Epa Sande Obe Sina @ Tone Poem with Edward Jayakodi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2017
  • Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Dinesh Subasinghe's new musical composition
  • เพลง

ความคิดเห็น • 208

  • @shanakadilshan1488
    @shanakadilshan1488 4 ปีที่แล้ว +118

    දැන් තියන සිංදු මොනවද බන් මේ සිංදු එක්ක බලනකොට.ලගින්වත් තියන්න බෑ....🤗🤗🤗🤗🤗

    • @kushankavinda2642
      @kushankavinda2642 2 ปีที่แล้ว +1

      ❤️

    • @gayansachintha8242
      @gayansachintha8242 2 ปีที่แล้ว +2

      කියල වැඩක් නෑ බන්

    • @malithdilshan1252
      @malithdilshan1252 2 ปีที่แล้ว +1

      Aniwa

    • @menakajayakodi
      @menakajayakodi 2 ปีที่แล้ว +3

      එතුමන් සමග මා ගයන ගීයක්
      th-cam.com/video/WGH9ZJ9TYM4/w-d-xo.html

    • @aselashyaman3931
      @aselashyaman3931 ปีที่แล้ว +7

      ඔයාට වැරදිලා හැමදාම පරණ රජවරුන්ගේ කෙරුවාව කිය කිය නිකන් ඔහේ ඉන්න මහත්තයෙක්ද ඔයත් . දැනුත් හොඳ සිංඳු කියන අය ඉන්න්වා ඒවා අහන්න ,රිද්ම වීරවර්ධන, සුපුන්, චරිත , දනිත් ස්‍රී , චනුක මොරා, සංක දිනෙත් .

  • @eventlankanew
    @eventlankanew 2 ปีที่แล้ว +43

    මේ වගේ සුන්දර මිහිරි ගීත සංගීත ඉතිහාසයක් තියෙන රටක,යොවුන් පරපුරේ රසවින්දනය මේවායින් මිදීම ඉතාමත් වේදනාකාරී.. ❤ලස්සනයි

  • @sadithadimaldilshan7805
    @sadithadimaldilshan7805 2 ปีที่แล้ว +28

    1M ගහන්න තව 76 යි බලන්න ඕනේ🥰

  • @skylandscap2364
    @skylandscap2364 3 ปีที่แล้ว +32

    මේ වගේ ලස්සන music මේ ලෝකේ තවත් තියනවද

  • @kasunpradeep6029
    @kasunpradeep6029 3 ปีที่แล้ว +15

    හිත නිවන,කනට මිහිරි ගායනයන් සහ මිහිරි සංගීතය මුසු කරල.අහන් ඉන්න ආසයි .❤️❤️❤️❤️❤️❤️❤️ මේ වැඩසටහන් අදහන්න වටිනව.

  • @kdbeatssl1588
    @kdbeatssl1588 4 ปีที่แล้ว +26

    දිනේෂ් සුබසිංහ මහත්මයා.., ඔයා දෙවියෙක්... සංගීතයෙන් අපේ හිත් සනසනවට ඔබතුමාට පින්..

    • @damithwaduge4989
      @damithwaduge4989 3 ปีที่แล้ว +1

      deviyek newei dewalayak,kanawa sinduwa mun😂😂🤦

  • @kjn241
    @kjn241 4 ปีที่แล้ว +19

    👌👍හැමදාමටම අහන්න පුළුවන්සින්දු.

  • @theekamarasooriya6856
    @theekamarasooriya6856 3 ปีที่แล้ว +27

    වැඩ්ඩෝ සමුදායක් හොද එකතුවක්🔥👊

  • @sankamanohara1999
    @sankamanohara1999 3 ปีที่แล้ว +36

    මේ සින්දු වල ලස්සන ගැනනම් කියන්න වචන නෑ. ඒ අලුත් මියුසික් එකත් එක්ක සින්දුව තවත් ලස්සනයි. දිනේශ් සුභසිංහ ඔයාට විශේෂයෙන් ස්තූති කරනවා

  • @sithumthathsarakoswattage3678
    @sithumthathsarakoswattage3678 3 ปีที่แล้ว +6

    මේ සින්දු මෙහෙම නවීකරණය කරන එක හොඳයි. නැත්තම් අලුත් සමාජෙට එන්නේ නැති තරම්. Original record එකේ nostalgia එකත් එක්ක ම අලුත් නිර්මාණයකුත් රස විඳින්න පුළුවන් .

    • @prasadsandamal7512
      @prasadsandamal7512 2 ปีที่แล้ว

      ලස්සනයි ලස්සනයි ❤️❤️❤️

  • @shavinmalindu
    @shavinmalindu 3 ปีที่แล้ว +10

    what a masterpiece man wow very beautiful Edward sir and MAY GOD BLESS ALL

  • @thilimaheshthilina8058
    @thilimaheshthilina8058 2 ปีที่แล้ว +6

    දරාගත නොහැකි තරම් ලස්සනයි දෙවියනේ...🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Mr-ix2bb
    @Mr-ix2bb 2 ปีที่แล้ว +18

    බටනළාවනම් සුපිරියටම ප්ලේ කරනවා ❤🙃

  • @user-sb8ft7im1y
    @user-sb8ft7im1y 8 วันที่ผ่านมา

    දිනේෂ් සුබසිංහයන්ගෙ නව සංගීතය අතිවිශිස්ටයි .මේවානෙ සිංදු ❤❤❤

  • @jananisamarasinghe8579
    @jananisamarasinghe8579 4 ปีที่แล้ว +8

    my favorite musician,Dinesh Subasinghe love you as always.

  • @wasanthamanjula1581
    @wasanthamanjula1581 5 ปีที่แล้ว +15

    මගේ ප්‍රියතම ගායක තුමා.....

  • @dhoncharithree3422
    @dhoncharithree3422 2 ปีที่แล้ว +4

    පීපී දිලේ හිතේ යොවුන් ආදරේ ♥️♥️♥️

  • @wageeshaillangaainghe9983
    @wageeshaillangaainghe9983 3 ปีที่แล้ว +3

    Hemadama lassana adare hithena sidu kiyanna puluvan venna. Budu saranai sir.

  • @tharushaandrew1129
    @tharushaandrew1129 2 ปีที่แล้ว +2

    ඔබතුමා වැනි ශේෂ්ටයෙක් ලංකාවට නිධානයක් 💖🇱🇰🇱🇰🔥🔥

  • @m.antonraneshaperera283
    @m.antonraneshaperera283 4 ปีที่แล้ว +8

    සුපිරි නිර්මාණයන් අලංකාරයු

  • @disnadisna5743
    @disnadisna5743 5 ปีที่แล้ว +24

    ඇත්තටම හොඳ සින්දු දේශීය සංගීත ගොඩක් ලස්සනයි මම ආසයි අවසානයේදී සංගීතය වෙනස් කරන්න යෑම එතන අවලස්සනයි වගේ සංගීත වෙනස් කරන්න යන එක පළමු පළමුව ගීතවල රසය නැතිවෙනවා

  • @senujathennakoon3998
    @senujathennakoon3998 5 ปีที่แล้ว +10

    ඇත්තටම ඒ විදියත් ලස්සනයි. ලස්සන Remake එකක්.
    Song of poem ආසාවෙන් බලන Program එකක්.
    ඒ වගේම ඒ වයලින් පාර්ට් එකත් නියමයි.

  • @virajduminda8564
    @virajduminda8564 3 ปีที่แล้ว +2

    Sangithe agamak edward jaya kodi ehi dewiyek..❤️❤️

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 11 หลายเดือนก่อน +1

    මගේ පාසලේ(කැලණිය ගුරුකුලයේ) සිංහල විෂය භාරව සිටි අමරසේන කංකානම්ගේ ගුරුපියාණන් විසින් රචිත තවත් එක් රසවත් ගීතයක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @yasirupathirana196
    @yasirupathirana196 5 ปีที่แล้ว +19

    Some Songs in Tone Poem has brought us new dimensions of taste with the new musical composition. But this one seems to be ruining some beautiful musical notes in the original version. I find this new music a disturbance to listen and absorb the mesmerizing emotions of the song.
    I repeat not all new songs are bad !

    • @nisansalacooray3005
      @nisansalacooray3005 5 ปีที่แล้ว

      Exactly.!!!! I experienced the same thing in Dell Studio also. The additional pieces thrown in by the band is such a distraction.

  • @lakshisithara5537
    @lakshisithara5537 5 ปีที่แล้ว +11

    Mama asa karana sinduwak..ගොඩා....ක් ලස්සනයි....👌👌

  • @harshanieharischandra1498
    @harshanieharischandra1498 12 วันที่ผ่านมา

    දැන් කාලේ අමුවෙන්ම අදහස් සමහර ගීතවලින් ප්‍රකාශ කලාට,මේ ගීතවල කොයිතරම් චමත්කාරජනක අදහසක්ද සංයමයකින් යුතුව, ව්‍යංගයෙන් කියැවෙන්නේ.😍

  • @kaviyamusicbeats7086
    @kaviyamusicbeats7086 5 ปีที่แล้ว +6

    My favourite singer Edward Jayakody sir 😍😘😄😊😊😊😊😉

  • @imalsha688
    @imalsha688 3 ปีที่แล้ว +7

    Tone poem respect 😘😘😘💕

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 4 ปีที่แล้ว +19

    මෙන්න සිංදු මල ඇඩියාවල් වගේද

  • @sanjayalyd9330
    @sanjayalyd9330 5 ปีที่แล้ว +6

    ඒ කටහඩ ❤👌

  • @tharindudulanja1720
    @tharindudulanja1720 ปีที่แล้ว

    ඇස් වලට කදුලු පිරෙනවා ඒතරම් ලස්සනයි.... දීර්ඝායුෂ පතනවා ඔබ තුමාට... බුදු සරණයි ❤️

  • @user-hc9ss4bn7c
    @user-hc9ss4bn7c 26 วันที่ผ่านมา

    සිංදු නම් සිංදූ ආයෙ පද වැල් බැදෙන්නෙ නම් නැති වෙයි ඒත් සියවස් ගානකට මෙ ඇති ගායකයානෙනි හදවතෙ උත්තමාචාරය ඔබට

  • @yasiruheshan6140
    @yasiruheshan6140 3 ปีที่แล้ว +28

    මේ සින්දු පුදුම ලස්සනයි...
    කියන්න වචන මදි...❤️❤️😘

  • @senujathennakoon9256
    @senujathennakoon9256 5 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි.

  • @nathanselvanathan4787
    @nathanselvanathan4787 2 ปีที่แล้ว

    👏excellent singing by legend Edward Jayakodi .Jayawewa

  • @sulochanasamarakoon8204
    @sulochanasamarakoon8204 5 ปีที่แล้ว +23

    Aththatama lassanai hugaak..මල් වර වී ආදරේ.....

  • @sdspremalal6670
    @sdspremalal6670 2 ปีที่แล้ว +1

    Menna sindunam sindu, Dan monawada tiyenne .harasun siyallama.respect sir

  • @sarada051
    @sarada051 3 ปีที่แล้ว +1

    Sinduwa sampuran rasayama kala thiyenne. Wadakayo dakshayo namuth me modifications galapennema na me padarachanayati geethaye adahasati.gon part music kali nathnam harima lassanai

  • @mohomadabdul4088
    @mohomadabdul4088 2 ปีที่แล้ว +1

    මේ වැඩ සටහනනං මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤

  • @erandadulakshan6862
    @erandadulakshan6862 3 ปีที่แล้ว +1

    shaaaaaa..kyala wadk na...ada tama song ek lassantama ahuwe..

  • @chaulakankapurage6678
    @chaulakankapurage6678 3 ปีที่แล้ว +1

    Man asama gayakayek 💐💐💐💐.

  • @user-yd5ot7nm1r
    @user-yd5ot7nm1r 19 วันที่ผ่านมา

    Ammo kiyala wadakne pissuwak mewanm ❤❤❤ ft lassana music ekak 😍😍😍😍 cochchara ahuwath athiwenne ne

  • @MyShermila
    @MyShermila 5 ปีที่แล้ว +12

    Perfect song !

  • @subashinipriyanwadaaponsu2266
    @subashinipriyanwadaaponsu2266 5 ปีที่แล้ว +2

    Eadaward sirge ahinsaka nihatamani hinwa tamai eatumage hama geetayakma tanawata wada balawat

    • @thilinatv5289
      @thilinatv5289 4 ปีที่แล้ว

      Subashini Priyanwadaaponsu e hade hinawa musu wela tiyenne

  • @ItzzThiniraAndThiaa
    @ItzzThiniraAndThiaa 5 ปีที่แล้ว +11

    Puduma lassana sinduwak
    From Canada 🇨🇦

  • @thilinawerellagama3276
    @thilinawerellagama3276 2 ปีที่แล้ว

    මේවාට තමා සින්දු කියන්නේ.පරම්පරා ගානක් අහන්න පුළුවන්.දැන් තියන නාහයෙන් ඇඩියවල් වගෙද.හදවතට කතා කරන සින්දු මේවා....

  • @pramudikagunathilaka9064
    @pramudikagunathilaka9064 ปีที่แล้ว +1

    තේරුමක් එක්ක ලස්සනත් තියෙන සින්දු අපි මේවට ඇබ්බැහි උනේ අපේ වාසනාවට.දැන් සින්දු කියන එකා දන්නෙ නෑ කියන්නෙ මොනාද කියල අහන් එවුන් දන්නෙත් නෑ මොකක්ද කියල.ඒතරම් ලස්සනයි දැන් තියෙන සින්දු

  • @tharukadilsara3491
    @tharukadilsara3491 5 ปีที่แล้ว +7

    Love you song😘😘

  • @tharindufernando6915
    @tharindufernando6915 5 ปีที่แล้ว +1

    wow patta patta!!!

  • @GhostSimonRiley4ever
    @GhostSimonRiley4ever 3 ปีที่แล้ว +3

    love this song!!!!!!!!!!!!!!!!!!

  • @anurakumara5545
    @anurakumara5545 5 ปีที่แล้ว +4

    superb song....

  • @aselawanigasekara9733
    @aselawanigasekara9733 5 ปีที่แล้ว +3

    Sinduwa lassanai eth wenasak denawa

  • @techwithnithin7130
    @techwithnithin7130 5 ปีที่แล้ว +2

    harema lassanai.

  • @lahirusandaruwanlahiru6108
    @lahirusandaruwanlahiru6108 ปีที่แล้ว +1

    2000n psseth me siduwa ahana Aya kooo ❤️🌹🌹🌹🌹🥰🥰🥰

  • @sahanseney134
    @sahanseney134 6 ปีที่แล้ว +11

    Dinesh HAS to be a Mumford & Sons listener if not a fan

  • @aroshmalintha9260
    @aroshmalintha9260 6 ปีที่แล้ว +4

    Niyamai

  • @nilankalakmal5259
    @nilankalakmal5259 5 ปีที่แล้ว +19

    මම හරිම අසකරන සින්දුවක් ලොකු තෙරුමක් එක්ක හරිම ලස්සන සන්ගිතයක් තියෙන්නේ මෙ සින්දුවට මෙ සන්ගිත සන්යොජනය මෙ සින්දුවට ගැලපෙන්නවා කියලා මම නම් හිතෙන්නේ නෑ

  • @lakshansanjeewa8097
    @lakshansanjeewa8097 4 ปีที่แล้ว +1

    Mara lassanai

  • @kalyanidisanayaka6625
    @kalyanidisanayaka6625 3 ปีที่แล้ว

    Harima lassanai

  • @kasunwanniarachchi8405
    @kasunwanniarachchi8405 3 ปีที่แล้ว +3

    සුපිරි

  • @Nwkdmahesh
    @Nwkdmahesh 5 ปีที่แล้ว +2

    Supiri 👌👌👌👌👌🙏🙏

  • @jayantharathnayaka6663
    @jayantharathnayaka6663 5 ปีที่แล้ว +4

    Beautiful

  • @wasanthakumara8677
    @wasanthakumara8677 5 ปีที่แล้ว +2

    Patta

  • @lakshankumara8235
    @lakshankumara8235 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි...😘දැන් තියෙන්නේ කුනුහර්පනෙ..😁

  • @MatheeshBro
    @MatheeshBro 10 หลายเดือนก่อน

    Legend edward jayakody ❤❤ jayawewa❤❤😍😍

  • @gayanmadushanka5997
    @gayanmadushanka5997 4 ปีที่แล้ว +1

    මෙින්න සිංදු👍👍👍👍👍👍👍

  • @Absandeshrathnayaka
    @Absandeshrathnayaka 2 ปีที่แล้ว +1

    හිතේ ඇති එකක්

  • @pasindudilshanpasindudilsh3056
    @pasindudilshanpasindudilsh3056 2 ปีที่แล้ว

    Man asa prana songwalata

  • @ruchirarandika5750
    @ruchirarandika5750 5 ปีที่แล้ว +3

    Niyama voice. Love u singer

  • @jayantharathnayaka6663
    @jayantharathnayaka6663 5 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @savindihansala6563
    @savindihansala6563 3 ปีที่แล้ว

    Hairma lassanai

  • @bonsaimuseum4738
    @bonsaimuseum4738 ปีที่แล้ว

    දිනේෂ් අය්යා ඔයා සම්පතක්..
    ප්‍රේමය විරහව හා ආත්මය එක් සීමාවක එක ලොකයක නතර කරන අසීමාන්තික අමරණීය ගීත...

  • @nimalamarathunga1129
    @nimalamarathunga1129 ปีที่แล้ว

    කියල වැඩක් නෑ සුපිරිම වැඩක්..

  • @lasithachamara2223
    @lasithachamara2223 3 หลายเดือนก่อน

    දිනේෂ් අයියගේ වයලින් පාට් එක තනිකරම පිස්සුවක් ....❤

  • @AroshaDilhara-jt8cu
    @AroshaDilhara-jt8cu 4 หลายเดือนก่อน

    මට නම් මේ අලුත් ඇරෙන්ජ්මන්ට් ඔක්කොම නිකන් ඔවර් ගිහින් වගේ දැනෙන්නේ 😢

  • @lahirudilshan237
    @lahirudilshan237 4 ปีที่แล้ว

    Niyamay

  • @indikaekanayaka3517
    @indikaekanayaka3517 5 ปีที่แล้ว +1

    👍👍👍👍👍super

  • @nilanila2076
    @nilanila2076 5 ปีที่แล้ว +2

    patta

  • @danuprasad6451
    @danuprasad6451 2 ปีที่แล้ว

    Ela 👊👊👊❤❤❤

  • @dilhaninuwanthika2856
    @dilhaninuwanthika2856 10 หลายเดือนก่อน

    😮😮😮😮😮 අම්මෝ මේක ❤

  • @kaveeshadewmini5281
    @kaveeshadewmini5281 3 ปีที่แล้ว +3

    😍😍😍

  • @b4you989
    @b4you989 5 ปีที่แล้ว +1

    Edward vewlanne ayi song eka kiyanakota??

  • @shamsajith
    @shamsajith 2 ปีที่แล้ว +1

    බටනලාව කතා කරනවා 😍

  • @bartendingstar3876
    @bartendingstar3876 5 ปีที่แล้ว +3

    Song eka lassanai music aluten karaddi song ekkama yavanna

  • @prashansamadhushani6682
    @prashansamadhushani6682 5 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️👌

  • @sadaruwandepika2826
    @sadaruwandepika2826 ปีที่แล้ว

    ඩොලි බීට් එකටන්ම් හිත ගියා

  • @geethadewayasarathna7382
    @geethadewayasarathna7382 6 ปีที่แล้ว +2

    supiri

  • @sisilkumara5783
    @sisilkumara5783 5 ปีที่แล้ว +3

    Wooow

  • @user-tj7ju5qi3k
    @user-tj7ju5qi3k 2 ปีที่แล้ว

    ගායකයගේ තියන සතුට පලවෙනි විනාඩී කීහිපයෙන්ම පෙනෙනවා.ගායකයා වාදක මඩුල්ලත් ,වාදක මඩුල්ලත් ගායකයත් සතුටු වෙන්නේ කලාතුරකිනි .එතන රසිකයාට තියන සතුට කියලා නිම කරන්න බෑ..

  • @asnkapriyadharshana695
    @asnkapriyadharshana695 4 ปีที่แล้ว +1

    Supiriiiii

  • @Londonapekitchen
    @Londonapekitchen 3 ปีที่แล้ว +2

    good music

  • @teddyperera8531
    @teddyperera8531 6 ปีที่แล้ว +2

    aluth music eka hondai, lassnai.. A kaale idala asa sinduvak thamai..

  • @subhashtharaka7192
    @subhashtharaka7192 5 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pasinduransilu381
    @pasinduransilu381 ปีที่แล้ว

    බටනලා පාර්ට් එකට වෙනම ලෝකකට යනව වගේ 💕🥺

  • @mahindarohan4621
    @mahindarohan4621 5 ปีที่แล้ว +1

    super,,,,

  • @h.k.phasantha3981
    @h.k.phasantha3981 2 ปีที่แล้ว +1

    😀❤️❤️❤️😍

  • @heshaniachinthya4943
    @heshaniachinthya4943 3 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍

  • @lelarathnaranathunga1789
    @lelarathnaranathunga1789 ปีที่แล้ว

    😍😍❤❤

  • @vijanisulochana5896
    @vijanisulochana5896 6 ปีที่แล้ว

    lassanay a new music aka I like it