kuda palayak sitewwama min mkadda yodanna ona?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      Ouuu kola walata thama. Kuda pelekata manchoseb

  • @lalithajayawardane856
    @lalithajayawardane856 4 ปีที่แล้ว +1

    Admirable presentation thank you

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      Thank you ♥️🌿

    • @DR-sx8vd
      @DR-sx8vd 4 ปีที่แล้ว

      @@ChandaniAlahakoon osmocort samaga rasayanika diyara pohora spray krnn pluwnd

  • @wasanakoralage4444
    @wasanakoralage4444 3 ปีที่แล้ว

    Captan yoda dawes kiyakata pasu diyara pohora damiya hakida?

  • @pandameepage8717
    @pandameepage8717 4 ปีที่แล้ว +1

    Excellent explanation very useful I wanted send some photos of my plants and ask.some questions can u pleas help me ?

  • @ajiththudawa9024
    @ajiththudawa9024 3 ปีที่แล้ว +1

    Nice teaching Madam

  • @sangeethjayawardena8547
    @sangeethjayawardena8547 3 ปีที่แล้ว +1

    Niyamai Mis. 🤘♥️♥️

  • @haseet9250
    @haseet9250 3 ปีที่แล้ว

    වතුර ලීටරයකට මැන්කොසෙබ් දිලීර නාශකය කොපමණ ප්‍රමාණයක් යෙදිය යුතුද ?

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 3 ปีที่แล้ว +1

    ඇල්බට්සොලියුෂන් කාබනික පොහොර ක් ලෙස දැමීම සුදුසුද

  • @madushanimsara3932
    @madushanimsara3932 3 ปีที่แล้ว +1

    bandakka bija pala karaganne kohomada

  • @MKSurekaS-
    @MKSurekaS- 4 ปีที่แล้ว +1

    Orchid mal palayaka mal hataganna lagai kiyala api danaganne kohomda?pohora vargaya select krnna eka wadagath nisai ahanne mis.thank you.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      මද්‍යම ප්‍ර්‍රමාණයේ පැලයක් මාස 6ක් වගේ වෙද්දී මල් හටගන්නවා
      ඊට පෙර ඒ ඒ පොහොර දාන්න

  • @ujalaramanayake275
    @ujalaramanayake275 4 ปีที่แล้ว +2

    Thank you so much. ❤️❤️❤️❤️

  • @madushanimsara3932
    @madushanimsara3932 3 ปีที่แล้ว +2

    diyara pohora maseta kiwathwak danawada

  • @lalaniwijesinghe5272
    @lalaniwijesinghe5272 4 ปีที่แล้ว +1

    Thanks for your help

  • @amilagunasekaragunasekara4325
    @amilagunasekaragunasekara4325 2 ปีที่แล้ว +1

    Madam,osmacot dala dawas 7 ta kiyala duna pohora Tikath laba dunata kamak nadda? Palayata Phora wadi wene na neda

  • @haputanthriedward1417
    @haputanthriedward1417 3 ปีที่แล้ว +1

    ඕකිඩ් වර්ඩ කීයක් තියෙනවද? එම වර්ග වෙන් කරල අදුනගන්නෙ කොහොමද කියල පැහැදිලි කිරීමක් කරුනාකරල පෙන්නල දෙන්න පුලුවන්ද රූප මගින්. ස්තූති

  • @sampathsampath3939
    @sampathsampath3939 3 ปีที่แล้ว +1

    Albat saluweshan ochkid rosa walata mallenna hodanadda ewa gahuwata passe yhama gas pranawath wela mall eanna gathe

  • @chathurika5372
    @chathurika5372 3 ปีที่แล้ว +1

    අාන්ටි නියුටිුකෝට් High k10.08.18TE මේක මම ගෙනාවේ මේ මල් එන්න දැම්මට කමක් නැද්ද...

  • @RajithaAbeysinghe
    @RajithaAbeysinghe 3 ปีที่แล้ว +1

    වටින වීඩීයෝවක්

  • @nadunnadun6790
    @nadunnadun6790 4 ปีที่แล้ว +1

    කැප්ටාන් එක ගාන්නෙ ජලය මිශ්‍ර කරල ද?නැත්තම් කෙලින්ම කුඩු වශයෙන් පැලේ ගානවද?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      දියකරලා වක් කරන්න

  • @nishendraraygama7312
    @nishendraraygama7312 4 ปีที่แล้ว +1

    Gamiris walima gana video akak karannako..............

  • @sureshsuranga4754
    @sureshsuranga4754 4 ปีที่แล้ว +1

    Akko parisara thathwayan anuwa jalaya yodana eka tiranaya karanna oni
    Rh wedi dawasaka watura danna oneda?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      Ouuu payana kaleta dawsat deparak wathura danna
      Wahina daws walata pela wessata themen neththam dawsat eka dawsak danna
      Rh kohoma unath dawsat eka parak wathura danna oni

  • @bandupalalokuranamuka8505
    @bandupalalokuranamuka8505 3 ปีที่แล้ว +1

    Very useful,

  • @anushakiamarasinghe3898
    @anushakiamarasinghe3898 4 ปีที่แล้ว +1

    Thank you very much

  • @anuralatha
    @anuralatha 4 ปีที่แล้ว +1

    BOHOMA HONDATA PAHEDILI KARANAWA,STHUTHYI!

  • @ravingadidulanthi5820
    @ravingadidulanthi5820 3 ปีที่แล้ว

    Gedr lasnnt orcid wawan knkt k44 yodana gmn thwa pohora ekk yodann oneda mis mal lassnt enna

  • @padmapanapltlya8311
    @padmapanapltlya8311 4 ปีที่แล้ว +2

    පොහොර ස්ප්‍රෙ කරන විට කොපමණ වෙලාවක් කර යුතු ද?

  • @chathurika5372
    @chathurika5372 3 ปีที่แล้ว +1

    දියර පොහර බාවිතා කරනවනම් .ඔස්මොකට් පොහර යොදන්න ඒපාද...

  • @neethachandani8276
    @neethachandani8276 3 ปีที่แล้ว +1

    Thanks miss

  • @kumarimex5332
    @kumarimex5332 4 ปีที่แล้ว +2

    බෝගනිලා මල් වොල ට දාන්න ඕන මොන පොර වර්ගද හොද

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      නිල් කැට දම් කැට යාරමිලා

    • @kumarimex5332
      @kumarimex5332 3 ปีที่แล้ว +1

      @@ChandaniAlahakoon කළවම් කරලද. වෙන වෙනමද

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      පොඩි පැල වලට නිල් කැට
      මල් පිපෙන වලට දම් කැට
      යාරමිලා දෙකටම හොඳයි
      ඔය වර්ග වලින් එකක් දාන්න

    • @kumarimex5332
      @kumarimex5332 3 ปีที่แล้ว +1

      @@ChandaniAlahakoon ගොඩක් ඉස්තුති යි 🌼🌼🌼🌼

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      ♥️🌿

  • @miyurusenathilaka2024
    @miyurusenathilaka2024 4 ปีที่แล้ว +1

    Miss oya gawa anthuriyum kompot thinawada gnna.

  • @samanthatennakoon8933
    @samanthatennakoon8933 4 ปีที่แล้ว +2

    නිවසේ අලංකාරයට වවන ඕකීඩ් සදහා මල් ලබාගත් පසුව පැලවලට පොහොර යොදන්නේ කෙසේ ද?
    නැවත පැලවලට යොදන පොහොර යොදනවා ද?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว +2

      Ou ou kalin wagema danna oni

    • @DR-sx8vd
      @DR-sx8vd 4 ปีที่แล้ว

      @@ChandaniAlahakoon Me osmocort samaga rasayanika diyara pohora ekawara yodanna pluwnd

    • @DR-sx8vd
      @DR-sx8vd 4 ปีที่แล้ว

      @@ChandaniAlahakoon osmocort samaga rasayanika diyara pohora spray krnn pluwnd

  • @rizrizla2540
    @rizrizla2540 3 ปีที่แล้ว +1

    Maam i have a small confusion i have already added osmacote for my orchid plant is it okay to follow this timetable too? Won't it affect the plant badly due to more fertilizer

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว +1

      නෑ ඔස්මොකොට් දැම්මට ප්‍රශ්නයක් වෙන් නෑ

    • @rizrizla2540
      @rizrizla2540 3 ปีที่แล้ว +1

      ThnX a lot maam ur so sweet

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      ♥️🌿

  • @prageethkumara4131
    @prageethkumara4131 3 ปีที่แล้ว

    Me orchid warga wala kola kaha paata wenne ai?

  • @chandimachandima2135
    @chandimachandima2135 3 ปีที่แล้ว +1

    👍🙏🙏🙏🙏මල් පැල ගන්න බැරීද

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      මල් පැල අලෙවි කරන්නේ නෑ නේ ♥️🍃

  • @DR-sx8vd
    @DR-sx8vd 4 ปีที่แล้ว +1

    osmocort samaga rasayanika diyara pohora spray krnn pluwnd

  • @reginadesilva8152
    @reginadesilva8152 4 ปีที่แล้ว +2

    කාබනික දියර පොහොර ගෙදර හදාගන්න බැරිද

  • @tutorialbuddy5696
    @tutorialbuddy5696 3 ปีที่แล้ว +1

    Osmocot wenuwata yaramila danna puluwanda

  • @shiranthithilakarathne3356
    @shiranthithilakarathne3356 3 ปีที่แล้ว +1

    Obata puluwan nam rose wagawata pohora dana widiha kiyala denna

  • @llmusic925
    @llmusic925 4 ปีที่แล้ว +1

    කාබනික පොහොර සදහා ඇල්බට් සොලුශන් හොඳයි ද?

  • @aninduashen8353
    @aninduashen8353 3 ปีที่แล้ว +1

    Mis diyara පොහොර wala nam monada