Sikuru Tharuwa Raye | සිකුරු තරුව රැයේ | Edward Jayakody & Charitha Priyadarshani | Hiru Unplugged

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2020
  • Sikuru Tharuwa Raye | සිකුරු තරුව රැයේ | Edward Jayakody & Charitha Priyadarshani | Hiru Unplugged
    #Sikuru_Tharuwa_Raye #සිකුරු_තරුව_රැයේ #Edward Jayakody #Charitha_Priyadarshani #Hiru Unplugged
  • เพลง

ความคิดเห็น • 46

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 10 หลายเดือนก่อน +2

    ගීතය ඉතාම ඉතාම අගෙකරම් ලස්සනයි ඉදිරිපත් කරාට ගොඩාක් ස්තූතියි ❤️වතින්ම ❤🌷🌟

  • @dilusandamali
    @dilusandamali ปีที่แล้ว +1

    Ammo edward mahaththayai charitha misgei ලස්සනයි ඇත්තටම sinduwa dennatama bs

  • @user-ry6yf7qt1s
    @user-ry6yf7qt1s 3 วันที่ผ่านมา

    හරිම ලස්සන සින්දුවක් 💖💖

  • @ruwanidilrukshi9732
    @ruwanidilrukshi9732 2 ปีที่แล้ว +4

    දහස් වරක් අහන්න ඇති....
    චරිතා මිස්ගෙ හඩ භාවනාවක් වගේ.....

  • @_NETHSARA.2005
    @_NETHSARA.2005 หลายเดือนก่อน

    රෝහණ සර්ගේ Music..🥺🎶❤

  • @sasikadananjaya
    @sasikadananjaya ปีที่แล้ว +2

    අදරනීය ප්‍රේමකීර්ති ඔබට අජරාම නිවන්සුව...හැමෝම අදරේ කරන්නෙ සිංදුව කියන අයට එත් එවගේ ලස්සන ගිතයක් නිර්මානය කර බ ගැන කවුරුත් කතා කරන්නෑ..😢😢😢😢😢🙏🙏 ඔබට නිවන් සුව.❤❤

    • @gayathchathuranga5121
      @gayathchathuranga5121 หลายเดือนก่อน

      ඒක මට්ත් ප්‍රශ්නයක්..ප්‍රේමකීර්ති අල්විස්ද මේක ලිව්වෙ...බන්දුල නානායක්කාරවසම් ද

  • @isuruhewageofficial
    @isuruhewageofficial 6 หลายเดือนก่อน +2

    🟠 සිකුරු තරුව රැයේ ගීතය විචාරය
    බන්දුල නානායක්කාරවසම් විසින් ලියන ලද, රෝහණ වීරසිංහ සංගීතය සැපයූ මෙම ගීතය ගයන්නේ, එඩ්වඩ් ජයකොඩි සමග චරිතා ප්‍රියදර්ශනී ය.
    සිකුරු තරුව රැයේ
    අඳුර මකන අගේ
    හඳට අහස හිමි වන පෝදා
    ලොව හඳටම නතුවෙනවා
    තරුව ද අමතක වෙනවා
    අහස හිමි තුරු මුදුනේ මල් හිනැහෙනවා
    නොපැතු සැනේ පෙති ඉහිරී බිමට වැටෙනවා
    අහසට පිපි මල් සේ පොළවට පරමල් හිමිවේ
    පිපිමල් පරමල් වෙනවා ඒ මල් දුක සඟවනවා
    සඳළුතලේ සඳ විලසේ ඔබ හිනැහෙනවා
    දිළිඳු මගේ හද අරණේ එළිය නිවෙනවා
    ඔබ නෙත් සඳ පහනේ සඳළුතලේ සඳ සැඟවේ
    ඔබ යළි සඳවත වෙනවා මිහිරිව ඔබ රිදවනවා
    මේ ගීතයේ මුල් කොටසට අනුව හැමදාම අමාවක රාත්‍රීන් පවා අඳුරු අහස පොඩියට හරි එළිය කරන්නේ, හැමදාම පායා තිබෙන සිකුරු තරුවයි. කාගෙන්වත් කිසි වටිනාකමක් හිමි නොවුණත් රෑ අහස බබළවන්නේ සිකුරු තරුවයි. නමුත් පසළොස්වක පෝදා රාත්‍රී අහසම බබළවමින් හඳ පායයි. එතකොට ඒ හඳ ගැන මිනිස්සු වර්ණනා කරනවා. හඳේ ලස්සන බලනවා. හඳ වෙනුවෙන් කවි ගීත පවා ලියැවෙනවා. එදාට ලෝකයට ම අර රාත්‍රී අමාවක දිනවල පවා එළිය දුන්නු පුංචි සිකුරු තරුව අමතක වෙනවා. එයා පැත්තකින් පායලා ලෝකය දිහාම බලන් ඉන්නවා. නමුත් මතක තියාගන්න ඕනෙ, හඳ දවස් දෙක තුනකින් පේන්නේ නැතුව ගියාම ආයෙත් සිකුරු තරුව දිහා බලන්න වෙනවා. ඒ නිසා මුල අමතක කරන්න එපා.
    මල් තුරු මුදුන්වල හිනැහිලා පිපිලා තියෙනවා. අහසට මල් එතකොට හිමි වෙලා. අහසත් සතුටින් හැබැයි ලෝ දහම අනුව මල් පරවුණාම වැටෙන්නේ බිමට. බිමට වැටුණු මල් පෙති දරාගන්න ඉන්නේ, ගසක් දරාගත්ත විසල් පොළොව මිස තෙරක් නොපෙනෙන අහස නෙවෙයි. ඉතින් තමන් ලස්සනට ඉන්න හොඳ කාලෙදි තමන්ට ළං වෙන මිනිස්සු තමන්ට නැති කාලෙදි, නොහැකි කාලෙදි ඈත් වෙනවා. ඒ බව සිහියේ තබාගන්න. නැත්නම් පහුවෙලා දුක් වෙන්න වෙනවා.
    සඳළුතලාවේ හඳ වගේ ඔබ හිනැහෙන කොට දිළිඳු මගේ හදවත නමැති අරණ තුළ එළිය නිවෙනවා. ඔබ සඳළුතලාවට පායන හඳ වෙද්දී දිළිඳු මාගේ හදවත නමැති අරණ තුළ එළිය නැතිවෙලා යනවා. සඳළුතලාවක වුවද හඳ එළිය නැතිවුණාම ඔබේ මුහුණ සඳක් වගේ බබළනවා. ඔබ ඔබව රිදවගන්න එපා. ඔබ සඳට වඩා සඳවතක්. සඳලතාවක්...
    ✍️ ඉසුරු හේවගේ

    • @gayathchathuranga5121
      @gayathchathuranga5121 หลายเดือนก่อน

      එතකොට ප්‍රේමකීර්ති අල්විස් ලියපු සිකුරු තරුව ගීතය මොකක්ද 😮..ඒක කවුද ගායනා කරන්නෙ

  • @denethrehan6956
    @denethrehan6956 5 หลายเดือนก่อน +1

    පිපි මල් පර මල් වෙනවා ඒමල් දුක සගවනවා❤

  • @wageeshaillangaainghe9983
    @wageeshaillangaainghe9983 3 ปีที่แล้ว +15

    Me sinduvata kemathi aya koo

  • @user-cn5oi6gm9t
    @user-cn5oi6gm9t 5 หลายเดือนก่อน

    ආදරේ.පතාගෙන.සුන්දර.ආත්ම.දෙකක්..සතුට.වාසනාව. හීනේ.සූන්දරව.පෙන්වනවා.මෙ.මල්වාරෙ🎉❤❤

  • @abekonsamarakon246
    @abekonsamarakon246 6 หลายเดือนก่อน +1

    ලස්සනයි🎉🎉

  • @samankumara307
    @samankumara307 10 หลายเดือนก่อน +1

    Thank you very much sir /madam 🎉❤❤❤❤

  • @thusithakelum2464
    @thusithakelum2464 2 ปีที่แล้ว +1

    Me sunduwata sanidapa danawa pattama backing ❤👍

  • @kamalweijesekara6161
    @kamalweijesekara6161 หลายเดือนก่อน

    Beautiful song ❤

  • @ravindrasulochana4373
    @ravindrasulochana4373 2 ปีที่แล้ว +1

    Yuga getha walin etaa wisishta gayanayak,super

  • @vimukthisanjeewa6700
    @vimukthisanjeewa6700 ปีที่แล้ว +1

    Hm I love uuuuuuuuuuuuuuuuu ❤️

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 3 ปีที่แล้ว +1

    Great. 👍👌👏👏🌹❤ very nice.! Good luck!

  • @vimukthisanjeewa6700
    @vimukthisanjeewa6700 ปีที่แล้ว +1

    Red ♥️ ummmmma

  • @DilaTv
    @DilaTv 3 ปีที่แล้ว +2

    Asama sinduwak❤🎼

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 3 ปีที่แล้ว +1

    Harima layanwithai. 👍👍👍👍👍

  • @malijayasingha
    @malijayasingha 2 ปีที่แล้ว +2

    Excellent ❤❤

  • @hacrkumara2980
    @hacrkumara2980 3 ปีที่แล้ว +10

    චරිතා මහත්මියත් සදක් වගේනෙ.ඒ සදේ ඒලිය වැඩියි.මහ වැස්සකට පසුව පායන සද වාගෙ.

  • @thilininisansala5162
    @thilininisansala5162 2 ปีที่แล้ว +1

    Super song..❤❤❤❤

  • @ashanashan6236
    @ashanashan6236 2 ปีที่แล้ว

    Man asama song ekak

  • @lassanatharu1179
    @lassanatharu1179 3 ปีที่แล้ว

    Mamath hari asai me sinduwata

  • @padminiranawaka5410
    @padminiranawaka5410 3 ปีที่แล้ว

    Lassana geethaya oyadennata api adarei .

  • @lakmalsajindra4195
    @lakmalsajindra4195 ปีที่แล้ว

    Super Backing

  • @indikaprasad9793
    @indikaprasad9793 2 ปีที่แล้ว +2

    MatA oya hama datama innawada

  • @nawawithanage7239
    @nawawithanage7239 3 ปีที่แล้ว

    ❤❤

  • @RAPMalithiPEOSO
    @RAPMalithiPEOSO ปีที่แล้ว

    😘💖

  • @vimukthisanjeewa6700
    @vimukthisanjeewa6700 ปีที่แล้ว

    ❣️🙏😁❤️

  • @kitodiet
    @kitodiet ปีที่แล้ว

  • @vimukthisanjeewa6700
    @vimukthisanjeewa6700 ปีที่แล้ว

    Tharuwa jo newada

  • @vimukthisanjeewa6700
    @vimukthisanjeewa6700 ปีที่แล้ว

    🙏

  • @ThushariWeerasinghe1977
    @ThushariWeerasinghe1977 2 ปีที่แล้ว

    💖💖💖💖💖💖💖🌟🌟🌟🌟🌟🌟

  • @wishwarajinduliyanagama7377
    @wishwarajinduliyanagama7377 2 ปีที่แล้ว

  • @minushimuthumali3976
    @minushimuthumali3976 3 ปีที่แล้ว +3

    Me sinduwe arthaya pehedili karanna puluwanida

    • @isuruhewageofficial
      @isuruhewageofficial 6 หลายเดือนก่อน

      🟠 සිකුරු තරුව රැයේ ගීතය විචාරය
      බන්දුල නානායක්කාරවසම් විසින් ලියන ලද, රෝහණ වීරසිංහ සංගීතය සැපයූ මෙම ගීතය ගයන්නේ, එඩ්වඩ් ජයකොඩි සමග චරිතා ප්‍රියදර්ශනී ය.
      සිකුරු තරුව රැයේ
      අඳුර මකන අගේ
      හඳට අහස හිමි වන පෝදා
      ලොව හඳටම නතුවෙනවා
      තරුව ද අමතක වෙනවා
      අහස හිමි තුරු මුදුනේ මල් හිනැහෙනවා
      නොපැතු සැනේ පෙති ඉහිරී බිමට වැටෙනවා
      අහසට පිපි මල් සේ පොළවට පරමල් හිමිවේ
      පිපිමල් පරමල් වෙනවා ඒ මල් දුක සඟවනවා
      සඳළුතලේ සඳ විලසේ ඔබ හිනැහෙනවා
      දිළිඳු මගේ හද අරණේ එළිය නිවෙනවා
      ඔබ නෙත් සඳ පහනේ සඳළුතලේ සඳ සැඟවේ
      ඔබ යළි සඳවත වෙනවා මිහිරිව ඔබ රිදවනවා
      මේ ගීතයේ මුල් කොටසට අනුව හැමදාම අමාවක රාත්‍රීන් පවා අඳුරු අහස පොඩියට හරි එළිය කරන්නේ, හැමදාම පායා තිබෙන සිකුරු තරුවයි. කාගෙන්වත් කිසි වටිනාකමක් හිමි නොවුණත් රෑ අහස බබළවන්නේ සිකුරු තරුවයි. නමුත් පසළොස්වක පෝදා රාත්‍රී අහසම බබළවමින් හඳ පායයි. එතකොට ඒ හඳ ගැන මිනිස්සු වර්ණනා කරනවා. හඳේ ලස්සන බලනවා. හඳ වෙනුවෙන් කවි ගීත පවා ලියැවෙනවා. එදාට ලෝකයට ම අර රාත්‍රී අමාවක දිනවල පවා එළිය දුන්නු පුංචි සිකුරු තරුව අමතක වෙනවා. එයා පැත්තකින් පායලා ලෝකය දිහාම බලන් ඉන්නවා. නමුත් මතක තියාගන්න ඕනෙ, හඳ දවස් දෙක තුනකින් පේන්නේ නැතුව ගියාම ආයෙත් සිකුරු තරුව දිහා බලන්න වෙනවා. ඒ නිසා මුල අමතක කරන්න එපා.
      මල් තුරු මුදුන්වල හිනැහිලා පිපිලා තියෙනවා. අහසට මල් එතකොට හිමි වෙලා. අහසත් සතුටින් හැබැයි ලෝ දහම අනුව මල් පරවුණාම වැටෙන්නේ බිමට. බිමට වැටුණු මල් පෙති දරාගන්න ඉන්නේ, ගසක් දරාගත්ත විසල් පොළොව මිස තෙරක් නොපෙනෙන අහස නෙවෙයි. ඉතින් තමන් ලස්සනට ඉන්න හොඳ කාලෙදි තමන්ට ළං වෙන මිනිස්සු තමන්ට නැති කාලෙදි, නොහැකි කාලෙදි ඈත් වෙනවා. ඒ බව සිහියේ තබාගන්න. නැත්නම් පහුවෙලා දුක් වෙන්න වෙනවා.
      සඳළුතලාවේ හඳ වගේ ඔබ හිනැහෙන කොට දිළිඳු මගේ හදවත නමැති අරණ තුළ එළිය නිවෙනවා. ඔබ සඳළුතලාවට පායන හඳ වෙද්දී දිළිඳු මාගේ හදවත නමැති අරණ තුළ එළිය නැතිවෙලා යනවා. සඳළුතලාවක වුවද හඳ එළිය නැතිවුණාම ඔබේ මුහුණ සඳක් වගේ බබළනවා. ඔබ ඔබව රිදවගන්න එපා. ඔබ සඳට වඩා සඳවතක්. සඳලතාවක්...
      ✍️ ඉසුරු හේවගේ

  • @sampathabeywardana2915
    @sampathabeywardana2915 2 ปีที่แล้ว +1

    😄😄😄❤😄😎📚👍

  • @wishwarajinduliyanagama7377
    @wishwarajinduliyanagama7377 2 ปีที่แล้ว

    ☺😏😙☺☺

  • @milroynishantha6458
    @milroynishantha6458 2 ปีที่แล้ว +1

    🙏💛🧡💛🧡🙏

  • @freekg3511
    @freekg3511 3 ปีที่แล้ว +1

    අහගෙන සුපිරි මනෝ පාරක් ගහන්න පුලුවන් සිංදුවක් දෙන්නද?..😓❤️
    th-cam.com/video/mtbYu55BmOw/w-d-xo.html