කවුරුත් නොදන්න රවීන්ගෙ පැටිකිරිය මෙන්න! |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2023
  • Our channel is dedicated to delivering the latest gossip, noteworthy events, and breaking news from both Sri Lanka and around the world. We create our content without the intention of criticizing or blackmailing anyone. Instead, our aim is to provide the unvarnished truth that people seek. We invite you to join us on this journey. Cheers!
    Contact us :
    kaiwaaaru@gmail.com
  • บันเทิง

ความคิดเห็น • 1.3K

  • @sheshasriwick6644
    @sheshasriwick6644 6 หลายเดือนก่อน +54

    ඌට ඒව පුලුවන් ..තොට පුලුවන් රෙදි හෝදන්න...

    • @melakalakdew3137
      @melakalakdew3137 3 หลายเดือนก่อน +1

      අයියො.ඔයා.ඔයාගෙ.චැඩකි.බලා.ගන්න

  • @chathuridenipitiya2612
    @chathuridenipitiya2612 หลายเดือนก่อน +5

    අපිනම් හරිම ආදරෙයි සුපිරි දක්ෂයෙක් එයා නියම කාලේදි ජැක්ෂන් ඇන්තනිවත් ඉක්මවා යාවි. ජයෙන් ජයම වේවා.

  • @nadeekonara107
    @nadeekonara107 6 หลายเดือนก่อน +42

    රවින් කියන්නේ විස්තරේ ඇහුවාම සුපිරි වැඩිඩෙක් සහ තරැණයෙක් එයා මැරිකරලා නමි කොච්චර හොදයිද සතුටුයි ❤❤🎉❤🎉 තෙරැවන් සරණයි ❤

  • @gunithachandrika7387
    @gunithachandrika7387 7 หลายเดือนก่อน +58

    ඔබ ඉතා දක්ෂ දරැවෙක්.ඒ වාගේම ඉතාම ධෛර්ය මත් නොපසු බට වීර්යක් ඇති නොසැලෙන කෙනෙකි.දෙමාපියන් ට ලොකු ආඩම්බරයක් . ඔබ හොද ගුණවත් කෙනෙක් සේ සමාජයේ දිගු ගමනක් යන ගමන් රටටත් සැමට ත් ඉතා වැඩදායී පුද්ගලයෙකු වෙන්න කියා මා ඉක සිතින් පතනවා.👍

  • @ddshiromichandrika1101
    @ddshiromichandrika1101 8 หลายเดือนก่อน +109

    අනුන්ගෙ දේවල්වල්..හෝයල සල්ලි.. හොයනවා වඩා වටින්නේ නැත්ද මහා පෝලවට බරක් නෝවි රස්සාව කරා නම් පෝඩ්ඩක් මහන්සි වේලා....😂

    • @sriyanimalkanthi2951
      @sriyanimalkanthi2951 8 หลายเดือนก่อน +7

      එක නම් සුපිරි වැකිය ඊර්ෂ්‍යාව වාර්තාකරුවන් මෙහෙමද කතා කරන්නෙ දැන් දේවෙනි ඉනිමේ ඉන්න වර්තාකරයාද මේ කියලාත් හිතෙනව පරන තරහක් වත් තියේද දන්නැ ඊර්ෂ්‍යාව වාර්තාකරුවෙක් උනාට

    • @user-ns2mg5mi9u
      @user-ns2mg5mi9u 8 หลายเดือนก่อน +5

      අනුන් ගැන කුනු හොයනවට වඩා නරකද ඇග මහන්සි කරලාව්කුලී වැඩක් කරලා ජීවත් උනානම්

    • @warunialwis1624
      @warunialwis1624 8 หลายเดือนก่อน +4

      මේකා අනුන්ගේ දේ හොයලා තියෙන්නෙත් බාගෙට ඉතින් මේකා වගේ එකෙක් කොහොමද හොඳ රස්සාවක් කරන්නේ 😂😂😂

    • @lakshmansiyambalapitiya2166
      @lakshmansiyambalapitiya2166 7 หลายเดือนก่อน +2

      තව හොඳට හොයලා බලාගෙන ඉඳලා තොරතුරු කියන එක තමයි වර්තමාන ලෝකයේ විශාලතම ව්‍යාපාරය.නිව්ස් අහන්නත් ඒපා එහෙනං.

    • @shanuu302
      @shanuu302 7 หลายเดือนก่อน +2

      ​​​@@warunialwis1624බාගේට නෙවෙයි බන් තොරතුරු දුන්න එකා බාගේට දීලා තියෙන්නේ.එතනිම්ම තේරෙන්නෙ නැද්ද

  • @jeewaniwijerathne3858
    @jeewaniwijerathne3858 6 หลายเดือนก่อน +17

    කොහොම වුණත් ඉතාමත් ඉවසීමෙන් හොඳ ගමනක් ආවා තරුණයෙක්

  • @indrairangani
    @indrairangani วันที่ผ่านมา

    රවීන් ගැන කවුරු මොනවා කිවත්,දක්ෂ යෙක්,වැඩි දෙනාගේ ආදරය දිනාගෙන ,ඇත..ඉදිරියටම යන්න වාසනාව උදාවේවා❤❤❤ ඉදිරියෙන් ,අභියෝග ජයගෙන ඇත..

  • @user-ri4qq2dm6n
    @user-ri4qq2dm6n 7 หลายเดือนก่อน +57

    අමිමෝ,රවීන්ට මම නමි හරිම ආදරෙයි . හරිම නිහතමානී චරිතයක් . බුදු සරණයි.

  • @user-hx1qq8uw8x
    @user-hx1qq8uw8x 8 หลายเดือนก่อน +132

    අපි එයාට ගොඩක් ආදරෙයි අපිට එයාගෙ පවුද්ගලික දේවල් වැඩක් නෑ එයා ගොඩක් වටින කෙනෙක් හැමෝගෙම හිත් දිනාගෙන පෙන්නපු චරිතයක්

    • @MohanRasika-rk7hc
      @MohanRasika-rk7hc 7 หลายเดือนก่อน +2

      Ì

    • @user-cu7iz6yk8v
      @user-cu7iz6yk8v 6 หลายเดือนก่อน +1

      ♥️♥️♥️♥️♥️♥️♥️🎶🎶𝐑𝐚𝐯𝐞𝐞𝐧👊♥️🎶

    • @user-hx1qq8uw8x
      @user-hx1qq8uw8x 6 หลายเดือนก่อน

      Maythri bawanawa

  • @chandralathamalkanthi2141
    @chandralathamalkanthi2141 7 หลายเดือนก่อน +110

    අපට එවා වැඩක් නැහැ අපි එයාට අාදෙරයි❤❤❤❤❤ ඉදිරියටම යන්න ජයෙව්වා බුදුසරනයි❤❤❤

  • @shyamahewawasam2802
    @shyamahewawasam2802 8 หลายเดือนก่อน +35

    Please don't judge other people. Raween is a fabulous artist in Sri Lanka. You donot need earn money this way. We love and respect Raween !

  • @theresejohn6108
    @theresejohn6108 7 หลายเดือนก่อน +13

    Raveen Kanishka is a multi talanted person he is a Star God Bless You🙏

  • @WimalshaGimhani-ds4dt
    @WimalshaGimhani-ds4dt 2 หลายเดือนก่อน +6

    CCK එකේ ඉන්නෙ කොහොමත් වැඩ්ඩො තමා එතන්ට ගිය කාටවත් වැරදිල නෑ තාම, කෙනෙක්ගේ අතීත පෞද්ගලිකත්වය හොයනවට වඩා එතන්ට එන්න කට්ට කාලා වර්තමානෙ ඉන්නෙ ඉන්න තැන දැකලා සතුට වෙන්නයි ඕනෙ,රවීන් කණිෂ්කත් අපේ සහෝදරයෙක්,වැඩ්ඩෙක්,එක අරමුණකට වැඩ කරන්න හැමෝටම අමාරුයි ❤ නිහතමානී චරිතයක්❤

    • @namalithismalpola5400
      @namalithismalpola5400 2 หลายเดือนก่อน +2

      මෙ කිසි දෙයක් වැදගත් නැ.ඔහු දක්ශයෙක්.උත්සාවන්තයෙක්.නිහතමානී චරිතයක් .

  • @Shama-hu4sx
    @Shama-hu4sx 7 หลายเดือนก่อน +90

    කොහොම හරි කොල්ලා ට්‍රයි කරලා දැන් හොදම තැනක ඉන්නවනේ ඒ මදිද මම නම් පට්ට ආදරෙයි මේ කොල්ලට ජිවිතේ තව තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා ජේසු පිහිටයි

    • @dissanayakekumara4271
      @dissanayakekumara4271 4 หลายเดือนก่อน +3

      Aniwaryen

    • @Shama-hu4sx
      @Shama-hu4sx 4 หลายเดือนก่อน

      @@dissanayakekumara4271 හායි දිසා

    • @prasanthimorin5537
      @prasanthimorin5537 หลายเดือนก่อน +1

      Aniwaren god bless you

    • @user-uw9qk8vl8i
      @user-uw9qk8vl8i หลายเดือนก่อน

      මගෙ.එකවසරෙ.කල්පනී.තමයි.රවීන්.බැන්දෙහෙට්ට්පොල්සා

  • @niroshinipremarathna6741
    @niroshinipremarathna6741 7 หลายเดือนก่อน +11

    ,ඇයි දැන් රවීන්ට බදින්න හොද නැද්ද ඌ මනුස්සයෙක් නෙවෙයිද එයත් සාමාන්‍ය අපි වගෙ මනුස්සයෙක් පුදුම හාල් කැලිනෙ ඉන්නෙ 😂😂

  • @chandrikagamage901
    @chandrikagamage901 7 หลายเดือนก่อน +95

    දක්ස අති විසිස්ට ගායකයෙක් .නිහතමානී පුතෙක් .අනේ දරුවෝ රවීන්ගේ පාඩුවේ එයා ගමන එයා නිහඩ ලස්සන ගමනක් යන කෙනෙක් .අපි හැමදාමත් ආදරෙයි පුතාට ආසීර්වාද කරනවා ඉදිරි ගමනට.❤❤❤❤❤

  • @LuthminBasilu
    @LuthminBasilu 2 หลายเดือนก่อน +6

    මම ඔයාට ගොඩාක් ආදරෙයි පුතේ මගේ පුතත් ඔයා වගේමයි ඔයාට බුදු සරනයි තව තවත් ඔයගෙ ඉදිරිය සාර්තකම වේවා හරිම සතුටුයි 👑️👏

  • @rakrrair2726
    @rakrrair2726 7 หลายเดือนก่อน +89

    රවීන්ගේ ගමට අල්ලපු ගමේ මම ඉන්නෙ අපි දන්න තරමට රවීන් කියන්නෙ හරිම දක්ශ නිහතමානී හොද කෙනෙක් මමත් හරිම කමති චරිතයක්

  • @LalaniEkanayaka-tt2cp
    @LalaniEkanayaka-tt2cp 6 หลายเดือนก่อน +6

    We appreciate his personality as well as his simplicity secondly he is a multy talented person and we all are on his side to support him to go forward.thank you .Lalani.

  • @user-fx6tg3is8v
    @user-fx6tg3is8v 7 หลายเดือนก่อน +6

    රව්න් ඔයාගේ ඒ මුහුකුරා ගිය ඒ හඩට මන් හරි ආසයි .ඔයාගෙ රගපෑමට මම හරි ආසයි .මන් හිතන්නෙඔ ඔයා අනුහස් වගේ නිරහංකාර කෙනෙක් කියලා .පුතේ ඔයාට මම ගොඩක් ආදරේ යි .ඔයා මුලු ලෝකෙ ම දිනන්න ඕන අපේ කුලියාපිටියටම ආඩම්බරයක් වෙන්න ඕනෙ ඔයාට බුදු සරනයි

  • @shiromimanethrikumarimeega6297
    @shiromimanethrikumarimeega6297 7 หลายเดือนก่อน +37

    දන්නේ නැතිනම් නොකියා ඇබරෙන්නේ නැතිව මුහුදු වෙරලට ගිහින් වැලි ගොඩදාපන් මල්ලි ඉල්ලන් කන්නේ නැතිව.😂😢

    • @sheshasriwick6644
      @sheshasriwick6644 6 หลายเดือนก่อน +2

      😂😂😂😂අම්මපා

    • @wellanaramba8184
      @wellanaramba8184 2 หลายเดือนก่อน

      Ane ai me lamayawa baldu karanna neda.mama hari asawen hitiye Raween putha hambawenna. Eya apiwa andunsnne wath Naha . Namuth apiwa godak Kal danna kenek wage kata kala. Hari nihathamani. Dan ati neda me lamyage pati roll karana eka. Me kiyana kenath Raween wage putek wenna ath .thanks. thawa me gana rasakarala kiwwa athi.

  • @pg.rohinidamayanthi3183
    @pg.rohinidamayanthi3183 7 หลายเดือนก่อน +8

    රවීන් එයාගෙ ගමන යයි බහුතරයක් එයා එක්ක ඉන්නව.යන්න පුතා ඉදිරියට ම.දෙවිපිහිටයි ඔයාට ❤❤❤❤

  • @sakunthalakarunanayake1284
    @sakunthalakarunanayake1284 หลายเดือนก่อน +1

    මම නම් හරිම ආදරේ කොල්ලෙක.කොල්ලෙක් ස්වඋත්සහයෙන් තමන්ගේ ගමන යන ආදරණීය පුතෙක් පුතේ ඔයාට තෙරුවන් සරණින් ඉදිරියටම යන්න වාසනාව හා ශක්තිය ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරමි.මඩ ගනන් ගන්න එපා. නොසැලී ඉදිරියටම යන්න අපේ කුලියාපිටියට ආඩම්බර යක්වගේම මගේ පාසලටත් අඉම්බරයක්ගෙනාව නිහතමානී කෛාල්ලෙක්. ඉතින් ඔයාට ජයවේවා .❤❤❤❤❤

  • @pathmadisanayaka-om4su
    @pathmadisanayaka-om4su 3 หลายเดือนก่อน +3

    කෙනෙක් ඉහලටයනකොට, සතුටු වෙන්න හැමෝටම බෑ..
    ඒත් රවීන් කනිෂ්ක ඔයා මේ රටේ විතරක් නෙවි ,මුලු ලෝකයේම හැමදෙනාගේම ජනප්‍රිය තාවය වගේම , ආදරරණී චරිතයක් වෙලා ඉවරයි ❤

  • @chithranisamarasinghe4318
    @chithranisamarasinghe4318 7 หลายเดือนก่อน +12

    අනේ මමත් ගොඩාක් ආස නළුවෙක් ජලයෙන් ජය පුතා ඔයාට❤❤❤

  • @user-qs9ge4zr8b
    @user-qs9ge4zr8b 8 หลายเดือนก่อน +46

    රවීන් පුතා ඔයා ලංකාවෙ විතරක් නෙමේ ලෝකෙම ජයගන්න.ලෝකෙම හොඳම සහ ජනප්‍රියම ගායන ශිල්පියා සම්මාන 2ම ලබන්නප්‍රාර්තනා කරමි.

  • @KusumRanatunga-ee9hm
    @KusumRanatunga-ee9hm 7 หลายเดือนก่อน +16

    රවින් පුතා හරිම දක්ෂතා ඇති දරුවෙක් මගේ පුතාලට වගේම මම හරි ආදරෙයි රවීන්ගෙ සි‍ංදු අහන්න ආසයි.රවින් පුතාට බුදුසරණයි

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw 7 หลายเดือนก่อน +12

    අපිකුඩාකාලේ සිට දන්න .දරුවෙක්.දන්න තරමින්හොද ලමයෙක් .ගමරට.දෙමාපියන් හොදින් ම.දන්නවා .👍👍❤

  • @shantharanaweera4741
    @shantharanaweera4741 8 หลายเดือนก่อน +68

    රවීන් කියන්නේ ආඩමිබරකාර වැදගත් කොල්ලෙක් .

  • @dinushairangani9573
    @dinushairangani9573 7 หลายเดือนก่อน +41

    අපි ගොඩක් ආදරෙයි ❤❤ නිහතමානී කෙනෙක් බුදු සරණයි . ජය වේවා රවීන්❤❤

  • @shaznahfathimah8090
    @shaznahfathimah8090 3 วันที่ผ่านมา

    උත්සාහ wanthaya ජය ගන්නවා .congratulations Raween.

  • @dumindamudalige9206
    @dumindamudalige9206 3 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබට.ඇත්තටම අද ඉන්න පිස්සු ගොබ්බ තරුණ තරුණියන් ගතකරන ජීවිත චරිත දිහා බලන අහනකොට රවීන් කනිෂ්ක මොන තරම් උත්සාහවන්ත ධෛර්යයවන්ත මනරම් වරිතයක්ද.ඔබට ජයශ්‍රී රවීන්.තෙරුවන් සරණයි!!!

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 7 หลายเดือนก่อน +17

    අනුන්ගේ කුණුගොඩවල් හොයන්න එපා රවින් ඇත්තටම හරි හොද, නළුවෙක් , ගායකයෙක්, නිවෙිදකයෙක්.තෙරැවන් සරණායි රවින් කණිෂ්ක

  • @user-hh5jn2kf6k
    @user-hh5jn2kf6k 8 หลายเดือนก่อน +33

    ආදරෙයි රවින් ❤️❤️❤️ බුදුසරණයි ජෙසු පිහිටයි ❤️

  • @rohiniperera1298
    @rohiniperera1298 2 หลายเดือนก่อน +1

    රවීන් හැමදෙනාගේම හිත් ගත්ත දක්ෂ කඩවසම්,හැකියාවන් රැසක් තියන බොහොම ප්‍රියමනාප ආදරණීය තරුණයෙක්.ඇත්තටම පුද්ගලිකත්වය කාටවත්ම වැඩක් නැහැ.රටට වටිනාම සම්පත ක්.

  • @gandthigandthi9004
    @gandthigandthi9004 7 หลายเดือนก่อน +9

    ඔයා හැම අතින්ම දක්ෂ දරුවෙක් අපි ඔයාට ගොඩාක් ආදරෙයි ඉදිරියට යන අයට මඩ ගහන එක අපේ අයගේ හැටි ඔයා ඉදිරියටම යන්න බුදු සරණයි පුතා ඔයාට

  • @user-vf6pj1zx2z
    @user-vf6pj1zx2z 3 หลายเดือนก่อน +5

    ලු...ලු....කියන්නේ හරියට හොයාගෙන කියපං....මොනවද ලු...ලු......

  • @Jenshadlove
    @Jenshadlove 7 หลายเดือนก่อน +10

    අපි එයාගෙ පෞද්ගලික දෙවල් හොයන්නෙ නෑ ඒක එයාගෙ පෞද්ගලික ජීවිතේ අපිට ඒවගෙං වැඩක් නෑ රවීන් අයිය ගොඩක් දක්ෂ ගායකයෙක් , රංගන ශිල්පියෙක් වගේම දක්ෂ නිවේදකයෙක්♥️

  • @user-ej2iz8cz4t
    @user-ej2iz8cz4t 7 หลายเดือนก่อน +4

    Ravin stayed at my son's home, while he was in Australia/Melbourne. He was so nice, so down to earth. My grand son's were playing with him. They were saying he was behaving and playing with them, like a same age child... very easy going.
    He is not proud at all..

  • @maleeperera9055
    @maleeperera9055 2 หลายเดือนก่อน +1

    Hi Raveen, you’re the Best. You have a beautiful journey. Go forward. Best of luck

  • @amithaamitha157
    @amithaamitha157 8 หลายเดือนก่อน +15

    මේ.රවින්කවිස්ක.කියන්නේ.ගොඩක්.හොදකෙනෙක්.මම.දන්නවිදිහටනම්..

  • @serimaserima2019
    @serimaserima2019 7 หลายเดือนก่อน +11

    බොරු උනත් ඇත්ත අපිට වැඩක් අපි ඒ පුතාට ආදරෙයි ආදරෙයි ආදරෙයි ඔය බොරු එපා අපිට ❤️❤️❤️❤️

  • @nilanthigunathilaka9081
    @nilanthigunathilaka9081 2 หลายเดือนก่อน +1

    අනේ අපේ රවීන් පුතා දැනඇති නෝනව පෙන්නන්න අපිට ඔයාගෙ දක්ශකම් විතරයි අපි බලන්නෙ ඔයාගෙ රගපෑම ලස්සනයි ආදරෙයි බුදු සරනයි ♥️♥️🙏🙏

  • @villa0839
    @villa0839 24 วันที่ผ่านมา +2

    Raween oya wedded.Good Luck putha ❤

  • @user-fe3qz9kz9d
    @user-fe3qz9kz9d 7 หลายเดือนก่อน +12

    රවීන් අයියාට අපි ආදරෙයි. සුබ පතනවා ඉදිරියටම යන්න අයියේ බුදු සරනයි ❤❤❤❤

  • @methu12
    @methu12 8 หลายเดือนก่อน +61

    රවීන් කියන්නෙ තමන්ගෙ හීන වෙනුවෙන් හිතුවක්කාර උන කොල්ලෙක් අදටත් එහෙමයි ❤ එතෙන්ට එන්න කරපු උත්සහය කැපවීම ඇත්තටම මාරයි. අදටත් රවීන් එයාගෙ දැකපු හැම හීනයක්ම හැබෑ කරගන්න කැපවෙනවා. දන්නවා කවදහරි ආසම කරන වාහන ඔක්කොම අරන් තමා නවතින්නෙ 😂කෝටි දෙකක වාහනේ මොකක්ද high capacity bikes ම තියේ පහක් හයක් 😍ඒ ඉතින් ඒ කොල්ලගෙ හීන එයාගෙ ටැලන්ට් ඒකෙන් එයා හැබෑකරගන්න හීන..❤ දක්ශ කමෙන් කඩවසම් කමෙන් වගේම හොඳ ගති ගුන වලිනුත් හුඟක් පොහොසත් චරිතයක් ❤ අනේ මන්දා මාරන වෙනස් චරිතයක් එච්චරටම කැමති ඒකයි ❤ඉතින් ඒ වගේ මනුස්සයෙක්ගෙ අර ප්‍රසිද්ධ නොකරන පෞද්ගලිකත්වය මොකක් උනත් අපිට මොකද 🤗 පෞද්ගලිකත්වය එයා ලඟ තියෙද්දෙන් අපි ආදරේ ඒ දක්ශ කොල්ලට❤
    ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත.. කියන කතාව ඇත්තටම බොරුවක් කියලා ඔප්පු කරපු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Super Star කෙනෙක් ❤ ජයම වේවා Raween !🙏

    • @user-fo3oh8vy2m
      @user-fo3oh8vy2m 7 หลายเดือนก่อน +5

    • @shanuu302
      @shanuu302 7 หลายเดือนก่อน +3

      ඒහෙම තිබ්බත් බෑ බන් ගොඩ එන්න එකපාරම වෙන මොකක් හරි මගඩියක් ඕන.😂

    • @thiyasha844
      @thiyasha844 7 หลายเดือนก่อน +4

      ​@@shanuu302පව් අනේ ඔයා. එහෙම ඕන නෑ දක්ශතාවය පින දෙක ඇති 😂

    • @Shash447
      @Shash447 5 หลายเดือนก่อน +2

      @@shanuu302 රවීන්ට තියෙන්නෙ දෙවෙනි ඉනිම විතරක් කියලද උබ හිතන් ඉන්නෙ. ඌට එන shows ටිකම ඇති මාසෙට හතර පහ එනවා දෙස් විදෙස් දෙපැත්තෙන්ම 😂 ඊට අමතරව ෆීල්ඩ් එක ඇතුලෙම ඕන තරම් වැඩ තියනවා ඌට😂 දන්න දෙයක් කතා කරපන් 😂

    • @ShyamaliManchanayaka
      @ShyamaliManchanayaka 21 วันที่ผ่านมา

      Oyata like 1000k dunnath madi..

  • @redlobster5030
    @redlobster5030 8 หลายเดือนก่อน +2

    Yep ravin doing great job and take care God 🙏 bless you

  • @user-fz7bo5fx9y
    @user-fz7bo5fx9y 7 หลายเดือนก่อน +12

    රවින් ගෙ පුද්ගලිකජිවිතය වැඩක් නැහැ හොදම චරිතයක් මම නමි ගොඩක් අාසම කෙනෙක් රවින් ඔබට සුබ අනාගතයක් තෙරැවන් සරණයි

  • @Dinugamage1118
    @Dinugamage1118 7 หลายเดือนก่อน +39

    රවීන් අයියා එයාගේ පුද්ගලික ජීවිතයත් එක්ක එයාගේ රංගන ජීවිතේ පටලගන්නේ නෑ හරිම හොද නිහතමානී රංගන ශිල්පියෙක්,ගායකයෙක්,නිවේදකයෙක්❤❤❤

  • @ranukaasha8291
    @ranukaasha8291 7 หลายเดือนก่อน +4

    Raween Aiya oya very talented singer & also we love respect Raween Aiya... ❤❤❤❤❤❤❤

  • @erandikothalawala6120
    @erandikothalawala6120 2 หลายเดือนก่อน +2

    රවින් කියන්නේ දක්ෂ nihatha mani හොඳ ගුණවත් දරුවෙක් ඔබට තෙරුවන් සරණයි

  • @user-wi4zl7zq6p
    @user-wi4zl7zq6p 2 หลายเดือนก่อน +1

    කවුරු මොනවා කොහොම කීවත් රවීන් සතු හැකියාව,කුසලතාවය සහ දක්ශතාවට අපේ ප්‍රණාමය.

  • @dayaranidealwis251
    @dayaranidealwis251 8 หลายเดือนก่อน +13

    Listened with much interest to your talk. Much appreciate it. ❤
    As far as I know, Raween Kanishka. is a wonderful human being!! He is amazing!!He is adorable.!!! I am a huge fan of Raween ever since DREAMSTAR days. His singing from day one took my breath away and I followed him until the end. He deserved to be the DREAMSTAR but it was not to be. In spite of coming second, the way he conducted himself at the Finale was very moving. Though disappointed, he was calm and composed in his emotions. Probably, he knew now, the path is open for his dream to become a great singer and he has done just that.
    My dream was to meet him face to face one day and I guess I am one of the luckiest fans as I have met him about four times since then. He is gorgeously down to earth, no airs around him, approachable, awfully elegant, a beautiful smile, loving and warm. ❤ him for his natural goodness and talent that spreads far and wide in numerous fields. ❤❤❤

  • @SeelaKahawala-yv2do
    @SeelaKahawala-yv2do 7 หลายเดือนก่อน +28

    රවින් පුතා ඔයා හොද සුපිරි ආදරනිය චරිතයක් ඔයාගේ අනාගතය සුබම වෙිවා යහපතක්ම වෙිවා බුදු සරණයි දෙවිපිහිටයි ❤️👍🙏

  • @user-lv6rc6lm8x
    @user-lv6rc6lm8x 7 หลายเดือนก่อน +10

    ❤❤ හොද අයට මඩ ගහන එක නවත්වන්න බැහැ..❤❤

    • @pavi7393
      @pavi7393 7 หลายเดือนก่อน +1

      Eka nam aththa puduma minissu

  • @kumudusenavirathne8024
    @kumudusenavirathne8024 7 หลายเดือนก่อน +14

    වැඩක් බලා ගන්නවා අපේ අනූහස්ට මඩ ගහන්නේ කව්රු මොනවා කිව්වත් රටම ආදරෙයි රව්න්ට

  • @gayanafernando2663
    @gayanafernando2663 7 หลายเดือนก่อน +12

    අපිට එයාගේ පෙෘද්ගලික දේවල් අදාල ම නැහැ අපි ආදරේ රවීන් පුතාට ඒක හැමදාම එහෙමයි කවුරැ කොහොම කිව්වත් ❤❤❤

    • @DevikaDhimuthu
      @DevikaDhimuthu 6 หลายเดือนก่อน

      If he can afford it why do we have to worry

    • @sumiwickramasinghe1551
      @sumiwickramasinghe1551 หลายเดือนก่อน

      Nice person we love him soo much ❤❤

  • @sammanikumarasiri4531
    @sammanikumarasiri4531 8 หลายเดือนก่อน +27

    අනුන්ට මඩ නොගහ මුන්ට ඉන්නම බෑනේ

    • @pushpikabradley88
      @pushpikabradley88 3 หลายเดือนก่อน

      how you tolked this way think this way no one he maried he need to tolk about his marrage may some girl love may he cheat her some thin happend who responsabilty you no we have lot of exsampl salani and i foget his name.

    • @SriyaniGunarathna-tk1st
      @SriyaniGunarathna-tk1st 2 หลายเดือนก่อน

      😊😢​@@pushpikabradley88

  • @mdssenu8807
    @mdssenu8807 12 วันที่ผ่านมา

    මොන දේ උනත් අපි ඔයාට ගොඩක් ආදරෙයි අයියේ සැලෙන්න එපා ඉදිරියට ම යන්න ජය වේවා ❤❤❤

  • @syrilsyril3410
    @syrilsyril3410 8 หลายเดือนก่อน +6

    තෙරැවන්සරනයි

  • @user-vw8dg3oz3k
    @user-vw8dg3oz3k 7 หลายเดือนก่อน +8

    Nobody needs to know his private life, what is necessary is his talents and how he performs. Just ignore what the people have to say son, I wish you all the best and good luck 🤞🤞🤞 blessings

  • @priyankaperera9231
    @priyankaperera9231 8 หลายเดือนก่อน +36

    අනුන්ගේ මගුල් නේ ඒ!!!! උඹේ මගුල් කොහොමද ??? ඊරිසියාකාරයෝ උඹලා. පොඩ්ඩක් නෙවේ හොදටම කඩ්ඩෙක්.... මෙහෙම බෑ... බිම දාන්න රවීන්ව.... මොකද හුගක් දේවල් මතක නැහැ😪😪😪😪😪. නිවේදන කටයුතු හොඳට ඉගෙන ගන්න . මඩ එපා හොදට මඩ ගහන්න පුරුදු රටක් මේක. කොහෝම හරි අද ඉහලම තලයක ඉන්නවා නේ.... ඔයාම හොඳ ට මඩ් මැන් කෙනෙක් 💐💐💐
    රවීන්ට ජයවේවා ...... තෙරුවන් සරණයි....රවීන්

    • @ahcnilanthi6141
      @ahcnilanthi6141 3 หลายเดือนก่อน +1

      මූ මොකුත්ම දන්නේ නැහැ නේ ..කිව්වලු,එහෙමලු,ගියාලු ,මූ බොරු ගොඩාක් කිව්වා අපතයා... උඹ fall බං මරු youtube කාරයෙක් 😅😅 පට්ට බොරු කියන්නේ

    • @ChathuraniGunarathna-yc7vv
      @ChathuraniGunarathna-yc7vv 2 หลายเดือนก่อน

      හොද වැඩේ 🤛

  • @ajanthapeiris2006
    @ajanthapeiris2006 2 หลายเดือนก่อน +2

    බුදු අම්මෝ මේවගේ ඕප දූප...හරි විස්තර දන්නෙ ත් නැහැ .නොදන්න දේවල නොකිය හිටහං

  • @umandaniroshani3985
    @umandaniroshani3985 8 หลายเดือนก่อน +12

    අනුන්ගෙ කුනු හොයන්නෙ නැතුව තමන්ගෙ රෙද්ද හදාගන්නවා ඔයි

  • @hasithagamage5504
    @hasithagamage5504 7 หลายเดือนก่อน +12

    සමහර comments දැක්කම තේරෙනවා රවීන්ට වැඩියෙන්ම ඉරිසියාකම් කුහකනම් කරනවා ඇත්තෙ ඌව හොඳටම දන්න උන් අහල පහල උන් ගමේ උන් සමහර උන් එකම පන්තියෙ ඉදපු උන් 😂 උගෙන් සමාජෙට රටට ලෝකෙට වැරැද්දක් වෙන්නෙ නැත්නම් ඌ ටැලන්ට්ස් තියන වටින මනුස්සයෙක්නම් ආයෙ ඌ හිටපු විදියයි දැන් ඉන්න විදියයි පෞද්ගලික ජීවිතේ ගත කරන විදියයි ඇත්තටම මොකටද බන්?

    • @mytvoffical
      @mytvoffical  7 หลายเดือนก่อน +1

      Comment ලියන්න කළින් මුලීන්ම Video එක සම්පූර්ණයෙන් බලල ඉන්න. රවීන්ට මම මඩ ගහලා නෑ මේකෙ කොතනකවත්.. ඔයා ඔහොම කියන්නෙ Thumbnail එක නිසා 🙂
      රවීන් දැන් ඉන්න තැනට එන්න කාපු කට්ට ගැන තව කෙනෙක්ට ගන්න දෙයක් තියෙන නිසා එයාගෙ ජීවිත කතාව කියල තියෙන්නෙ... පොතට කළින් පිට කවරෙ බලල comment කරන්න එපා කියල ආදරෙන් ඉල්ලනවා ❤️❤️🙂

    • @hasithagamage5504
      @hasithagamage5504 7 หลายเดือนก่อน +3

      @@mytvoffical නැ නැ බන් වීඩියො එකේ අවුලක් නැ මන් කීවෙ මේකෙ comments දාලා තියන සමහර උන් ගැන 🤟

  • @user-vv7pz4uv7j
    @user-vv7pz4uv7j 8 หลายเดือนก่อน +6

    රවීන්ගෙ චරිතෙ ගාතනය නොකර තමන්ගෙ පාඩුවෙ වැඩක් බලාගත්තනම් හොද නැද්ද

  • @vincentrich6805
    @vincentrich6805 7 หลายเดือนก่อน +2

    He is very clever
    I Appreciate him ❤️👍🤴

  • @user-pw2jb5eo9o
    @user-pw2jb5eo9o 3 หลายเดือนก่อน +2

    හරියට මතක දේවල් විතරක් කියහං..
    අනිත් එක ලිද ලග සංගමෙන් අහල දැනගෙන දේවල් කියන්න එපා..

  • @kumuduniELGlRlYAdikmadug-jt7hy
    @kumuduniELGlRlYAdikmadug-jt7hy 6 หลายเดือนก่อน +21

    හොද අහින්සක කොල්ලෙක ඇයි ඵයට මඩ ගහන්නේ❤❤❤

  • @KumariKumari-ku6ow
    @KumariKumari-ku6ow 7 หลายเดือนก่อน +5

    ජය .නියත යි....❤❤❤

  • @sagarisagarika8014
    @sagarisagarika8014 2 หลายเดือนก่อน +1

    රවින් පුතේ ඉදිරියටම යන්න අනාගතය දිනන්න තවත් බුදු සරණයි ඔයාට

  • @user-cu7iz6yk8v
    @user-cu7iz6yk8v 8 หลายเดือนก่อน +8

    මම ගොඩක් ආදරෙ කරන කෙනෙක් හැමෝටම හොද කාලයක් ඊට පස්සෙ පැටිකිරියක් හදනවා වයස හරිනම් බඩ්බදින්න ඕන්ව් රවීන් මම එකට කුලියාපිටියේ අපි එකට ඉගනගත්තෙ වානිජ විසයන් අනෙ

  • @punyalakshmi5454
    @punyalakshmi5454 8 หลายเดือนก่อน +95

    රවීන්ගේ පුද්ගලික ජීවිතේ රසික රසිකයන්ට වැඩක්ම නැහැ ..ඔහු සැබෑ දක්ෂයෙක්❤

  • @lenkal899
    @lenkal899 8 หลายเดือนก่อน +35

    රවීන්.. හැමෝටම ලොකු ආදර්සයක්... එක් එක්කෙනා දකින විදි වෙනස්නෙ.. අපි එයාගෙ ඉදිරිගමනට සුබ පතමු.. ජයවේවා...❤

    • @user-gk1bk7oc6g
      @user-gk1bk7oc6g 7 หลายเดือนก่อน

      බොරු කියන්න එපා. මිනිස්සුන්ට බොරුවට. දොස් කියන්න. අප. හොදේ.

  • @user-lu6le7yu9s
    @user-lu6le7yu9s 4 หลายเดือนก่อน +1

    ගැලපෙන අය හමූවෙනවා ඒක ලොවේ ස්වභාව❤❤❤❤we love raveen

  • @mareenazulfika1771
    @mareenazulfika1771 18 วันที่ผ่านมา

    මේ නිවේදකයා ඉතාම සාධාරණව පරිස්සමින් කතා කරනවා.
    නිවැරැදි තොරතුරු දෙනවා.
    ඒකටත් ගරහනවා
    අකැමතිනම් නාහා ඉන්න ඕන.
    එයා කියන දේවල් එයාගේ කැමැත්ත
    ඒත් හරි decent ❤

  • @sriyanipoddiwala-cb6yx
    @sriyanipoddiwala-cb6yx 6 หลายเดือนก่อน +3

    බලාගෙන යනකොට ඔයාට මුකුත්ම මතක නෑ මඩ ගහන්න එපා පුතේ උත්සාහවන්ත කොල්ලෙකුට ඔයාත් කොල්ලෙක්නේ

  • @samanthiheendeniya705
    @samanthiheendeniya705 6 หลายเดือนก่อน +4

    ගේමක් ගහපු කොල්ලෙක්, අපි කැමති රවීන්ගෙ හැකියාවට, අනිත් කතා අපිට අදාලම නෑ,

  • @wasanthymelani4874
    @wasanthymelani4874 8 หลายเดือนก่อน +33

    ඔබේ කටහඩට.ඔබේ රන්ගනය🎉ට අපි හරිම ආදරෙයි ..❤❤❤
    ඔබට ජය..🎉

  • @shyamahewavitharana730
    @shyamahewavitharana730 7 หลายเดือนก่อน +13

    වාසනාවන්ත නිහතමානි පුතෙක්..Singapore Airport එකෙදි මුණ ගැසි හදුනාගෙන ආරාධනාවක් කළා .ඒ ඡායාරූපයගක් ගන්න. මගේ අමිමා වගේ කියා කරට අතදමා photo එකක් ගත්තා.
    ❤ පුතාට..

  • @kamalalekamge7134
    @kamalalekamge7134 8 หลายเดือนก่อน +56

    අනගිභවනීය ඉදිරිගමනකට සුභපැතුම් රවින්ද්‍ර කනිෂ්ක ඔබට බුදු සරණයි !!!

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 8 หลายเดือนก่อน +57

    අපි පෞද්ගලික ජීවිතේ හොයන්න වැඩක් නෑ , ඒක එයාගෙ දෙයක් , අපි එයාගෙ සින්දු රසවිනව විතරයි ❤❤❤

    • @prashanperera6845
      @prashanperera6845 7 หลายเดือนก่อน +1

      Wedeknaththam baluwe ai 🤣😂🤣

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 7 หลายเดือนก่อน +2

      @@prashanperera6845 සිරාවටම බැලුවෙ නෑ, comment කලා විතරයි ,, 😂😂

    • @MaryMagrat
      @MaryMagrat 7 หลายเดือนก่อน

      ​@@prashanperera6845ද්ද්ද්ඉට්

  • @sunitasunita2771
    @sunitasunita2771 3 หลายเดือนก่อน +3

    හරිම ආදනිිය චරිතයක් ❤️😘

  • @radical1455
    @radical1455 2 หลายเดือนก่อน +1

    හොඳ වැඩසටහනක් කැත ඉදිරිපත් කිරීමක්...❤

  • @musicmawwa9020
    @musicmawwa9020 3 หลายเดือนก่อน +6

    එයාගෙ වැරදි ඇතත් මමනම් ඒවා ආහන්න ආසම නෑ මම හරියට ආදරේ කරන චරිතයක් එයාට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි

  • @umejasanmini5993
    @umejasanmini5993 7 หลายเดือนก่อน +182

    පෞද්ගලික ජීවිතය වැඩක් නෑ. රවීන් කියන්නේ සැබෑ දක්ෂයෙක්. ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගෙන සිටින නව පරපුරේ නිහතමානී ආදරණීය චරිතයක්❤

    • @ArunaShanthi-jf8oc
      @ArunaShanthi-jf8oc 7 หลายเดือนก่อน +15

      ඇත්තටම රවීන් මම ආසකරන නලුවෙක්,එයාට සුභ අනාගතයක් ❤😊

    • @wcgamini9135
      @wcgamini9135 6 หลายเดือนก่อน +4

      Gon ponnayo mona minhageth personal life akata anuwa thama new generation weda karanne

    • @wish9837
      @wish9837 6 หลายเดือนก่อน +3

      ඇත්ත නිහතමානී දක්ශයෙක් 👏🌚

    • @user-vb4cn4rs1x
      @user-vb4cn4rs1x 6 หลายเดือนก่อน +5

      කවුද මෙිකියවන පිස්සා ගැහැණු වගෙ ඔිපදුප කියවනවා 😂😂

    • @chandaniperera5942
      @chandaniperera5942 6 หลายเดือนก่อน +4

      සත්තකින්ම .අපට මොනවටද අනුන්ගේ පුද්ගලික ජීවිතය .මමත් ගොඩාක් කැමතියි රවීන්ගෙ රංගනයට සහ මියුසික් වලට

  • @MallikaWijerama
    @MallikaWijerama 12 วันที่ผ่านมา

    පුතේ ි්ඔයා නමි මාර දක්ෂයෙක් ඔයාට ජයම වෙිවා ඇත්තෝ කති බොති නැත්තෝ. හුලං බොති.මිනිසුන් හරි කුහකයි ඊරිසියාවයි. ්ඔබ සදක් සේ බැබලේවා.ඔබෙි දක්ෂකසි පමනයි අපිට ඔිිනේ කුනු අපිට වැඩක් නෑ.

  • @renukaamaratunga3239
    @renukaamaratunga3239 7 หลายเดือนก่อน +4

    රවින් කියන්නේ හොද දරුවෙක් එයා ගැන අපි දන්නවා 🙏

  • @shriyanimallika852
    @shriyanimallika852 8 หลายเดือนก่อน +10

    අයියො. චත්තයක්ඇදපන් අනූන්ගෙ කුණු එපා,,,,😊😊😊😊

    • @mytvoffical
      @mytvoffical  8 หลายเดือนก่อน +3

      Video එක බලල ඉන්න... මේකෙ රවීන්ට මඩක් ගහල නෑ... රවීන් ආපු ගමන ගැන උපතේ සිට කියල තියෙන්නෙ...
      හුඟක් අය පොතට කළින් හැමදාමත් පිට කවරෙනෙ බැලුවෙ...😂

  • @user-cu7iz6yk8v
    @user-cu7iz6yk8v 8 หลายเดือนก่อน +9

    ❤රවීන් ❤❤❤❤❤❤❤❤

  • @chithranisamarasinghe4318
    @chithranisamarasinghe4318 7 หลายเดือนก่อน +13

    ජයෙන් ජය පුතා ඔයාට ❤❤❤

  • @Samanmli-sh7vm
    @Samanmli-sh7vm หลายเดือนก่อน +1

    කාටවත් ඇගිල්ල දික්කරන්න උස්සාහාකරන්න එපා එකහරිනැ අපිනලුවන්ට ආදරෙයි අපටවැඩක්නැ ඹවා ඔයත් ඒවා නොකියාකියනදෙවල්අපටතෙරෙනවා

  • @sunilk9564
    @sunilk9564 7 หลายเดือนก่อน +30

    රවින් මල්ලි ඔබ සැබෑම දක්ෂ චරිතයක් ඔයාට මම හරිම කැමතියි ඔයාට ඉදිරියටම යන්න හැම බාධාවක්ම බිඳගෙන බුදු සරණයි මල්යො ඔයාට

  • @MailyAsdd-th7nn
    @MailyAsdd-th7nn 3 หลายเดือนก่อน +4

    ඇයි අමාරුවෙන් අනුන්ගේ චරිත සහතික ඉදිරිපත් කරන්නේ 😭😭😭😭

  • @user-gl5gt5pl7e
    @user-gl5gt5pl7e หลายเดือนก่อน +1

    තෝ අනුන්ගෙ දේවල් හොයන්නැතුව හිටපන් තොට ඉරිසියාව තියෙන්නෙ එයා අත්තටම හොද කෙනක් එයා හරිම දක්ශයි අපි එයාට ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @janakiwijesundara2142
    @janakiwijesundara2142 4 หลายเดือนก่อน

    ආදරණීය පුතෙක් .❤ රගපෑම, නිවේදනය , ගායනය අති විශිෂ්ඨයි ...❤
    ඔබගේ අනාගතය තව තවත් සාර්ථක වේවා ...🙏💐
    කවුරු කෙසේ කීවත් දෙවෙනි ඉනිම ආසාවෙන් බලන රූපවාහිනී වැඩසටහනක් ...
    එහි ඔබේ රගපෑම අති විශිෂ්ඨ නිසානෙ හොඳම නළුවා සම්මානයෙන් ඔබ පිදුම් ලබන්නේ ....
    තෙරුවන් සරණයි 🙏

    • @janakiwijesundara2142
      @janakiwijesundara2142 4 หลายเดือนก่อน

      Best wishes & congratulations putha 🎉❤
      Your talents can't be let down ....
      You have a wonderful future in all aspects 🔥👍
      Who cares your personal life issues .
      We see you as an all round person . Keep up your capabilities . Good luck always putha ❤❤🔥👍

  • @thilakalatha5452
    @thilakalatha5452 8 หลายเดือนก่อน +36

    පිරිමි කමටත් ලැජ්ජයි අනුන්ගෙ ඕපාදූප හොයනවට

    • @SwarnaAmbagasptiya-gb2bb
      @SwarnaAmbagasptiya-gb2bb 8 หลายเดือนก่อน +1

      ඔව්.නිවේදකය චීත්‍තයක්.හරි තොරතුරු දන්නෙත් නෑ පිස්සු කියවනවා

    • @lalithmathotage871
      @lalithmathotage871 7 หลายเดือนก่อน

      Ladies

    • @difnaalwis1768
      @difnaalwis1768 6 หลายเดือนก่อน

      Aththatama 😒 anunge dewal hoyanna onnh ne

  • @DamayanthiKumari-zx4nd
    @DamayanthiKumari-zx4nd 8 หลายเดือนก่อน +50

    අඩෝ උබ අනුන්ගේ ඒවා හොයන චීත්තයක්ද.ඊයා පිරිමියෙක් නේද 😂😂😂😂😂

  • @maureenmendis719
    @maureenmendis719 2 หลายเดือนก่อน +1

    Raween knishka kiyanne daksha singer kenek hoda actor kenek e wagema daksha niwedakayek wgema nihathamani wadi racikain pirisakage adaraya dinagena idiriyata yana dakshayek suba pathanawa puthe oyata siyalu deviyange pihitai

  • @sl60tv40
    @sl60tv40 7 วันที่ผ่านมา

    රවීන් ❤ සුපිරි චරිතයක්