හදි‍සියේ හමු වු වැව්රුකන්නල අර්ජුන

แชร์
ฝัง

ความคิดเห็น • 45

  • @Ns.construction-
    @Ns.construction- ปีที่แล้ว +8

    සම්පත් අයිය කවදාවත් අලිය ඉන්න තැනින් හෙලවෙන්නෙ නෑ ඌ අලිය ඉන්න තැනම තමයි නිදාගන්නෙ කන්නෙ බොන්නෙ ඔක්කොම 😢❤ ඌ මාර කොල්ලෙක් මගේ යාලුව

    • @AkilaAthauda
      @AkilaAthauda 4 หลายเดือนก่อน

      Maaiyaganammarakakdannapuluwanda

  • @nilushilakmaliranasinghe8481
    @nilushilakmaliranasinghe8481 ปีที่แล้ว +3

    මෙන්න අපේ අලි බලාගන්න හෙද ම මල්ලි කෙනෙක්.... 👍 අර්ජුන වගේම වාසනා ඇතාවත් මෙයා බලාගෙන තියේ අහන්ත් සතුටක් දැනේ ..මල්ලි...අපේ මුතු රාජාටත් එහෙම කෙනෙක් ලැබුනානමි...😢😢😢😢

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว

    පරෙස්සමින් ඉන්න අර්ජුන මැණික. බුදු සරණයි!!!🙏🙏

  • @user-nz1ih2fm6c
    @user-nz1ih2fm6c ปีที่แล้ว

    Ape sampath adaren bala ganna oyalata dalada samidu saranai me ahinsakainta oyalage pihita thama

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว

    තෙරුවන්සරණයි ඔබට

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 ปีที่แล้ว

    budusarani ath bas mathayatha.
    adaran balaganna pin
    budusarani patiyoo 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @Ns.construction-
    @Ns.construction- ปีที่แล้ว +1

    සම්පත් අයියා ❤ අර්ජුන ❤

  • @vibinalone-
    @vibinalone- ปีที่แล้ว +1

    මේවයි පෙන්නන්නෙ නම් අලියට ගෙන ආදරෙයි වගේ ඇත්තටම දැක්කම තමයි මුන් කරන විදිය පේන්නෙ. පව් ඒ සත්තු කයිවාරුව නම් තියෙනවා මේවයි. ඇස් දෙකටම දැක්කා ඒ සතාට ගහන හැටි

  • @gayathvideos3268
    @gayathvideos3268 ปีที่แล้ว +1

    Game aliya eyata pin thibba kathara gama perahare yanna ❤️❤️❤️❤️

  • @Esh96
    @Esh96 ปีที่แล้ว +2

    ආ මේ ඉන්නෙ මම අද දැක්කා ඇස් දෙකටම මුගේ අලි බලාගැනිල්ල. ඉස්සෙල්ල සතෙක්ට සලකන්න ඉගෙනගනින්. අපේ ගේ ඉස්සරහින් අලියව අරන් ගියේ ගගහා. මම නම් ප්‍රාර්ථනා කරන්නේ ඔය සතා විදින දුකම උබටත් විදින්න වෙන්න කියලා. අහිංසක සත්තු මොනවා දන්නවා කියලද. හෙනගහනවා මුන්ට අඩුගානේ රස්සාව දැගගෙන කරපල්ලා ඒ සත්තුන්ට වද නොදි

  • @kakakkkk567
    @kakakkkk567 ปีที่แล้ว

    Tharuwan sarani manika oyata ❤❤❤❤❤😊

  • @champhamalkanthi5791
    @champhamalkanthi5791 ปีที่แล้ว

    අර්ජුන පැටියා පරෙස්සමට ඉන්න මැණික

  • @niroshakumari9936
    @niroshakumari9936 ปีที่แล้ว

    🙏🙏🙏🙏❤

  • @SLvidunitha
    @SLvidunitha ปีที่แล้ว

  • @prabodha7669
    @prabodha7669 ปีที่แล้ว

    ❤❤❤❤

  • @lasanthiroopadamayanthi3500
    @lasanthiroopadamayanthi3500 ปีที่แล้ว

    Ane hoda minisek Muthu rajatath mehema kenek hitiya Nam adath eya lankawe nirogiwa innawa ape uthttamacharaya oba thumata🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Itsmaduu
    @Itsmaduu ปีที่แล้ว

    අර්ජුන අපේ වයසෙ ❤

  • @amithsanjeewa
    @amithsanjeewa ปีที่แล้ว

    හොද අැත් ගොවුවෙක් ❤

  • @Wmmmwmmm76
    @Wmmmwmmm76 ปีที่แล้ว +3

    අපේ මිනිසුන් හරි වෙනස් බන් අව්‍යාජයි. අහිංසකයි. ❤ අපේ කම සිංහල මිනිසුන් තාමත් මේ පින් බිමේ ජිවත් වෙනවා. රටේ වාසනාවට

  • @chitragunawardana5906
    @chitragunawardana5906 ปีที่แล้ว

    Parissaman inna budusarani manika ❤❤❤❤

  • @sasandiwankara7303
    @sasandiwankara7303 ปีที่แล้ว

    අර්ජුන කොල්ලා සම්පත් අයියගේ.පල්ලියගුරැ මල්ලි හොදින් බලා ගන්නවා..මමත් දික්වැල්ලේ

  • @menakaperera8342
    @menakaperera8342 ปีที่แล้ว

    Honda Hastings palak kanek.oyata Budusarani. Seathw hinsanay tiyana ape rate Obama wage avihisawadiwadi Hastings palakayo me rata wadi wadiyan bhiwewa.Handu partial walking Ali,Athu nights wewa Sambudusarani 🙏🙏🙏🙏🙏

    • @Esh96
      @Esh96 ปีที่แล้ว

      අම්මෝ හරි හොදයි මම දැක්ක අද ඇස් දෙකටම සතාට ගහපු හැටි තිරිසනා

  • @sandun1989
    @sandun1989 ปีที่แล้ว

    Api inneth arjuna issaraha

  • @kumarijayathunga1920
    @kumarijayathunga1920 ปีที่แล้ว

    Ahinsaka kollek hodata balagannawa athi

  • @withdil9250
    @withdil9250 ปีที่แล้ว

    මේ බලාගන්න මල්ලි හරි හොදයි වගේ❤

  • @sandaru1245
    @sandaru1245 ปีที่แล้ว

    අැහෙන්නෑ ඕයි

  • @Sujeewatv
    @Sujeewatv ปีที่แล้ว

    ☸️🙏බුදුසරණයි ☸️🙏

  • @renukare8154
    @renukare8154 ปีที่แล้ว

    අර්ජුන පව් වැඩිපුර ඉන්නේ බඩගින්නෙ

    • @saduniwasana6398
      @saduniwasana6398 ปีที่แล้ว

      ඇයි එහේම කියන්නෙ

    • @withdil9250
      @withdil9250 ปีที่แล้ว

      ඇයි ඒ

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 ปีที่แล้ว

    ළඟදී video එකක් dala තිබුණා arjun gana

  • @kakakkkk567
    @kakakkkk567 ปีที่แล้ว

    Aya natanawa deyyany,paw

  • @upulsandaruwan2186
    @upulsandaruwan2186 ปีที่แล้ว +2

    රාජු ලගින් ආව එක හොදයි , එකනායක මාමා රාජු පොඩි දවස්වල ඉදන් බැලුවේ , කලින් බැලුවේ මිල්ලන්ගොඩ අලියා ඊටපස්සේ තමයි අස්ගිරියේ රාජු බලන්න ගියේ පව් දක්ෂ හස්තිපාලක මහත්මයෙක් එකනායක මාමා , නිවන් සුව ලැබෙවා 🙏

    • @rehaniabeywarna5015
      @rehaniabeywarna5015 ปีที่แล้ว

      Ai monawa welada ekanayaka mama nethi une?hethuwa kiyanna puluwanda?

    • @user-ov4mp1cj2c
      @user-ov4mp1cj2c ปีที่แล้ว

      please stop torturing animals!😫😫😫😜😜😜😴😴😴🤑🤑🤑🤑😨😨😭😭😭😭😛😛

    • @nethsara7998
      @nethsara7998 11 หลายเดือนก่อน

      ​@@rehaniabeywarna5015රාජු ඇත් පැටියා ගහලාම තමයි නැති උනේ..😢

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +1

    මේ අලි ඇතුන්ගෙත් එල්ලලා තියන දම්වැල් ගලවල දාන්න .මුතු ලස්සනට දම්වැල ගලවල ඉන්නෙ තායිවල

    • @SampathSampath-pj8ub
      @SampathSampath-pj8ub 23 วันที่ผ่านมา

      Aliyak balagena balannako kiyanatharam lasi na

  • @sajaniNanayakkara-vo9qq
    @sajaniNanayakkara-vo9qq 11 หลายเดือนก่อน

  • @eshashalanishalani4724
    @eshashalanishalani4724 ปีที่แล้ว

    ❤❤❤❤

  • @sandun1989
    @sandun1989 ปีที่แล้ว

    Api inneth arjuna issaraha

    • @priyaniamarasekara5946
      @priyaniamarasekara5946 ปีที่แล้ว

      Arjunata මෙයා සලකනවා ද ? පන්සලට යන්න baha කියලා බිම indagaththa